Damith ayye ikmanin oya enna .api hama dama oyata adarei . Ma nodanna namuth oba gana namuth obe wadasatahak narabuwemi .ma nowana mama oba pawasu dewal ada mage asata kadulu binsu ek kale nodanuwathwamaya.obata eda kawrun ho kan dunnanam obata eda hitha sanasanna kawrun ho hitiyannam nuba thawamath wedikawe supiri weerayaki.ikmanin enna mage ayye nuba gana mona katha kawru kiwwath nubata sada adarei api..budu saranai..
Kohomada ape minisunga hati ohugen api kidahak sathutu wela ethida mihiri geetha ohuge katahadin ahanakota pudumakara sathutak labuwe ada ohuta kohedi ho yamkisi tanaka waradila a waradda lagadi ape minisun ohu wenuwen kriyakarana widiha ada kohomada athtama dukai kalakirenawa ma samajaya gana bs damith oyata
ගොවිතැන කියන්නේ දමිත් ආසම කරන දෙයක්.එයා ඒ ගැන tv වැඩසටහනක කියලා තිබුනා.ඒ නිසා දමිත් ගොවිතැන්කරනවා දැකලා පුදුම වෙන්න ඕනේ නැහැ.එයා ආස දේනේ එයා කරන්නෙ.අනික නරක දේකුත් නෙවෙනෙ.අපි දමිත්ගෙන් ඉල්ලමු ගොවිතැන් කරන ගමන් අපි වෙනුවෙන් සිංදුවකුත් කියන්න කියලා.සුබ පතනවා හදවතින්ම දමිත් මල්ලි ඔයාට.බුදුසරණයි.
Damith ayye ikmanin oya enna .api hama dama oyata adarei .
Ma nodanna namuth oba gana namuth obe wadasatahak narabuwemi .ma nowana mama oba pawasu dewal ada mage asata kadulu binsu ek kale nodanuwathwamaya.obata eda kawrun ho kan dunnanam obata eda hitha sanasanna kawrun ho hitiyannam nuba thawamath wedikawe supiri weerayaki.ikmanin enna mage ayye nuba gana mona katha kawru kiwwath nubata sada adarei api..budu saranai..
දමිත් ඔබට සියලු දෙවි පිහිටයි .ඔබ මා මුලු හදින්ම අාදරය කරන ගායකයේකි. ඉක්මන් සුවය පතමි. මගෙ සහෝදරයා...
ජීවිතේ හරියන තැන් වලට වඩා වරදින තැන් වැඩී අයීයේ.... ඒත් වැරදීම් නිසා හැමදෙම අතාරින එක නෙමෙයී අයියේ කරන්න ඔනී... ඒ වැරදීම් වලිනුත් හරියන්න මාර්ගයක් හොයාගෙන ඉදිරියට යන එකයී කරන්න ඕනී... අපි හැමදාම ඔයාගේ සින්දු වලට වගේම ඔයාටත් ගොඩාක් ආදරෙයී.... සර්වසම්පූර්න නෑ මේ ලෝකේ හැමෝම..... ඔයාට මුල වරදින්න ඇතී... එත් ඒ වැරදුනු තැනින් නවතින්න එපා... ඒ වැරදි හදාගෙන ඒ වැරදුනු තැනින්ම නැගිටිමු අයියේ.... ඔයාට අසාදාරනකම් කරපු හැමෝටම පෙන්නමු දමිත් වැටුනේ නෑ කියලා එයාල වට්ටන්න හැදුවට.... එන්න ආයෙත් මුල ඉදන් පටන්ගමු ජීවිතේ අලුතින්... නැති උනු ජීවිතේට ආයෙත් අපි පනදෙමු අයියේ.... ඔයාට පුලුවන් ආයේ නැති උනු හැමදේම හදාගන්න.. ඔයාට ආදරේ කරන අපි ඉන්නවා හැමදාම..... ඉක්මනට එන්න අයියේ... අපි බලන් ඉන්නවා.. ඔයාට තෙරුවන් සරනයී... බාදක කොපමන ආවත් ගලන ගග ඉදිරියටම යනවා අයියේ ඒ බාදක මගහැරලා... ඉතින් අපිටත් පුලුවන් ඒ වගේම බාදක මැදින් ඉදිරියට යන්න... ඔයා ගග නම් අපී ගග වටේ තීන ඉව්ර වගේ ඔයාගේ වටේ ඉන්නවා. ඔයාට ශක්තියක් වෙනවා.. තෙරුවන් සරණයී දමිත් අයියේ.... අපි බලන් ඉන්නවා එන්න ඉක්මනට...👉❤👈👍
