Pasan your videos are getting innovative, creative and qualitative, this is what RUclipsrs to be alike, unlike other RUclipsrs, you are not some one stick to a specific topic you try to share adventurous, different videos which really to be appreciated.
I respect your efforts to share knowledge with others by sacrificing your valuable time. I wish from the bottom of my heart that your future will be very successful. 💐💐💐
100%vero ,io quando sono venuta in italia non sono fortunata imparare italiano,pero dopo 2anni iniziata fare i corsi,CPIA me la auitato una signora italiana allora sono fortunata,adesso sono molto contenta faccio le mie cose da sola ,mio sogno OSS❤bravi 👏👏👏
Pasan oya nam super.. Mara widiyata motivate karanawa apiwa.. Man italy walata ewilla masa 8.. Man igenagannawa.. Me vedio eka sehenna watinawa mata.. Thankyou soo much❤
Mama japan language eka thama danata karanne ee unata aiyage videos balanna gaththu nisa italy walata enna asawak athi una nisa language eka igena gannawa ☺️❤️
භාශාවක් ඉගෙනගන්න ඔයාලත් ! ❤ තව ලස්සන වීඩියෝ ඉස්සරහටත් අරන් එන්නම්. චැනල් එක subscribe කරලා තියාගන්න
මට තාම අවුරුදු 14 යි. ඒත් මම ඉතාලියට තියෙන ආසාව නිසාම මම මාස 4 ක තිස්සේ ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා....Thank you so much අයියේ ඔයා දුන්නු මේ දැනුමත් ගොඩාක් වටිනවා ! Grazie💜️💜️
මට තාම අවුරුදු 14 යි. ඒත් මම ඉතාලියට තියෙන ආසාව නිසාම මම මාස 4 ක තිස්සේ ඉතාලි භාෂාව ඉගෙන ගන්නවා....Thank you so much අයියේ ඔයා දුන්නු මේ දැනුමත් ගොඩාක් වටිනවා ! Grazie💜️💜️
Documents nethi ayata yanna berida
ඇත්ත අයියේ...මමත් japanese ඉගෙන ගන්නවා.ඇත්තටම ඒම කතා කරන්න කියවන්න කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් වුණාම මට මං ගැන පුදුමාකාර ආඩම්බරයක් දැනෙන්නෙ...මමත් කියන්නෙ ඒක.ආසාවට හරි හැමෝම භාශාවක් ඉගෙන ගන්න.ඒක පුදුමාකාර සතුටක්❤
හරිම ලස්සනයි ඔයා ප්රසන්ටි කරන විදිහ. ඒක ඇටිට්රැක්ටිවි ඒවගේම හරිම වැදගත් කියපු කරැනු ටික. ❤
DP education youtube channel එකේ තියනවා පාඩම් මුල ඉදලම සිංහලෙන් ෆ්රීඉ .😊
Grade 9 ඉතිහාසෙට පුනරුදයේ සාහිත්‍ය පිබිදීම ගැන ඉගැන්නුවා.
එතකොට අලගියරි ඩාන්ටේගේ ඩිවීනා කොමිඩියා පොත ගැනත් කියලා දුන්නා.
මාත් මේ වගේ ඉතිහාසමය දේවල් ගැන හොයන්න හරි ආසයි.
Thanks @Dem_Pasan අයියා මෙච්චර කැපවෙලා මේවගේ වීඩියෝ කරනවට.💪💪👌👌🤝🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
grade 10
මේ ගැනමයි මේ ටිකේ හිත හිත හිටියේ...ගොඩක් වටිනවා❤
❤❤😊
Thank you Pasan . වටින වීඩියෝ එකක්❤️
❤
ඇයි ඔයා ඔච්චර හොද❤ Thanks for your inspring thoughts 🙏🏻
ඉගෙන ගන්න ඕන අය Dp education එකේ language වල බලන්න ඉතාලි උගන්නනවා මුල ඉඳන් සරලව❤️🌻
හරිම වැදගත් අයියේ...ඔයාගේ වැඩ ටික හොදට කරගන්න....අනාගතේට සුබ පතනෝ...❤ආදරෙයි හොදේ..🌝😊
Thank u.
Pasan your videos are getting innovative, creative and qualitative, this is what RUclipsrs to be alike, unlike other RUclipsrs, you are not some one stick to a specific topic you try to share adventurous, different videos which really to be appreciated.
