Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Sinhala pedia කොච්චර කිව්වත් කියල නිම කරන්න බෑ වීඩියෝ එක නම් සුපිරී🤝🌏
@@Kushan__ツ ❤️🥰
Ow👍🎉
ඇත්තටම 🥺💗
ගැහැනු අයට පිරිමි ලස්සනයි පිරිමි අයට ගෑනු ලස්සනයි . ඒ වර්ගයා බෝ කරන්න ආකර්ශනය .
Sex කරන්න
මෙ විඩියෝ එක ඇත්ත ගැහැනු පුලුවන් තරමි මුනේ තවරල එක එක ජාති ලස්සන වෙන්න හැදුවට පිරිමි ලස්සනයි මුකුත් නොගා අනික මම පිරිමින්ට කියන්නෙ ඔනවට වැඩිය ගැනුන්ට නොන්චල් වෙන්න එපා රෙස්පටි එකේ ඉන්න කොල්ලනෙ
Mama 12 wasare amath yaluwonta kochcharawath ooka kiyanawa. Samahru ithin piliganne na. Respect Oyage kathawata
Science in school classroom :😴Science with Sinhala pedia : 😱
@@EdenislandLK ❤️🥰
මේක ඇත්තක්. ශක්තිය තමයි පිරිමියාගේ ආකර්ශනීය බව.
shakthiya vitharak newei harako 😂😂
නියම ශක්තිය මානසික ශක්තිය මිසක් කායික ශක්තිය නෙමේ.
මං නම් කියන්නේ එහෙම හිතන්න අමාරුයි කියලා . ලස්සන කියන්නේ එකක් ශක්තිය කියන්නේ තවත් එකක් . ලස්සන ලැබෙන්නෙ දෙමාපියන්ගෙ ජාන අනුව . ශක්තිය ලැබෙන්නෙ කන බොන දේවල් අනුව . පෝෂ්‍යදායක ආහාර ගන්නව නම් ශක්තිමත් වෙන්න පුළුවන් . නමුත් එයින් ලස්සන කොල්ලෙක් කෙල්ලක් වෙන්න බෑ . ඒක උපතින්ම අරන් එන දෙයක් .. මට හිතෙන්නේ එහෙම
@@roshansilva9126 ලූශන් ලස්සනද බන්??
@@kumaribandara2442 ලස්සන උපතින් එනවනම් කොහොමද සමහරු කැතට ඉපදිලා අද වෙද්දි ලස්සනට සුදුවට ඉන්නෙ.. 😂😂
කායික,මානසික,වාචික සංවර බව සිලයක පිහිටා හික්මේන ගැහැනු,පිරිමි දෙගොල්ලොම ලොකයේ ප්‍රිය මනාප ආදරනිය අයවලුන්වේයි.❤
@@Vවිභරා-බණ්ඩාර8V me yaka venama maneka 🥲
Bio science කරපු හැමෝම දන්නවා පිරිමියා තමයි ලස්සන කියලා. හැබැයි හැම පිරිමියාගෙම ලස්සන නෑ. ලස්සන කියන්නේ six packs වත් මාංශපේශීවත් නෙමෙයි. ශක්තිය වගේම බුද්ධිමට්ටම සහ සම්පත් පිරිමියාගේ ආකර්ශනය. ගැහැනු කරන්නේ හොඳම පිරිමියාව තෝරගන්න උත්සාහ කරන එක විතරයි.
ithin eka thamai yako me video eke kiwweth 🤣🤣🤣🤣
හපොයි 😅😅වීඩියෝ එක නම් සුපිරි 🤭❤️🔥මේක බලන කාන්තා පාර්ශ්වය ට මොනව හිතෙනව ඇත්ද 🥲🤭🤭
හරි හරි පිලිගන්නවා.. ඔයාලා ලස්සනයි තමයි... හැබැයි ඒක තවත් වැඩි වෙන්න හොද යහපත් කෙනෙක් වෙන්න... ☺️
❤❤
සුපිරි ..ඔයාගේ හෙම. විඩියෝ එක්ක්ම බලනවා....හොද දෙනුමක් ගන්න පුලුවන් කරුනු...හොදට පෙහෙදිලි කරනවා.......ස්තුතිය 🙏🙏
එදා ඉදන්ම බලනවා එහෙකට එකක් වෙනස් නොවන උනන්දුවකින් වීඩියෝ බලනවා❤මේකත් වෙනස් මාතෘකාවක්❤සුපිරියි දිගටම ඉන්නවා❤
@@SLvishwa9999 🥰❤️
පුරුෂ වර්ණනාව සහිත sinduwk thiye "ඈත කඳුකර හිමව් අරණේ" කියලා ❤
මම හිතන් හිටියෙ මම කැතයි කියලා ඒත් ඔයා ඒ සිතුවිල්ල මගේ හිතින් අයින් කරලා දැම්මා
හැමෝම ලස්සනයි oyath ලස්සනයි ❤
උඹ කැතයි තමයි ඕයි😂😂😂
හැමදාමත් වගේ අදත් ලස්සන ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ගෙනාවට ස්තුතියි
@@priyantha19452 ❤️🥰
❤
කෙල්ලෝ ටික දැන් මෙතන වැළලෙන්න හදයි😂😂
ow gada kello 😂😂
@@SihinaPiyapath ඒ මොකටද ඒක තමයි ඇත්ත ගෑනියෙක්ගේ ලස්සන, ආකර්ෂණය තාවකාලිකයි. ඒත් පිරිමියෙක්ගේ සදාකාලිකයි. සමහර පිරිමි ඉන්නවා හොදටම වයසට ගියත් හරිම කඩවසම්
ගැහැණු වර්ගයෙක් බෝ කරන්නට ගිහින් තමයි වැහැරී අකලට වයසට යන්නේ.දෙපිරිසේ වාද නෙවෙයි දෙපිරිසම අයිතිවන සොබාදහම සිය පැවැත්ම පිණිස අවැසි ප්‍රජාව ඇති කිරිමටය ගැහැණු පිරිමි නිර්මාණය කර ඇත්තේ.මේ කටයුත්තට අදාල භෞතික කාරණා මත ඉක්මනින් වයසට ගොස් සවි ශක්තියෙන් අඩුවුනත් නැවත භවයකට නොඑන ලෙස නිකෙලෙස් සිතක් කාන්තාවට ඇති කර ගත හැක.එයයි වැදගත්. සවිමත් ගත දමලා යන්නට වන බැවින් සිත වහා නිකෙලෙස් කර ගත යුතුය
@@swaaaag9811 ehenm lamai nathi gahanu inne waharila gihin wayasata gihin 😂😂
@@swaaaag9811 විද්‍යාවයි ආගමයි පටලගන්න එපා
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
තාලෙට දෙපා තබමින්…•••••••••••••••••••••••••• යන නමුදු ළඳසෙන්ට් පවුඩර් වලිනි•••••••••••••••••••• සඟවාගන්නෙ ගඳබැඳගන්නවානම් මතු ඔබ••••••••••••••••••••••••••••••• එවැනි ළඳදොරකඩ ලඟම••••••••••••••••• හාරාගනු මැනවි ළිඳ...බැන්දට වැඩියනම්...•••••••••••••• තනිකම තමයි හොඳඅප සිතනා තරම්...••••••••••• සුන්දර 💃 නොමැත ළඳසිටියත් ගැහැණු••• කොතරම් 💃 හැඩවැඩට ඇඳමහ වස කුප්පියකි බොල...•••••••••••••••••• ඔය සොඳුරු ළඳ...🤭😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
gammak thama
බුදු වෙන්නෙත් පිරිමි සත්වයෙක්.
