Ou sir dan mama sir kiyana widiyata in ne..call ne msg ne mage paduwe .block karoth mawa maranawa kiyalath kiyanawa e kiyan ne eyata wasiyata mawa thiya gan na.anith sam bande kenata Sam banda Kam wediy eya echcahara hoda kenek newe.mama mage hitha hada gan nawa . Oba thumata pinsiduwen na .theruwan saranai.🎉
Sir , waradi karala giya kenek apahu waradda terum aran settle wenna kamathi nam , e wage awasthawakadi kohomda api tiranayak ganna oni. Mn separate vla 2yr, divorce 1k dala tiyeddi. Aye e kena awot... aye e wage kenek vishwasa karala awasthawak denna puluwanda, ita passe aththata terum aran waradi hadan hariyata family life ekak gewanna puluwan probability 1k tiyenawada. Ehema unu aya innawada? Plz rpy karanna sir 🙏🙏🙏
No contact method eka hariyatama hari.sir kiuwa wage ape watinakamak nathi ape adare danenne nathi manussayek wenuwen ai ape watina kalaya nathi kara ganne.passen yana eken wenne api baldu wena ekai apiwa thawath epa wena ekai apitama api gana duka hithena ekaine.thank you sir😊
matath oka thama une oya othanin ain venna mokada eya mokak hari prashnayak avahama eya ganne e kenage paththa anthimata othana varadi karaya venneth oya eka nisa oya no contact idala eyava amathaka karanna balanna math me karana gaman inne 🙂
Mgee athin werdk wel ey ath unanm sir...ey wen kenk lgt ynw kiynw.. ekm wrdd 2prk krpu nis tm ey ath wenne.. eth mn eyv ath arinna kemti nh..et eyglge gdrin unt mekt dn akmetinm ..mn eyv oni kiyl hithe tiygen wed krot ey ayeth eida mn lgat sir 😢
Api kenek wa nithara dakina Kota nithara Katha karana Kota kenekuta nitharama Cole msg karana Kota Ayata Ape Agaya Adu wenawa Apiwa denene nethi wenawa, Ara kathawata kiyanne nithara dakina kukulage karamale sudupatai kiyala
Sir api masa 8 dawas 6 adare kara eth . Eya eyalage gedarin kamathi na kiyala yaluwo wage imu kiyuwa . Eth eya mawa block karala na math ekka mg karanawa eya ekka mg karamuda ahanawa mama dann mokada karanne sirmama dannawa eya mata thawama adare kiyala mata karanna deyak kiyannako
අවුරුදු 11 ක් ඉදපු එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගද්දි...... මම විදපු වේදනාව මට මාව අමතක උනා 💔
මම අවුරැදු 10ක් දැන් එයා වෙන කෙනෙ හොයාගෙන නුවර ගිහින් මට හරි අමාරැයි
@ksras-h9j 🥹
😓
😢
Deiyaneee
සර් ඔයාගේ මේ චැනල් එක නිසා තමයි මම අද ජීවත් වෙන්නේ.සර් කියපු විදියට නෝ කන්ටෑක් ෆලෝ කලා.හැබැයි එයා වෙන අෆෙයා එකක් පටන් ගෙන කියලා මම දැනගත්තා.ඒත් දැන් මට කිසිම වේදනාවක් නෑ.එයාට වෛර කරන් නෑ තරහක් නෑ.දැන් මගේ වැඩ වෙනදටත් වඩා හොඳට කරගන්නවා.ඔයාට ගොඩක් පිං සර්.ජීවිත ගොඩාක් ඔයාගේ මේ වීඩියෝස් බලලා තාමත් හුස්ම ගන්නවා ඇති ,ජීවත් වෙනවා ඇති, මම වගේ වෙනදටත් වඩා හොදින් ජීවත් වෙනවා ඇති.ඒ අමාරු කාලේ යාලුවෙක්වත් මගේ ළඟ හිටියේ නෑ.මට මේ වීඩියෝස් විතරයි තිබ්බේ මගේ ජීවිතේ ජීවත් කරවන්න.ගොඩාක් පිං සර්.තව තවත් මේ වගේ වීඩියෝස් කරලා අහිංසක කෙල්ලෝ කොල්ලොන්ගේ ජීවිත බේරගන්න සර් 🙏🙏
අනෙ සර්😔මං මාස හතරක ගැබිනියක්.මගෙ හස්බන් වෙන සමිබන්දයක් පටන් අරං දැනට අවු එකහමාරක් විතර
😔මගෙ හස්බන් මට අඩුවක් කරන් නැ.එත් එයා මට අදරය මෙනෙහස දෙන්නැ.මං එයාට ගන්න කෝල් එක පවා වදයක් වෙල.😔කැම්ප් එකට ගියාම එයාට මාව එපා වෙනව ලෙදර අවම අදරෙන් ඉන්නව.එයාගෙ අනියමි සමිබන්දයට තමයි එයා අැබ්බැහි වෙල ඉන්නෙ.මං ලොකු හානසික පිඩනයකින් ඉන්නෙ සර්😔මොනව හරි වචනයකින් මට පිහිටක් වෙන්න සර් හිත හයිය කර ගන්න ඔන මට.එත් අදරෙ නිසා මං හස්බන්ට වදයක් උනත් මන් වද දිදි කොල් ගන්නව
පව් ඔයා දෙවියෝ ඔයාගෙ ආදරේ ගෙනත් දෙන්න ඔනී.
