Can umandawa reply? Yes indeed present place it was a success by hook or crook, I dont know if umandawa can respond to this, Y CANT YOU START AT LEAST ONE IN DISTRICTS AT ONCE, I THINK ENOGHU OF PRESENT PLACE VEDIOS, lets spread , Awaits for answers from chief,,,, cos i have know him
Aththa svamin vahansa apaa rataa daruvo pothatamq pamanak seema wela oba vahanse gath maa kriyava godaaaaaaak vatinavaa oba vahanseta deergayusa labeevaa tharuvan saranai davi pihitai sadu sadu sadu
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤❤❤
Teruwan saranai ape suwaminwahansa mata oba wahanseta kiyanna ona meka mata inna thanak naha idamak podiyata tiyanawa geyak naha kuli wada karagena jewath wenawa oba wahanse mata para penwanna budu saranai kuli gedara inne asanipa nisa operation 4 karala inne
මුලු ලංකීයා සිසුන්ට ඔබ වහන්සේගේ උපදෙස් අවස්සයි❤️🙏
Mee pawkaarayaagee upades Hoda mandabuddikayabta
සීමා මායිම් බිඳ ,වෙනස් ම නව මාවතක ගමන් කරන්න .......
වෙනස්වීම් මැද අරමුණු සාර්ථක කර ගනිමින් ඉදිරියට ම ගමන් කරන්න ........
ස්වභාවධර්මය සමඟ ජීවිතය ගත කරමින් අධ්‍යාත්මය දිනන්නට මෙන්ම ආර්ථික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !!!සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
අපේ හාමුදුරුවනේ අපිට ලොකු ශක්තියක් ඔබ වහන්ගේ දේශනා හරිම ආසයි අහගෙන ඉන්න
❤️❤️❤️❤️❤️❤️රටේ අධ්‍යාපනය තුළ අවුරුදු විස්සක් ළමයින්ට දැනුම ලබා දුන්නත් ඔවුන්ට ජීවත් වෙන විදිය කියල දෙන්න, රුපියලක් හම්බ කරන හැටි කියලා දෙන්න ක්‍රමයක් නැත .ජපානය තායිලන්තය ,කොරියාව වගේ රටවල් වල ළමයින්ට ජීවිතය මුහුණ දෙන්න අවශ්‍ය හැකියාවල් ස්වයං විනය දියුණු කරගන්න. පුහුණුවීමක් ලබාදීම නිසා එම රටවල් දියුනුවට පත් වී ඇත ඔබ වහන්සේගේ මෙම ක්‍රියාත්මක වීම අපේ දරුවන්ට අඩුපාඩුවක්ව පැවති ජීවත් වීමේ මගපෙන්වීම සම්පූර්ණ වන බවක් පෙනේ✅️
ශ්‍රී ලාංකීය සියළුම දරුවෝ මේ උමන්දාවේ සෙවන ලැබේවා 🙏🙏🙏අනාගතේ ගුණ යහපත් සංවේදී ගුණ ගරුක මිනිස්සු න් බිහිවේවා පින් වන්ත ස්වාමින් වහන්සේ මේ උතුම් පින් බිමේ රත්තරන් දරුවෝ වෙනුවෙන් කරන මේ කැපවීම් කරන පින සසරේ නිවනින් ම කෙලවර වේවා දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
ඇත්ත අපේ හාමුදුරුවනේ මොකද ජීවිතය දිනන්නේ මනස අවදි කරන්නේ මේ සංස්කෘතික දේවල් බැහැර කරපු දවසට ඒක තමා දියුණු ව එක පැත්තක් නමුත් අපිට සංස්කෘතික දේවල් අතහරින්න අපහසුයි ඒත්, බුදුන් වහන්සේ කියන්නේ වෙනම පැත්ත ලොකේ දිහා බලපු කෙනෙක් මට ඔබ වහන්සේගේ මේ දේශනයේදි තමා අවදි උනේ මේක ❤️💜️👍
හොදම ජීවිත පාඩම හිමියණි ඔබ වහන්සේගෙන් මම ඉගෙන ගත්තේ .. හැමෝටම එලෙසින්ම වේවා කියලා හදවතින්ම මම ප්‍රාර්ථනය කරනවා ..