aniwa
🙏🙏🙏
බුදු වෙන්නෙ ගැහැණු වත් පිරිමිවත් නෙවෙයි බුදූ වෙන්නෙ හිතක්
@@tharidu6792 na waradi,, purusha athmekata vithrai budu wenna puluwan 😂mn newei buduhamuduruwomai kiwwe😂
@@tharidu6792 uba baudda nemeda ban
ගැහැණු ලස්සන වෙන්නේ ඇදුමෙන්, ඇදුම් නැතිව ගෑනු හැසිරුනොත් මිනිස්සු ගෑනු දිහා බලන්නවත් කැමති වෙන්නේ නෑ.. කාන්තාවන්ට අපහස කරන්න එහෙම නෙවෙයි කිව්වේ, ඇත්ත කිව්වේ, බොරුනම් හිතලා බලන්නකෝ.
@@AsankaNalinda-c3t ehema newe kollek nm kellonta thama kamathi wenna one nathuwa kollo lassanai kiyala kollo kollontama kamthi wunoth lokaye pawathmak na neda
@@77Editz-k7c කැමැත්ත ගැන දෙයක් නොවේ හලෝ අපි කියන්නේ, ඔයා අදහස් කරන දේ නොවේ අපි කිව්වේ. 😂
ඉතින් පිරිමි ඇග ලස්සනද ? ගෑනු ශරීරය ලස්සනයි කියලා වර්ණනා කරලා තියෙන්නෙ පුරාණයේ ඉදන්ම පිරිමි . අදටත් සිංදු වැඩියක් ගහන්නෙම ගෑනුන්ගේ ලස්සන ඇග පසග වර්ණනා කරලානෙ 🤭🤭🤣🤣🤣
@@cl3dd මටනම් ගැණු පිරිමි කියලා බේදයක් නෑ ඔක්කොම ඇගවල් එකයි, අපේ හිතේ තමයි ප්‍රස්නේ තියෙන්නේ, අපේ හිතේ ආසාව තියන තාක් මේ ඇගවල් ලස්සනයි තමයි.
@@cl3ddඒ බන් ගෑනුන්ව රවට්ට ගන්න😂😂
හැබැයි ඉතින් මෙහෙමයි කොච්චර පිරිමියා හොඳ වුනත් ලස්සන වුනත් ගැහැණු කොච්චර කැත වුනත් ගැහැණුන්ගෙ ලොකු කම නම් ආයිත් වෙනසක් නෑ සියලු ගැහැණු සත්වයන්ගේ වෙනසක් නැත
ඒක ඉතිං සත්තු අතරත් තියෙනවා. නටන හැම මොනරටම සෙබඩ කැමති වෙන්නේ නෑ😂😂
අඩෝ 😂
Metana yanne koheda ahapuwaama malle pol wagee uttare.😂
හෙන ගහන ඇත්ත 😂😂
සහතික ඇත්ත..😂
පිරිමින් , කාන්තාවන් අතර ලස්සනම කෙනා බුදුරජාණන් වහන්සේ තමයි. ඇත්තටම සිදුහත් කුමරු තරම් යශෝධරා වත් ලස්සන නෑ... කාන්තාවෝ ලස්සන නැති නිසා තමයි ඒ අය එක එක දේ කරලා ලස්සන වෙන්න දඟලන්නෙ. මාත් හැමදාම හැමතැනදීම කියන්නේ පිරිමි තමා ලස්සනම කියලා...
@@greenlazer2607 oya dakkada 🙄
Mama nam siduhath kumaruwath budu hamuduruwowath dakala na.. aththatama lassanai da..
ලක්ඛණ සූත්‍රය කියවලා බලන්න
@@Akalanka003 ...ඈ දැක්කෙ නැත්තං ඉතිං මං කොහොමද කියන්නෙ 🤔
@@kavishkamadhuranga4635 ane bn matath dan mokak hari liyanna puluwan anagathe un piligannawada
මාපෝගෝ සිංහයෝ ගැන video එකක් ඕනි 😊❤️
මෙහෙම දෙකුත් තියෙනවා ඔය කියන විදිහට ඉස්සර කාලේ වැඩි පුර දඩයම් කරපු අයට ගැහැණු ආකර්ශනය උනා කියලා දැන් කාලේ එක සල්ලි මත තියෙන්නෙ කියලා එතකොට ඉස්සර කාලේ තව පරම් පරා ගනකට හරියන්න දඩයම් කරලා තියන්න බැහැනේ හැබැයි ටෙක්නික් එක උගන්නන්න පුළුවන් එත් සල්ලි පරම් පරා ගානකට දෙන්න පුළුවන් එතකොට එ කාලේ තමන්ගෙ හැකියාවෙන් දඩයම් කරපු පිරිමියාට කැමති උනාට දැන් කාලේ තමන් ගෙ මහන්සියෙන් සල්ලි හම්බ කරන එකයි පරම් පරා වලින් සල්ලි හම්බෙන අයයි අතර ඔයා කියන විදිහට වෙන්න ඕනේ නියම පිරිමියාට තැනක් නැ සල්ලි වලටනේ තැන
අඩෙයි. මම හිතුවෙ අපි කෙල්ල පස්සෙ යන්න ඕන කියල😂😂😂ද්න්න කෙල්ලො ඔක්කෝටම මේක පෙන්නන ඕන
මම හිතාගෙන හිටිය කාරණය ඔබ ස්ථර කලා
ඇත්ත/ හැබැයි පිරිමියා ලස්සන වෙන්නේ මාංශ පේශී වලින්ම නෙමෙයි. ගොඩක් අර රංචුවේ එලියට ගිය උන් තමයි මිනිස් ලෝකයේ ජිම් එක ජීවිතේ කරගන්නේ. උන් හිතන්නේ ලස්සනට ඇඟ හැදුවොත් ගෑනු කැමතියි කියලා. හැබැයි ඇඟ ලස්සන වුනාට වැඩක් නෑ. ලස්සනසම්පත්ශක්තියමේ සියල්ල තමයි පිරිමි ආකර්ශනය කියන්නේ. Video එක නම් මාරයි මචං ❤❤❤
සිරාවටම ගොඩක් උන් බූටක් කාපු ගමන් ජිම් යනවා ඇඟ හදන් කෙල්ලෙක්ව දාගන්න හරි කලිං කෙල්ලව ජෙලස් කරන්න. ඒත් ඇත්තම කතාව තමයි උන් FAIL MALES ලා. 😂😂අර වඳුරු රංචුවේ තේරිච්ච පිරිමි තමයි.සමහරු බයික් අරන් රඟනවා. මම දැක්කා ලඟදි helmet එක්ක දාගෙන එකෙක් ගෑනු ලඟට යනවා. ඒ තමයි අර තේරිච්ච පිරිමි. උන්ට ගෑනු කැමති නෑ. නියම පිරිමියා එයාට තියෙන resources වැඩි කරගන්න තමයි බලන්නේ. ඒක තමයි එයාගේ ආකර්ශනය.
