01. Chords බලන්නේ නැතුව Ear එකට Rhythm Play කරමු (Playing Guitar by Ear)

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @dinoz9009
    @dinoz9009 4 года назад +263

    මාත් ගිටාර් පන්ති යන්නෙ නෑ. ඔයාගේ පලවෙනි video එකේ ඉදලා බලල තමයි ගිටාර් ඉගෙන ගත්තේ. දැන් show වලටත් ගහනවා....මගෙ ගුරුවරයා නම් ඔයා තමයි.....🙏🙏❤️❤️

  • @lasithawijendra6350
    @lasithawijendra6350 4 года назад +340

    මෙච්චර අමාරුවෙන් තනියම හොයා ගත්ත දේ නොමිලේ ලබා ලබා දුන්නට හදවතින්ම ස්තුතියි බෝ..❤️❤️😊😊

  • @rchrlkshn
    @rchrlkshn 4 года назад +338

    ඇත්ත කියපන්. කෝඩ් බලන් නැතුව ගිටාර් ගහන උන්ගෙන් "කොහොමද අයියේ එහෙම ගහන්නෙ" කියලා ඇහුවම ඒක ඇඟෙන්ම එන්ට ඕනෙ කියපු උන්ගෙන් ඇරියස් එකක් නේද උඹ මේ අල්ලන්නෙ.
    තනියමම ඉගෙනගත්තු, තනියමම ඉගෙනගන්න උන්ට තේරෙනවා උඹත් තනියම ඉගෙනගත්ත එකෙක් කියලා. ඒත් තමන් දන්න වටිනාම දේවල් අනික් උන්ට කියලා දෙන්න තියෙන ලෝභ කම 90%ක් වෘත්තීයමය ගුරුවරුන්ට පවා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක ඒගොල්ලොන්ගෙ පැවැත්මට. උඹේ ඒ ගතිය නෑ මචං උඹ කියලාදෙන්නෙ බොක්කෙන් ❤️❤️❤️
    උඹට ජය ✌️

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 года назад +81

      බොහොම ස්තූතියී සහෝදරයා😊❤️❤️❤️
      දෙන්න දෙන්න තමා වැඩි වැඩියෙන් ලැබෙන්නේ❤️

    • @vipulPereraArunashantha
      @vipulPereraArunashantha 4 года назад +7

      @@SinhalaGuitarLessons ඔබට ජය නියතයි

    • @prageethanuradha2391
      @prageethanuradha2391 4 года назад +2

      ❤️❤️❤️❤️

    • @zerozero2661
      @zerozero2661 4 года назад +1

      Ruchira Lakshan aniwa math okama heuwa kalayak kauruth kiyala daun na man kare mathaken gahapu eka

    • @Ishini86
      @Ishini86 4 года назад +1

      ඇත්තටම ඔවු

  • @lalithkumara1253
    @lalithkumara1253 4 года назад +109

    ඔබ‍ට මේ දෙන්නෙ දාහක් දෙනෙකුගෙන් ඇහුවත් නොදෙන දෙයක්... ඇත්තටම කියන්න බැරි තරම් වටිනවා. මේක ඇහුවට කිසි කෙනෙක් කියන්නෙ නෑ... ඔබ‍ට කව්රු උනත් ඔබ‍ට වරදින්නේ නෑ... ස්තුතියි... ඉදිරි පාඩම් ලැබෙනතුරු නොඉවසිල්ලෙන් සිටී...

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa 9 месяцев назад +3

    කවදාවත් ගිටාර් ක්ලාස් ගිහින් නැතුව කෙල්ලෙක් වෙලත් තනියම ඉගෙනගන්න මම අනිත් instrument 5ක්ම ear එකට ප්ලේ කරද්දි තිබ්බ ප්‍රශ්නෙ ගිටාර් එක එහෙම බැරි එක...මෙහෙම ලෝබ නැතුව කියල දෙන එකට සර්‍ට respect 🙂❤️

  • @onlikto3692
    @onlikto3692 3 года назад +16

    ලෝබ නැතුව කියාදෙනවට ඔයාට ගොඩක් පිං මහත්තයෝ.... කුහක කම නෑ කියන්න හොදම උදාහරණයක් තමයි ඔයා.... බුදු සරනයි ඔයාට... ජය වේවා .....

  • @NihonWAY
    @NihonWAY 4 года назад +96

    මෙච්චර කාලෙකට දැකල නෑ ජීවිතේට ලංකාවෙ එකම එක කලාකාරයෙක්වත් මේ වගේ දැනුම බෙදල දෙනව, ඒ වුනාට උන්ගෙ කතාව සිස්ටම් හදන්න රට හදන්න.මුලින්ම කුහක කම අතෑරගනිල්ලා!
    ස්තුතිය හදවතින්ම මේ චැනල් එක කරන සහෝදරයට❤️

  • @thuvishkathemiya3651
    @thuvishkathemiya3651 3 года назад +2

    මෙච්චර ලොකු හැකියාවක් තිබිලා, මුදලට විකුනන්නෙ නැතුව, මේ දෙන දැනුමට ගොඩක් පිං අයියේ,, ඔය හම්බ කරල තියෙන්නෙ මිනිස්සු comment කියවද්දි තෙරුනා,❤️❤️ බුදුසරනයි අය්යෙ

  • @nimlakaperera5536
    @nimlakaperera5536 3 года назад +7

    Guitar එකක් ගන්න කට්ට කාල ඒක play කරන විදිහ කට්ට කාලා ඉගෙන ගන්න එවුන් දන්නව ඒකෙ කට්ට 🤘
    Sir tතමයි මගෙ 1st guitar teacher. Love you sir😍

  • @hiranthe5723
    @hiranthe5723 Месяц назад +1

    පුතා ඔයාට තෙරුවන් සරණයි . මම අවුරුදු 30 කට වඩා guitar එකෙන් Rhythm play කරනවා . අද තමයි දැනගත්තේ ඒ පිලිබඳ theory එක . ඔබට ගොඩක් පින් !

