Okkoma red pati gatagahan inne....JVP eken form vechcha campus gundala....moda haththa....ara mirihane gemata bassa untath lajjai munge vada hinda. Gon haththa form vela deepan dan JVP ekata, tyre eka belle daala maha paare mini puchchanava balan hitiyahaki ethakota
නූගත් පාලකයන් පිරිණු පාලනයට එරෙහිව මේ රටේ අනාගතය වන ඔබලා විසින් ගෙන එන අරගලය වෙනුවෙන් රටේ ජනතාවත් ඔබ සමග
පාලකයො නූගත් නෙවෙයි. උන්ට කතිරෙ ගහල යවන එවුන් තමයි නූගත්
Theruwan t
@@ronlanka225 මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාට ද අදත් රටේ ඇත්තටම මොකද වෙන්නේ කියලා දැනගන්න ලැබෙන්නේ , මුන් අපේ රට එච්චර දුප්පත් කරලා, නගරයේ පරිසරයෙන් ඈතට යන්න යන්න අනෙත් පහසුකම් වගේම නිවැරැදි තොරතුරු දැනගන්න තියෙන හැකියාවත් නෑ, ජීවිතය ගැට ගහගන්න දරන වෙහෙසක් මිසක් වෙන ලෝකයක් නෑ, ඒ තමයි ගමේ තත්වේ, TV, fm සහ පත්තරත් බොරු කියද්දී ඒ මිනිස්සුන්ට ඇත්ත වෙන්නේ ඒ බොරු. නගරයේ මිනිසුන්ට ඕනේ උනේ බොරු සෝබන සංවර්ධන, සෝබනේට හුරුපුරුදු වෙච්ච නාගරික ජනතාව බලාපොරොත්තු උනේ වෙනම දෙයක්, කොහොම උනත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දෙන් ඇසිය යුතුයි. ජන්දෙන් ජන්දෙට කියන බොරු ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න අඩුම තරමේ තමා තුලවත් විවාද කල යුතුයි.
Okkoma red pati gatagahan inne....JVP eken form vechcha campus gundala....moda haththa....ara mirihane gemata bassa untath lajjai munge vada hinda.
Gon haththa form vela deepan dan JVP ekata, tyre eka belle daala maha paare mini puchchanava balan hitiyahaki ethakota
❤️❤️❤️
ජනතාවගේ දුක තේරේන රත්තරන් පුතේක් ඔයාලාතමයි රටට ඉන්ඩ ඔනේ හැදු වැඩු දේමාපියන්ඩත් පිං..අහිංසක ජනතාව වෙනුවෙන් පාරට බැස්සාට ...
පිං අයිති වෙන්නෙ මුන්ව උසිගන්නපු ..මුන්ට සල්ලි කුට්ටි ගනන් දීපු බලලෝභය සදහා මුන්ව මෙහෙයවපු උන්..මේ අහිංසක දෙමව්පියන් විශ්ව විද්‍යාලවලට එවන්නෙ බලලෝභින්ගෙ ඉත්තෝ වෙන්න නොවෙ..
