සින්දුවේ හඬට chords ගැලපීම | Sinhala Guitar lesson | ගිටාර් පාඩම්

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024
  • සින්දුවේ හඬට chords ගලප ගන්නේ කොහොමද?
    මේ කරුණුත් එක්ක හොදට play කරන්න.
    ඔයාලා අද්දැකීම් ලබන්න ලබන්න natural chords ටික play වෙයි.
    අවුරුදු 5 ක්‌ පුරාවට කරපු දේ වෙනුවෙන් channel එකට‍ support එකක් දෙන්න කැමතිනම් 0777544761 දැනුම් දෙන්න.
    Thanks
    Heshan Jayasuriya.

Комментарии • 93

  • @donsithara8672
    @donsithara8672 3 дня назад +4

    ඔබතුමාට නීරෝගිමත් දිවියක් ලැබේවා . බොහොම ස්තුතියි.🙏

  • @tharangautb
    @tharangautb 3 дня назад +2

    Thanks brother.. Well Explained

  • @prabodharomesh7101
    @prabodharomesh7101 18 часов назад +2

    🎉🎉🎉🎉🎉❤🙏💕

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 дня назад +1

    meka kisima kenek....kiyala denna.....niyamai......mata hamba una...dakapu.....ankawe....hondama.....guitar channel eka

    • @heshanmusix9605
      @heshanmusix9605  3 дня назад

      Thank you උපුල්..
      ඊළගට දැම්ම දෙකත් බලලා අදහසක් ගන්න.

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 5 дней назад +4

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක්...thank you very much 🙏🙏❤️

  • @kamalranatunga
    @kamalranatunga 6 дней назад +5

    Great lesson... you really make complex things very simple... keep the good work and educate the music theory that lay person can understand...❤🎉❤

  • @aroshj1900
    @aroshj1900 День назад +1

    GoodWork😍🥰❤❤🙏🙏👍👍

  • @udaramaduranga8647
    @udaramaduranga8647 3 дня назад +1

    👍

  • @r.sulochana1532
    @r.sulochana1532 3 дня назад +1

    බොහොම ස්තූතියි සර්

  • @janakanishanthatennakoon5479
    @janakanishanthatennakoon5479 5 дней назад +1

    ගොඩක් හොඳ ලෙසන් එකක්..පුලුවන්නම් ෆ්‍රෙට් බෝඩ් එක පුරා විහිදෙන කෝඩ්ස් පැටන්ස් ටික ලෙසන් එකකින් කරන්න..(උදා..A major ෆ්‍රෙට් බෝඩ් එකේ තියෙන තැන්)ස්තුතියි ..ජයවේවා ❤

  • @NuvanNuvan-n1z
    @NuvanNuvan-n1z 7 дней назад +1

    සර්ගෙ පාඩම් වලින් ගොඩක් දෙවල් ඉ⁣ගෙනගත්තා .හරිම පැහැදිළි .බෙහොම ස්තුතියි සර්

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 4 дня назад +2

    Great lesson ❤

  • @CharithJananga
    @CharithJananga 4 дня назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතියි සර්

  • @Nirosh1992
    @Nirosh1992 2 дня назад +1

    good ❤

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 5 дней назад +1

    Thank you sir

    • @heshanmusix9605
      @heshanmusix9605  5 дней назад

      Welcome

    • @luckyweerasinghe467
      @luckyweerasinghe467 5 дней назад

      @@heshanmusix9605 මම මේ channel eka mula idala hitapu kenek newei.
      Major chord ekka Minor chords add wenne komada

  • @tharindusahan3662
    @tharindusahan3662 6 дней назад +2

    godak watinawa. adai me high low kiyana eka therum gaththe. saralawa song ekaka chords dana widiyath lesson ekak karanna

  • @ThilakHama
    @ThilakHama 7 дней назад +1

    Most important lessons. All the best, sir.

  • @reviresa
    @reviresa 6 дней назад +1

    Highly Reamended.........

  • @Niahason
    @Niahason 5 дней назад +1

    May the God protect you and your family!!

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 6 дней назад +1

    THANK YOU VERYMUCH FOR EXPLANATION

  • @sanjeewadias9531
    @sanjeewadias9531 5 дней назад +1

    වටිනවා 💙💙

  • @ezsudesh
    @ezsudesh 7 дней назад +1

    Godak watina lesson ekak. Eth, mata podi prashnayak thiyenawa, sir. D open Chord play karanakota mathu wena handa heen (high frequency) G open Chord play wenawata wada. Methana poddak pehadili karala denna lesson eke karunnuth ekka gattama. Thank you.