නමස්කාර වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උඹ වහන්සේගේ දැක්ම තමා අපේ රට දියුණු කරන්න අවශ්‍ය කරන්නේ ..තෙරුවන්සරණයි
Oyage comment aeka apahu kiyawanna
උඹ
බොහොම අගේයි බොහොම පින් හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා
What a great speech. සෑම දෙනාම අහන්න වටිනා කතවක්.
පුදුම ලස්සන අදහස් ටිකක් මුලු ජාතියම අවදිකරන්න පුලුවන් අදහස් 🙏🙏❤️❤️
*"දීර්ඝ කාලීන ශ්‍රේෂ්ඨ, පරාර්ථකාමි වැඩපිළිවෙළක්" නොනවත්වා කරගෙන යාමට සියළු දෙනාටම ශක්තිය, ධෛර්යය,නිදුක් නීරෝගී භාවය, දීර්ඝායුෂ ලැබේවා*
Jvp, තරුණ පරම්පරාව නොමග යවා රට විනාශ කලා. ඔබ. වහන්සේ, තරුණ පරම්පරාවට. මේ දෙන ආදර්ශ ඉතා උතුම් කටයුත්තක්.
ජයවේවා ජයවේවා. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
උමන්දාව රටටම ආශිර්වාදය ක්.අපිත් මේක පතුරවන්න ඕන රට පුරාම❤️❤️
🤲🤲🤲🇸🇦🙏🙏🙏🇱🇰🌺🌺🌺
💯🖤🖤
Can umandawa reply? Yes indeed present place it was a success by hook or crook,
I dont know if umandawa can respond to this, Y CANT YOU START AT LEAST ONE IN DISTRICTS AT ONCE,
I THINK ENOGHU OF PRESENT PLACE VEDIOS, lets spread ,
Awaits for answers from chief,,,, cos i have know him
ලමයින් ට හොද පැහැදිලි කිරීමක් කලේ.. ස්වාමීන් වහන්ස 🙏🏽 අපිත් කූඩා කල වැස්සට තෙමුනා අදත් වැස්සට කූඩයක් හොයන්නෙ නෑ.. ඉහළම වැඩත් පහළ ම වැඩත් අතර වෙනසක් නෑ..අද දෙමව්පියන් දරුවන් කම්මැලි කරවලා තියෙන්නේ..
P
Pp
P
අපෙ හාමුදුරුවන්ට තව තවත් මෙ වගෙ දෙවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
දරුවනි උත්සාහය උක්දන්ඩ ක් වන්නේ වැලදූපසූවයි මිහිර දැනෙන්නේ ❤️🙏🙏🙏🌾🌾🌾🌾♥️🌻🌹🌻🌹🌻🌹🌻🌹
ජය වේවා තෙරුවන් සරණයි හරිම ලස්සනයි නියමයි චැඩක්
උමංදාවේ යූරියා....වෙනුවට හැදෙන ඇසොල්ලා වගාව බලන්න.
අපේ හාමුදුරුවන්ගෙ මේ සුලු වෙලාවක දෙන දේශනාව උනත් හැදෙන මනුස්සයෙක්ට හැදෙන්න හොඳටම ඇති..! ඔබවහන්සේ ලොකු දෙයක් මේ පොඩි මල්ලිලාට කියා දෙන්නෙ..!
ARA PARE UDGOSHANA KARANA UNUT UMANDAWATA GENNA ONA MEWA BALANNA
Daruwanta dakinna haki lankawe jeewaya ugath ugath hamatama kala haki prayogika danuma wishwaye mawum karu umandawa🙏🙏🙏🙏👍👍👍👍♥️♥️♥️👍
හරිම සතුටුයි දරැවන්ට දැන් තෙරෙනවා අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරනයි
Kuburakatawath nobahapu lamai dan ethin karalama addakeemak akatu kara ganna gowithana tharam uthum job akak nati tharam umandawa mage weera lokaya👍♥️
නියමයි 👍
School වලින් මේ වගේ program krnn onii👍.... අපෙ රටෙ අද්‍යාපනය practical මදි...
