Tissa Jananayake සර්ගේ පන්තිය අන්තිම දවසේ Viraj Bathiya සජීවිව ගයපු රාවණ තේමා ගීතය
HTML-код
- Опубликовано: 27 янв 2025
- රාවණ Teledrama එකේ තේමා ගීතය ඇහුවම මම හෙවුවා ඒක කියන ගායකයා. මොකද ඒක සුවිශේෂි හඩක්. අපේ කම පිරුණු අපේ හඩක්. ඒ විරාජ් භාතිය.අපේ 2019 නුගේගොඩ පන්තිය අවසාන දවසේ සිදුකල ගායනය.
දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේෂර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ .....
රාවණ ......
කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු..
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු..
විරිය මන රැදුනු ගඟන ජය ගැණුනු..
ධර්ම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු..
රාවණ....
මේරු මහ ඉඳුඛීල පරයන
රජත දාවිඳු පඨවි පනනල
ධාරු සජ්ජිත කුලූණු ගුණබල
දියත දුලකල නිරිඳු රාවණ....
රාවණ..
රාවණ..
Subscribe Viraj Bathiya Via: / @virajbathiya
Follow Virajbathiya on Facebook : www.facebook.c...
©Tissa Jananayake - All Rights Reserved ®
ම්‍රෙ සිංදුව හැමදාම දෙරනේ රාවණා බලද්දී ඇහුවාට අදයි ගායකයා දන්නේ .....ඔබට ජය.....සර්ට බුදු සරනයි ..අද exam ලියන හැමෝටම ජය වේවා ..........
nanda Na විරාජ් භාතිය දෙරන ඩ්‍රීම්ස්ටා අම්මාපාරෙන් ආව කොල්ලෙක්
@@nimanthasrimal
👍👍 ඇත්තටම මම අදයි දන්නේ .thanks .
@DulaVerse dennek.kiyanawa song eks
Anika purna sachintha
Dream star eken eysth awe
Mamath ahemae
මේ වෙලාවේ මේ රටට අවශ්‍යම හඬක් නඟන ගුරුවරයෙක් . තරැණ දරැවන්ගේ ඔළුගෙඩි ටික හදන එකට ඔබතුමාට පිං. තෙරැවන් සරණයි !!! සර් .
ඇතටම සර් ඔබතුමාට මේඉගැන්වීමේ හැකිවිමේ පෙර සසරේ කරපු පින්කුසලයක
මේ රාවනා සිංදුව ඇහෙනකොට මුලු ඇගේම රොම කෙලින් වෙලා මුලු සරිරම හිරිගඩු පිපුනා රාවනා නිරිදුනි නැවත වඩිනු මැනවි අපේ දේශයට 🙏🙏🙏🙏
swarnalatha lankesara eththatama ow
කලවම් ලේ නැති නියම යක්ඛයෙක්
Aththa ❤❤
තෙරුවන් සරණයි විරාජ් භාතිය මගෙ සහෝදරයා,දිගාසිරි වේවා දෙපළටම
මාස තුනයි..විඩියෝ 18යි..100k සබ්ස්ක්‍රයිබස්ලා...බුදු සරණයි සර්
Ammo eka
Api sirwa sub karaddi subscriptions 2k wage thibbe....aadambarai ape sir gana...❤👌
@@sandunipevinya594 ado aira bn
@@max221b4 😂😃😃😃😇😇😇
@@sandunipevinya594 maath
රාවනා යලි වඩිනු මැන මේ කාලය ඔබේ...☝👌😘💕
ආදරෙයි මයේ දෙයියෝ ...😘
විරාජ් දෙරණින් ආවෙ මාර voice එකක් මෙයාගෙ තියනවා කැබිලිත්ත දේවලය ගැන කියන සිංදුවක් ඒක ලස්සනයි
ආඩම්බරයක් විරාජ් අයියෙ,අපේ ගමේ අම්පාරෙ ආඩම්බරයක් මට
Ow
අම්බෝ බං කැබිලිත්ත song eka ftta bn.....අම්පාරේ කොල්ලෙක්....ඩ්‍රීම් ස්ටාර් කොල්ලෙක්
තිස්ස ජනනායක සර් නිහතමානී හරිම සුන්දර ඕනම කෙනෙකුගේ හදවතට කථා කිරීමට දක්ෂ කෙනෙක්. ඒකයි මේ සර් මේ තරම් අපි කාගෙත් හිත් වශී කරගන්නෙ.බුදු සරණයි.
