Very informative lecturr for all Sri Lankns. Thank u madam, pls keep it up. For information only and not to be offended or misconceived, Rebero itself is a Portuguese surname misspelt.
I CAME ACROSS THIS ARTICLE BY ACCIDENT .I AM DOING SOME RESEARCH ON THE PORTUGUESE AND THEIR INFLUENCE ON OUR MUSIC ,SPECIALLY INTRODUCTION OF BAILA AND HAVE COLLECTED SOME ARTICLES WRITTEN BY SOME LOCAL AS WELL AS FOREIGN WRITERS ON THAT SUBJECT .YOUR LECTURE IS VERY CONCISE AND EASILY UNDERSTOOD . I AM A FORMER TEACHER (Maharagama trained ,English specialst ) .I SEE THAT THERE ARE MANY OTHER ARTICLES BY YOU / I WILL LISTEN TO THEM LATER .THANK YOU FOR A WELL PRESENTED LECTURE ./
Thank you for the response .I wonder whether you could tell me whether you have any historical evidence of the Portuguese introducing Baila to our country . I think I sent you a Friend request on Face Book .Its easier to contact on FB . Hoping for an early response .Thank you .
Study also the Colonial including the Portuguese, manipulation of the identity of the Sinhalese such that people were divided on ground of religion and the newly converted Sinhalese began to embrace extra territorial loyalties to the foreign conqueror and despise everything that the Sinhala Buddhists valued i.e. Rata, Jathiya, Agama.
Your speech explaining good for the little kids. U should have to follow the instructions from the other talk show personal how does preform the talks lady
The Portuguese entered Ceylon to convert the local Sinhalese people and spread Christianity in Ceylon. That was the main purpose of their mission in the Portuguese Empire in Asia. It was done by way of an Inquisition.
Ape rate විදේශීය aya awilla . Local mind set eka wenas krpu widiy katha karanam niyamai . Ireland minissu indigenous irish language katha krnna danne na. Ireland minissu irish traditional music & dancing danne. English empire local dewal balai , wadak na kiynne mind set eka lankwe haduwa ireland wala wge. Ireland wala use krnne english language eka .
You forgot to tell about Moroccan (මරක්කල) traders who were the foremost international traders at the time and only they were allowed to enter the island. We were not able to stop Portuguese because they were carriers of Eurooean diseases and we could not get near them to fight them. They brought disease resistant indians who settled in Negombo area. Hence that area has a Christian majority.
මිස්ගේ මේ youtube චැනල් 1 හින්දා අපි ඉතිහාසය ගැන ගොඩක් දේවල් දැන ගත්තා. මිස්ට ගොඩක් පින්. තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
@@manelrebera උපක්‍රශීලි නොවේ ඒක මංකොල්ල කාර පෘතුගීසින් ගේ ජඩ කපටි කම නොවේද මහත්මිය !!! 🙏🙏🙏😢😢😢😔😔😔
අපි නොදන්න කරුණු ගොඩක් දේවල් තියෙනවා කියලා හිතුනා ගොඩක් ස්තුතියි මේක හොඳ විඩියෝව ක් දිගටම කරගෙන යන්න
ඉතාම හොද පැහැදිලි කිරිමක්.මෙිවා එලෙසින්ම පාසැ්ල් වලට යා යුතුයි.ස්තුතියි.
Thanks madam mama video okkoma baluwa thawa video ewannako
Lassanata kiyanawa ahan inna asatharam.bohomathma thuthi obathumiyata
Very informative lecturr for all Sri Lankns. Thank u madam, pls keep it up. For information only and not to be offended or misconceived, Rebero itself is a Portuguese surname misspelt.
ඉස්කෝලෙ කාලෙ මතක් උනා හරිම ලස්සනයි මං ඉතියාස කතා අහන්න හරිම ආසයි....ස්තුතියි ඔබට,කතෝලික ආගම ලංකාවට ආපු හැටි වර්ෂ සමග පැහැකිලි කරන්න පුළුවන්ද?
Dear Teacher ! You are like a living library . Enjoyed the supperb explanation which contains lot of details.
Thank you very much mis. ❤️
🤜
Gannoruwe satan .....bime
sathuran na ithiru ...ine..
jaya apatai...biya thopatai
Sinhala atha ...yuddayatai
kavi.panthiya mathak una...
thank.u.miss ...igenagaththu dewal.yalith mathak.kara dunnata...
