ජීවිතයට අළුත් උදෑසනක්

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 228

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Год назад +28

    ජයවේවා ...හාමුදුරුවනේ ...මුලු ශ්‍රී ලංකාවම උමන්දාවක්ම වේවා ....

  • @eromicynthia1327
    @eromicynthia1327 Год назад +20

    මහා වසනාවන්ත අරම්බයක් .රටට පිනට පහල වුන බුදු පුතෙක්. 🙏👍✝️

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 Год назад +7

    ජීවිතයට අලුත් උදෑසනක්… ගොඩක් වටින තේමාවක්…❤❤❤❤❤

  • @sachindinisanga7208
    @sachindinisanga7208 Год назад +10

    කතාව සහතික ඇත්ත ගොඩාක් හොද වැඩ පිලිවෙලක් ❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +10

    රටේ අනාගත පරම්පරාවට නිවැරදි මාර්ගය පෙන්වා දී ශක්තිමත් ජීවන රටාවක් ගොඩනැගීමට එකම තක්සලාව උමන්දාවයි.
    ඔබවහන්සේ ගේ ආශිර්වාදය ලැබෙන්නාවූ දරුවන්ගේ අනාගතය වාසනාවන්ත වේවි !ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @kalyanamithra2750
    @kalyanamithra2750 Год назад +8

    තෙරුවන් සරණයි!ඔබවහන්සේ ඇතුලු සැමට.....යහපතක්ම වේවා!!

  • @nishanthafdo1761
    @nishanthafdo1761 Год назад +8

    ලොකු පිනක් මේ වැඩපිළිවෙළ ❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Год назад +7

    අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේ මුලු ලංකාවට වගේම මැති ඇමති වරුන්ටත් හැමදේම ඕන විදියට කියලා දෙනවා නියමයි හාමුදුරුවනෙ අපි ලංකාව හදමු බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 Год назад +24

    උමන්දාව රටේ ජිවනාලියයි❤️❤️🙏🙏

  • @jayam1429
    @jayam1429 Год назад +16

    ලෝක සත්වයාගේ හිත සුව පිනිසමයි හිමියණි ඔබ වහන්සේ මේ විශ්ව තලයට එවලා තියෙන්නේ ...
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @D.S.N833
      @D.S.N833 Год назад

      සත්වයාට මොන හිත සුවද ඌරන් 50 විතර මරනව දානයට,

    • @gihanudayajith3744
      @gihanudayajith3744 Год назад

      @@D.S.N833 Menna thawath urek.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Год назад +33

    ✨ *ගොඩක් දෙමව්පියන්ට නිවන් ගියා වගෙ සැනසීමක් දැනෙන වැඩපිලිවෙලක්* 💐🙏
    ✨දැන් ඉන්න ගොඩක් ළමයින්ට හැඩ විතරයි තියෙන්නෙ.වැඩත් බෑ,පණත් නෑ. පවුලටත් බරක්, රටටත් බරක්.
    (ආදරෙ නිසා කිසි කෙනෙක් නොකිව්වට)

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Год назад

      @@willwitt8591 අපිට අපි ළග තියෙන එක උදැල්ලත් එපා වෙලා ,වදයක් වෙලා තියෙද්දි ඔයා මොකද අනුන්ගෙ උදලුත් කරෙ තියා ගෙන කන්නෙ ????????????????????
      ඊටත් සිනිදු මොකටද ☀️ගෙ ගෙදර ගියෙ ඔය තරම් සිනිදුනම්.🌝 න් හරි ⭐⭐⭐වලින් හරි බණ ඇහැවානම් හරිනෙ. ☀️ පායන්නෙ අහිකුණ්ඨකයන් වෙනුවෙන් විතරක් නෙවෙයි . විශ්වයම වෙනුවෙන්. ☀️ හැටි ඒ එහෙම තමයි. සිනිදුට කියන්න දුක් දන්නාරාළ (ලපයා) ලගට යන්න කියලා.
      ✨ අහිකුණ්ඨක යන් කිව්වෙ ☀️ට ගරහා ගරහා ☀️ලගම වැටිලා ඉන්නවා කියපු අයට

