හරිණි රෝහිත පැටලෙයි රෝහිතට රිදෙන්නම කියයි ජනපතිගේ කතාව ගැන හරිණි රිදෙන්නම කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 244

  • @ajanthafernando7472
    @ajanthafernando7472 10 месяцев назад +52

    මාලහොරාගෙ කට වහන්න හොදම ක්‍රමය හරිනි අනුගමනය කලා

  • @lanidissanayake7529
    @lanidissanayake7529 Год назад +63

    ඇයි සහෝදරී , ඔය තරම්ම අසරණ කලේ , මාල හොරාව.
    😂😂😂

  • @Memoxvibes
    @Memoxvibes 2 месяца назад +30

    2024.10.13 අගමැති උනාට පස්සේ බලන අය ඉන්නවද

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 8 месяцев назад +22

    Very good harini we are in Kuwait people

  • @lankalanka2705
    @lankalanka2705 Год назад +54

    රෝහිතට තේරුනාද මන්දා

  • @wasanthakumara4752
    @wasanthakumara4752 Год назад +92

    හරිණි වගෙ බුද්ධිමත් කාන්තාවන් රටට සම්පතක්.රට ගොඩගැනිමට මෙවැනි දේශපාලකයින්ට ජනතාවගෙ සහයෝගය ලබාදිය යුතුයි

    • @AsankaKb-yu2cn
      @AsankaKb-yu2cn Год назад +2

      U

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 Год назад

      Aniwaryenme

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 11 месяцев назад

      මොකද මේ ගෑනිට සින්හල කතාකරගන්න බෑරි......??? මේකද මෙයාගෙ ලොකු කම.....?? මේකිට සින්හල කතා කරන්න බෑරි කම තමා මේකිගෙ උගත් කම අපේ ජෙප්පොන්ට

    • @SD-xx9cz
      @SD-xx9cz 3 месяца назад +3

      ​@nimaljayasiri6065 😂😂😂 kiyana eka therum ganinko mona basawen hari

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 2 месяца назад +1

      @@nimaljayasiri6065she s now prime minister in Sri Lanka.. ❤ Shame on you😅

  • @beruwalafreshfish3013
    @beruwalafreshfish3013 Год назад +37

    රත්තරං ලට මේවා තේරුම් ගන්න,,,෴෴෴???????????

  • @ShakieHapuarachchi
    @ShakieHapuarachchi 2 месяца назад +17

    අපේ ආඩම්බරේ හරිනි මැතිනිය❤❤❤❤❤❤

  • @WasanthaBandara-hy9xg
    @WasanthaBandara-hy9xg 15 дней назад +14

    ඇත්තටම ඔව් ලස්සනම කතාව කිව්වා

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 15 дней назад +25

    අපේ හරිනි නියමයි ජයවේවා ❤❤❤❤ 👍💯👌👏🙏👊

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 Год назад +25

    මාලිමාවට ජයවේවා

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 11 месяцев назад +20

    අපි අපේ ගමන යමු.මාලිමාව දිනවමු ජයවේවා.🌹🧭👍

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 месяцев назад +22

    ❤❤❤හරීනීමැතීනීය ❤❤❤බුදුසරණ යීඔබට ❤❤❤❤

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 Год назад +26

    When the speech delivered in English no disturbance because most of those who are there to disturb can not speak English me

    • @ratnayakemp762
      @ratnayakemp762 Год назад +8

      We the whole country is very thankful to JVP for nominating a person like Dr Harini Amarasooriya the most and highest educated person in house best speech most of these MPs will not understand what she talks best speech thank you madam

    • @raneeranatunga5692
      @raneeranatunga5692 Год назад

      Lish is not divine language.japanese chinese russians are developed countrys .they use own language.ordinary foles dont know english much as stupid idiots lcalled sinhala who hate theirnown language an d buddha dhamma. In parljament etter speak sinhala. Even india they mostly use hindi. Rejected westernised rahul gandi ss p.m ghey have progressrd. . More under hindi speaking mody.