👏👏👏👏
අවුරුදු 18උන් පොඩීනම් මොකටද උන්ගෙ චන්ද ගන්නෙ මුන් 😠මුන්ගෙ ලමයි දුක් විදිනවද අපිටනෙ අනාගතයක් නැත්තෙ මොකෝ අපේ අම්මලට ලක්ශ ගනන් සල්ලි නෑනෙ රට යවන්න
Sira bn
@@haifusvg8403 ඇදිරිනීති හැමදාම දාන්න බෑනෙ
@@anusedirisinghe1467 gon nakiyek u nam
@@dulinaperera7089 ow ane තරුන කොල්ලෙක් එන්න ඕනි මේ කාලෙට ගැලපෙන්න .කැම්පස් කොල්ලො ටිකකට මහාචාර්ය වරු 10ක් විතර එකතු වෙලා රට පාලනේ කරානම් හරි මේ ඉන්න ඔක්කොම හොද උනත් නරක උනත් අයින් කරලා
@@anusedirisinghe1467 😂😂😂😂😂😂😂 අම්මෝ
අරගලයට ඡයවේවා සහොදරවරැනි ... හැමදාම රටේ අව්ලක් වෙද්දී මුලින් බහින කොල්ලෝ ...❤️❤️🙏🙏
ගැම්මක් තමා ඔය හොරුන්ට ඉන්න දෙන්න හොද නැ
@Iron Man මන් O.L ෆේල් . කැම්පස් උන්ගේ වැරදි ඇති 100/ 10 ..ඒක අල්ලන් 100/ 90 හොද අමතක කරන කුහකයෙක් නෙමේ මන්..👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@@nilanthadammika9866 Respect 👍💪
රටේ ඕන තරං උගත් බුද්ධිමත් තරුණ තරුණියන් ඉන්නවා මේ රට හදන්න දැන් ඒ අයට අවස්ථාව දෙන්න ඕනා අපි ඔයාලත් එක්ක ❤️🇱🇰
අනිවාර්යයෙන්ම
බුද්දිමත්ම නෙමෙයි රට ගැන ආදරයක් හැගිමක් තියෙන්න ඔනා..පාර්ලිමේන්තුවේ කොච්චර උගත්තු ඉන්නවද..උන් ඔක්කොම හොරු..අපේ ජතියේ පොඩි අවුලක් තියෙනවා..හොර හිත..තැනකට අවාම හොරා කන්න තමා බලන්නේ..
Eka nam hari puluwan nam young ayata ida denna
යුක්තිය ,සාධාරණය ඉල්ලලා රට වෙනුවෙන් හඬ නගන අහිංසකයන්ට රජය දෙන්නේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර.... හදවතක් නැති නිවට දේසපාළුවෝ...
Dan vitharada kdulu gas jala pahara alla wanna essara thibuna nathda
@@priyangafrenandoo3408 ඉස්සරත් එහෙම වෙන්න ඇති. අදත් එහෙම්මමයි වෙන්නේ. ඒත් හෙට මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ... ඒ සදහා තමයි අප පෙළ ගැසිය යුත්තේ... අප වෙනුවෙන් රට වෙනුවෙන් හඬ නගන සෑම සුදාරක පුත්‍රයෙකුටම ශක්තිය ධෛර්ය ලැබේවා!
@Hirunika HIRUNIKA Why.....he told truth
@@priyangafrenandoo3408 I agree 💯
Lol...
මාරයි අනුරාධ අයියේ ඔයාගේ කතාව. ඒක නම් ඇත්ත අපිට උසස් පෙළ විභාගය මේ අවුරුද්දේ කොහොමද අපි අපේ අනාගතය හදා ගන්නේ. 🥺
👍👍👍👍👍👍👍👍ජය වෙිවා පරිස්සමින් ගමන යන්න බුදු සරනයි ඔයාලට
ප්‍රශ්න වලට පිලිතුර කදුලු ගැස් වලින් සහ උන්ඩ වලින් විසදිය හැකිය කියා සිතනවා නමි එය මුලාවකි.
අසරණ අපි වෙනුවෙන් ජීවන අරගලයට පැමිණි දුවා දෘරුවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි
පේරා ❤️❤️ ශිෂ්‍ය අරගලයට ජය වේවා! 👍❤️
ජය වේවා ! ජය වේවා !! රත්තරන් දුවේ පුතේ තෙරුවන් සරණයි ඔයාලාට ! අපිට දුකයි ඔයාලට මෙහෙම හිංසා වෙන එක ගැන .මුන් මහ තිරිසන්නු . කවදා හරි අපි කාටත් හිනා වෙලා ඉන්න පුළුවන් දවසක් එයි . ඒ සැනසීම වෙනුවෙන් ඔබ අද දවසේ කරන මේ කැප කිරීමට ප්‍රණාමය පුද කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ අපිට. ඔබ සැමට ජයෙන් ජයම වේවා !
