ඒ එෆෙයා එක නතර වුණම මම ලෙඩ වෙලා hospitalizeවෙලා හිටියා.Depression වුණා. Sachini Dilhara | Haritv

Поделиться
HTML-код
  • Опубликовано: 17 июл 2022
  • #lahirumudalige #actress #talkwithlahiru
    ලංකාවේ පලමු වන RUclips එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Комментарии • 1,4 тыс.

  • @nethminibenaragama567
    @nethminibenaragama567 2 года назад +2146

    හැමෝම කැමති ලස්සන ,කවදාවත් වෙනස් නොවෙන ආදරයකට .මන් කරන හැම පිනක්ම හැමෝම අනුමෝදන් වෙලා මේ ලෝකේ හැමෝටම පිංසාර ආදරයක් ලැබෙන්න ඕන..බුදුරජාණන්වහන්සේගේ පිහිටයි❤️

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 года назад +442

    එයාට වඩා දස දහස් ගුනයක් හොද සහකරුවෙක් ඔයාට ලැබෙන්න කියලා සුභ පතනවා..❤🌼🌼

  • @sachinikavindya4608
    @sachinikavindya4608 2 года назад +530

    සෝබන චරිතයක් කියලා හිතුවේ, ඒත් නියම කෙල්ලෙක් ❤️ සුබ පැතුම්!!! කායික මානසික නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි !!!

  • @mashisherath
    @mashisherath 2 года назад +535

    පුන්චි වයස ට ලොකූ දැනුමක් තියන පට්ට චරිතයක්

  • @navodyapathirana-biology3207
    @navodyapathirana-biology3207 2 года назад +116

    මෙන්න ආදර්ශ ගන්න පුලුවන් නිලියො, මේ වගේ බුද්ධිමත් නිලියො ඉද්දි අපේ කට්ටිය ගොන් බෙටි චූන් කරනවනෙ ඇත්ත ට

  • @tharud2176
    @tharud2176 2 года назад +414

    ඉස්සර නම් ආසම නැති කෙනෙක්.ඒත් දැන් නම් කැමති.මොකද බොරුව නැතුව ඇත්තම විදිහට ජීවත් වෙන කෙනෙක්.සතුටින් ඉන්න.දවසක හොදම කෙනා ලැබෙයි.

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 года назад +429

    ඒ හිනාව අස්සේ තිබ්බේ මාර දුකක් 🥺 විශ්වයේ සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏 අනික කට්ටිය කතා අස්සේ කරන්නේ හරි අපූරු තාත්වික රගපෑම් අනේ ඉතින් ලවන්ගේ කතාව අස්සේ ආදරේ ඉස්තරම් ඒත් ඇත්ත 💔😩අද කාලේ ගොඩක් අය ඔහොම තමයි

  • @manujimadhushika745
    @manujimadhushika745 2 года назад +178

    අන්තිමට කියපු ටික දාලා ගිය ඒ කොල්ලට වචනවලින් පපුවටම ගැහුවා කෑලි කැඩෙන්න. සචිනි කියන්නේ මං දැකපු පොළවේ පය ගහලා බොරු ආටෝප නැති කෙල්ලෙක්.

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 года назад +104

    මට දිග හුස්මක් ගියා 🥺 ඇත්තටම ඔයා මන් හිතන් හිටියට වඩා හොද කෙනෙක් .. ❤ මෙ කමෙන්ට් වල තියෙන දේ ඇත්ත ඔයා ලවන් නිසා වැටෙන්න එපා ආය නැගිටින්න දැන් 👍😖 ආදරය කියන්න මායවක්ද ? ඇත්තටම මගේ අත්දැකීම නම් මාසයක්වත් නෑ මගේ පලවෙනි ❤ හිත ගිය කෙනා ❤එයා හම්බෙලාවත් නැ මන්.. එයා මට ආදරේ කරා ඒත් එතන මානසික නිදහස මට නැත්තම් මොකුත්ම ඕනී නෑ කියලා හිතෙන තරමටම මට එපා වෙනවා. එයා ඉගෙනගන්න නොකියම රට ගියා .. මන් එයාට කැමති නෑ කියලා එයා හිතාගෙන එයාගේ හීනයක් නැති කරගෙන එයා රට ගිහින් තාමත් ආරංචියක්වත් නෑ 😔😔🥺 එයා ගියා කියලා ආපූ මැසේජ් එක දවසේ මට දැනුන හැගීම. ඇත්තටම එ දවස් ටිකේ තමා මට ඔලුව කැක්කුම මොකක්ද පපුව කැක්කුම මොකක්ද කියලා තේරුනේ ගෙදරට හොරෙන් අඩපු වාර අනන්තයි ඇස් ඉදිමෙනකම්. තාමත් අඩනවා. ඒත් එයාට මොකුත්ම කියාගන්න විදිහියක් නෑ මට😖 දැන් මාස තුනක් වෙන්නත් ලගයි එයා ගිහින් ඉතින් තාමත් ආදරෙයි එයාට මන් පිස්සියක් වෙලා ඉන්නේ.. මානසිකවම වැටිලා තාමත් .එයාට කියාගන්න තිබ්බනම් 😥. එ කොහොමඋනත් ඉගෙනගන්න ඕනී ආයේ කවුරුත් විශ්වාස කරන්න බැරිතරමටම වෙනස් උනා 🙂 ආදරය කියන්නෙ මායාවක්ද කොහෙදෝ .. එපාමවෙලා ඉන්නේ .සංසාරේ හැටි තමා. නැගිටින්න හදද්දී ආයෙත් වැටෙනවා වගේ මම .. මානසිකත්වය 😖

  • @geethanilmini6793
    @geethanilmini6793 2 года назад +487

    ලවන්ගෙ දැන් type එක තමයි නොකියා සචිනි අන්තිමට කිව්වෙ. ඇත්තටම ලවන් වගේ අයගෙ පෙනුමට මිනිස්සු කැමති. එයලා රඟපාන්නම තමයි හොඳ. සචිනි හරිම educated . හරිම දේවල් සරලව කතා කලා. හරි open කෙනෙක් එයා. එයාට එයා බලාපොරොත්තුවෙන ආදරෙ දෙන අවංක කොල්ලෙක් ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. ❤

  • @oshly4204
    @oshly4204 2 года назад +228

    පපුව රිදෙනවා ඒක මට දැනුනා 🥺 ඒක ඇත්ත..මගෙත් ආදරේ දාලා ගියාම මගේ පපුවෙ රිදුනා..ඇත්තටම පපුව තියෙන තැන එදා ඒ වේදනාවෙන් දැනුනා මට..🥺

  • @user-fw6py9sq8j
    @user-fw6py9sq8j 2 года назад +290

    සචිනි ආසම චරිතයක්.තිබුනු කැමැත්ත තවත් වැඩිවුනා 😍😍❤️❤️❤️

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial 2 года назад +528

    විශ්වය විශ්වාස කරන්න . විශ්ව නීතිය ගැන ඉගෙන ගෙන තමන්ගෙ ජීවිතේ ලස්සන කරගන්න. අත්දැකීමෙන් කියන්නේ විශ්ව නීතියෙන් ලබාගත්ත දේවල් බොහෝමයි !!! විශ්වයට ස්තූතියි .. මුලු විශ්වයම සුවපත් වෙත්වා !!! Thanks for everything you have done in our life Universe 🙏❤️