Meka kralama balannko call ahema nogena athaarla vage iddi eyama ei
නංගි කොහෙ ගියත් පිරිමි කෙනාට ඉතිරි වෙන්නෙ කසාද ගෑනි විතරයි.ඔයා පුලුවන් තරම් no contact කරන්න ඒක සාර්ථකයි ගොඩක්
මේක මට හරියටම වැඩ කලා ❤ ❤
Akke no contact follow කරනකොට එයාව අපි block කරන්න ඕනීද
@@kaushalyakaushalya8557Aka sapeksai
පස්සෙන් යන්න එක පවා නවත්තලා කිසිම විදිහකින් හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්න හිතෙනවා මේක ඇහුවම.. මම ඔබ කියපු දේ කරලා තියනවා .මේක ඇත්ත .. අපි හිතන්න ඕනේ අපේ හිත හදාගන්න එක. ස්තූතියි ඔබට❤❤
Onewata wada passen yanna Apa, Athakota ganan gan ne
මස 2 හේටට මං ඔබ තුමා නිසා හිත හදාගන්න දැන්...❤ සතුටින් ඉන්නවා..gym එකට යන කොට අද අහාමිබෙින් දැක්කා...එයා වෙින කේනේක් දැන් ඉන්නවා...කියලා මං දන්නවා...මං අද එයාව දැක්කාත් මට කිසිම හැගිමක් දැනුන් නැ...මං මැරිගේන...අදරේ කරේ මෙි වගේ මනුසයේක්ටද කියලා හිතුනා...ස්තූතියි❤ඔබට
ස්තූතියි මේ වචන වලට..❤️🙏
😢
මීට මාස 8කට විතර උඩදී මගේ Relationship එක breakup උනා ...සර්ගේ වීඩියෝ අහලා මම no contact follow කලා ..... එයාට වෙන කෙනෙක් දැන් ඉන්නවා.... ඒත් මම සර් නිසා ජීවත් වෙනවා අදටත් 😊❤🙏
❤🙏
Sthuthi sar
මේ කරන සේවයට දෙන්න දෙයක් නෑ .. පින් තමයි දෙන්න තියෙන්නේ .... ❤❤❤
❤️🙏
Mona tharam lassana wachanayak da Aka ❤💐
@@anilgayan5144 na na block kranna epa.. eyata mg nokra inna
🌹🥰🙏
සර් මං දැක්කා ටික දෙනෙක් negative comment එහෙම දාලා තියනවා fb එහෙම ඇත්තට ම එයාලා එයාලගේ කතාවට ආදල ව ගලපගන්න නිසා එහෙම comment දානවා ඇති සර් එක දන්නවා. ගොඩක් යථාර්ථය වෙනුවට artificial මනසට කතා කරන දේවල් අතර සර් කරන මේ දේ උපේක්ෂාවෙන් බලන ගොඩදෙනෙක් ඉන්නවා අන්න එහෙම අයට තව කෙනෙක් බේරගන්න තව කෙනෙක්ට පිහිටක් වෙන්න මේ අදහස් මාර වැදගත් දිගට ම කරන් යන්න මේවගේ මාතෘකා නිසා ජීවිතේ පහසු වෙනවා ඒ කරැණු එක්ක අපි හිතන්න පටන් ගත්තහම❤
Thumbnail එකේ තියන දේ direct තමන්ගෙ සිද්ධියට හෝ තමන්ගෙ දැන් තියන මානසිකත්වයට ගලපලා Comment කරන අයත් කිහිප දෙනෙක් ඉන්නවා. ඒක සාමාන්‍යයි. ඒත් මම කියන දේ ඊට වඩා ගැඹුරු දෙයක්. ඒක තේරුම් ගන්න ඔබ වගේ අය බහුතරයක් ඉන්න එක ගැන සතුටුයි. ස්තූතියි.❤️
