ඉතාලියේ අනවසරයෙන් ඉන්න අය නීති ගත කිරීමකදී වෙනදේ | Pathirana Voice Italy Document

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 92

  • @latharajapaksha6751
    @latharajapaksha6751 10 дней назад

    තෙරුවන් සරනයි

  • @DinaliJayathilaka
    @DinaliJayathilaka Месяц назад +1

    බොහොම ස්තූතී තවමත් ලාංකික හදවත් ඉන්නවා , ලාංකිකයෝ වෙනුවෙන් යායුතු මාවත පෙන්වන ...
    මැතිදුනි ඔබට නිරෝගී දිර්ගායු පතමී ....

  • @nilanthifernando2168
    @nilanthifernando2168 Месяц назад

    ගොඩාක් පින් ඔබතූමාලා දෙපලට.ජේසු පිහිටයි.🙏❤️

  • @ThushariChami
    @ThushariChami Месяц назад +4

    ඔබ දෙපල කරන මේ කර්තව්‍යයට ගොඩාක් පින්. 🙏🙏🙏

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 Месяц назад +4

    මිලානෝ එම්බන්සියේ ඉන්නේ මහාම ජරා මිනිස්සු ගොඩක් අසරණ කලා මිනිස්සුන්ව

  • @thushanrashmika9467
    @thushanrashmika9467 Месяц назад +1

    ඔබ දෙපලට ජයෙන් ජයම වෙවා...👍💪

  • @latharajapaksha6751
    @latharajapaksha6751 10 дней назад

    කොච්චර මානුසීය රටක් ද මේ රට ගොඩාක් ආදරේයි❤❤❤❤❤❤

  • @ChandaniWatthagama
    @ChandaniWatthagama Месяц назад +1

    Good explanation thank you

  • @kasuntharaka4899
    @kasuntharaka4899 24 дня назад

    Oba depalata godak pin api wenuwen kata karanawata.apita yanna ona gamana pehedili karata.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @padmini2568
    @padmini2568 Месяц назад

    Oba depalata dirgau wewa.theruwan saranai.

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 Месяц назад +1

    ඔබ තුමාලට තෙරුවන් සරණයි මමත් රෙපුජ් දාලා ඉන්නෙ

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 Месяц назад

    අනිවාර්යෙන් අපි ඔබ තුමා ලා සමග ඉන්නවා 🙏

  • @sangeethfernando8544
    @sangeethfernando8544 День назад

    මටයි පුතාටයි family R කොල ආව දැන් දවස් 4 කට කලින්.නමුත් අපි තාම මොකොත් ලියකියවිලි ලීගලයිස් කරල නෑ.ඒ ලියකියවිලි ලීගලයිස් කරන්න මාස 3-4 විතර යනව කියනවා .ඔබතුමාට කියන්න පුලුවන්ද මම ලීගලයිස් කරන්න භාර දෙන්න ඕනේ මොන ලියකියවිලිද කියල.අනේ ලොකු උදව්වක්.

  • @nadeemaramanayaka7130
    @nadeemaramanayaka7130 Месяц назад

    Thank you 🙏👍👍👍

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 Месяц назад

    බොහොම ස්තූතියි ඔයදෙපලට මම ආඩම්බර වෙනවා මහින්ද අපේ ගමේ කොල්ලෙක්

  • @BuddhikaDinesh-x7m
    @BuddhikaDinesh-x7m Месяц назад

    Good job aiya ❤️❤️

  • @NimaliFernando-wh1ig
    @NimaliFernando-wh1ig Месяц назад +1

    Very 👍

  • @thilini2079
    @thilini2079 Месяц назад

    ගොඩන් පින් ඔයලට ❤❤❤

  • @ruwangunawardana5490
    @ruwangunawardana5490 Месяц назад

    Wathu visa awa digatama inna hadaganna puluwanda..restaurant ekaka wada karanne ayalamai visa dunne.apita inna puluwan weida digatama agreement eka ghala thiyenne masa 3kata.sojan eka hadaganna puluwanda