  • @TilanKRajapaksha-fk7hj
    @TilanKRajapaksha-fk7hj Месяц назад +10

    අද රෝහිත පාර්ලිමේන්තුවේ නෑ හරිනි කොළඹින් වැඩිම මනාප අරන් ලංකාවෙ අගමැතිනි 😂

  • @KasunPeris
    @KasunPeris 11 дней назад +1

    ඉන්ග්‍රීසියෙන් කීවම රෝහිතය කරදර කරන්නෑ ඌට තේරෙන්නෑ

  • @tilakaratnekalegana1103
    @tilakaratnekalegana1103 Год назад +31

    පාර්ලිමේන්තු කතාවක් කියන්නෙ ඔන්න ඔය වගේ දේශණ වලට .ජේෂ්ඨයින්ට ආදර්ශයක්

  • @Kumara-u5c
    @Kumara-u5c 15 дней назад +6

    අඩල.චන්ද.ඇරන්.පාර්ලිමන්ටි.ආව.මාල.හොරා..ට.රෙදි ඉල්ලෙ😂😂😂😂

  • @DenethAdithya-bj1vr
    @DenethAdithya-bj1vr 14 дней назад +4

    අපේ මලිමාවට ඉංග්‍රීසි බෑ කිව්ව උන්ට මොනවා හිතෙනවද දන්නේ නෑ.......මලිමාවට ජය වේවා

  • @chandrickaantony850
    @chandrickaantony850 Год назад +59

    අන්න හරිනි. අනාගත අගමැති . ඔහොම යමු ඔහොම යමු හරිනියෝ. ජාතික ජනබලවේගය ට ජයමවේවා ✌👌❤❤👍🙏 මාලිමාවට ජයමවේවා ✌👌❤❤👍🙏 ජනතාවට ජයමවේවා ✌👌❤❤👍🙏 අපි අපිට ජයමවේවා ✌👌❤❤👍🙏 ❤

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 Год назад

      Hey Harinee politics, religion and trastawaaden 3 difference things, dont mixed those things, we SAJABE HAVE NOTHING TO DO WITH J V P, WE WILL NEVER WILL BE JOIN WITH A TERRORIST ORG, IF PEOPLE WANTS TO BRING TERRORISTS ORGANISATION IN TO POWER, IT WILL HAVE A CAOS IN OUR COUNTRY.😢😢😢😢😢😢😢😢😢

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 11 месяцев назад

      මොකද මේ ගෑනිට සින්හල කතාකරගන්න බෑරි......??? මේකද මෙයාගෙ ලොකු කම.....?? මේකිට සින්හල කතා කරන්න බෑරි කම තමා මේකිගෙ උගත් කම අපේ ජෙප්පොන්ට

    • @bmk6693
      @bmk6693 9 месяцев назад +3

      උගත් කමක් නැත්නම් phd එකක් තියෙන්න විදිහක් නෑනේද

    • @sandunrukmantha9223
      @sandunrukmantha9223 2 месяца назад +5

      අනාවැකි❤

    • @ThuwanRoshan-fj2ng
      @ThuwanRoshan-fj2ng 2 месяца назад

      🎉🎉

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p 15 дней назад +8

    Niyamai අගමැති තුමිය ❤❤❤❤❤❤
    Ko රෝහිත giyada

    • @Krishanthishalanika
      @Krishanthishalanika 13 дней назад

      හ්ම්ම්.මාත් නැගිටලා ගියා..🤔🤣😁

  • @pathmagamage1374
    @pathmagamage1374 15 дней назад +10

    ආයුබෝවන් අති විශිෂ්ටයි ✌ ✌ජයවේවා ❤

    • @indranichandra7458
      @indranichandra7458 14 дней назад

      පල නරියා මිටින්වලරෙවෙන්ට අඩලා පාර්ලිමෙන්තු ඇවිල්ලා දැන්මුගෙකට

  • @prasannajayakody9701
    @prasannajayakody9701 Год назад +15

    Harini appears to be an honest lady.she is very much suitable to be a leader in present day politics.