හිත නිවෙන තවත් තැනක් තමයි මෙතන වේදනාව පටන් ගැන්මෙ ඉදලා අවසන් වෙනතුරුම හිත හදාගන්න ලොකුම ලොකු උදව්වන් වුනා ස්තුතියි ගොඩක් ❤
Aththa ❤
ගොඩක් හිත කඩාගෙන වැටිල...අසරණ වෙලා ඉන්න කොට ..තමයි ඔබතුමා ගෙ මේ වීඩියෝ එක හබ්බ උනේ...අවුරුදු 1 1/2 පමණ ආදරේ කරපු කෙනෙක් එක පාරට ම කියනව එයාට වෙන කෙනෙක් ඉන්න ව කියල..🥺 ඒ වෙලාවට එන දුක වේදනාව දරාගන්න හරි අමාරුයි .ඔබතුමා ගේ වීඩියෝ බලල පුළුවන් තරම් උත්සාහ කරන්නෙ .කොහොමද හිත වෙනස් කර ගන්නෙ කියල ..ගොඩක් පිං අපි වගෙ අයට මෙහෙම ජිවිතේ හදාගන්න උදව් වෙනෙවට🙏🙏
ඔව් අපිව වටින්නෙ නැති කෙනෙක් ඕන නෑ 😢 හැමදාම තනියම ඉන්න හිත හදාගන්නවා 😢😢😢😢
ඔයා හරි ඒත් හිත හදා ගන්න අමාරුයි
සර් මං අවුරුදු හයක් ආදරේ කරා කෙනෙකුට . කසාදෙට ගෙවල් දෙකෙන්ම කැමති වෙලා තිබුණේ . ඊට පස්සෙ එයාට පෝසත් කෙල්ලෙක් සෙට් වෙලා . මාත් එක්ක යාලු වෙලා අවුරුදු හයයි එයා එක්ක යාලු වෙලා අවුරුදු දෙක්කට ලං වෙනවා කියලා ඒ කෙල්ල මට කතා කරලා කිව්වා . ඒ කෙල්ලගෙ සල්ලි වලට මෙයා එච්චර පස්සෙන් යන්නෙ . මොකද මෙයා දුප්පත් නිසා . මට දරා ගන්න අමාරුයි සර් මන් එයාට කිසිම වැරැද්දක් කරේ නෑ ඒත් එයා මට දැන් බනිනවා මන් තමුසෙට ආදරේ නෑ තමුසෙ මට ගැලපෙන්නේ නෑ මට මැසේජ් කරන්න එපා කියලා . එයා එහෙම කියන්නෙ කොහොමද සර් එතකොට අවුරුදු හයක් එයා හිටියෙ මාත් එක්ක 💔😔 මට දරා ගන්න අමාරුයි . එයාට දැන් ඉන්න කෙනාව බදින්නම ඕනෙ කියනවා
වෙන කෙනෙක් ගාවට ගිය වුන් ආයේ ගන්නේ මොකද ඉතින් 😾 පයින් ගහලා එලවනවා මිසක් 😾
Ow Aka parak Hari giya kenek Aith Aran wedak ne
මේ වීඩියෝ එකම මම 20 පාරකට වඩා ඇහුවා ස්තූතීයී මැතිතුමනී
දැනට අවුරුදු 2 වෙනවා.එයාට දැන් වෙන සම්බන්දයක් තියෙනවා. ඒත්මම තාම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ .butbමාත් අද ඉදන් no contact flw krnw ❤
"නිකන් ඔයා නෝන්ඩි වෙනවා විතරයි" 😁 වදින්නම කිව්වා... 👌
ළමයි දෙන්නෙක් ඉන්නවා එය ළග එය රට හිටියේ ළමයි දෙන්න මන් බලාගෙන පාසල් වැඩ ටික කරගෙන හොදින් හිටියා ළමයි දෙන්න ඒක්ක එය ඇවිත් ළමයි දෙන්න අරගෙන එයාලගේ ගෙදර ගියා මට වැඩේට යන්න කිව දැන් පොන් බොල්ක් කරලා ළමයි දෙන්න ට කතා කරන්න විදියක් නෑ මාව එපා කියනවා දැන් මාසයක් වෙනවා මොක්ද්ද කරන්නේ කියලා හිතා ගන්න බැහැ