රට හදන්න දේශපාලනයක් අවශ්‍ය නෑ.මුන්වහන්සේ සමග එක්වී අපි රට ගොඩ නගමූ.අපි තනි තනිව හැදෙමු.මහපොලවෙන් වැඩ ගමු
WORDS..I REALLY APPRECIATE UR EEFFORT REVERENT THERO
ඔබවහන්සේගේ දේශනයෙන් ගොඩක් දේවල් අවබෝධ කර ගත්තා.බොහොම පින්🙏
Budusaranai jaya wewa deergau pathanawa
බුදුසරණයි 🙏
Obhawahanseta bohomathma pin
Rata jathiya goda negimata ganna uthsahayata deergausha lebeewa
උමන්දාවට ගිහින් මෙහෙම කායික සහ මානසික පුහුණුවක් ලබා ගන්නත් පින සහ වාසනාව තියෙන්න ඕන. ඒ අතින් මේ තරුණයො හරිම වාසනාවන්තයි.
Aththa svamin vahansa apaa rataa daruvo pothatamq pamanak seema wela oba vahanse gath maa kriyava godaaaaaaak vatinavaa oba vahanseta deergayusa labeevaa tharuvan saranai davi pihitai sadu sadu sadu
හාමුදුරුවනෙ ඔබ වහන්සේ විතරයි මේ රට වෙනුවෙන් වැඩක් කරන්න පුලුවන් අපෙ හාමුදුරුවනෙ රට ඔබ වහන්සේ අතට ගන්න හදන්න පුලුවන් අපි ඉන්නවා ඔබ වහන්සේ සමග බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
අපිට උමන්දාව ට ඇවිල්ල මාසයක් විතර ඉගෙනගන්න පුලුවන් ද මෙයාලට වගෙ 😍🖤 ඒන්ම් අනිව එනව 💯
Puluwan
Umandawa❤️
උතුම් සමිදුන් වහන්සේ නමස්කාර වෙනවා❤️🙏🙏🙏🌻🌹🌻
This is the exact way ! In Europe the children should occupy in different communities , in the farms etc:
Ane puthala oyala hari loku unama me punch lassanai ape rata oya ape hamuduruwao kiyana vidiyata me wenas karala diyunu Kara ganna..
හාමුදුරුවනේ ඔබ වහන්සේට පින් 🙏
Ape hamuduwane lankawema පාසල් වලට මේ wage වැඩසටහන් කරන්න ලැබේවා
Great lesson. 🙏🏼🙏🏼
Kolamba kollo Rajarata yanawa goyam kapanna, Rajarata kollo kolamba enawa rathu kamisa endagena Rata hadanna.🦬🦬🐂
Thank you revarant this is so great the way you explained things to this young people... 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤❤❤
Mulu ratatama apa hamuduruwana.adarshamat mama obawahasaga wada peliwalata harima kamati
තෙරුවන් සරණයි
හොඳ වැඩ වලට හොඳයි කියන්න පුරුදු වෙන්න ඕනෑ මේවා හොඳ වැඩ
ඔවූ
Mey kathi polu ganbamarana kapana kotana ayata maga penna hamuduruwane ratama ley vilak pappaya purogena aniyan samadaksn pirila agama darmaya ❤🙏igena ganna
❤❤❤🙏
Oba wahanseta pinsiduwewa
Great ❤❤❤❤
Woow perfect 👍
Theruwansaranai 👍 godak santhosai ape hamuduruvane 🙏🙏
Very correct reverend ❤
Sadu sadu sadu muly ratam yahapathakma wewa bs
Teruwan saranay oba wahanseta godak pin
Words are 💯 ture
Harima apooruy Obawahansege adahas mama dakka hodama vedio eka
Teruwan saranai ape suwaminwahansa mata oba wahanseta kiyanna ona meka mata inna thanak naha idamak podiyata tiyanawa geyak naha kuli wada karagena jewath wenawa oba wahanse mata para penwanna budu saranai kuli gedara inne asanipa nisa operation 4 karala inne
Teruwan saranay oba wahanseta godak pin nirogi wewa suwapat wewa dirgau wewa
මමත් මේ වගේ වෙනස් විදියේ කෘෂි කාර්මික විදියක් කරනවා..එත් ඒකට අවශ්‍ය පොහොර හොයාගන්න බැ....
Great lesson❤
උමන්දාව ❤❤❤❤
ලෝකයට රජෙක් හිටියේ නැහැ. මේ ගැන විශ්වය කම්පාවට පත්වෙලා ඈත පිටසක්වල සිට අමුතු තාලේ කෙනෙක් මනුෂ්‍ය වේශයෙන් ඇවීල්ලා. ලොව උඩුගම්බලා හරවා යවන්නට කටයුතු කරන්නේය. උන්වහන්සේට නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු
මෙයාගෙ මේ නාටය හා රන්ග කලාවට රැවටෙන මෝඩ මිනිස්සු ටිකක් ඉන්නවනෙ...
