Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එයාට හොදවෙනවා. පුළුවන් නම් මේ coment eka dkkoth meka krnn. පන්සලක බොධියක බෝ ගහක් පිරිසිදු කරන්න. බෝ කදේ ඇති දිලීර වගේ ඒවා එහම ඉවත් කරලා.
ඔයා හරි 👌👌👌👌👌👌
ඒක නම් ඇත්ත තමා 🥰👍🤝
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඇය සුවපත් වෙිවා ❤❤
ත්‍රිකලා ඇත්තෙන්ම ඔබ දිව්‍යංගනාවක්... බොහොම පින් 🙏 ඔබ පැතූ ලෙසම ඇය බොහො කලක් නිදුකින් නිරෝගීව ජීවත් වේවා 🙏 මේ සටහන කරන්නේ දෙනෙතේ කදුලු පුරවන්🥺❤
සුවපත් වේවා.දරුවන්ට මව් සෙනෙහස අහිමි නොවේවා!!!!!
ඉක්මනටම සනීප වෙනවා ඔයාට.බුදුසරණයි අක්කෙ❤
Hemadama "mawa suwapath wnata sthuthi" kiyala wishwayata kiyanna..... oyawa saneepa wela kiyala sathutin hithanna....❤❤ pin daham karanna....oya saneepa wewi aniwarenma....❤❤
හුස්මට ජිවය දෙන මායාකාරිය..හීන වලට පාට පොවන සුරංගනාවිය...හැකියාවට අත දෙන පුදුම පහන...දරුවන්ට ගුණ නැණ දෙන ගුරු මාතාව...විශ්වයම ඒකාලෝක කරන ධරණි රැජිණ....ඔබ මගේ ආත්මීය රැජිණ යි...🥰🙏💐❤️🥰🙏💐❤️
තව දුරටත එයාට නිදුක් නීරොගි සුවය පතනවා .....බෙහෙත් නිසියාකාරවම ලැබේවා🙏🙏ඇ හැමෝටම ලොකු ආදර්ශයක් ❤❤බුදු සරණයි 🙏🙏ඈ හටත්හැමොටමත්....Miss Thrikala ...❤❤❤❤❤obatath ලොතු පිනක්..🙏🙏🙏🙏 මෙය හැමදාම නීරෝගීව ඉන්නට පතනවා ඔබටද
ජේසු පිහිටයි ඔයාට 🙏🙏ඔයා සුව වෙනවා මට විස්වාසයි❤
පුළුවන් තරම් පින්කම් කරන්න. හිතට සැනසීම වගේම ඉක්මන් සුවය ලැබේවි. බුදු සරණයි..!!
එයා ඉක්මනින් හොද වෙන්න ඕන ❤ බුදු සරණයි
අනේ ඔයා හරිම හිත හොද කෙනෙක්.ඔය වගෙ හිතන අය හරි අඩුයි.ඔයාට තව තවත් හරියන්න ඕන.❤ආදරෙයි ගොඩා....ක් ❤️🥰
ඉකමනින් සුවය ලැබේවා! ඇත්තටම මිස් ඔයා නිසා එයා කොච්චර සතුටින්ද ඒ පිනම ඇති මිස්ට දීර්ඝායුෂ ලැබෙන්න.ආදරෙයි මිස්❤❤
ඔබට දීර්ඝායුෂ ලැබේවා අක්කේ 🙏🥺💔 පිළිකා මාරයාව පරදන්න ඔයාගෙ ප්‍රතිශක්තිකරණය ප්‍රභල වේවා! දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන්,ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ බලයෙන් ඔබගේ අසනීපය හාස්කමකින් වගේ සුව අතට හැරේවා හැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🥺🤝💐❤
ඔබ තුමිය ගොඩාක් හොද කෙනෙක්.ඇයටත් ඉක්මන් සුවය ලැබිලා. දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. මමත් කුඩා දුවලා දෙන්නෙක් ඉන්න අම්මෙක්. තෙරවන් සරනයි
Theruwan saranin diirga ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
ඔයාට සුව සහනය ලැබේවා❤
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
❤❤❤❤ඉක්මනින් සුවය ලබන්න සොහොයුරිය. Thrikala Dharaniya...මේ මිහිමවට ආලෝකයක් ඔබ...ගෞරවනීය ආචාරය ඔබට 🎉🎉❤❤❤
❤ ඔයා හොඳ කෙනෙක් එයාටත් ඉක්මනට සනීප වෙන්න ඕනි සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා
ඇත්තටම ඇස් වලට කදුලක් ආවා.....ස්තූතියි ත්‍රිකලා මිස්....ඇයට අලුත් ජීවිතයක් නව බලාපොරොත්තුවක් ලබා දුන්නාට....ඇයට තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා....ඇය කොහොමත් ශක්තිමත් දිරිය කාන්තාවක්....ඉක්මන් සුවය ලැබේවා..දීර්ඝායු ලැබේවා...තෙරුවන් සරනයි ඔබ දෙපලට...❤❤❤❤❤❤❤
Mata oya gana hari satutui me karana hama detama pin e wagema ayata suwaya prarthana karanawa jp ❤
I'm speechless, I wanna be like you..... that's the only thing I feel now... I see the beauty within you... The beauty of heart that overflows all over you.... Everything will be okay.... I feel universe is kind and everything will be okay....❤
Theruwan saranin ikmanin suwapath weewaa puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
ප්‍රාතිහාර්‍යය වෙනවා මේ ලෝකෙ ඕන තරම්..විස්වාස කරන්න.මනුස්සයන්ගෙ වචන හරි බලවත්❤ ඉක්මනට සනීප වේවා!!!