@@Oscarmaniac exactly 💯
රංචුවේ එළියට ගියා කියන එකෙන් අදහස් කරේ "ජිම් යන අය socialize නෑ , උංට යාළුවෝ නෑ" ඒ වගේ දෙයක්ද ?
@@Aqualeads_lk ow bn 😂😂
කව්ද අනේ අනික් අයට ඇඟ පෙන්නන්න ජිම් යන්නේ. තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ඇඟ හදන අය ඕන තරම් ඉන්නවා. දන්නේ නැත්තං කට වහන් ඉන්න
පිරිමි මෙතරම් සුන්දර සත්වයෙක් නම් ඇයි මේ තරම් කාන්තාවන් ට අපරාධ?ගෘහස්ථ හිංසනය,අපයොජන, කෲරත්වය, ලොව පුරා රටවල් වල කාන්තාවන් ට මුහුණ දීමට සිදු වී තිබේ.මෑතකදී ලංකාවේ සහ ඉන්දියාවේ ත් එසෙමය.පිරිමියා ගෙ සුන්දරත්වය තුළ කාන්තාව ට ගෞරවය, ආරක්ෂාව,ට ඉඩ ලැබේ නම් කොපමණ අගනෙද?
පිරිමි විතරක් නෙවෙයි බන් ගෑනුත් අපරාද කරනව..ඒ වගේම ගෑනුත් දැනගන්න ඕන ගව්රවය රැකගෙන ජීවත්වෙන්න..ඒ ඔක්කොටම වඩා කර්මය ශක්තිමත්..
@@dulangijayasinghe3125 Gaurawa kirima ස්ත්‍රී පුරුෂ භාවය අනුව නෙමෙයි theeranaya wenne. Hasirima aniwai. Therum ganna. Sthree duahana karana aya pirimi nemei. Untanam yanna apayak na. Anika ganu aya weradi karanne nadda. Adumakwath hariyata adinne na. Kantha nidahasa kiyala ekak allagena ekata muwa wela kochchara nam weradi karanawada. Godak aya hithan inne pirima aya hena joliye innawa kiyala. Ki deneknam ude idan re wenakan hamba karala ewa thamange pawulata looba nathuwa wiyadam karanawada. Pirimi aya Karana hoda dewal kauruth dakinne na. Ganu ayawa promote Kara Kara kavi liyana un thamai inne Dan.
Anika kochchara nam ganu aya pirimi ayata apahasa karanawada. Ara bankuwe weda karana ganu kenek( thabili paata sariyak adagaththa) banne pirimiyekta kunuharapen. Mathaka athi kiyala hithanawa. Eka news walath pennuwa.
ලස්සන ලස්සනම වීඩියෝවක් නියමයි සිංහල පීඩියා
බලන් ගියාම "ආදරය" කියලා දෙයක් නැ කියලා තේරෙනවා. අපි මේ ආදරය හොයනවා😂
සිරාවටම මේක තමයි මේකෙන් ගන්න පුලුවන් හොදම අදහස .😊
Me kathawa attha. Mama me sambanda godak durata karunu igena gena thiyenawa. Me sambanda research ehemath karala thiyenawa.
මේ කතාව ඇත්තක්.👍
ගැම්මක් තමයි ....
ලස්සන යි වගේම වැදගත් ❤
ගැම්මක් ආ………❤️✨💪
සුපිරිම කතාවක්....💙💙🫂
10:40 මේ කතාව නම් ඇත්ත තමයි ❤ මාත් ඒක නම් පිලිගන්නවා
ඔයාගේ video නම් මාරම වටිනවා ❤ හැමදාම කරන්න සුභ පතනවා good luck
@@DulanAnuruddha 🥰❤️
ඇයි අයියෙ එතකොට අර කොරියාවෙ සමනල්ලු 7 දෙනාට කෙල්ලො කැමති. උන්ගෙ මොන පිරිමි ගතිද 👍
IT'S NOT THE BEAUTY ,BUT THE SMARTNESS OF THE MAN
පිරිමි ලස්සන
Thanks for your work. I realize that man's Importance & social interactions very well...
කෙටියෙන්ම කිව්වොත් Excellent 👏❤🙏
Atha thami...❤
😂දැන්නන් ලොකේ පිරිමියාගෙ තියන එකම ශක්තිය සල්ලි තමා ඇගේ හයියෙන් ගේමක් ගහන සීන් එක දැන් සමාජයේ වැඩක් ගන්න බෑ😂
වැරදියි හුකන්න පුළුවන් වෙන්නත් ඕන හොදට
Hah hah බඹසර රකින කොල්ලොත් තඅ ඉන්නවා 😏 හින්දු බෞද්ධ ආගම් දෙකේ@@New-di1kn
@@New-di1kn 😂
@@New-di1kn 😂😂
e unata ithin ehema pirimi higanniyo set krgnneth na 😂😂
නියමයි
ඔයාලත් ලස්සනයි. මාත් ලස්සනයි. Sinhala pedia ත් ලස්සනයි😂
අද වීඩියෝ එක තමා හොදම. මේකනම් ශෙයාර් කරන්නම වෙනවා
අනෙ මාත් ගොඩක් වෙලාවට ප්‍රර්ථනා කරන්නේ ඊලග ආත්මේ පිරිමි ආත්මයක් වෙන්න කියලා..කරපු පව් ගෙවිලා...😔😔😔
ඔයාට පිස්සුද? ඔයා කරපු පවක් නැහැ. පංච ඉන්ද්‍රියන් ඕනවට වඩා පිනවීම නිසා තමයි කාන්තා උත්පත්තියක් ලබන්නේ. ඔච්චරටම පිරිමි භවයකට ආස නම් කරන හැම පිනකින්ම මම පිරිමියෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරන්න. හැබැයි ඒක මුළු හදවතින්ම වෙන්න ඕනේ. හැමදේටම හේතුව උපාදානය. ඒ කියන්නේ අල්ලා ගැනීමේ ස්වභාවය
@@ishankasamarathunge5822 හ්ම්ම්...☺️🙏
pin karanna
පුඤ්ඤ පාප පහිනස්ස
නැවත භවයකට යන්න සිතන්න එපා කියු බුදු හිමි තම අවසන් බුද්ධ වචනය ලෙස අප්‍රමාද වැන්නැයි දෙසුවේපිරිමින්ට පමණක් නො වේ.මොකද බුදු වන්නෙ හිතක්. භිතකට ගැණු පිරිමි හේදයක් නෑ. සියලු දෙනා තමා විසින්ම කෙලෙස් නැති කර ගත යුතුයි හෙවත් සම්මා සම්බුද්ධ විය යුතුමය.එය ඕනෑකම ඇති ,ඇග කාන්තා වු හිතකට කළ හැක. කාන්තාවට බුදු වෙන්න බෑ කීවේ ඔවුන් කෙරභි දැඩි වෛරයෙන් පසු වූ බමුණන්ය.තවත් බමුණු මතයක් තමයිකාන්තාවට පැවිද්ද දුන් නිසා ශාසකය පිරිහුනා කියන එන .දේවදතත හාමුදුරු වො නේද එදා සෘජුවම මිථ්‍යාව වැපුරුවෙ .දානුත් බොහෝ දුරට.ඒක සිදුවෙනව. ගැහැණු පිරිමි බව නෙවෙයි වරද දමනය නොකළ සිතුවිලියි.බුදුවරු කිසිදිනක කිසිදු මිනිස් රුවකට ගරහා නැත. ගැහැණු පිරිමිඇතැම් පහත් ගති සිතිවිලියි පහතට දැම්මේ.සිතක් ඇති ප්‍ර ඤාවතුන් සැමට මග විවර කර ගත හැකි බව දේශනා කරමින් එකම තලයක තබා ඇත. බමුණු මතධාරින් කාන්තාව පහත් කරන්නට ගොස් කාන්තා හවයක් ලබා ගන්නවා
සාපේක්ශව ගැහැණු ලස්සන ප්‍රමානය වඩියි..හැබැයි ලස්සන එක පිරිමියෙක් ඉන්නවා උ ඔය ගෑනු ඔක්කොමටම වඩා අකර්ශනීයයි..
සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත
Sad
ලස්සනයි video එක ❤❤
මේ කියන විදිහට නියම පිරිමි විදියට ඉන්නෙ සුලුදෙනයි .අනිත් ඔක්කොම ගැහැනුන්ට අන්තයි.😂
පව් දුක හිතිල..ගෑනුන්ට වඩා පිරිමි ලස්සනයි කිව්වම😂😂
2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.
Because they don't know how to
Sira කතාව 😊
සුපිරියක්
අදත් විඩීයෝ ඒක ලස්සනයි ❤❤🎉
video එක හම්බුනා . දැන් ඉතින් සද්දෙට දාන්න තියෙන්නෙ ❤😌
supiri bro
Very nice 👍
Short ටිකක් ඕන 🌝💗
True❤️
මම ඕක ගැන කලින් video එකක දැම්මා විතරයි ❤
Sathika athha❤❤😊
supiri .Hamadama videos balanawo.Thawa ekak enakan balan inne
❤️❤️
niyama video ekak aiye
Akane❤ganu makeup 💄
@@priyangikadilrukshia2168 ඔයා ලස්සණයි 🥰
ආයෙ මුහුද ගැනයි අභ්යාවකාශය ගැනයි අලුතින් වීඩීයො ටිකක් දාන්නකෝ❤
Meka video ekak balanne nathuwa ninda yanne na wage hamadama balanwa balapu ekak hari ❤❤❤
පිරිමි තමයි හොදටම කලේ😅
Ow❤
නැතුව
කොල්ලොන්ගෙ කොන්ඩෙ නැතුවත් ලස්සනයි එත් කෙල්ලො එම නෑ
👍👍
වටිනාකම ඉහළින්ම
කැතයි කියලා කොන් කරන්න එපා බන්.අපි තෝරගෙන කැත වුනා නෙමේනෙ😅
Please note that ; " No Feminists were harmed in this video "
මනුසතාගෙ නම් එක පැත්තක් ගන්න බෑ ලස්සනයි කියන එක
ඔව් තිරිසන් ලෝකයයි මනුස්ස ලෝකයයි කියන්නෙ දෙකක්❤
@@Sandhuni_Hansikaනෑ
@@Sandhuni_Hansika නෑ සමානකම් ඕන තරම් තියෙනව
@@Sandhuni_Hansika ලස්සන කියන්නෙත් සාපේක්ෂ දෙයක්..හැම කාන්තාවම ලස්සනත් නැ හැම පිරිමියම ලස්සනත් නැ..♥️😊කවුරු කොහොම ලස්සන වෙන්නෙත් අනික් විරුද්ධ පාර්ශවේ ආකර්ෂණය උදෙසා🤓.❤
@chathupunsararoopasinghe1329 ඔයා කියන විදිහට බැලුවත් ගැහැනුන්ගෙ තියෙන්නේ ලස්සන විතරයි.ලස්සන උනත් හැමදාම තියෙන්නේ නෑ වයසත් එක්ක අඩුවෙලා යනවා.ඒත් පිරිමියෙක්ට ගැහැනියක්ට වඩාගොඩක් දේවල් තියෙනවා ශරීර ශක්තිය, තාමා විසින්ම ඇති ආරක්ශාව , නිර්භීතකම,පුරුෂ ආධිපත්‍යය තව ගොඩක් දේවල් තියෙනවා ගැහැනියක්ට වඩා වැඩි මොකද ගොඩක් ගැහැනුන්ට තනියෙම කිසිදෙයක් කරගන්න බෑ , ආරක්ශා වෙන්න බෑ, survive වෙන්න අමාරුයි. සත්තව ලෝකයෙත් එහෙම තමයි.ඒ අතින් පිරිමියෙක්ගේ වටිනාකම වැඩි හැම අතින්ම. ගැහැනු අයව පහත් කරන්න නෙමෙයි මේක කිව්වේ😢.ස්වභාවධර්මයේ හැදිලා තීන විදිහයි කිව්වේ
Soviet deshaya gana video ekak gennako
ඒක කියලා ඉවර කරන්න බෑ කරනවානම් video series එකක්ම කරන්න වෙනවා
ඒකනේ කොල්ලො උනත් කොල්ලොන්ට වශී වෙන්නේ...😌😌😌🤭🤭🙈
දැං ඉන්න කෙල්ලො බහුතරයක් සමලිංගික ය් මිත්‍රයා ඔවුන්ට පිරිමින්ව පෙන්නන්න බෑ, වට පිට බලන්න කෙල්ලෝ අත් අල්ලන් පාරෙ, සමාජ මාධ්‍ය වල ඉන්නෙ මොකද ඔවුන් සමලිංගික නිසා , ඔවුන් ආප්ප වලට තමයි ආස
Mn ekaga wenw.. habai oya widihe akarshaneeya pirimi aya inne tikai.. 😏 Hoda qualities thiyena pirimi kenekta thamai attractive wenne..
Aka ithin kiyanna dayakya
නැහැ ඇත්තම කතාව කාන්තා ශරීරය තමා ලස්සනම. ඒනිසාමලු කාන්තාවකට කාන්තා භවයෙන් ගැලවිලා යන්න බැරිත්. කොටින්ම පංචේන්ද්‍රියන් පිනවීමේ ආසාව වැඩි ගැහැණුන්ට. නිකමට හිතල බලන්න කන්නාඩියක් ළඟ වැඩියෙන්ම ඉන්නේ කවුද? කාන්තා ශරීරය තමා ලස්සනම. ඒ නිසාමයි ගැහැණුන්ට කාන්තා භවය අත්හැරලා යන්න බැරි
@@ishankasamarathunge5822 විද්‍යාත්මක කාරණාවක් කතා කරද්දි බණ කියන්න එපා plz.
😂😂😂😂😂😂😂😂😂
පිරිමි thami ලස්සන siduhath කුමාරයා ipaduneth පිරිමි ආත්මයක් labala..ganu wela ipadila තියෙනවා da නෑනේ
@@NaviyaOnline1siduhat kumarayat ganu atma bavayan labala tiyenava.etumage avasana ganu atma bavaya tamai iti kumariya.onanam hoyala balanna
@@Harshi5766🤣👍ඊට පස්සේ නෑනෙ. කියන ඒකවත් නොතේරෙන මහලොකු බෞද්ධයො. අපි නිරාගමික වෙලත් ඊට වඩා හොදට බුද්ධාගම දන්නවා.ලකුණු ගත්තා පව්
වෙනස මිණිස් කුලේ පිරිමින් ආකර්ෂණය කරගන්න ගෑණු නටන්නේ.