අපේ රාවන රජතුමා.. බුදුසරණයි
සර්
සර්ගෙ ඒ හිනාව දැක්කත් සැපයි.❤
සර්ගේ සිංදුවකුත් තිබ්බ නම් ඇත්තටම ශෝක්.නලුවෙක් වගේම තමා..රෑපේ දැක්කත් ඇස් වලට ප්‍රියයි..🙏
Nishi Manamperi mooda katha kiyanna epaaaa
Nishi Manamperi sir kiyanne desakayek naluwo wenna onanam ehema wenna thibuna 💫💫hoda adahas wakata api garukaranawa 🌹🌹🌹🌹🌹🌹🌹thank reply me 🌺🌺🌺 shina lokayak dennam epaa
@@nihalchandrasiri1137 comment akak dakala sathutuwenna barinam paduwe inna pluwan.deshakayek kiyala oya kiyanna kalin mata trenwa..a kiyanne deshayakeyek una kiyalakawdwat sinduwak mumunna barida.ehnam sindu kiyana aya gennanna hodat nanr
@@nihalchandrasiri1137 Plz uncle.paduwe inna...mata hanamiti adahas na.man kiwwe mta hithuna de.wadayak wenna epa
Nishi Manamperi ai kenthi ganne comment ekak kiyawala sathutu wenna puluwan adahas prakasa karanna puluwan needa baninna onanam 009660572504947 imo evilla baninna 🦴🦴🦴🦴🦴🔪🔪🔪🔪🔪🧨💣🧨💣🧨
දවසින් දවස සර්ගෙ නිහතමානීත්වය දකිද්දි හිතට හරි පුදුම සතුටක් අවංකවම අපේ හිත් වලටත් දැනෙනවා... අපි සර්ව දන්නේ RUclips එකෙන් උනාට මේ වීඩියෝස් වලින් අපි ඉගෙන ගත්තු දේත් බොහොමයි. ඔබ වැනි පුතෙකු අප රටට දායාද කල මවු පියන්‍ට ගොඩක් පින්... තෙරුවන් සරණයි... ඔබතුමාට දීර්ඝායු වේවා....
ගායකයාගේ ගායනය සුපිරියි.මම හරිම ආසම ගීතයක් .
සේනානායක වේරලියද්ද මහතාගේ කටහඬට සමාන හඩක්.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .
ලස්සන මිනිසුන් එකතුවුනාම විතරයි සැබෑ අලෝකය විහිදෙන්නේ ...❤❤❤
මම sir ගේ class ගිහින් නෑ,A/L කලේ 2000. ඒ උනාට sir ආපහු අපිට class යන්න ආසා හිතෙනවා මෙවා දැක්කාම. මේ වගෙ sir ලා ලංකාවේ ඉනනවා දැක්කාම හරිම සතුටුයි. Sir අපිව දැන් පිස්සු වට්ටලා තියෙන්නෙ. Viedo ekak upload කරනකම් බලන් ඉන්නෙ. පොලවෙ පය ගහලා ඉන්න සුපිරි මනුෂ්‍යත්වයක් තියෙන sir කෙනෙක් .
කොටින්ම කියනවනම් .... යකෙක් (දෙවියෙක් කියලා කියන්න ඔනි, එහෙම කිව්වාම අර ගැම්ම එන්නෙ නෑ එකයි )
Sir කරන්නේ class එකක් විතරක් නෙවෙ , ලොකු සාමජ් සේවයක්.
තෙරුවන් සරනයි. Sir ට.
වැදෙන්නම dunna. ලස්සනයි . amma kenek vana mata හිතුණා ඔබතුමා mage පවුලේ kenek වුණානම් kiyala. E tharam aadarei. පුතේ .
👍👌💪
gams
උගත් බුද්ධිමත් ගුරු පියාණනි ඔබේ කැපවීමට මගේ ආශිර්වාදය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා බුදුසරණයි සර්ට
විරාජ්ගේ කටහඩ හරි ප්‍රබලයි..ජය වේවා මල්ලි.. තෙරුවන් සරණයි
හරිම අපූරු ජවයක් සහිත කටහඬක් ඇති ගායකයෙක්! රාමායණය කතා පොත කියවන කොට මට අවුරුදු 16 යි. ඒ කාලය වන විටත් ඒම පොත් දකින්න වැඩිය ලැබුනේ නැහැ. විජයබා කොල්ලය වැනි අපුරු පොත් මට ලබා දුන්නේ විශ්‍රාමික ගුරු යුවලක්. ඒ දා රාමායණය කතාවක් උනාද අද මට ඵය කතාවක් තුල සැගවී ගිය කතාවක මහා විද්‍යාවක්, දර්ශනයක් සහ ආශ්චර්යමත් අතීත සබඳතා ගැන පෙන්වා දෙනවා. අද දරුවන්ව ඒගැන දැනුවත් කරන ගීතගායනා කල ගායක මහතා සහ ඔබතුමා සමාජ මෙහෙවරක් ඉටු කරනවා.