👏👏👏👏👌
කුමන්ත්‍රණය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරයේ විශිෂ්ඨත්වය හොයන්න එපා.. 👌👌👌
රෝහණ විජේවීර
1971, 1988, 2022___ බොරුවෙන් හොරකමෙන් කුමන්ත්‍රණයෙන් සහ අපරාධයෙන් රට ජාතිය ආගම විකුණන් කන විජේවීර පැටවුන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී කුමන්ත්‍රණය.
"කුමන්ත්‍රණය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාර වල ශිෂ්ඨත්වය හොයන්න එපා" කොහොමද ටෝක්ස් 🔥 යුනිවල කොල්ලෝ එලියට බැස්සොත් සෙල්ලම් වෙන්නෑ
අපේ කොල්ලන්ට ජයවේවා!
ජයවේවා සිංහ පැටවුනේ.... ලක් අම්මගේ දරුවන්ට ජයවේවා... 💐🙏
සිංහ පැටවු😂😂 අනේ අපොයි. අට පාස් කියල මේ හුත්තිගේ පුතාලා කියන අපේ ආමි කොල්ලො කොටින්ට පුකෙන් යන්න දෙද්දී ඇදවල් අස්සේ ඉදපු විශ්වවිද්‍යාල පක්කුද බං සිංහ පැටවු😂😂 . ඔවු ගූ නරි පැටවු😂😂
@@රීරීයකා ඇයි උබ යුද්ධය තියෙද්දි උබත් ගිහින් කොටින්ට ගැහුවාද😂😂
@@movie19777 Owa Katha karala wadak na, Rusiyawata wada lokui irisiyawa, eta wada lokui kade Yana puruddai, anunge kunu hoyana puruddai.😂😂 Gon logic dammama okkoma hariyanawa kiyla hithanawa SamaHARAK.
මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් මෙම ආණ්ඩුව ගෙන යන මර්දනයට අපගේ විරෝධය පල කරමු..
ජනාදිපති තුමනි මෙවැනි සක්කිලි වැඩ නවත්තන්න... මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක... ගොඩක් අයට කන්න නෑ... හදවතින් තීරණ ගන්න.... තෙරුවන් සරණයි 🙏🙏🙏
Ane e wesige puthata mona hadawathe theeranada
Okage hadawtaha kanna one
Janathipadhi kiyanne gota sakkiliyek oka sakkili veda thamai karanne
පිස්සෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
පිස්සුද හුම්තෝ ජනාධිපති කියන්න
මට හිතෙනවා ලගදීම පොලිසියේ ප්‍රහාර වලට ජනතාවත් ප්‍රහාර එල්ල කරන තත්වයට පත් වෙයි කියලා
Eknn anivaren sidda venava
ඒ වෙඩි කන්න තම්‍යි පුතේ
මටත් පෙන විදිහට
@@රීරීයකා එකෙක්ට හරි වෙඩි තිබ්බොත් ඔක්කොටම වෙඩි තියල මරන්න තමයි ඉතින් වෙන්නෙ ...මොකද අනිත් මිනිස්සු නිකන් ඉන්නෙ නෑනෙ.
@@mr.lunatic3157 eka magazine ekai 50k iwarai habai
පෙරාවල අපේ සහෝදර සහෝදරියො ඔයාලට ජය ✌ කැම්පස් අපි හැමෝම එකතු වෙලා රට බේරගමු.බුද්ධිමත් විදිහට හිතමු.අපෙ අම්මලා තාත්තලා තව රටේ දුප්පත් අසරණ අය පව් 😥
💯💯
අරගලයට ජය ❤️❤️❤️
මේ වගේ තරුනයො පාරට බැස්සොත් කරන්න බැරි දෙයක් නෑ ඔබ සියලු දෙනාටම දෙවි රැකවරණය 🙏👍👍
අවුරුදු 18 පැන්නහම ආන්ඩු බිහිකිරීමට චන්දෙ දෙන්න පුලුවන් ඒත් ලමයි පොඩී තේරුම් නැහැ කියන්න පුලුවන් ද?