සහතික ඇත්ත
මම පිළිගන්නෙ නෑ මිනිස් ලොකේ සුන්දරම ස්ත්‍රිය ...... සබ ලොකෙ නම් පිරිමි සතුන් ලස්සනයි. හැබැයි පුසෝ බල්ලෝ හාවෝ නම් සමානයි
Just white women
Ekane කියන්නේ kello තමයි අපේ පස්සේ එන්න ඕනේ 😌😌
ow unta ape watinakama therenne na 😒
Ekane😒😒
Dakina dakina eka passe yanna apita pissu ne😂😂
🤮🤮 ලොවෙත් නෑ
@@cl3dd u kiwwe lassana kello ape passen enna ona kiyala 😂not u😂
අදකාලෙ මනුස්ස පිරිමියාටනං ශක්තියනං තිවිනට මහලොකු ගැමිමක් නෑ සල්ලි හොයන්න පුළුවන් සුපිරි මොලයක් තියනවනං ගෑනු ඔනතරං ඇති..😅
හොදට සෙක්ස් දෙන්න බැරි නම් යනව බන්😂😂😂
Hama pirimiyekma talaented, hamdsome, kauruth bala katha aya na.
දැන් ඉතින් ඉරිසියාකරෝ එක එක ඒවා කියයි 😂😂😂
Especiallyපිරිමිත් එක්ක ජෙලස් feminist ganu
@@SupiriYakaඒ කිව්වේ
දැන් එයී රෙදි උස්සන්😂
mare maru
අනේ මන්දා මම අහලා තියෙන දෙයක් කියන්නම්. පිරිමියාට ගැහැණියකගේ කුසින් බිහිවෙලා ගැහැණියගෙන්ම පෝෂණය වෙන්න සොබාදහම සිද්ධ කරලා තියෙන්නේ පිරිමින්ගේ ශක්තිය පාලනය කරන්නලු. නැත්නම් එයාලගේ ශක්තිය පාලනය කරන්න බැරි නිසාලු. සොබාදහම විසින් පිරිමියාගේ ශක්තිය ලෞකික පැත්තට වඩා අාධ්‍යාත්මික පැත්තට යොමු කරවලා තියෙන්නෙත් එ්කලු.
Aththa
❤❤❤❤❤❤❤❤
ඒක ඇත්ත අයියේ ❤❤❤
9:43 බුද්ධි මට්ටමෙන් අඩු 😂
9:31 මේ මොකද මේ😂😂😂
දැකල නැද්ද බන් 😂😂😂 සත්තු විතරක් නෙවෙයි දැන් මිනිස්සුත් ඔහොම තමා 😂
😊😊
❤😊
ඔය තරගකාරීත්වය නිසා තමයි දැන් ලොකේ lgbt වලට ලොකු තැනක් එන්නේ . කවද හරි මානවය විනාශ වෙන්නෙත් ඔය lgbt නිසා
අනිවාර්යෙන්ම 😢
බූරු අලියෝ ලස්සන කියන්නෙ සිතිවිල්ලක් විතරයි😅
එහෙම හිතන් තමයි කැත අය හිත හදාගන්නේ 🥱
@@sinhalapedia ඉතින් එතකොට ඔයා කියන්නෙ ලස්සන අය ඔක්කෝම අතාර්කිකයි ඒ කියන්නෙ මෝඩයි කියලනේ...😁😁😁😁
@@ManojSameera-it8zb මෙච්චර ජානමය තොරතුරු අනන් මනන් කියලා ආකර්ශනීය බවක් ගැන කියද්දි උඹ සිතුවිලි හු. ගැන කියනවා. මෝඩයෙක් තමයි උඹ. 😂😂 වීඩියෝ එක තේරිලා නැතුව පුkaක් කියනවා
බුදු දහමේ කියන්නෙත් එහෙම තමයි
@@NawodyaPresadaniකොතනද බුදුදහම එහෙම කියන්නෙ
9:33 yko 😂👌
Threesome
👍👍👍👍👍
Sinhala pedia කොච්චර කිව්වත් කියල නිම කරන්න බෑ වීඩියෝ එක නම් සුපිරී🤝🌏
@@Kushan__ツ ❤️🥰
Ow👍🎉
ඇත්තටම 🥺💗
ගැහැනු අයට පිරිමි ලස්සනයි පිරිමි අයට ගෑනු ලස්සනයි . ඒ වර්ගයා බෝ කරන්න ආකර්ශනය .
Sex කරන්න
මෙ විඩියෝ එක ඇත්ත ගැහැනු පුලුවන් තරමි මුනේ තවරල එක එක ජාති ලස්සන වෙන්න හැදුවට පිරිමි ලස්සනයි මුකුත් නොගා අනික මම පිරිමින්ට කියන්නෙ ඔනවට වැඩිය ගැනුන්ට නොන්චල් වෙන්න එපා රෙස්පටි එකේ ඉන්න කොල්ලනෙ
Mama 12 wasare amath yaluwonta kochcharawath ooka kiyanawa. Samahru ithin piliganne na. Respect Oyage kathawata
Science in school classroom :😴
Science with Sinhala pedia : 😱
@@EdenislandLK ❤️🥰
මේක ඇත්තක්. ශක්තිය තමයි පිරිමියාගේ ආකර්ශනීය බව.
shakthiya vitharak newei harako 😂😂
නියම ශක්තිය මානසික ශක්තිය මිසක් කායික ශක්තිය නෙමේ.
මං නම් කියන්නේ එහෙම හිතන්න අමාරුයි කියලා . ලස්සන කියන්නේ එකක් ශක්තිය කියන්නේ තවත් එකක් . ලස්සන ලැබෙන්නෙ දෙමාපියන්ගෙ ජාන අනුව . ශක්තිය ලැබෙන්නෙ කන බොන දේවල් අනුව . පෝෂ්‍යදායක ආහාර ගන්නව නම් ශක්තිමත් වෙන්න පුළුවන් . නමුත් එයින් ලස්සන කොල්ලෙක් කෙල්ලක් වෙන්න බෑ . ඒක උපතින්ම අරන් එන දෙයක් .. මට හිතෙන්නේ එහෙම
@@roshansilva9126 ලූශන් ලස්සනද බන්??
@@kumaribandara2442 ලස්සන උපතින් එනවනම් කොහොමද සමහරු කැතට ඉපදිලා අද වෙද්දි ලස්සනට සුදුවට ඉන්නෙ.. 😂😂
කායික,මානසික,වාචික සංවර බව සිලයක පිහිටා හික්මේන ගැහැනු,පිරිමි දෙගොල්ලොම ලොකයේ ප්‍රිය මනාප ආදරනිය අයවලුන්වේයි.❤
@@Vවිභරා-බණ්ඩාර8V me yaka venama maneka 🥲
Bio science කරපු හැමෝම දන්නවා පිරිමියා තමයි ලස්සන කියලා. හැබැයි හැම පිරිමියාගෙම ලස්සන නෑ. ලස්සන කියන්නේ six packs වත් මාංශපේශීවත් නෙමෙයි. ශක්තිය වගේම බුද්ධිමට්ටම සහ සම්පත් පිරිමියාගේ ආකර්ශනය. ගැහැනු කරන්නේ හොඳම පිරිමියාව තෝරගන්න උත්සාහ කරන එක විතරයි.