Sirge class යන්න labunu අය ගොඩක් lucky.sirge classes මතුගම හරි කලුතර හරි තියෙනවා නම් මම අනිවාර්යයෙන් එනවා.මොකද sir උගන්වන ක්‍රමයට අපි හරි ආසයි.මානසික සහනයක් ලබා දෙනවා.අද ඒ වගේ ගුරුවරුන් අඩුයි sir.sir ට ජය!!
මේ කරන ලමා උපකාරයට , සර්ට තෙරැවන් සරණයි! සියලු දෙවි පිහිටයි!
ඇග හිරිවැටිලා යනවා ඒක අහනකොට, එහෙම උන් ඒවුන් මේකට ලයික් කරපල්ලා 🙋🙋🙋🙋
ඇත්තටම තිස්ස ගුරු පියාණන්ට ගොඩක් පිං mama dan මාසයක් විතරයි ඉඳලා දවස ගෙවන්නේ ඔබ තුමාගේ මේ Dashana සමඟ හදවතට ලොකු සහනයක් සතුටක් ..වගේම මනසටත් පුදුම සැනසීක දැනෙනවා ...අයත් පාසල් යන්න හිතෙනවා ...සිංගප්පූරුව මගේ වැඩ කටයුතු වලට ඔබ තුමා ලොකු සහනයක් ...ඇත්තටම ඔබ තුමාගේ ඉගන ගන්න ළමයින් හරිම වාසනාවන්තයෝ 💖💖💖🌹🌹🌹🌹 තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායු වේවා 🙏
Siresaddrmua
රාවණ රජු තමා මගේ දෙවෙනි වීරයා ❤️ ලස්සනයි අයියේ ඔයාගේ කටහඩ 😍 සිංදුව අහද්දි ඇග හිරිවැටෙනවා 🇱🇰 වාදනයත් සුපිරි 👌 තෙරුන් සරණයි හැමෝටම ☸️
නියමයිනේ පුතේ ඔයාට දළදා සමිඳු පිහිටයි !!!!!!!!!!!!!!api asawen බලපු nattiyk.රාවණා
තිස්ස ජනනායක කියන්නේ අපේ දේශයේ පිනට පහලවූ ගුරු උතුමෙක්.. බුදුසරනයි දීර්ඝායුවේවා.
ඉදිරියටත් අපේ නංගිලා මල්ලිලාට හෙට දවසක් උදාකරගන්න නුවන පාදන්න සර්ට තෙරැවන් සරන ලැබේවා.
ලක්ෂයට සුභ පැතුම් සර්..❤️
නියමයි සර් අධ්‍යාපනයයි ජාතිකත්වයි සෞන්දර්ය සදාචාරය ඔක්කම දෙන එකම පංතිය ජය ශ්‍රී
Video එක බලන්න කලින් like දැම්ම අය ඉන්නවද???🤟❤️❤️❤️
Video එක බලන්න කලින් dislike දැම්ම
Oo
Chaturanga Adikari උබ dislike දැම්ම කියලා අපිට පාන්ද....
Chaturanga Adikari ඉතිං. අපිට හාල්ද. &$@¥#% තො...