  • @rohanasunnath5986
    @rohanasunnath5986 Год назад +11

    හොඳ වැඩ දිගටම කරන්න හාමුදුරුවනේ 🌷🌷

  • @tharakajayasinghe1602
    @tharakajayasinghe1602 Год назад +2

    සුබ පතනවා අපේ හාමුදුරුවනේ යන්න ඉදිරියට

  • @anurasududewage7819
    @anurasududewage7819 Год назад +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @wimalayapa4094
    @wimalayapa4094 Год назад +30

    ගොඩක් යූටියුබ් කාරයො අනුන්ට බැන බැන ඉන්නවා විතරයි. කිසිම සමාජ සේවා යක් කරන්නේ නැහැ උමන්දාව ලොකුම සේවයක් කරනවා... බොහෝ ම. පිං ඔබ වහන්සේට

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Год назад +3

    මේ බුදීදෝත්පාද කාලයේ අවසන් භවය ගතකරන්න හා බෞතික ලෝකය ජය විජයග්‍රහණය කරන්න මග පෙන්වා දෙන ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 Год назад

      නැවත ඉන්න හිතෙන රටක් හදන්න කටයුතු කරන භාග්‍යවතුන් වහන්සේට හා උමන්දා විශ්ව ගම්මානයට නමස්කාර වේවා

  • @kumariranjeni2400
    @kumariranjeni2400 Год назад +2

    අපේ හමුදුරැවන්ට බොහොම පිං

  • @namalliyanagam7692
    @namalliyanagam7692 Год назад +8

    යහපත් වැඩක් බුදුසරනයි හාමුදුරැවනේ

  • @niroshahapuarachchi145
    @niroshahapuarachchi145 Год назад

    ඔබ වගන්සේට ගොඩාක් පින්..මේ සමාජය වෙනුවෙන් කරන සේවයට...
    අනේ අපේ පන්සල්වල ඉන්න අනිත් හාමුදුරුවනුත් මෙහෙම නායකත්වයක් දෙනවානම්...

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Год назад +10

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 Год назад +1

    Budu saranayi සාර්ථක වේවා

  • @Inwi-zx5jc
    @Inwi-zx5jc Год назад +28

    රටේ ජීවය උමන්දාව සහ අපේ ගරැ ස්වාමීන්වහන්සේයි.

  • @anushkainduwara1368
    @anushkainduwara1368 Год назад +44

    උමන්දාව රටටම ආශිර්වාදය ලබා දෙන තැනක්❤️❤️

    • @AmarajeewaSusen-ur2xp
      @AmarajeewaSusen-ur2xp Год назад

      Horuntath ehemamai ne

    • @absanjeewa
      @absanjeewa Год назад

      පිස්සන්ට තෝ තැනක්.

    • @wijitalakmal7412
      @wijitalakmal7412 Год назад

      ​@@absanjeewa onatuma monada karala tiyenne mevage vadapilivelak ehema deyakkarala tiyanavanam api ita agayakaranava wedioekakdanna

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Год назад +10

    ජයවේවා අපේ හාමුදුරුවනේ බුදුසරණයි 🙏

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Год назад +21

    නූතන අනාගාරික ධර්මපාල තුමා ඔබ වහන්සේ 🙏🙏🙏

    • @D.S.N833
      @D.S.N833 Год назад +6

      අනගාරික ධර්මපාල තුමාට අපාහාස කරන්න එපා සහෝ

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад +4

      @@D.S.N833 අවජාතක පකා.😁

    • @D.S.N833
      @D.S.N833 Год назад +4

      @@janakaveerasinhe5976 ධර්මපාල තුමා ඌරු කොටු දැමිමෙ නැ, බඩු ගැහුවෙ නැ, කලු සල්ලි සුදු කරේ නැ, දේසපාලුවන් ට කඩෙි ගියෙ නැ, ඔබ තුමා පලමුව අනගාරික ධර්මපාල චරිතය ගැන ගැඹුරින් හදාරන්න, හිතට එන පලියට කියන්න එපා, ඔබ තුමාට මතකද ජැක්සන් කිවා මහින්ද බුදු හාමුදුරුවන් ට නෑයන් කිවා, මොකද ජැකාට උනේ,

    • @D.S.N833
      @D.S.N833 Год назад

      අනගාරික ධර්ම පාල තුමා කරේ බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුදු දහම ලෝකයේ ම ප්‍රචාරය කිරීමට අවශ්‍ය අඩිතාලම දැමීම බුද්ධගයාව බෙිරාගැනීම වැනි විශිෂ්ට සේවාවන් එතුමා කරා,

