Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරයටම උගන්න සුපිරි වැඩ්ඩෙක්. ස්තුතියි
ඉතා වටිනා උපදෙස් ටිකක්..හැම විෂයක් ගැනම දැනුවත් වීම තමන්ට ප්‍රයෝජනවත් .ඔබගේ සරල පැහැදිලි කිරීම ඉතා අගය කොට සලකනවා.
ඉතා වැදගත් ස්තුතියි. වයරින් ට්‍රයිග්‍රැමිි දැමිිමානමිි හොදයි කියා මාසිතමි.
Bajaj DTSI වලට එන පින් 8 CDI unit ගැන කියල දෙන්න. ඩුවල් ස්පාර්ක් වැඩ කරන විදිය.
ඔබට ස්තුති මයිස්ට්‍රොඩ් c di එක ගැනත් කියලා දෙන්න
Tvs scooter එක යන ගමන් නතර වෙනවා.. අයේ යතුර off කරල start කරනකොට start වෙනවා.. හේතුව මොකක්ද දන් නෑ.. self start වැඩ නෑ
ඉදිරිපත් කිරීම් හරි වටිනවා ස්තුතියි
වැදගත් වීඩියෝ එකක්.. බොහෝම ස්තූතියි මචං...
Scooter walata enne DC CDI unit ekak neda?.Man danna tharamen nam scooter CDI ekata battery ekennyi rectifier ekenuyi dekemma supply deela thiyenne. Eka nisa battery ekak nathuwa wunath Scooter eka start karaganna puluwan wenawa.
hero pleser AC neda?dio activa ray DC neda?හෙඩ් ලයිට් ,චාර්ජින් විතරයි නේද කොයිල් එකෙන් දේනනෙ?ct 100 එකක් පැද්දා Dc unit එකක් ගහලා.රෙක්ටිපයි එකේන් එලියට එන දන එක යුනිට් එකේ දන එකට දිලා අනිත් ටික නෝමල් විදියට දුන්නා.dio එකේ පින් හතරට කපල් කරන්න පුලුවන් නේද.මෝටර් වයර් ට්ක සම්බන්ද කරන විදිය කියලා දෙන්න පුලුවන්ද?
❤❤ අදත් සුපිරි video එකක්...RUclips එකේ මං කැමතිම channel එක කීවොත් හරි...
ඉතාමත් වැදගත් වීඩිඔ එකක් ♥️
දැන් ඔැරිජිනල් යුනිට් එකක් තිස්දාහෙන් උඩ.ඔනම බයික් එකක් පින් පහ හතර පොඩි යුනිට් වලින් ස්ටාට් කරන්න පුලුවන් නෙ.වයර් හනස්ස කපන්නෙ නැත්ව මැග්නට් කට්ටෙ වෙනස් කරන්නෙ නැතිව පොඩි කාලෙකට හරි පැදගන්න පුුලුවන් විද්යට පොඩි ගනන් අඩු යුනිට් එකක් කපල් කරලා හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද.එ්ක මිනිස්සුන්ට ලොකු උදව්වක් වෙයි මේ කාලෙ.
Mage dio ake starter relay aka contact welama tiyenawa.relay maru kara battery maru kara motereth maru kara eth lede thiyenawa.mama cdi eke relay akata ena voltage check kara 9v wage enne lede eka wenna puluwa neda.cdi aka maru karloth hari yaida
බර්ග්මන් 125 එකේ c d i එක ගියාම ස්ටාර්ට් වෙන්නෙම නැද්ද
පළවෙනි ලයික් එක මගෙන්. ගොඩක් ස්තූතියි මේව කියල දෙනවට
එතකට yamaha S rally eke self start ඉක්මනට වදිනවනේ. Start එකෙ තියෙද්දී වුනත් මොටර් එක වදිනවා එබුනොත්. ඇයි ඒ?
Godak dewal iganagaththa thanks . Danata thiyena repair adu baik monada kiyala danaganna puluwanda. Scooty monawada kiyalath.
Pulsar bike eke rpm metar eka weda karanda rectifier eka balapanawada
Na
Performance වලට වැඩියෙන් හොද ac cdi ද dc cdi ද ??
ස්කූටර් ද නැත්නම් ඔටෝ ට්‍රාන්ස්මිෂන් එන බයික් වලට ද ඔය යුනිට් මොඩ්ල් එක යන්නෙ?
ඔය cdi වල තියෙන අවාසිදායක පැත්තක් පොඩ්ඩක් කිව්වා නම් තව ටිකක් කට්ටිය දැනුවත් වෙනවා self start පැත්ත අක්රීය වුනොත් මොකද තත්වය තාවකාලික විසඳුමක් තියෙනවා නම් ඒක මොනවගේද කියලා
Bypass කරන්න පුළුවන් cdi පැත්තේ අවුලක් නැත්නම්
Pleshure එකේ රින එක cdi එකෙන් switch වෙන්නේ solanoid එකේ රින එක driect දුන්නම හරි
Hornet වල වගේ සිලින්ඩර් 4රෙ බයික් වල පින් 16ක් විතර තියෙනවනෙ.. ඒක ගෙනත් කියලා දෙන්න පුළුවන්ද
Yamaha Rayzr scooter eke normal cdi ekak neda thiyenne
4n numbr eka ona
බොහෝම ස්තූතියි
Brother Kavasaki D tracker Suzuki bandit , honda jade wge bike wala pins 18k 16k wge tiyena CDI unit tiyenne ai .mkakda hethuwa .High RPM waladi ignition advance karanawa kiyanne mkakda
Hero Pleasure පරන මොඩල් එක නම් ස්ටාර්ට් එකෙ තියනකොට සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක එබුවම මොටරෙ කැරකෙනවා
Thanks a lot ...
