වීඩියෝ එකට බොහොම ස්තුතියි. මම සංගීත පාඩම් ටොන් ගණනක් දැක ඇති අතර එය මෙතරම් පැහැදිලිව පැහැදිලි කළ පළමු පුද්ගලයා ඔබයි. Thank you very much for the video. I have seen tons of music lessons and you are the first person to explain it so clearly like this.
අවුරුදු ගානක් ගිටාර් ගැහුවත් තාමත් chords ටික හරියට මතක තියාගන්න බැරි උනා. ඇත්තටම අද තමයි මං මේ ක්‍රමේ දැන ගත්තෙ. සර්ට ගොඩාක් පිං🙏
බොහොම ස්තුති ඔබ තුමාට
❤❤niyamayi meka hodatama pahadili terenava sirr
Godak pin sir සුපිරි terenawa okkama kiyala denna sir..🙏🙏🙏
මෙතුවක් කල් අනාත වේලා හිටියේ.තෙරුනේ නෑ.කොහොමද කියලා මේ කොඩ් එන්නේ.🎸 අත් හැරලා හිටියේ සර්.ගොඩාක් පිං.නිදුක් නිරෝගී වේවා.දීර්ඝායූෂ ලැබේවා
අවංකම ගුරුතුමා ..මගෙ ජිවිතෙ හමුවෙච්ච
Niyamai sir niyamai...guru musti natuwa kiya dena eka harima watinawa...
අම්මෝ වටිනවා.🙏🙏🙏🙏❤️
බුදු සරණයි ජයවේවා
මියුසික් කියන දේ වටේ යවලා ඔලු කුරුවල් කරන් නැතුව කන හරහා මොලයටම දෙන සුපිරිම චරිතයක්. ගුරු මුෂ්ටියක් කියලා දෙයක් ගෑවිලාවත් නැති නිහතමානී සුන්දර මහත්මයෙක්. දෙවි පිහිටයි සර් මෙහෙම ඇස් පාදනවට.
Anee attamay💐💐💐
මෙච්චර සරලව තේරෙන විදියට උගන්වන ඔබතුමාට ගොඩක් පිං... 🙏තෙරුවන් සරණයි...! ජයවේවා...!මේවගේ දේවල් වලට Unlike කරන්නෙ මානසික ලෙඩ්ඩු.
ගොඩාක්...පිං....බුදුසරනයි
මාරයි ❤❤
හරිම පැහැදිලි සර් ❤️
මාස ගානක් කෝඩ් පස්සෙ ගියා, අද තමා හම්බුනෙ.. Thank You 🎀
වැදගත් padamak sir thankyou..
නියමයි ,,,
niyamii supiriytama oluwat ynawa
මම අදමයි වීඩියෝ එක දැක්කෙ ...අමාරුයි කියල හිතන් හිටපු දේ ගොඩාක් පහසුයි කියල දැනුන ..කිසිම ලෝභ කමක් නැතිව .පහසුම විදියට කියල දෙනව..බොහොම පිං ඔබ තුමාට .බුදු සරණයි ..සියලුම දේවල් සාර්ථක වේවා..
Hondatama theruna sir! Thank you very much
මතක තියාගන්න ලේසි සුපිරිම ක්‍රමයක්. ටික වෙලාවක් practice කරානම් නොදැනිම හුරු වෙනවා කෝඩ්. මං කරලා තියනවා මේක.❤️
බොහෝ අයට දැනුම තිබුනත් එය බෙදාදීමේ කලාවක් සහජයෙන්ම උරුමව පිහිටි ගුරුවරයෙක් ලෙස දැනුනා. අගයමි❤. ජයමවේවා.
ඇත්තටම මාරම පැහැදිලි....
Excellent teaching,Thank u very much!
Thank you sir ! වටිනවා ❤️
මෙච්චර කාලයක් නිකරුණේ කාලය නාස්ති කලා.අද තමයි සර්ගේ මේ විඩියෝ එක හම්බුනේ thank you sir.❤️
Great teacher
හරි පැහැදිලියි ටෝනි මහත්මා.අවශ්‍ය දේ හරි විදියටම කියලා දෙන්නේ ඔයා තමයි.
ඔබට පින්
අවුරුදු ගාණක් කාලෙ නාස්ති නොකර විනාඩි 10න් හරියටම ඉගෙනගන්න පුළුවන් සරලව. ගොඩක් ස්තූතී සර්.. බලන අය අනිවාරෙන් share කරන්න. ❤️
Oba tumata godak pin
වීඩියෝ එකට බොහොම ස්තුතියි. මම සංගීත පාඩම් ටොන් ගණනක් දැක ඇති අතර එය මෙතරම් පැහැදිලිව පැහැදිලි කළ පළමු පුද්ගලයා ඔබයි.
Thank you very much for the video. I have seen tons of music lessons and you are the first person to explain it so clearly like this.
danuma sagarayak... thank you tony ayya...
සැබෑ ගුරුවරයෙක් ❤️❤️❤️❤️
Thek you sar උගන්නනවට..