  • @travelnurse4444
    @travelnurse4444 4 года назад +7

    අමාරුවෙන් ඉගෙන ගෙන. නොමිලේ අපිට උගන්නන ඔබට බොහොම ස්තුතියි...!!! දළදා සමිඳු පිහිටයි..!!!

  • @xx__miqu__xx3812
    @xx__miqu__xx3812 2 года назад +5

    හෙන ෆේමස් ගිටාරිස්ට් ලා හෙන සෙලිබ්‍රිටි ලා ටත් වඩා අයියට මම ගොඩක් රැස්පෙට් කරනවා. කවද හරි හම්බ වෙලා කතා කරන්න ඕනෙ celebrity කවුද කියල මගෙන් ඇහුවොත් මම අයියව කියන්නෙ ❤️😍 ගැම්මක් බොසා .

  • @slgaiya4173
    @slgaiya4173 4 года назад +7

    මෙච්චර කාලෙකට දැකල නෑ ජීවිතේට ලංකාවෙ එකම එක කලාකාරයෙක්වත් මේ වගේ දැනුම බෙදල දෙනව, ස්තුතිය හදවතින්ම මේ චැනල් එක කරන සහෝදරයට oya patta porak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rukshansalgado8913
    @rukshansalgado8913 4 года назад +14

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    ගොඩක් ස්තූතියි.
    මම F major එක play කර ගන්න බැරුව ගිටාර් ගහන එක අත ඇරල තිබ්බෙ. අයියගෙ ගිටාර් lesson ඒකෙන් තමා ඉගෙන ගත්තෙ.දැන් නියමෙට පුලුවන් මට.
    බොහොම පින් ඔයාට අයියෙ.

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 года назад

      ❤️❤️❤️

    • @piyalgunawardane
      @piyalgunawardane 4 года назад

      @@SinhalaGuitarLessons 1.5 7 major code '' 1.. 4 .. 7 minor code එහෙම නේද?

  • @Lakyyy40
    @Lakyyy40 3 года назад +19

    ආසම හීන අතරින් උඩින්ම තියන හීනයක් ගිටාර් එකක් ගහන ගමන් සින්දුවක් කියන්න.. කොහොම හරි ඉගෙන ගන්නවා 🥳🔥🙏

  • @wasanthavithanage6883
    @wasanthavithanage6883 3 года назад +14

    මුලින්ම කිව්වෙ ...මගෙ කොන්ඩෙවත් රැවුලවත් ගැන හිතන්න එපා.මේ දේ තේරුම් ගන්න කියල.ඇස් වලට කදුලු එනව බන් උබේ අවන්ක කමට.❤️👊🙏

  • @rohanfernando4745
    @rohanfernando4745 3 года назад +46

    ලෙසන් එකට වඩා ඔබේ නිහතමානී පැහැදිලි කිරීම කෝටියක් වටිනවා මල්ලියා.

  • @pcboom2897
    @pcboom2897 3 года назад +11

    මේ video එක මට සෙට් උනේ අද ගුරු මුට්ටිය තියාගන්නෙ නැති සුපිරිම චරිතයක් ❤💪

  • @shirakpujitha3801
    @shirakpujitha3801 4 года назад +12

    සල්ලි කඩා වඩා ගන්න උගන්නපු 28 දෙනෙක් unlike කරලා බන්.. දීපන් මචන් දන්න දෙයක් අපිට , ඕවා ලැබෙද්දි දහස් ගුණයකින් වැඩි වෙලා උඹට එනවා අයියේ ❤️❤️❤️❤️

  • @filexdk534
    @filexdk534 3 года назад

    මාත් අයියා වගේම තමා කිසිම පන්තියකට ගිහින් නෑ..මං ලීඩ් play කරන්නේ ear එකෙන් ඒත් කෝඩ් play කරන්ඩ බෑ තාම..මට ඔය සර්කල් එක හම්බුනත් තේරුනේ නෑ ඕක මතක තියාගන්න විදිහක්..ඕක කියලා දුන්නට ගොඩක් ස්තූතී 🤗❤️

  • @thaviyanb8787
    @thaviyanb8787 4 года назад +26

    අයියෙ ගොඩක් ස්තූතියි.අද ගිටාර් ගහන්නෙත් ඔයා නිසා💖💖

  • @chakrashanka4455
    @chakrashanka4455 3 года назад +1

    මමත් තනියම තමයි ඉගෙනගන්නේ සහෝදරයා ඔයා මේ දිපු උපදේස් ටික මාරම වටිනවා ඔයා කරපු මේ පාඩමේන් කොඩ්ස් ඔලුවේන් හිතලා ඒතනට යන්න දුන්න මේ දැනුමට පට්ට සතුටුයි බුදු සරණයි සහෝදරයා තවත් මේ වගේ video කරන්න දිගටම උබට ජය ශ්‍රී

