මම සිය දිවි නසාගන්න ගිය කෙනෙක්. එහෙම හිතෙන අය ඉන්නවා නම් මට කතා කරන්න | Cafe R with DEARO
HTML-код
- Опубликовано: 14 янв 2025
- #LochanaJayakodi #TikTokLochi #Funny #Love #BeautifulWoman #ObedientWife #SuccessfulMarriage #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
මම සිය දිවි නසාගන්න ගිය කෙනෙක්. එහෙම හිතෙන අය ඉන්නවා නම් මට කතා කරන්න. වෛර කිරීමේ පවෙන් පෙම්වතා මාව ගලවා ගත්තා | ලෝචනා ජයකොඩි | Lochana Jayakodi | Cafe R with DEARO
_______________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_______________________
Rangana De Silva RUclips Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on RUclips: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW
කෙල්ලෝ 👧 🤦 කොල්ලො 👦 👦 👀 බලන්නම ඕනේ වැඩසටහනක් ජීවිතය ගොඩ දාගන්න 👍 නියම ජීවීත කතාවක් සහෝදරිය විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ආශීර්වාද ලැබී නිදුක් නීරෝගී වාසනාවන්ත දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐
මෑත කාලයේ මම දැකපු ඉතාමත් දක්ෂ නිහතමානී , තනියම පට්ට ගේමක් ගහපු කෙල්ලෙක්, දැන් ඉන්න ගෑනු ලමයින්ට හොඳ ආදර්ශයක්
නිහතමානී නෙවෙයි
අනතිමානී
නිහතමානී කියන්නේ මානයක් ක්ෂය කරපු අය (රහත් බව ලැබූ අය)
අනතිමානී කියන්නෙ අති මානයෙන් තොර
මේ වචනෙ දරුණුවටම වැරදියට භාවිත වෙනවා සමාජ මාධ්‍යයේ😔
මේක හදා ගන්න පුලුවන්නම් හොදයි
මේක ඔයත් අනතිමානීව තේරුම් ගන්න😊
ආසම චරිතයක්....සෝබන නෑ අවංකවම කතා කරනවා..හරි ආදරෙයි සුභ අනාගතයක් වරදින්න එපා කවදාවත්....❤❤❤❤❤
❤❤❤❤❤බදු සරනයි
ලොචී ගොඩක් ආස චරිතයක්..කොච්චර බාධක ආවත් තමන්ගේ ගමන යන මිනිස්සුන්ට හරි ආසයි විශේෂයෙන් කෙල්ලෙක් විදියට හරිම ආඩම්බරයි ඔයා ගැන ♥️🌹 ඉදිරියටම යන්න..1M ගැහුවා කියලා income එක අරගෙන නිකන් ඉන්නේ නෑ වීඩියෝ දානවා ඒක හරිම හොදයි පෙලක් චැනල් නම් එහෙම නෑ 😢🎉
ඒ හිනාව ඒ හැසිරීම හරිම අව්‍යාජයි ලොචී අක්කි 💯👌😘💕💕
ලෝචි හරි ලස්සනට කතා කරනවා ,මම ඉස්සර ඉදන්ම හරිම ආස කරන චරිතයක්.. talent එක වගේම එයාට තියෙන්නේ හරිම ලස්සන unique face එකක්.....❤❤❤❤
කෙලින් කතා කරන චරිතයක් ❤
ගොඩක් වටින වීඩියෝ එකක් 🖤💯
ඇත්ත කියන්නේ එකයි වැදගත්කම එක ට අපි එකඟ යි ❤❤❤🎉🎉
වැඩසටහන ලස්සනයි ලොචි අවංක නිහතමානී චරිතයක් කිසිම ආඩම්බර කමක් නෑහැ ඇත්ත කතා කරනවා ආදරෙයි හැමදාම ❤❤සුභ අනාගතයක් වේවා ඔයාට ❤❤
අම්මා නැතිවීම තරම් ගෑනු දරුවෙක්ට දරන්න බැරි දෙයක් තවත් නැහැ. එහෙම බාලම දරුවාට වැඩි අවධානයක් දුන්නත් අම්මලා එක වගේ දරුවන්ට ආදරෙයි දෝනි. තාත්තෙක් නැවත විවාහ වුනාම එතන ප්‍රශ්න ඇතිවෙනවා ලොකු ගෑනු දරුවෝ ඉන්නකොට. නමුත් ඔබ දැන් හිතන විදිය හරි. ඔයා ගොඩක් දක්‍ෂ ලස්සන දරුවෙක්. සුබම සුබ අනාගතයක්. මෙතන රංගනට බනින ඒවා තියෙනවා කුණු හොයන කතා කියලා. මේ ප්‍රෝගෑම් වලින් කල යුතු පේක්‍ෂකයා බලාපොරොත්තු වෙන දේ රංගන කරන්නේ. සම්භාව්‍ය විදියට ප්‍රෝගෑම් වෙනම තියෙනවා ඒ පේක්‍ෂකයන්ට.