හිත නිවෙන වචන මේවා ❤
ඇත්තටම ගොඩක් පින් සර්.පිච්චි පිච්චි ඉද්දි මේක අහන්න ලැබුනා
නියමයි..video tika ❤🎉
මගෙ හස්බන් මාව එපා කියලා කියනවා ආයේ මං ලගට එන්නෙම නෑ කියනවා.මගෙ වරදින්ලු එයාට මාව එපා උනේ.දැන් මාස 4 වෙනවා.එයාට වෙන කෙනෙක් ඉන්නවා දැන් ඒක අහන්න ගිහින් ගොඩක් රන්ඩු උනා අපි.තවත් මාව එපා වෙන්න ඇති.එයා ආයෙන් මං ලගට එයිද එයාව අත අරින්නෙ නෑ කියනවා.මට ඩිවෝස් වෙන්න කියනවා.no cantak හිටියත් එයා මොකක් හරි අහලා msg එවනවා මට පේන්නම අලුත් කෙනා එක්ක විඩියෝ කෝල් වල ඉන්නවා
Amboooo
මට උනා වගේ .....මා එක්ක ඉද්දිම යාලුවෙක් කියලා කිව කෙනෙක් එක්කම සෙට් උනා....දැන් දෙන්නම ලිව්න් ටුගෙද....කරේම වංචාව ආදරෙයි කියලා රවට්ටපු එක ව්තරයි දැනට අවුරුද්ද ක් වෙනවා.
ඔබතුමාට බොහොම ස්තුතියි මගේ හිතට සහනයක් දුන්නට🎉🎉🎉
Ane deiyane me den adala adala hitha hada ganna berima thanakadi nikamata you tube ekata awe ninda yanne nethi nisa.aththatama pin sir oyata.mehema dewal karanawata❤🙏🙏
❤️🤝
හිත නිවන කටහඩ❤
සර් මම යාලු වෙලා ඉන්න කෙල්ල දැන් මාසෙකට වගේ කලින් මම එක්ක කතා කරන එක ටිකක් අඩු උනා මම ඇහුව ඇයි ඔහොම කරන්නේ කියලා ට්ක දවසක් ගිහින් එයා කියනවා මට ආදරේ කරන එක එපා වෙලා තියෙන්නේ කියලා මම ඒකට හේතුව ඇහුවට කියන්නේත් නෑ මොකද කියලා කෝල් කරාම කියනවා එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා මගේ messages වලට රිප්ලයි එකක් දාන්නෙත් හදිසියේන් වගේ.මොනවාද සර් මම ඒකට කරන්න ඕන
Aya ge hithe oya gena thibunu Akarshanaya Adu wela, Aka newatha goda negenna nam oya Ayagen chuttak Ath wela Enna Cole msg karanna yanna apa
ගොඩක් ස්තූතියි සර්.අපේ හිත් සනසනවට❤
කලබල වෙන්න හොදනෑ i felt it 😊
වෙන ගාව නැළවිච්ච උන් ආයෙ මොකටද .පයින් ගහලා එළවන්න ඕන.
අපිට ආදරේ කරන අය නැතිවුනාට අපිට ආදරේ කරන හොඳ කෙනෙක් අපිට ලැබෙයි. ඒකට දෙවියන්ට ස්තුතියි කරමු
Yes definitely 💯 thanks 🙏
ස්තුති සර් 🙏🙏🙏🙏
ගොඩක් ඉස්තූතියි ඔබට 🙏🙏🙏🙏💜💚💜💚
හොඳ උපදෙස් මාලාවක්!!