    • @D.S.N833
      @D.S.N833 Год назад +1

      @@janakaveerasinhe5976 ඉන්දියාවෙි සාරානාත් විහාරය, විද්‍යයෝදය පිරිවෙන කරවීම, ගවමස් කෑමෙන් වලකිමු, යන තේමාව රට පුරා දියත් කිරීම , අසම සම විශිෂ්ට සේවයක් එතුමා රටට කරා, පුද්ගලිකව හමිබ කරේ නැ,

  • @udeniherath8794
    @udeniherath8794 Год назад +2

    බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි 🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +5

    තෙරුවන් සරණයි

  • @khvlogs27
    @khvlogs27 Год назад +2

    හොද වැඩක් ජය වේවා ♥️👍🗼

  • @ammaherath6488
    @ammaherath6488 Год назад +2

    mame Umandawe balanne giya,harime sathutui!!!🙏🙏🙏🙏

  • @thusharithushari4618
    @thusharithushari4618 Год назад +1

    Oba wahansata budu saranei 🙏🙏🙏🙏🙏

  • @lotteryresult792
    @lotteryresult792 Год назад +17

    අල්ලා දෙවි පිහිටයි.මේ රටට කරන කර්‍යට

  • @mostalk9677
    @mostalk9677 Год назад +7

    මුන්වහන්සේගේ වීඩියො බලල උනත් විශාල පිරිසකට ජීවිතය සකස් කරගන්නපුලුවන්

  • @wimalayapa4094
    @wimalayapa4094 Год назад +2

    Atthatama. Harima watinawa

  • @sisithawijayawardena8389
    @sisithawijayawardena8389 Год назад +1

    A vision with a strong determination. May the triple gem bless upon this most venerable thero. ❤

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 Год назад

    Jayawewa 🙏🙏🙏🌹🌹🌹🌹👍👍

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Год назад +2

    Theruwan saranai muluratam umandawak wewa

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Год назад +1

    Oba whanseta dirgausa labewa teruwan saranai 🙏🙏🙏🙏🙏

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Год назад +1

    Congratulations 👏👏👏👏👏👏👏

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 Год назад +1

    Great job .....

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Год назад

    Theruwansarani 🙏🙏🙏🌷🙏 great achievement 🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Год назад +2

    Ape hamuduruwanea rata bara ganna api wenuwen👍♥️🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 Год назад +20

    අනෙ ස්වාමින් හදලා ගන්න ඔය වයසෙ අයවත් අනාගය මේ රට හදන්න
    🙏🙏🙏
    අර පාරෙ උද්ගෝෂන අය නම් වැඩක්ම නැහැ රට තවත් කාලකන්නි කරනවා ඇර
    ඔබවහන්සෙ ඇතුලු සහය දෙන හැම කෙනාටම මම ගෞරව කරනවා
    ❤️❤️❤️❤️

    • @tharakajayasinghe1602
      @tharakajayasinghe1602 Год назад +2

      සුබ පතනවා යාලුවා අපි එකතු වෙමු මේ රට ගොඩනගමු බොරු විප්ලව කාරයෝ නොවී . ඔයාගේ යාලුවන් සියලුම දෙනාට කියන්න සියලු දෙනා එකතු කරගන්න . පුලුවන් නම් හොයල බලන්න ලිබියාව ගඩාෆි හදපු විදිහ සහ ගඩාෆිව උද්ඝෝෂණ කරල විනාශ කරාට පසු ලිබියාව den මොකද වෙලා තියෙන්නේ කියලා . පෙරට එන්න බොරු අරගල කාර කාලකන්නි හරි මගට ගමු අපි

  • @blackshieldx4670
    @blackshieldx4670 Год назад +3

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @slmaduproduction4403
    @slmaduproduction4403 Год назад +16

    මමත් ජෙප්පෙක් හැබැහි සුභවාදීව දකින කෙනෙක්. බැන බැන ඉන්න එපා. හොඳ දේවල් ජීවිතේට ගනිව්.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Год назад +2

      *ජෙප්පෙක් වෙලත් වාසනාවන්තයි පුදුමයි*

  • @dammikamalani9281
    @dammikamalani9281 Год назад

    Teruwan saranay oba wahanse etulu siyaluma denata godak pin jaya wewa

  • @indi15
    @indi15 Год назад

    Teruvan saranay 🙏🏻🙏🏻🙏🏻

  • @wtathula9928
    @wtathula9928 Год назад +2

    උමන්දාාව හෙලයේ හැරවුමි ලක්ෂයයි !!!

