Scooter Pulley removal at home - Pickup issue fixed

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 409

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio 2 года назад +5

    Trip එකක් යද්දි y handle එකයි ලී මිටියයි අරන් යන්න ඕන මතක ඇතුව.. වීඩියෝ එක පට්ට ... ස්තුතියි ...

  • @kasunsudakelum4576
    @kasunsudakelum4576 3 года назад +7

    Honda dio බයික් එක මගෙ.ගොඩක් තෙල් පිච්චෙනවා මොකක්ද හෙතුව කාබලේටර් එක.ටියුන් කරා එත් එහෙමයි

  • @Hewagej
    @Hewagej Месяц назад +1

    වැදගත් විඩියෝ එකක් thanks

  • @pandulajananatha505
    @pandulajananatha505 3 года назад +4

    Keep on posting these videos. Very useful. Thank you 💪

  • @nisal9711
    @nisal9711 3 года назад +2

    Aiye සුපිරි hode ❤️ akye okata Dio belt ekath danna පුළුවන් da belt dekama ekai vageda

  • @WimalarathnaSuraweera
    @WimalarathnaSuraweera 19 дней назад

    Where is the place that garage is I have hero scooter wants to repair

  • @historyasanka4966
    @historyasanka4966 Год назад

    නියමයි ගරාජ් එක තියෙන්නේ කොහෙද, ඔබගේ සේවය ලබා ගන්න දුරකතන අංකය දාන්න ස්තුතියි

  • @9xbuddyofficial
    @9xbuddyofficial Год назад

    Aiya, I need a Reply, I too have a Wego scooter, done only 18000Km, the belt was broken while driving and I replaced it. The mechanic said that if I do not change the whole clutch and front pully, the belt will break again soon. Ita that possible? I feel a little bit delayed while accelerating can I solve this issue by only replacing clutch shoes?

  • @srihits4113
    @srihits4113 2 года назад +1

    May I know, are these all Dio parts, compatible for Hero Honda Pleasure too.

  • @pasimduchamara
    @pasimduchamara Год назад

    Supiri machan බෙල්ටෙක කැගනවනම් බෙල්ටෙක ගෙව්ලද

  • @GunatilakaKumara-wf9ok
    @GunatilakaKumara-wf9ok 2 месяца назад

    Hero pelesar belt එකක් kiyak වෙනවාද

  • @RaviSadaruwan-li2fy
    @RaviSadaruwan-li2fy Год назад

    සුපිරි වැඩක් අයියා කොහෙද ගැරෙජ් එක තෙරුවන් සරනයි

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 3 месяца назад

    Aiye mage pusher bike 1 thiyenne.lagadi idan badanawa wage addanne.kebal .bushe.reser.demma .namut thamte a lede thiyanawa

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 Год назад

    Thanks mews kiyala danwata.brk cabal kiyala wanwada dio Hona. Sipit cabala gana kiyada

  • @isuruekanayake9267
    @isuruekanayake9267 3 года назад +2

    වැඩේ සුපිරි brother බ්‍රේක් එකෙම ඔයිල් කරන වීඩියෝ එකකුත් ඕනේ සොකට් ග්‍රීස් කරන එකකුත් දාන්න පුලුවන්ද අපි බලනවා ලොවෙත් ❤️❤️

  • @VidurangaRahul-uo1mn
    @VidurangaRahul-uo1mn 10 месяцев назад

    බොහොම ස්තුති .වැඩේ කර ගත්තා .😍

  • @Skzworld646
    @Skzworld646 Год назад

    TVS Pept එකේ සුදු දුම දානවා ..නමුත් ප්ලග් එක සුදුවට තියෙනවා .. සුදු දුම නවත්තන්නෙ කොහොමද...බයික් එකේ පිකප් එකත් හොඳට තියෙනවා.එය දුම් ටෙස්ටින් එකට ප්‍රශ්නයක් වෙයිද..

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 Год назад

    ක්‍රැන්ක් පුලියෙ නට් එක හැම ස්කූටරයකම දකුනටද බුරුල් වෙන්නේ. Yamaha re zr smoother වල කොහොමද ?

