අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.10.02 | Ada Derana Midday Prime News Bulletin

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 51

  • @nilanthi22nila93
    @nilanthi22nila93 Месяц назад +4

    වාහනයක් පුස් කාලාලු😂😂😂 අනේ සෝසි🤣🤣🤣🤣🤣

  • @kanthikumari4473
    @kanthikumari4473 Месяц назад +3

    මාලි මාවට ජය වේවා

  • @JayanthaKumara-v7w
    @JayanthaKumara-v7w Месяц назад +1

    මාලිමාවට ජයවේවා

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m Месяц назад +1

    මේ හැම දේකින්ම දුක් විදින්නේ අසරණ අහිංසක මිනිස්සු දැන් රටවල් මිනිස්සු කොයි තරම් විනාශ උනාද පවු ඉතින් කාටවත් කරදරයක් වෙන්න එපා කියලා පතන්නේ

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara Месяц назад +1

    එකම ක්‍රමේ ත්‍රි විල් වලට පාසල් වාහන වලට පැරණි මිලට තෙල් ගැහුවනම් හරි. හැම පිරවුම් හලකටම හමුදා සෙබලෙක් අනුයුක්ත කරන්න

  • @PushpaDxb
    @PushpaDxb Месяц назад +2

    ඇයි යකෝ දැන් පුවක් ගෙඩියත්. ජනාධිපතිතුමාට ගෙනත් දෙන්න වෙලාද? හැමදේටම හඩා වැටෙන්නේ නැතුව පුවක් ගහක් දෙකක් ඉඩමක හිටවපල්ලා. බකං නිලාගෙන ඉන්නෙ නැතුව

  • @nelkagamage5801
    @nelkagamage5801 Месяц назад +1

    බුලත් කෑම ටිකක් අඩුකරන්න, පුවක් හිග කාලෙට ගණන්, දැන් ඉතින් ටොයිලට් යන්න බැරිඋනත් ජනාධිපති ට කියන්නේ ඇයි මේ මිනිස්සු, ඔය තරම් කුහක වෙන්න එපා මිනිසුනේ,

  • @RasangaEdirisnha
    @RasangaEdirisnha Месяц назад +6

    අනෙ අපේ ලංකාවෙ මනුස්යින්ට තුනුරැවන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙිවා

  • @AwanthiSagarika
    @AwanthiSagarika Месяц назад +1

    🙏😊

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 Месяц назад

    ඇහ්හ් රනිල්ගේ උපදේශකද සෝසි මරු මරු 😂😂😂😂

  • @dayayapa5348
    @dayayapa5348 Месяц назад +1

    රෝසි මොනවද මේ ඉංග්‍රීසි කතා කරන රනිල්ට දුන්න උපදෙස් ???

  • @KusimLtha
    @KusimLtha Месяц назад

    අනෙ රොෂාන් මහත්තයො හරායටම හරි ඔබලා හොදට ගැලපෙනවා. කරගන යමු

  • @srilankanflaribartenders2223
    @srilankanflaribartenders2223 Месяц назад +1

    අවුරුද්දට වාහන 8 ක් 😢

  • @abeyrathnadmp9778
    @abeyrathnadmp9778 Месяц назад +1

    දෙන දෙන වාහනේ කැඩෙනවා මාරයි

  • @gaminithenabadu173
    @gaminithenabadu173 Месяц назад +4

    SARATH FONSEKA

  • @HondaraYamaha-t6h
    @HondaraYamaha-t6h Месяц назад

    The සුද්දන්ගෙන් නිදහස ලැබුනේ🇱🇰🧭🇱🇰🧭🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭
    1948
    🙏🇱🇰🧭🙏🇱🇰🧭🇱🇰🧭🇱🇰
    හොරුන්ගෙන් නිදහස ලැබුනේ 2024.
    රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰.
    රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏. 🧭🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰
    රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭
    මාලිමාවට ජයවේවා ජාතික 🇱🇰🧭ජනබලවේගයට ජයවේවා 🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🙏.Please 🙏. Join. With.. Please 🙏 🧭🧭🧭🧭🧭🧭🌺❤️🧭🌺l. omg🤣🤣🤣 ආ ඒකට කමක් නෑ.මේ සැරේ ඇප නෑ ඔයාලට🧭🌺 එන්න අප හා සමග එක් වන්න. හදමු අපේ රට🧭🌹🧭❤️🧭🌸🧭🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🧭🇱🇰🧭
    හොරුන්ට චන්දය දෙන්නථපා.මාලිමාවටජන්දයදිරටදිනවමු.මාලිමාවටජයවෙවා
    මාලිමාව ට ජයවේවා. 🌸🇱🇰🧭One. Law. One. Country 🇱🇰🧭❤️. No. One . Over the. Law. 🇱🇰🧭❤️

  • @somindradilrukshi4525
    @somindradilrukshi4525 Месяц назад +1

    පවු අප්පා😢😢😢

  • @sasmithakaweera2812
    @sasmithakaweera2812 Месяц назад

    ඇහුවමයි හැබැයි වාහන වේයෝ කනවා

  • @KusimLtha
    @KusimLtha Месяц назад

    එ දුෂිතයින් එක්ක එකට අත්වැල් බැදගන්න රට වානාස කරපු කටූටියමනෙ දැන් ඔය ලංවෙන්නෙ ආයෙත් අනෙ සංසාරෙ මෙහෙමත් ජාතියක්

  • @vithanagechaminda3533
    @vithanagechaminda3533 Месяц назад

    Npp එකට රිංගුවා හරිගියේ නෑ..