Fz C.D.I gena vistharayak on
Bhai Hindi main video banao plzzz love from assam ♥️♥️
TVS king three-wheeler eketh enne integrated CDI ekak.
Contact කරන්න විඳිහක් දාන්න පුළුවන් ද
Cdi යුනිටි එකෙන් මෙකද්ද වෙන්නේ
cdi chek karam mashin hadala denawa
🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓
Aiye scooty wala dc cdi unit enne nedda
වටිනවා
Good vedio
Superb bro...❤❤❤
4storke 2storke gana video akak dandako
Appreciate ,
Thank you
oil seel gana video elk karnnko
good
Threeweel walatath enne oya scooter wala cdi ma thama.
Nope. Meka AC CDI. 4 stroke Threewheel DC CDI. 2 stroke Threewheel AC CDI.
@@garage9732 yes.eka hari. honda active i wage scooter wala enne dc cdi.rectifier eka yanawa.battery charge wenne na,stard wenne na.samahara welawata charge coil eka wada na.dc wala awla owa
💯💯💯💯👍👍👍
👍👍❤️
මන් ගව ඩිමක් සිවික් ස්කුටියක් යතියෙ එකෙ ඔය කිව විදියට ස්ටට් කරට පස්සෙත් මොටර් එක වැඩ කරනවා එවගෙම ස්ටටින් සුවිව් එක ඔබපු ගමන් මොටරය වැඩ කරනවා තප්පරයකවක් ඩිලේ එකක් නැ
හිරො පුච් මදුරැවා බයික් එකෙ කරන්ට් එක පැහැදිලි කරන්නකො
👍 👍 👍 👍
❤
👍👍👍
CONTACT NUMBER එකක් දෙන්න පුලුවන්ද
Thanks 🙏
❤❤❤❤❤❤❤❤❤
සුපිරයටම උගන්න සුපිරි වැඩ්ඩෙක්. ස්තුතියි
ඉතා වටිනා උපදෙස් ටිකක්..හැම විෂයක් ගැනම දැනුවත් වීම තමන්ට ප්‍රයෝජනවත් .ඔබගේ සරල පැහැදිලි කිරීම ඉතා අගය කොට සලකනවා.
ඉතා වැදගත් ස්තුතියි. වයරින් ට්‍රයිග්‍රැමිි දැමිිමානමිි හොදයි කියා මාසිතමි.
Bajaj DTSI වලට එන පින් 8 CDI unit ගැන කියල දෙන්න. ඩුවල් ස්පාර්ක් වැඩ කරන විදිය.
ඔබට ස්තුති මයිස්ට්‍රොඩ් c di එක ගැනත් කියලා දෙන්න
Tvs scooter එක යන ගමන් නතර වෙනවා.. අයේ යතුර off කරල start කරනකොට start වෙනවා.. හේතුව මොකක්ද දන් නෑ.. self start වැඩ නෑ
ඉදිරිපත් කිරීම් හරි වටිනවා ස්තුතියි
වැදගත් වීඩියෝ එකක්.. බොහෝම ස්තූතියි මචං...
Scooter walata enne DC CDI unit ekak neda?.Man danna tharamen nam scooter CDI ekata battery ekennyi rectifier ekenuyi dekemma supply deela thiyenne. Eka nisa battery ekak nathuwa wunath Scooter eka start karaganna puluwan wenawa.
hero pleser AC neda?dio activa ray DC neda?හෙඩ් ලයිට් ,චාර්ජින් විතරයි නේද කොයිල් එකෙන් දේනනෙ?
ct 100 එකක් පැද්දා Dc unit එකක් ගහලා.රෙක්ටිපයි එකේන් එලියට එන දන එක යුනිට් එකේ දන එකට දිලා අනිත් ටික නෝමල් විදියට දුන්නා.
dio එකේ පින් හතරට කපල් කරන්න පුලුවන් නේද.මෝටර් වයර් ට්ක සම්බන්ද කරන විදිය කියලා දෙන්න පුලුවන්ද?
❤❤ අදත් සුපිරි video එකක්...
RUclips එකේ මං කැමතිම channel එක කීවොත් හරි...
ඉතාමත් වැදගත් වීඩිඔ එකක් ♥️
දැන් ඔැරිජිනල් යුනිට් එකක් තිස්දාහෙන් උඩ.ඔනම බයික් එකක් පින් පහ හතර පොඩි යුනිට් වලින් ස්ටාට් කරන්න පුලුවන් නෙ.
වයර් හනස්ස කපන්නෙ නැත්ව මැග්නට් කට්ටෙ වෙනස් කරන්නෙ නැතිව පොඩි කාලෙකට හරි පැදගන්න පුුලුවන් විද්යට පොඩි ගනන් අඩු යුනිට් එකක් කපල් කරලා හදාගන්න විදිය කියල දෙන්න පුලුවන්ද.එ්ක මිනිස්සුන්ට ලොකු උදව්වක් වෙයි මේ කාලෙ.