  • @samanpushpakumara912
    @samanpushpakumara912 17 дней назад

    🎉❤

  • @pereramanoj226
    @pereramanoj226 Месяц назад

    Great job ❤❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Месяц назад

    නුවර වැව රව්මට පයින් යන දුර සුන්දර ඉඩමක් විකිණීමට ඇත(hotel එකකට වඩාත් සුදුසුයි)...💖🌅

  • @thilakambanwala2036
    @thilakambanwala2036 Месяц назад +1

    Mamath kemathi meweni sawacwakta sambandawela mahajana ta udawu karanna..mahajasewata udawu karala ,thanapathi. Jangama sewaya nomile kalanisa thanapathi thumeku visin nikuth kala sahathiyaku mawetha labadee thiyenawa..awesi nam ma sahsyoga denna kemathi..

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 Месяц назад

    අනිවරෙම්ම ගෙන්නමු එතුමාව

  • @rangarmx
    @rangarmx Месяц назад +6

    Sanatoria එකක් එන්නෙ නැ 2026 එහා යනකං අපේ නැන්ද වැඩ කරන්නෙ salvinige නැන්දගෙ ගෙදර. Salvini නැන්ද බලන්න එන වෙලාවෙදි අහල තියෙනව. Sanatoria එක්ක දෙන්න අදහසක් නැලු මේ ආන්ඩුවෙ.

  • @ayarayelinsa3982
    @ayarayelinsa3982 Месяц назад

    Oba denna karanadeval ❤❤❤

  • @saumayaronali5296
    @saumayaronali5296 Месяц назад +2

    මේ කරන්න දේ ගොඩක් හොද දෙයක් 🙏🙏🙏🙏 මට විස්තරයක් අහන්න ඔනා... ඔබ ගේ නොම්බරය දෙන්න පුලුවන් ද

  • @Duragesamantha
    @Duragesamantha Месяц назад

    Me Dewal danuwat karata thanks

  • @IpWickramanayaka
    @IpWickramanayaka Месяц назад

    අපේ සහයෝගය

  • @gimhaniasohok939
    @gimhaniasohok939 Месяц назад

    ❤️❤️❤️👌

  • @nalinmyart1021
    @nalinmyart1021 Месяц назад

    රිපූජි දාල තියෙන කෙනෙක්ට අනවසරයෙන් ඉන්න අය නීතිගත කිරීමේ නීතියක් ආවොත් රිපූජිය කැන්සල් කිරීම කිරීමට 2019 පසු බැහැ කියල කියනව නේද. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවනම් ගොඩක් පිං. තෙරුවන් සරණයි ඔබ දෙපලට

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 Месяц назад +1

      2020 නීතියේදි එහෙම දෙයක් වුනේ නැහැනේ.

  • @sumithnalaka9895
    @sumithnalaka9895 Месяц назад

    💕🙏💕

  • @chamindapradeeppushpakumar9969
    @chamindapradeeppushpakumar9969 Месяц назад

    Good ❤❤❤❤

  • @DayalShaminda
    @DayalShaminda Месяц назад

    Super

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 Месяц назад +2

    2020 මට එම්බන්සියෙන් දුන්නේ නෑ පොටෝ එකක් සහතික කරලා euro 420ගත්තා පොත හදන්න මාසයක් ගිහින් පොත දුන්නේ man ළග රිසිට් තියෙනවා දවස් 10 දෙනවා කිව්වේ ekai 410 ගත්තේ මට කොලේ හදාගන්න බැරුව ගියා පේපත්තුරා එකෙන් දුන්නා ඩොකෙමන්ට් හදන්න සේරම දේවල් මට එම්බන්සි එකෙන් දුන්නේ දින

    • @rohinilakshmi5208
      @rohinilakshmi5208 Месяц назад

      පැනලා හරිම අසාදාරනයක් කෙරුවේ එම්බන්සි එකේ මිනිස්සු

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 Месяц назад

      ඒ කාලේට අපිට කියන්න තිබුනේ.