    • @nethumiama
      @nethumiama 2 года назад +7

      Ow eka aththak❤️👌

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial 2 года назад +8

      @@nethumiama අනිවාර්යයෙන්ම ❤️

    • @sandeepaniariyadasa3313
      @sandeepaniariyadasa3313 2 года назад +4

      Ane mokkda eka mtath kiynnko

    • @thamirasandamali8437
      @thamirasandamali8437 2 года назад +4

      Anivaranma aka attak ❤️❤️

    • @thamirasandamali8437
      @thamirasandamali8437 2 года назад +5

      @@sandeepaniariyadasa3313 විශ්ව ආකර්ෂණීය නීතිය kiyala youtiub aka such karala balanko godak vidiyos anava mula idam hariyata iganagana karama api hithana pathana daval ishta karaganna puluvan ❤️

  • @user-ys7be4zw5v
    @user-ys7be4zw5v 5 месяцев назад +34

    හොද කොල්ලෙක් හම්බෙන්න ඕනී ,හැමදේම තීන කොල්ලෙක් හම්බෙන්න ඕනී සච්නි අක්කට ❤️❤️

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 2 года назад +52

    මාත් අවුරුදු 3 ක් ආදරේ කරල ඒ ආදරේ නිසාම හොස්පිට්ල් පවා හිටිය 😢 එයාට නවත්තන්න ඕන කිව්ව ම මට හාට් ඇටෑක් ආව 😢 depression ආව 😢 ඔයි වේදනාව හරියටම දන්නව 🙂💔

  • @kaush__
    @kaush__ 2 года назад +243

    ලස්සන විදියට හිතන ගෑණුලමෙක් ❤️🌸
    හිතන පතන හැමදේම ලැබෙයි අක්කා ඔයාට, සතුටින් ඉන්න හැමදාම 💛🌻

  • @chathu3309
    @chathu3309 2 года назад +463

    හරිම ලස්සනයි අනේ...හරිම හුරුබුහුටියි ....බුද්දිමත්....තර්කානුකූලයි.....උගත්......හැමදේම පිලිවලයි.....තෙරුවන්සරනයි ඔයාට ලස්සන අනාගතයක් තියේවී......ආදරෙයි අපි

  • @dinaragamlath2812
    @dinaragamlath2812 2 года назад +249

    ඉස්සර හිතාගෙන හිටියෙ මෙයා හරි නපුරු , egocentric කෙනෙක් කියල. රූපයෙන් මිනිස්සු මනින එක කොච්චර වැරදිද කියල හිතුනා මේක බැලුවම. එයා ඇත්තටම down to earth, cute කෙල්ලෙක්.මේ වගේ කෙනෙක්ට ලවන් කොහොමත් ගැලපෙන්නෙ නෑ.

    • @jeewanthimanorika5690
      @jeewanthimanorika5690 2 года назад +2

      ඔව් අනෙ මාත් හිතන් උන්නෙ එහමයි

    • @nilanila4767
      @nilanila4767 4 месяца назад

      Budusaranai ❤❤❤❤

  • @dilmishimaya9711
    @dilmishimaya9711 2 года назад +182

    එයාගෙ කතා බහ ඇතුලෙ ගන්න දේවල් ගොඩක් තිබ්බා..❤️ විශේෂයෙන්ම ගෑනු ලමයින්ට ❤️ ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා අක්කේ...❤️🥰

  • @sahankaseera4399
    @sahankaseera4399 2 года назад +345

    මේ ගර්ල් කතා කරන විදිය හරි ආකර්ෂණීයයි

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 года назад +319

    මම ගොඩක් ආසම කෙනෙක්...අන්තිමට කිව්ව කතාවනම් ගොඩක් ඇත්ත girl කෙනෙක් වුනාම අනිවාර්යයෙන් financially stable වෙන්න ඕනේමයි...❤️❤️

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 2 года назад +341

    බුද්ධිමත් ළමයෙක්... ජීවිතේ ජය ගන්න ආදරේ නැති ඔලමොට්ටල ගොන් කොල්ලෝ නිසා ජීවිතේ වරද ගන්න හදපු වඩපු අම්මා තාත්තට දුකක් දෙන්න එපා... ජීවිතේ ජය ගන්න සුභ පැතුම්...ජීවිතේ වට්ට ගන්නෙපා වෙලාව ආවම හොද කෙනා ජිවිතේට ඒවී ආයෙ නොයෙන්නම...♥️🙏🏻

  • @chethanamarintha991
    @chethanamarintha991 2 года назад +168

    කෙල්ලෙක් උනාම ඇත්තටම මේ වගේ ශක්තිමත් වෙන්න ඕනේ.වැටි වැටි හරි නැගිටින්න ඕනේ.දාලා ගියා කියලා මැරිලා වැලලෙන්නෙ නෑ කවදාවත් බුද්දිමත් ශක්තිමත් කෙල්ලෙක්...ඇත්තටම නියමයි සචිනි ...දාලා යන හැම පිරිමියෙක් ලගම දෙකට නැමෙන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ ගමන හරියට යන්න හැම කෙල්ලෙක්ටම මේ වගේ ශක්තිය ලැබෙන්න ඕනේ ..බුදු සරනයි සචිනි ඔයාට ...❤️

  • @shanulakshani8996
    @shanulakshani8996 2 года назад +384

    විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ ඇත්තක් 🙏 විශ්වාසයට ස්තුතියිවන්ත වේවා!!!

    • @NaWdo-tl1st
      @NaWdo-tl1st 2 года назад

      මොකක්ද ඒකේන් කියවෙන්නේ.මට තේරෙන් නෑ

    • @lakmalmendes3313
      @lakmalmendes3313 2 года назад +4

      @@NaWdo-tl1st me akka e gana hodatama pahadili karanawa me channel eka balanna matath godak dewal labuna
      ruclips.net/p/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne

    • @KY_Video
      @KY_Video 2 года назад

      @@lakmalmendes3313 මේ ගැන කිව්වට ගොඩක් ස්තූති..!! ජය වේවා!!

    • @priyankagunarathne7495
      @priyankagunarathne7495 2 года назад

      Me too ❤

    • @nh5845
      @nh5845 2 года назад

      @@NaWdo-tl1stlow of attraction kiyala search karala balanna.oyata e vedios walin awabodhayak ei.

  • @syamasyama1677
    @syamasyama1677 2 года назад +126

    ඔක්කොම වගේ කමන්ට් බැලුවා ගොඩක් සතුටු යි...සචිනි ට ගොඩක් ආදරේ කරන පිරිසක් ඉන්නව දැක්කම....