Thank you so much 😀
Thank malli ඉගන ගන්න කට්ටියට නියමයි ❤❤❤
අයියේ ස්තුතියි ගොඩක් වැදගත් ඡිවිතයට ඔයා කියපු දේවල් ❤❤❤
එන්න ආාාාසවෙන්ම ඉන්න රට Italy මම දැනටමත් youtube videos බලනවා පසන් ❤ අනේ තව විඩියෝස් කරන්න 🙏❤ ගොඩක් ප්‍රයෝජනයි සහ වටිනාව.. එන්න ඉන්න කෙනෙක්ට අවශ්‍ය Education qualifications ගැනත් විඩියෝ එකක් කරන්නකෝ
හරිම වැදගත්..බොහොමයක් ස්තුතියි පුතා ❤️🙏
😍
දෙයියනේ... ඔක්කොම වීඩියෝ බලපු මට වටිනම වීඩියෝ එකක් මග ඇරිලා 😴 Thank u ❤
😌
Good video brother weldone ❤👍
ගොඩක් වටින vedio එකක්. Thank you ❤😘
නිහතමානීව ඉන්න මනුස්සයෙක් ❤
ගොඩාක් වටිනවා අයියේ thanks ❤❤❤
වැදගත් වීඩීඔ එකක් ස්තුති ඔබට
Waiting to watch this. Thanks for guidance ❤❤❤
Hope you like it!
හරිම වටිනවා, බොහොම ස්තුතියි ❤
හැමදාම වගෙ නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Thank you malli ❤godak watinawa video eka issarahatath me wage video karanna
අම්මෝ ...නට නට ඉදල ... හරිම වැදගත් දෙයක් කතා කරල.... ගොඩක් වටිනවා .. මල්ලො❤❤ ගොඩක් ස්තූතියි ❤
Malli oya CHIPIA napoli citta 1 da citta 2 da kare A2? Dekema naha neda.
ඇත්තටම මේක බැලුවම මට දැනුනා ආයෙත් ඉංග්‍රීසි හරි ඉගෙනගන්න ඕන කියලා.ඇත්තටම මේක බැලුවම ඉතාලිය ගැනත් පුදුම ආදරයක් ආවෙ .ස්තූතියි ❤️❤️
😍😍
ඉතාලි කාරයෝ..
අමු ජරා සත්තු .
මුන් දොඩවන හැම දේම
ඇත්ත නෙවෙයි.
වටින වීඩීයො එකක්... පසන් අයියෙ ❤️❤️
Waaw super, me welawe mata harima watina vedio 1.thanks
🥰
Thanks aiye ❤
Welcome 😊
@@dempasanaiye A1 karanne nathuwa A2 karanna puluwan da naththan piliwelata mula idalama karanna onida ?
Thank you pasan.watina deyak kiyala dunnata.god bless you
Most welcome
Grazie Ayye..mokda mn italy awith masayak withara...school patan ganne september wala..ithin math videos bala bala practice wenwa tikak..❤️
ඇත්තමයි ඇයි ඔයා ඔච්චර සිම්පල් සහ හරි හොඳ...මම හරි ආදරේ කරන චරිතයක් ඔයා..
😇😇
Ane thank u aiye godak watina video ekk 😍👍
Man french igengann yanne alevel wlata🥺♥️thamkssss oya hri kaledi hari video ekak dalaaaa😭♥️♥️
ඕනිම කරලා තිබ්බ video එකක් අයියේ... 🥰 Thank you so much ❤
Adarei
Mn dn alevel iwr wela iddi tmy me vedio ek hmbune.. tnq pasan ayye ❤👀
හායි පසන්, මං ඒ website එක search කලා ගොඩ පාරක්. ඒක reach කරන්න බෑ කියලා එනවා. එතන website link එක හරි location link එක හරි share කරන්නකො.. thank you ❤
ගොඩක් වටින වීඩියෝ එකක් Thanks ❤❤😊
ආදරෙයි ❤
Malli ඒ class එක karapu loction දාන්න පුළුවන් da
Super aiye thank you godak❤ apita watina dewal kiyala denawata ❤😊
Thank you so much pasan malli.godak watina video ekak❤️
❤
Watinawa vidéo eka bohoma sthuthi ❤❤❤
පසන් ❤ ආදරෙයී ඔයාලට 😍😍 ගොඩක් ස්තූතියි ඔයාට 😍😍
❤❤
Oya napoli walinda Facile facile book eka gatte.oya gatta thanak kiyanawda
I respect your efforts to share knowledge with others by sacrificing your valuable time. I wish from the bottom of my heart that your future will be very successful. 💐💐💐
100%vero ,io quando sono venuta in italia non sono fortunata imparare italiano,pero dopo 2anni iniziata fare i corsi,CPIA me la auitato una signora italiana allora sono fortunata,adesso sono molto contenta faccio le mie cose da sola ,mio sogno OSS❤bravi 👏👏👏
ඔයා හරිම දක්ෂ ළමයෙක් මල්ලි ❤️
ඔයා හරි සෙක්සි
😂😂
ඉතාලි වලට එන විදිය ගැන වීඩියො එකක් කරන්නකො
Chippa ekata giyoth salli ganne nedda .man issellama tamai school yanna hadanne .evith masayai .ethokota mata a0 exam da man karanne .plz kiynnakoo
Godak thanks ❤❤❤❤
aiya italy wala cafe ekakata ynna thiyenna one sudusukam monawada
Thank you very much..❤
Thank you aiya❤❤❤❤❤godk adrei oylt❤❤
Super aiye thank you ❤😊
Pasan oya nam super.. Mara widiyata motivate karanawa apiwa.. Man italy walata ewilla masa 8.. Man igenagannawa.. Me vedio eka sehenna watinawa mata.. Thankyou soo much❤
බොහොම ස්තුතියි අයියේ 💗
Great video ❤
Thank you
Welcome!