  • @niranjangunarathna6476
    @niranjangunarathna6476 4 года назад +5

    මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්. පට්ට සුපිරියට තේරුනා. දෙයියෙක් නෙවෙයි දේවාලයක් ගොඩක් පිං පට්ට වටිනවා මේ ලෙසන් එකනම්. 😍

  • @akalankayapa
    @akalankayapa 4 года назад +2

    ගිටාර් උගන්නන යූටියුබ් චැනල් ගොඩක් මම දැකලා තියෙනවා,ඒත් මේ වගේ ලොකුසීන් නැතුව සරලව ඕනම බිගිනර් කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්නේ මේ චැනල් එකේ විතරයි,ආයේ කියන්න දෙයක් නැහැ බොක්කෙන්ම රෙස්පෙක්ට් මේ කරන දේට,අම්මා තාත්තට පිං සිද්ධ වෙන්න ඕන මේ වගේ සමාජයට වැඩදායක දරුවො හැදුවට,බිගිනර් කෙනෙක්ට මේ දෙන තල්ලුව උනන්දු කිරීම වටිනවා,සමහර චැනල් කරන අය කියන්නේ ගිටාර් හැමෝටම ගහන්න බැහැ ඒකට උපන් හැකියාව ඕන,ඕක බොනකොට පාටි වලදී ගැහුවම ඒක බාල්දු වෙනව වගේ ලොකු ටෝක්,ඒත් මේකෙ ගන්න කෙනාට අරගෙන හැදෙන්න සරලවම දෙනවා,බොහොම ස්තුතියි සහෝ බුදුසරණයි

  • @hemindaperera7678
    @hemindaperera7678 4 года назад +3

    Thanks BRO. 👍
    Really appreciate your lesson.
    So kind of you give away your knowledge like this. Your a true friend & real musician 👌

  • @nandanarupasinghe3084
    @nandanarupasinghe3084 3 года назад +1

    Patta lesson eka ayye
    💖💖

  • @daraya7412
    @daraya7412 4 года назад +4

    යන යන තැන ඉයර් එකට ප්ලේ කරන සුපිරි වැඩ්ඩො හම්බුනා...උන් එකෙක් ගාවවත් එක කොහොමද කරන්නෙ කියන එකට උත්තර තිබ්බෙ නෑ..ඇහුවම, "ඒක ඇගෙන්ම ආව දෙයක් මල්ලී".අත්තටම ගුරුවරයෙක්වත් මේ වගේ පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ...හැමෝම වගේ හංගන දේ ඔයා කිසිම ලෝබකමකින් තොරව හැමෝටම බලාගන්න පුළුවන් විදියට චැනල් එකේ දැම්ම..එක ගැන හදවතින්ම ආඩම්බරයි..ඔබට ජය සහෝදරයා ..!!🙏❤️

  • @kasuncharu4561
    @kasuncharu4561 3 года назад

    මං ගිටාර් ගැන මුකුත් දන්නේ නැතුව ඉස්සෙල්ලම ඔයාගෙ වීඩියෝ බැලුවේ අයියේ..ලීඩ් ගිටාර් වලට..ප්ලේ කරන්න පට්ට ආසාවක් තිබ්බේ..ඔයාගෙ වීඩියෝ බලලා තමයි යාලුවෙක්ගෙන් ගිටාර් එකක් ඉල්ලගෙන පුරුදු උනේ..දැං ඉයරින් වලින් ලීඩ් ප්ලේ කරන්න පුලුවන්..ඔයාට ගොඩක් පිං...❤

  • @janithjayasinghe3709
    @janithjayasinghe3709 4 года назад +3

    The most useful guitar/music lesson I have ever seen on youtube. I am waiting for part 2.
    thank you very much

  • @darshanadulanjan4629
    @darshanadulanjan4629 3 года назад

    මේක මේ තරම් සරලව කියලා දුන්නට පට්ට පිං මචං.. මං ගොඩාක් ආසාවෙන්.හිටපු lession එකක්. මාත්.මියුසික් කරලා.නෑ..එත් ආසාවට self study කරලා chords බලාගන.play kara මෙච්චර දවසක්.
    ඒත්.මින් ඉදිරියට.මට.මේ වීඩියෝ එක පට්ටම වටිනව මචං..ආදරෙයි..❤❤❤❤

  • @islandgirl2952
    @islandgirl2952 4 года назад +3

    Wow..! I’m so impressed of the way you explained it👏🏽❤️ thank you so much..! Looking forward for more videos 🙏🏾😃

  • @kumudinikottage4692
    @kumudinikottage4692 16 дней назад +1

    Uba patta waddek supiri ❤

  • @charithsilva9236
    @charithsilva9236 4 года назад +5

    නියමයි මල්ලී. මමත් සංගීතය කරල නැ ඉස්කොලේ යන කලෙදිවත්. ඔයාගෙන් බලල තමයි ඉගෙන ගත්තෙ ගොඩක් දේවල්. උබේ University ekema තමයී මමත්. Great work bro. Keep it up 👆

  • @sheranmaddumage4170
    @sheranmaddumage4170 3 года назад +1

    ,නියමයි අයියා .....මමත් අලුත් ගිටාර් වලට .පන්ති යන්නෑ .ඔයා තමයි මගේ ගුරුවරය.