  • @gj8795
    @gj8795 Год назад +2

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ranidas5788
    @ranidas5788 Год назад +1

    Umandawata jayawewa

  • @ammaherath6488
    @ammaherath6488 Год назад

    Ape Hamuduruwene
    Mage pathume, obe thuma Janadipethi wenewate 🙏🙏🙏🙏

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 Год назад +2

    You are the great , Rev. Sir !

  • @artofbeautySL
    @artofbeautySL Год назад +1

    සුපිරි.❤️

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 Год назад

    මම මේ වැඩසටහන බලන්නේ දකුණු කොරියාවේ සිට ඇත්තටම සතුටුයි තරුණයන් වැඩ කරන්න අවශ්‍යයි ඔවුන්ට නායකත්වය දීම රජයේ අරමුණ විය යුතුයි. අපිට මෙම රටවල් වල ඉන්නකොට අපේ රට ගැන දුක හිතෙනවා. සියලුම නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදු වෙන්නේ. උද්ඝෝෂණ කර කර ඉඳලා වැඩක් නෑ රජයක වගකීම වෙන්න ඕන රටට සේවය කිරීමයි. උමන්දාව විහාරාධිපති හාමුදුරුවන්ට ශක්තිය තියෙනවා. රටවල් වලින් උදව් උදව් ලැබෙනවා රජයේ ප්‍රධාන තනතුරක් උමංදාව නායක හාමුදුරුවන්ට ලබාදිය යුතුයි. මම යෝජනා කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශය ලබාදිය යුතුයි කියලා. අමාත්‍යංශය ලබාදීම වගේම රජය විසින් උදව් උපකාර කළ යුතුයි. විශ්වාසයක් තිබෙනවා රටවල් වල උදව් ලබාගෙන හාමුදුරුවෝ ලොකු වෙනසක් කරාවි කියලා. මම යූරියා පොහොර ගැන කතා කරන්නේ නෑ. යූරියා යම්කිසි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය වෙනවා කියලා හිතෙනවා . කොරියානු ජනරජයත් යූරියා භාවිතය සිදු කරනවා . දියුණු පිරිපුන් රාජ්‍යයක් බිහි කිරීමට අපි සෑම එකතු වෙමු තරුණ ඔබ අප වගකීම් ගත යුතුයි

  • @adashtharuka3992
    @adashtharuka3992 Год назад +9

    හාමුදුරුවනේ මේ රටේ ඉන්න දෙමාපියන්ට වදින දේයක් කියන්නකෝ ❤🙏

  • @nishanthaalwis677
    @nishanthaalwis677 Год назад +3

    එල mo words අපේ හාමුදුරුවනෙ

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 Год назад +1

    Great

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 Год назад +1

    Malimawata jayawewa😊

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 Год назад +1

    Siyalu denage ashirwada labewa

  • @saharasaranga5980
    @saharasaranga5980 Год назад +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 Год назад +6

    ❤️❤️❤️🙏

  • @sampathavp4875
    @sampathavp4875 Год назад +1

    ❤❤❤❤❤💯💯💯💯💯💯

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 Год назад +3

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe, I am talking about the true understanding of Lord Buddha's teachings. The dharma spoken by Lovithura Buddha helps to free all sentient beings from ignorance and give them correct understanding ❤✌

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Год назад +4

    ♥️🙏🙏🙏🌹🌹🌻🌹🌹🙏🙏🙏❤️

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Год назад +1

    Daruwane muntanam chande denna apa ape hamuduruwange wada satahana hodai umandawa wishwa gammanaya👍♥️

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 Год назад +2

    👍👍👍🙏

  • @madhurox8722
    @madhurox8722 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @thamarasandanayaka2526
    @thamarasandanayaka2526 Год назад

    Sri lankiya bala tharuna parapura nagitawimata Umandawa ganu labana prayathnaya maha adarshayaki.