ithin eka thamai yako me video eke kiwweth 🤣🤣🤣🤣
හපොයි 😅😅
වීඩියෝ එක නම් සුපිරි 🤭❤️🔥
මේක බලන කාන්තා පාර්ශ්වය ට මොනව හිතෙනව ඇත්ද 🥲🤭🤭
හරි හරි පිලිගන්නවා.. ඔයාලා ලස්සනයි තමයි... හැබැයි ඒක තවත් වැඩි වෙන්න හොද යහපත් කෙනෙක් වෙන්න... ☺️
❤❤
සුපිරි ..ඔයාගේ හෙම. විඩියෝ එක්ක්ම බලනවා....හොද දෙනුමක් ගන්න පුලුවන් කරුනු...හොදට පෙහෙදිලි කරනවා.......ස්තුතිය 🙏🙏
එදා ඉදන්ම බලනවා එහෙකට එකක් වෙනස් නොවන උනන්දුවකින් වීඩියෝ බලනවා❤මේකත් වෙනස් මාතෘකාවක්❤සුපිරියි දිගටම ඉන්නවා❤
@@SLvishwa9999 🥰❤️
පුරුෂ වර්ණනාව සහිත sinduwk thiye "ඈත කඳුකර හිමව් අරණේ" කියලා ❤
මම හිතන් හිටියෙ මම කැතයි කියලා ඒත් ඔයා ඒ සිතුවිල්ල මගේ හිතින් අයින් කරලා දැම්මා
හැමෝම ලස්සනයි oyath ලස්සනයි ❤
උඹ කැතයි තමයි ඕයි😂😂😂
හැමදාමත් වගේ අදත් ලස්සන ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ගෙනාවට ස්තුතියි
@@priyantha19452 ❤️🥰
❤
කෙල්ලෝ ටික දැන් මෙතන
වැළලෙන්න හදයි😂😂
ow gada kello 😂😂
@@SihinaPiyapath ඒ මොකටද ඒක තමයි ඇත්ත ගෑනියෙක්ගේ ලස්සන, ආකර්ෂණය තාවකාලිකයි. ඒත් පිරිමියෙක්ගේ සදාකාලිකයි. සමහර පිරිමි ඉන්නවා හොදටම වයසට ගියත් හරිම කඩවසම්
ගැහැණු වර්ගයෙක් බෝ කරන්නට ගිහින් තමයි වැහැරී අකලට වයසට යන්නේ.දෙපිරිසේ වාද නෙවෙයි දෙපිරිසම අයිතිවන සොබාදහම සිය පැවැත්ම පිණිස අවැසි ප්‍රජාව ඇති කිරිමටය ගැහැණු පිරිමි නිර්මාණය කර ඇත්තේ.මේ කටයුත්තට අදාල භෞතික කාරණා මත ඉක්මනින් වයසට ගොස් සවි ශක්තියෙන් අඩුවුනත් නැවත භවයකට නොඑන ලෙස නිකෙලෙස් සිතක් කාන්තාවට ඇති කර ගත හැක.එයයි වැදගත්. සවිමත් ගත දමලා යන්නට වන බැවින් සිත වහා නිකෙලෙස් කර ගත යුතුය
@@swaaaag9811 ehenm lamai nathi gahanu inne waharila gihin wayasata gihin 😂😂
@@swaaaag9811 විද්‍යාවයි ආගමයි පටලගන්න එපා
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
තාලෙට දෙපා තබමින්…
•••••••••••••••••••••••••• යන නමුදු ළඳ
සෙන්ට් පවුඩර් වලිනි
•••••••••••••••••••• සඟවාගන්නෙ ගඳ
බැඳගන්නවානම් මතු ඔබ
••••••••••••••••••••••••••••••• එවැනි ළඳ
දොරකඩ ලඟම
••••••••••••••••• හාරාගනු මැනවි ළිඳ...
බැන්දට වැඩියනම්...
•••••••••••••• තනිකම තමයි හොඳ
අප සිතනා තරම්...
••••••••••• සුන්දර 💃 නොමැත ළඳ
සිටියත් ගැහැණු
••• කොතරම් 💃 හැඩවැඩට ඇඳ
මහ වස කුප්පියකි බොල...
•••••••••••••••••• ඔය සොඳුරු ළඳ...🤭
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
gammak thama
බුදු වෙන්නෙත් පිරිමි සත්වයෙක්.
aniwa
🙏🙏🙏
බුදු වෙන්නෙ ගැහැණු වත් පිරිමිවත් නෙවෙයි බුදූ වෙන්නෙ හිතක්
@@tharidu6792 na waradi,, purusha athmekata vithrai budu wenna puluwan 😂mn newei buduhamuduruwomai kiwwe😂
@@tharidu6792 uba baudda nemeda ban
ගැහැණු ලස්සන වෙන්නේ ඇදුමෙන්, ඇදුම් නැතිව ගෑනු හැසිරුනොත් මිනිස්සු ගෑනු දිහා බලන්නවත් කැමති වෙන්නේ නෑ.. කාන්තාවන්ට අපහස කරන්න එහෙම නෙවෙයි කිව්වේ, ඇත්ත කිව්වේ, බොරුනම් හිතලා බලන්නකෝ.
@@AsankaNalinda-c3t ehema newe kollek nm kellonta thama kamathi wenna one nathuwa kollo lassanai kiyala kollo kollontama kamthi wunoth lokaye pawathmak na neda
@@77Editz-k7c කැමැත්ත ගැන දෙයක් නොවේ හලෝ අපි කියන්නේ, ඔයා අදහස් කරන දේ නොවේ අපි කිව්වේ. 😂
ඉතින් පිරිමි ඇග ලස්සනද ? ගෑනු ශරීරය ලස්සනයි කියලා වර්ණනා කරලා තියෙන්නෙ පුරාණයේ ඉදන්ම පිරිමි . අදටත් සිංදු වැඩියක් ගහන්නෙම ගෑනුන්ගේ ලස්සන ඇග පසග වර්ණනා කරලානෙ 🤭🤭🤣🤣🤣
@@cl3dd මටනම් ගැණු පිරිමි කියලා බේදයක් නෑ ඔක්කොම ඇගවල් එකයි, අපේ හිතේ තමයි ප්‍රස්නේ තියෙන්නේ, අපේ හිතේ ආසාව තියන තාක් මේ ඇගවල් ලස්සනයි තමයි.
@@cl3ddඒ බන් ගෑනුන්ව රවට්ට ගන්න😂😂
හැබැයි ඉතින් මෙහෙමයි කොච්චර පිරිමියා හොඳ වුනත් ලස්සන වුනත් ගැහැණු කොච්චර කැත වුනත් ගැහැණුන්ගෙ ලොකු කම නම් ආයිත් වෙනසක් නෑ සියලු ගැහැණු සත්වයන්ගේ වෙනසක් නැත
ඒක ඉතිං සත්තු අතරත් තියෙනවා. නටන හැම මොනරටම සෙබඩ කැමති වෙන්නේ නෑ😂😂
අඩෝ 😂
Metana yanne koheda ahapuwaama malle pol wagee uttare.😂
හෙන ගහන ඇත්ත 😂😂
සහතික ඇත්ත..😂
පිරිමින් , කාන්තාවන් අතර ලස්සනම කෙනා බුදුරජාණන් වහන්සේ තමයි. ඇත්තටම සිදුහත් කුමරු තරම් යශෝධරා වත් ලස්සන නෑ... කාන්තාවෝ ලස්සන නැති නිසා තමයි ඒ අය එක එක දේ කරලා ලස්සන වෙන්න දඟලන්නෙ. මාත් හැමදාම හැමතැනදීම කියන්නේ පිරිමි තමා ලස්සනම කියලා...
