Excellent presentation by Dr Harshani. Her calm clear explanation and clarification of facts in simple understandable manner in perfect Sinhalese made it an absolute delight to watch to educate the general public. Many congratulations and she is no doubt a great asset to our Nation.
According to recent research, rainwater is generally considered unsafe to drink worldwide. As raindrops fall, air contaminants, such as Per- and poly-fluoroalkyl substances, dissolve in the water.
@@nandasiripadipperuma3871 Allah is the greatest. Allah created all including you. Surely you will return to Almighty Allah only. Allah will wake up again every single soul for day of Judgment.
එතුමිය ඉතාම සංයමයකින් හා නිවැරදිව සිංහල භාෂාව හසුරවමින් අදහස් ප්‍රකාශ කිරීම ඉතාම ඉහළයි. හරිම වැදගත් සාකචිඡාවක් .
ඉතාම වැදගත් සාකචිචාවක්.ඔබතුමිය ට ස්තුතියි .
ඉතාමත් වටිනා දැණුවත් කිරීමක් . එතුමියට ස්තුතියි.
අතරින් පතර ඉංග්‍රීසි කෑලි දාලා පටලවෙන්නෙ නැතිව හරියටම සිංහල භාෂාවෙන් වැඩසටහන කරගෙන යන මෙතුමිය ගැන අපිට ආඩම්බරයි..
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් බොහොමත් ස්තුති ❤❤
හොදින් පැහැදිලිව රෝගය පිළිබඳ කියාදුන් ඔබතුමියට ගොඩාක් පින් .🙏🙏🙏
බෙහෙවින් ම ස්තූතිය
අති විසිස්‌ට වෛද්‍යවරියක්, අපේ රෝහලට good medal එකක් හදවතින්ම සුභ පැතුම්!! සියළුම සත්වයෝ සුවපත් වේවා!!❤❤⭐️⭐️🤍🤍
Where can I channel this doctor and may I know the name of this doctor
good.tks.
❤😊😊9
@@hashmini ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
වෙද දුරු යමක් සගවනවා ඉස්සර මෙහෙම ප්‍රස්න තිබුනෙ නැ වැසි ජලය බාවිත ගැන රජයට යෝජනා යොමු කරන්න
My wonderful colleague a brilliant doctor! Keep up the good work! ❤
ඉතාමත් හොඳ පැහැදිලි කිරීම ක් ගොඩක් ස්තුතියි ඔබ තුමියට
බොහොම ස්තුතියි ඔබතුමීට තෙරුවන් සරණයි 🙏
Valuable things thanks for all❤❤❤
හොඳ වැඩසටහනක් ...🎉🎉
දේශපාලන ප්‍රශ්න ක්
දැනුවත් කලාට ඔබ තුමියට ස්තුතියි
උතුම් සත්ක්‍රියාවක් .මේතුමිය වැනි දක්ශයින් සමාජය දැනුවත් කිරීම ඉතා අගය කරමි.
වයිද්‍ය්ය තුමියට නිදුක් නී iරෝගී සුව ලැබේවා. 👍🏻🌹
Hoda වටිනා වැඩසටහනක් thanks doctor 🙏🙏
මේවගේ දෙවිවරු අපි රැක ගත යුතුයි, ❣️❣️
thank you 🎉🎉🙏🙏🙏🌷
ඇත්තටම මෙයාලට හරියට ප්‍රශ්නයක් අහන්න වැටහෙන්නෙ නෑ.මෙයාල අහන්න ඕන වැදගත්ම ප්‍රස්නෙ තමයි,පුද්ගලයෙක් වකුගඩු පරීක්ෂාවක් කලොත් එහි අගය කොපමන උනොත්ද අවදානම් කියල අහන්නෙ නෑ report එකේ තියෙන වාර්තාව අනුව.
ඇත්තමයි..
45 අඩු වෙන්න ඕන
ඒ වගේ දේවලුත් කතා වෙනවනම් ගොඩක් වටිනවා
කලයුතු මුලික පරීක්ෂණ මොනවද. මාස කීයටද වරක් ඒවා කලයුතු ද
So good job 100%🎉🎉🎉
ස්තූතියි ඔබට
Doctor thank you so much.good luck.