  • @black-blood9607
    @black-blood9607 Год назад +3

    Budu saranai hamuduruwane....♡
    Yaluwane mamath hoda wedk krnawa motivation vido dala oyalata puluwannm sahayogayak denna puluwanda RED BOX 1K Dila...godak pin oyalata....Bs!!!!

  • @dilshanjeju7414
    @dilshanjeju7414 Год назад +1

    ❤❤❤

  • @BEACHSANDCASTLE
    @BEACHSANDCASTLE Год назад +1

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Год назад +1

    💛🧡❤️🌷🙏😇

  • @pushpakaikarage8210
    @pushpakaikarage8210 Год назад +2

    Swamin wahansa oya weda walatath Eriseya karayo ennawane Paw~~ Oba wahanseta deergayusha🙏🙏🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 Год назад

    🙏💖

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Год назад +1

    🙏🙏🙏

  • @aponsu4664
    @aponsu4664 Год назад +1

    🌹

  • @mallikaan4516
    @mallikaan4516 Год назад +2

    👍👍👍👍👍👍👍

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Год назад

    🎉🎉🎉

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 Год назад

    Jeewithaama.godayannama.thhamai.pinsnth.suwaminwhasnsa.udaukalayththaa.budusharanai

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 Год назад

    Amathith sathi dekak thiyagena igannuwoth thamai hoda suwamini.

  • @balangodawisuddi
    @balangodawisuddi Год назад +1

    හැමදාම ඇවිත් උමන්දාවෙන් වීඩියෝ එකක් දාලද කියල බලනව 🤗

  • @sachithranuwan
    @sachithranuwan Год назад +1

    පරිස්සමෙන් හාමුදුරැවනේ. අැමතිලා ලංවෙලා අරිනින පුලුවන් උමන්දාව හේදිලා යන්න. ඔබ වහන්සේ ජාතියට වටිනවා. පිස්සෝ හින්දා නිකන් පච නොවී හිටියොත් වටිනවා

  • @maduwansamaduwansa6966
    @maduwansamaduwansa6966 Год назад +1

    ❤️❤️❤️🍎

  • @PubuduChinthaka-hz1hd
    @PubuduChinthaka-hz1hd Год назад

    Mata uamandawea two 2week course eaka karanna oaney

  • @sunethradesilva1828
    @sunethradesilva1828 Год назад +1

    👍

  • @mohammadarif8475
    @mohammadarif8475 Год назад +1

    Neyama 🌹🌹🌹❤️❤️♥️♥️🙏🙏🏆🏆🙏👍👍🏆🏆🙏♥️❤️🌹❤️♥️🏆🏆👍👍

  • @upulpriyantha5928
    @upulpriyantha5928 Год назад +4

    බැසිල් ට ජයම ජය වේවා 🌹 අලූතින් හිතන්න,

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Год назад +3

      කුහක ගූ ගද ජෙප්පෙක් .😁

    • @dzone5034
      @dzone5034 Год назад +2

      Aththa jppo ratta sapayak nethi banei beri banei watharamai

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Год назад +2

      බැසිල්ට නැත්නම් ලපයාට ජය වුනත් *අපිට මොකද අපිට ජය වෙනවනම්*

  • @roshanpunchihewageroshan6048
    @roshanpunchihewageroshan6048 Год назад +7

    මේ කාලේ දේශපාලනය කරලා පස්ස බිම ඇනුන උන්ට සෙට් වෙන්න තියන එකම තැන උමන්දාව......තියන එකම දුක හොදයි කියල රටේ තියන එකම තැන උන්මදාවත් ඕකුන්ම විනාස කරාවි..

    • @supunnawoda8050
      @supunnawoda8050 Год назад

      Definitely. Black money whitewashing done here very well.

  • @pathumrideegama8829
    @pathumrideegama8829 Год назад +3

    දක්ෂතා තිබුනනම් ඔය වෙග් ෙද්ෂපාලුෙවා් එක්ක එයිද 😂

  • @Madhusanka_K.L.S.
    @Madhusanka_K.L.S. Год назад +10

    ජෙප්පන් විසින් පයර් වී වීඩියෝව නොබලා කමෙන්ට් දමා ඇත.