  • @Niahason
    @Niahason 5 дней назад +1

    What an important point.. many thanks🙏

  • @indunilshanaka9192
    @indunilshanaka9192 6 дней назад +1

    Thanks sir ❤❤❤❤❤

  • @sarathw5740
    @sarathw5740 5 дней назад +1

    Thank you for the video. Very clear presentation. In the west it taught as the Cricle of the fifths. Is this what you taught too?

  • @Kasuncharya
    @Kasuncharya 7 дней назад +1

    Very important ❤🎉

  • @Rangahmail
    @Rangahmail 6 дней назад +1

    Super Thanks 👍

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 6 дней назад +1

    තෙරුවන් සරණයි සර්

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 6 дней назад +1

    Thanks ❤

  • @aanimalsiridesilva9880
    @aanimalsiridesilva9880 6 дней назад +1

    Super Thank you ❤❤❤❤

  • @channakumara668
    @channakumara668 6 дней назад +1

    Superb ❤thanks

  • @wijeratnepg
    @wijeratnepg 6 дней назад +1

    very importan,t thanks

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 6 дней назад +1

    වැදගත් ❤❤❤❤

  • @nimalgunaratne2245
    @nimalgunaratne2245 6 дней назад +1

    ස්තුතියි

  • @physicslakmal3754
    @physicslakmal3754 7 дней назад +1

    හොයමින් හිටපු පාඩමක් ❤

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 6 дней назад +1

  • @kalumlowe4214
    @kalumlowe4214 5 дней назад +1

    Thanks sir. මේ වගේ lessons ටිකක් කරන්න පුළුවන් වේයිද?

    • @heshanmusix9605
      @heshanmusix9605  4 дня назад

      මගේ channel එකේ කලින් ඒවා ඔක්කොම බලන්න

  • @shashimalsamaraweera1106
    @shashimalsamaraweera1106 6 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithaharshanathsenanayak5908
    @rajithaharshanathsenanayak5908 4 дня назад +2

    ඔය කට්ටිය 3 කෝඩ් ගහනව කියන්නෙ මේකද? මේක මරු සර්....💚 මයිනර් කෝඩ් වලින් පටන්ගත්තොත් කොහොමද කියලත් කියල දෙන්නකො.. pls...🙏
    (ෆැමිලි කෝඩ් ගැනත් කියල දෙන්න Cycle of 5th)

    • @heshanmusix9605
      @heshanmusix9605  3 дня назад +1

      ඔව්.. ඔයා දැන් බලන්න අලුත් එකක් දැම්මා minor ගැන

    • @rajithaharshanathsenanayak5908
      @rajithaharshanathsenanayak5908 3 дня назад

      @heshanmusix9605 Thanks a lot sir..💚

  • @amilafernando1988
    @amilafernando1988 7 дней назад +1

    Good..👍👍

  • @sanjayaruwan315
    @sanjayaruwan315 5 дней назад +1

    Mainar waladith mehemada yanne

    • @heshanmusix9605
      @heshanmusix9605  5 дней назад

      Minor වලදී හඩ වේනම විදියක්

  • @SameeraWick
    @SameeraWick 4 дня назад +1

    Keyboard walath mekamada wenne

  • @anuravindra2014
    @anuravindra2014 4 дня назад +1

    Melo deyak danne nathi .matath guitar gahana asawak awa.❤

    • @heshanmusix9605
      @heshanmusix9605  4 дня назад +1

      ගොඩක් අයට එහෙම වුනා

  • @SameeraWick
    @SameeraWick 4 дня назад +1

    Keyboard එකෙන් chords play කරන කොටත් මේ theory එකම දාගන්න පුලුවන් ද?

    • @heshanmusix9605
      @heshanmusix9605  4 дня назад +1

      ඔව් same thing..එකම thiory එක

    • @SameeraWick
      @SameeraWick 4 дня назад

      @ Thank you 🙏 keyboard claz කරන්නෙ නැද්ද?

  • @sakunagraphics4882
    @sakunagraphics4882 7 дней назад +9

    සර්, සිංදුව පටන් ගන්නේ මයිනර් කෝඩ් එකකින් නම්

    • @heshanmusix9605
      @heshanmusix9605  7 дней назад +3

      Minor chord එකකින් නම් ඔය තියරිය අදාළ වෙන්නෙම නැහැ. ඒක වෙනම කතාවක්. මං හිමීට පැහැදිලි කරලා දෙන්නම්

    • @Gkhlp
      @Gkhlp 6 дней назад

      ​@@heshanmusix9605Aniwaryenma ekat denna.eka godak wedagat❤

    • @chamzbro
      @chamzbro 5 дней назад

      ⁠@@heshanmusix9605 Great question. Same problem for me. Ekath kiyala denna puluwan nam ikmanata 🙏