Thank you
ඒ ඩොක්ටර් ලස්සනයි ඈ😂😂😂😂😂😂😂😂
මුහුනේ ලස්සන වගේම ඉතාමත් සුන්දර හදවතක් හිමි, රෝගී සත්කාරය වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ ගණයේ වෛද්‍ය වරියක් ඈ
ටිකක් නපුරුත් වගේ ඈ... 😮😮
❤️sthuthi waidye thumiyete💐🙏🏼
Thanks doctor
Good😊
Very useful
I have some symptoms what you mentioned
I should go to a doctor's
So good job!!100% ⭐️⭐️⭐️⭐️
It's a very worth program for the public of srilanka. Thank you Hon. Doctress and two Others.
Excellent presentation by Dr Harshani. Her calm clear explanation and clarification of facts in simple understandable manner in perfect Sinhalese made it an absolute delight to watch to educate the general public. Many congratulations and she is no doubt a great asset to our Nation.
Thnx
ඩොක්ටර් හමුවෙින්නේ කොහොමද බොහොම පින්
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
Kohoma sthuthi karannada hithanna amarui .obathumiyata nirogi suwayama pathami.
Deranatath ....godakma. ..sthuthi
❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi
මං අවුරැදු 12/13ක් මානසික ආතතියට බෙහෙත් වර්ග 2ක් බොනවා එකක් දිර්ගකාලිනව බොන බෙහෙතක්ලු අනික කෙටි කාලයක් පාවිච්චි කරන බෙහෙතක්ලු දැන් ඒ බෙහෙත් වලට ඇබ්බැහි වෙලා කොරෝනා කාලේ ඩොක්ට ලගට යන්න බැරිවුනා දැන් දිගින් දිගට පාමසියෙන් බෙහෙත් වර්ග දෙක අරන් බොනවා ක්ලෝනසිපයිම් කියන බෙහෙත බොන්න හොදනෑලු ඒකත් අවුරැදු 12/13ක් දැන් එක දිගටම බොනවා මංදා මොනවා කරන්නද කියලා ක්ලිනික් එකට ගියා දැන් මාස 2/3ක් බෙහෙත් වෙනස් කරලා දුන්නා ඒවා,බීලා ඉන්නබෑ අර බෙහෙත්ම ඕන 😢😢😢
🤝
Mage potassium level eka 5 I. Eya adukaraganeemata kumak kalauthuda
කරුණාකර මෙවැනි වෛද්‍ය තුමිය ඔබ ගොස් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න
නිදුක් නිරෝගී මත් වේවා තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි
ඉක්මනින් සුවපත් වේවා නිරෝගී සුවය ම ලැබේවායි
තෙරුවන් සරණයි
තුන්පාරක් අහලාත් තේරුන් නෑ..😂😂❤ ඩොක්ටගේ මූන දැක්ක ගමන් කියන දේ අමතක වෙනවා 😢😢 බෙහෙත් නෑ😂😂😂
මානසික ලෙඩක්
උඹලා ගාව බෙහෙත් නෑ
ඕකට කියන්නෙ අසහනය බන් ..උබගෙ අම්මා ,අක්කා දිහා බැලුවමත් එහෙම හිතෙනවද ..?පෙර පිනට වර්ණ ,සැප බල,බල..හැමදේම ලැබෙන්නේ ...දහමට යොමුවෙයන් සහොදරයා ...
@@dineshweerasinghe5813 සහතික ඇත්ත සහෝ....... ❤🙏
කෙලින්ම කියපන් උබට sex feeling එනවා කියලා පව් උබ
Wery talent doctor
මානුෂිය ගුණ දහම් වලින්
පරිපූර්ණ වෛද්‍ය තුමියක්
අනෙකුත් සමහර වෛද්‍යවරුන්ට ආදර්ශමත්
චරිතයක්
අපි අනුරාධපුර .අපේ ගම්වල බොන්නේ දැන් ආර් .ඕ තාක්ෂණය භාවිතයෙන් ෆිල්ටර් කල ජලය
🎉🎉🎉
🙏🏻🙏🏻🙏🏻
Obathumiya suwapath wewa.
