Atthatama Oyag ma kathawa godak watinawa. Api kiuwot ❓🙄🤔. Boru kiyala Hithanna.. Min idiriyata anna sitina siyaluma Danata yahapat hodak wannat Nam ma vidiyowa hodin 👂👂👂👂🤔kalpanakarala wada karamu.. yana adahasa.. Godak watina vidiyowak. Budu saranai..
Mr.Mahinda, December wala denna yana "Domestic" vissa ekata sponsor karanna puluwan Itali jathikainta(sinchoor lata)vitharada puluwan.mokada mehe ehema rawayak yanawa...lankawe euro 27000 ta wadi ayata unath bari kathawak pathirena wa. Me gana pahadili kirimak karanna please. Thank you 🙏
ඔබේ මුවින් පිටවන සෑම වචනයක්ම ශ්‍රේෂ්ඨයි.අන් අයගෙ හිතසුව පිණිසයි. දෙවි පිහිටයි ! ❤
පතිරණ voice ඔබ නියම ශ්‍රීලාංකිකයකු වීම සත්‍ය ප්‍රසිද්ධ කරන ඔබ ගැන අපිට ආඩම්බරයක්.
ඉස්සර ලංකාවෙන් ඉතාලි ගිය මිනිස්සු ගේමක් ගැහුව ඒත් එදා ඉතාලිය නෙවෙයි අද තියෙන්නෙ...එක තැන නැවතුන ආර්ථිකයක් තියෙන්නෙ... සුරන්ගනා ලෝක මවන උන්ට රැවටෙන්න එපා .🙏🏻
හොඳ අවවාදයක් හොද පැහැදිලි කිරිමක්.. ඔබගේ නිහතමානී කමට ගරු කරනවා..🙏
ඔබේ කතාව ඇත්ත....බැංකුවලට ලෝං අරන් පොලු තියෙනවා...චන්ඩී උන...බොරු ඔරු...තමන්ට තමන් පමනි....කල්පනාවෙන් ගමන යන්න...ආමග කෙටි..යායුතු මග දුරයි....
පතිරණ voice ඔබට ස්තූතියි මෙය ජනගත කලාට
වටිනාම කතාවක් නොදන්නා දේ තේරූමි ඇතිව කතා කලා මේ කතාව පීලිගන්න කේනේක් ඇත්තනමි ජිවිතේ ඉදිරි ගමන යාවි..ඔබේ කතාවේන් කියයුතූ දේ කිවා ජය වේවා
..
ගොඩක් ම ස්තුති. අලුතින් ඉතාලි එන අයට හරිම වටිනවා ඔබ දෙන ඔවදන්... 👌👌
SUPER DUPER BROTHER..! මටත් මේ ටිකම ලාංකික හැම කෙනාටම ඇහෙන්න කියන්නම හිටියෙ ඉතිං අද පකිරණ
මල්ලි , ලුනුමිරිස් ඇතුව අමුවෙන්ම කියල දැමීමම මට පට්ට සතුටුයි මලයෝ…! අපේ සිංහලයට ලේ දෙන්න පුලුවන්, එහෙත් මොළේ????? දෙන්නම බැරි සතෙක් සිංහල මිනිසුන් ..
මේ පැහැදිලි කිරීම ගොඩක් දෙනෙක්ට ආශිර්වාදයක් වේවි
ගොඩක් ස්තුතියි අපේ දරුවන් දැනුවත් කළාට හරිම වටිනා වීඩියෝවක්
ඔබතුමාට අනේකවාරක් ස්තුතියි අැත්ත අැතිසැයෙන්ම පැහැදිලි කලාට. කොචිචර දෙනෙක් සිහින ලෝක මවාගෙන විහින් මෙහෙ අැවිත් අන්ත දුක් විදිනවද.කොටසක් ලංකාවෙ මුදල්කඩාගෙන බොරුකියල මෙහෙට අත අැරල අහින්සක මිනිස්සු බොරුවලේ වටිටනව.ස්තුතියි
Sahodaraya oyage manuseya vigrahaya godak vatinava boho denekuta ,obata jesupihitai
සහතික ඇත්ත වටිනා කතාවක්
ගොඩක් හොඳින් පැහැදිලි කරනවා තෙරුවන් සරණයි 🙏🏻
ඇත්තම ඇත්ත. ❤ ස්තුති අයියෙ මේ ඇත්ත කතා කරනවාට ❤
හැමදාම හැම කෙනෙක්ම දැනුවත් කරනවාට පතිරණ මල්ලීට ගොඩක් පින් ...බුදුසරණයි ...❤🙏
ගොඩක් අය මෙහෙ ගැන වගේම මිනිස්සු ගැන නොදැන අමාරුවේ වැටෙනවා, අසරණ වෙනවා, ඒ නිසා මේ වැඩසටහන ගොඩක් වටිනවා
Atthatama Oyag ma kathawa godak watinawa. Api kiuwot ❓🙄🤔. Boru kiyala Hithanna.. Min idiriyata anna sitina siyaluma Danata yahapat hodak wannat Nam ma vidiyowa hodin 👂👂👂👂🤔kalpanakarala wada karamu.. yana adahasa.. Godak watina vidiyowak. Budu saranai..