මම එක්ක ඉද්දී වෙන එකක් පටන්අරන් මාත් එක්ක රන්ඩු කරලා බොරුවට තරහා වුනා.
Thank you coach ✨♥️
Magical voice 😍♥️🔥
❤
ඇත්ත තමයි මේ හැමදේම.
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. බොහොම පින්.
❤💐🙏
❤️🙏
Ou sir dan mama sir kiyana widiyata in ne..call ne msg ne mage paduwe .block karoth mawa maranawa kiyalath kiyanawa e kiyan ne eyata wasiyata mawa thiya gan na.anith sam bande kenata Sam banda Kam wediy eya echcahara hoda kenek newe.mama mage hitha hada gan nawa .
Oba thumata pinsiduwen na .theruwan saranai.🎉
Godk thx sir .❤
❤tx sirgan wadagath wachna tka
Aththatama gdk hodai ❤
Mata obathumata katha karanna ona prasnayak thiyenawa kohomath man eka kiyanne.Budusaranai obathumiyata .🙏
Thank you ❤❤😢
Thank you aiya🙏
We reject those who love us. The things we love are moving away from us. Why do we feel that away ?
Sar Essara dapu Audio Akaka saransayak unath meka newatha mathk kirima godak watinawa ❤💐
ගොඩක් පිං සර් ම්‍ර්‍ර් උපදෙස් වලට ❤️
මම එක්ක ඉද්දි තව කෙනෙක් ගාවට ගිහින් දෙන්නටම බලාපොරොත්තු දුන්න මනුස්සයෙක්ට මගෙ අගෙ දැනිලා මම ගාවට එන්න ඉඩ තියෙනවද
Oyge kthawa wgemy mge kthawth.. Hriytm mita sathiykt klin mt ahu una mge bf wena kellek ekk mg krl... Mn e kellat mg demmam mt benn e kellat mukuth kiynn epa.. Mn ey ekk yluy kiyl.. Mt maram duky mechchr adre krl wena kellek ekk yluy qwm.. Anika math ekk sambnde nawaththanne nethuw wena kellek ekk ylu wela..eeta psse mwa block krl.. Mt pissu wge ek prat mkkd une kiyl hitha gnn bh.. Yluwek link ekk ewl me sirge video ekk blnn gtte..hithe duk kiynn mge kthw ahnn kenek nethi nisy comment kre😢.. Mona kiynnd mona krnnd kiyl therennh.. Ey nisa mge podi kle idn hitiy okkom yluwo atheriy.. Adum tharm pirimi yluwo innwtwth kemthi nh nikmt hri ktha kroth mt bninw.. Genu lmy yluwo ekk kdekt giyth bninw.. E yluwo ekk rum ghnw awidinw kiyl.. Ey yddi hody ewt mn mokwath kiynnh.. Awsanet mt ek yluwekwth nethi una.. Eyth mt boru kra..
ඔයාගෙ තත්වෙ දැන් කොහොමද @@NirmalaMalkanthi-z2j
Thank u sir
මම තාම Breakup එකකට මූන දීලා නැහැ.හැබැයි මේ වීඩීයෝ වලින් දේවල් ඉගෙන ගන්නවා.මේ Videos වල වටිනාකම....ගොඩක් සතූතියි ඔබට සර්💝
දුකින් ඉන්න හැම දෙනාගෙම හිත් නිවේවා.💫 දවසක මගෙ දරුවන්ටත් මේ වටින උපදෙස් උගන්වනවා❣️
මූන දෙන්න වෙන්න එපා කියක ප්‍රාර්ත්නා කරනව😪ඒක හරිම අමාරු හැගීමක්
අනේ සර් එයා කියනවා එයාගේ කලින් gf අමතක කරන්න බැහැ කියලා. හැම වෙලේම මං එක ඒ ගැන කතා කරනවා මං කොහොමද එයාගේ කලින් එක්කෙනාව එයාට අමතක කරන්නේ..