@@manujayaperamuna8811 hahahaha
කටහඩේ තියන ගැම්ම කොහොමද රාවනාගෙ චරිතෙ කටහඩින් මතු කරනවා බුදු සරනයි
ලංකාවේ ලමුන්ගේ A/L කාලේ සිටම අපේ කම දේශියත්වය ගොඩනගන්න වෙහෙසෙන සර් කෙනෙක් දුටුවෙමි . කුණුහරප දෙපැත්ත කැපෙන වචන කීමේ කලාවෙන් ඔබ්බට ගොස් මේ රටේ අපේ කම ලමුන්ගේ මනසට දීමට වෙහෙසීම ඇත්තටම වටිනා ක්‍රියාවක්. මන් Bio කරලත් නෑ. ඒත් වීඩියෝ බලනවා සර්ගේ. 100k සබ්ස්ක්‍රයිබස්ලා...බුදු සරණයි සර්
හරිම ලස්සනයි සර්ට ස්තුති බුදු සරණයි ජය වේවා
මේ කට හඬ කාගේදෝ කියා නාට්‍ය බලන වෙලාවට සිතුනත් අද තමයි දැක්කේ, ඉතාම සතුටුයි රාවණා නාට්‍ය ට ගැලපෙනම හඬක් 👍 ඒත් අපේ රටේ මෙවැනි වටිනා කලාකරුවන්ට හොඳ අනාගතයක් තිබේදෝ 😩 කටුක බාදාවලින් තොරව ඉදිරියටම යන්න් ධහිරිය සක්තිය ලැබෙවා.සොදුරු ගුරුතුමනි ඔබතුමාට අනේක වාරයක් ඉස්තුතියි🙏
Purna sachintha anith kena .dennma kiynne me song eka
ඉස්තුතියි ඔබට👍
මම උ/පෙළ කලා විශය හදාරපු කෙනෙක්. 2006 අවුරුද්දේ.අද හිතෙනවා සර් ලග ඉගෙනගන්න තිබුනානම් කියලා.ඒකත් විශයකට වඩා මනුස්සකම.තෙරුවන් සරනයි සර්🙏
සුපිරි හඩක් තියෙන්නෙ,, බුදුසරණයි ,, අපේ සර්ටත් නිදුක් නිරෝගි සුවය පතවන,, හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා , බුදුසරණයි
Dear sir,I am not a student , or school child but i watched u r all of programs.and i can learn lots good things to my life, so bless you again and again.
ඇත්තටම මම ගොඩක් අසම sinduwak රාවණා එකේ ඔබට සුබ අනාගතයක් පුතේ තෙරුවන් සරණයි ස්ර්ටත් බුදු සරණයි
Wowe super kiyanna maywatai .sir niyamai superr well done. Kiyanna wachana madi God bless you.
ආසාවෙන් බලපු කතාවේ තේමා ගීතය..අාසාවෙන් ඇහුවට ගායකයා දැක්කේ අදයි....අපූරැ කට හඬක් තියෙන්නේ..ඔබටත් සර්ටත් සියළුදෙනාටත් තෙරැවන් සරණයි
අපේ අභිමානය👌💪👌
රවණා දැයක් නිර්මාණයට
අපි පෙමුක වෙමු...🤗🤗🤗
Niyami viraj aiya... i am proud of u. music group malinda aiya, amith malli , wish your all the best ....❤
🙏sir බුදුසරණයි.. නිහතමානී චරිතයක්.. දරුවන්ට දෙන්න තියන දේ මුලූ හදවතින්ම දෙන ගුරුතුමා.... ගුරු මුස්ටිය . හංගලා නෑ. මේ දේ තමයි ජාතිය වෙනුවෙන් කැපවීම. ... sir දකින්න ඇති පසු ගිය දිනක. හොරණ ඉස්කෝලේ. ගුරුවරයෙක්.. දුප්පත් අසරණ දරුවෙකුට කරපු දේ.. කලිසම ඉරලා ගහල. ගෙදර යැව්වා. .. වැඩිහිටි අපිටත් මේ පාඩම් බොහොම වැදගත්. BS..
තිස්ස මහතාණෙනි ඔබනම් බොහොමත්ම වැදගත් පුද්ගලයෙක්. හරිම සන්තෝසයි ඔබගේ එකිනෙකට වෙනස් මෙම වටිනා වීඩියෝ වල හරය කැමැත්තෙන්ම නරඹනවා සේම දන්න හැමෝටමත් කියනව බලන්න වටහාගන්න ප්‍රයෝජනවත් දෙයක් ගන්න කියල. ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයයි ඔබතුමාට .
Sirටතව තවත් ශක්තිය ධෛර්යය ලැබෙි්වා ඉදිරියට යන්න තෙරැවන් සරනයි රාවනා ඇග හිරිවැටෙනව ඒ සිංදුව අහනකොට අභිමානයක මං සලකුණු thank s
Tv eke yana song ekata vada lassanata meke kiyanwa 😍😍😍
Godak kaalekin lassana voice ekak ahune.great voice.great teacher in sri lanka.dennatama jayen jaya.