  • @ishanmanju229
    @ishanmanju229 Месяц назад +8

    කෝච්චියේ මාල කඩනවා 😅

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 10 месяцев назад +34

    Language shift එකෙන් පස්සේ රත්තරන් පුතාගෙ කට වැහුනා..😂😂😂

  • @nodenekumer3016
    @nodenekumer3016 13 дней назад +2

    දැන් තමයි නියම කතාව හෙලිවුනේ අාදරෙයි මිස් හදවතිම්ම ❤❤❤❤❤❤❤❤❤❤

  • @leelanandachandrasiri
    @leelanandachandrasiri Год назад +6

    Supiri madam supiri obathumiyata jayawewa

  • @KelaniThissa
    @KelaniThissa 13 дней назад +3

    රත්තරං ඉතින් බෙට්ට වේලිලා නොවැ ඉන්නේ හොරකම් අහුවේවි කියලා .

  • @sheelakumari4284
    @sheelakumari4284 14 дней назад +5

    රත්‍රන් කඩන අයට තේරුම් ගන්න අමාරැයි

  • @sandunrukmantha9223
    @sandunrukmantha9223 2 месяца назад +10

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
    චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝
    ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,copied

  • @tinuliartcraft9037
    @tinuliartcraft9037 14 дней назад +2

    ඉංග්‍රීසි කියන්න එපා රොහිත බය වෙනවා

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 11 месяцев назад +13

    රත්තරන් සොබාදහම වටෙ කැරකැනවා

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 14 дней назад +3

    Dearest harini.you are a brave intelligent and pretty person
    The way you forwarding speech interesting . Thanks ❤🎉

  • @KelaniThissa
    @KelaniThissa 13 дней назад +2

    රත්තරංගේ ෆයිල් එක මහින්ද රාජපක්ෂ ලඟ තියෙනකොට බෙට්ට වේලිලා 😁😁😁😁

  • @zoeyj2568
    @zoeyj2568 9 месяцев назад +13

    සජිත් ගෙ ඉංගිරීසි මේනියාවට හරිනිගෙ
    ඔක්ස්බ්‍රිජ් ස්ටැන්ඩර්ඩ් එක ගැළැපෙන එකක් නෑ වගේ

  • @kumarisamarasingha8924
    @kumarisamarasingha8924 15 дней назад +4

    කිසිම කෙනෙක් කියන බොරු වලට කැපී ල යන් න කතා කරන්න හරි නි අගමැතිනිය ❤❤❤❤❤❤❤❤❤❤

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 14 дней назад +2

    හරිනි අගමැතිතුම්‍යට ජයවේවා

  • @mohamedazeez6363
    @mohamedazeez6363 Год назад +19

    මේ මාල හොරාට හැමොම ත්‍රස්තවාදි වගේ තමයි පැනෙන්නෙ. මු දැන් බයේ ඉන්නෙ රණිලා කොයි වෙළෙ හරි මුව දොට්ට දාපු දවසට මුට හැංගෙන්න තැනක් ඔයා ගන්න වේයි. දැන් ඉතිං බුරන තරම් බුරප ං

  • @peshaladumidu1718
    @peshaladumidu1718 9 месяцев назад +20

    ඔය රෝහිතයා තමයි අපේ ආචිචිගේ ඉමිටෙිෂන් චෙින් එක කඩලා තියෙන්නේ රත්තරං කිියලා හිතලා අමිබලංගොඩ හරියෙදී පර බල්ලා පටිට හොරා රෝහිතයා ඔිකා 8 වසර දක්වා පමණයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ ඔිකා ඉංග්‍රීසි දන්නේ නැහැ කාළකණ්නියා 😅😅😅😅😅😅

    • @anomamanel6360
      @anomamanel6360 15 дней назад +1

      😂😂😂😂 පව් අනේ රත්තරන්

  • @jaybodahennadi6400
    @jaybodahennadi6400 15 дней назад +3

    මිස් හරිනි පොතක් බලාගෙන වැනි වැනි කඑා නොකර කඑාවට සුදානම් වෙලා අභිමානයෙන් කඑාකරන්න .ඔබට ජය .