  • @ayashkantha
    @ayashkantha 4 года назад +9

    හොඳ පාඩමක් මචං නියමෙට කියලා දෙනවා.
    Video එකේ නැති කෑල්ලක් එකතු කරන්නම් ඇයි major chord එකේ key note එකෙන් semi tones 3ක් පස්සට ගිහාම එන note එකට අදාල minor chord එක relative chord එක වෙන්නේ කියලා.
    C කියන chord එක හැදෙන්නේ C E G කියන notes 3න්. ඒ කියන්නේ ඕනෙම chord එකක් හැදෙන්නේ key එක 1 වෙනි semi tone එක කියලා ගත්තොත් 1 - 5 - 8 කියන note 3න්.
    Minor chord එක හැදෙන්නේ major chord එකේ මැද note එකෙන් semi tone එකක් අඩු වෙනවා. එතකොට Cm එක හැදෙන්නේ C Eb G (semi tones 1 - 4 - 8 මැද 5 වෙනුවට එකක් අඩු වෙලා 4 වෙනවා)
    දැං බලන්න A mojor එක හැදෙන්නේ ඔය විදිහටම A C# E (1 - 5 - 8) Am එක අර විදිහටම මැද තියන C# එකෙන් එකක් අඩු වෙනවා ඒ කියන්නේ A C E(1 - 4 - 8).
    දැං බලමු,
    C major එක C E G
    Am එක A C E
    ඔය chords දෙක දිහා හොඳට බලන්න C mojor එකෙයි Am එකෙයි එකම වෙනස Am එකේ key note එක වෙච්ච A විතරයි අනිත් C E කියන notes දෙකම සමානයි සහ C chors එකේ key note එක තමා Am එකේ මැද note එක.
    ඔන්න ඕක තමා C to Am relative chords වෙන්න හේතුව.

  • @p.spriyanathapriyanatha3510
    @p.spriyanathapriyanatha3510 2 года назад +1

    මල්ලී සුපිර් ගොඩක් ස්තූති තව මේවගේඒව පොඩ්කට්ටියට පැහැදිලිවෙන්න දාන්න ගොඩක් වටිනව

  • @coversbysha
    @coversbysha 4 года назад +3

    Thanks bro..even if im studing music i got the point today.you can teach very clear💯

  • @kalingadissanayake1887
    @kalingadissanayake1887 4 года назад +1

    සුපිරියි සහෝදරයා....මාත් තනියම ගිටාර් ඉගෙන ගත්තෙ....පට්ට කට්ටක් කෑවා....මෙහෙම technique එකක් දැනගත්තෙ නැතත් මට Ear එකට ගහන්න පුළුවන්කම තිබ්බා....(ඒක ආවේ Practice කරලම තමයි) හැබැයි අද තමයි මේ Ear එක කියන දේ ඇතුළේ තියෙන යාන්ත්‍රණය අවබෝධ වුනේ.....මෙච්චර කල් කට්ටිය හිතන් හිටියෙ මන් මොකක්හරි බලයකින් ප්‍රාතිහාර්ය පානවා කියලා 😂😂😂....මට වුවමනාවක් තිබ්බා ඒ අහන අයට මන් කරන වැඩේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න....ඒත් මට තේරුනේ නෑ කොහොම පැහැදිලි කරලා දෙන්නද කියලා...දැන් ඉඳන් කවුරුහරි මගෙන් ඇ⁣හුවොත් කොහොමද ඔයා මෙහෙම Ear එකට play කරන්නෙ කියලා....මට කෙලින්ම එයාට දෙන්න පුළුවන් මේ RUclips Channel එකේ link එක.....බොහොමත්ම ස්තූතියි 🙏❤️❤️

  • @MotivationGuider
    @MotivationGuider 4 года назад +1

    මචං උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් සහ මනුස්සයෙක් ❤

  • @talkwithdileepa4839
    @talkwithdileepa4839 4 года назад +17

    ape music sir💓💓💓

  • @cnshoeschamika9687
    @cnshoeschamika9687 2 года назад +2

    ගුරුවරු..ඇත්තටම මේ වීඩියෝ 3න් තමයි මට සම්පූරන මියුසික් කියන දේ තේරුනේ..හැංගිලා තිබුණ් නිධානයක් ගොඩ දාල අතටම දුන්න වගේ.. ❤❤❤❤

  • @nilangaaa
    @nilangaaa 4 года назад +4

    Can't wait for part 2.❤

  • @dilshanguitarcovers8527
    @dilshanguitarcovers8527 2 года назад +2

    ඒක නම් ඇත්තටම පට්ටම නිධානයක් අයියෙ ගිටාර් ගහන කෙනෙක්ට 💗👌. Thnx godk ❤️‍🔥

  • @slfunny7544
    @slfunny7544 4 года назад +3

    Patta gamma aiie 🌹🌹🌹💪👍

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 Год назад

    අනේ...නියමයිනේ ... ගොඩාක් ස්තුතියි ....ඔබගේ...දිවිය සාර්ථක වේවා .....

