ඔයාලා අපෙන් අහපු සිරාම ප්‍රශ්න 🙊 අම්මෝ මේවනෙ උත්තර | Q&A with Boyfriend | dempasan | Lifestyle

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 1 тыс.

  • @dempasan
    @dempasan  Год назад +363

    Subscribe කරගෙනම යන්න. ඉස්සරහට තව ලස්සන වීඩියෝ ගොඩාක් එනවා 🎉

    • @PeekBoo2024
      @PeekBoo2024 Год назад +3

      ❤️❤️❤️❤️

    • @kalanikalani129
      @kalanikalani129 Год назад +3

      Oyanam maru ayiye❤❤

    • @kavishkadilshangunarathna7436
      @kavishkadilshangunarathna7436 Год назад +13

      10.03 දි අහන ප්‍රශ්නෙ මම තමයි ඇහුවෙ. මන් කවදාකවත් හිතුවෙ නෑ මම අහපු ප්‍රශ්නෙකට උත්තරයක් q&a session එකෙන් හම්බෙයි කියලා..
      Exam ජනවාරි 4 තියාගෙනත් ආදරෙන් බලනවා හොඳේ.
      1st shy එක bio csf. ඒකියන්නෙ fail. Doctor කෙනෙක් වෙන්නම ඕනනිසා මේපාරත් al කරනවා.
      මේ වීඩියෝ බලන්නේ පන්ති ඇරිලා එනකොට,රෑට බත් කනකොට. Exam වැඩ පාඩු කරගන්නෙත් නැතුව.
      Thanks @DemPasan අයියා.
      දෙන්නටම ගොඩාක් ආදරෙයි. දෙන්නටම සුභ පතනවා.

    • @namanisameesha3342
      @namanisameesha3342 Год назад +1

      Oyala denna shoi ane 💜💜💜💜💜

    • @7jayathilaka
      @7jayathilaka Год назад

      ​@@kavishkadilshangunarathna7436ඒ මාත් ඔයා වගෙමයි❤. මට CSS 2nd එක කරනවා. Telegram ඉන්නවද ඔයා. නම මොකක්ද

  • @hellofriends4469
    @hellofriends4469 Месяц назад +26

    මම ඉස්සර මේ වගේ අයට කැමති නෑ. ඒත් කස්තුරිසුවද පොත කියෙව්වට පස්සෙ ගොඩක් වෙනස් වුනා ආකල්ප. ❤

  • @shanika6681
    @shanika6681 Год назад +137

    සමලිංගික හෝ විරුද්ධ ලිංගික වේවා සතුටින් ඉන්නවා නම් ඒක අනිත් අය විවේචනය කිරීම ,හාස්‍යයට ලක් කිරීම මහා මෝඩ වැඩක්. අවසන් හුස්ම හෙලනකොට ජීව්තේ කොච්චරක් සතුටින් හිටිය ද කියන එකයි වැදගත් මං හිතන්නේ. ආදරනීය, සහකම්පනයෙන් යුතු මිනිස්සුම බිහිවේවා.❤️

    • @dempasan
      @dempasan  Год назад +19

      අනිවාර්යයෙන්. අවසන් හුස්ම සතුටින් අත් අරින්න ඕනෙ ❤

    • @indarakumariedirisihnha8989
      @indarakumariedirisihnha8989 Месяц назад +4

      හිතට දැනෙන තැන නතර වෙන්න සමාජට ඕනි විදිහට ජිවත් වෙන්න ගිහින් ජිවිතේ සතුට නැති කරගන්නේ මොකටද

  • @Dilshani799
    @Dilshani799 Год назад +108

    පසන්ට ගොඩක් කැමති උනේ එයගේ හැසිරීම නිසා සමහර අය වගෙ (ගේ) අනවශ්‍ය විදිහට මට පසන්ව පෙන්නෙ නැ හරිම වැදගත් විදිහට එයාගේ life එක ගෙනොයනවා . අනවශ්‍ය විදිහට කෞරුත් බනින්නැත්තේ පසන්ට එයගේ style එකට හැමෝම කැමති නිසා. හැමදාම ඔය ඉන්නවා වගේම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා all the best guys ❤ love u

    • @dempasan
      @dempasan  Год назад +7

      ස්තූතියි ❤ ආදරෙයි

  • @malithmba5221
    @malithmba5221 10 месяцев назад +32

    මනිස් ලිංගිකත්වයේ දිග පලළ ගැන හරි අවබෝධයක් නැතිව අහල තිබුණ සමහර පුශ්ණ වලට හරිම තැන්පත්ව විද්‍යාත්මන පදනමකින් උත්තර දුන්න ඉතා විවෘතව ඔබේ අවබොධය දැණුම හරිම ඉහලයි
    ඔබ දෙදෙනා තුල එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය හරිම ඉහලයි
    කවදා හෝ මරණයෙන් මතුවටත් ඔය බැදීම එලෙසම පවතීවා!
    එවිට ඔය වචන වල වටිනා කම තවත් වැඩිවේවි
    ලිංගිකත්වය ගැන හරිම open වෙලා කතා කළ අයුර අගයමි පසසමි

    • @dempasan
      @dempasan  10 месяцев назад +3

      බොහොම ස්තූතියි ❤️

  • @shashikahansi2607
    @shashikahansi2607 Год назад +40

    ඇත්තටම සමාජෙ ගැන දැනුන් තේරුන් තියෙන දෙන්නෙක්.හැගීම් වලටම වහල් නොවී දෙන්නත් එක්කම තමන්ගෙ ටාගට් වලට යන දෙන්නෙක්.එහෙම සහකරුවෙක් හම්බෙනව ගොඩක් අඩුයි.ඒ තේරුන් අරන් ජීවත් වෙන එකට දෙන්නටම ගොඩක් ගරු කරනව. ✨️

  • @dna_ot7
    @dna_ot7 Год назад +27

    හෝව් හෝව් අරයා කතා කරලා ඉවර වෙනකම් ඉන්න අනෙ 😂❤️ අනෙ මරු අප්පා ඔය ඩබල ...පසන් අයියා නම් පුදුම චැටබොක්ස් එකක් ....