  • @manelperera5336
    @manelperera5336 2 месяца назад +8

    ඉලග මැතිවරනයෙන් මැටිහරක් නැවත ගෙන්නඑපා.ජනතාවට මොළයක් තියෙනවනමි.මාලිමාවෙම අය ගෙනවිත් රට ගොඩනගමු.පරන මුණුඑපා.අළුත් මුණු ගෙමු.

    • @anomamanel6360
      @anomamanel6360 15 дней назад +1

      ❤❤❤❤❤❤ මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 2 месяца назад +4

    අනිවාර්යයෙන් ❤❤ මාලිමාවට ජය

    • @anomamanel6360
      @anomamanel6360 15 дней назад +2

      ❤❤❤❤ මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!❤❤❤

  • @h.l.mjiffry9024
    @h.l.mjiffry9024 14 дней назад +2

    Congratulations 👍

  • @wasanthasenevirathna1707
    @wasanthasenevirathna1707 14 дней назад +2

    රොහිතය පව්

  • @bandulawijesinghe7525
    @bandulawijesinghe7525 Год назад +7

    Well done Harini , we need NPP

  • @NeelaChandani-k6f
    @NeelaChandani-k6f 15 дней назад +3

    අගමැති තුමියනි ඔහෝම තමයි ඉන්න ඕනේ,නැත්නම් මාල කඩන උන් නැති කරලාම දාන්න ඕනේ..මීක් නොකියන්න..😂😂😂😂

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 10 месяцев назад +3

    තෙරැවන් සරන වෙවා ඔබතුම්යට❤

    • @anomamanel6360
      @anomamanel6360 15 дней назад +1

      ❤❤❤❤ අගමැති තුමියට ජයෙන් ජය වේවා!!(!

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 Год назад +8

    Raththaran doesn't understand. It's okay

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 14 дней назад +3

    අගමැතිනි ට.සිංහල අමාරුයි

  • @thusithsagara
    @thusithsagara 15 дней назад +3

    කළුතර "කුණු රෙප්ටීලියා" නොහොත් හොර තක්කඩි රත්තරන් සිලින්ඩර් පාටියටද !? නැත්නම් කුණු පොහොට්ටුවට ද දැන් කත් අදින්නට හිතාගෙන ඉන්නේ...!?

  • @janithalakmal2759
    @janithalakmal2759 11 месяцев назад +4

    Yeah..this lady definitely a candidate for next prime minister...

  • @udulawasilva7601
    @udulawasilva7601 14 дней назад +2

    හා.හාපුරෝහිත

  • @oshanlunugama5172
    @oshanlunugama5172 14 дней назад +3

    පාර්ලිමේන්තුවෙ පරණකම පලපුරුදු අය අවශ්‍යයි කී නාකින්ට උගත් අගමැතිනියගෙ පිලිතුර ඇද්ද 😅😅

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 14 дней назад +3

    හොරුන් පාර්ලිමේන්තුවේ රඟන්න ඉඩ දෙන්න නෙවෙයි අපි ඡන්දෙ දුන්නේ.උන්ට ඇති චෝදනා නීතිය ඉදිරියට පමුණුවා වැරදිකරුවන්ට ඉක්මනින් දඬුවම් දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි . විභාග කර

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 14 дней назад

      අනිවාර්යයෙන්ම,, නීතිය මගින් දඩුවම් දීමක් නැද්ද

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 11 месяцев назад +10

    මාල හොරා මන්ත්‍රී ළදරැපාසල් යවන්න වෙනව.

  • @hirukakodithuwakku8575
    @hirukakodithuwakku8575 2 месяца назад +1

    Excellent speech

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 14 дней назад +2

    ඔව් ඒ ඔබ අමතන්නෙ මෙරටේ මාලහොරෙක්

  • @vandenriesen1294
    @vandenriesen1294 10 месяцев назад +6

    "රනිල් අගමැති කරන්න අපිට ඔලුවේ අමාරුවක් නැහැ" කියපු රත්තරන් බූරුවාගේ ඔලුවේ අමාරුව දැන් වැඩි වෙලා බහු භූත දොඩවනවා. ලබන මැතිවරණයෙන් පස්සේ, මැට් එක උඩට වැටෙන තවත් පට්ට හොරෙක්..