@@greenlazer2607 oya dakkada 🙄
Mama nam siduhath kumaruwath budu hamuduruwowath dakala na.. aththatama lassanai da..
ලක්ඛණ සූත්‍රය කියවලා බලන්න
@@Akalanka003 ...ඈ දැක්කෙ නැත්තං ඉතිං මං කොහොමද කියන්නෙ 🤔
@@kavishkamadhuranga4635 ane bn matath dan mokak hari liyanna puluwan anagathe un piligannawada
මාපෝගෝ සිංහයෝ ගැන video එකක් ඕනි 😊❤️
මෙහෙම දෙකුත් තියෙනවා ඔය කියන විදිහට ඉස්සර කාලේ වැඩි පුර දඩයම් කරපු අයට ගැහැණු ආකර්ශනය උනා කියලා දැන් කාලේ එක සල්ලි මත තියෙන්නෙ කියලා එතකොට ඉස්සර කාලේ තව පරම් පරා ගනකට හරියන්න දඩයම් කරලා තියන්න බැහැනේ හැබැයි ටෙක්නික් එක උගන්නන්න පුළුවන් එත් සල්ලි පරම් පරා ගානකට දෙන්න පුළුවන් එතකොට එ කාලේ තමන්ගෙ හැකියාවෙන් දඩයම් කරපු පිරිමියාට කැමති උනාට දැන් කාලේ තමන් ගෙ මහන්සියෙන් සල්ලි හම්බ කරන එකයි පරම් පරා වලින් සල්ලි හම්බෙන අයයි අතර ඔයා කියන විදිහට වෙන්න ඕනේ නියම පිරිමියාට තැනක් නැ සල්ලි වලටනේ තැන
අඩෙයි. මම හිතුවෙ අපි කෙල්ල පස්සෙ යන්න ඕන කියල😂😂😂
ද්න්න කෙල්ලො ඔක්කෝටම මේක පෙන්නන ඕන
මම හිතාගෙන හිටිය කාරණය ඔබ ස්ථර කලා
ඇත්ත/ හැබැයි පිරිමියා ලස්සන වෙන්නේ මාංශ පේශී වලින්ම නෙමෙයි.
ගොඩක් අර රංචුවේ එලියට ගිය උන් තමයි මිනිස් ලෝකයේ ජිම් එක ජීවිතේ කරගන්නේ. උන් හිතන්නේ ලස්සනට ඇඟ හැදුවොත් ගෑනු කැමතියි කියලා.
හැබැයි ඇඟ ලස්සන වුනාට වැඩක් නෑ.
ලස්සන
සම්පත්
ශක්තිය
මේ සියල්ල තමයි පිරිමි ආකර්ශනය කියන්නේ.
Video එක නම් මාරයි මචං ❤❤❤
සිරාවටම ගොඩක් උන් බූටක් කාපු ගමන් ජිම් යනවා ඇඟ හදන් කෙල්ලෙක්ව දාගන්න හරි කලිං කෙල්ලව ජෙලස් කරන්න. ඒත් ඇත්තම කතාව තමයි උන් FAIL MALES ලා. 😂😂
අර වඳුරු රංචුවේ තේරිච්ච පිරිමි තමයි.
සමහරු බයික් අරන් රඟනවා.
මම දැක්කා ලඟදි helmet එක්ක දාගෙන එකෙක් ගෑනු ලඟට යනවා.
ඒ තමයි අර තේරිච්ච පිරිමි. උන්ට ගෑනු කැමති නෑ.
නියම පිරිමියා එයාට තියෙන resources වැඩි කරගන්න තමයි බලන්නේ. ඒක තමයි එයාගේ ආකර්ශනය.
@@Oscarmaniac exactly 💯
රංචුවේ එළියට ගියා කියන එකෙන් අදහස් කරේ "ජිම් යන අය socialize නෑ , උංට යාළුවෝ නෑ" ඒ වගේ දෙයක්ද ?
@@Aqualeads_lk ow bn 😂😂
කව්ද අනේ අනික් අයට ඇඟ පෙන්නන්න ජිම් යන්නේ. තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ඇඟ හදන අය ඕන තරම් ඉන්නවා. දන්නේ නැත්තං කට වහන් ඉන්න
පිරිමි මෙතරම් සුන්දර සත්වයෙක් නම් ඇයි මේ තරම් කාන්තාවන් ට අපරාධ?
ගෘහස්ථ හිංසනය,අපයොජන, කෲරත්වය, ලොව පුරා රටවල් වල කාන්තාවන් ට මුහුණ දීමට සිදු වී තිබේ.මෑතකදී ලංකාවේ සහ ඉන්දියාවේ ත් එසෙමය.
පිරිමියා ගෙ සුන්දරත්වය තුළ කාන්තාව ට ගෞරවය, ආරක්ෂාව,ට ඉඩ ලැබේ නම් කොපමණ අගනෙද?
පිරිමි විතරක් නෙවෙයි බන් ගෑනුත් අපරාද කරනව..ඒ වගේම ගෑනුත් දැනගන්න ඕන ගව්රවය රැකගෙන ජීවත්වෙන්න..ඒ ඔක්කොටම වඩා කර්මය ශක්තිමත්..
@@dulangijayasinghe3125 Gaurawa kirima ස්ත්‍රී පුරුෂ භාවය අනුව නෙමෙයි theeranaya wenne. Hasirima aniwai. Therum ganna. Sthree duahana karana aya pirimi nemei. Untanam yanna apayak na. Anika ganu aya weradi karanne nadda. Adumakwath hariyata adinne na. Kantha nidahasa kiyala ekak allagena ekata muwa wela kochchara nam weradi karanawada. Godak aya hithan inne pirima aya hena joliye innawa kiyala. Ki deneknam ude idan re wenakan hamba karala ewa thamange pawulata looba nathuwa wiyadam karanawada. Pirimi aya Karana hoda dewal kauruth dakinne na. Ganu ayawa promote Kara Kara kavi liyana un thamai inne Dan.
Anika kochchara nam ganu aya pirimi ayata apahasa karanawada. Ara bankuwe weda karana ganu kenek( thabili paata sariyak adagaththa) banne pirimiyekta kunuharapen. Mathaka athi kiyala hithanawa. Eka news walath pennuwa.
ලස්සන ලස්සනම වීඩියෝවක් නියමයි සිංහල පීඩියා
බලන් ගියාම "ආදරය" කියලා දෙයක් නැ කියලා තේරෙනවා. අපි මේ ආදරය හොයනවා😂
සිරාවටම මේක තමයි මේකෙන් ගන්න පුලුවන් හොදම අදහස .😊
Me kathawa attha. Mama me sambanda godak durata karunu igena gena thiyenawa. Me sambanda research ehemath karala thiyenawa.
මේ කතාව ඇත්තක්.👍
ගැම්මක් තමයි ....