  • @Songshub-rp9xk
    @Songshub-rp9xk Год назад +34

    මචංල දෙන්න උඹල දෙන්න මරු bn math කැමති මට ගැලපෙන කෙනෙක් එක්ක ekata ඉන්න. kellek hari kollek වුනත් aulak na වැදගත් වෙන්නේ ආදරෙ ne. සතුටින් inna dempasan aiya කකුල් deka mada thiyana eka ගැන හොඳ උත්තරyak දුන්නා ලංකාවේ මිනිස්සුන්ට. God luck brothers .

  • @mwasana6081
    @mwasana6081 Год назад +192

    මේ දෙන්නගෙ තියෙන තේරුම් ගැනීම එයාල ගැන වගේම සමාජය ගැන මං හිතන්නෙ නෑ සාම්ප්‍රදායික පවුලක ඇති කියල..ඔයාල කතා කරන විදිය පුදුම ආසාවෙන් බලන් ඉන්නව.ආදරෙයි දෙන්නටම ❤️

  • @anushakrishanthi6087
    @anushakrishanthi6087 Год назад +37

    පසන්ව ගොඩක් කාලෙක ඉදන් දන්නවා... හරි සතුටුුයි ඔය දෙන්න ගැනම.. බ්ලෙස් කරනව දෙන්නටම ඔය දෙන්නගේ ගෝල්ස් වලට ඉකිමනට සතුටින් යන්න ලැබෙන්න කියල... ඉතිං ළස්සන ළමයිනේ සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @dilan9190-t1q
    @dilan9190-t1q Год назад +63

    Mama duwala 3 ගේ අම්‍මා කෙනෙක් ගතානුගතික කෙනෙක්.ඒත් ඔය දෙන්න ඉන්න විදිහ දැකලා ඇත්තටම සතුටින් අවබෝධ ඉන්න විදිහ දැකලා දැන්නම්‍ හිතෙනවා gender එක වැදගත් නැහැ.හැමදාම සතුටින් ඉන්න ලැබේ‍වා🙏

  • @DivyaWijesingha
    @DivyaWijesingha Год назад +7

    අද තමයි මම බැලුවේ 😢 හරිම ආදරණීය දෙන්නෙක් ගොඩක් වටින දේවල් ගොඩක් කිව්වා හරිම ආසයි මම ඔය දෙන්නට 🥺❤️🤗 පරිස්සමට සතුටින් ඉන්න හැමදාම ❤️🤗😘😘

  • @ruwanwijerathna-px4xt
    @ruwanwijerathna-px4xt Год назад +47

    දෙන්නට දෙන්න තේරුම් ගැනීමනම් නියමයි, ආදරෙයි දෙන්නටම...
    හාමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා....
    බුදුසරණයි ....
    ජේසු පිහිටයි ....❤

  • @Moments93-
    @Moments93- 8 месяцев назад +19

    දෙන්නගෙන් එක්කෙනෙක් කතා කරල ඉවර වෙනකන් ඉඩ දෙන්නෙ නෑ අනිත් කෙනාගෙ මතය කියන්න..marriage life එකක ඕනෙම දේ ඒක පසන්..ඔයාල දෙන්නට ඔයාල දෙන්නව ලැබුන නිසයි සතුටින් ඉන්නෙ..ඒක කවදාවත් ego එක නිසාවත් රටේ ලෝකෙ මිනිස්සු නිසාවත් නැති කරගන්නඑපා❤

    • @NilukshiMadhushani
      @NilukshiMadhushani 27 дней назад

      Aniwryen dennama katha krnwa apita teren na melo deyak

  • @SudarshaniJayasinha-yz3lq
    @SudarshaniJayasinha-yz3lq Год назад +32

    පසන්ට කොහෙන් වචන එනවද මන්ද මෙහෙම කියවන්න.පසන් මාරම දක්ෂයි දෙන්නටම ජය වේවා 👊❤️

    • @dempasan
      @dempasan  Год назад +1

      ආදරෙයි ❤

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 Год назад +54

    සිරිමල් අයියගෙ හිනාව 🥺❤️😁

  • @PeekBoo2024
    @PeekBoo2024 Год назад +32

    අම්මෝ මම පැය 4ක් ඔරලෝසුවෙන් ගමන් කර කර හිටියේ, මේක බලන්න...😂🤭🤫🤍❤️
    Good Luck 🤞🏾❄️

  • @gayathriweerasuriya6278
    @gayathriweerasuriya6278 Год назад +204

    මේකේ කමෙන්ට් දැක්කම හරි සතුටුයි..දැන් ලංකාව ටිකක් ගොන් මෝඩ සාම්ප්‍රදායික දේවල් වලින් මිදෙමින් යනව වගේ දැනෙනවා❤ හරිම සතුටුයි මල්ලි දෙන්නම සතුටින් ඉන්න❤

    • @dempasan
      @dempasan  Год назад +10

      ආදරෙයි ❤

    • @ශශිනි
      @ශශිනි Год назад +4

      ඇයි උබත් කොලු කාරයෙක්ද😂

    • @vishwachamoth9007
      @vishwachamoth9007 Год назад +17

      @@ශශිනි ඒ අතරෙ උබ වගේ පොන්නයොත් ඉන්නව 😂💔

    • @ශශිනි
      @ශශිනි Год назад

      @@vishwachamoth9007 kaud me pakaya

    • @ශශිනි
      @ශශිනි Год назад +2

      @@vishwachamoth9007 ah ubth me wge kolukrayekd eya bn lajja weyan💩💩💩💩🤢

  • @AnJiSupdates
    @AnJiSupdates Год назад +42

    මිනිස්සු නවතින්නෙ දැණුන තැන...🤍
    මම හරිම ආසයි ඔය දෙන්නා වගෙ හිතන මිනිස්සුන්ට...ආදරේ හෑල්ලුම වෙලා යන අද වගෙ කාලෙක ඔය දෙන්නගෙ ආදරේ ලස්සන..පිළිවෙල...තේරුම් ගැනීම...සරලකම...නිදහස..වගේම දෙන්නම එකතු වෙලා සාර්ථක ගමනක් යන්න තියලා තියෙන අඩිතාලම දැක්කම හරිම ආස හිතෙනවා...මම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා...♥️✨🤲