  • @indukumari1159
    @indukumari1159 2 года назад +59

    අවන්කවම මමත් ඒ තරම් කැමති චරිතයක් නෙවෙයි එත් බුද්දිමත් අවංක කතාව ඇහුවම පට්ට දුකක් ඇතිවුන පරිස්සමින් දුව බුදුසරණයි ❤❤❤❤

  • @KumaraAj85
    @KumaraAj85 5 месяцев назад +84

    ලවන් අභිශේක් වගේ එකෙක් මෙයාව අතෑරපු එක හොඳයි .. ඒ වගෙ pinna ඩයල් එකක් මෙයාට සෙට් නෑ..
    ප්‍රසිද්ධ උනා විතරයි ඉදපු කෙල්ලව අතෑරල දාල වෙන කෙනෙක්ව බැන්දා...
    සාමාන්‍යයෙන් ගෑනු තමයි එහෙම වැඩ කරන්නෙ...
    ඊයා ලවන්

    • @sib1212
      @sib1212 4 месяца назад

      Habai lavan me wage ponna wada kare na breakup una kiyl mada gahanne me gani witrai😂😂😂u eka wachanayak social media wala sachinita mada ghl ne😂😂me gani boruwata idala tiynne 😂😂😂adare karanam mehem mada gahaida😂😂😂😂eyama kiynw eyata salli nalu😂😂😂e kiynne eya adare krl tiyenne salli walata😂😂😂pinata kanna kollo hoyn ganu ohom thm😂😂😂anika meke cmmt dana ubl wage ganu hasirenne hariyt 1st love ekm banda un wage😂😂😂😂

    • @KumaraAj85
      @KumaraAj85 4 месяца назад

      @@sib1212 ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනව... දෙපැත්තෙ ම වැරදි තියෙන්න පුලුවන් .. හැබැයි මෙයා විතරයි තමයි කිය කිය යන්නෙ... සචිනි ගෙ පොඩි හැකර ගතියක් තියනව...ඒක ඇත්ත...

    • @fai3379
      @fai3379 3 месяца назад

      ​@@sib1212👍

    • @fai3379
      @fai3379 3 месяца назад +1

      ​@KumaraAj85 ඔව් හැකර නිසා ම ලවනවා මෙයාට ටාටා බායි කියන්නෙ ඇති 😂😂😂

    • @KumaraAj85
      @KumaraAj85 3 месяца назад

      @@fai3379 ඇත්තටම මටත් සාමාන්‍යයෙන් හැකර කෙල්ලො අප්පිරියයි 🤣

  • @sahantharuart
    @sahantharuart 2 года назад +42

    ඔයාට හිටිය කෙනාටත් වඩා සිය දහස් ගුණයකින් හොද කෙනෙක් ලැබෙන්න ඕනි අක්කි...🥰😘❤

  • @gangulisathsarani2756
    @gangulisathsarani2756 2 года назад +74

    ඇත්තටම සචි අක්කි ගොඩක් හොද කෙනෙක්.කිසිම අහංකාරකමක් නැති කෙනෙක්

  • @kaveeshgunasekara
    @kaveeshgunasekara 2 года назад +70

    බැදීම් කියන්නේ දුකක්. බැදීම් අඩු වෙන තරමට ජීවත් වෙන්න හරි ලේසි🙏

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 2 года назад +86

    Law of attraction and visualize කරන එක මම අදටත් කරනවා.... හැම වෙලේම positive thought වලම ඉන්න... 🙏🙏

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 2 года назад +38

    මේ අක්කිගෙ සමහර කතාවලින් ,අත්දැකීම් වලින් ගොඩක් දේවල් ගැන අවබෝදයක් ලැබුනා .ප්‍රසිදීයම නැතත් සාමාන්‍ය ජීවිතේ අපි ආශ්‍රේ කරන අය ගැනත් ලොකූවට බලාපොරොත්තු තියාගන්න හොද නෑ .ඒයා කිව්ව වගේම ඒකෙන් කවදහරි රිදෙන්නෙ අපේ හිතම විතරයි ගොඩක් දුරට.♥️

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 года назад +48

    ජීවිතේට යමක් ගත හැකි හොඳ වැඩසටහනක්...ඇය කතා කරන විලාසය සහ ඇයගෙ උගත් බුද්දි මට්ටම හොඳින් පෙනෙනවා...වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න ඕනෙ.❤️😊

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 года назад +66

    මම ඇත්තටම මේ girl ව දන්නෑ.දැකලා හුරු නිසා කලින් වැඩසටහනක් බැලුවා.ඒකෙන් නම දැනගත්තා සචිනි කියලා.ආයෙත් මෙහෙම දැක්කම ඇයව නරඔන්න හිතුනා.ඇය කතාකරනවා වේගෙන් සහ පැහැදිලිව.ඒ හින්දම කියන්න පුලුවන් දක්ශ කෙනෙක් කියලා.හරිම ලස්සනයි.ආකර්ෂණීයයි.අනාගතයට සුභ පතනවා.

  • @deefafernando6320
    @deefafernando6320 2 года назад +57

    හරිම නිහත මානි අදහස් තියෙන කෙල්ලෙක්..මං හරිම කැමති මෙ දරැවගෙ රගපැම් වලටත් දෙවි පිහිටයි පුතේ...සුබ අනාගතයක් 🙏🙂

  • @avi449
    @avi449 2 года назад +77

    Comment එකක් දාන්නෙ නැතුවම යන්න බෑ හිතුනා.. ඇත්තටම ඉස්සර ආස චරිතයක් නෙමෙයි.. ඒත් ඊයෙ ඉදන් කැමැත්තක් ඇති උනා.. ඉගෙන ගත්තා හොදටම කෙනෙක් දැක්ක ගමන් තිරණය කරන්න හොද නෑ එයා ගැන අධ්‍යනය කරන්න ඔනි කියලා.. තව දෙයක් අක්කි ඔයාගේ කතාවේ මම ගොඩාක් ඉගෙන ගත්තා .. මාත් අද ඉදන් try karanna පටන් ගන්නවා .. සෝබන නෑ කියලා අද තෙරුනේ ඔයා ගොඩාක් හොදයි කියලා හිතෙනවා.. ඔයාට ගොඩාක් ස්තුතියි . ඔයගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා , බුදු සරණයි 🙏🙏❤❤❤

  • @shamikasrimal
    @shamikasrimal 2 года назад +62

    අහස් මාළිගා Drama එකේ ඉඳන් ආදරේ කරන චරිතයක් 😍❤️

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi8904 2 года назад +252

    පිටතින් බලලා මිනිස්සු මනින්න හොඳ නෑ කියලා සචිනි හරියටම තේරුම් කරා අද..මොකද මං කලින් හිතුවේ මෙයා හෙන ලොකු ලයින් විකාරයක් කියලා..ඒත් මේකෙන් පස්සේ ඒ හිතන් හිටපු විදිහ සම්පූර්නෙම්ම වෙනස් උනා❤️

  • @upekshanisansali8933
    @upekshanisansali8933 2 года назад +49

    ජිවිතෙට මෙහම කාතාවක් ඇහුවමයි ........ ..... හරිම වැදගත් කාතාවක්.