    • @tharakajayasinghe1602
      @tharakajayasinghe1602 Год назад

      ජෙවිපි කියන්නේ den ප්‍රායෝගිකව පරාජය උන පිස්සෝ ටිකක් ඉන්න ඉර්ශියාවෙන් වෛරයෙන් කුහක කුමන්ත්‍රණ කාරයෝ ඉන්න විනාශ කාරී පක්ෂයක්

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. Год назад

      @@willwitt8591 ඇයි චාටර් උනා මදිද😂🖐️

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. Год назад

      @@willwitt8591 ත්‍රිපිටකෙ කටපාඩන් කරල උඩින් එහෙම ගියේ නැද්ද ලගදි,
      ඇගෙන් ගින්දරයි වතුරයි එක සැරේ පිටකරන්නත් බැරි උනාද

  • @chandana5019
    @chandana5019 Год назад +1

    Thawath diunu weva himiyani

  • @inokamadampage7307
    @inokamadampage7307 Год назад +1

    💔💔💔🙏🙏🙏💔💔💔

  • @nishanthaalwis677
    @nishanthaalwis677 Год назад +2

    උනවන්සෙත් හොද තරුනයෙක් තමයි

  • @nimalyatiyana4053
    @nimalyatiyana4053 Год назад +15

    ඔබවහන්සේ අපේ තරැණ තරුණියන්ට කරන සේවයට ඔබවහන්සේට ගොඩාක්ම ස්තුතියි J V P කියන ත්‍රස්තවාදී කල්ලියට ඔය තරැණ ලමයි අහුවෙන්න එපා

    • @mayasri609
      @mayasri609 Год назад +4

      කිසිම ම කෙනෙකුට දොස් කියනින එපා මමත් ඉස්සර බැන්නා ජවිපෙට දැන් ඒ අදහස නැ ජවිපෙ තමයි දැනට විස්වාස කරන්න පුළුවන්

    • @nimalyatiyana4053
      @nimalyatiyana4053 Год назад +1

      @@mayasri609 ඔය මේ විදිහට ලියන ත්‍රස්තවාදී කල්ලිය ගැනත් අපි දැන් හොඳටම දන්නවා කාලයක් මමත් ඔය විදිහටම ලිව්වා

    • @groupgroupgggyk
      @groupgroupgggyk Год назад

      uba niyama molayk tiyen kenek rajapakshalata sagithlata puka didi edpan moda haraka thopi wage awun ekk me rata goda dnn be

    • @nimalyatiyana4053
      @nimalyatiyana4053 Год назад +1

      @@groupgroupgggyk මෙන්න යාළුවනේ ත්‍රස්තවාදින්ගේ ගතිගුණ හොදින් හදුනාගන්න

    • @tharakajayasinghe1602
      @tharakajayasinghe1602 Год назад

      යාලුවා පෙරට එන්න විනාශ කරන්න ජෙවිපි පිස්සෝ ඉර්ශියාවෙන් වෛරයෙන් කුහක කමින් ඉන්න අනුර කුමර වගේ කුමන්ත්‍රණ කාරයෝ පරාජය කරල මේ රට අපි රකිමු

  • @boruwaepa5435
    @boruwaepa5435 Год назад

    Oi Rosha. Mu ube ata dekath ussai. Balagena.

  • @ireshanamali3142
    @ireshanamali3142 Год назад +1

    සුදෝ.මෙහෙට.ඇවිත්.ඉගෙනගන්න....ඔයා.වගේ.චීත්තයක්.විකුනලා.ජීවත්වෙන.හාමුදුරූ.කෙනෙක්.නෙවෙයි.සමන්ත.භද්‍ර.හිමි

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 Год назад

    උමංදාව

  • @imadhuekana
    @imadhuekana Год назад +1

    වන්දි බට්ටයා

  • @ventnarada5896
    @ventnarada5896 Год назад +6

    මාලිමාවට චන්දයදෙනව අනුර කුමාර දිසානායක නැතුව වෙන කෙනෙක් නායකත්වයේ හිටියනම් දකුණේ කෙනෙක් උනානම් අනිවාර්යයෙන්ම අපේ චන්දෙත්

  • @sivanathanprasanna1300
    @sivanathanprasanna1300 Год назад

    130 hen 20 kata idadunnay kiyanne anith 110 manasikava wattawemak meka baluwadak