  • @DECIBELSKGP
    @DECIBELSKGP Месяц назад

    විමලෙ හොදයි ද

  • @DeepikaMendis
    @DeepikaMendis Месяц назад

    පුවත් kama පිළිකා සහිතයි

  • @JayanthaKumara-v7w
    @JayanthaKumara-v7w Месяц назад

    😂😂😂නිවන් සුව ලැබේ වා

  • @chandanajayasinha5579
    @chandanajayasinha5579 Месяц назад +1

    horu ekathu wenawa

  • @amilajeewantha8150
    @amilajeewantha8150 Месяц назад

    පෝශේ පුස් කන රටක් එතකොට ලංකාව ..😂😂😂😂

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 Месяц назад +1

    Iron domestic ekata kelawila
    Godak dawas

  • @AnuraHewa
    @AnuraHewa Месяц назад

    අනිවාර්යයෙන් මාලිමාවම තමයි .

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 Месяц назад

    Oka iwaray siwil වැසියන් ta thuwakku dhunnanam

  • @Short_Story1019
    @Short_Story1019 Месяц назад +1

    යකෝ අවුරුද්දට රෝසිගෙ වාහන 8 ක් කැඩිලා කියන්නේ,අවුරුදු පහ හයකට කීයක් පාවිච්චි කරලද දන්නෙ නෑ,,,පස්සෙ හම්බවෙලා තියෙන්නෙ පුස් කාපු එකක්,,,,බක්කි කරත්තනම් ඒ වාහන ගොඩේ එකක්වත් තිබුනෙ නෑ,,,මාර කතා කියන්නෙ ..🤣🤣🤣🤣

  • @Thangachchi
    @Thangachchi Месяц назад

    කොහෙද බන් ගැණීගෙ වාහන වියෝ කන්නෙ, පුස් කන්නෙ,මරැ බයෙ කථා ව,. ............😂😢😢😢😢😢😢😢😢😮😮😮😮

  • @Thangachchi
    @Thangachchi Месяц назад

    වාහන වේයො කෑම, වාහන පුස් කෑම,

  • @Shafraz_Mohamed
    @Shafraz_Mohamed Месяц назад

    Bambuwa thamai. Missile 400ma waduna israel ata. Oyalata news updated nathnam kyanna man gennamla dennam israel athule idala real news. Israel kiyana boru kelinma aran ewilla oyalat kynna epa. Iron doom eka dan kelin wenne na. Atomic Research center, F35 25k, airforce base 3, Army bases 3, main Electric city storage. Thel nispadana santhsthawa. Netsarin cooridoor a hadanna gattu army base. Serama wash out wennama dunna israel ata. Netan yahuta kalisamat ekka rewila tynne

  • @HarithKsds
    @HarithKsds Месяц назад

    සුනන්දටත් අපේ රටට විරුද්ධ දෙවල් පිටරට ගිහින් ප්‍රකාශ කිරීම නිසා පසුගිය අවුරුදු වල කේස් තිබුනා නේද.

    • @SujiwaSujiwa-ne9zk
      @SujiwaSujiwa-ne9zk Месяц назад

      අනුරගෙ අණ්ඩූවෙන් ඔය දෙවොල් බලාපොරොත්තු වෙන්න

  • @chamilaweerasinghe9653
    @chamilaweerasinghe9653 Месяц назад

    Ape rate samahara kalakanni minussu innawa kawama dakawath dan oya inna jara geerna jeewatha walin udata enna ho unge daruwange jeewitha goda yawanda wath nohakiyawa tiyena bulath beedi mattema dawasa gewana apata ralak munta dan rate tiyena lokuma prasnne puwak gediya nodakin gon hatta.

  • @AnuhasThennakoon-y3m
    @AnuhasThennakoon-y3m Месяц назад

    POSH WAHANE WEYO KANAWA?😅

  • @NadunSanjeewa-pf9or
    @NadunSanjeewa-pf9or Месяц назад

    Epa mis boru kiyanna....me apitada boru kiyanne

  • @saliyaKalum-n8j
    @saliyaKalum-n8j Месяц назад

    වාහනේ වේයෝ කාලලු. අනේ අම්මේ

  • @dmabeawarna8088
    @dmabeawarna8088 Месяц назад

    Mawbima janathawa pakshaya bangawewa ubala hathikare ekata ekathu una kiyala me rate buddimath minisshshu chande denna a roshn ehenan delip horata pahuuna thanathuru walata athmayak pawadena ubala wage kibulanta me share mahamathiwaranayen rate janathawa hoda uththarayak dei

  • @PrasadRoziro
    @PrasadRoziro Месяц назад

    Thani gon horu

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 Месяц назад

    Iraheta aaeoth
    Le fangawak israelayata aawoth thakkali souse

  • @VimukthiVijebandaragammu-sm9be
    @VimukthiVijebandaragammu-sm9be Месяц назад

    Pennanne nane

  • @prasannaAyodyasenadeera
    @prasannaAyodyasenadeera Месяц назад

    කිතුල් ගහට නැග්ග එකාත් කිව්වානේ එක එක

  • @NuraPriya-k7j
    @NuraPriya-k7j Месяц назад

    Bulat puwak nathi wena taramata hodie kalakanni ainakarawat kela ghannathiwa para pura me lagadi horana halawata Yana bus ake bulat kela ghuwa mage mune aduma pura mata marenna hithuna sakkeli hatta bulat puwak wada wela yanna one

  • @mathugamayatadola9409
    @mathugamayatadola9409 Месяц назад

    QR code ekak danna bare ratk meka

  • @SameerasameeraSameerasamee
    @SameerasameeraSameerasamee Месяц назад

    Ko

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 Месяц назад

    Halo pene na

  • @aselakumara1680
    @aselakumara1680 Месяц назад

    හොරු එකට