ඔයා අයින් වෙන්න. අමාරුවේ වැටෙන්න එපා dr🥹
Thank you sir..sir nisamai mn hitha hdgththe❤️
Sir , waradi karala giya kenek apahu waradda terum aran settle wenna kamathi nam , e wage awasthawakadi kohomda api tiranayak ganna oni. Mn separate vla 2yr, divorce 1k dala tiyeddi. Aye e kena awot... aye e wage kenek vishwasa karala awasthawak denna puluwanda, ita passe aththata terum aran waradi hadan hariyata family life ekak gewanna puluwan probability 1k tiyenawada. Ehema unu aya innawada? Plz rpy karanna sir 🙏🙏🙏
100%currect sir I have good results
❤
No contact method eka hariyatama hari.sir kiuwa wage ape watinakamak nathi ape adare danenne nathi manussayek wenuwen ai ape watina kalaya nathi kara ganne.passen yana eken wenne api baldu wena ekai apiwa thawath epa wena ekai apitama api gana duka hithena ekaine.thank you sir😊
මට නො කන්ටැක් ඉන්න එය දෙන්නැ එයට වෙන කෙනෙක් ඉන්න බව මම දනන්ව එය මව අත අරින්නෙත් නැ මම අයින් වෙන්න හැදුවම මට අයින් වෙන්න දෙන්නෙ නැ එයට මව ඔන කියන කොල් ගන්න අදරෙන් කත කරනව එහෙම කරලත් අය අනිත් කෙනා එක්ක කොල් වල පැයගනන් මෙක මස එකහමාරක් තිස්සෙ වෙනව මට හිතහදගන්න බැ මම මොකද්ද කරන්න ඔන කියල කියන්න කවුරැ හරි පින් 🙏🥺💔🥀
matath oka thama une oya othanin ain venna mokada eya mokak hari prashnayak avahama eya ganne e kenage paththa anthimata othana varadi karaya venneth oya eka nisa oya no contact idala eyava amathaka karanna balanna math me karana gaman inne 🙂
මටත් ඒ ප්‍රශ්නෙමයි තියෙන්නේ..මං ඉද්දි එයා වෙන කෙනෙක් එක්ක යාළු වුනා..ඒකත් එයා කිව්වා..මට අයින් වෙන්න දෙන්නෙත් නෑ..එයා අයින් වෙන්නෙත් නෑ..දැන් එයා තමයි මෙයාගෙ පස්සෙන් එන්නෙ..ඔයා මොකක්ද කරේ මේ ප්‍රශ්නෙට😢
Thank you
Thankyou sar
Mgee athin werdk wel ey ath unanm sir...ey wen kenk lgt ynw kiynw.. ekm wrdd 2prk krpu nis tm ey ath wenne.. eth mn eyv ath arinna kemti nh..et eyglge gdrin unt mekt dn akmetinm ..mn eyv oni kiyl hithe tiygen wed krot ey ayeth eida mn lgat sir 😢
Sar Enna thank wenam dewiyo rakiwa, dewiyo rakiwa ❤🙏
❤️🙏
බුදුසරනයි
අනේ අයියා මට මේ දුක දරා ගන්න අමාරුයි මට උදව් කරන්න අයියා
ඔයා හොඳින්ද?
@SathyanganiDissanayake ow thama hodin
@@nadeekamadumali8488 එයා ආයේ ආවද?