    • @dempasan
      @dempasan  Год назад

      ගොඩක් ආදරෙයි ❤

  • @rangikadisanaka1640
    @rangikadisanaka1640 Год назад +22

    දෙන්නට දෙන්නගේ තේරුම් ගැනීම මාරයි. මම ඔය දෙන්න වගේ තේරුම් අරන් ඉන්න දෙන්නෙක් මීට කලින් කවදාවත් දැකලා නැහැ. කාවවත් නෝන්ඩි කරලා කතා කරන්නේ නෑ දෙන්නට දෙන්නා හරි ආදරෙන් ඉන්නවා සුභ පතනවා ඔයාලා දෙන්නට ආදරෙන් ♥️ තේරුම් ගැනීම මත කතා කිරීම හරි ලස්සනයි 😍

    • @dempasan
      @dempasan  Год назад

      ආදරෙයි ❤

  • @Arundhiw
    @Arundhiw Год назад +11

    හරිම ආදරණීය කතා බහක් .❤❤ ඇත්තටම මේ පසන් ද කියලා හිතනවා හරිම බැරෑරුම් විදියට කතා කරනේ😅

    • @dempasan
      @dempasan  Год назад

      අනේ අනේ 😂😊😅

  • @xtratelecom1035
    @xtratelecom1035 10 месяцев назад +3

    මම මේ විඩියෝ බලන්න එන්නේ සිරිගේ ලස්සන හිනාව නිසා ඇත්තමයි ඒ හිනාව පිස්සුවක් ❤❤❤❤

  • @kanchanakumari4335
    @kanchanakumari4335 4 месяца назад +2

    ඔයාලගෙ චැනල් එකට මම අලුත් කෙනෙක් ... ඇත්තටම මම ඇබ්බැහි වෙලා හරිම ලස්සනයි ඔයාල දෙන්නගෙ වීඩියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandutharu312
    @sandutharu312 Год назад +7

    පසන් අයියගෙ කතාව නම් මරු❤😅වැස්සක් වැහැල පෑව්ව වගේ😁🤟බොරුවට හොදේ කිඋවෙ😌

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Год назад +3

    බලන්න කලිම් like ekk.දැම්මෙ දම්නවනෙ vidio ek superb kiyl දෙන්නම සතුටින් ඉන්න සිරිමල් අයිය හරිම cuty💗

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 Год назад +6

    මං නම් ආසම පසන්ගෙ කතාවට .මට පසන් ඉන්න විදියවත් කරන දේවල් වත් පෞද්ගලික ජීවිතේ දේවල් අදාල නැ .ඒ උනාට මං හරි ආසම චරිතයක් .ඔයා හැමදාම ඔයාගේ විදියට ඉන්න .ඒක තමයි ජීවිතේ සතුට කියන්නෙ .සුභ පතනවා දෙන්නටම ❤

    • @dempasan
      @dempasan  Год назад +1

      ආදරෙයි ❤

  • @jayanimadhubhashini5788
    @jayanimadhubhashini5788 Год назад +20

    ඇත්තටම මට කියන්න තියෙන්නේ gay or lesbian කියන්නේ අසම්මතයක් කියලා කියනවා නම් ඒ දේ ගැන ගැඹුරට ගිහින් අධ්‍යනය කරලා බැලුවොත් සැබෑ අසම්මතය කියන්නෙ මොකක්ද කියලා මේ වගේ අයට අපහාස කරන අයට උනත් තේරුම් ගන්න පුලුවන්.. මොකද ආදරේ කියන දේ ලිංගිකත්වය මත විතරක් බෙදෙනවා නම් විෂම ලිංගික බැදීමකට සම්මතයි කියලා කියන්න පුලුවන් ද... අනික විවාහ ජීවිතයක් ඇතුලෙදි ගැහැණියක් ඉන්න පිරිමියා වෙන ගෑණු පස්සේ යනව නම් හරි පිරිමියෙක් ඉන්න ගැහැණිය වෙන පිරිමි පස්සේ යනවා නම් හරි ඒකට බැදීමක් දෙන්න පුලුවන් ද.. මං හිතන විදියට බැලුවොත් ඒක තමයි අසම්මතය.. අනේ මන්දා.. මගේ අදහස නම් මේක.. මොනා උනත් ඔයාලගේ ජීවිතේ ලස්සනට ගෙවාගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...

  • @madubashini3267
    @madubashini3267 Год назад +21

    මට ටිකක් තේරුන් ගන්න අමාරුයි මේ සම්බන්දෙ ගැන .. 😑 ඒත් තමන් තමන් ගැන තෘප්තිමත් නම් එච්චරයි අයියේ 😍

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 11 месяцев назад +2

      Meyalata upathinma hormone wala balance gathiya adui. Me katha karana daruwata a gathiya hondatama penawa. Paw. Eyata female hormones wadi. Eya boy kenek unata eya langa a personality eka naha. Meka therum ganna one. Mama wayasa 62k wana amma kenek. Habai mama me gana godak kiyawala thiyenawa
      LGBT lesbian gay bisexual trans gender