Paw....ane දමිත් අසංක...මට හරිම දුකයි 😢😢....ගොඩාක් ආදරේ කරපු.දමිත් අයියේ ........ඔයාගේ.සිංදු.හැමදාම මන් අහනවා.දුකයි ගොඩාක් ......බුදු සරණයි අයියේ ඔයාට
මිනිස්සුන්ට තමයි වරදින්නේ වැරදුන තැනින් නැගිටලා එන්න මල්ලි අපි ඔයාගෙ කටහඩට එ තරමි ආදරෙයි
ඔබ වෙනුවෙන් හඩන දාහක් සිත් සතන් සුවපත් කරන්නට,ඔබම විසින් ඔබ නැගිටිය යුතුය ...😢😢😢
ඔබ එන්න ..ආයෙමත් අප අතරට..ඉස්සරම හිටියටත් වඩා හොදින් ..😢😢😢
අපේ කෝටියක් ආශිර්වාදයන් ඔබට ඉක්මනින් සුවය රැගෙන ඒවී...බුදු සරණයි ..සියලූ දෙවියෝ ඔබව රකිත්වා ...😙😙😙😙
හරිම දුකයි මල්ලියේ මේ ඔයාට උන දෙට මට නම් මෙක හිතා ගන්න වත් බැරි දෙයක් හැම දෙම වෙන්නෙ මනුස්සයාට තමයි හිත හාදා ගෙන ආයෙත් ඉස්සර වගෙම සින්දු කියන්න එනකම් බලන් ඉන්නවා ඉතින් මල්ලියේ බුදුසරණයි
පමා වෙලා මුන ගැහුනු නිසා .
දමිත් අපි හරි ආදරේ කරන ගායකයෙක්. සියලු කරදර දුරු වේවා!
වැරැදි හදාගෙන ඉදිරියට යන්න
මල්ලියේ
බුදු සරණයි ඔයාට
Math damithge katahadata godak adarei ikman suwa lebewa.
Pau deiyane😢😢 godak adare karana gayakayek. Hama prasnayakma ekmanin wesadenna kiyala pathanawa. Adarei hamadamath 👊👊👊👌👌👌😘😘
Oyage song walata apia adath godaaaaaaaak ආදරෙයි අයියේ 💋💋💋❤❤❤👍👍👍👍
මං ගොඩාක් ආස කරන කෙනෙක්,හරිම දුකයි දමිත් අයියගේ ජිවිතය ගැන,ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් සුව වෙලා එන්න,ඔයාට ආදරේ කරන ගොඩාක් අය බලන් ඉදිවී😢
adaaa admit mahan ubata godak adare oya kata hada apita aya ahanda ona ikmanin oyata hodawala oyaga hama parsnayakma wesadela obata satuten jiweta kalama stuten gatakaranda labawa kiyala partana karanawa bs
යාළුවනේ අපේ චැනල් එකත් බලල සබිස්කරයිබි කරන්න 👍👍👍
අයෙත් එන්න අපි අතරට කවදාවත් හිනාවෙන්නේ නැ ඔබට හැමදාමත් ආදරේයි එපා වැටෙන්න ආයෙත් නැගිටින්න
Ikman suwaya parthana karanawa suwa wela avith ayeth sundu kiyanna oyage kata hada godak lassani api kamathi oyage sindu walata budusaranai siyaluma devi pihatai
ekmanta suwa wanna
We are always with u.our Lord Buddha will protect u every second.Oyata Budu Saranai.
Damith asanka aiye hoda wadak api karamu oya enakam balana ennawa enna man oyata lassana sinduwak hadanawa oyage hadin eka gayanna bs
නිරෝගී සුව ලැබේවා බුදුසරණයි
අයියෙ 😢😢 ආදරෙයි ඔයාට ගොඩක් .ඉක්මනින් සනීප වෙලා එන්න.අපි බලන් ඉන්නවා.තෙරුවන් සරණයි ..පපුව මොහොතකට නැවතුනා වගේ 😢😢😢..කමන්නෑ අයියෙ මිනිසුන්ට නෙ වරදින්නෙ.බලන් ඉන්නවා😍 ඉක්මනින් සනීප වෙලා එන්න .බුදු සරණයි !!!...