  • @jphrboys1039
    @jphrboys1039 3 года назад +1

    මටත් බෙල්ට් එකක් ඕනේ.... එන්ජින් එකේ පැකින් එක දාන වීඩියෝ එකක් දාන්න....මේ වීඩියෝ එක ගොඩක් වටිනවා....

  • @nilupulchathuranga5105
    @nilupulchathuranga5105 2 года назад

    Oyage workshop eka thiyenne koheda? Thanx... agin Demak Civic 110 ekata suite wena belt ekak tiyenawada?

  • @travelwithmadu487
    @travelwithmadu487 Год назад

    Mage yamaha scooty eka up karala adinnee podi kandak dekkath athi adinne reshara,belt ,belt eka duwana hab eka me serama denma mis kara kara up wena welawaluth thiyanawa meke hari lede haduna ganne kohomada

  • @jagath4cr
    @jagath4cr Год назад

    Bro me belt eka honda dio walatath set wenawada.ehama set wenawa nam mata belt ekak genna ganna puluwanda oyagen

  • @amithbgy6045
    @amithbgy6045 2 года назад

    Belt ekak genna ganna barida?petrol tank eka protare set karana ana හතර pota gihin.hada ganna barida bro..❤❤❤❤🙏

  • @upulupul9877
    @upulupul9877 2 года назад +2

    සුපිරි වැඩක් මල්ලියෝ. බොහොම ස්තුතියි ❤❤❤

  • @sanjeewakumara836
    @sanjeewakumara836 14 дней назад

    Aiya mata Y hadal ekak gennaganna puluwanda

  • @rasikabandara9652
    @rasikabandara9652 Год назад

    Aiye scooter ake clutch side aka galwala set kraddi timing thiyanda thiynwda mkada, man dakka oya marker pen akakin mark akak danwa ,thwa akak aiye belt aka daddi pattak thiynwda

  • @dhammikarajapaksha577
    @dhammikarajapaksha577 Год назад

    Honda DIo එකෙත් ක්‍රෑන්ක් පුලිය ගලවන්නෙ තදවෙන පැත්තටද

  • @supunishara5286
    @supunishara5286 Год назад

    අයියෙ මගේ ප්ලෙෂ්‍ර්‍ර් බයික් එක සර්විස් කරා ඉට පස්සෙ තෙල් පිච්චෙනෝ අඩුයි එ උනාට පිකප් ලොකු කදු අදින්නේ නෑ බෙල්ට් එකේ ද කොහෙද සද්දයක් එනෝ එ මොකද

  • @pradeep2877
    @pradeep2877 2 года назад +1

    මේ බෙල්ට් එක ඕන ස්කූටරේකට ගැලපෙනවද

  • @HarshiPereraLive
    @HarshiPereraLive Год назад

    ඔයාගේ ගරාජ් එක කොහෙද තියෙන්නේ .
    මගේ ස්කුටි ප්ලෙශර් බයික් එකක් තියෙන්නේ ..මට පොඩ්ඩක්

  • @kasundhammika2572
    @kasundhammika2572 2 года назад +1

    Kach ekaa tharaa wenna gaththe godakma welt ekak dammata passe podi saddekuth enawaa ai ehema wenne

  • @thilakperera3410
    @thilakperera3410 2 года назад

    Hero pleasure bike walata gear oil 120ml dana ekata SAE 90 -40 gear oil danna puluwanda

  • @samanliyanage6281
    @samanliyanage6281 2 года назад

    Preasur clach shuu set 1 kiyak wenawadha genna ganna puluwandha

  • @susantakumara6788
    @susantakumara6788 Год назад

    Mage baisi kale dio eke belt eka kera kenne ekata mokada karanna one

  • @GihanImalka-n8z
    @GihanImalka-n8z 3 месяца назад

    මගේ බයිසිකලේ රෝල සෙට් එක විදහට සවුත්තු වෙනවා ඒකට හේතුව මොකක්ද

  • @musicspecial3524
    @musicspecial3524 7 месяцев назад

    Oy repairs කරනවාද aiye locetoin ehma kohed 😊

  • @crazy99705
    @crazy99705 3 года назад

    Mage engine eka atulen chirichiri gala podi saddak enawa e ai? Mama belt ekai clutch disk ekai alutin dalath tiyenne