  • @yamunakandegedara9455
    @yamunakandegedara9455 Месяц назад

    Sir mama romenia walin awe දැනට අවුරුදු 2 කලින් නමුත් mama weda karpu gedata police ta complen karla mama horakan kala කියලා නමුත් mama kisima දෙයක් argena awe naha sir මට කවදා hari ptasnsyak weida හරිම හිතට dukai monawa hari sahanayk තියෙනවා da

  • @nuwanjayanath7615
    @nuwanjayanath7615 Месяц назад

    හෝටල් ශේශ්ත්‍රයේ රස්සාවක් කරොත් සනතෝරියා නීතියකට අයදුම් කරන්න පුලුවන්ද ?

  • @lalanirajasinghe2913
    @lalanirajasinghe2913 Месяц назад

    Hira kolla dapu kenekta ahi wela thiyanawa pathiran voice ekata kiyanna one tp no danna danna kenek innawanam😊

  • @shashikafernando602
    @shashikafernando602 Месяц назад

    වතු වීසා ඇවිල්ලා දැන් මාස 4ක්, ගෙන්නපු කෙනා ගෙන්නන්න විතරයි එකග උනේ,, ආයේ නීතීයක් එනකම් වෙන ක්‍රමයක් නැහැ නේද කොල හදා ගන්න🤔🤔🙏

  • @EUROPA-b9o
    @EUROPA-b9o Месяц назад +1

    කෙසේ වෙතත් , මහත්මා ගති ගුණ තියෙන අජිත් හෙට්ටිආරච්චි මහත්තය එක්ක මා කැමති නැහැ විග්‍රහා කරන්න තර්ක කරන්න ,එතුමා දක්ෂයි පරිමිතයි, මා කරේ පෙරලා ප්‍රස්නයක් ඉදිරිපත් කරපු කෙක ...ඒ වගේම පතිරණ මහතා අවංක චේතනාවෙන් italy එතුමාගේ youtobe චනෙල් එක කරනවා. දෙපලටම ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න කියල අපේක්ෂාවෙන් ඉන්නවා ඔබ දෙපලට

  • @thilinamalintha2061
    @thilinamalintha2061 Месяц назад

    ❤❤❤

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 Месяц назад

    ❤❤❤❤🎉🎉

  • @wasanthakumari5876
    @wasanthakumari5876 Месяц назад

    🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @Danuhikasanjweenipiris
    @Danuhikasanjweenipiris Месяц назад

    Apith anwa 👍

  • @EUROPA-b9o
    @EUROPA-b9o Месяц назад +11

    අජිත් හෙට්ටිආරච්චි මහතා හොද මනුස්සයෙක්...එත් කොහොමද කියන්නේ පාර්ලිමේන්තුවේ සිද්ද වෙන්න තියෙන දේවල්? අද තියෙන දේ නෙමේ හෙට තියෙන්නේ articola වගන්ති වෙනස් කරනවා.. svezia වල rifiugati අයව අරිනවා...sanatoria එකෙක් කොහොමද එන්නේ හැම කෙනාම rifiugi දාද්දි?? සියලුම කොළ නැති අයගේ දත්ත questura එකේ monitoraggio ගත වෙනවා නේ ...ශ්‍රී ලංකා වේ ය විතරක් නෙමේ. බංගලාදේශ් ,පකිස්තාන් , ඇෆ්ගනිස්ථාන් ,ඇෆ්රිකා ,අනිත් හැම රටකම අය දැන් කරන දෙයක්..ඉස්සර සනතොරිය එකක් ගෙන්න කියල manifestazioni කරනවා sanatoria ගේන්න කියල...දැන් කොහොමද එහෙම කරන්නේ හැම රටකම කෙනෙක් රිෆිඋගි දාද්දි?? බලමු ඉදිරි කාලේ parlimento මොකක්ද ගේන නීති කියල