අනේ අසරණ බල්ලන්ට උදව් කරන එක නම් මාරයි අක්කේ ඒ වැඩේ අනිවාර්යයෙන් කරන්න ප්ලීස් සල්ලි දීලා ගන්නවා වගේ නෙවෙයි ඒක හිතා ගන්නත් බැරි පිනක් ඒ වගේ දේවක් කලාම වැඩි වැඩියෙන් ලැබෙනවා 😢😢❤❤❤
ලොචී, ජීවීතේ එකම වීදිහට ඉන්න කොට එපා වෙනවා, අපි ට අත දුන්න අය අපිව වට්ටන කොට දැනෙන් දුක 😢 කොහොම එහෙම කරන්නේ😢 අනේ මන්දා ලොච්,, 😢, ඔයා හරී හොදයී, ❤
ආසම කෙනෙක් ලෝචි,ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ,තෙරුවන් සරනයි 🤗🤗👍👍♥️♥️♥️♥️
මම ආසම චරිතයක් ලෝචි. ආදරෙයි. ❤❤❤❤පවුලේ අය අතර ඇති , අති පෞද්ගලික ප්‍රෂ්න අහන්න තරම් පහත් තත්වෙකට වැඩසටහන මෙහෙහෙවන එක ගැන නම් රංගන ගැන තියෙන්නෙ කනගාටුවක්.
u hemadama owa thama ahanne
හරිම ආඩම්බරයි ඔයා ගැන .සුභ අනාගතයක් ඔබට තෙරුවන්සරනයි ජයවේවා ❤ 🌹😍🎉️👍.Rangan malli ඔයා මාරම මාරයි.හොඳ වැඩ ඔයාගේ. ජයෙන් ජය ❤
සිංදුවට තමා හුඟක්ම හිනා ගියෙ🥰🤭❤️ආදරෙයි ලෝචි අක්කෙ🥰❤️
මං ආසම ලෝචිගෙයි රැට්ටගෙයි පතෝල වීඩියෝ එකට 😂
Yes😂😅
ලොච් ඔයා පට්ටම ආස චරිතයක් පොඩ්ඩක්වත් skip නොකර පයක් මේ video එක බැලුව ඔයා නිසා..තව තවත් දිහුනු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා...❤ රන්ගන අයියත් හැමදාම වගේ ගැම්මක් තමා❤
අවංක කෙල්ලෙක් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා... ඉක්මනින්ම වාසනාවන්ත යුගදිියකට ප්‍රාර්ථනා ගෙනේනවා.. God bless you !❣️❣️
❤
kaud ane lochige boyfriend dkala nane social mediawala
තාත්තට තිබුන ඔයාලව බලාගන්න.ඔයා නංගිලට අම්ම කෙනෙක් උන බව අහල තිබුන.තාත්තට සමාව දීම හොදයි.ඔයාට වරදින්නෙ නෑ
අක්කි ඔයාගේ කතාවෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා..ඉවර වෙනක්නම බැලුවා හරිම ආසාවෙන්.. ඔයාගෙ ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා❤️❤️❤️❤️❤️
මම ආස චරිතයක් ජයෙන් ජය ❤😍
ලෝචිට වගේම රංගන අයියටත් ආදරෙයි.
නිහතමානි බුද්ධිමත් චරිත දෙකක්.
