Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔන්න Minor Chords ඔක්කොම ටික එකම පාඩමකින් කියල දුන්නා.හොදින් ඉගෙන ගන්න.හැමෝටම ජය වේවා!!
Mokada සර් දැන් පාඩම් මලවක් කරන්නේ නැද්ද
හොදින් වටහා දෙනවා ඔබ scale ටිකත් නිවැරදිව කියාදෙන්න sirතෙරුවන් සරණයි සැමදා සතුටින් ඉන්න
ඔබතූමා නීසා බොහොමයක් දේ දැනගත්තා බොහොමතුති ❤️
❤❤❤eka superi
Oba thuma nam dewiyek nemai dewalayak.......sir ජයවෙිවා...... ✌✌🎁🎁🎁🎁🎆🎵🎶📻📢📻🎵🎼🔕🎼මෙන්න සර් මගෙන් තැගි ගොඩක්.............🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
Hari වටිනවා sir බුදු සරණයි 🙏💗❤
ආධුනිකයන්ට ලොකු සහයෝගය ක්...තෙරුවන්සරණයි ...ඔබට
ගොඩක් හොදට තේරෙනවා සර් 👍😊
Supiriyak thamai
the explaining way is very good. thank you so much .
සාරංග අය්යා.. වැඩේ නියමයි ❤🔥🔥🔥
පින් ඔයාට
Sir, where is your new lesson? How are you? Are you alright? Waiting for a new lesson.
සරලව කියලා දෙනවා දිගටම කරන් යන්න ජයවෙවා ❤️🤘
Vade niyamai , digatama karanna , apita hodata play karanna igena ganna ona , thanks ,
Harima pahadili master ❤️
Vey useful, Thank you
Niyamayi sir... guitar purudu wenna dn nm kemathiyi.🤩
Thank you sir 🌹
හොදටම පැහැදිලියි tnx
Hodatam pahadele. Tanks
Tq ayya🙏 we love you ❤🪐
Thank bro. Jayawewa
very good ,very clear,thank you very much,excellent
Mara clear bro pahadili kirima thanks godak
ජයම වේවා ❤
ජයවේවා...ඊලඟ වීඩියෝ එකත් දෙන්න ඉක්මනින්..
Aiye oyage..padam okkoma balanawa.. godak asai..igana ganna.. e wagema hema dema bod eke adala pehedili karanna plz..thanks
බොහොම ස්තුතිය .. හොඳ පැහැදිලි කිරීමක් වෙනදා වගේම අදත් ඔබතුමා සිදුකලා . ඔබතුමාගේ පාඩම් මාලාව මුල සිට අධ්‍යනය කරලා ගිටාර් වාදනය පිලිබද මූලික දැනුමවත් නොතිබුණු මම දැන් යම් තරමකට හොදින් ගිටාරය වාදනය කර සතුටක් ලබනවා.ඔබට බොහොම පින්. මට තවම bar chords අල්ලන්න අපහසුයි.bar chords වාදනය කරන විට හඩ නියමාකාරයෙන් පිට වෙන්නේ නැහැ.එය නිවැරදිව සිදුකිරීමට කරුනාකර උපදේශයක් ලබා දෙන්න.
කම්බි නිවැරදිව තදනොවීම තමයි ඒකට හේතුව..ඇගිලි හුරු වුනාම ඒක හරි යනවා..
@@SarangaKulathunga 🙏🙏
Ser godak pinn
🙏 thanks
Thank you Mr.
Thanks a lot.
👍👍
නියමයි සර් 👉👍👉❤️
niyamayi.
ආදරෙයි උම්මා ❤❤❤❤
Parana sindu wala lead part Lessons karanna. Den hamoma wage mulika dewal viedos balala srore karagena study karala nisaThank u
ඉක්මනින්ම අනිත් පාඩම
Thanks
Tanksyou සර් ☺️☺️☺️☺️☺️☺️
Good job sir ..😍😍
Very nice..
අයියේ බීට් බෑන්ඩ් වල ගහන ස්ටයිල් කියල දෙන්නකො රිදම්
👍
niyamayi sir...
Nyamae
ammo eekka.....🙋
අද ගත්ත ගිටාර් එකක් අයියේ .
Jaya wewa
Sir 1 agilllen allanakota vayar 6ma allanawada ?
❤❤❤
Sir apita 7 chords tikayi, sus chords tikeyi tutorial ekak karanawanam loku udawwak..
Good
Thanks sir
❤️❤️❤️❤️Niyamai
Sir ear ekata onama sinduwak gahanna widiha kiyanna
මෙ මයිනර් කොඩ් පාඩමෙ අන්තිමෙටම කියලා දුන්න රටාවෙ බාර් විදිහටත් අල්ලන්න පුලුවන්ද
sir lead kiyala dennako
💐👍
Aiye..mage guitar eke kambiyak keduna.. kohomada..danne
anith kambi daala thiyena vidihata daanna balanna..
සර් සස් කොඩ් කියන කොඩ් ටික උගන්නන්නකො
Sir, waiting for a new lesson. Why are you silent? Please do it soon. Thank you.