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 Месяц назад +1

      සරණාගත අයදුම් කරන 100 කගෙන් 97 ක් ප්‍රතික්ෂේප වෙනවා. ඉතාලි රජය ස්විස් රජය වගේ නෙමේ. 1987 සිට මේ දක්වා 15 වතාවක් වගේ ඉතාලියේ සනතෝරියා නීතියක් ඇවිත් අනවසරයෙන් ඉන්න අයව නීතිගත කරලා තියෙනවා.

    • @EUROPA-b9o
      @EUROPA-b9o Месяц назад +2

      @@ajithhettiarachchi9692 owu wenna puluwan..habayi dan haspathinma wenas..svesia wala rajayenma salli dila yawanna kamathi wela thiyenne..kisikenekuta kiyanna baha heta mokakda wenna thiyenne kiyala..Rataka arakshawa saha arthikaya ..wideshakayin tharjanayaknam nithi wenas wenawa

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k Месяц назад

      ​@@ajithhettiarachchi9692ane nikn pala pako tho dakkada ⁹7% reject wenawa tho danna ammage redda kari ponnaya . Tho kiynne ponna pako refugee noda higakanna kiylada pakya

    • @mangalikadias8223
      @mangalikadias8223 Месяц назад

      කව්ද මේ නුගත් මෝඩයා . මේ
      ඉතාලියේ මෙහෙම කථා කරන්න බැහැ. ​@@SureshDissanayaka-b9k

  • @199011213
    @199011213 Месяц назад

    🙏 🙏🙏🙏🙏🙏🙏

  • @Liyanagekanthi
    @Liyanagekanthi Месяц назад

    Sir mama awe schangen visa akata 2022 July . Danata job akak karanawa mata sirjone aka hada ganna puluwanda please Ripley sir

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 Месяц назад

      නීතියක් එන්නේ නැතිව බැහැනේ

    • @Liyanagekanthi
      @Liyanagekanthi Месяц назад

      @ajithhettiarachchi9692 thanks sir

  • @apc6976
    @apc6976 Месяц назад

    Sir mama romaniya idan awe mage passport eka romaniyawe company eken thiya gaththa , mata passport eka na. Sanathoriya ekak ena kaledi mta passport ekak hada ganna puluwanda?

  • @DarsahaitharangaTharangadarsha
    @DarsahaitharangaTharangadarsha 27 дней назад

    Obalage teliphone numbres apita labadennako.apita hari watinawa

  • @maladahanayake6768
    @maladahanayake6768 Месяц назад

    Ayye 2024 May end eke apply karapu ayata lolustha dila iwarada.

  • @ritafernando3435
    @ritafernando3435 24 дня назад

    ❤❤❤❤🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏💯💯💯

  • @PereraMarian
    @PereraMarian Месяц назад +1

    අපිට 2008 දී හම්බුන සෝජොර්නො එක තියෙන්නෙ. එක 2013 දී ඉවර උනා.
    # එත් අපි අයෙ ඉතලියට අවා මේ අවුරුද්දේ ජුනි මාසයේ දී. අපි හතර දෙනෙක් ඉන්න පවුලක්.
    # ළමයි දෙන්නම ඉතලියේ ඉපදුනේ. ළමයි දෙන්නට දැන් අවුරුද 18ට වැඩී.
    # අපිට අපෙ පරන කොල ටික අලුත් කරන්න විදියක් තියෙනවාද ?
    # ඒක කරන්න ඕනේ කොහොමද ?