  • @Think-so4tn
    @Think-so4tn Год назад +185

    ලංකාවට එන්නෙපා වස්තුවේ 😌 මේක ඒ තරම් අධිසාම්ප්‍රදායි ඇන්ටිලා අන්කල්ලගෙ රටක්. 😊

    • @funnysl8695
      @funnysl8695 7 месяцев назад +4

      තරුණ unuth ඉන්න්ව්ව් ekai අප්පිරියයි ඒවගේ මැඩියෝ 😂

  • @abhishekshanelya2403
    @abhishekshanelya2403 Год назад +4

    හැමදාමත් සතුටෙන් ඉන්න හුගක් අය සතුටෙන් ඉන්න මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට හිනාවෙලා උන්ගෙ දූක්ඛිත ජීවිතය සතුටු කරගන්නවා,නියම පිරිමියෙක් තව කෙනෙක්ට අපහස කරන්නේ නෑ මං හිතන්නෙ ❤ඒවා වැඩක් නෑ හොදින් ඉන්න සතුටෙන් සනීපෙන් ඉන්න බුදුසරණයි මට නම් ඔය දෙන්න ලස්සනයි සහ ආදරනීයයි❤❤

  • @Pperera92
    @Pperera92 Год назад +20

    සිරා කතාව මල්ලී...තමන් ස්වාධීන නම් ඕනම දේකට තමන්ට නිර්භීතව මූන දෙන්න පුලුවන්...ඔයාලගෙ ඔය ආදරේට ඔයාලගෙ life style එකට මං නම් හරිම ආසයි...මං මේක බැලුවෙත් හිනා වෙවී..ඔය දෙන්න හරි fun එකේ ඉන්නව අනේ.. ජීවිතේ හැමදේම සුභවාදීව හිතන්න..සතුටින් හැමදාමත් එකටම ඉන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..සතුටුයි new generation එක හොද thinking එකක ඉන්න එක ගැන.😊😍

    • @dempasan
      @dempasan  Год назад +1

      ආදරෙයි ❤

  • @ashanirajaguru6064
    @ashanirajaguru6064 Год назад +5

    ඔය දෙන්නට ගොඩක් ආසයි. අම්මෝ ඔයාගේ කෑම හදන වීඩියෝ ඔක්කොම වගේ බලනවා. ඔයාගේ කියවිල්ල නම් මරු. කොහෙන්ද අප්පා ඔය වචන එන්නේ.. සුබපැතුම් දෙන්නටම..

  • @littlemermaid5921
    @littlemermaid5921 Год назад +77

    ගුද මාර්ගය ආදායම් මාර්ගය කරගෙන ජීවත් වෙනවලු 😂😂😂 අම්මෝ මෙයාගෙ කට😂. දෙවෙනි ඉනිමෙ ඉන්න ගොන්නුන්ට කැමති නෑ කියපු එකට නම් respect අයියෙ ❤

    • @dempasan
      @dempasan  Год назад +1

      😂

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali Год назад +4

      😂😂Owwww mtath penn bari kathawak❤️kiyagnna baruwa hitiye 😁.

    • @littlemermaid5921
      @littlemermaid5921 Год назад +5

      @@sayuridiwyanjali මුකුත් කියන්න බෑ දෙවෙනි ඉනිම ෆෑන්ස්ල වැහි වැහැල . පොඩ්ඩ ඇත්තන් රෙදි උස්සන් එනවා

    • @imayasugandini4599
      @imayasugandini4599 Год назад +2

      Apo deveni inima 🤮. Matath e drama eka penna ba.

  • @SadunUdayakumara-k8b
    @SadunUdayakumara-k8b Год назад +7

    ජිවිතේ හැමෝටම ලැබෙන්න ඔින මේ වගේ වෙනස් නොවන තේරුම් ගන්න අාදරයක් 😍 ඔය දෙන්නාත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි..❤

  • @Senevirathna-my8ep
    @Senevirathna-my8ep 4 месяца назад +1

    මම ආසම මේ වගේ සතුටින් ඉන්න අය දිහා බලන් ඉන්න.. මොකද සතුටට ලිංගිකත්වය බලපාන්නේ නෑ..සතුට තමයි වැදගත්ම.. ලස්සනයි.. ❤️❤️

  • @Sayuni_Sihara
    @Sayuni_Sihara Год назад +8

    ආසම දෙන්නෙක්🤍🫶🏻 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🤍✨🥺

    • @dempasan
      @dempasan  Год назад

      ආදරෙයි ❤

  • @Newra-u1c
    @Newra-u1c Год назад +2

    කවුරු මොනා කිව්වත් ඔයල දෙන්න නං පිස්සුවක්🥺 ආසයි. ඔයාලගෙ videos ඔක්කොම මායි නංගි ඊයෙන් බලලා ඉවර කරා🙈🥰

  • @methlakayuneth1589
    @methlakayuneth1589 Год назад +25

    මෙහෙම සිංහලෙන් මේ වගේ වීඩියෝ එකක් දකියි කියලා හිතුවේ නැහැ ....ඇත්තටම සතුටුයි... ඉස්සරහටත් සතුටින් ආද⁣රෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම ♥️

    • @dempasan
      @dempasan  Год назад

      ඉස්සරහට තවත් තියේවි ❤

  • @NethmiNawodya-qb4qx
    @NethmiNawodya-qb4qx Год назад +4

    දෙන්නම ශෝක් ❤❤ හැමදාම සතුටින් ඉන්න මන් දැකපු ලස්සන්ම කපල් එකක් ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න් දෙන්න බදින්න ❤❤ දෙවියන් ගෙ පිහිටයි 🌍❤

  • @samindasandakelum8474
    @samindasandakelum8474 Год назад +23

    මම දැකපු ලස්සනම matching ම කපල් එකක් ඔය දෙන්නා....ඇත්තටම wish කරනවා හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න කියලා....බුදු සරණයි ඔයාලා දෙන්නට....❤️❤️❤️❤️

    • @dempasan
      @dempasan  Год назад +1

      ආදරෙයි ❤

  • @dinushikawijewickrama2775
    @dinushikawijewickrama2775 12 дней назад

    Both are understanding eachother...I love the way how both are expresss their love...be happy❤