  • @VimukthiBandara-o7m
    @VimukthiBandara-o7m 10 месяцев назад

    අයියේ හීරෝ ඩෑෂ් එකෙත් මෙකම කරෝත් අවුලක් නැද්ද

  • @letslearnmathematics5432
    @letslearnmathematics5432 3 года назад +1

    මගේ බයික් එකේ බෙල්ට් එකත් එක්ක රෝලර් සෙට් එකයි රෝලර් හබ් එකයි ඔක්කොම දැම්ම කම්පැණි එකෙන්.රු.9000කට වැඩිය ගියා.දාල සතියක් විතර ගියාම පිකප් ප්‍රස්නෙ ආයෙත් ආව.දැන් ලෙඩෙ හොදටම වැඩි

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +1

      Pickup eka enne pitipasse pulley eka athulen eka service karanna oni rs1700/- karala denna puluwan

    • @letslearnmathematics5432
      @letslearnmathematics5432 3 года назад +1

      නුවර කොහෙද තියෙනෙ.මම පහුගිය ටිකේ 200km ට වඩා දුර ගමන් ගියා.ඒකේ බලපෑමක් තියනවද මේකට.අනික හැඩල් එක දෙදරනව පිකප් කර්ද්දි.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад

      0720611765 contact me

  • @priyansaliya3348
    @priyansaliya3348 3 года назад +3

    ආඩම්බරයි ජයවෙවා ,,ඔයාගෙ පහදිලි කිරිම බොහොම හොදයිනෙ ..ඔයාගෙ work shop කොහිද තියෙන්නේ .....

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +2

      Kandy

    • @priyansaliya3348
      @priyansaliya3348 3 года назад

      Ho,ho ,,මන් ඉන්නේ පිලියන්දල මටත් Dio onlite byke එකක් තියෙන්නේ ..

    • @priyansaliya3348
      @priyansaliya3348 3 года назад

      තව Vedio දාන්න මන් බලනවා ඔයාගෙ Vedio පහදිලි තෙරෙනවා ..ඔබට ජයවෙවා..දලදා සමිදුගෙ පිහිටයි ...

    • @sandunbandara777
      @sandunbandara777 2 года назад

      @@MrGadgetMotorCo kandy කොහෙද ???

  • @hashithbandara111
    @hashithbandara111 Год назад

    weda pola koheda tiyenne?

  • @niroshanwijesooriya453
    @niroshanwijesooriya453 4 месяца назад

    Oyage service 1 koheda thyenne❤

  • @dilipkumara1401
    @dilipkumara1401 2 года назад

    Pulsar 180 body control unit eka gana video එකක් karnnko

  • @amarasekarawanasinghe4560
    @amarasekarawanasinghe4560 Год назад

    නිතර නිතර kik කිරීම nisa krank fuly eke nut eka අසාමාන්‍ය ලෙස තද වෙනවා ද.

  • @senarathbandara7096
    @senarathbandara7096 2 года назад

    මගෙ බයික් එක හිරො ස්කටර එකක් 30km 40k වගෙ යද්දි මිස් එකක් ඇවිත් නතර වෙනවා හෙතුව මෙකද්ද ?

  • @thilinatv5289
    @thilinatv5289 Год назад

    Clutch shoe ekai break liner ekai kiyanne ekak da
    Dekak da

  • @hirohalk8184
    @hirohalk8184 3 года назад

    Yamaha zr eke fork oil maru karaddi sokat ekkata fork oil ml kiyak danna onida?fork oill wargayak thiyanawada bos...

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +1

      Fork oil maru karana video thunak thianawa balanna

  • @kcpnicks3472
    @kcpnicks3472 Год назад +1

    Crank pulli eke nut eka hama ekema wamath pota thoyena ewada enne squti wala

    • @AshanFlashRider
      @AshanFlashRider 7 месяцев назад

      Na..wego, pept වමත් පොට

  • @danushkadanu160
    @danushkadanu160 3 года назад

    Oya y handal eka dio pleasure tvs yamaha okkotama pavichchi karanna puluwan නෙද

  • @oshadpulasthika6137
    @oshadpulasthika6137 2 года назад +1

    matt belt ekk oni bajaj kristal eke

  • @m.farsan7611
    @m.farsan7611 2 года назад

    Samanyen hema scooter bike velama crank nut eka virudda pettada burul venna

  • @danushkadanu160
    @danushkadanu160 2 года назад

    Dio gear box bearin galavana puler ekak ganna thiyeda oyalaga

  • @NishanthaWijesingha-x1n
    @NishanthaWijesingha-x1n Год назад

    Dio eke crank puly eke nut eke pota wamata da

  • @slautoaom2208
    @slautoaom2208 3 года назад

    Honda navi eka radiator eka paththe wheel eka nut ekath gala wanne thada wena paththatada