Sir , sindu vala code vala Eb , Db kiyala code thiyenava e monavada
Mage 4,5 lesson balanna
Eva baluva , Db kiyala code ekak na neda ,
D flat kiyanne C sharp ekatama thamay..5 වෙනි පාඩමේ ඒක කියල දෙනවා..කොහොමද එහෙම වෙන්නෙ කියල ..
Hodatama teruna
😀😀😀🎸🎸🎵🎵🔔
C වල ෂාප් එකකුත් තියනවද ?
අලුත් sinduwak karannako
Kammbi maru karana.. video ekak karannako
💪💪✌️❤️🙏
Sir, Minor chords hadena hatith may samagama kiyala denna. Please.
E1 string eka open play kaloth Ahena nadaya mokakda
Sir ,eelanga video ekath ikmanata denna sir 😀😀😀😀😀
Darana. Aiya
7th cord tikath karana sir.. tanks..
Guitar ekak kohomada tiun karanne puluwam kiyalaa denna.
mage 19 lesson eka balanna
සර් ඔය කියා දුන්න පැටන් වල හැම කෝඩ් එකම එක්ද නැත්තම් වෙනස්ද .
F mainar eka bar nekara. Sammatha sara ratawa anuwa wadanaya karanna puluwanda?
Puluwan ..6 weni kambiya gahanna epa
@@SarangaKulathunga thanks. 😍
පලවෙනි ෆ්‍රෙට් එක C කියල හිතල මතක තියගත්තොත් මේක මතක තියා ගත්තොත් මේක මතක තියාගන්න ලේසි නේද ?
Sir puluwan nm epa kadulel sala sinduwta video ekak krnkoMn htnnr begginerlata sahennna wedagt wei e sinduwe chord 2k neda pradnawa maru wenne e nisa puluwan nm krnna
Minor chord එකක් සහ major chord එකක් අතර වෙනස මොකද්ද.කොහොමද මෙතෙන්ට minor chord එකකෙනව කියල දැනගන්නෙ.ඔය කම්බි අල්ලන හැටි නම් හැම තනම තියෙනව.
සරලව ඔයාට දුකක් හරි අඩුවක් හරි වගේ දැනෙනවනම් ඒ Minor. ඕකට සරලව Scale ටික හොයාගෙන ගහන්න. Major Minor. අනික තමයි මෙ Sir Full bar chords වල 6th string එක අල්ලනෙ නැහැ කියනව Fm වල. ඒක වැරදියි. සම්පූර්ණ bar එකම දබරැඟිල්ලෙන් අල්ලන්න ඕනෙ.
E lagata E Sharp ekak enne nAththe Ayi .
Sar clz ekak nedda online
Online karanawa..
Whatsapp 0776001368
@@SarangaKulathunga tnx sar
සෙමි ටෝන් එකක් වැඩි වෙන්නෙ ෆ්‍රෙට් එකක් ඉදිරියට යනකොටද සර් ?
ow..
21k nadda
wisistai obage iganweema deergau wewe
ආය නැද්ද සර්
Dm ඇඟිලි 3 alluvoth varadida
Waradi naa
Ebm alladdi adili atharama allanavane eka 3 alluvoth වැරදි ne sar
Mama kiyala dennam call karanna 0776001368
thank you sir
ඔන්න Minor Chords ඔක්කොම ටික එකම පාඩමකින් කියල දුන්නා.හොදින් ඉගෙන ගන්න.හැමෝටම ජය වේවා!!
Mokada සර් දැන් පාඩම් මලවක් කරන්නේ නැද්ද
හොදින් වටහා දෙනවා ඔබ scale ටිකත් නිවැරදිව කියාදෙන්න sirතෙරුවන් සරණයි සැමදා සතුටින් ඉන්න
ඔබතූමා නීසා බොහොමයක් දේ දැනගත්තා බොහොමතුති ❤️
❤❤❤eka superi
Oba thuma nam dewiyek nemai dewalayak.......sir ජයවෙිවා...... ✌✌🎁🎁🎁🎁🎆🎵🎶📻📢📻🎵🎼🔕🎼මෙන්න සර් මගෙන් තැගි ගොඩක්.............
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
Hari වටිනවා sir බුදු සරණයි 🙏💗❤
ආධුනිකයන්ට ලොකු සහයෝගය ක්...තෙරුවන්සරණයි ...ඔබට
ගොඩක් හොදට තේරෙනවා සර් 👍😊
Supiriyak thamai
the explaining way is very good. thank you so much .
සාරංග අය්යා.. වැඩේ නියමයි ❤🔥🔥🔥
පින් ඔයාට
Sir, where is your new lesson? How are you? Are you alright? Waiting for a new lesson.