දමිත් අසංක, පුතේ ඔබට ඉක්මන් සුව...!!!
manussayekta karadarayak unama aka deguna theguna kara kiyana samajayak enna ape rate lejjai eththenma pau damith asanka kiyanne godak hoda kenak ethin api oyata godak adarei ekmanin suwa wenna
Mama asama gayakaya oyata godak adarei siyalu karadara nathi wela oya wenada hitiya vidihata inna
Aiyooo ai mehema une.aapasu ikmanin sanipa wela anna.api oyata godak adarei aa kata hada wena kaatavathma nathi nisa oya godak vatinava.
Ayyo. matath harima dukay. kochchara lassana jeevithayakda vihin kalakanni karagena thiyenne. karapu veradi therum aragena upadeshana walata yomu vela honda minihek venna. Manasa shakthimath karaganna. theruwan saranai.
ඉක්මනට සුවය ලැබේවා බුදුසරණයි
Ikman suwa lebenne oni
අපිට හරි යන තැන් වලට වඩා වැරදෙන තැන් වැඩි.ආපහු හැරිල බලද්දි ඒ සමහර දේවල් හදා ගන්නම බැරි තරම්.අයියේ ඒක ඔයාට විතරක් නෙවෙයි අපි හැමෝටම පොදු දෙයක්.වැටෙන්න එපා අපි හැමෝම ඔයා එනකල් බලන් ඉන්නව.ඒ කටහඩට අපි හැමෝම කැමතියි.ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.
Damith aiyee api adarei oyata..ayeth enna aiyee.api balagena innawa oya enakan..mulu lankawama oyata adarei..kisima kenek oyata hina wenne na..oyata teruwan saranai..
Damith aiye ubata adarei lankawe minissu godak e ashirwadema athi ubata ahapahu geda Enna aiye
Mata ka gahala adanna hithenawa..mama adai danne dmith aiya mehema manasika watila kiyala..ane aiye oyata ikman suwaya labewa..mama adareai oyage sindu walata..ayeth anna api lagata sindu kiyanna...oyata budusaranai aiye ...
Ane damith ayye ubata api adarai.aith waran oya dukata sinduwakuth ekka
Jeevithe kiyanne Oka thama Ayiya oya visitata salenna Epa oyata ikman suwaya patanawa oya godak hoda charithayak 😢😢😢😢😢😢
Good Bless
Pau aththatama lassana katahadak ikman suwaya labewa
බුදු සරණයි අයියේ Oyata..
ඇත්තටම ගොඩක් දුකයි .ආයෙමත් එන්න අයියේ ඔයාගෙ සිංදු අහන්න හරිම ආසයි අපි ඔයට තෙරැවන් සරණයි
ආදරෙයි අහස තරම් Aruni
maath godakma asai
@@asankacoolcoolasanka2361 එකනෙ අනේ
a sindu thani una valavata ahanna oona.athekota thamai godak hithata vadinne
@@asankacoolcoolasanka2361 අනිවරෙන්ම
😢😢😔😔
mage asama gayakaya දමිත් අසංක ft ..harima sarala gayakayek kata hada marama lassanaiiiii
ikkam suwaya laba nawarha hitiya thanatama Anna api balan innawa..
damith aiya ikman suwaya labewa namuth aiye jewithayata thawa gahaniyek lanweddi kalin gahaniya ibetama yaksaniyak wenawalu
😢😢
Jiwite godak asa unu gayakayo denna tmi damith aiyai chamara aiyai.hemdama asa kra e sindu walta.marama mara duki damjth aiye.oyta lankawe oyage rasikayo godak adrei e nisa aphu enna.ikmnta suwa wenna.
😔😔😟😢😢😢
Kohomada ape minisunga hati ohugen api kidahak sathutu wela ethida mihiri geetha ohuge katahadin ahanakota pudumakara sathutak labuwe ada ohuta kohedi ho yamkisi tanaka waradila a waradda lagadi ape minisun ohu wenuwen kriyakarana widiha ada kohomada athtama dukai kalakirenawa ma samajaya gana bs damith oyata
Niduk nirogi suwaya labewa!ikmanin Enna dhamith ayye teruwan saranai
aetthamii oya godak hoda kenek
ane pw . aiye oyata ekmanen neroge bawa lebewaaa.