මම ජුනි මාසෙ තමය් බැලුවෙ මුලින්ම . එතකොට තිබ්බෙ සබ් 10000 යි😊 මෙ තරම් කෙටි කලෙකින් සබ් 90000 ක්. අවා.ඉක්මනින් මිලියනයත් පන්නන්න පුලුවන් වේවා❤️❤️❤️
Viraj oyage nejathamane kama saha pedeyauththan pedeme gunaya tharuneye setena oba vennekugegem me athmarathayen pire sabajaye dulaba dasunak.u are great persan .and Sir Jananayaka u are the wonderful teacher .thamks for chanal .
සර් අපි සර් ගේ විඩියෝස් බලනවා හරිම ආසාවෙන් සර්ට පින් ගොඩක් දිර්ඝායු වේවා දළදා සමිධුගේ පිටිය සැමදා අපි සර්ට ආදරෙයි ගොඩක් ගොඩක් 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
Me dawasa gan nm aththatam kiynna wachana sir.....soduru kalayak nima karapu e dawase api okkom hitiye godak dukin....eth e duka athareth wenda wagem ape hinawa clz eka purawatama thiya gaththa....godak thank you sir.....sirta godak pin......
Aththatama sir oba guruwarayekuta eha giya minisathkamen ihala jivitha maga penwannek...godak sthuthi sir
ජයෙන් ජය රාවනා රජුට ජවය උුන් එ හඩට..ජය ශිු මගෙ රාවන දේශයට..
Viraj aiya jaya wewa... ❤️ sebevinma ohu athi daksha gayakaye..apith ekka janakalawe ekta hitpu kenek
රටේ පිනට පහල උන අපේ සර්
තෙරුවන් සරනයි ඔබට
Thank you.v. much dear sir when we was studying. We don't.get like you teacher but we are not.worring.facing.to our family life the new generations there are much lucky to.get this lesson all the time budusarani
ලක්සෙ ගහන්න ඇති මාස 3න්..චැනල් එක සුපිරි
Ape gurupiyanantah obatath jayama wewaa ... theruwan sarani
ඔය සිංදුව අහද්දි ඇග හිරිවැටෙනවා.
Good.
subscribe 100k වෙනකම් බලන් හිටිය අය කෝ බලන්න 😊💚💜♥️
නියමයි සර්.. දිගටම වීඩියෝ දාන්න
බුදුසරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ගුරු පියාණනි 🙏
හරිම ලස්සනයි ..බුදු සරනයි
Matath sirgen igena ganna labunanm.deerghayu wewa!niduk wea!wasana wewa!..guru piyanani..
Mama ගොඩක් ආසාවෙන් බලන්න sinduwak ...mage agen Hirugadu pipanawa එක ahaddi 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
රාවණ ape දේශයේ අභිමානවත් රජු
දරුවන්ට ජීවිතය කියාදෙන අපේ කාලයේ ආදරනීය ගුරුදෙවියනි.. ඔබට දීර්ඝායු.. තෙරුවන් සරණයි සර්..
ව්රාජ් අැත්තටම හොද ගායනයක් වගේම අාදර්ශමත් ඔබගේ ගායනය ව්ශිශ්ටයි 👏👏👏👏❤❤❤
Budu saranai sir. We love you verry much. Thrivida rathnayema pihitai.🙏🙏🙏🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝
අම්මෝ 💪👉❤️🔥පපුවටම දැනුණා 💪
බුදු සරනයි ඔබ තුමා ට
ගොඩාක් pin ගුරුතුමන් ඔබට
Godak pin sir,lassanata uganwanawata.
මට ඒක ඇහෙද්දි මොකද්ද වෙනවා හරියට ඇගෙ මයිල් කෙලින් වෙනවා වගේ මාර ගැම්මක් එනවා 👊 හැබැයි කලවම් ජානවලට මෙ ගැම්ම එන්නෑ උන් තමා අර පිළිම ගිණි තියන්නෙ
Wowvසර්...බුදුසරනයි ..❤️
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏 බුදුසරනයි ඔබතුමාට
හරිම ආදරනීයයි සර්. අපේ කාළේ සර් හිටියේ නැති එක ගැන දුකයි ඒත් අපේ නව පරපුරට වටිනා ගුරු පියානන් කෙනකු ලැබීම මුලු රටේම වාසනාවක්.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබී අපේ රටේ දරු පර්පුරවල් ලක්ෂ ගානකට වඩා වැඩියෙන් ජීවිත වල ආලෝකය උපදවා මේ රටට ජාතියට ආගමට අපේ උරුමයන් ට කැක්කුමක් ..... ප්‍රෞඩත්වය ක් ........අභිමානයක් ඇති කරන්නට දිරිය ශක්තිය ලැබේවා !