Thank you teacher . Hodata pahadiwa therenw.
Ane teacher ඔයාට ගොඩක් ස්තුති .pin mata godak me පාඩම amaru wela thibune dan මේක දෙතුන් වතාවක් බැලුවා dan kata පාඩම්
ගොඩක් වටිනවා , Madam.
ගොඩක් ආසයි මේ දේවල් නැවත අහන්න ස්තුතියි දිගටම කරන්න 🙏
හුගක් හොද පහැදිලි කිරීමක්
මේ වගේ හොද දේවල් දිගටම කරන්න
Thank you teacher. I love history. God bless you teacher
Thank you! puthe
☺️
Very informed.Nice video. Thanks 🙏
thank you teacher hodata theruna
මම අහල තිබෙන්නේ පෘතුගීසීන් සහ මෝගල් ( මුස්ලිම් ) වරුන් අතරයුද්දයක් ඇතිවුනා කියල ඒ උද්දයෙන් මුස්ලිම් වරුන් පරාද වුණා ඉන්පසුව තමයි අපි 1505 පළමු යටත් වීම වුනේ හැබැයි එක අතකින් අපි වසනා වන්තයි නැතිනම් මේ වන විට ඇෆ්ගනිස්ථානයට වෙච්ච් දේ අපිටත් වෙන්න තිබුන මේ මා අසා අතිදෙයක් සොයාබැලීම ඔබලා සතුයි
උඹලගේ ඔලු ඉතිං කොයි කාලෙත් මොංගල්නෙ 😂 උඹලට සුද්දො පුරුදු කරල තියෙන්නෙම සුද්දන්ගේ පුප ලෙව කන ගමන් මුස්ලිම් වරුන්ට බනින්න 😂
Thank you teacher
Thanx madam
10වසරේ අන්තිම පාඩමෙත් පෘතුගීසින් ගැන පොඩි කොටසක් තියෙනවා .ඒ කොටස කියවලා මේක බැලුවා ම හොදට ම තේරෙනවා .
තවත් video krala දාන්න madam
Budu sranai
I CAME ACROSS THIS ARTICLE BY ACCIDENT .I AM DOING SOME RESEARCH ON THE PORTUGUESE AND THEIR INFLUENCE ON OUR MUSIC ,SPECIALLY INTRODUCTION OF BAILA AND HAVE COLLECTED SOME ARTICLES WRITTEN BY SOME LOCAL AS WELL AS FOREIGN WRITERS ON THAT SUBJECT .YOUR LECTURE IS VERY CONCISE AND EASILY UNDERSTOOD . I AM A FORMER TEACHER (Maharagama trained ,English specialst ) .I SEE THAT THERE ARE MANY OTHER ARTICLES BY YOU / I WILL LISTEN TO THEM LATER .THANK YOU FOR A WELL PRESENTED LECTURE ./
thank you ❤❤❤
Thank you for the response .I wonder whether you could tell me whether you have any historical evidence of the Portuguese introducing Baila to our country . I think I sent you a Friend request on Face Book .Its easier to contact on FB . Hoping for an early response .Thank you .
Thanks teacher. Good job. Sarath ithdamalgoda
හරිම වැදගත්. දිගටම මේ වීඩියෝ දාන්න.
Harima vadagath padamak miss ...☺️☺️☺️☺️☺️ Budusaranyi🙏🙏🙏🙏
ගොඩක් වටිනවා ස්තුතියි ❤️
ආක්‍රමණයට විරුද්ධව සටන් නොකර උන් එක්ක ඩීල් දාගන්න තරම් මොලයක් අපේ රජ වරුන්ට නොතිබුණු එක ගැන කණගාටු වෙනව. එහෙම ඩීල් දාගත්තු ජාතීන් ලෝකෙ සැපෙන් මොලෙන් අදටත් ජීවත් වෙනව. අද තත්ත්වය ගැන හිතුවම හොදින් වැටහෙන්න ඕන. කොහොම උනත් අප්‍රිකානු ජාතීන් වගේ මෝඩ නොවීම ගැන අපේ රටේ මිනිස්සුන් ගැන ආඩම්බරයක් එනව. ❤
බොහොම ස්තුතියි ඔබ තුමීට. 🙏
මේ ගැන පුළුවන් නම් විග්‍රහයක් කරන්න .