A miniha thamath Raja paksa ballanta Kade yanawa
බඩගින්න වයස බලන්නේ නැහෑ
ඒක කිව්ව එකා ඊට වඩා මොලේ නැති එකා...ඌ තාම ගොට්ට අල්ලන එකෙක් 😬😬😬😬👿👿😡😡😡🤬🤬🤬🤬🤬
නැකතකටම වැඩ ඇල්ලුවා නේද පේරාදෙණිය කැමිපස් කොල්ලො කෙල්ලෝ.ජයෙන් ජය හැමදාම .රට වෙනුවෙන් ඉදිරිපත් වන ඔබලාට .
යකෝ පොලිසිය හමුදාවේ එවුන් ඔය uniform දාලා හිටියා ට උඹලා ට prassna නැද්ද .ගෑස් තෙල් බෙහෙත් කිරිපිටි භූමි තෙල් විදුලිය එහෙම තියෙනවා ද .යකෝ උඹලා ද එකතු veyalla ජනතාව ට සහයෝගය දෙන්න .පාලකයෝ ආරක්ෂා කරන්න එපා .කී.දවසක් ඔය විදියට ලංකාවේ ඇඳිරිනීතිය දාන්නද .ආණ්ඩුව පුදුම බයක් .2024.වෙන තුරු .ඉන්න දෙන්න එපා මුළු කැබිනට් මණ්ඩලයම.එළවා දමන්න .
අද මේ දුක තෙරෙන්නෙ අපෙ තරුණයින්ට විතරයි දරුවනේ නුඹලාට ජය.
එල බන් අපිත් එනවා පාරට පලයන් දැන් වත් ගේදර කාලනකී ආන්ඩුව
V
හෙට 9ට
University students හය හතර දන්නෑලු. එතකොට දන්නේ අර අට පාස් නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න අය වෙන්ඩ ඇති 😂
😀😀😀🤗
ඇත්ත
කොල්ලනේ ආදරෙයි පරිස්ස වෙයන් ඳළදා සමිඳු පිහිටයි තව තව ශක්තිය දහිරිය පතමි අපේ කොල්ලන්ට . ජය වේවා 🇱🇰
පේරා ගැම්ම 🥰
තරුණ තරුණියන් ව කදුළු ගෑස්,ජල ප්‍රහාර
වලින් නැවැත්විය හැකිද?? ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලීය සිසුන් පාරට බහින දවස ලඟපාත;::🇱🇰♥️♥️♥️
ඔය නැවැත්තුවෙ
බැහැ. නමුත් 60000 ක් විතර ගාය තියෙන උන්ව මරා දැමීමෙන් පුලුවන් 88/89 දි එහෙම කළා.
මාලිමාව පුකේ ගහපන් 🤣🤣🤣🤣🤣🤣
@@ruwansadaruwan7271 ගෝඨාගේ පුක ලෙවකාපන්
මෙච්චර කල් සුළු ජාතිය විනාශ කරපු ආණ්ඩුව දැන් සිංහලයාට ගහනවා. අයිතීන් වෙනුවෙන් සටන් කරන හැමෝම මෙතන "අන්තවාදී". මුලින්ම විධායක බලතල සහිත ජනාධිපති වෙනස් කළ යුතුයි. 20 වැනි සංශෝධනය ඉවත් කරන්න.