Great... ravana ... This is our hero..thank you for giving a chance to viral to sing this song in the class...siyalu denata jayawewa
මමත් U Tube එකෙන් තමයි Sir ගෙ වීඩියෝ මුලින් ම දැක්කෙ අහම්බෙන් .දැන් පුරුද්දක් විදියට බලනව.මටත් මේකෙන් Sir ව මුලින්ම දැක්කාම මිස්ට බීන් මතක් වුනා .ඒ ෂේප් එකට තරමක් සමානයි.නමුදු හොඳ බහුශ්‍රැත යෙක් මානූෂීය ගුණ ඇති.
100k congratulations sir.....
සර්ගෙ විඩියෝ එක දාන කන් මග බලන් ඉන්නෙ අයෙත් පංති පටන් ගත්ත ගමන් විඩියෝ දාන්න අපි මග බලන්ඉන්නවා සර්.. "බුදුසරණයි" 🙏🙏🙏
සර් සුභ පැතුම් ....the best you tube chanel .......100000 subcribers සර් දාපු හැම vedio එකක්ම බැලුවා.......
Puduma hadak . Suba patum Viraj. Teruwan saranai Sir
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට ගුරු පියාණනී🌹
Sir tath godak pin, viraj niyamai, both of you, wow thumbs up
🎶🎶🎶🎶🎶👌👌 තෙරුවන් සරනයි
දීර්ඝායුෂ පතනව
ගුරු පියානෙනි
👌👌✌✌✌✌👌
Unforgettable dy🙈😘❤❤..
ආද්‍යාත්මික සතුටක් දැනෙනව...අපි...අහිංසක දක්ශ ජාතියක් කියල ...
තෙරුවන් සරණයි .....!!!ගුරු පියාණෙනි ...!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯💯💯
තෙරුවන් සරණයි සියලුම දෙනාටම ..
That's great full budusarani one of the best teacher
මම කරේ කොමස්..සර්ගේ වීඩියෝ බැලුවම මට සයන්ස් ඉගෙන ගන්න හිතෙනවා..අනේ ඒ තරම් ලස්සනට පැහැදිලිව සර් විශය කියලා දෙනවා.විශය හිතට කාවද්දනවා.. ක්ලාස් ෆීස්එක ගෙවලා සර්ගේ පංතියට ඇවිත් සයන්ස් ඉගෙන ගන්න හිතෙනවා...සර්ට බුදු සරණයි...හැමදාම මේ වගේ ලස්සනට උගන්නන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕමේ...ඒ වගේම ඉදිරි පරම්පරාවේ නංගිලා මල්ලිලා ගොඩක් සරසවියට රැගෙන යන්න අවශ්‍ය දැනුම ලබලා දෙන්න සර්ට හැකිවෙන්න ඕනේ..ඒ වගේම සර්ට නිදුක් නිරෝගිව ඉන්නට හැකි වෙන්න ඕනේ..තෙරුවන් සරණයි සර්.😊
බුදු සරණයි සර්.යක්කයන්ට ජය.!!!
ඇත්තටම සර් මමවයසක අමිම කෙනෙක්මෙ සර් ගේ වැඩ සටහන් නොවසිල්ලෙන් බලනව මගේ හිත සන්සුන් කරේමෙසර්මෙපුතාටදෙයියන්ගෙමපිහිටයි
ඔන්න සර් 100,731 සබ්ස්ක්‍රයිබ් එක මගෙන් ...ඔබලා දෙන්නට බුදු සරණයි ජයවේවා..
මා ඔයගේ විඩියෝ බලනවා අනාගත පරපුරට වටිනා සම්පත් ඔබ සර් තෙරුවන් සරණයි 👍👍👍👍
Another memoryble experience with viraj bathiya..
Theruwan saranai.digu kalak jiwath wenna ආශිර්වාද karanawa.සර්ගෙ nihathamani kenek.boru lokukam na.🌺🌸🌼
Harima.asawen.sirge.video.balanne.oba.lankawata.Alokayak
Sirtai aiyatai dennatama suba pathanawa.
සර්ගේ හිනාව අදයි හොදට දැනුනේ .. එක ආතල්
ලයිව් පෆෝමන්ස් නම් මෙන්න. 👌👌👌