භූ ලෝක දේශපාලනයට අනුව, සියලුම රටවල් අද පොඩි නගරයක් වගේ වෙලා තියෙන්නේ.
හරිම පැහැදිලියි මිස්... තව තව vedio ඕන
Bohoma isthuthi teacher
Thank you very much
❤️❤️❤️
Study also the Colonial including the Portuguese, manipulation of the identity of the Sinhalese such that people were divided on ground of religion and the newly converted Sinhalese began to embrace extra territorial loyalties to the foreign conqueror and despise everything that the Sinhala Buddhists valued i.e. Rata, Jathiya, Agama.
Thank you Teacher
ruclips.net/video/BxSxKrpKOyE/видео.html
Very well conducted in details, excellent.
Stay blessed. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Thank you teacher.
Teacher class aka lassanata karanawa ahagena Inna asai
Godak hoday lassana kathavak😀😀💗❤💖👍
ගොඩක් ස්තූතියි මැඩම් 😊👌
Ane niyami mis..vijaya raju lankawata enna kalin lankawe minissu hitiya neda mis.ei ehenam sinhala minissu pewathenna patangatte vijara rajugen kiyala.
Thank you
Thanks
Gostaria muito de ouvir uma pessoa do Siri Lanca falando português, eu sou do Brasil e falo português, todos falam português aqui no Brasil.
Thanks teacher
Good job ❤️ techer thanks madam
thank you puthe
@@manelrebera හරීම වටිනවා .මම ශිශ්‍යෙක් නොවේ. ඒත් මන අහනවා. හරීම රසවත් . නියමයි. ඔබට ජය. තෙරුවන් සරණයි !!! දුර්ගා මෑණී පිහිටයි !!! 🙏🙏🙏☸️☸️☸️💖💖💖
ස්තූතියි ඔබ තුමියට...
Thank you😎
Kolomthota kiyanne nuthana kolamba waraya neda?madam.😃
Annius Plocamus AD 41 -54, බදු සටහන් වල තියෙනවා රෝමයේ තානාපතිවරු පිරිසක් ලංකාවට ඇවිල්ලා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධ තිබුනා කියලා ඒ වෙනකොට පෘතුගාලය කියන්නේ රෝමන් කොලනියක්. ඉස්කෝලෙ කාලේ කියලා දීපු දෙයක් නෙමෙයි නිකන් internet එකේ දැකපු දෙයක් අපි නොදන්න ඉතිහාසය තව කොච්චර ඇතිද
සුපිරි කතාව ආස හිතෙනව ahn innw
Manasa niyamai.hamadama mawage weda Sathana Danna.
අපේ ආච්චි සුරංගනා කතාව කියන්නෙත් මේවාගේ.
පල..
iganaganna asa hithenava mis පැහැදිලි karana විදියට
සුපරි පරි ඉතිරි
O abraço do Brasil para os nossos irmãos do mundo todo❤🇧🇷❤😍😘🇧🇷🤗
ඉතා වැදගත් ලිපියක්
ගුරුතුමියනි, පෘතුගීසින් 1505 ලංකාවට පැමිණි විට ලාංකිකයන් හා සන්නිවේදනය කලේ කුමන භාශාවකින්ද? කරුණාකර ඒ පිලිබඳ දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිමි.
Budusaranai Madum
Thanks teacher ❤
Oya hodata kiya danawawa mis
Miss pruthugeesin lankawata enakota hitapu rajathuma kawda
Ranil wickramasinhe
බොහොම වටිනා පැහැදිලි කිරීමක්..රජොතුමාගේ නම මොකක් ද..කියන්න
Thank you teacher .God bless you teacher🙏♥️
Tr landeseen පිළිබඳ video එකක් dannako
ඉතා වැදගත් මිස්.
thanks mother
portugees language eka Sinhaken uganwana vedeis nadda miss?
Your speech explaining good for the little kids. U should have to follow the instructions from the other talk show personal how does preform the talks lady
Thank you madam..👌❤️
ගොඩක් වටිනවා. පෘතුග්‍ිරසි සටන් ටිකයි එම සටන් පරාදවෙන්න හේතුයි කියන්න පුලුවන් නම් තවත් හොඳයි
Excellent DEFINITION
වස්කොද ගාමාගේ පිලිරුව බලන්න මන් ගියා, එක දවස්ක් මහා රැක
Ship එකේ
Apo ehema yatath karanam. Api mehema duk widinne.