  • @gimhansathsara5120
    @gimhansathsara5120 Год назад +31

    අර අයියට චුට්ටක් තරහ ගිය 😂 හැබැයි වැඩෙ හරි කතා කරකර ඉන්න කොට මැද්දෙන් කතා කරකොට තරහ යනවා තමයි 😂😂😂😂😂 එක නෙමෙ දෙවනි ඉනිම අපිට තවත් වදයක් වෙන්න සීසන් 2 ත් පටන් ගත්තා 😂ඔයාලට බුදුසරනයි ඉදිරි වැඩ සර්වප්ප්‍ර්කාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤❤❤❤

  • @amandikajayarathna6250
    @amandikajayarathna6250 Год назад +43

    එක්කෙනෙක් කියවන්න පටන් ගත්තම අනික් එක්කෙනාත් පටන් ගන්නවා සිරිමල් අයියත් දැන් පසන් අයියා වගෙ වෙල පසන් එක්කම ඉදලා 😇.... හරිම ආදරනීයයි ඔයාල දෙන්නා හැමදම සතුටින් ඉන්න ඔයෙ වගෙම 😘❤️🥰

    • @dempasan
      @dempasan  Год назад +2

      අම්මෝ 😂

  • @TimaliPriyangika
    @TimaliPriyangika Год назад +27

    Talent 100%
    Cooking 100%
    Knowledge 100%
    Love 100%
    Pasan kiyanne kauda adalama na.❤❤.....mokada mn dakina widiyta pasan kiynne hama paththenma dakshakm thiyena manussayek....adarei❤🎉

    • @dempasan
      @dempasan  Год назад +3

      ආදරෙයි ❤😊

  • @studio-rl8kr
    @studio-rl8kr Год назад +9

    ඔයාලා දෙන්නගෙ මම දැකපු හොදම දේ තම ඔයාලා gay කියල කෙටියෙන්ම කිව්වොත් රගපාන්න දගලන්නෑ. මම දැකලා තියෙනවා සමහර couple ප්‍රසිද්දියේ රගපාන්න දගලනවා. Good luck both of you. මන් අයියගෙ කෑම උයද්දි කතා කරන විදියට නම් හරි ආසයි 🤭

    • @RumeshareVishika
      @RumeshareVishika 11 месяцев назад +1

      ඇත්තටම මං හරිආසයි පසන් කියන්න තියන් දේ කෙලින්ම කියනවට මල්ලි ඔයා මරු..❤

  • @still_with_you_im9761
    @still_with_you_im9761 Год назад +7

    අනේ හරිම සතුටුයි අයියලා දෙන්න ගැන 😍😍♥️ අයියලා දෙන්නා open ආපු එකම ගැන මට ගොඩක් සතුටුයි. Wish කරනවා අයියේ ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියලා.. ❤❤

  • @SanduHetti
    @SanduHetti 5 месяцев назад +1

    ඔයලා දෙන්නා ගොඩක් සතුටින් ඉන්න ඔනී හැමදාම..මන් ලගදි ඉදන් ඔයාලාගෙ විඩීයෝ බලන්නෙ.සිරිමල් අයියා අර transgender ප්‍රශ්නෙදී react කරන විදියට තේරෙනවා සිරිමල් පසන් අයියට කොච්චර ආදරෙයිද කියලා 😊❤

  • @sawandi9175
    @sawandi9175 Год назад +64

    සිරිමල් අයියගෙ voice එක මරු 😁❤️
    පසන් අයියගෙ nonstop කියවිල්ලත් මරු 😁❤️

  • @prashedirisinghe99
    @prashedirisinghe99 Год назад +8

    මං පට්ට stress එකෙ ඉන්නේ. So ඔයා අයියේ මට pain killer එකක්. Mood එක fix වෙන්න මේක පට්ට❤

  • @dildil1196
    @dildil1196 Год назад +5

    ආදරෙයි ඔය දෙන්නටම. ටික්ටොක් එකේ විඩියෝ අන්තිමට යු ටියුබ් එකෙනුත් හොයාගෙන ආවා. දාන දාන හැම විඩියෝ එකක්ම බලනවා. ඉස්සර ලෙස්බියන් කියන එක ගැන ලොකු වැරදි වැටහීමක් තිබුනා මට. සමහර කපල්ස් හැසිරීම හරිම අසික්කිතයි. ඒ අතින් ඔයාලා දෙන්නා සුපිරි ❤❤❤❤❤❤

    • @dempasan
      @dempasan  Год назад +1

      ආදරෙයි ❤

  • @Nav_Ish_Adi
    @Nav_Ish_Adi Год назад +15

    You're a speaker who can speak to the heart, dempasan. I'm so happy to see you two together. I want to be together with her one day, just like you two. Enjoyed the video. Keep waiting for videos like this!!🖤

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Год назад +10

    හැමදාම සතුටින් ලස්සනට ජීවත් වෙන්න.. Best of luck you both ❤✌
    මගෙත් හීනයක් මේක 🌹

  • @junghyoSeok
    @junghyoSeok Год назад +1

    ශෝක් අනේ ඔය දෙන්නා🥺💜....ගොඩක් අය බැනලා පිස්සු එයාලට🤧ලංකාවේ කොහොමත් අමුතුයි නේ එයාලා ගොඩක් දේවල් හිතන්නෑ......මන් දැකපු ලස්සන කපල් එකක් සතුටින් ඉන්න අයියල දෙන්නම❤️...