වැදගත් දැනුවත් කිරීමක් ස්තුති හැමදාම වගෙ 🙏🙏👍
ඉතාලියට එන්න අදහස්කරන සියළුම ශ්‍රී ලාංකිකයින් ඇසිය යුතුම කතාවක්!
❤❤❤Asiya utuma katavak
Ekapattakin mage katava ඔබට pin me aluten apu ayata mekatava asirvadayak vevi italiye neme vena මැදපෙරදිග rataka ina කෙනෙකුට unath වටිනා katavak
Gesupihitai සහෝදරයා ඔබට ❤❤❤❤
ඇත්ත නියම උපදෙස් ටික ආදරෙයි .
Kiyann godak dewal tiyanawa athmeka ita wada watinawa aiya oyata godak godak godak godak pin apiwenuwen mehema mahansi wenawata.oyage vidiyo ekak balan inne puduma asawakin
Thank you malli Respect 🙏 🙌 ❤ you sir God bless you always sir
Oyai ajith mahathayai dennatama pin.apita kolayak hadan lankawata yanna balan inne kiya ganna beri tharan asawakin.❤❤🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට ❤
ගොඩක් ස්තුුතියි ♥️♥️♥️♥️
A very valuable set of ideas. A must hear story for our brothers and sisters.
Ayye kiyanna mita wada hodai dubai yanna kiyala.visa ekath thiyagena.hithe senasimen inna puluwan.
කාලීන වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය ජයවේවා ,සහතික ඇත්ත
ඔබට ජය වේවා
Bonjour brother , super votre vidéo génial , bonne courage pour vous m'y brother , j' habite à Paris, batheega.
ඇත්ත බුදිය බුදිය ඉන්න රුසියෝ රැකියා හොයන්න උත්සහා ගන්නේ නැ. ආපු ගමන් යුරෝ 1000 පනින රස්සාවල් තමයි හොයන්නේ.අන් අයගේ මාසේ පඩිය ගැන විමස විමස අඩු පඩියකට යන්නේ නැ.අරයා මෙයා හොද පඩියක් ගන්නවනම් මම ඇයි අඩු පඩියකට වැඩකරන්නේ කියලා අනුන්ගෙන් කකා ඉන්නවා අඩු පඩිත් නැ.වැඩි පඩිත් නැ.ලංකාවේ තිබුණ පඩියත් නැ. ලංකාවේ බැංකුවක හොද ජොබ් ඵකක් කරපු උසස් නිලධාරියෙක් ඉතාලියට ඇවිල්ලා ආච්චිලා සීයලාගේ කැතකුණු අතගෑවා. ටයිකෝට් ගහගෙන උජාරුවට හිටපු මැනෙජර්ලා. අඩ අඩා වැලපෙමින් අනාචාරයේ හැසිරෙමින් ගන්න පඩිය යුරෝ 20 - 20 දවසගානේ ගෑණුන්ට දිදී සතුටු වුනා. අවසානේ හම්බ කරගත්ත දේකුත් නැ මේ මොන කරුම ජීවිතයක්ද කියලා කුණු ඕක්කෝම හොදගෙන පිරිසිදු පුද්ගලයෙක් විදිහට ලංකාවටම ගියා. සමහරක් කරන රස්සාවල් දාලා හරියේ කන්න ඵනවා. ඉතාලියේ ඉදලා ඵන අය මුදල් විසිකරනවා දකිද්දී තට්ටු ගෙයක් අහස උසට නග්ගනවා දකිද්දී ලංකාවේ අයට ගොඩක් බඩේ දැවිල්ල හැදිලා තමයි හොම්බ ඇනගෙන තියෙන්නේ. ලංකාවේ ජීවත්වෙන්න බැරිකමමත් නොවෙයි රැල්ලට යන්නයි ඔන. බලපුවාම නැතිබැරි දුප්පත්ම ඵකා කොහොමහරි ජීවත්වෙනවනේ.
😊
Obata Jesus pihitai ♥️
ස්තූතියි 🙏
කතාව ඇත්ත
December 2 spounsar apply kaloth mokuth documant 1k labenawada? ekata dawas kiyak yanawadada? Edama labenawada?
Pathirana obe kathava 200%aththa .me serama aarthika prashna nisa.
Deviyane ape rata anagathe suba daai venavanam?😢😢
හොදඅවවාදයක ස්තුතියි
හරම අගෙයි කතාව අයියෙ ❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනා කතාවක්.