  • @ridmivancuylenburg8508
    @ridmivancuylenburg8508 4 года назад +3

    Niyamai aiye..😍😎

  • @dushansenadheera302
    @dushansenadheera302 4 года назад

    සබ්ස්ක්‍රිබර්ස්ල 100k ගහන්නත් ළං වෙලා සුභ පැතුම්!!! දිගටම කරගෙන යන්න😊 මම සංගීතය විශයක් විදියට හදාරපු කෙනෙක් නෙමෙයි.හැබැයි ගෙදර ගිටාර් එකක් තිබුනා අවුරුදු ගානකට කලින ආසාවට ගත්තු සෙකන්ඩ් හෑන්ඩ් ගිටාර් එකක් අරගත්තු මුල් කාලේ ගහන්න ට්රයි කරා youtube lesson බල බල ඒත් ඒ lessons පැහැදිලි මදි වගේම advance wadi beginner කෙනෙක්ට try කරල වැඩේ හරියන්නෙ නැති නිසා අතඇරල දාල තමයි තිබුනෙ.ආයෙත් ඒක අතට ගත්තෙ දැනට අවුරුද්දකට විතර කලින් හරියටම මතක නෑ එත් ඒ කාලෙ තමයි අයියා මේ චැනල් එක පටන් අරන් තිබුනේ දාල තිබුන බේසික් කෝඩ් ලෙසන්ස් බලලා තමයි මුලින්ම ඉගෙන ගත්තෙ.ඒ වීඩියෝ බලලා මුලින්ම ඉගෙන ගත්තෙ A major chord එක😊ටිකක් කල් යද්දි අයියගෙ guitar lesson බලලා chord ඉගෙන ගත්තා chord change කරන්නත් පුරුදු උනා strumming pattern ගැනත්අයියාගේ චැනල් එකෙ video වලින් තමයි ඉගෙනගත්තෙ.basic chords ඔක්කොම වගේ පුරුදු උනේ අයියගෙ lesson වලින.බොහොම ස්තූතියි තමන්ගෙ දැනුම අපි එක්ක බෙදා ගත්තට ඔන්න ඔහොම තමයි මම ගිටාර් එක play කරන්න ඉගෙන ගත්තෙ කල්‍ යද්ද යම් මට්ටමකට පුලුවන් වෙද්දි youtube එකෙන් තවදුරටත් beginner & advance guitar lessons ඉගෙන ගත්තා අන්තිමට A/L exam එක ඉවර උනහම ගිටාර් ඉගෙන ගන්න පන්තියකට ගිහින් ඉගෙන ගන්න තරම ආසාවකින් හිටියෙ A/L ඉවර උනාට පස්සෙ ගුරුවරයෙකු යටතේ තවදුරටත් guitar ඉගෙන ගත්තා...ඒ මට උගන්වපු ගුරුවරයාත් පුදුම උනා ඒ වෙද්දි මම තනියම ඉගෙන ගෙන තිබුනු ටික දැකල මොකද ඒ වෙද්දී මට සාමන්‍යෙන් සින්දුවක් play කරගන්න පුලුවන් ඒකටත් ඉතින් ස්තුති කරන්න ඕනෙ අයියට තමයි.අදටත් මම guitar play කරනව තවමත් ඒ ගැන ඉගෙන ගන්නව ඒක දැන් මගෙ විනෝදාංශයක් වෙලා. මේක පතරංග පල් හෑල්ලක් වගේ දිගට ලියවුනා කෙටියෙන් ලියන්න හිතන් හිටියට😂 කෙටියෙන්ම කිව්වොත් guitar ඉගෙන ගත්තු එකෙ foundation එක උනෙත් ඒකට ආයෙත් ආසාව අතිඋනෙත් සරලව තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙන අයියාගේ guitar lesson video නිසා Thank u very much for sharing ur knowledge with us humbly and keep it up this great work!!!😊✌️💪

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 года назад +1

      ගොඩාක් සතුටුයි මල්ලී. බොහොම ස්තූතියී ඒ වචන වලට❤️❤️❤️

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 года назад +5

    A gread explain 🔥♥️🔥

  • @movindasanayake5131
    @movindasanayake5131 4 года назад +1

    සුපිරි අයියේ.. ගොඩක් වැදගත් දෙයක්.. මේ දැනුම දෙන්න නිර්ලෝභී උනාට පින්

  • @anupaalwis6831
    @anupaalwis6831 4 года назад +3

    suppa aiye 🎸🎸🔥

  • @lasanthasandaruwan2608
    @lasanthasandaruwan2608 4 года назад +1

    හදවතින්ම කියනවනමි .... නියම සිංහල ලේ තියෙන...මනුස්සයෙක් ...👌❤️❤️❤️...ආදරෙයි ...හැමදාමත් ..😊මමත් සෑහෙන්න කාලයක් හොයපු දෙයක්....

  • @irukaabeywickrama17
    @irukaabeywickrama17 4 года назад +5

    Thank you so much ayya😃😘

  • @chamilajayasekara7251
    @chamilajayasekara7251 4 года назад +2

    ගොඩාක් වැදගත්.....ඔයා මහන්සියෙන් ඉගෙන ගනිපු දේ අපිට මෙච්චර ලේසියෙන් කියලා දෙනවාට කොහොම thank කරන්නද මන්දා🙇🙇

  • @Don_Sahiru
    @Don_Sahiru 4 года назад +45

    අයියේ,...
    ඔය major scale වල notes මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා...
    Sharp notes(#)
    C (Am)- no key sign
    G (Em)- f#
    D (Bm)- f# c#
    A (F#m)-f# c# g#
    E (C#m)-f# c# g# d#
    B (G#m)-f# c# g# d# a#
    F#(D#m)-f# c# g# d# a# e#
    C#(A#m)-f# c# g# d# a# e# -- b#
    ඕක මතක තියාගන්න song ekk තියෙනවා ...
    France Canada Germany Denmark Are English Butterflies
    මේ song ek මුල අකුරු තමයි major chords...
    C එක අතහරිනවා...ඒකේ scale එකේ # or b notes නැති නිසා...
    සිංදුවේ තියෙන අකුරු පිලිවෙල ට කියලා ඉවර උනාම නැවත මුල ඉදන් පටන් ගන්නවා...key sign ඔක්කොම එනකල් ගන්න ඕනේ (ඒ කියන්නේ f# c# g# d# a# e# b# ඔක්කොම ඉවර උනාම, C# major එක.)
    නෝමල් B note එක ආවට පස්සේ එන නෝට්ස් # වෙනවා...