  • @sam-d6614
    @sam-d6614 Месяц назад +2

    අජිත් මහත්මයා කොච්චර කිව්වත් රුමේනියාවෙ ඉදලා ආපු උන් ඔයාට වඩා මෙහෙ නීති රීති ගැන දන්නවා ඔයාටත් දන්නෙ නැති දෙයක් තියෙනවා නං කියලා දෙයි ඒනිසා වටිනා කාලය නාස්ති කර ගන්න එපා කොහොම උනත් පැහැදිලි කිරීම අගේ කරනවා

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 Месяц назад

    Video එක සද්දෙ මදියි

  • @chamila1815
    @chamila1815 Месяц назад

    Mata dena ganna ona mama repuchi ayadum kare messina walin mama den inne roma weda kontarat aka tiyenne roma kola nitiyak awotin mama eta kalin cusstura aka maru karanna onada pilturak bala porttu wemi

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 Месяц назад

      මාරු කරන්න නෙමේ ඒක ඉල්ලා අස්කරගන්න වෙනවා

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 Месяц назад

      Refugee

    • @chamila1815
      @chamila1815 Месяц назад

      @@ajithhettiarachchi9692 denma newei neda kawada hari kola nitiyak addi neda as kara ganna ona sama wenna danne neti nisai ahanne jp

  • @surangapushpakumara6291
    @surangapushpakumara6291 Месяц назад +1

    වීඩියෝ දිග වැඩී, පැය ගණන් දාන්න එපා මේව , ගොඩක් දේවල් හැම වීඩියෝ එකකම තියෙනවා , එකම දේ කියවල වීඩියෝ දික් කරනව🙄

  • @padmini2568
    @padmini2568 Месяц назад

    Pas potha thibila dina penalanam.newatha hadagana uppenna.ID. copy oneda.(riniu karanna yawanna.)

  • @kushikushi1899
    @kushikushi1899 Месяц назад +1

    Mage document 2020 hadala danawa kiya lankawa minesssu salli gatta namuth boru karala mata document nati una magang salli sahanna gatta antima a manussaya maruna...ita passa mage document na lankawa minesssu a tharm pahath ma italy wala salli walata boru,wanchawa, karanawa. A nisa ma italy inna lankawa minesssu kawadawath viswasa karanna epa ,

  • @enlightenedShoebill
    @enlightenedShoebill Месяц назад +1

    අපගේ පැතුම් වෙනුවෙන් වගකීම් දරන්නට..
    හොර දෙටු මුලගේ ග්‍රහනෙන් අප මිදෙන්නට...
    අපමේ රටේ සතුටෙන් වෙසෙන්නට..
    21දාට අපි කතිරය දෙමු මාලිමාවට ❤🇱🇰❤🇱🇰❤🇱🇰 3:18

    • @santhaperera9007
      @santhaperera9007 Месяц назад +1

      දේශපාලනය එපා කොල නැතිව ඉන්න අයට වැදගත් වැඩ සටහනක්

    • @kelumdeshapriya8007
      @kelumdeshapriya8007 Месяц назад

      😂

  • @damayanthiranasingha7216
    @damayanthiranasingha7216 Месяц назад

    Godak pin

  • @kushikushi1899
    @kushikushi1899 Месяц назад +1

    Pathirana aiyya obawa contact number danna.

  • @ConfusedFlower-zr7cw
    @ConfusedFlower-zr7cw Месяц назад

    Godak watine wadesatehanak

  • @MALANIBuliya
    @MALANIBuliya 26 дней назад +1

    Mata oyalage phone number akk dana puluwanda

  • @dusithachandana3567
    @dusithachandana3567 Месяц назад

    ❤❤❤

  • @travelwithnadee
    @travelwithnadee Месяц назад

    ❤❤

  • @heshannanayakkara965
    @heshannanayakkara965 Месяц назад

  • @nimhantharidu1995
    @nimhantharidu1995 Месяц назад

    ❤❤

  • @ajithgamlath9739
    @ajithgamlath9739 Месяц назад

    ❤❤

  • @MalithJayasooriya-t6s
    @MalithJayasooriya-t6s Месяц назад

    ❤❤❤❤