Punchi kale notherena kamata. Me katha ahuwama mara proud ekak denuna. Dennam appririyai.
225 Ohoma maranna puluwan nam. Onna proud wenna puluwan.
ස්තූතියි ස්තූතියි ස්තූතියි
Pl. Add name of the king, discuss with maps. Its nesasary. History must have talk with references.
Very interesting
ලන්දේසීන් ගැනත් පඩමක් දාන්න . ස්තූති 🙏🙏
Next , can you do History of Sri Lanka marriage ,, this topic
Ane miss harima asawen balanne man.
The Portuguese entered Ceylon to convert the local Sinhalese people and spread Christianity in Ceylon. That was the main purpose of their mission in the Portuguese Empire in Asia. It was done by way of an Inquisition.
මට තියෙන එකම ප්‍රශ්නය තමයි අපේ අය සහ පෘතුග්‍රීසින් අතර ඔය වගේ කාලයක භාෂාව හැසිරවීම කලේ කොහොමද කියල.
bhashava athin, payen saha kaduven, thuvakkuven.
ගාලු වරායට නෙවෙයි කොලඹ වරායට නේද
කොලම්බස් දේශගවේෂකයෙක් නෙවේයි
මුහුදු මංකොල්ල කාරයෙක් බව දරුවන් ට උගන්නමු
pruthugrisi lankawata awilla me rate tibila winasha karapu gaha mkkd kyl dnn kenek innwnm kynnko🙏🙏
Ape rate විදේශීය aya awilla . Local mind set eka wenas krpu widiy katha karanam niyamai .
Ireland minissu indigenous irish language katha krnna danne na.
Ireland minissu irish traditional music & dancing danne.
English empire local dewal balai , wadak na kiynne mind set eka lankwe haduwa ireland wala wge. Ireland wala use krnne english language eka .
ටීච ලන්දේසීන් ඉංග්‍රීසීන් මොන වරෂයේද ආවේ
අම්මෝ මානෙල් ඔයානං නියමයි❤
very good
අපේ මෝඩ රජවරු. බලකොටු හදන්න දෙනවද ගහල එලවනවා මිසක්. මුන් හැත්ත තාමත් කරන්නෙ ඕවා.මොලේ තියෙන එවුනුත් ඒ අතරෙ එකෙක් දෙන්නෙක් ඉඳලා තියෙනවා. රොබටි නොක්ස් තමයි මුන්ගෙ හරක්වැඩ ගැන නියමෙට ලියලා තියෙන්නෙ. ඔබ තුමිය මෙීවා ගැන දැනුවත් කරන්න අනාගත දරුපරපුර. ඔබට ස්තූතියි.
සම්පූර්ණ ඇත්ත 🤚🤚🤚🤚
Thawa vidio danna madem👍
❤️
හරිම පැහැදිලි ටීච.
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ටීච,Grade 9 පාඩම් වලටත් videos දාන්න පුලුවන්ද ?
No entiendo.
Kotte beraganna jeevithayama kapakarupu ape ithihasaye vishitama rashuraya ( veediya bandana senpathi thumawa oba thumiyata amathaka veema gana dukai. ( Kotte vayagraya.
ගොඩක් වට්නවා
Teacher Hodata ugannanawa .thawa videos danna teacher plzzz....😊😊😊
🤗🤗🤗🤗
♥️🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌏🌏🌏♥️♥️♥️♥️♥️🙏🙏🙏
Wow madam🥰🥰
1501 ආව කියලත් කියනවා. කොළඹ වරායෙ දියකඩනය අසල පෘතුගීසි රාජ්ය ලාංඡනය සහිත ගල් පතුරේ 1501 කියලා සටහන් කර තිබෙනවා කියා කියනවා.
කරුණාකර මා වැරදි නම් නිවැරදි කරන්න
You forgot to tell about Moroccan (මරක්කල) traders who were the foremost international traders at the time and only they were allowed to enter the island. We were not able to stop Portuguese because they were carriers of Eurooean diseases and we could not get near them to fight them. They brought disease resistant indians who settled in Negombo area. Hence that area has a Christian majority.
👏👍
Ane රජ paksalata වැඩිය පෘතුගීසින් හොඳයි aparade un ලංකාව දළ ගියේ
ප්‍රේමදාසානෝ ගෙන්න ඔන එකෙන්ම😂
😂😂😂