සමහර ප්‍රශ්න ලමයිට තේරෙනව මදියිලු😂
තේරෙන නාකියො මේ කරල තියෙන්නෙ හොන්දටම😂
Aneda kiyanne
අපෙ එඩිතර කොල්ලන්ට ජයෙන් ජයම වෙවා
කැම්පස් කොල්ලො කෙල්ලොන්ගෙ මොරාල් එකට ගහන්න මොරාල් නෑ මහත්තයෝ😍 උන්ගෙ පිකටිං වෙනම ලෙවෙල් එකක්😍
එක පවුලක් නිසා මුලු රටක් විනාසයි 😭
ජයා වේවා...කොල්ලනේ ...උබලා vidaya පීඨය haraha කදුලූ ගැස් වලට ප්‍රතිනාසකයා හොයා ගත්තොත් ඉදිරියට යන්න පුලුවන්...කදුලු නොතකා
Pera ගැම්ම 😍😍
රටේ නායකයින්ට වඩා ඔවුන්ට දැක්මක් තියෙනවා කියලා පැහැදිලියි ...ඔබේ අනාගතය විනාශ කරන පාලකයෝ පලවා හරින සටනට ජයෙන් ජයම වේවා ....🔥🔥🔥🔥
තියෙනවා පකේ දැක්මක්. ජෙප්පෝන්ගේ කීමට එලි බහින් පොඩි ජෙප්පෝ
මුංගෙ ගොං ගැම්මෙන් වැඩ ගන්නෙ ත්‍රස්ත ගායක් තියෙන ජෙප්පො
@@Don-fu9nz අනිවා
බයියො ෆොම් වෙයි ඔවා දැකලා 😂😂
ජනතාව හරියට නැගිට්තොත් පොලීසියට දුවන්න පාර මදිවෙයි.ඒක අද හෙටම වෙනවා
අනිවාර්යයෙන්
✌
ඔව් 80,000 ක් කොහොමද කොටි ගානක් නවත්වන්නේ...
කොයි රටේද බං,,
අනිවා
නියමයි පේරාදෙණිය සිසු අරගලය 💪💪💪💪💪💪💪💪💪
ජය වේවා කොල්ලනේ අතාරින්න එපා ගේම ඔහොම යං ❤️❤️❤️
Respect අයියල අක්කල ❤️🔥⚡
අපේ බුද්ධිමත් සිසුන්ට ජය ✌ .
ඔන්න ඕක තමයි ඉගෙනුම කියනනේ සහෝදරයා .නැත්නම් නිදාගෙන ඉන්න එක නෙමෙයි .ජය වේවා
❤️💪 නිරෝශන් පේමරත්න වගේ කතාවනම්
Dkux
ඒ පරයා මේ රට කාපු ආලවක යක්ෂයින්ට හෙලුවෙන් කඩේ යන එකෙක්නේ.....
නිරෝශන් ප්‍රේමරත්න බොගේ වීරයෙක්ද,
Go home gota කියල facebook දාල ,අනිත් පැත්තෙන් ගෝටට කඩේ යන නිරොශන්ලව වර්ණනා කරනව. පෙර පව් බ්න් ඕවා.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮,,,,,
නිරොශන් කියන්නෙ මොකෙක්ද. ආන්ඩුවෙ ගොට්ටෙක්
සක්කිලි ගැන මතක් කරන්න සක්කිලි එක්ක සම කරන්න එපා
රටේ ආරක්ෂාවට යින්න පොලිසිය කිසිම ලැජ්ජාවක් නැතුව ආණ්ඩුවට කඩේ 😠
අපෙ දරැවන්ට කිසිම කරදරයක් වෙන්න එපා මෙි රටෙි අනාගත දරැවන් මෙි ඉන්නෙ ඒ දරැවන්ට කරදරයක් උනොත් ජනතාව තවත් යක්කු වෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියනවා ගොන් පාලකයන්ට
නියමයි....අදරෙයි ඔක්කොටම...