Aiye ithali enna nm kiyak wage ona weida
Math me dawas wala danish igenagannawa. Meka sahena helpful. Thank you ayye😊❤
Care giver kenek vidiyata Italy enna Onna certificate monawada ?
Good job boss ❤
Thanak u so much pasan....💓
අයියේ ඔයාට පුළුවන්දVebs වර නැගෙන හැටි මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්න
Thnk you aiye very important ❤
Welcome 😊
නියපොතු ටික දැකලා වීඩියෝ එක බලන්න ආපු මම 😌
මූ...
නපුංසකද
නැත්තං
සමලිංගිකද
@@sahasdulmina4783මනුස්සයෙක්
එල 😮
Thnx❤
Mulinma oyata wish karanawa oyage weda katayuthu siyallama sarthaka wenna kiyala 🙏🙏🙏 pasan italy bashawai romaniya bashawai tikak aka wageda? Romaniya bashawa igena ganna oya pennuwa wage poth thiyanawada oya danna ?
ඔව්. ඉතාලි, ප්‍රංශ, ස්පාඤ්ඤ, රොමේනියා වගේ භාශා ඔක්කොම ලතින් භාශාවෙන් කැඩුන ඒවා. Poth gena nam danne na
Thank you brother ❤
aiye playlist ekak patan gannko italian language walata
Thank you aiyeee ❤❤❤❤❤
thanks Pasan ❤️🌝
❤
Thank you ayye. Mamath inne napoli wala. Me tika kiyapu eka godak watinawa. Mamath lagadi thamai italy walata awe. Ithin italy wala oya wage issarahata yanna mamath asai. Me wage hamadamath oya karagena yana dewal apitath kiyanna. ❤
වැදගත් බිඩියො එකක් නංගි
Graszie machan ❤❤🎉
Good one, grazie ❤
Figurati ❤
Good job❤
thank you aiyaa
Mama japan language eka thama danata karanne ee unata aiyage videos balanna gaththu nisa italy walata enna asawak athi una nisa language eka igena gannawa ☺️❤️
appreciate your support, Cheers 🥂
Thank you ayya
Cpia mulu italiyema thiyenawa.lankawe igenagena familiareta mehe ena lamainta godak watinawa methana .mama nam b1 wenakan kala .anith hama cities walama free karanawa palli wala .ithaliya kiyanne igena ganna ayata godak pahasukam dena ratak .
Aniwaren. Ekamai mama me video eka kaleth
Thank you pasan ayya💐🖤
Oyata ayye A2 exam ekata monada karanna aawe.poddak kiyannako.please.🥹🥹
Konde kapuvata passe lassny
Thanks 😊
Thank you aiye❤❤❤❤❤❤
Grazie 👍
මල්ලි ඔයා දාන වීඩියෝ හරි වටිනවා
Thank u
Thank You ayya ❤
Che spiegazione.. bravo 👍
🙂🥰
Pasan aiye ඔහේ යූරෝ 100ක් කියන්නෙ ලන්කා මුදලින් කීයක්ද 😮😮
හරිම වටිනවා ඔයාට බුදු සරනයි
❤
Thank you so much ❤
Mn hoyagena giya ath mawa ganna be kiuwa so Giorno aka ne kiyla
This is so good 👍 ❤
❤