සමාවෙන්න මෙහෙම අහනවට සමහර දොස්තර මහතුන් ලෙඩෙක් අසනීපයක් කිව්විට වේදනානාසක දෙනවා සුලු ලෙඩට පවා එය කරන්නේ ඔවුන් නොදනද
සහතික ඇත්ත .රෝග නිධනය හොයන්නේ නැහැ .වේදනානාශක තමයි දෙන්නේ .ඩො හැමදාමත් ලෙඩින්
ලෙඩක් අසනීපයක් කිව්වම මුලින්ම වේදනා නාශක දෙනවා තමයි..ඒවට අඩු නැත්නම් තමයි පරීක්ෂණ වලට යන්නේ...ගියපු ගමන් CT, MRI කරගන්නද ඔයාලට ඕනී😂😂😂
China, Australia doctors don't give medicines for flue, cough, etc. Most of the time they ask to get rest and do natural cure
Mage appachita beheth kale me madam.bohoma hoda doctor kenek.oba thumiya suwapath wewa.
Kheda doctor ge hospital eka
@@ruwanjayalath-rx8cx ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
Polonnaruwe
💕🙏💕💚💚💚💚
👍👍
❤
ගෝටාභය එළවපු එවුන් ට ශාප වෙන්න ඕනේ . ඒ මනුස්සයා මහන්සි වුනේ මේ ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න . අනුර ලා , රනිල් ලා මේ වගේ දේවල් වලින් ආතල් ගන්නවා .
Yes
GOTABAYA 😢😢😢
බම්බුව තමයි, ගොඨ ගේ මෝඩ තීන්දු නිසා තාම බිත්තර 40/-යි,
නොදකින් මුන්ගෙ මොලේ.යකෝ ගෝටා කරන්න හදපු මගුලක් නැහැ .පොහොර ගේන්න ඩොලර් නැති උනා.උබල වගේ උන් රවට්ටන්න අර වගේ කතාවක් කිව්ව .මොකද රෙද්ද පෙන්නුවාම කපල මහල උබල ඇදගන්නව කියල රාජපක්ෂල දන්නවනෙ
මෙයාලට හරි විදියට ප්‍රශ්න අහන්න තේරෙන්නෙ නැහැ .අනික් කාරනය එක නිවේදකයෙක් හිටියම හොඳටම ඇති
Watina sakachchawak. ❤
Hasani madam obathumiya mage wakagada gogaya adukala. thadinma kuburu wada karana gini awweinna kannakata theldanki 100 vithara gahana kenek obathumiyata sthuthi...
According to recent research, rainwater is generally considered unsafe to drink worldwide. As raindrops fall, air contaminants, such as Per- and poly-fluoroalkyl substances, dissolve in the water.
It is not that much as soil ,chemical mixed water, so rain water is good who can't take purified water
Creatinine 2.5 adukaraganna puluwanda? Ewata nirdeha beheth monawada?
පුලුවන් වකුගඩු රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න
සමහර මානසික ලලෙඩ්ඩුත් මේ වා බලනවා..ඩොක්ට කියන දේ නෙවෙයි..උගේ අසහනය පෙන්නනවා ...
මෙච්චර කෙමිස්ට්‍ර් දියුණු කාලෙ දැං අවුරුදු තිස්පහක් විතර ඉඳන් තියෙනෙ රජරට වකුගඩු රෝගයට හේතුව හොයාගන්න බෑ කියල කිය කිය අපි අපිවම රවට්ටගන්නව නේද.... ඕකට හේතුව පැහැදිලිව පේන්න තියෙද්දි විචාරශීලී නොවෙන්නෙ ඇයි....?