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali Год назад +43

    😂😂පොඩ්ඩක් ඉන්නකෝ එයා කියලා ඉවර වෙනකන් නැත්තන් ගුටි කන්න වෙයි😁😁😁❤️

  • @piyoo2987
    @piyoo2987 Месяц назад +2

    පසන් අයියා අදින විදිහ ලස්සනයි අනේව්❤

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 Год назад +17

    10.03 දි අහන ප්‍රශ්නෙ මම තමයි ඇහුවෙ. මන් කවදාකවත් හිතුවෙ නෑ මම අහපු ප්‍රශ්නෙකට උත්තරයක් q&a session එකෙන් හම්බෙයි කියලා..
    Exam ජනවාරි 4 තියාගෙනත් ආදරෙන් බලනවා හොඳේ.
    1st shy එක bio csf. ඒකියන්නෙ fail. Doctor කෙනෙක් වෙන්නම ඕනනිසා මේපාරත් al කරනවා.
    මේ වීඩියෝ බලන්නේ පන්ති ඇරිලා එනකොට,රෑට බත් කනකොට. Exam වැඩ පාඩු කරගන්නෙත් නැතුව.
    Thanks @DemPasan අයියා.
    දෙන්නටම ගොඩාක් ආදරෙයි. දෙන්නටම සුභ පතනවා.

    • @dempasan
      @dempasan  Год назад +3

      ආදරෙයි ❤ හොඳට පාඩම් කරලා විභාගෙ දිනන්න ❤😊

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 Год назад

      හොදට පාඩම් කොපිය, good luck

  • @mtkdesilva8503
    @mtkdesilva8503 Год назад +2

    ඔයලා දෙන්න හරි ජොලි අනේ මාර open බොරුවට හිර කරගෙන නැ කියල ආටෝපයක් නෑ 💓

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 Год назад +3

    කාටවත් කරදරයක් නැතිව සතුටෙන් ජීවත්වෙන ආදරනීය මිනිස්සු අඩුය් අය්යෙ... මනුස්සයො විදියට වෙනසක් මොකද... අපි හැමෝම මිනිස්සු ආකල්පවලින් දුප්පත් සහ පෝසත් විදියටය් බෙදිලා තියෙන්නෙ.. ඒකය් ලොකුම වෙනස😌

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 Год назад +1

    ඔය දෙන්නා මරු අනේ ...😊😊😊😊😊😊❤️❤️... පසන් අයියට මාර දැනුමක්නේ තියෙන්නේ 😊😊😊😊😊... දෙන්නම පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි 😊😊😊😊😊...

  • @chanudil6613
    @chanudil6613 Год назад +5

    හරිම ලස්සන ආදරණීය චරිත දෙකක්. ආසයි බලන් ඉන්න. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා. ආදරෙයි දෙන්නටම ♥️

    • @dempasan
      @dempasan  Год назад

      ආදරෙයි ❤

  • @user-om9bs4fg6j
    @user-om9bs4fg6j 10 месяцев назад +1

    ඈනුම් අරින්න එපා බබා😂 cute අනේ❤

  • @erandikaushika1786
    @erandikaushika1786 Год назад +90

    පසන් ගෙ වයසට ඔයා දේවල් තේරුම් අරන් ඉන්න විදිහ මාරයි.. LGBTIQ Society එක ගැන මටත් තියෙන්නේ ගොඩක් ම open mind එකක්.. Good luck දෙන්නටම ❤

    • @triplomax6082
      @triplomax6082 Год назад +6

      nedakin mal ponna haththa

    • @dempasan
      @dempasan  Год назад +4

      ස්තූතියි ❤

    • @DilhaniSomarathna
      @DilhaniSomarathna Год назад

      @@triplomax6082 ඩේටා කපාගෙන ඔහොම මැසේජ් දාන එකේ තේරුමක් තියේද ඉතින් 🤣🤣

    • @neranjanweerakkody3118
      @neranjanweerakkody3118 Год назад +2

      ​මැරිය්න් තොගෙ සංවරේම සංස්කෘතික ගොබ්බයා

    • @neranjanweerakkody3118
      @neranjanweerakkody3118 Год назад +2

      ​පොලොස් හිපාටුවට ආදරයක් නෑ කියල අපට කරන්න දෙයක් නෑ ******.

  • @AsankaPemathilaka-wc3gd
    @AsankaPemathilaka-wc3gd Год назад +2

    ඒ ආදරේ සතුට ආදරේ හැමදාම උතුරලා ජිවිතේ ප්‍රශ්න මැදින් ලස්සනට ගලාගෙන යයි බුදු සරණයි ♥️🌍

  • @Leopard_K_Raj
    @Leopard_K_Raj Год назад +14

    දෙවැනි ඉනිම විරෝදී කොල්ලෙක් ❤❤❤

  • @irudayamsubash7761
    @irudayamsubash7761 Год назад +9

    Wonderful couple ❤
    U have a blessed relationship...
    May God bless you both with good health and happiness always ❤
    Love to be Ur friend

    • @dempasan
      @dempasan  Год назад +1

      Thank u. Blessed to have you all in our lives ❤

  • @RashmiLochana-k5y
    @RashmiLochana-k5y Год назад +6

    ඔයාලා හැම දෙයක්ම හොදට කියලා දෙනවා ❤😊

  • @pramodi-ue6wd3jr5c
    @pramodi-ue6wd3jr5c Год назад +4

    ඒ තේරුම් ගැනීම නම් පුදුමයි ඔයාලගෙ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න සුභ පතනවා ❤️🌸

  • @sadunihansika7332
    @sadunihansika7332 Год назад +7

    දෙන්න එක්ක හොදින් ඉන්න හැමදාම 🖐️😍

  • @chanukamadhuranga2598
    @chanukamadhuranga2598 Год назад +29

    මම ගොඩක්ම ආස ආදර කතාවක්..... හැමදාම ඔයාලගේ ආදරේ රැකේවා කියලා ප්‍රාර්ථනා කරනවා...පසන් අපිව හිනා ගස්සන්නෙ හිතලා නොවුනට ඒවාට ඇත්තටම හිනා යනවා.... දෙන්නට දෙන්නා තෙරැම් අරගෙන තව ලොකු දුරක් යන්න ලැබේවා කියලා wish කරනවා❤