  • @ismart2383
    @ismart2383 4 года назад

    මෙතෙක් Internet එකේ බලපු හොදම සිංහල guitar lesson channel එක. සුපිරියට පැහැදිලි කරනවා. දිගටම කරගෙන යන්න මචං. සරලව කියල දෙන නිසා ගොඩක් උන් බලනවා. ජය වේවා!

  • @thasmikasamaranayake8237
    @thasmikasamaranayake8237 4 года назад +6

    Niyamai 💕

  • @artofworld4666
    @artofworld4666 3 месяца назад

    මාත් මේක හැමතැනම හෙව්වා.. ඒත් අද තමයි ඒක තේරුනේ.. . අනේ ගොඩක් පිං කියලා දුන්නට

  • @w.dulshan7747
    @w.dulshan7747 4 года назад +7

    මේ වගේ ඒවටත් unlike කරන උන්ගෙ මානසික මට්ටම හිතාගන්න පුලුවන් 👎

  • @kakula7421
    @kakula7421 2 года назад +2

    මරු අයියේ....ආස හිතෙනවා ගිටාර් ගහන්න❤...

  • @BigBoss123-q4c
    @BigBoss123-q4c 4 года назад +3

    Wow 💪

  • @Ishini86
    @Ishini86 4 года назад +1

    Apoi වෙනස මමත් ඔයාලගෙ lesson walin තමයි ඉගෙන ගන්නේ music හරියටම කරලත් නැ ඔයාලට ගොඩක් ස්තුතියි වැඩියෙන් දැනුම ලැබේවායි 🌹🌹🌹

  • @charakarupasinghe8751
    @charakarupasinghe8751 3 года назад +3

    මල්ලියා පුදුම දක්ෂයෙක්... සංගීතය ගැන මේ කරපු experiment එක පට්ටම සුපිරියි..ඔබ බෞද්ධයෙක් නම් ඔබට අනිච්ඡ දුක්ඛ අනත්ථ තිලකුණ හරහා නිවනත් බොහෝ දුර නොවන බව පේනවා...දක්ෂයෙක්...

  • @niroshansandaruwan268
    @niroshansandaruwan268 3 года назад

    Aththatama thaman amruwen kalayak kapakarala iaganagatta dee me wage lesson ekak widhata thawa kenekta upakariwenna dunna oyata hadawathinma sthuthi....oya oya inna thana hodatama danna kenek kiyla penawa...godak sthuthi❤

  • @DanushkaRagalkaduwa
    @DanushkaRagalkaduwa Год назад +1

    Mara watina vedio ekak ❤❤

  • @ayanthafernando3052
    @ayanthafernando3052 4 года назад +2

    🎶🎼🎶🎸🎸ඇත්තටම 🎸 ගිටාර් 🎸 ඉගෙන ගන්න කෙනෙක්ට මේක නිධානයක්ම තමයි🎸🎸🎶🎼🎶 ස්තුතියි ...

  • @janithmadushan3081
    @janithmadushan3081 4 года назад

    Thanks මචන් .පට්ටම lesson එකක් .මම සෑහෙන කල් මේක හොයාගන්න බැලුවා.family chords කියනවා අරවා කියනවා මේවා කියනවා තේරුම් ගත්තත් මතක තියාගන්න පට්ට ගේමක් දුන්නා.අද තාමා සීන් එක හරියටම තේරුනේ...නියමෙට තේරුම් කලා part 2 එක එනකල් බලන් ඉන්නේ...❤️❤️❤️

  • @SLPoliticalPro
    @SLPoliticalPro 8 месяцев назад

    මමත් සෑහෙන කාලයක් google කරල chords බලාගෙන ගහන්න තමා පුරුදු වෙලා හිටියෙ. Ear එකට play කරන කවුරුවත් මේ theory කතාව හරියට කියල දෙන්නෙ නෑ, සමහරවිට ඒ ගොල්ලො එහෙම තියරියක් තියෙනවද කියල දන්නෙ නැද්ද දන්නෙ නෑ. කොහොම වුණත් මීට අවුරුද්දකට විතර කලින් ඔයාගෙ මේ video එක අහම්බෙන් හම්බුණේ. එදා ඉඳන් මමත් try කළා ඔයා කියල දුන්න විදියට play කරන්න. දැන් මට සෑහෙන සිංදු ගොඩක් ear එකට ගහන්න පුලුවන් තත්ත්වෙකට ඇවිල්ල තියෙනවා. දැන් මට අවුරුදු 37ක්. මට කළින් මේ වගේ වගේ video එකක් හම්බුණේ නැති එක ගැන දුකක් ඇති වුණත් පරක්කු වෙලා හරි ඔයාගෙ channel එක හම්බුණ එක ගැන සතුටුයි. පිං සිද්ධ වෙනව මල්ලි ඔයා කරන මේ වැඩේට. ජයම වේවා! ❤