ලංකාවේ ඉදන් refugee විසා apply කරන්න බැරිද?
තෙරැවන් සරනයි ඔබට
Moral talk eka patta ayye aththatama hithata danenawa ❤
වටිනා කතාවක්
බොහොම ස්තුතියි
Oba tuma kathawa godak watinawa budusarnai
සහාතික ඇත්ත 👍👍👍
Jesu pihitai godak pin.stuti🙏🙏🙏
Hoda wadak godak dewal gatta video eken thanks
Sahateka attha mahatthyo kathawa
Ela bro sahena watina katawa jeasu pehitay putha
Maru katawa aiya..jaya wawa 👍👍👍
Loku deyak aiye mehe aththa thathwe pahadiliwa kiyala dunnata .
Thanks
Elakeri katawa niyamai,namuth eka terum gannena 👍👍👍👍
Aiye thama italy wela minimum wage eka daala nadda ? Paya 1 kata euro 9k keranna haduwa nede eeka thama nadda ?
අයියේ මේ වෙලාවේ ඉතාලියට ආවත් රුමේනියාවේ ඉඳලා ආයෙමත් රොමේනියාවට යවනවද
Niyamai oyata budusarani
ඉවසීමේන් සැනසුම ලැබෙන්නේ
Thank you❤
Mr.Mahinda, December wala denna yana "Domestic" vissa ekata sponsor karanna puluwan Itali jathikainta(sinchoor lata)vitharada puluwan.mokada mehe ehema rawayak yanawa...lankawe euro 27000 ta wadi ayata unath bari kathawak pathirena wa. Me gana pahadili kirimak karanna please.
Thank you 🙏
Respect brother
Oba thumage pehadili kirema gana sthuthi🙏🙏❤️🇱🇰🇱🇰
Supiri wachana tikak god bless
❤❤❤❤❤ නියම කතාවක්
ඔයාහරි ඔය ව්දියට තමා පැහැදිලි කරන්ඩ ඕනා අනිවාර්ය මේකේ අපි මයි නැගිට්න්න ඕනා අනිවාර්ය 🦸🦸🦸🦸🦸🙏🌹🥰❤👑👑🌟🌟
සුපිරි කතාව
Super👍👍👍
වචනයක් ගානෙ වටිනවා ❤
Mahinda malli raja ayiya pastur ko nona aderen mathak karanna ok mahinda malli good night
අයියා නමිබරේ කියන්න පුලුවන් ද
සමිපුර්න ඇත්ත
Oyage kathawa supiri 👍👍👍👍
you right me.2..I.. don't have job in..Italy napoli in..here everything is money
Thank you
😢😢tittaa.attaa.mr.mahinda.pathirana.voice😢tks..
Gemmakmoyanam ettama kiyapu eka wtinawa jayawewa aiyyah oyata ❤
Aththa ,mekawath ahala hadenna barinam wadak na
Aththa kathawak unata passe newe wenna kalin hithuwa nam hodai
Ganu ayata job nadda aiye mamath desambar ekata visa illa thiyenne
Grazie Mille 🙏🏻🙏🏻🙏🏻❤❤😘
Mame nm hamedathama huruwala inne mame italya bologna città eka hitiye dan nm fuori Bologna wada karane
Sahathika aththa kathawa👍👍
Iස්තුතියි මහත්මයා
සහතික ඇත්ත අනේ 😢
Oyayt..godak.pin.niyam.primieyk.malli.oya❤❤
Ane.attatami.patran.maliyo..mage.hitye.tiyen..oya.katwam.oya.tikm.oyage.katinm.kiuwat..godak.pin.❤❤❤❤
Grase Mille ❤❤❤❤❤
Ajith hettiarachchi mahatha samaga karana wadasatahaneedi.kola nathi keneku passport eka hadaganne kohomda kiyna eka ganath puluwan nm katha karanna.
Watina owedan🙏🙏🙏👍👍👍
අනේ aiya මට anlogeya ඕස්පිට් aka දාල දෙන් නැ මාව ගත්තා අය
Job hoyaganna eka hitana taram lesi ne...😢
👍👍👍
Malli pati❤❤
Vary true ❤
Aiye refugee hadaganna udawvak karanna ko
Koheda inne
Good
පුලුවන්නම් ආයේ වීඩියෝ එකක් කරන්න මේ රටට විසා දුන්නත් මෙහෙ ඉන්න අයට ලන්කාවෙ කෙනෙක්ව ගන්න කොච්චර අමාරුද කියලා තෙරුම් කරලා විඩියෝ එකක් කරන්න.මිනිස්සු හිතන් ඉන්නේ විසා දෙනවා කියලා ඔක්කොම ගන්න පුළුවන් කියලා ....