  • @rasikapriyadarshini7915
    @rasikapriyadarshini7915 2 года назад +185

    අලුත් උන් හම්බ වෙනකොට පරණ ආදරය අමතක කරන උන්ට හරියන්න එපා ජිවිතයට

  • @madumadu1850
    @madumadu1850 2 года назад +242

    මගින් දාලා යන ආදරේකින් ලැබෙන වේදනාව මෙච්චරයි කියන්න බෑ කාටවත් මුනගැහෙන්න එපා පැලෙන්න ආදරේ කරලා මගින් දාලා යන ආදරයක්

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 2 года назад

      💯😔🥲

    • @wenurikalana8970
      @wenurikalana8970 Год назад

      Hmmm

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Год назад

      Pelenna ආදරේ කරා නන් දාලා යන්නෙ නැ සහෝදරිය .

    • @user-nr4ds4ki4o
      @user-nr4ds4ki4o 5 месяцев назад

      Kittuvenma adare karala.balaporoththu deela. Dala yana aka paw vada.oyata oyage vatina kama Danny kenek labeava

    • @user-nr4ds4ki4o
      @user-nr4ds4ki4o 5 месяцев назад

      Oya dhahama danna kenek❤

  • @sanjulakavindi5923
    @sanjulakavindi5923 2 года назад +36

    ඇත්ත
    මමත් සයිකොලොජි කරන කෙනෙක් ..මාත් ඕනිතරම් යාලුවොන්ට උපදෙස් දීලා තියනව..ඒ වගේම ඒව හරිගිහිල්ලත් තියෙනවා..
    ඒත් අද මාත් ඔයි වගේම මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ...තමන් ට ඒ දේ අත් විදින්න උනාම කොච්චර අපි ඒ සබ්ජෙක්ට් එක ෆලෝ කරත් අපිත් වැටෙනවා...ඒක මම මෙ වෙද්දී අත් විදිනවා 😔
    සුබ පතනවා අක්කට දිගු ගමනක් යන්න 🙏❤

  • @tharugamage2800
    @tharugamage2800 2 года назад +589

    සචිනි බුද්දිධ්මත් විදියට කතා කරනවා. බොරු ෂෝ නැතිව. ඔයාට ලස්සන ආදරයක් ලැබෙයි. 💖

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 года назад

      Ai yalu inne kollk

    • @inzizull6541
      @inzizull6541 2 года назад +2

      @@sithumieimasha1557 eya daala giya

    • @pinkflower2799
      @pinkflower2799 2 года назад +2

      @@inzizull6541 lawan neda?

    • @wijejay9059
      @wijejay9059 2 года назад +1

      @@pinkflower2799 ඔව්

    • @chethanamarintha991
      @chethanamarintha991 2 года назад +8

      @@wijejay9059 ශික් ඒ වගේ නවත්තන නවත්තන බස් එකේ නගින එකෙක් නම් අයින් උන එකමයි හොද ...සචිනි ගොඩක් බුද්දිමත් ,වැදගත් ....ඒ වගේම අවයාජයි ...කවදාවත් වරදින්නේ නෑ සචිනි ඔයාට බුදු සරනයි ...❤️

  • @beautifulnigtmare1259
    @beautifulnigtmare1259 2 года назад +102

    මම හරිම ආදරේ සහ ආස කෙනෙක්. අදහස් වගේම රූපයත් මනසට හරිම සැහැල්ලුවක් දෙන කෙනෙක්. ජිවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💟 ආදරෙයි සචී

  • @aussiesky
    @aussiesky 2 года назад +278

    ආකර්ෂණ නීතීයන් මට ගොඩක් දේවල් ලැබිලා තියනවා. ඉස්සරහටත් ලැබෙමින් පවතිනවා.හැමදේකටම ස්තූතියි 🙏

    • @nayanapriyankara5561
      @nayanapriyankara5561 2 года назад +1

      👍👍👍👍

    • @adrianperera9098
      @adrianperera9098 2 года назад +1

      Amazing philosophy

    • @nilushiheshika383
      @nilushiheshika383 2 года назад

      එක කරන්නෙ කොහොමද කාගෙන්ද ඉගෙනගන්න හොද youtube එකෙ

    • @nethuallpositive
      @nethuallpositive 2 года назад +2

      @@nilushiheshika383 විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
      ruclips.net/video/vI1osfE3ZTg/видео.html

    • @aussiesky
      @aussiesky 2 года назад

      ආකර්ෂණීය නීතිය ඉගෙන ගන්න තියෙන හොදම පොත The secret සිංහල පරිවර්තනය 📒🎁🔉🎧ruclips.net/channel/UC0ejV3ljT4h92N5IZEm6VaA

  • @mashi2444
    @mashi2444 2 года назад +65

    නියමයි කතාව තව අහන් ඉන්න හිතුනා ලස්සනයි හොදට පැහැදිලිව කතා කලා.good girl..❤❤

  • @hirubagya4115
    @hirubagya4115 2 года назад +492

    විශ්ව ආකර්ශනය ඇත්තක්...විසුවලයිස් ඇත්තක්....ස්තූතියි විශ්වයට...❤️❤️ ආසම චරිතයක් සචි...

    • @nadunmaduranga112
      @nadunmaduranga112 2 года назад +3

      Bro, oyaata aththatama oyaa hithapu dheaval lebunada? mata lebunea nehe den almsot 2 years vithara venava only bad things happened to me

    • @tharushiwijesinghe2167
      @tharushiwijesinghe2167 2 года назад

      e mokakda

    • @isrimali1651
      @isrimali1651 2 года назад

      මටත්

    • @sewnihimasha
      @sewnihimasha 2 года назад +1

      @@nadunmaduranga112 Looks like you've already given up. Boy listen to me. The law of attraction is real and very powerful. It will give you anything you want. But you need to believe in the universe. believe me. Don't think "bad things are happening to me" it clearly shows that you don't trust the universe. Believe me bro, I am aperson who got results from the law of attraction just in 2days. You won't believe me but I am a teenager but I have experienced a lot. I used to be a shy girl in school but now I'm literally so popular [I made so many friends by visualization] Let me give you a little hint. Try to visualize every day for as little as 5 or 10 minutes. when you visualize, If you have trouble visualizing anything you want to achieve. I have the same problem. Sometimes I get distracted. But you know. It still works. But I recommend you to do Manifestation Meditation. Do not use a long meditation, just 10 minutes is enough. Another personal tip when I'm chilling I try affirmations like "I'll pass my exams with an A" (if you're a student). Try to explain it the way you think. Try to feel it. For example, let's say you want to get an A, and when you visualize feel every emotion you feel that day. You will constantly feel gratitude, but finally tell the universe "Thank you for giving me happiness in to my Life, I love you." These 3 words are magical, remember that. Please love yourself and trust the universe. The universe knows what you want and it's on your way. When I grow up I will definitely train people on the law of attraction and help them achieve their goals. I hope this helps you and I wish you a good and happy life. God bless😇😇😇😇😇
      This guided meditation is good for manifastration ruclips.net/video/NVPrxcR_RZI/видео.html
      But it's in English

