Aiya oyata godak pin api wenuwen dagalanawata.document netiwa wenath ratawal wala idan avith lankawata yanna කොච්චර hina dakinawada oya kata karannma a aya wenuqen. Thenk you .🙏🙏🙏🙏🙏🙏
Aniwarema denna one parana ayat mokada italiyata Villa aurudu 4 atulata parwal danne nha 😢😢😢😢ane ape mhattyage autudu 4 kaliyen embansiyata gihilla gatta salli gewala namut tamat tiyenne e Cole vitrai parana ayata kata karla bala lanna ❤❤❤❤❤puluwannm ජනාධිපති තුමනි ape විදේශ viniyama gana hitala apita pihitak laba denna
ගොඩක් ස්තුතියි අයියේ,මේ රියදුරු බලපත්රය ගැන තියන ප්රශ්නය ගැන කතා කලාට.
ගොඩක් ස්තුතියි මෙ ගැන කතා කරනවට. ලොකු අසාදාරනයක් මේක. වහනයක් ගන්න විදියක් නැහැ... පුදුම කට්ටක් කන්නේ. ලංකාවේ අලුත් ජනාධිපති තුමා මෙ ගැන අනිවාර්යෙන් සොයා බලා මෙ ගිවිසුම අලුත් කල යුතුයි.
මම හිතනවා මම ගැන කියන්න.. මම ඉතාලියට ඇවිත් අවුරුදු 10 එහෙමයි කියලා මම මෙහේ එක දිගට හිටියේ නෑ ලංකාවේ ඉගෙන ගත්තා ඒ දේවල් එක්ක මම අවුරුදු 3.4 වගේ දැං එක දිගට ඉන්න පටං අරගෙන කොහොම උනත් මම අවුරුදු 10 වෙනවා ඇවිත් එහෙමයි කියලා Exam එක ලියලා කරගන්න තරම් දැනුමක් අඩුයි ඒක මම පිලිගත යුතුයි.. මම හිතනවා අවුරුදු 10 ඉදපු අපිටත් හරවගන්න දුන්නොත් ලොකු දෙයක්.. මොකද අපි සෑහෙන්න මානසික පීඩනේක ඉන්නවා ලයිසන් එක නැතුව... මම හිතනවා අපිට උදව් කරයි කියලා බොහොම ස්තූතියි .....
ඒකනම් වටිනවා❤
දෙයක් ලැබෙනකම් බලන් ඉන්න එපා පාඩම් කරලා ගන්න කො ගොඩක් ආය පාඩම් කරලා ආරන්
Good job pathirana voice 💐💐
මේවගෙ මිනිසුන් දැනුවත් කිරිම ගැන ස්තුතියි😮😮
❤❤
ඉක්මනින් මේ ප්රශ්නයට හරි උත්තරයක් ලබාගැනීම මාලිමා රජයේ වගකීමක්. මේ ගැන වහාම රජයට දැනුම්දෙන්න
Great job aiye..keep it up🇱🇰💪🇮🇹
ඇත්තටම අපි ඔයාට මල් මිටක් දෙන්න ඕනා ඔයා අපි වෙනුවෙන් මේ කතා කරන නිසා නමුත් රටේ ඉන්න දූ සිත නිලධාරීන්ට මේවා ගැන ලොකු හැඟීමක් නෑ
ඉතාලි එම්බසිය ගැනත් කතා කරන්න දෙයක් දැන ගැනීමට කොල් එකක් ගත්තට ආන්ස කරන්නැ මැසෙජ් එකක් දැම්මොත් රිප්ලයි කරන්නෙ නෑ
ඇයි දැන් වස්සප් තියනවා නෙ ඒ ගොල්ල බලනවා.නැත්තම්fb මැසේජ් එකක් දාන්න
අපේ රටේ මිනිස්සුන්ගේ ක්රියා කලාපයත් මේකට හේතු වෙලාතියෙනවා.මෝටර් රථ ප්රවාහන කොමසාරිස් තුමා මට කිව්වා ලංකාවේ මිනිස්සු හොර ලයිෂන් ඉදිරිපත් කරලා ඉතාලි රියදුරු බලපත්රය ගන්න උත්සාහ දරලා ඇතැමුන් අරගෙන ඒ දේවල් ඉතාලි රජය දැනුවත් වෙලා තියෙන බවට.අපේ රටේ මිනිස්සු හැම තැනම හොරකමට පුරුදු වෙලා තියෙන්නේ.ඒකෙන් අහිංසක සාධාරණව මනුෂයන්ට තැනක්නක් නැහැ.