මෙයාගෙ වවන දේවල් වල ආදායමට වැඩිය වියදම් හරියට ගනන් හැදුවොත්....ඉතින් ගොවියො කලොත් මෙහෙම අතින් කයිට්....
ප්‍රැක්ටිකලි මෙයාගෙ ප්‍රඩක්ට් එකක් අද වෙනතුරු මාර්කට් එකේ තියනවද
මාරයි මාරයි මෙයයි වියයුතු
බුදු න් වහන්සේගේ නියෝජිතයෙකු පහල වි ඇත දැන්ම අවදියවි
🙏🙏🙏
❤️
💛🧡❤️🌷🙏😇
Leo🦁 NSBM💚
කුඹුරකට බහින්න ගොයම් කපන්න
ආසයි පුංචි කාලේ වගේ
දැන් දරුවන්ට ඒ සුන්දර අත්දැකීම් නැ
තම තමන් වෙනස් වෙමු .එතකොට රටම වෙනස් වේවි .පාලකයන්ට පමනක් රට වෙනස් කල නොහැක .
ඔයා හාරි 🌹
TheruwanSaranai
great
🌹🌹🌹
😍😍😍
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Ada makabawena hemekam ( manawa heme kam ) kohomada guruwarayek lamayekwa kreyawala yodawanne NGO NGO kalakannenta geya rata
Love u
those are very good advices for those youngsters.
🙏👍❤️
I learned what the Buddhism is.
Great work
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Viswayata isthuthi
🖤🙏
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏🙏
මමත් මේ වගේ වෙනස් විදියේ කෘෂි කාර්මික විදියක් කරනවා මාත් සාම්ප්‍රදායික ගොවිතැනෙන් මිදිලා තක්ෂනය භාවිතා කරලා ඒක හැදුවේ..මේ කාලකනනි හින්දා පොහොර වියදම් ද්‍රරන්න ආමාරු නිසා fail වීගෙන එනවා..එත් මම දන්නවා මට ඕනම ඉඩමක වගා කරන්න පුලුවන් කියලා මම දැනගෙන ඉවරයි..අවාසනාවට මට ඒකට කිසම කෙනෙක් උදව් ලැබෙන් නැ..ඒ හින්දා එවා අත හැරලා වෙන රටකට ගොස් ඒ රටකට ගිහින්වත් මාගේ ශ්‍රමය ලාබදෙනවා කියලා හිතන් ඉන්නේ...🥺❤️
ඔයා හාරි
පොහොර වලට වියදමි කරන්නේ මොකටද ? තමන්ට හදාගන්න පුලුවන්. ඒතමයි හොදම පොහොර.
@@dimpalkimbulapitiya9377 වාණිජ වගාවට අනිවාර්යයෙන් පොහොර ඕනි සහොදරයා..
නයිට්‍රජන්,පොස්පරස්,පොටැසියම්,ඇමෝනියා ආදි විවිද සංගටක අදී ඇති පසක් හැදිමට පොහොර අනිවාර්‍යයි..
@@dimpalkimbulapitiya9377 ඔයාට හැමදාම වතුර විතරක් දුන්නොත් ඔයාට මොකද වෙන්නේ කියලා හිතන්න..එතකොට ඔයාට වෙනදට කරන්න පුලුවන් වැඩවලින් 50 % අඩු වෙනවා..ඔයාගේ වර්දනය ආඩාල වෙලා කැහැට්ටෙක් වෙනවා..
එ වගේ තමයි තේ වගාවත්..එක ලංකාවේ පොලොවට අවේනික ශකයක් නෙවෙයි..
@@dimpalkimbulapitiya9377 ඒ වගේද ඔයාට මස් විටමින් වර්ග සහිත අහාර පලතුරු දුන්නොත් ඔයාගේ ශරීරය වරදනය වෙනවා මොලෙත් වැඩෙනවා..එත්කොට මේ වගේ දේවල් ගැන හොදට හිතෙනවා..මට උපාදි නැ එත් මන් අදුරුදු 20 ක ගොවිමහතෙක්.
He is a good farmer in this world
💙
GG boys
Kohomada api umnadawata sambanda wela mewa igena ganne
🙏👍❤💪
❤️🔥
🙏🙏🙏🙏🙏🙏🙏
👏👏👏