    • @thamirasandamali8437
      @thamirasandamali8437 2 года назад

      Matat ❤️❤️

  • @Thanku1111
    @Thanku1111 2 года назад +333

    ඇත්තටම ආදරේ කියන්නේ පුදුම වේදනාවක් 😥 මටත් දැනිලා තියනවා පපුව රිදෙනවා කියන්නේ මොක්ද්ද කියලා ජීවිතේ එක පාරයි මට ඒක දැනුනේ .මට හුස්ම ගන්න පවා අමාරු වුනා .පපුව රිදෙනවා කියලා දැනෙන්නේ ගොඩක් ආදරේ කරලා නැති වුන කෙනා තමයි

  • @thisaramadushanka3564
    @thisaramadushanka3564 2 года назад +196

    ඔයාට ගැලපෙන්නේ ඔයා වගේ උගත්,වැදගත් පිරිමි ලමයෙක්. ලවන් වගේ ගොනෙක්, පියරු පොන්සියෙක් නෙමේ. ඔයා සතුටු වෙන්න ඔය love එක නැති වුන එකට ✊ Best of luck darling hv a best future 💐💐

    • @kalumpradip1296
      @kalumpradip1296 2 года назад +1

      Ou.ithin.dan.lawanta.baninna.ape.rate.thathwaya.mekane.dan.ithin.lawanta.uparimayenma.mada.gahanna.

  • @shanikasewwandi336
    @shanikasewwandi336 2 года назад +46

    ඇත්තටම අපිට දෙයක් අහිමි වෙන්නේ ඊටත් වඩා ගොඩක් හොද දෙයක් ලැබෙන්න...ඔයාටත් එහෙම වෙයි ඒ දේ...❤❤

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 2 года назад +42

    ඔයාගෙ කතාව අහගෙන හිටියා. දුකයි එක සැරේම ෂෝක් වුනා වගේත් දැනුනා. කොතරම් ලගින් ඇසුරු කලත් ආදරේදී ලංවෙන හැම තත්පරයක්ම වෙනස්. අපි ශක්තිමත් නම් කරුවලට බය නැත්නම් පිරිමින්ට අපි රූකඩ වගේ නටවන්න බෑ. ඔයාලට කොහේහරි වැරදෙන්න ඇති. කල්පනාවෙන් ජීවත් වෙන්න.

  • @samadaraediriveera905
    @samadaraediriveera905 2 года назад +38

    ලහිරුත් රිලැක්ස් එකේ කරපු program එකක් , ඔයාගේ කතා කරන විදිහට මම හරිම ආසයි

  • @bashiniabeywickrama7841
    @bashiniabeywickrama7841 2 года назад +35

    හරිම බුද්ධිමත් චරිතයක් කතා කරන විදිය හරිම ලස්සනයි..❤

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 2 года назад +107

    ලවන් ඔයාට නැති උන එක ගැන සතුටු වෙන්න අයියො 😑 ඉස්සර කැමති ම කපල් එක .....දැන්නම් ලවන්ට කැමති ම නැ.සචිනි ට නම් ගොඩක් කැමති 😍😍

    • @GMIIW
      @GMIIW 2 года назад +2

      Lavange eka nadda dan

    • @fai3379
      @fai3379 3 месяца назад

      ​@@GMIIWලවන් ලගදි ‍engadje උනෙ

  • @villagelife5885
    @villagelife5885 2 года назад +61

    සචිනි නංගී ඔයා මං නොදන්නා දෙයක් කියලා දුන්නා ව්ශ්වට ස්තූති කිරිම දැනන් හිටියේ නෑ මං ගොඩක් ස්තූතියි නංගියා සතුටින් ඉන්න බුදු සරනයි ❤️❤️❤️❤️

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 года назад +56

    විශ්වයට ස්තුති කිරීම..කෙළෙහිගුණ දැක්වීමk.ධනාත්මක සිතිවිලි නිතර විශ්වයට මුදාහැරීම යහපතක් .හැබැයි ada අපිට අවශ්‍ය දේ..ඔය විදියට ලබා ගෙන..අනාගතයේ එපා කියල hithunoth.. ජීවිතයෙන් ඉවත් කිරීම ගැටලුවක්.

  • @shainidileka895
    @shainidileka895 2 года назад +23

    ඇත්තම ඇත්ත විශ්වය නිසා මාත් ගොඩක් දේවල් ලබාගත්ත කෙනෙක්..ස්තූති විශ්වයටත් ඔයාලටත් මේ දේවල් තව අයට දැනගන්න සලස්වනවට

  • @wathmagunarathna4477
    @wathmagunarathna4477 2 года назад +422

    12:13 තාම ඒ ප්‍රශ්නේ අහනකොට මොකද්ද වෙනවා නේ ? කියලා ලහිරු අහද්දී 🥺♥️ පව් දෙයියනේ
    අනේ කාටවත් මගින් දාලා යන ආදරයක් නම් ලැබෙන්න එපා 🙏

    • @tharudil1_
      @tharudil1_ 2 года назад +5

      💔🥺

    • @leelanuruddha4153
      @leelanuruddha4153 2 года назад +6

      අනේ ඔව් කාටවත් දාල යන
      ආදරයක් ලැබේන්න එපා
      ඒක.හරියට පනපිටින් ගිනි
      ගන්නවා.වගේ ඔයා දුක් වෙන්න එපා සච්නි අපෙන්
      කවුරු හරි ඈත් වෙන්නේ මතු දවසක ඊට වඩා සොදුරු
      මිනිස්සු අපිට මුනගස්සවන්න. ඔයා අන්තිමට කියපු වචන ටිකක්
      මරැ
      ජනප්‍රිය කොල්ලෝ පස්සේ
      කෙල්ලො එනව කියල
      ලැජ්ජයි

    • @charunijayaweera4185
      @charunijayaweera4185 Год назад +1

      ඇත්තටම වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලලා සතුටු වෙන්න බෑ සචී අක්කි හරි😪

  • @nokiacorperation5511
    @nokiacorperation5511 2 года назад +34

    ඇත්තටම හේතුවක් නැතිව මං ඔයාට අකමැත්තෙන් හිටියෙ ,දැන්නම් මාර කැමතියි.ලවන්නම් පේන්න බෑ.

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 2 года назад +98

    ආදරයක් කියල දෙයක් නෑ පුතේ. ඒව තියෙන්නෙ කතන්දර පොත් වල. Just be smart always. දෙමව්පියන් සහ දෙවියන් ඔයාට දුන්නු වටිනා ජීවිතේ කොහෙවත් යන කොල්ලෙක් නිසා නැති කරගන්න එපා.