"අත්ථානං උපමංකත්වා"
ලෝචිගෙ සුපිරිම උපදේශය.❤🎉❤❤
හරිම ආඩම්බරයි පුතේ. අපේ පවුලෙත් කෙල්ලොම තුනක් මං වැඩිමලා, ඔයාට වගේම හැකියාවන් තිබුන තියෙන කෙනෙක් වගේම කතෝලික වුනත් දැන් ගොඩක් බුදු දහමට ලැදිව ඉන්න කෙනෙක් . මට මාවම මතක් වුනා ඔයා කියන කරන දේවල් දිහා බලලා. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි . ආදරෙයි ❤
අන්තිමට දාන හිනාව.😂❤
ආදරෙයි අවංක කතා කරා හොඳ ❤තියෙන දුවෙක් ඉදිරියට යන්න දුවෙ ලස්සන අනාගතයක් දිනුමක් ලැබෙවා බුදු සරණයි දෙව්පිහිටයි
නිහතමානී චරිතයක් ...❤❤❤ හදවතින්ම සුබ පතනවා .....💐💐💐
Supiri kellek adarei attatama....❤️❤️👌👌✔✔🙏🙏 budusaranai ....❤❤❤❤❤
ලොචී අවන්ක ගෑණු ලමයේක් ඔයාට දුවේ හෙද ගමනක් යන්න පුළුවන් දේවී පීහීටයී ❤❤❤
ලෝචී දුවට ගොඩක් ආදරෙයි .
ආදර්ශමත් චරිතයක්
තෙරුවන් සරණයි !
Lochi oyata wasanawanta suba anagathayak ethta katha karana kellek boro shoh na aadarei godaak❤ Theruwan Saranai❤❤❤
කැමතිම චරිතයක් ❤
Oyata jaya wewa nangi adare api. Budu saranae..Ediriyatama yanna..❤❤❤❤❤
Supiri kellek harima vinividai 😍😍😍😍 oluwa idumagatta samahara niliyo zero me ya ekka balanakota .supiri oya
බුද්දිමත් දරුවෙක් මම හරිම ආසයිදුවේ ඔයාට ඔයාගේ හිනාව කවදාවත් නැති කරගන්න එපා බුදු සරනයි
හරිම ලස්සනයි ,සුන්දරයි 😍
Good luck my sweet girl I love you very much congratulations GodBless you 🥰🥰🥰🥰❤️❤️❤️
❤very nice program ❤
මම ගොඩාක් කැමැති චරිත yak .... ඔයාට i john tai suba pathanawa ❤️❤️❤️
එයා හරිම relax eke inna kenek🥰
අනේ උම්මා එකක් දෙන්න හිතෙනෝ...ආදලෙයි අක්කියෝ 😘
Lochana,, U r a strong person,who has looked after Ur sisters n given them much needed support to boost the morale of family members, May U all be blessed, n may yr family live in unity n harmony to achieve yr goals
❤❤❤❤❤LOCHITA API ADAREI. AHINSAKA. KELLEK THERUVAN SARANAI JAYEN JAYAMA VEEVA OYATA LOCHIIII❤❤❤❤
ඔබගේ දක්ෂතාවයෙන් තව තවත් ඉදිරියට යන්න..සුබ අනාගතයක්....ජේසු පිහිටයි🙏
හරිම නිහතමානී ❤
Good luck for your future Lochi keep it up good work 👏 👏👏👏
Kasbawa balikawe, Ape scle akka kenek. Aththatama adambarai akke. Oya yana me gamana thawath sarthaka wenna kiyala prarthana karanawa. Oya dennatama idiri anagathayata suba pathanawa. Theruwan saranai ❤
You are great lochi ! ❤God bless you 👏👏👏
Game kellekne😍adamai akki ape iskole kiyala danne 😍
Harima sathutui me wage kanthawak hoda kellak❤❤❤❤❤Adaryi rangana aiya ❤❤❤❤
Adarei akki. Hemadamath,suba anagathayak oyata ❤❤❤
Godak aadareiy putha punchi kale indalama shakthyen idiryata awa obata Seyalu deviyange aasirwadaya lebewa. Kawru mona kiwwath oba hari nam deviyan budunge pihita Aniwaryen lebenawa 👍🏼🙏🙏🙏🙏
රංගන අයියා ගෙ frame එකට roshan පිලපිටිය අයියා ගෙ family එක ගෙනවා ට සහ සියත තරු පිරි රැ ගන්නවාට කැමති
Mama asama charithayak puthe awanka hadawayhak❤ oyaeage aya samkayata adarsayak suba anagathayak puthe Rangana malli oyatath jayen jayama wewa budu saranai devi pihitai ❤️❤️❤️
favourite character.🥺❤🌸
කැමතිම කෙනෙක් 😍🥰
Very good girl ❤very happy about you ❤
Do proud of you Lochi ❤❤
Wish you all the best 😊😊
මම හරිම කැමති චරිතයක් ලෝචි ❤
Lochi ❤suba.පැතුම් ඔයාට ....