  • @shafraz.basheer
    @shafraz.basheer 3 года назад

    Garage eke Koheda tiyenne? Honda Grazia eke belt eka danna one

  • @HEENAAKURUKARAMU
    @HEENAAKURUKARAMU Год назад

    Belt eka ඕනම ekakata set වෙනවා da?

  • @k.p.ishanchathurika7766
    @k.p.ishanchathurika7766 4 года назад

    Niyamayi wede..Dio eke combi break dedarana sound1ta mokadda wisaduma..

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 11 месяцев назад

    එලම තමයි ජයවේවා ❤❤ tanks lot.

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 Год назад

    Mr gaget garage koheda tiyenne

  • @rathnapalajayathra226
    @rathnapalajayathra226 3 года назад

    Mchn bajaj kristal ekaka belt ekak ganna thenak nedda

  • @slpowerbro2579
    @slpowerbro2579 2 года назад

    Tvs wego bike akaka thel pichchena aka adu karaganne kohomada video danna

  • @dilinipiyomika
    @dilinipiyomika 2 года назад

    Tvs wego belt eke price eka kiyannako??

  • @crazy99705
    @crazy99705 3 года назад

    Oyage garage eka koheda tiyenne?mata enna one,mage bike eka full check karaganna one .

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 4 года назад +1

    belt eka miladee gannakota scooter eke model eka adaala wenawada?
    hama scooter ekema belt samaanada? Thank you..!

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 года назад

      Original belt eke digata samaana onama brand ekak ganna

    • @susanthamadurasinghe552
      @susanthamadurasinghe552 4 года назад

      Yamaha rayzr එකේ බෙල්ට් සයිස් එක කියන්න පුළුවන් ද

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 года назад

      @@susanthamadurasinghe552 apita managanna wenawa eka brother

  • @chinthakashan3681
    @chinthakashan3681 Год назад

    Garage eka koheda ?

  • @dammikawelagedara6233
    @dammikawelagedara6233 3 года назад

    Belteken kochchara dura duwanda puluwanda

  • @nethsahannavidu952
    @nethsahannavidu952 Год назад

    Dio වලටත් සෙට් වෙනවද

  • @supunprebhash6032
    @supunprebhash6032 3 года назад

    Scooter eke balance nethi ekai paththata yana ekai hadaganna video ekak one aye tire eka bakala gathiya araganna widihath one

  • @tharukshaerandi9627
    @tharukshaerandi9627 2 года назад

    Clatch pleat eka puli ekath ekka price kiyada

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 3 года назад

    මගේ ඩිස්කවර් 100 බයික් එකෙ එන්ජින් ලොකු සද්දයක් එනව ක්‍රස්ස් ක්‍රස් ගාල එන්ජින් නිවිල අයෙ ස්ටර් කරද්දි මොකද කියනවද

  • @ajithkumara1385
    @ajithkumara1385 2 года назад

    නියමයි.. සහෝදරයා.. ස්තුතියි ගොඩාක්..!

  • @Supun1991M
    @Supun1991M 3 года назад

    Honda dio bike eke pitipasse tire eka shok eka paththe aina wadipura gewenne ay ayye.. bush eka giyamada ehema wenne..

  • @ameersalman3438
    @ameersalman3438 3 года назад +2

    Very good information brother..
    Good luck...

  • @nilangarukshan8464
    @nilangarukshan8464 11 месяцев назад

    Oya koheda bro

  • @SasithAnuruddha-xj1jd
    @SasithAnuruddha-xj1jd Год назад

    Place eka koheda tool 2 araganna ona

  • @slautoaom2208
    @slautoaom2208 3 года назад

    Honda navi bike eka clutch bell eka galawenna / samanayen galawena pathatada / nathnam thada wena pathatada

  • @shamilumeshan1163
    @shamilumeshan1163 4 года назад

    Mage dio eketh cranck pully eka ada wela kiynwa start karaddi saddei sahenna eka ada ariyama hari yaida awlk nadda ada arala diiwma

  • @shinemedia2989
    @shinemedia2989 3 года назад

    Yamaharay zr Roller set eka kiyada?