  • @user-sb2mm3lv2s
    @user-sb2mm3lv2s 2 года назад +40

    මුලින්ම දැක්කෙ අශේන්ගේ video වල මේ ළමයා.මම නම් හරිම ආසයි එයාට

  • @hashaniweerasingha1414
    @hashaniweerasingha1414 2 года назад +40

    ඔයාට හරී ආදරෙයි මම පෞද්ගලිකව.. ❤️❤️❤️ හොද ගමනක් යන්න බුදුසරණයි

  • @dilushikasadamali1899
    @dilushikasadamali1899 Год назад +31

    සචිනි ශක්තිමත් සිතක් ඇති කෙනෙක්. සචිනිට සියලු දෙවියන් ගේ පිහිටයි..🙏❤

  • @priyanthapushpakumara3161
    @priyanthapushpakumara3161 2 года назад +215

    ලවන් famous වෙන්න කලින් සචිනි famous .. ඒමවෙලත් සචිනි අක්කා අතහැරියෙ නැ..මූ famous උනා විතරයි කෙල්ලවත් අතෑරලා😂😂😂😂 උ ගැන තිබ්බ එක ඉවරයි දැන්...

  • @smaheshika729
    @smaheshika729 2 года назад +63

    කවදාහරි සචිනි හොද තැනකට එය් කියලා හිතෙනවා....

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 года назад +57

    කමක්නැ.අහිමවිමි.ඔයාව.ශක්තිමත්කරාවි.ජය⁣වෙිවා.

  • @asanthiwathsala8740
    @asanthiwathsala8740 2 года назад +27

    සචිනි ඔයා අන්තිමට කියපු දේ හරියටම හරී.

  • @devithennakoon4576
    @devithennakoon4576 2 года назад +25

    ඇත්තටම අක්කි හේතුවක් නෑ මං ඔයාට මාරම කැමති. ඔයා කියන හැම දේම ඇත්ත. ආදරෙයි අපි ❤❤

  • @dhanu_31
    @dhanu_31 2 года назад +151

    විශ්ව ශක්තිය මමත් අනුගමනය කරනවා. ♥️😍

    • @jayaniayodya2119
      @jayaniayodya2119 2 года назад

      Me to

    • @niroo9069
      @niroo9069 2 года назад

      කොහොමද ඒක අනුගමනය කරන්නේ?

  • @dynamite9615
    @dynamite9615 2 года назад +130

    විශ්ව ආකර්ශණ නීතිය 1000%ක් විශ්වාස කරනවා ❤️

  • @aussiesky
    @aussiesky 2 года назад +415

    මමත් ආදරෙන් පරාද උනාට පස්සේ තමයි law of attraction හොයා ගත්තේ. මට ඒ දෙයින් ලැබුණු දේවල් ගොඩයි.හැම දේම වෙන්නේ අපිට ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.
    මට මොනවත්ම තිබුනෙ නැති කෙනෙක්.ඒත් මම Australia යන්න තමයි විශුවලයිස් කලේ. ඒ dream එක අද achieve වෙලා. අපේ හීන කවදාවත් අත් හරින්න හොද නෑ කවුරුත් නිසා.
    Good luck sachini. ❤

    • @Visiting1
      @Visiting1 2 года назад +9

      ඕක හොයා ගන්නේ ඉගෙන ගන්නේ කොහොමද ... ඔයා කොහොමද කරේ

    • @aussiesky
      @aussiesky 2 года назад

      Law of attraction ඉගෙන ගන්න මුලින්ම කරන්න ඕනේ the secret film එක බලන එක. මේ link එකෙත් තියනවා .
      ruclips.net/video/q7H_VELDPUI/видео.html

    • @aussiesky
      @aussiesky 2 года назад +4

      You tube eke one tharam vedios thiyanawa. Mula idalama follow karanna.

    • @lovelygirl5015
      @lovelygirl5015 2 года назад +2

      Oya kohomada eka kale kiyannako

    • @lovelygirl5015
      @lovelygirl5015 2 года назад +1

      @@aussiesky oya eka ara 55 wathawak koleka liyalada kale ehema naththam ra nindata yanna kalinda

  • @surangithamara2411
    @surangithamara2411 2 года назад +25

    ඇත්තටම ආදරේ කරපු කෙනෙක් තව කෙනෙක්ගෙ වෙනව බලන්න අවංකවම ආදරේ කරපු කෙනෙක්ට බෑ.ඒක එහෙම වෙනවනම් ආදරයක් වෙන්න බෑ 😒

  • @shanyaratnayaka7388
    @shanyaratnayaka7388 2 года назад +40

    She is a beautiful, intelligent and kind soul. Very understanding and down to earth personality for her age. Through bad times you learn to be the strongest version of yourself. May you shine and be happy and successful always Sachini nangi 💛

  • @dhanushiliyanage1711
    @dhanushiliyanage1711 2 года назад +342

    මවාගෙන කතා කලේ නෑ. අවන්කවම හදවතින්ම කතා කලේ එයා. ඒක තේරෙනවා බලද්දී මේක.

  • @vimuvimu8801
    @vimuvimu8801 2 года назад +239

    ඇත්තටම ලවන් ව දැක්කම ගෑනු භාගයක් වගේ.දෙරණෙ මල් කතා වල ඉන්නෙ ඔක්කොම කොලු භාග.ඔයා උගත් ළමයෙක් අක්කෙ.ඔයාට ලැබෙන්න ඕනෙ හොද ,නියම පිරිමියෙක්

    • @gihanmatheesha7985
      @gihanmatheesha7985 Год назад +2

      Pl ynna

    • @warshasathsarani2985
      @warshasathsarani2985 Год назад +1

      Palayan bn ynd

    • @vimuvimu8801
      @vimuvimu8801 Год назад +1

      @@warshasathsarani2985 ai uba lawange hora genida..😂😂😂😂.ubata oni nm palayan ut ekka

    • @vimuvimu8801
      @vimuvimu8801 Год назад

      @@gihanmatheesha7985 lawange hora genida uba.ubata onnam palayan ut ekka.

  • @madavi6800
    @madavi6800 2 года назад +34

    මම ගොඩක් ආසම චරිතයක් අක්කි. ඔයා ගොඩක් ලස්සනයි 😍 හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍♥️

  • @thilinialwis2725
    @thilinialwis2725 2 года назад +343

    එච්චර හොදයි කියල හිතුව කෙනෙක් නෙවෙයි ඒත් වීඩියෝ එක බැලුවට පස්සේ නම් ඒක වෙනස් උනා.. ❤️

    • @tarasenarathne4723
      @tarasenarathne4723 2 года назад +4

      මම ත්...