  • @PadmasiriPeiris
    @PadmasiriPeiris 14 дней назад +1

    Good luck

  • @indurigoonatillake4727
    @indurigoonatillake4727 2 месяца назад +2

    I wonder how many ppl in the parliament understood this speech fully. Well spoken harini

  • @thejawanthiepa8766
    @thejawanthiepa8766 13 дней назад

    Harini proud of your speech. ❤❤

  • @readersmind1836
    @readersmind1836 2 месяца назад +1

    Excellent ❤

  • @dgmallikajayathissa2001
    @dgmallikajayathissa2001 14 дней назад

    Exellent

  • @akosaeyw
    @akosaeyw 9 месяцев назад +9

    රෝහිතයට තේරුණාද මංදා...

    • @anomamanel6360
      @anomamanel6360 15 дней назад +1

      😅😅😅😅😅😅😅

    • @jiahin
      @jiahin 14 дней назад

      🤣🤣🤣🤣🤣

  • @damianweerasinghe275
    @damianweerasinghe275 Год назад +3

    SRILANKA people are with the JVP Please Get our SRILANKA people a Election the Clean our Parliament

  • @hirankaluwila1128
    @hirankaluwila1128 Год назад +5

    Great.....🎉.I think that this is the suitble point to attack them....bcs they can not understand what yuo telling are

  • @udagearachchi8650
    @udagearachchi8650 11 месяцев назад +10

    රෝහිත යා අතරමං උනාද මන්ද...මීට පස්සෙ එන එකක් නැහ් කතාවට😂😂😂

    • @anomamanel6360
      @anomamanel6360 15 дней назад

      රත්තරන් ට තේරුනේ නැද්ද මන්දා 😅😅😅😅😅

  • @RohankalderaKaldera
    @RohankalderaKaldera 15 дней назад +1

    Good luck priminister ❤

  • @asokahettiyani417
    @asokahettiyani417 14 дней назад

    Superb sister Harini. Go ahead. Be strong

  • @mohammadmarufmasaalla703
    @mohammadmarufmasaalla703 13 дней назад

    Waery warey good ❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 9 месяцев назад +7

    නූගත්තුයි උගත්තුයි එකට කතා කරන්න ගියාම අපිට අර්ථවත් දෙයක් වත් අහගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ .ඒක නිසා මූලාසනය මන්ත්‍රීතුමා "point of order" එකක් දෙනකොට අඩුගානේ ඔබතුමාගේ බුද්ධිය හරි පොඩ්ඩක් පාවිච්චි කරල අවස්ථානුකූලව ඒක දෙන්න.

  • @M.Perera
    @M.Perera 13 дней назад

    Harini you absolutely right.
    We are proud of you. ❤

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 14 дней назад +1

    රොහිතට තෙරෙනවද දන්නෙ නෑ

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 14 дней назад

    its Rocks

  • @chelliahthanendra
    @chelliahthanendra 14 дней назад

    Great u madam prime minister

  • @WelimannaNew-dv5lp
    @WelimannaNew-dv5lp 15 дней назад +2

    පරන කට්ටිය හිතාන හිටියෙ කොහේ කෙල්ලො කොල්ලො ටිකක් අරන් ඇවිත් කියල දැන් පේනවද අපෙ කටිටියගෙ දැනුම

  • @meragalmalani2016
    @meragalmalani2016 14 дней назад

    Agamathithumiyata theruwan saranai ❤❤

  • @සිංහලපන්තිය-ර2ප
    @සිංහලපන්තිය-ර2ප 6 месяцев назад +2

    මාල හොරුන්ට දඩුවම් දුන්නනම් මේක ඇයි පාර්ලිමේන්තුවේ

  • @VidulaNethsara-fe5ue
    @VidulaNethsara-fe5ue 13 дней назад

    A.h.v❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @ajithfernando3400
    @ajithfernando3400 9 месяцев назад +3

    Wild dog vs lioness..😂. Malimawata jayawewa..harini nona super .👍👍👍

  • @AbarathnaAbarathna11
    @AbarathnaAbarathna11 8 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @haroon176
    @haroon176 Год назад +6

    When an intelligent and educated member of the parliament speaks, the dumb witted are silent.