කොල්ලෝ ජයවේවා❤
ඔතන ඉන්නේ රටේ අනාගතේ. හින්සා කරන්ඩ එපා. සත්තු නෙමේ. බුද්දිමත් ළමයි. කොච්චර ඉගන ගත්තත් සුදුසු කමට හරි තැනක් දෙන හරි වැටුපක් දෙන රටක්ද මේක. මේ රටේ තත්ත්වෙ මැද්දෙ ඉගන ගන්න ළමයි කොච්චර අසරණද ? 8 පාස් නැති වුන් රට සූරන් කනවා. රට දැන් වත් දෙන්න තරුණයන්ට. ඇති දැන් අපිට හොඳටම මහන්සියි.
පොලිසියෙ ඉන්නෙ සත්තුනෙ බන් ඒකනෙ වැඩේ
නියමයි නියමයි ❤
කුමන්ත්‍රණය අශිෂ්ඨනම් ප්‍රතිප්‍රහාරයේ විශිෂ්ඨත්වය හොයන්න එපා ,නියම කතාව,ජයවේවා සිංහ කොල්ලන්ට.
අපේ රට වෙනුවෙන් ඔතන ඉන්න හැම දුවෙකුට පුතෙකු ටම සහෝදර සහෝදරියෝ හැමෝටම ජය වේවා තෙරුවන් සරණයි ❤️
ජයවේවා සිසුන්ට අපේ
කාලකන්නි පාලකයෝ තමුන්ගේ දේශපාලන දුර්වලකන් wahaganne කඳුළු gees wlin 💔😖
ශිෂ්‍ය අරගලයට ජය වේවා
සිංහයෝ..... කොල්ලෝ ඔබලාට ජයවේවා... පරිස්සමින්... බුදුසරණයි..... තරුණ තරුණියන් වෙනුවෙන්, අහිංසක ජනතාව වෙනුවෙන් හඩ..... බුදුසරණයි ඔබට.....👍👍👍👌👌👌💪
1971 සිවිල් යුද්ධයක් ඇති කලා . 88 /89 නැවත භීෂණයක් ඇති කලා . 2022 නැවත සිවිල් යුද්ධයක් කරන්න අර අඳින හැඩයි
(සැබෑ අරමුණු වෙනුවෙන් අරගල කරද්දි උබලගේ අරගලයට එදා බැනපු මිනිස්සු අද උන් වෙනුවෙන් පෙනී සිටිද්දි බනින්නේ නෑ. "ප්‍රශ්නය තමන්ගේ වෙනකල් පිළිතුර දාර්ශනිකයි")
පදනම් විරහිතව, අනවබෝධයෙන් රටේ මහජනයාගේ කුණු බැනුම් අසමින් කවදත් හදවතින්ම රටේ සැබෑ ප්‍රශ්න (නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය, සමාජ අසාධාරණය) වෙනුවෙන් පෙනී සිටි, පෙනී සිටින ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට හදවතින් ම ප්‍රණාමය පුද කරනවා...ශ්‍රී ලාංකේය සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ මහජනයා පාරට බැස්සොත් එක රැයෙන් ඔනෑම ආණ්ඩුවක් ගෙදර යැවිය හැකියි. ජනතාවනි එක් වන්න. අරගලයට ජය. 💐💐💐
මුංගෙ ගොං ගැම්ම නැති කරන්න 'JR' හරි 'කයි Prem' හරි එන්න ඕන වලෙන් නැගිටල..