Puthe oyage gamana hodin Yana budusarani devipihita puthe ♥️
Cricket gana nodanna kenek innwaa mata happy ❤
මගේ කැමතිම චරිතයක්..
ජයෙන් ජයම වේවා !
Anee lochige akke gdk pin🙏🥺 mth mrenn tharam pidaneka inne🤧oyge me kthawa apuwhm mth hithuna mt thiyen prshna Monda kiyla🥺
ලෝචි ❤❤❤ හරිම අව්‍යාජ චරිතයක්...බොරින් නැතිව අහගන හිටියා ආසාවෙන්....
සුභ අනාගතයක්.
සුපිරි 👍👍
Kelen katawanam godak watenawa ජයවේවා
💯.. live your own life not to destroy other peoples life, if you got to say something nice, say it, if not just keep to your self. ❤❤
ජය වේවා ලෝචනා අක්කෙ ❤💫👏
Yakada kellek oya Lochi ❤❤
ජනයි පියයි ගෙන්න
Lassana adahase teyena kellek hre ahensaka adahase oya great kellek oya lassana awanka lassana rosa kusumak nangi oyawage kauruth nh oya wetarai…. Stay blessed nangi yo❤❤❤❤okkomata essella Fath aka oyata mata teyenakota tamai api great keeps your Fath nangiyo…..
තෙරුවන් සරණයි පුතෙ ...
Akki ආදරෙයි harima shoi oyage panima
Great 👍 ❤❤
අක්කෙ.අපි.ගොඩක්.සතුටුයි.ඔයාට.ප්ය.වෙවා.අක්කෙ.අපිට.හරිම.ආමාරැවෙන්..ඉන්නෙ.අප්‍ර.ලාමයිට.පුලුවන්නමි...පාසල්.උපකරන.ටිකාක්.අරන්.දෙනකො.ඔයාට.පුලුවන්නමි.ගොඩක්.පිං
Issella hariyete type kerepan😂
Space button left😂
ආසම චරිතයක් good luck
Godak aderei ❤❤
Asama charithayak 😘
👍😍♥️👏🙌👌🌹💐💯 all the best to you dear daughter. You have a great vision.proud of you.🎉👩❤️👩👨❤️👨🧑🤝🧑👭👬🙋😊❤️💕😁
❤❤❤❤ නියමයි ලෝචි
Mama godak adereyi lochi
Adalei lochiyooooo ❤
❤️ Jesu pihitai 🙏
Excellent girl ❤
ආදරෙයි ලෝචි ❤❤❤❤❤❤
බුදු සරණයි 💙💙💚💚💕💕♥️♥️
මන් ආසම කෙනෙක් ❤❤
ආසම.කෙනෙක්.ඔයාට.බුදු.සරනයි.
සුපිරිම චරිතයක් lochi 👻🤡💗
Really quite corrector from lochi
🎉Putha 🎉I 7🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Akki konde dik karannko. Mata hithenawa oyta lassana wei kiyla. Ohomath godaaak lassani❤ mata asai oya konde digta wawala innwa dakinna .ehma kiwama hitha ridunanm samawenna
Lochi niyamai ❤❤❤❤
Duwe oyata hamadamat godak godak adareìiii hamadamat oyage awanka kamata ❤man pute saudiwala Ranatunga uncal pute adareìiii adareìiii godak hamadamat oya kelin kata karana daruwek oyage video walata man asai budu saranai siyalu dewiyange pihitai araksawai paressamin inna jayawewa
ආදර්ශමත් චරිතයක්
Hoda niliyak jayawewa
Pattama kellak bududsaranay
You tube ekak start karanne kohomada
ලෝචනාට❤❤❤❤❤❤