ආධුනික අපට ගොඩක් වැදගත් දෙයක්.බොහොම පැහැදිලිව සරලව තේරුම් කරලා දුන්නට ඔබ තුමාට ගොඩක් ස්තුතියි..ඔබ තුමාට ජය වේවා..
Thank you sir for your guidance!
ටෝනි අයියෙ නියමයි ඔයා.හොඳම මියුසික් ගුරුවරය යූ ටියුබ් එකේ මම දැකපු
Best Music Teacher in Sri Lanka
Kiyanna deyak ne
Awurudu ganak igena ganna beri deyak winadi keepayakin kiwwa
Godak sthuthi
Thanks sir! very helpful
Sir. Oba thuma niyama manussayek....kawdawath mata mehema guruwarayek ...hamba wenne. Nea... sure. ....
Sir ta godak pin ❤️❤️🎶
Aththatama iguana ganna kenakuta godak watinawa shar God lak
මරු වටින පාඩමක් අද♥️♥️
Niyamai.....pin sidda wenawa...budu saranai...
නියම පාඩමක් ඇදුරු තුමනි...ඔබට දීර්ඝායු ...❤
Thank you අයියා. හරිම හොද පැහැදිලි කිරීමක්.
ගොඩක් පින් සර්.දීර්ඝායු වේවා.
ඔබතුමාට බොහොම ස්තුති 🙏❤❤
Godak vatina vidio ekak bohoma stuti
Than you so much sir 🙏🖤
Hodama sir bn..awrudu ganak giya oka kiya dunne ne..hemoma hamba kala
❤ super ජයවේවා
ගොඩක් ස්තූතියි සර් අලුත් දෙයක් ඉගෙන ගත්තා සේවු කරන් ආයේ ආයේ බල බලමං ඉගෙන ගන්නවා සර්ට ආයේ පාරක් ගොඩක් ස්තූතියි ❤️
Mage jiwitheta.. dakapu..tony mahaththya..meya rate loku thenaka inna oni...charithyakk . Blanna..ugnnana.phedili bawa.... kohewath class eka kiyala dennne...mea teory eka...meka thanai rahasa...
නියමයි සර්, බොහොම පැහැදිලිව කියලා දෙනව
Niyamai Tony Iyya jayawewa obata❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සර්.. අද තමයි චැනල් එක දැක්නෙ..💚💚💚
තේරුම්ගන්න අමාරු පාඩමක් ලස්සනට කියලදුන්නට ස්තූතියි සර්
ඔබ දක්ෂ ගුරුවරයෙක් . ❤️
🎸🎸toni sarr .kurut apita mawaga lasiyan kiyala dannaa ..oba tumata godaak pin sidda wanawa ma wagaa kiyala danawata bs toni sarr
පට්ට මරු 😀
Athi wishittai ❤
Excellent aiya
දැනුම බෙදාදෙනවට ස්තුතියි!! සර්
great sir, thank a lot.
Very important God bless you
Thank u aiya hodata theruna supiri oya daksha guru kenek.
Kiyanna wachana naa.aa tharamata mee lesson eka watinawa🙏🙏🙏🙏🙏
ඇත්තටම මුල ඉදන්ම යන අයට ගොඩාක් වටිනවා..👌💯✅
Obata godak stutiy💐💐💐💐
Excellent video sir thank you
මෙහෙම සත් පුරුෂයෝ හරිම අඩුයි සමාජයේ .බලන්න කොච්චර පැහැදිලිව කියලා දෙනවද කියලා.ජයවේවා ටෝනි අයියා
මොනවා කියන්නද කියල තේරෙන් නෑ සර්.මේ තරම් සරලව කියල දෙන එකට ගොඩාක් පිං
Me wage lesson danawata godak pin sir. amaru lessons unath hari saralava kiyadenawa
කියන දේ පැහැදිලි, තේරුම් ගන්නත් හරිම පහසුයි, බොහොම ස්තූතියි 🙏
Great Job....
Great work sir 🧡🔥
පැහැදිලිම ඉගනගන්න කෙනෙක්ට.එකෙන්ම උගන්වනව සර් ඔයා..මේවගෙ උනන්දුවෙන් උගන්වන සර් කෙනෙක් මම දැක්කමයි.♥️ ස්තුතියි සර්♥️
Thank you tony sir❤️
Thank you very much sir,you are the only person who teachers the easy way without confusing .
Thank you sir...
All the best ...keep going ..we are wating for next video ..thanks a lot ...
Your teaching is awesome and very clear for beginners. Bless you Brother
Superb.. niyama teacher kenek.. 👏👏👏💓💓💓💓
Easy learning method. Thank u sir..
😍😍😍❤️බොහොම ස්තූතියි සර්...
superb .
ස්තුති සර්
සර් කියල දෙන විදිය ගොඩක් පැහැදිලි.....
Good video
Thanx sri respect ...
Thanks
Great 👍
Thank you very much sir 🙏
Godaaak wtinw sir ❤🎸🙂
ගොඩක් ස්තූතියි සර්.....හොදටම තේරුනා
Thank you..Thank you sir.
Excellent thanks 🙏