  • @ශශිනි
    @ශශිනි Год назад +31

    අපේ රටේ සම්ප්‍රධායට මම ආදරංයි...නැත්නම් සත්තුයි අපි අතර වෙනසක් නැති වෙනවා❤

    • @Azr900
      @Azr900 2 месяца назад +1

      සත්තුයි මිනිසුන් අතරයි වෙනස තිරිසන්කම සහ මනුස්සකම මිසක් ආශාව සහ ලිංගිකත්වය නෙවෙයි ඔයා පටලවාගෙන ලංකාව තවම ගල් යුගයේ 😂😂😂

  • @KaveeshaTishani
    @KaveeshaTishani 8 месяцев назад +2

    mekai meka thaman ge jivithe ek thama kammthi kennk hoya gann ek thamange wadak anith unat one vidiyat inn one kiyala nithiyak ne ❤ oyala denn athatam goodk soi ewagem oyadennt denn goodk mechin ❤ ape rate manusyo hemadam jiwath venn avila wage raga panne ekat oyala denn mari ❤ adarai dennatama❤ hemdama sathutin inn❤ bs jp ❤

  • @indunish
    @indunish Год назад +7

    ශෝයි අනේ ඔය දෙන්නා❤ සිරිමල් අයියත් දැන් පසන් අයිය වගේම කියවන්න පටන් අරන්😂❤

  • @SaduDanu521
    @SaduDanu521 10 месяцев назад +2

    ඇත්තටම සාර්ථක පවුල් ජීවිතයක් කියන්නෙ දෙන්නා අතර තියෙන තේරුම් ගැනීම තමයි නේ...❤

  • @vihangawijekoon33
    @vihangawijekoon33 Год назад +10

    මටත් ඔනි මෙහෙම අදරයක්❤ඇස්වහක් වදින්න එපා.දෙන්නාම පට්ට

    • @dempasan
      @dempasan  Год назад +1

      ❤❤

    • @supunprasad-iq4ph
      @supunprasad-iq4ph 5 месяцев назад

      Mama hoynna aedra kernn hoda kenkk thamiy mama inn tissa maharamya oya kamathinm vithrk number ewnn mate

    • @supunprasad-iq4ph
      @supunprasad-iq4ph 5 месяцев назад

      Mama hoynna aedra kernn hoda kenkk

    • @supunprasad-iq4ph
      @supunprasad-iq4ph 5 месяцев назад

      Mama hoynna aedra kernn hoda kenkk mama inn tissa maharamya

  • @wathsalachathurangani2414
    @wathsalachathurangani2414 2 месяца назад

    මේක නම් පිස්සුවක්...මේ කමෙන්ට් දැක්කම මාර සතුටක් දැනෙන්නේ...
    අපි හිතනවට වඩා පට්ට positive thinking මිනිස්සු ඉන්නවා ලංකාවේ...
    මුලින් මටත් හරිම weird මේ වගේ රිලේශන්ශිප්.ඒ උනාට bl drama, wattpad novels බලලා මාර විදිහට වෙනස් උනා...
    Love is love කියන concept එක බොක්කටම වැදුනා...
    Fantacy වල පෙන්නන තරම් reality එක සුන්දර නැතුව ඇති...ඒත් මෙහෙම ඒවා දකිද්දී fantacy වගේම ෆීලින්ග් එකක් තියෙන්නේ...
    කතා කියවලා,ඩ්‍රාමා බලලා මං හැමවෙලේම හිතන දෙයක් තමා මගේ දරුවෙක් මෙහෙම රිලේශන්ශිප් එකකට ගියොත් මං කොහොම react කරයි ද කියලා...ඇත්තටම තාමත් හිතාගන්න බෑ ඒකට උත්තරේ...
    God blesa you ! ❤❤❤❤❤

  • @pemilaapsara7120
    @pemilaapsara7120 Год назад +3

    ඔක්කොටම ගන්න දෙයක් තියෙනවා ඔයාලා හරිම හොදයි සතුටින් ජිවත් වෙන්න ඔන ඔයාලා දෙවිපිහිටයි බුදු සරණයි පරිස්සමෙන් වැඩ කරගන්න පරිස්සමෙන් ඉන්න 😍😍😍😍😍😍❤️

    • @dempasan
      @dempasan  Год назад

      ආදරෙයි ❤

  • @Chamo2006-f5q
    @Chamo2006-f5q Год назад +1

    Math kemathi mewage relationship ehekta, but Mage dream eka nissa mt pwathwagena yanna widiyak ne😢 oyalage love affair ektamn suba pathanawa❤️🤗

  • @රෝන්දේශ්රීලංකා

    බලන්න ආසවෙන් ඉන්න මම😜😜

  • @dulshawickramasingha8520
    @dulshawickramasingha8520 Год назад

    Oyala denna harima shook. Jiwitayata godak wadagth dewal kiya denawa.oyalage video balan inna asay.😍😍.budusaranay. oyalage anagatha balaporoththu okkoma ishta wenna kiyala paarthana karanawa.🥰🥰

  • @dilrukshl
    @dilrukshl Год назад +44

    පසන් & මිහිරංග ඔයාලා දෙන්නා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 මිහිරංග මල්ලි පසන්ගේ සතුට ගැන ගොඩක් හිතනවා එයාගේ කතාවෙන් බැල්මෙන් එක හොදට පෙනවා පසන් ඔයා ගොඩක් වාසනාවන්තයි ❤️❤️💎💎 හැමදාම වගේම අදත් මම කියාන්නේ ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් විනොදෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ මමනම් කටවත් මොකුත්ම කියාන්නේ නැ 😍😍💎💎 අපේ ජිවිතේ අපි ගෙවන්න ඔනේ අපිට ඔන විදියට 💎💎💎❤️❤️❤️ අපි කගෙන්වත් කලා බිලා ජිවත් වෙන්නේ නැනේ 😃😃💎💎❤️❤️😍😍😍 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @dempasan
      @dempasan  Год назад +4

      ❤❤😊 ආදරෙයි

    • @dilrukshl
      @dilrukshl Год назад

      @@dempasan ❤️❤️❤️❤️

  • @renukakapugamage4221
    @renukakapugamage4221 4 месяца назад

    Sirimalta konde color eka ohoma lassanai ...paata karanna epaa..harima kathai....avankavamai mama mee kiyanne❤❤❤❤