දේශපාලනය
ලේ පරීක්ෂණයකින් වකුගඩු තුන්වන තැනට තිබෙන බව දැනගන්නට ලැබුණා ඒ සඳහා වෛද්‍ය වරයෙකු ළගට දෙවතාවක් ගියා මට තවමත් ඒ සදහා බෙහෙත් දීලා නැහැ
ඔබ තුමිය මුන ගැසීමට අවස්ථාවක් ලබා ගන්නේ කෙසේද
මොකක්ද කරන්න ඕන ටෙස්ට් එක මේ සදහා
බටහිර වෛද්‍ය ක්රමයට නිදන්ගත රෝග සුවකරන්න බැහැ .
🤔
🐖🐖
වකුගඩු රෝගය දැනගන්න සාමාන්‍යෙන් කරන්න ඕන යූරින්ද බ්ලඩ් ටෙස්ට් එකක්ද
Deknm
මහත්මියනි..මූත්‍රා.සමගපෙනවගේයනමාකලයුතුපරීක්ශනය.කුමක්ද.දැනගැනීමටකැමතියි.ඔබතුමියහමුවීමට.ක්‍රමයක්දන්වන්නේනම්.ඉතා.අගයකොටසලකමි
ශ්‍රී ජයවර්ධන පුර රෝහල - තලපත්පිටිය නුගේගොඩ
1917 අමතන්න
Full urine ekk gnn.eken hoygn ahki pena ynthn hri tyd kyl.ekn psse doctor awshynm withrk wen priksh wlt dwi
Allah is the greatest.
Allah is the only one real beautiful Creator.
Allah created heavens without any pillars
Un necessary comment..unapplicable this programme
@@nandasiripadipperuma3871 Allah is the greatest. Allah created all including you.
Surely you will return to Almighty Allah only. Allah will wake up again every single soul for day of Judgment.
B positive wakugaduwak deemata etha awasya nm illanna
නීත්‍යානුකූල මත්පැන් මිළ අධික බැවින්, කසිප්පු වැනි නීති විරෝධී මත්පැන් වලට මිනිසුන් පෙළබවීම නිසා මේ රෝගයට ගොදුරු වීම බහුලවීමට හේතු නොවේ ද ?.
කරුණාකර සද්දේ ටිකක් වැඩිකරන්න.පැහැදිලිව ඇහෙන්නේ නැහැ.
Ali karadara nisa minusunge presure wadiwima nisa rajarata wakugadu rogayata hethuwak wiya nohakida
Aeteveseste peahedele kereemak obatumeyata pen ....bohodenek suwepath weve aewewade pelepadena.
හැමෝම බොන තෙකහට කවුරුත් හොයන්නෙ නෑ
Ow ewata chemical mix wela
may i know the name of this doctor? want to see her for my mother
Dr Harshini Perera
Hospital eka kheda doctor ge
@@ruwanjayalath-rx8cx ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
ME.DOCTER.PAMANI.MAMA.HITHANNE.HARIYATAMA.KEEVE.JALAYA.LEETER.2..3.PAMANA.BONNA.KIYA.EMA.PRAMANAYA.BONNA.PULUVAN.SAMAHARA.DOCTEELA.KIYANNE.LEETER.6.7.BOMBA.KIYALI.EMA.PRAMANAYA.BONNA.BAHA
❤❤❤❤❤❤❤😂
important questions were not there. the double is good for kids interviews 😮
What are important questions you would like to know
Wakugaduwa akmawa amasaya Penahalu hardayawasthuwa kudamolaya sambandawi pilikawa hadenna hethuwa uruthel magic nishpadanaya karana E code rasaayenika drawya sarira gathawimen tape panu rogaya magic pilikawa hadenne ulpath jalaya thamai athipirisidu agamwala sadahan winner swabawika aahra kawoth roga hadenne naha insulin magic pilikawa hadenawa
Me lede hada ganna epa behet ne kohewat
❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️
මැඩම් දැන් කොයි රෝහලේද
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
පියාට වකුගඩු රෝගය වැලදී තියෙනවා නම් ඔහුගෙ දරුවන් ට අනිවාර්යයෙන් මේ රෝග ය වැලදෙනවාද,,,,
na
liquor gannawanam have more chance
Thankyou.
🙏🙏🙏🙏
❤❤❤
Thank you
Thank you