කොච්චර හොද කෙන්ව්ක් අවත් මෙ රටට අපිට ඔනවිදියට හදගන්න කවදවත් දෙන්නැ බලවෙග අන්න එකයි ඇත්ත
ජය වේවා පේරා ගැම්ම🥰🔥🔥😍😍අපි නැගෙනහිර 🥰 පේරා සරසවියට මාරම ආදරෙයි 😘😘❤️❤️
මගේ රට, මගේ රටේ මගේ සහෝදර මිනිසුන් මුළු විශ්ව ශක්තියේ ආනුභාව බලයෙන් රැකදේව❤️❤️💪💪🙏🙏
දේශපාලන බල්ලන්ට සහ උන්ගෙ සල්ලි හිවල්ලුන්ට හෙන හතම ගහල වැනසේවා ඕකුං ගෙ පවිල් පිටින් වැනසේවා. විනාස වේවා 🤬🤬😠
පොලිසියේ උන් බලු උනා. බැරියල් ඇදල ගත්ත අපේ කොල්ලන්ට ජය වේවා 😂😂😂😂😂😂😂
ලෝකය ඉදිරියේ අපේ රට කුජීත කරන්න දේසපාල කාලකන්නි දරුවො බිල්ලට දෙනව
ලෝකය හමුවෙ රට කුජිත වෙලා ඉවරයි මේ අරගලය ජීවත් වෙන්න හරි රටක් ඉතිරි කරගන්න 😞
අරගලයට ජය වේවා..ඔබ සියලු දෙනා ඉදිරිපත් උනේ රට වෙනුවෙන්.. රට වෙනුවෙන් හඩ නැගු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහෝදරයන්ට අපගෙ උත්තමාචාරය 🙏🙏 ජය වේවා..
අවුරැදු 18,19 පොඩි උන් නේද🤣😂😅
බයියෙකුගේ සිතුවිලි 😂🤣😅
පොඩි වෙන්නෙ කොහොමද?
එහෙනමි ඡන්දය ගන්නෙ 18 ඉහල 😂
පේරාදෙණිය සහෝදරයනී ඔබලාට ජය වේවා 👌💪
දැක්කම මාරම සතුටක් ආවේ
සියලු දෙවී පිහිටයි ජයවේවා
කොල්ලො ජය්❤️
පේරාදෙනියෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හය හතර තේරෙන්නෙ නැතිලු මුන්ට ගල් ගහල මරන්ඩ එපැයි
රටේ සුපිරි මොරාල් ඉන්න තැනට මෙහෙම කියනවට
මේකනේ මචං , අධ්‍යාපනයක් නැති එවුන් උගත් කම කියන වචනයේ තේරුමවත් දන්නේ නෑනේ, මේ රට පාලනය කරන්න තෝරාගත් එවුන් අඩුම ගානේ පාසලක් තියෙන පාරකින්වත් ගිහින් නැති එවුන් බං, අපියි වැරැද්ද කලේ ඒ වගේ කාලකන්නි රට පාලනයට තෝරාගත් එක.
මෙයාලට හැමදාම ඇඳිරිනීතී දන්න වෙයි එහෙනම්
තරුණ ගැම්ම අගය කල යුතුයි අන්න එකයි 💪
ජයවෙවා කොල්ලනෙ👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Ekenma
ජයම වේවා කොල්ලනේ...
ගෝටා පලයන් පකෝ.තොපේ පවුලේ උන් සේරම ලංකාවෙන් චුත වෙලා පලයවු.තොපි තරම් ප්‍රභාකරන් වින කරේ නෑ සක්කිලි හැතිකරේ..හෙනම ගහපිය තොපිට...
ප්‍රභාකරන් වින කරේ නෑ ලක්ෂ ගාන්ක් මරල දැම්මෙ නොපෙනෙන බලවේග විසින් රාජපක්ෂලට ගහල එලවන්න ඕනෙ ප්‍රභාකරන් කියන වීරයව මැරුවට,රාජපක්ෂල පන්නල ආයෙත් ද්‍රවිඩ ඩයස්පෝරාකාරයෝ ගේමු,සජියගෙ බදුර්දීන් අසාද් සාලි මුස්ලිම්බලවේගෙ ගේමු හිරේ ඉන්න දරුනුගනයෙ කොටි නිදහස් කරපල්ලකො රාජපක්ෂලට වඩා උන් මිනිස්සු ඉල්ලනව රට හදන්න මාලිගාවට බෝම්බ ගහපු ,කැබිතිගොල්ලෑව බස් බෝම්බෙට සම්බන්ධ උන් ඔක්කෝම නිදහස් කරපල්ලකො ප්‍රභාකරන්ගෙ අයිය ඉන්නෙ කැනඩාවේ ,එංගලන්තයේ ඉන්න LTTE සාමාජිකයන්ට එන්න කියපන්කෝ රාජපක්ෂල එලවල රට හදන්න
Yawala ba
රටෙන් ගියාම අපෙන් හොරකම් කරපුවා කවුද දෙන්නෙ?