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 Год назад +6

    සෝක් අනේ ඔයාලා දෙන්නා නම් මරු. මාර නිදහසෙන් ඉන්නේ සෝයි 🥰

  • @dulanjaniarachchi8926
    @dulanjaniarachchi8926 Год назад

    Oyalage video hari funny. Ape stress eka nathi wenawa oyalage video balapuwama.❤❤❤❤

  • @aashi9644
    @aashi9644 Год назад +3

    පසන් මම මේ ලගදි තමයි අැත්තටම ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ.මම අැත්තටම හරිම කැමතියි.i really really like.මම ඔයා දාල තිබුන පිස්සො කරියයි,මොටු බාජු කරි එකයි හැදුවා.හරිම රසයි.😊😊. god bless you guys ❤❤

    • @dempasan
      @dempasan  Год назад +1

      Thank u adarei ❤

  • @anjaniperera1165
    @anjaniperera1165 Год назад +1

    අනේ මං හරි ආසයි පසන් හිතන විදියට. මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ගත්තේ . අනේ එක්කෙනෙක් කතා කරන්නකෝ එක පාර.

  • @7jayathilaka
    @7jayathilaka Год назад +7

    මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියට කිසිම කරදරයක් දුකක් නෝවී.. ඔයාල හිතන විදිහට ඔයාල දෙන්නගෙ ජීවිත ගත වේවා කියල❤

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 5 месяцев назад

    මිහිරංගගෙ හිනාව ගොඩක් ලස්සයි.. පට්ට.. ආසයි ඒ හිනාවට

  • @rinky720
    @rinky720 Год назад +34

    ලංකාවට බනිනවා නෙමෙයි ඒත් ඔයාලා දෙන්නා ඉතාලියෙ ජීවත් වෙන්න හිතපු එක ගොඩක් හොඳ දෙයක්.. සමහරක් ඉන්නවා කොච්චර තේරුම් කරත් " සම්ප්‍රදාය " කිය කිය බොරුවට සමාජෙට විතරක් පේන්න කෑගහන අය 🤭😜
    ඒත් comments කියෙව්වම සතුටු හිතෙනවා දැන් එහෙම ළිං මැඩියෝ ටිකක් හරි අඩුයි නේද කියලා..
    ඔයාලා දෙන්නම හිනාවෙලා විහිලුවෙන් උනත් ලොකු දෙයක් මේ සමාජෙට කරනවා..ආදරෙයි දෙන්නටම..Keep it up..🥰✨🧡
    බුදු සරණයි..!

    • @dempasan
      @dempasan  Год назад +3

      වෙනස් වෙන කෙනෙක්ට වෙනස් වෙලා ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න පුලුවන්. ස්තූතියි ❤

  • @Piyuprasanya
    @Piyuprasanya 7 месяцев назад

    තමන් තමන් උනාම ජීවත් වෙන්න ආසයි ලේසියි❤ කවුරු මොනව කිව්වත් තමන් තමන්මයි😙😎 සතුටින් ඉන්න දෙන්නම

  • @sadunihansika7332
    @sadunihansika7332 Год назад +16

    පසිදු අයිය නිස ඔයලාගේ වීඩියෝ බලන මං 😁😁

  • @dhperera7589
    @dhperera7589 11 месяцев назад +1

    Harima lassana couple ekak , sathutin beluwa, Thank you ❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw Год назад +10

    ඔයාගේ කතාව මරු 😂

  • @SitharaNethmini-v7u
    @SitharaNethmini-v7u 7 дней назад

    දෙයියනේ දෙන්නම මාරම ලලස්සනයි... ♥

  • @mihiri414
    @mihiri414 Год назад +25

    අර හෙලුමෙන් නටන ජරා ගෑනු දෙන්නෙක් ඉන්නෙ මටනම් පෙන්න බෑ ඊයා ශික් ඇත්තටම කොල්ලො.එහෙම.නෑ බලන්නකො මේ දෙන්නා පට්ට ජොලියෙ ඉන්නවා අපිටත් ජොලියෙ වීඩියෝ බලන්න පුලුවන් හිනා වෙවී පසන් කියන ඒවට❤ නිරුවතින් නටන ගෑනු වගෙ නෙවෙයි ❤

  • @nimeshashanika4057
    @nimeshashanika4057 Год назад +1

    ඔයාලා දෙන්නට ඇත්තටම හුගක් ආදරෙයි❤ හැමදාම සතුටින් ඉන්න

  • @madushika789
    @madushika789 Год назад +62

    යටගිය බරණැස් නුවර ඉදන් බලන් ඉදියේ 😅🎉🎉🎉🎉🎉ඒත් මේ පැය 4තමා ඉවසන්නම බැරි 🙄🙄🙄

  • @DulanjaniKaushalya-m9f
    @DulanjaniKaushalya-m9f Год назад

    Shoi ane oyala denna...❤❤❤ godak adarei dennatama ... බුදු සරණයි

  • @dilathmiranudima
    @dilathmiranudima Год назад +9

    මිහිරංග අයිය හැමවෙලෙකම ඇස් දිහා බලාගන කතා කරනවා ඇත්තටම මන් ආසම දෙයක් තමා මනුස්සෙක්ගෙ ඇස් දිහා බලන් කතා කරන එක😊❤මිහිරංග අයියට සින්දු කියන්න පුලුවන්ද කට හඩ හරි ලස්සනයි 😌❤ god bless you ❤❤

  • @Sanu_zqp
    @Sanu_zqp Год назад +1

    Beautiful couple ❤🥺 හිනා වෙලා හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤🦋

  • @chathumiwelgamage9626
    @chathumiwelgamage9626 Год назад +11

    සිරිමල් අයියගේ ඉවසීම අගයන්න ඔනේ 😂❤️