Aiya oyata godak pin api wenuwen dagalanawata.document netiwa wenath ratawal wala idan avith lankawata yanna කොච්චර hina dakinawada oya kata karannma a aya wenuqen. Thenk you .🙏🙏🙏🙏🙏🙏
Good job ❤
Oba hari italiye inna ape tharunakenek awanka thanapathi karanna
Riyaduru balapathraya ganna help karanna thanks
Godak pin aiye oyage uthsahayata
එකම් ඇත්ත අයියේ ...
Balamu ape wiswasa ya kohomada kiyala sahodara yange pathirana wois obata godak isthuthi....
Digin digatama me gena kata karanna pinsidda wei oyata❤
රියදුරු බලපත්ර දෙන එකක් නැ අයේ..ලංකා වේ කිසි කෙනෙකුට මොනවත් කරන්න බැහැ..මේ රජය ටදින්ම විරුද්දයි,Ministero delle infrastrutture e dei trasporti තීරණය කරන්නේ, autoscuola ගිහින් මේහේ තරුණ වැඩිහිටි අය මාර කට්ටක් කාල සල්ලි වියදම් කරලා, විබහගේ පාස් වෙන්නේ patente එක ගන්න..එහෙම තියෙද්දී සාදාරන හේතු බලනවා, අනික මාරුකරන්න දැන් චාන්ස් දෙන්නෑ..දැන් අපේ රටේ අය autoscuola යනවා මෙහෙ
Grazie mille oyata❤
🇱🇰ලංකාවේ නිලදාරීන්ගෙන් 10 න් 8ක් දූසිතයෝ ලු.
අඩබෙර ගහලා රට ගත්ත කෙනා මාස දෙක කල් තාම මදි කිව්වට මඩ නම් මේ මාස දෙකට හොදට ගාගනිමින් ඉන්නවා.
ළගම ඉන්න හමුදා පතිත් දූෂිතයි කියලා අද හමුදා නිලධාරීන්ම කියනවා.
අලුත් රජය කැනඩාවට දූසිත තානාපතියකු එවලලු... බෙරේ පලුවකුත් නෑ කියන්න වෙයිද මෙහෙම ගිහින්....
Dubai driving license ekak tiyena kenekuta puluwan weida Italy license eka ganna
Mama mehe exam karala patente eka gaththa. Den aurudu 18. Scuola guida gihama eyala kiyala denawa.
Obathumata godak pin meygana sakachchakirima gana
✨💐✨👍
ඉතාලියට පත් කරල තියෙන තානාපතිගේ හොඳ තමයි .මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කරන්න.
Higana ge thuwale wage?
Aththatama harima wadagath deyak thamai driving licence eka , ane meya karaganna puluwannam lokuma udawwak
Ane aiye sri lankawe ithaly embassy kawadda arinne
Good job aiyee❤
❤
Grazie mille😊
Good job
නිකං ගන්න බලන් ඉන්නෙ නැතුව exam කරල ඕන කෙනෙකුට ගන්න පුලුවන්.ඒකට ඕන උනන්දුව විතරයි.නෑ නෑ බෑ බෑ ගන්නෙ නැතුව උත්සාහ කරපල්ල. පතිරණ ඔයත් දැනගන්න ඕන එහෙම උනන්දු කරවන්න.මොකද මම ගත්තෙත් exam කරල තමයි.auto scuola එකේ සියලු දේ උගන්වනව.හැමදාම පාස් පේපස් කරවනව. අපිට තියෙන්නෙ විබාගෙට vero/ falso දාන්න විතරයි. පැය බාගෙන් කියනව අපි .අසමත්ද කියල.අහසින් වැටෙනකන් බලන් ඉන්නෙ නැතුව කරපියව් exam.
ඒ පිලිබදව මම එතුමා සමගත් වීඩියෝ දෙක තුනක්ම කරලා තියෙනවා.
🙏🏻🙏🏻🙏🏻👍💯💯
Ithaliye parana ayata license eka ganna udaw karanna Aiya
❤❤❤
Driwin sponsa walata ඇවිත් අවුරුදු akaha marai.bilico akak driwin කරනවා දැනට.police natharath kala aulak une ne හැබැයි.apita beri වෙයිද italy රජයෙන් illemak karanna.
මෙක ගැන සියළු වැඩ කෙරීගන යනවා එය තව නොබෝ දිනයකින්ම යාවත්කාලින වනුඇත.