  • @dhanushkadushmantha235
    @dhanushkadushmantha235 4 года назад +2

    මෙහෙම අමාරවෙන් හොයාගත්ත දැනුම දෙන ඔයාට වරදින්නෙ නැහැ යාලු...ජයවේවා❤❤❤💪💪

  • @dinuranga11
    @dinuranga11 2 года назад

    Oya rawuma mata hambauna ethheduna vidiya hoyaganna beriuna godakma sthuthu terena widiyta kiyla dunnata ...💓💓💓✌✌✌👍👍👍

  • @mohanwijegunarathne3439
    @mohanwijegunarathne3439 4 года назад +1

    මම මේ හෙට එලි වෙනකන් ඉන්නේ ඊලඟ ටික ඉගෙන ගන්න .... බොහොම පින් මේවා කියල දෙන එකට.....!!!

  • @ruvinmadusha1302
    @ruvinmadusha1302 4 года назад +2

    ඇත්තටම කියන්න වචන නෑ. හදවතින්ම ස්තුතියි බෝ..

  • @nelushadenith4347
    @nelushadenith4347 4 года назад

    වෘර්තීමය ගුරුවරයෙකුට වඩා අපේ ප්‍රශ්න තියෙන අපේ එකෙක් උගන්නද්දි තියෙන වෙනස බොක්කටම දැනුනා.. ඔයා බොක්කෙන්ම උගන්නන්නෙ...ආදරෙයී... ඔයාට හොඳ ගමනක් තියෙනවා.. ජය වේව..💗

  • @sahanjayalath1819
    @sahanjayalath1819 4 года назад +1

    බැලුවා...සර් කෙනෙක්වත් ඔහොම හොදට කියලා දෙන් නැ..නියමයි💙🧡💜️❤️ ක්ලාස් එකක් පටං ගත්තා නම් මුලු ලංකාවෙන්ම හොදම සර් කෙනෙක් වෙනවා

  • @wasanthavithanage3392
    @wasanthavithanage3392 4 года назад

    අනේ මචන් බොක්ස් ගිටාර් වලින් හොදම ගිටාර් එක මොකද්ද?සාමාන්‍යයෙන් ගාන කීයක් වගේ වෙයිද?ඔයා මාරම කොල්ලෙක් මචන්..පැහැදිලිව තමන්ගෙ හැකියාව නිර්ලෝබීව මේ විදිහට දෙන උන් නෑ මචන්..උබනම් සුපිරිම සුපිරි පට්ට කොල්ලෙක්..උබට කවදාවත්ම වරදින්නෑ මචෝ...🖤🖤🙏

  • @Kushi2002
    @Kushi2002 2 года назад

    Aiye දිගටම කරන් යන්න ඔයා නිසා ගෙදර ඉදන් ඉගෙන ගන්න ආස නිසා ගිටාර් එකක් ගත්තා මාරම සතුටුයි 😍

  • @dulakshamadhushan3892
    @dulakshamadhushan3892 4 года назад +2

    Supiri ayee..💪💪..oyage lessons nisa thama kohomahari guitar purudu une...thanx!

  • @shalithadilshan8286
    @shalithadilshan8286 4 года назад

    Relative minor scale විදිහට අපි ඉගෙන ගත්ත දෙ ඉතාමත් ලේසි විදිහට කියලා දෙන එක නම් සිරා සුපිරි බ්‍රෝ...western kiynnema ගණිතමය රටාවක්...සිරා මේ කරන වැඩේ සුපිරී...ඔබෙන් ඉගෙනගත් දෑ බොහෝමයි....ඉස්සරහටත් කරගෙන යන්න තව තව අලුත් දෙවල්....හදවතින් ම සුබ පතනවා...👍🔥

  • @kassa8734
    @kassa8734 3 года назад

    Hodatama therenna kiyala denawa supiri hodata oluwata yanawa gd luck bro ♥️♥️♥️♥️

  • @BuddikaJayarathna
    @BuddikaJayarathna 3 года назад

    නියමෙටම තේරුනා.පිං.ජය වේවා සහෝදරයා ❤️❤️

  • @sujithkumara2313
    @sujithkumara2313 3 года назад

    අත්තමයි මට මුලික දැනිම මොකුත් නැ මෙවා ගැන ...එත් මං ගිටාර් එකකුත් ගත්තා...දැන් අමාරැවෙන් හරි ඉගන ගන්නවා...ඔයාතමයි ගුරුවරයා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @privatenth6919
    @privatenth6919 4 года назад +1

    Music ahanawata wada deyaknam danne na mcn mama. habai uba karana vedenam supiriyak kiyala baladdima therenawa. best of luck bokka. keep up the good work.

  • @dinethkaveesha8977
    @dinethkaveesha8977 4 года назад +2

    ගිටාර් එකක් ප්ලේ කරන්න පට්ට ආසාවක් තියනව අයියේ හිතේ....අයියගෙ මේ වීඩියෝ එකෙන් ඒක ඩබල් උනා බන්...අනිව දවසක මමත් අයිය වගේම වෙනව....උබට කවදාවත් වරදින්නෙ නෑ බන්..ඇත්තටම දුකයි උබල වගේ එවුන්ට ලන්කාවේ වැඩි තැනක් දෙන්නෙ නැති එකට...මේ වගේ හැමදාම අපිට මේක ඉගෙන ගන්න උදව් කරපන් බන්...අපි උබ එක්ක ඉන්නව..අයියගෙ වැඩ වලටත් ජය...බුදු සරණයි සහෝදරයා...අපිට උබ වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ උබේ චැනල් එකට සබ් වැඩි කරල දෙන එක විතරයි බන්...අපි ඒක කරනවා...