  • @RTFR-world_84
    @RTFR-world_84 2 года назад

    Fantastic work and really understandable explanation.....Where is your workshop placed at?....Give me the details.....I have the same pickup issue and clutch shoes ablated...,I would like to repair it at your place....

  • @kasunjayarathne2019
    @kasunjayarathne2019 2 года назад

    Bro ntorq ekatath thuyanawada third party belt

  • @niroshanrajapaksha7695
    @niroshanrajapaksha7695 3 года назад

    Godak hodai.. watinawa hemadaamath.. no aeka danna yaluwa..

  • @sachinthilakarathne6012
    @sachinthilakarathne6012 3 года назад

    Aiyee Wego 2014 model bike ekk mata thiyenne .. Udee start karaddi belt eke saddayak enava tikk vela yaddi nathi venava. Mokadda aiye lede 🙏🙏🙏

  • @nilangalakmal762
    @nilangalakmal762 3 года назад

    Belat eka 900t ganna පුළුවන් daa

  • @nimalssltour2201
    @nimalssltour2201 2 года назад

    Wego belt එකක් ඕන . කොහොමද ගන්න පුලුවන්

  • @rajithpathirana6601
    @rajithpathirana6601 4 года назад +6

    මේකනං ගොඩාක් වටිනව ❤👊👊

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 3 года назад

    Issaraha nut eka hema model ekema galawenne thada karana pathtatada.

  • @Madhawa6247
    @Madhawa6247 3 года назад

    Crank 1 gru 1 paluduwela tiyanne crank shaft 1 witarak replace karanda puluwanda, full set 1 ma dandaweida

  • @nethsahannavidu952
    @nethsahannavidu952 Год назад

    බෙල්ට් කොහෙන්ද ඔවා තියෙන්නෙ

  • @sasiriprabhath2193
    @sasiriprabhath2193 3 года назад +1

    KM කීයකින් වගේද dio එකක ඒබෙල්ට් එක මාරු කරන්නෙ අයියෙ ........

  • @nihal9665
    @nihal9665 2 года назад

    Koheda garaj eka tiyenne

  • @imashaamunupura2996
    @imashaamunupura2996 3 года назад

    Honda dio eke issaraha passaha puli dekai belt ekai alutin damma et scotar e adinne nane

  • @asiridasanayaka9532
    @asiridasanayaka9532 3 года назад

    මගෙ dio bike එකෙ අලුතෙන් බෙල්ට් එකයි cluch shu දැම්මා. දැන් පිකප් කරද්දි හැඩල් එකත් එක්ක දෙදරනවා. මෙකට පිලියමක් තියද

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +1

      Ow හදන්න puluwan mama nuwara inne enna hadala දෙන්නම්

    • @asiridasanayaka9532
      @asiridasanayaka9532 3 года назад

      Ok. Adirinithiya ewarawunahama cal eakak dennam. Thanks

  • @ajmalhussain8918
    @ajmalhussain8918 3 года назад

    TVS wego Dawa 3 kin idan fan eka gaawa sound ekak enawa ea sound star karana kotath off karana kotath thamai enne

  • @mahindasooriarachchi6475
    @mahindasooriarachchi6475 Год назад

    Where the place your Garage

  • @damithsuranga50
    @damithsuranga50 2 года назад

    Oyage shop eka tiyenne koheda brother??

  • @adismng5869
    @adismng5869 3 года назад

    TVs ntorq belt ekak keeyak wenawada bro

  • @ShanakaVijesundara
    @ShanakaVijesundara 12 дней назад

    Koheda wadapela thiyanna

  • @pradeepduminda724
    @pradeepduminda724 2 года назад

    Tvs wego eke belt.ekak oney

  • @dinethchamikara7080
    @dinethchamikara7080 2 года назад +1

    මටත් belt ekak ganna පුලුවන් da

  • @samithmadu-jw9jl
    @samithmadu-jw9jl 4 месяца назад

    y handle aka ganna tanak tiynwada