Aththatama harima watinawa me lebunu waraprasadaya newatha bukthi widinna heki wewa
👍👍👍❤❤❤❤🥰🥰🥰
මගේ අව්රුදු 4 ඉවර වෙන්න තව මාස 6 😢😢😢
Mage tawa masa 4kin😢
🙏
❤❤❤❤❤
❤ aniwaryen awalangu kala utui
Oyage number ekak denna puluwanda. Mokada monawa hari deyak pehediliwa kiyala denne oya witharai e nisa puluwannam number eka denawada grazie
👍👍👍👍🙏🙏🙏🙏
Sthuthi obata api wage asarana minissun wenuwen Katha kalata
Itali patente eka nam ganna tikak amarui
ලංකාවේ උන්ගෙ කිසිම එකමුතුවක් නෑ
Garzie fratello ❤
Aluth aya newei parana apitath gannabe
Aniwarema denna one parana ayat mokada italiyata Villa aurudu 4 atulata parwal danne nha 😢😢😢😢ane ape mhattyage autudu 4 kaliyen embansiyata gihilla gatta salli gewala namut tamat tiyenne e Cole vitrai parana ayata kata karla bala lanna ❤❤❤❤❤puluwannm ජනාධිපති තුමනි ape විදේශ viniyama gana hitala apita pihitak laba denna
Okata hetuva evakata kalin hitiya tanapati oka scadut vende issaravela rinu venda dande ona namut scadut velar auruddak vitara ghin tamai rinu kerande damme etakota gusuma kade vela oya hatta kaka bibi hitiya misak unandu une na
Macho lankawe unge beemath kama nisa nemei. Horata mehenuth lankawenuth licenze hadapu nisa. Mehe bella ahu una kiyala owage cheep wada karanne naaa
slt කියන ආයතනයේ ලින්ක් එකක් එවන්න පුලුවන්ද
Sl tech kiala search karanna
Hema anduwenma ei me wayasaka aya mewata ewanns
Tharunalamai innawa awanka
😢😢😢 dan Wat keruwot hondai ne
Sri lankan thanapathi nidida.lankawe embassy eke pesnaya kathakaranna barida
පුලුවන් තරම් ඉක්මනට නැවත එම නිතිය එන්න ඕනා
මහින්ද අලුත් ආණ්ඩුවේ ප්රතිපත්තිය විදේශ සමිකයන්ගෙන්ම කෙනෙක් තෝරලාත් අදාළ රටේ තානාපති පත්කරන එක ඇයි ඉතාලියේ ජීවත් වෙන කෙනෙක්ව මේ රටේ තානාපති හෝ නියෝජ්යතානාපති හෝ පරිපාලන නිලධාරියා කරන්න බැරි
ඔය ගිවිසුම ගහන එකක් නැ ලන්කවෙ තානපතියා සහ පවතින අන්ඩුවල එකෙක් වත්
තියෙන බලයෙන් වැඩ ගන්න දැනුමක් නෑ වගේ ජනාධිපතිට දැන් මාස දෙකක් ඉවරයි
2048 di rata hadai kiynkota ponnayo thopi koheda hitye😂
@@SureshDissanayaka-b9k පොන්න වෙසීගේ පුතෝ මම කියලා තියෙන්නේ කාලය යනවා කියලා තියෙන බලයෙන් වැඩ ගන්න කියලා නැත්නම් වෙන්නේ ගෝටාට වෙච්ච දේ ආයතන වල ඉන්න නිලධාරීන් හුරතල් කර කර හිටියොත්
Wedak ne kiyala 😢
පැය 24. න්. කරනව කියල. කියනව
Ane manda?kalin awurudu 70 wama wage munuth ekama thama wage karanne.loku baila gahala minissunwa andawala chanda gaththata dan karanne wena deyak.me kiwwa wade ithamath loku watinakamak thiyena wadagath wadak.mekawath karala denna uwamanawak munta thiyeda balamuko.
ඉතාලියේ නීති විශාරදයෙක් වන අජිත් මහත්තයට බැරිද ජනාධිපති තුමා හම්බෙලා මේ ගැන කියන්න බොරුවට youtube එකේ රගන්නෙ නැතුව.
Good job ❤
Driwin sponsa walata ඇවිත් අවුරුදු akaha marai.bilico akak driwin කරනවා දැනට.police natharath kala aulak une ne හැබැයි.apita beri වෙයිද italy රජයෙන් illemak karanna.
❤❤❤❤❤
Garzie fratello ❤
Driwin sponsa walata ඇවිත් අවුරුදු akaha marai.bilico akak driwin කරනවා දැනට.police natharath kala aulak une ne හැබැයි.apita beri වෙයිද italy රජයෙන් illemak karanna.