    • @swara6234
      @swara6234 4 дня назад

      මටත් එ ප්‍රශ්නෙම ආව..comment එකෙ දාන්න හදද්දිම තමයි මේ කමෙන්ට් දැක්කෙ..අනෙ සර් minor එකෙ තියරියත් කියල දෙන්නකො..ගොඩක් වටිනව..ලංකාවෙ ගොඩක් සින්දු මයිනර් වල යන්නෙ එ නිසා 🥺

    • @manojpriyanthakarunarathne
      @manojpriyanthakarunarathne 2 дня назад

      ස්තූතියි සර් 💜️

  • @sanjeewasirimanna6241
    @sanjeewasirimanna6241 2 дня назад +1

    ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද

    • @heshanmusix9605
      @heshanmusix9605  День назад

      0777544761
      Whatsapp එකට‍ msg එකක් තියන්න. මං free වෙලාවක ඔයාව ඉක්මනින් සම්බන්ද කරගන්නම්

  • @manjusri6316
    @manjusri6316 12 часов назад +1

    සර් අපේ කට හඩේ පිච් එනට ගැලපෙන සිංදුවක් ⁣තෝර ග⁣න්නෙ කොහොමද

    • @heshanmusix9605
      @heshanmusix9605  5 часов назад +1

      C D වගේ chords සාමාන්යෙන් පහල වගේ ගැයෙන්නේ. F/G/A ටිකක් High පැත්තට බරයි. C හෝ D වල ඔයා සින්දු කියද්දී පහසුයි නම් ඒක තමයි ඔයාගේ ස්ථානය.

    • @manjusri6316
      @manjusri6316 3 часа назад

      ස්තුතිය සර්

  • @wasanthadissanayake742
    @wasanthadissanayake742 7 дней назад +1

    D කොර්ඩ් එක tonic chord එක නිසා A chord එක dominent කෝඩ් වෙයි. එ නිසා වඩාත්ම අස්ථාවර කෝඩ් එක A නේද?

    • @heshanmusix9605
      @heshanmusix9605  7 дней назад +1

      ඔව්... ඒක තමයි A එක නිශ්චිත නැත්තේ

  • @UdayaSenatathna
    @UdayaSenatathna 6 дней назад +1

    Marama watinawa. Phone no danna

    • @heshanmusix9605
      @heshanmusix9605  6 дней назад

      Whatsapp msg එකක් තියන්න. මං ඉක්මනින් සම්බන්ද කරගන්නම්.
      0777544761

    • @UdayaSenatathna
      @UdayaSenatathna 6 дней назад

      @@heshanmusix9605 ok thanks 👍👍👍

  • @punsaracable6453
    @punsaracable6453 6 дней назад +1

    Wena kawuruth me hema kiyala den nane.dan nathuwa athi.

    • @heshanmusix9605
      @heshanmusix9605  6 дней назад

      ඔව් වෙන්න පුළුවන්..
      හොද players ලා හොද Teachers ලා වෙන්නේ නැහැ නේද

  • @ctperera9232
    @ctperera9232 7 дней назад +1

    🚫ඔබට බොහොම ස්තුතියි ආදරණීය ගුරුතුමා.... තව කරුණු දෙකක් මේට එකතු කර ගැනීමට ඔබතුමාගේ උපදෙස් ඕනි..(1) මේජර් කෝඩ් එකකින් එකකින් පටන් ගන්නා ගීතයේම එකතු කළ යුතු මයින කෝඩ් යෙදීම කෙසේද.? උදා:- D වල E , F# , B, මයින , C# ඩිමිමිෂ් යොදා ගන්නා ආකාරය. සහ ඒවාගෙම...**(2) මයිනර් කෝඩ් එකකින් පටන් ගන්නා විට ෆැම්ලි හැදෙන ආකාරය..(සූත්‍රය) කියාදෙන්න..❤ ස්තුතියි!

    • @heshanmusix9605
      @heshanmusix9605  7 дней назад

      මං family chord සම්බන්දව lesson 7 කින් ගිය අවුරුද්දේ ඉගැන්නුවා. ඒවා එකින් එක බලන්න... එත් එක්කම යොදන Off chords උදාහරණ වලින් සින්දු අරං හොදටම පැහැදිලි කරලා තියෙනවා..
      ඔයාට පුළුවන් අල්ලගන්න..

  • @ThanukaKrishan
    @ThanukaKrishan 3 дня назад +2

    Thank you 🙏❤️

  • @manjulakumadenagamage1250
    @manjulakumadenagamage1250 4 дня назад +1

  • @keerthiswarnasiri7056
    @keerthiswarnasiri7056 3 дня назад +1

    Thank you sir

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 3 дня назад +1

    Thank u sir