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 года назад +1

      බොහොම ස්තූතියී සහෝදරයා ❤️❤️❤️

    • @dinethkaveesha8977
      @dinethkaveesha8977 4 года назад

      @@SinhalaGuitarLessons කොහොමහරි ඉක්මනටම අපි උබට silver button එක අරන් දෙනව සහෝදරයා.....

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 года назад

      ආදරෙයි🤩❤️❤️

  • @WNcroosCroos-oc4pt
    @WNcroosCroos-oc4pt 2 месяца назад

    Niyamy නියමයි නියමයි නියමයි ඔයාට ජය සුබ දවසක්

  • @hasarangakasun6435
    @hasarangakasun6435 3 года назад

    Eka maru. Good explanation brother.

  • @sumudumadusha9140
    @sumudumadusha9140 4 года назад

    Aiyata kotiyak pin oka kiyala dunnata. Awrudu dekak gahuva guitar. Eth oka danne ada. Vartinava oka. ❤️❤️❤️

  • @lifetobe9633
    @lifetobe9633 4 года назад

    මන් හිතං හිටීයේ මල් ලී කොඩ් බලන් නැතුව ප්ලය් කරන්නේ ඕක්කොම කොඩ් පාඩම කරගෙන කියලා .. ඔයා නොමිළේ මේ කරන සේවය සහ දැනුම ගොඩාක් වටිනව ...

  • @upulchamindaranasinghe8029
    @upulchamindaranasinghe8029 4 года назад

    Nice explanation...Teach karana gaman chords tikath play kaloth lesson eka thavath interesting vei, aniwarenma...👍

  • @thilinamadhushanbandarawic4616
    @thilinamadhushanbandarawic4616 3 года назад +1

    Thanks for the lesson brother.. The way you teaching this is amazing... Thanks again.. Keep it up..

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 года назад

    ජයවේවා..ඔබට මුලු හදවතින්ම.. Bs

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 3 года назад

    බොහොම ස්තුතියි මල්ලි තෙරුවන් සරණයි..

  • @dularamalindu427
    @dularamalindu427 4 месяца назад

    Thank you.... indeed a treasure chest.

  • @gihandarmaweera6410
    @gihandarmaweera6410 4 года назад +1

    Mama gutair eka gatta month eke tamai oya channel eka patan gatte aiye 😍man ada gutair eke rasaya vidinne,ekenma adarei hode 'andara yaye'one dawasaka kochchra kal giyat,superb aniwa good luck aiye ,api oyat ekkai suba gaman happy wesak 😁

  • @indikasuresh5427
    @indikasuresh5427 3 года назад

    පට්ට්ම lesson එකක්.ස්තුතියි .🎸🎸🎸🎸👍👍👍

  • @hashikamihirancovers8041
    @hashikamihirancovers8041 4 года назад

    Thank u aiya illapu video ek krat....mt onama krpu video ekk...part 2 enkn blgen innw..thank u❤️❤️❤️❤️

  • @dilshanwijesiri9025
    @dilshanwijesiri9025 4 года назад +2

    නියමයි අයියේ... key board නම් hearing play කරන්න පුලුවන්... Hearing බැරි උනත් දැන් නම් ටික ටික guitar පුලුවන්..❤️❤️

    • @SinhalaGuitarLessons
      @SinhalaGuitarLessons  4 года назад +1

      Keyboard puluwn kyna eken saahena udauwak wenawa mekatath❤️

    • @dilshanwijesiri9025
      @dilshanwijesiri9025 4 года назад

      Sinhala Guitar Lessons ඔව් අයියේ මටත් හිතෙනවා.. මං guitar එක අරගෙන තවම මාස 3... videos බලලා ආස් හිතිලමයි ගත්තේ.. දැන් නම් ටික ටික පුලුවන් කියලා මටම දැනෙනවා... Strings මාරු කරන හැටි ගැන පොඩ්ඩක් කියලා දෙන්න video එකක් දාන්න පුලුවන්නම් අයියේ ගොඩාක් වටිනවා..❤️❤️

  • @gayanrandika2162
    @gayanrandika2162 3 года назад

    ගොඩක් වටිනා lesson එකක් Thanks

  • @aroshanaherath9550
    @aroshanaherath9550 4 года назад

    Bro , good job , meh knowledge eka ganna sahenna wena vidoes balanna wuna , meh tike okkoma hondata compile kerela thiyenewa , thawa advance lessons uth balaporoththu wenewa . Thnk alot 👌👌

  • @kalumgoonathilaka9260
    @kalumgoonathilaka9260 3 года назад

    බොහෝම ස්තූතී අයියේ දන්නැති දෙයක් ඉගෙන ගත්තේ 🖤🖤🖤🙏😍

  • @nethmihasara515
    @nethmihasara515 4 года назад +1

    Thank you so much. This is the most awaited video lesson. But never expected. Really grateful for you and wish you all the success!

  • @dilansampath5213
    @dilansampath5213 4 года назад

    aththatam nimayi ayiye digatam karagena yanna math gitar gahnna auruddak thisse purudu wenna uthsah kara harigiye na ayige vedio ballala thama tikak hari igana gaththe godak 🙏 thank 🙏