    • @black_chabiya_editz6510
      @black_chabiya_editz6510 2 года назад +11

      ඉනටර්වීව් ආවහම හැමෝම හොදයි තමාහ්....🤣🤣🤣අනික් වෙලාවටනේ බලන්න ඕනාහ් නැට්ටිච්චිලාගේ තරම....😂👍

    • @shani9967
      @shani9967 2 года назад +8

      @@black_chabiya_editz6510 Lavan interview ekata awath ochchara thmai 😂 mn boot thibba kiyla kiyai menna kiyla.wate yna un serama ekai,ganu pirimi kiyla ne 👍

    • @maneeshasathsarani1244
      @maneeshasathsarani1244 2 года назад +1

      @@black_chabiya_editz6510 😂 ow hariyta oyge amma ( nattichcchi) wate gihin oyawa haduna wage

    • @ivemessi746
      @ivemessi746 2 года назад +2

      @@black_chabiya_editz6510 eka thamai

  • @smilingmind1963
    @smilingmind1963 2 года назад +264

    ඌ ලස්සනයි කියල හිතාගෙන හෙන ලයින්.සචිනි එහෙම නෑ.ඔයාට ලැබෙන්න ඕනි දේ ඔයාට කවද හරි ලැබෙයි.😘😘

    • @dineshrukmalgoda7853fr
      @dineshrukmalgoda7853fr 2 года назад +1

      Lawanda

    • @catryperera5133
      @catryperera5133 2 года назад +8

      U lassanai da😊

    • @ivemessi746
      @ivemessi746 2 года назад +2

      sachinita dan new boy friend kenek innawa. sachini akkata galapena, sachini akka wage hamadema sralawa hithana, sachini akka wage open sachini akkata rupenuth galapena lassana new boy friend kenek dn sachini akkata innawa.
      lavan nam kohomath sachini akkata galapenne naaa

  • @dilakshithathsarani1487
    @dilakshithathsarani1487 2 года назад +32

    ඔය තත්වේ අත්විදපු අයට තමයි ඒක ගොඩක් දැනෙන්නේ..අක්කේ..ඒක දරා ගන්න බැරි තරම් වේදනාවක් .. කොහොමත් දාලා යන කෙනාට දුකක් නෑ තනි වෙන කෙනාටයි ඒ වේදනාව.. ඔයා ගොඩක් ශක්තිමත් හැමදාමත් එහෙම ඉන්න..බුදුසරණයි

  • @hasini2243
    @hasini2243 2 года назад +140

    ලවන් එක්ක යාලු වෙලා හිටපු දවස් වල කොච්චර කරදර කලාද මේ ගෑනු ළමයට, මං සෑහෙන්න comments දැකලා තියෙනවා මෙයාගෙ insta එකේ. දැන් ඒ සම්බන්ධය නැති වුනාට පස්සේ කොච්චර හොඳ කෙනෙක්ද කිය කිය comments දානවා. අනේ මංදා ලන්කාවේ මිනිස්සු නම්.

    • @sandeepaniariyadasa3313
      @sandeepaniariyadasa3313 2 года назад +10

      Owwww gelapenne kiy kiy kochchr thibbda😑dn comments..😊

    • @nethmivihanga8958
      @nethmivihanga8958 2 года назад +15

      @@nethmiaberathna7006 ඔව් කියලා වැඩක් නෑ ඒ සම්බන්ධෙ තියනකම් හැමෝම බැන්නා සචිනිට ලවන්ට ගැලපෙන්නේ නෑ මීට වඩා හොද කෙල්ලෙක් හිටියෙ නැද්ද අරකයි මේකයි ගගා දැන් ඒක නැවතිලා දැන් මේ කෙල්ල පව්ලු පිස්සු මිනිස්සු මටත් හිතෙන්නෙ ලවන් සචිනි දෙන්නගෙ personal life එකේ ප්‍රශ්න වලින් you tubers ලා හොදට ප්‍රයෝජන ගන්නවා එක දිගටම මේ කෙල්ලගෙ interview තිබ්බා ඕක ගැන මොනා උනත් ඕවා මහ පව් වැඩ අනේ මන්දා ඉතින් 😶

    • @hasini2243
      @hasini2243 2 года назад +14

      Social media හැම එකකම මේ දෙන්නාගේ video එකක් හරි photo එකක් හරි තිබ්බොත් බැනලා තිබුන විදිහ අපිට මතකයි. සචිනිගේ ඇදුම් වලට බැන්නා, චරිතයට අපහාස කරා, රූපෙට අපහාස කලා, එයා වගේ එක්කෙනෙක් එක්ක යාලු වුනා කියලා ලවන්ටත් අපහාස කරා. සමහරවිට ලවන්ගේ ඔලුවට ඕවා යන්න ඇත්තේ දවස ගානේ ඒ වගේ comments දැකලා වෙන්නත් පුලුවන්. සචිනි ආදරෙන් සතුටෙන් ඉන්නවා දැකලා ඒකට වල කපපු අය අද එයා වැටුනාම ඇවිල්ලා බොරුව දානවා.

    • @GMIIW
      @GMIIW 2 года назад +3

      Ekanam aththa.lankawe boomiye prshnayak na ,minissu thama awul

    • @gaminiwijeratne388
      @gaminiwijeratne388 2 года назад

      Thanking. and gratitude to nature and associates is a very positive thing. Thanks giving is a universal accepted thing. Individual needs to practice this almost every day. Some of your illnesses and problems may vanish if your thoughts are well focused. Your body and mind are rythmmically connected to universal energy. The universal energy can not be obtained every time, but there are occasions for obtaining the universal energy. To obtain universal positive energy you need to learn about the universe and it's existence. Lord Buddha has preached the way and in other religions too advocate this. The first thing is you " Believe yourself". Practice this

  • @chathu688
    @chathu688 2 года назад +45

    ඔය කතා කරන විදියට මන් කැමති 💖💖💖💖

  • @disanayakahasitha6622
    @disanayakahasitha6622 2 года назад +14

    Oyaa mn හිතුවට වඩා ගොඩාක් බුද්ධිමත් අවංක කෙළින් කතා කරන කෙනෙක් ni..සුන්දර අනාගතයක් වෙවා

  • @manujimadhushika745
    @manujimadhushika745 2 года назад +111

    හදවතින්ම කතා කරන කෙල්ලෙක්.තමන්ට මුකුත් නැති කාලේ ආදරේ කරපු කෙල්ලව දාලා යන කොල්ලෙක් යන්නේ කෙල්ලගේ වාසනාවට.ඒ කෙල්ලගේ වචන ඇස් වලින් තේරෙනවා කතාව දුක දාරගන්න විදිය

  • @gayanibandara4598
    @gayanibandara4598 2 года назад +37

    අක්කී ඔයාගෙ programme එකක් එනකන් හිටියෙ..ඔයාට හරි ආදරෙයි.....girl kenek inn oni හරිම විදිය financilly stable..it's correct..and lv U
    openly කතා කරන කෙනෙක්.respect කරන්නම ඕනි ඒකට
    Wish you all the best for your future..💛💛

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 года назад +25

    මමත් එහෙමයි... මොන ප්‍රශ්නේ ආවාත් .. මට මාව විශ්වාසයි... මම හිතින් වැටෙන හැම මොහොතකම හිතන්නේ මම තනියම මගේ ජීවිතේ ගොඩනගාගන්න ඕන කියලා... මම මගේ හිතට හයිය ගන්නවා...