ලස්සන යි වගේම වැදගත් ❤
ගැම්මක් ආ………❤️✨💪
සුපිරිම කතාවක්....💙💙🫂
10:40 මේ කතාව නම් ඇත්ත තමයි ❤ මාත් ඒක නම් පිලිගන්නවා
ඔයාගේ video නම් මාරම වටිනවා ❤ හැමදාම කරන්න සුභ පතනවා good luck
@@DulanAnuruddha 🥰❤️
ඇයි අයියෙ එතකොට අර කොරියාවෙ සමනල්ලු 7 දෙනාට කෙල්ලො කැමති. උන්ගෙ මොන පිරිමි ගතිද 👍
IT'S NOT THE BEAUTY ,BUT THE SMARTNESS OF THE MAN
පිරිමි ලස්සන
Thanks for your work. I realize that man's Importance & social interactions very well...
කෙටියෙන්ම කිව්වොත් Excellent 👏❤🙏
Atha thami...❤
😂දැන්නන් ලොකේ පිරිමියාගෙ තියන එකම ශක්තිය සල්ලි තමා ඇගේ හයියෙන් ගේමක් ගහන සීන් එක දැන් සමාජයේ වැඩක් ගන්න බෑ😂
වැරදියි හුකන්න පුළුවන් වෙන්නත් ඕන හොදට
Hah hah බඹසර රකින කොල්ලොත් තඅ ඉන්නවා 😏 හින්දු බෞද්ධ ආගම් දෙකේ@@New-di1kn
@@New-di1kn 😂
@@New-di1kn 😂😂
e unata ithin ehema pirimi higanniyo set krgnneth na 😂😂
නියමයි
ඔයාලත් ලස්සනයි. මාත් ලස්සනයි. Sinhala pedia ත් ලස්සනයි😂
අද වීඩියෝ එක තමා හොදම. මේකනම් ශෙයාර් කරන්නම වෙනවා
අනෙ මාත් ගොඩක් වෙලාවට ප්‍රර්ථනා කරන්නේ ඊලග ආත්මේ පිරිමි ආත්මයක් වෙන්න කියලා..කරපු පව් ගෙවිලා...😔😔😔
ඔයාට පිස්සුද? ඔයා කරපු පවක් නැහැ. පංච ඉන්ද්‍රියන් ඕනවට වඩා පිනවීම නිසා තමයි කාන්තා උත්පත්තියක් ලබන්නේ. ඔච්චරටම පිරිමි භවයකට ආස නම් කරන හැම පිනකින්ම මම පිරිමියෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරන්න. හැබැයි ඒක මුළු හදවතින්ම වෙන්න ඕනේ. හැමදේටම හේතුව උපාදානය. ඒ කියන්නේ අල්ලා ගැනීමේ ස්වභාවය
@@ishankasamarathunge5822 හ්ම්ම්...☺️🙏
pin karanna
පුඤ්ඤ පාප පහිනස්ස
නැවත භවයකට යන්න සිතන්න එපා කියු බුදු හිමි තම අවසන් බුද්ධ වචනය ලෙස අප්‍රමාද වැන්නැයි දෙසුවේපිරිමින්ට පමණක් නො වේ.මොකද බුදු වන්නෙ හිතක්. භිතකට ගැණු පිරිමි හේදයක් නෑ. සියලු දෙනා තමා විසින්ම කෙලෙස් නැති කර ගත යුතුයි හෙවත් සම්මා සම්බුද්ධ විය යුතුමය.එය ඕනෑකම ඇති ,ඇග කාන්තා වු හිතකට කළ හැක. කාන්තාවට බුදු වෙන්න බෑ කීවේ ඔවුන් කෙරභි දැඩි වෛරයෙන් පසු වූ බමුණන්ය.තවත් බමුණු මතයක් තමයිකාන්තාවට පැවිද්ද දුන් නිසා ශාසකය පිරිහුනා කියන එන .දේවදතත හාමුදුරු වො නේද එදා සෘජුවම මිථ්‍යාව වැපුරුවෙ .දානුත් බොහෝ දුරට.ඒක සිදුවෙනව. ගැහැණු පිරිමි බව නෙවෙයි වරද දමනය නොකළ සිතුවිලියි.බුදුවරු කිසිදිනක කිසිදු මිනිස් රුවකට ගරහා නැත. ගැහැණු පිරිමිඇතැම් පහත් ගති සිතිවිලියි පහතට දැම්මේ.සිතක් ඇති ප්‍ර ඤාවතුන් සැමට මග විවර කර ගත හැකි බව දේශනා කරමින් එකම තලයක තබා ඇත. බමුණු මතධාරින් කාන්තාව පහත් කරන්නට ගොස් කාන්තා හවයක් ලබා ගන්නවා
සාපේක්ශව ගැහැණු ලස්සන ප්‍රමානය වඩියි..හැබැයි ලස්සන එක පිරිමියෙක් ඉන්නවා උ ඔය ගෑනු ඔක්කොමටම වඩා අකර්ශනීයයි..
සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත
Sad
ලස්සනයි video එක ❤❤
මේ කියන විදිහට නියම පිරිමි විදියට ඉන්නෙ සුලුදෙනයි .අනිත් ඔක්කොම ගැහැනුන්ට අන්තයි.😂
පව් දුක හිතිල..ගෑනුන්ට වඩා පිරිමි ලස්සනයි කිව්වම😂😂
2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.
Because they don't know how to
Sira කතාව 😊
සුපිරියක්
අදත් විඩීයෝ ඒක ලස්සනයි ❤❤🎉
video එක හම්බුනා . දැන් ඉතින් සද්දෙට දාන්න තියෙන්නෙ ❤😌
supiri bro
Very nice 👍
Short ටිකක් ඕන 🌝💗
True❤️
මම ඕක ගැන කලින් video එකක දැම්මා විතරයි ❤
Sathika athha❤❤😊
supiri .Hamadama videos balanawo.Thawa ekak enakan balan inne
❤️❤️
niyama video ekak aiye
Akane❤ganu makeup 💄
@@priyangikadilrukshia2168 ඔයා ලස්සණයි 🥰
ආයෙ මුහුද ගැනයි අභ්යාවකාශය ගැනයි අලුතින් වීඩීයො ටිකක් දාන්නකෝ❤
Meka video ekak balanne nathuwa ninda yanne na wage hamadama balanwa balapu ekak hari ❤❤❤
❤❤
පිරිමි තමයි හොදටම කලේ😅
Ow❤
නැතුව
කොල්ලොන්ගෙ කොන්ඩෙ නැතුවත් ලස්සනයි එත් කෙල්ලො එම නෑ
👍👍
වටිනාකම ඉහළින්ම
කැතයි කියලා කොන් කරන්න එපා බන්.අපි තෝරගෙන කැත වුනා නෙමේනෙ😅
Please note that ; " No Feminists were harmed in this video "
මනුසතාගෙ නම් එක පැත්තක් ගන්න බෑ ලස්සනයි කියන එක
ඔව් තිරිසන් ලෝකයයි මනුස්ස ලෝකයයි කියන්නෙ දෙකක්❤
@@Sandhuni_Hansikaනෑ
@@Sandhuni_Hansika නෑ සමානකම් ඕන තරම් තියෙනව
@@Sandhuni_Hansika ලස්සන කියන්නෙත් සාපේක්ෂ දෙයක්..හැම කාන්තාවම ලස්සනත් නැ හැම පිරිමියම ලස්සනත් නැ..♥️😊කවුරු කොහොම ලස්සන වෙන්නෙත් අනික් විරුද්ධ පාර්ශවේ ආකර්ෂණය උදෙසා🤓.