Aiya oyata b.s ikkmanata ayamath anna ape atarata.mama nam godak asama kanak tamai damith asanka kiyanna.ikmanatama anna
Ow damith oyag seindu walat mama godaka asei hama dama amatak kalara aya APA atarat Anna damith meinesu atein waradei wanaw awa hada gan awa lassanat seindu keiyanna Anna damith apei oyawa adarein pileiganna maga balaeinnaw damith oyat seiyalu davei peitaei
adarei api hamada damith
ඔයා පව් අයියේ . ආයේ එන්න . මට මතකයි මට අවුරුදු 8ක් විතර ඇති . මන් musical show එකක dance කලා අපෙ කලායතනයෙන් කරපු. ඔයාගෙ song එකකට අපිට dance කරන්න තිබුණා . Show එක present කරන අන්කල් ඔයාට Stage එකට invite කලා. ඔයාට කියන්න තිබුණු මුල්ම song එක බාගෙට සැලුං දොරින් රින්ගා . අපි stage එකේ අයිනට වෙලා බලාගෙන හිටියා . ඔයා අයියේ මාව දැකලා මගේ ලගට ඇවිල්ලා මගේ ඔලුව අතගාලයි stage එකට නැග්ගෙ . මට තාම මතකයි අයියේ ඔයා stage එකට නැගලා කිව්වා අපි dance කරන්න බලන් ඉන්නවා ඒ හින්දා පායන සදේ song එක කියන්නම් කියලා . ඔයා එහෙම කලේ අපි වෙනුවෙන් අයියේ . ඔයාට ගොඩක් thank u. ඔයා ඒ තරම්ම නිහතමානී කෙනෙක් අයියේ . ඔයාට මෙහෙම උනා කියලා හිතාගන්නවත් අමාරුයි අයියේ . ඔයාට ඉක්මනට හොඳ වෙලා ආයේ අපි ලගට එන්න ලැබේවා කියලා මන් ප්‍රර්තනා කරනවා අයියේ ඔයාට ජේසු පිහිටයි.
Ane ape malli dannawanm papuwa peleyi.. e trm damithta adarey. Damithge hema cd 1kma gnnawa...eyagema ayy kiylay eya kiynne..
Oyta wada minissu balu weda jrla suddo wage samahe inne... oya enna ayye.... api oyata gdk adarey... werdi hdn aye hoda gmnk ynna puluwan oyata...budusaranay
Paw.😦😦😦
දමිත් ගේ සිංදුවක් අහපු එකෙක් නම් දමිත් ට බනින්නේ නැහැ . බනින්නේ...... අවජාතක පාහර බලු තුප්පහි හිපාටුවෙක් තමයි
Paw and kochchara.lassana.hadakda....
hemadama siduwanne hodatai kiya.....
wetahenna waradinna one thama....
ikmanata sanipa wenna ayye.😥😥😥😥
wereddak theyenawanam hada ganna damith aiye.asanipayak theyenawanam ekmanata sanipa wei.oyage hada apita kawadawath amathaka wenne ne...budu saranai .
Hinawevi godak hina wevi e oyata nemei un ungema kunu wahaganna nubata hinawevi apita minissunge katawal wahanna ba nubata kamathi wagema akamathi ayath athi eka loke darmathawa habai obata adare karana minisun godak innawa e wenuwen nuba nagitinna nawaththapu thanin jivithe patanganna nube katahadata deyak unanan e nubanisa nowei nuba sindu kiwwe api wenuwen sathutu wenna nubata yam deyak unanan e nuba adare karana minisun nisamai sathutu wenna nuba kidahakage sawan sanasanna athida adarei samadamma nubata
ඔබ මගේ ජීවන ගමනේ ඇස ගැටුණු සුන්දර,
මනුෂ්‍යත්වයෙන් පිරි සරල නිරහංකාර මනුෂ්‍යකි..
මෙලොව වෙසෙන සියලු ජීවින්ගේ ජීවිත ඇත්දැකිම් සෞන්දර්යාත්මක ලෙසින් ඔබේ ආදරණීය ගැඹුරු හඩින් මිනිස් සිතේ ගැඹුරටම ආදරය, විරහව, වේදනාව දනවන්නට හැකි නිර්මාණ ලොවටම දායාද කල සොදුරු කලාකරුවෙකි..
ඒ ආදරනීය සෞන්දර්යාත්මක හඩට ඇබ්බැහි වු ලක්ෂ සංඛ්‍යාතකයින් අතරින් මාද තවත් එක පුද්ගලයෙකි..
ආදරනීය සෞන්දර්යානණී..
දින කිපයක සිට ඇස ගැටුන බොහොමයක් දේ තිබේ..
නමුදු මා හට වැදගත් ඒ කිසිවක් නොව.
අවශ්‍ය එකම දෙයයි...
කොහේ හෝ ඔබ ඉන්න තැනක සිට හැකි ඉක්මනින් යලිත් ජීවය ලැබීම පමණි..