සරලව කියලා දෙනවා දිගටම කරන් යන්න ජයවෙවා ❤️🤘
Vade niyamai , digatama karanna , apita hodata play karanna igena ganna ona , thanks ,
Harima pahadili master ❤️
Vey useful, Thank you
Niyamayi sir... guitar purudu wenna dn nm kemathiyi.🤩
Thank you sir 🌹
හොදටම පැහැදිලියි tnx
Hodatam pahadele. Tanks
Tq ayya🙏
we love you ❤🪐
Thank bro. Jayawewa
very good ,very clear,thank you very much,excellent
Mara clear bro pahadili kirima thanks godak
ජයම වේවා ❤
ජයවේවා...ඊලඟ වීඩියෝ එකත් දෙන්න ඉක්මනින්..
Aiye oyage..padam okkoma balanawa.. godak asai..igana ganna.. e wagema hema dema bod eke adala pehedili karanna plz..thanks
බොහොම ස්තුතිය .. හොඳ පැහැදිලි කිරීමක් වෙනදා වගේම අදත් ඔබතුමා සිදුකලා . ඔබතුමාගේ පාඩම් මාලාව මුල සිට අධ්‍යනය කරලා ගිටාර් වාදනය පිලිබද මූලික දැනුමවත් නොතිබුණු මම දැන් යම් තරමකට හොදින් ගිටාරය වාදනය කර සතුටක් ලබනවා.ඔබට බොහොම පින්. මට තවම bar chords අල්ලන්න අපහසුයි.bar chords වාදනය කරන විට හඩ නියමාකාරයෙන් පිට වෙන්නේ නැහැ.එය නිවැරදිව සිදුකිරීමට කරුනාකර උපදේශයක් ලබා දෙන්න.
කම්බි නිවැරදිව තදනොවීම තමයි ඒකට හේතුව..ඇගිලි හුරු වුනාම ඒක හරි යනවා..
@@SarangaKulathunga 🙏🙏
Ser godak pinn
🙏 thanks
Thank you Mr.
Thanks a lot.
👍👍
නියමයි සර් 👉👍👉❤️
niyamayi.
ආදරෙයි උම්මා ❤❤❤❤
Parana sindu wala lead part Lessons karanna.
Den hamoma wage mulika dewal viedos balala srore karagena study karala nisa
Thank u
ඉක්මනින්ම අනිත් පාඩම
Thanks
Tanksyou සර් ☺️☺️☺️☺️☺️☺️
Good job sir ..😍😍
Very nice..
අයියේ බීට් බෑන්ඩ් වල ගහන ස්ටයිල් කියල දෙන්නකො රිදම්
👍
niyamayi sir...
Nyamae
ammo eekka.....🙋
අද ගත්ත ගිටාර් එකක් අයියේ .
Jaya wewa
Sir 1 agilllen allanakota vayar 6ma allanawada ?
❤❤❤
Sir apita 7 chords tikayi, sus chords tikeyi tutorial ekak karanawanam loku udawwak..
Good
Thanks sir
❤️❤️❤️❤️Niyamai
Sir ear ekata onama sinduwak gahanna widiha kiyanna
මෙ මයිනර් කොඩ් පාඩමෙ අන්තිමෙටම කියලා දුන්න රටාවෙ බාර් විදිහටත් අල්ලන්න පුලුවන්ද
sir lead kiyala dennako
💐👍
Aiye..mage guitar eke kambiyak keduna.. kohomada..danne
anith kambi daala thiyena vidihata daanna balanna..
සර් සස් කොඩ් කියන කොඩ් ටික උගන්නන්නකො
Sir, waiting for a new lesson. Why are you silent? Please do it soon. Thank you.
Sir , sindu vala code vala Eb , Db kiyala code thiyenava e monavada
Mage 4,5 lesson balanna
Eva baluva , Db kiyala code ekak na neda ,
D flat kiyanne C sharp ekatama thamay..5 වෙනි පාඩමේ ඒක කියල දෙනවා..කොහොමද එහෙම වෙන්නෙ කියල ..
Hodatama teruna
😀😀😀🎸🎸🎵🎵🔔
C වල ෂාප් එකකුත් තියනවද ?
අලුත් sinduwak karannako
Kammbi maru karana.. video ekak karannako
💪💪✌️❤️🙏
Sir, Minor chords hadena hatith may samagama kiyala denna. Please.
E1 string eka open play kaloth Ahena nadaya mokakda
Sir ,eelanga video ekath ikmanata denna sir 😀😀😀😀😀
Darana. Aiya
7th cord tikath karana sir.. tanks..
Guitar ekak kohomada tiun karanne puluwam kiyalaa denna.
mage 19 lesson eka balanna
සර් ඔය කියා දුන්න පැටන් වල හැම කෝඩ් එකම එක්ද නැත්තම් වෙනස්ද .
F mainar eka bar nekara. Sammatha sara ratawa anuwa wadanaya karanna puluwanda?
Puluwan ..6 weni kambiya gahanna epa
@@SarangaKulathunga thanks. 😍
පලවෙනි ෆ්‍රෙට් එක C කියල හිතල මතක තියගත්තොත් මේක මතක තියා ගත්තොත් මේක මතක තියාගන්න ලේසි නේද ?
Sir puluwan nm epa kadulel sala sinduwta video ekak krnko
Mn htnnr begginerlata sahennna wedagt wei e sinduwe chord 2k neda pradnawa maru wenne e nisa puluwan nm krnna