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 7 месяцев назад +2

    Raththaran gonaa English dannahane sahodari. Okata dan chu gihin thiyenne. Jayawewa NPP jayawewa Harini sahodariya ❤❤❤🎉🎉🎉❤❤❤AKD jayawewa ❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @AjithJayalal-hs5mg
    @AjithJayalal-hs5mg 13 дней назад

    ඔබතුමියගෙ කතාව මරු දැන් අමාරුව හොදය්ද

  • @chamindawickramage2702
    @chamindawickramage2702 14 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 15 дней назад +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Год назад +5

    ❤ Great Mam Your Explain Suwapathweva 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 🙏🙏🙏 From 1997 To Until Today My Political Selecting Congratulations JVP 🙏🙏🙏💐💐💐👏👏👏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 11 месяцев назад

      මොකද මේ ගෑනිට සින්හල කතාකරගන්න බෑරි......??? මේකද මෙයාගෙ ලොකු කම.....?? මේකිට සින්හල කතා කරන්න බෑරි කම තමා මේකිගෙ උගත් කම අපේ ජෙප්පොන්ට

    • @anomamanel6360
      @anomamanel6360 15 дней назад +1

      මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!!!!❤❤❤❤❤❤

  • @udagearachchi8650
    @udagearachchi8650 11 месяцев назад

    ❤❤❤

  • @ayaldilshanmihindukulasuri4882
    @ayaldilshanmihindukulasuri4882 13 дней назад

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍✔️

  • @eleeshafdo3141
    @eleeshafdo3141 9 месяцев назад +1

    Well done Harini

  • @kumarasiriva5370
    @kumarasiriva5370 5 месяцев назад

    Madam we're good ❤❤❤❤❤❤❤❤❤jayweva jayweva jayweva

  • @Krishanthishalanika
    @Krishanthishalanika 13 дней назад

    මේ පාර පාර්ලිමේන්තු ආවේ නැති මැති ඇමතිවරු වන සතුටින් ඇත්තේ..මොකද මාත් සතුටින් 😂😂😂ඇයි අප්පා තේරුනානම් මේ නොදන්න භාෂාව අහන් ඉදලා කොහොම උත්තර දෙන්නේ..🤣🤣🤣😥😥

  • @RolandMarcus-y3w
    @RolandMarcus-y3w 13 дней назад

    මුල ඉදන්ම ඉංග්‍රීසියෙන් කථා කලානම් රත්තරන් නැගිටින්නේ නැනේ 🤣

  • @zoeyj2568
    @zoeyj2568 9 месяцев назад +3

    තිස්ස කුට්ටි චාමර සම්පත් රෝහිත ඉංගිරීසි පන්ති යන්න සූදානම් වෙනවයි
    කියන්නෙ

  • @susanthaathapaththu6276
    @susanthaathapaththu6276 9 дней назад

    සුපිරි මාල හොරාට.

  • @LalKwt
    @LalKwt 12 дней назад

    පරිස්සමින් පාර්ලිමේන්ත්ව කියන්නේ හොරුන්ට බේරෙන් තැනක් නෙමෙයි රත්තරං.

  • @sellasir71
    @sellasir71 15 дней назад

    🎉🎉🎉❤❤❤agamahihumaya.oba.weera.kanhawak.anih.ayata.oba
    .asirawadaya🎉🎉🎉❤❤

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 13 дней назад

    මාලහොරා ආයි ප්‍රශ්න අහනෙකක් නැ😂

  • @SumanaBandaara
    @SumanaBandaara 7 месяцев назад

    Mr harini Exsalant

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed 13 дней назад

    අපෙ හරිනි ඔය දෙසනය කලෙ විදෙසිකයින්ට තෙරෙන්න