  • @MALRASITV
    @MALRASITV 2 года назад +366

    මිනිස්සු ආදරේදි හේව්වේ බාහිර දේ මිසක් අවංක පිරිසිදු හිත් නේවේයි 😓

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 года назад +19

    ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නංගියෝ පරිස්සමෙන් ඉස්සරහට යන්න ලැබේවා 🙏🙏🙏 ලස්සන අනාගතයක් වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hevinsajansz3435
    @hevinsajansz3435 2 года назад +8

    හරිම පැහැදිලිව කතා කරනවා. ඔයාට හුඟක් හොඳ කෙනෙක් හම්බවෙයි අක්කෙ.🎀❣️

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 года назад +120

    හරිම හුරැබුහුටි පෙනුමක් තියෙනන්නේ😍
    ලංකාවේ ආසම නිලිය❤️
    හරිම නිහතමානී චරිතයක්😘

  • @Abc12825
    @Abc12825 2 года назад +48

    ...ආසම චරිතයක් ❤️🤚එ වගේම අමුතු ලස්සනක් තියෙනව😁😍🤗බුදුසරණයි ඉදිරි අනාගතයට 🙏 ...ලවන් කියන එකාගෙන් ගැලවුන එකම හොදයි තවත් ජිවිතේ වරද්ද ගන්නේ නැතුව,මට නම් දිරවන්නෙම නැ ආසම නැති චරිතයක්...

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 2 года назад +21

    ඔයා දන් ගොඩක් ලස්සනයි ඔයා පතන ජව්තය ඔයාට ලැබෙවා 🌺🌺🌺❤❤❤

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 2 года назад +66

    කෙල්ලොන්ට හරිම වැදගත් කතාවක්. මමත් හිතන්නෙ මේවිදියටම තමයි. ගෑනුලමයෙකුනාම ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනෙ. පිරිමියෙක්ගෙන්‍ යැපෙන්නෙ නැතුව නිදහසේ ජීවත් වෙන්න ඕනෙ.ගැනු ලමයෙක්ගෙ ජීවිතේ කියන්නෙ කසාදයක් බැදලා ලමයිහදලා තමන්ගෙ හීන අමතක කරලා මිනිහට ඕන විදියට ඉන්නඑක. නෙවෙයි. කොටින්ම තමන්ගෙ හීන කසාදයක් වෙනුවෙන් කැප කිරීම මෝඩ වැඩක්. තමන්ට ඕන තැනකට යන්න ඕන විදියට ජීවත් වෙන්න. අනුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න. තමන්ගෙ සතුට අනුන්වෙනුවෙන් කැප කරන්නෙ නැතුව තමන්ගෙ සතුට තමන් විදින්න

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 года назад +87

    හරිම අවංක, ලස්සන ගැහැණු ලමයෙක්..ඒ කියපු දේවල් වලට 100%ක් එකඟයි..මාත් Law of attraction තදින්ම විශ්වාස කරන කෙනෙක්.ඒකෙන් ලැබුණු දේවල් ගොඩයි.. ❤

    • @saumyawickramasinghe4949
      @saumyawickramasinghe4949 2 года назад +2

      Math law of attraction walata aluth.mata eka hodatama kranna purudu wenna widiyak kiyanna plz.oyata pin.oyage hama balaporottuwakma wishwa mathawata sthuuthiwantha wenna sidda wenna.🙏🙏🙏🙏💕💕

    • @nathashaaaron2263
      @nathashaaaron2263 2 года назад +1

      @@saumyawickramasinghe4949 mata oyage E- mail adress ekak daala tiyanna.mama mail ekak dannam.mulinma oya gratitude walin patan ganna.oyata vishwaye ashirwadaya aniwaryenma lebei.. ❤

    • @saumyawickramasinghe4949
      @saumyawickramasinghe4949 2 года назад

      @@nathashaaaron2263 oyge emil eka mokakda

    • @lakmalmendes3313
      @lakmalmendes3313 2 года назад

      @@saumyawickramasinghe4949 meka balanna mula idala thiyenawa විශ්ව ආකර්ෂණ නීතිය | Law of Attraction
      ruclips.net/p/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne

    • @saumyawickramasinghe4949
      @saumyawickramasinghe4949 2 года назад

      @@lakmalmendes3313 අනේ පින් ගොඩාක්...

  • @damitataruka4729
    @damitataruka4729 2 года назад +19

    සචිනි හිනාවෙද්දී දැන් අමුතු ලස්සනක්...බුද්දිමත් ලමයෙක්.

  • @seminisathsarani2000
    @seminisathsarani2000 5 месяцев назад +49

    පව් අනේ සචිනි අක්කා🥺 ලවන්ගෙ wedding එක ගත්ත කියලා දැන ගත්තම මටත් සෑහෙන්න අවුල් ගියා අක්කි ගැන😔

    • @Pushpi-qd8hz
      @Pushpi-qd8hz 5 месяцев назад +2

      දන්නෙ නැති නිසා අහන්නෙ .....එ දෙන්නා යලු වෙලා හිටියද කියන්නකො මට

    • @tharushineshani1574
      @tharushineshani1574 5 месяцев назад

      ​@@Pushpi-qd8hzow

    • @hansanikaushalya7914
      @hansanikaushalya7914 3 месяца назад

      Ou​@@Pushpi-qd8hz

    • @ArchanaSammani
      @ArchanaSammani Месяц назад

      Ou yalu wel hitiya awurudu ganakm​@@Pushpi-qd8hz

  • @dumindamudalige9206
    @dumindamudalige9206 Год назад +7

    මෙතන ආදර සම්බන්ධයක් නැවතිලා.එච්චරයි ගැහැණු ළමයගේ පිරිමි ළමයගේ උගත් බුද්ධිමත් දුප්පත් පොහොසත් කම වෙනම දෙයක්.ගැලපිලා නැති නිසා වෙන්වෙලා.ඵ් නිසා ඵක්කෙනක් මාධ්‍යයට ඇවිත් ඵයාගේ උගත් බුද්ධිමත් අහිංසක නිහතමානීකම් පෙන්වලා දුන්නට ආදරය කියන්නේ වෙනම දෙයක්.ඵ්ක හරියට ගලපා නොගෙන ඉදිරියට යන්න ඵපා.දෙදෙනාටම සුභ අනාගතයක් උදාවේවා කියා ප්‍රාර්ථනා කරනවා.💕

  • @nikithaperera4805
    @nikithaperera4805 2 года назад +55

    උගත් , බුද්ධිමත් , දක්ෂ , සුන්දර තරුණියක් .

  • @shehani4847
    @shehani4847 2 года назад +10

    ගොඩක් හොද කෙනෙක් ඔයා. එ වගේම ගොඩක් බුද්දිමත්. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sewabhi9701
    @sewabhi9701 2 года назад +4

    සචී අක්කා ගොඩාක් හොද නිහතමානීව ජිවත් වෙන කෙනෙක් ආදරෙයි ❤️❤️❤️

  • @gtkithsiri1596
    @gtkithsiri1596 2 года назад +9

    ඇත්ත කතා කරන කෙනෙක් ....ගොඩක් හොද වටිනා චරිතයක් 💕