මගේ situvation eka මීට වඩා වෙනස්..මගේ වැරැද්දක් නිසා මමයි මුලින් eya ekk break up une.නමුත් මන් දැන් එයාට අවන්වකව ආදරෙයි..හරියට කිවුවොත් මට දැන් එයාව ඕනි..නමුත් එයා දැන් මාව riject krnwa.හැබැයි මන් එක්ක කතා කරනවා..afir එකක් තියෙනවද අහද්දි උත්තර නෑ..වෙලාවකට ඔව් කියනව..තවත් වෙලාවකට නෑ කියනවා.අනේහ් ඔබතුමා මට මේකට reply eka dann..මන් මේ වෙලාවෙ මොකද්ද කරන්න ඕනි කියලා..ලොකු උදවුවක්
Matath ehemai e ae dannawada apiwa thiyan rawattagena.un pitin sathutu vela enawa.un godak kapati ain karaganna ona pilal athu
Sir mata oyagen upadasayak ganna oni. Prasnayak thiyanawa
Sir adabock eka ain karala.ada maga boy eth man mokuth kiyanan giya na sir
අයියා මගෙත් එක්ක එෆයාර් එක තියෙද්දි එයා තව කෙනෙකුට මෙසේජ් කරනවා මම ඇහුවා එයාගෙන් එයා මොනාත්ම කියන්නේ නැහැ මම අව්රුදු 7එයාට අදරේ කලා මට දරා ගන්න අමාරුයි මම රන්ඩු කලා ර්‍එයත් එක්ක මම මොනාද කරන්න ඔනේ
Hari ser❤
Werry good aidia
මට තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. එයා හොදට ඉන්නවා වගේ පෙන්නවා එත් හොදින් නෙවේ. Cl ගන්නෙම නෑ. Msg කරත් මන් කරොත් විතරයි. ඉදලා හිටලා msg කරනවා. එයාගෙන් මග අරින්නේ ඇයිද අහනකොට job එකේ ප්‍රශ්නේ නිසා කියලා තමයි කියන්නේ. එත් මට හිතෙනවා එක නිසා නෙවේ කියලා. වෙන කෙනක් ඉන්නවද කියලා තම මට හොයාගන්න බැරි වුණා. මන් කලින්ට වඩා හොයල බලන එකත් අඩු කලේ එයාට එක දැනෙනවද බලන්න
මටත් ඕකමයි🥺
❤❤
🙏
Mata nm den mage adre epma wela.jwith wenna try krla krla den nm mta dakinakotath epa wnwa aprde bende kiyla hithenwa.eththmai gdrin hoyla dena knkwa thma badinna one.jiwithe hemadema mm kepa krna one eya wenuwen. Mn wenuwen mta kisi deyk krnna be.adryk nm ehma karan nepa thamnge kellata wife ta.ane mta pissu wge den
No contac theory ❤
මේක බලන 10 වෙනි වතාව 🥺
E mpkd
Oywath ehm dala giyda
Sir kiyana de hariyatamamhari
Api laga satutu adu Una kenekwa nawatha satutin tiyanne kohomada . Satuta adu nisa e satuta eya wena kenekgen hoyanwanm
Api kenek wa nithara dakina Kota nithara Katha karana Kota kenekuta nitharama Cole msg karana Kota Ayata Ape Agaya Adu wenawa Apiwa denene nethi wenawa, Ara kathawata kiyanne nithara dakina kukulage karamale sudupatai kiyala
No contact follow karaddi Fb unfriend karan oned?whatapp block karan oned?block & unfriend nokara eyaw contact nokara hitiyat kamak nedd??plz reply
Mage mathaya nam kisima deyak Blok karanna Apa, dilit karanna Apa, oya ge supuru Dina chariyawa gatha karanna, oya chuttak wath dukin Enna bawa Ayata Agawanna Apa
අපි තුල තියෙන toxic ගතිගුණ නැති කර ගන්නෙ කොහොමද සර් 😢
අපෝ ගියපු එකෙක් ආයෙනම් එපා...😂
Sir marry karapu kenek mekata muna denne kohomada
mn no cantak follow karanna patan aran thama dawas dekai.eyama mata karanna puluwan okkoma waradi karala awasane hasirenne eya kisima deyak nokarapu kenek wage. hora wada serama mata ahu unata passe eyata mawa penna ba.ithin mata kmk na. mkda me sambande thibba me kalaseemawe magen eyata kisima waraddak une na. ithin mn wage kenekwa nathi karagaththu eyai duk wenna one kiyala mn hithanawa.mata nathi une puluwan tharam mata boru kiyapu hora wada karapu minihek habai eyata nathi une eyata godak awankawa hitapu kenek.