@@ruwansampath269 yawanna ona..hora kapuwa serama aragena hireth yawala
@@YezMemez ganna ona dasa wada deela hire yawala..muhuda madata gihin atha arina one
ජයවේවා දරුවනි 🙏🙏👍💪💪
ජනතා අරගලයට ජයවේවා 💪💪💪💪 අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත ❤️❤️❤️🙏
බලපන් සෙන්කඩගල පෙර එකෙ ගැම්ම අස්ගිරි මල්වතු වගෙ ද බොල 🤬🤬🤬🤬🤬😎✌
ජය වෙවා
@@sameerasandaruwan8413 🔥🔥
❤❤❤
ආදරෙයි පේරා උඹලට ❤️
කදුලු ගැස් ගහපල්ලාරාජ පක්ශලාට දරැවන්ට බුදු සරණයි
රටෙ ජනතාවට ජය වේවා 🙏💕
ජය කොල්ලනේ ජය
ගැම්මක් තමයි ඔයාලා ❤❤❤👍👍
ජයවේවා පුතේ ඔයාලට බුදුසරණයි 💞💞💞💞💞
ජයවෙවා .ජයවෙවා .පැටව්ටික්කට.බුදු සරනහි .💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪💪💪💪👌👌👌
ගැම්මක් කොල්ලො කෙල්ලො ටික ✊♥️🇱🇰
උඹලා කදුලු ගෑස් ගැහුවට වැඩක් නෑ ගෑස්, ඩීසල් ,කිරිපිටි ,ලාම්පු තෙල් පෝලිම් වල අඩ අඩ ඉදලා දැන් මිනිස්සුන්ට එන්න කදුලු නෑ.........💔💥
තරුණ තරුණියන් ව කදුළු ගෑස්,ජල ප්‍රහාර වලින් නැවැත්විය හැකිද??
බැහැ. නමුත් 60000 ක් විතර ගාය තියෙන උන්ව මරා දැමීමෙන් පුලුවන් 88/89 දි එහෙම කළා.
niyamai kollo apith lagadima enwoooo
ප්‍රශ්න තේරුම්ගත්ත උබලගෙ චන්දෙ කෙලල මේ රටට කරපු හරිය හොදටම ඇති මහත්තයෝ....
ජයවෙව්වා
පේරා ගැම්ම💪❤️.අරගලයට ජය.✌️❤️
දිගටම මේ ගේම ගහමු සහෝදරයිනේ...අපි හොයන, අපේ නිදහස වැඩි ඈතක නොවේ...🧭🧭
මිනිස්සු නූගත් වන තරමට දූෂිත දේශපාලනය ශක්තිමත් මිනිස්සු බුද්ධිමත්ව මනා සිහියෙන් හිටියොත් ඒ දූෂිත පාලනය බිද වටිනවා නිදසුන් අප ඉදිරියේ. අරගලයට ජය වේවා..
තෙරුවන් සරණයි සහෝදරයා ජය වේවා ..සැබැවින් ම ඔබ හරි...
බුදු සරනයි පුතේ.අනාගතයේ රට භාරයි උබට පුතේ .
ජයවේවා සහෝදරයණී👊👊
අරගලයට ජය 💪
අපේ කැම්පස් එකේ අපේ උන් ❤️🔥
තරුණ ජවයට ජයවේවා.!!!
👍👍👍👍👍👍Jaya wewa
225න් එකෙකුට අහුවෙන්න එපා..දෙවියන්ගෙ නාමෙට. ඕන තරම් මිනිස්සු ඉන්නව මේ රටේ නායකයා කරන්න.