බුදු හාමුදුරුවනේ !..
ඔහු රැක දෙන්න..
ඉක්මන් සුවය ඔහුට ලගා කර දෙන්න!..
ආදරණීය දමිත් අයියේ
ඔබට ඉක්මන් සුවය ලැබේවා ,
තෙරුවන් සරනයි!...
Pau දමිත් aiya ඔයාට ekman suwaya labee ayeth oya නිහතමානී hadath aran janathawa atharata enna aiye ඔයාට dalada samiduge pihitai man madhusi කුවේට්
ikmanin suwaya labewa aiye obata
ඉක්මනින් සුවය ලැබෙිවා jp
Pau deiyanee..😢😢😢😢 Dukai puduma minissu dann kale inne...hoda ayatamai waradinne....ikmanin sanipa wennako...Api Adarei oyata....😢😭😭
නිලියක් නිසා නම් ඔලුව ඉස්සුවේ නැ..දමිත් දක්ශතාවයේන් ආපු කොල්ලේක්
Godak dura yanna thibuna Damithta wearadi hearavum lakshayaka manmulaa vuuye keseda ?
වැරැද්දක් තියෙ නම්..එව හදා ගෙන...ඉදිරියට එන්න
Owumalli oya Anna...api oya Anakam..balainnawa
Pau kolla
Aiye oya waradi හදාගන්න ඉදිරියට enna ඔයාට ගොඩක් රසික rasikaviyo godak ඉන්නවා ඔයාගේ idiri jivitayata suba patum
Ow api oya start tamat adara come back
rate inna geenu nisa jeevithaya nasthi karaganna epa kalyana mithrain aasrya karanna puthata ikmaninma maanasika suwaya kaaika suwaya lebeewa! Theruwansaranai!
Pawu mewata wachanayakin hare sahabage una ayata nam hodak wenne na
පමා වෙලා මුණ ගැහුනු නිසා
දරාගන්න බැරි කඳුලු උනා...
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ මගෙ පණ වෙලා නිසා
කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයෙ ඔබ වාගේ වාගේ තවකෙක් එපා
Paw 😢😢
Hamotama hoda kalayak wage naraka kalayakuth thiyenewa.
aye oluwa hadan enne.k.b.s
Ekman. Suwa..
Mamath asama gayakayek ai malliye mehema une.
Oyawa apita oona Malli
Muta වැරදි ලා නැ වටෙ ඉන්න ගොන්නුන්ටයි වැරදි ලා තියෙන්නේ
aapahu enna.....api balan innawa....
❤️
Mona.da.unat.watanna.epa.hita.sattimat.karagana.nagitinna.obata.jaya
minissu apita hoda kiyanawata wada kiyanne waradi tamai apita waraduna tana oun apita dos kiyanna tamai bala inne itn oba owayen salenna epa .obata adaraya karana aya tawamat oba wenuwen bala innawa aiye itn enna ayema api atarata oyage kata hada ahanna maga balana aya tawamat innawa aiye.oyata godak adarei aiye bs/dp aiye
Obage pudgalika jivitha mokakda kiyala apita nam kisisethma.wedak neha api obata adarai waradrnna minisunta a nisa damith ma siyalla padamakata aran jivitha ta shaktimathwa munadenna obata kawadawath waradinna netha bs
paw ..... genida mula ?? owa ohoma thama , api labaa upan heti , genuth ekai ,pirimith ekai , be strong damith ayya , get well soon .....
Asanka..malli...oyata..lankawy.siyaluma.dana.adarai..bs.oyata.hoda..kollak.oya
ane aiye oya pav oyata mehema une kohomada ikmanata suwa wela ane enna aiye
Ekmanin suwa wenna aiye
Godak dukai
මු නිවන් සොයා යන උතුමෙක්
Owu oyata godak ape kamati oyage hada maru oyata Dave phitai oyata Dave phitai
ane paw .waradi hadagena aye nagitinna .nagitinna nam watennama ona .nogalapena asurin medenna.
ikman suwaya lebeewaa obata
aiyoooo.. ..
minissunta tami werdi sidda wenna obata ekman suway parthana kranme
Dasun wage wenna epa.ikmanata suwa wewa!!!!
puta oya godak honda kenek. oyage nihathamani guna dam aregena nevatha api atharata enna.api balagana innava. oyate siyaluma devi pihitai
ma.jivtabaradana.matrakusa.nati.karanna.baladari.nagitiui
Ammo mulu agama here wetuna