සමහරක් පිරිමි හරිම වනචරයි. එක ගෑණු කෙනෙක් ඉද්දි තව ගෑනියෙකුට මැසේජ් දානවා. මේ වගේ අයට කවදාවත් ගෑණු පුළුටක් ලැබෙන්න නරකයි
Sir api masa 8 dawas 6 adare kara eth . Eya eyalage gedarin kamathi na kiyala yaluwo wage imu kiyuwa . Eth eya mawa block karala na math ekka mg karanawa eya ekka mg karamuda ahanawa mama dann mokada karanne sirmama dannawa eya mata thawama adare kiyala mata karanna deyak kiyannako
Eya daruwanta katha karanawa.mn katha karan na.eya gedara awama man kohomada inna ona
Thanks sir 🙏🙏🇴🇲🇴🇲🥰🥰mawa. Boru. Balaporoththu. Godak .duna. Jasu. Kurusa deurapau. Aya. Deiwoes kiaypu. Kana. Anthima kiyanawa. Man. Badala Enn. A. Ay. Perimi. Ganu hith ..hageim. Akka Salam karana. Paw nadda sir 😂😂😂
Eyata thawa kenek innawa matath katha karanawa eyawa atha arinwalu podi kalayak dennalu.. ayeth kiyanawa mawa epalu mn mokadda karanna ona
Thank sir
සර් මම යලු වෙලා හිටපු කෙනාට මන් ටිකක් බනිනවා එ තරහට නෙවෙයි එයා හදගන්න ... මගෙ සම්බන්දෙට අවුරුදු 6ක් වෙනව එයා එකපරට මාත් එක්ක කතා කරන එක නැවත්තුවා මාස 2 1/2 හිටියා මන් එයා කතා නොකළට message දෑම්ම ඊට පස්සේ එයා කතා කරා ඒත් එයා ගොඩක් කතා කරන්නේ නැහැ එයා දවසක් බිල ඉද්දි මට කතා කරල කිව්වා එයා වෙන ගනු ලමයෙක් පස්සෙ ගියා එක හරි ගියෙ නෑ කියලා එයා ඒ වෙලාවෙ කිවුවා එයාට මාත් එක්ක කතා කරනකොට තරහ යනව කියල මොකක්ද කරන්නේ සර් එකට
Ekama office eke ekama thena weda karaddi komada no contact follow karanne??
Thank krnwt wadaa..godaak pin sir 🙏🙏🙏meka ahn welawedi manasik mattam 0 sir ...pichchenw wge danenw...sir ..ee wednw kiynn theren nh...krnn plan krl thiyn wd ekkwth krgnn bh..hmwelwem hithenw ai ey ehm krnne kiyl...meek ahddi pudum haiyk danenw sir ...no contact ptn gattha sir ...adt dws 3i....hm hitha pichchen hm welwem meeka ahl ayeth husm gnnw wge...wada ptnn gnn uthsah krnw sir ...sir t godaak pin 🙏
මාත්
Wena kenek ekk yalu wela.habai eyage yaluwekge phone eken mn karpau chat balala boruwata chodana krnawa mn eyata lajja karalau.ehema karala na.wena kenek lagata giya nn ai ehema hoyannne.mata waradi dannada
Supiri vedio eka..tawa .me wage ewa danna
සර් එයා මට කලින් කැමති වෙලා හිටියෙ අදට අව්රැදු 1මාස 3 ලව් එකට එත් දැන් කියනවා කැමති නැ කියලා දැන් මං පස්සෙන් යනවා එයාගෙ තවත් මම මේවිදහට කරන්නද .......මොකද කරන්නෙ මං දැන්
Aya oyata den Kamathi ne kiyala kiyanawa nam oya den Aya passen yanna Apa, Athakota Aya ta oyawa thawath Apa wenawa
Mama no contact inne...eth eya era eyage family eke aya ma ekk katha krnw...ethkota eka khmd balapanne 😢
@@Anonymous-y2j8l 🙏
සර් මට පිලිතුරක් දෙන්න plz
Oya eyawa magarinna epa..eyawa tikak අද්යනය karanna..eya ekka issara thibba බැදීම තාවකාලිකව අතරින්න..තවත් ඒ වගේ ගෑනූ පලෝ කරනවනම් ඔයා වෙන අතක් බලාගන්න..oyata wena kenek innawanam a kenata banala නීතී දාලා hadaganna hadannepa..nidahasa දීලා එයාට හොරෙන් පලෝ කරන්න..ඔයාටම තේරෙයි
Sir no contact break unoth.mkd krnne
👍🙏
මම no cantact හිටියත් එයා contact කරනවා නම් සහ එයාට මාව යාලුවෙක් විදියට ඕනේ නම් සහ මට එහෙම එපා නම් මොකද්ද කරන්න ඕනේ?
Oyata Ayawa Aththatama oni nam friend zone Akata nam wetenna Apa kawadhawath
❤🙏