Me udau naththal dawase jesuni oba wahansegen ellanna thiyenne.jivithe dawasaka hari dahasakuth balaporothrhu thiyan jiwathwana porabadina pilika rogin suwapath karanna .lanaka lokawasi siyaluma pilika rogin.oba adaa haskam karanam jesune ane adath ahema karanna🙏obata sthuthiii...Amen 🙏
තෙරුවන් සරණයි.දීර්ඝ ආයුෂ ලැබේවා!!!
බුදු සරණයි 🙏 නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️
රුවන්වැලි මහා සෑයට ජීවිතේ පූජා කරන්න 🥺❤
ඇයට ඉක්මනින් සුව ලැබේවා ,තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි
මම හැමදාමත් විශ්වාස කරන දෙයක් තමයි අපේ life eka kiyanne miracle එකක් අනේ මේ වගේ අපි හැමෝම හිතන පතන විදිහ වෙනස් උනානම් කී දෙනෙක් ගෙ හිත් අද සුවපත් වෙලා ඇතිද අපි හැමෝටම ජීවිත තියෙනවා හැබැයි ඒවා ලස්සන කරගන්න පුළුවන් හැමදාමත් හිතන විදිහ වෙනස් කරගත්තු කෙනෙක්ට විතරයි .... සහෝදරිය ඔබ යන මාවත කෙටි නෑ තව බොහෝ දුර යන්න.. ඔබට පුළුවන් අපි මේ දකින් විදින දේ වෙනස් කරලා සුවහසක් ජීවිත වෙනස් කරන්න... ඔබට ගොඩාක් ස්තූතී...... අපේ life eke miracle එක මේ නොදකින ලෝකෙට පෙන්නන්න..... 💗💗
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් අඩුවේවා..🙏
ඉක්මනට සුවපත් වේවා
You are great Ms. Darani❤❤❤❤❤
ඉක්මනින් සුව වේවා 🙏 නංගි ඔයාට හැමදෙයක් සාර්ථක වේවා මිස් ඔයාට උදව් කරනවා අනිවාර්යයෙන් සුව වේවා 🙏❤
බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා දරුවන්ට අම්මා ලැබේවා.
නිරෝගි සුවය❤
තුනුරුවනේ බලයෙන් විශ්වයේ පවතිනා වූ අනන්ත වූ විශ්වශක්තියේ බලයෙන් සුවපත් වේවා සුවපත් වේවා🙏🙏🙏🙏
Puluwannam amithirigala erundeniya wedagedarata yanna..oyawa sanipa karanawa eka vishwasai..
Ikmanin suwa wewa souriya. Budu saranai
ත්‍රිකලා සුර දූතියක්... පුතේ ඔය ලෙඩේ සුවව්‍ර්නවාමයි
Aththatama
Mis Thrikala Darani oyage wachana hitha suwapath karanawa.... godak pin oyata... Niduk neerogi suwapathbawa lebenna oona e diriya kaanthawata.. ❤❤❤❤❤❤❤
ඔයාට සනීප වෙනවා. ♥️බුදුසරණයි
ඉක්මනින් සුවය ලැබෙවා!! බුදු සරණයි!!!
Ikmnt m hoda wenw oyt ❤❤❤Budu saranai 🤗❤️🥺 විශ්වාසයෙන් ඉන්න 🙏🙏🙏🙏🙏
යහපතක් වේවා 🎉❤
Thrikala misst mm godak kamathi mokada eya godak nihathamani charithayak, thawa thawath idiyat yanna misst puluwan. Mm hamawelema missge video clips dakkoth aniwaren comment karanawa mokada Hoda hithak thiyena kenek miss oya miss Katha Karana wachanayak wachanayak Gane Ada samajen Hoda paniwidayak labenawa Katha Karana Hama wachanekinma miss oyage good luck
♥️
Oba hama welaawema hithanna mata dan saneepai.mamadan shakthimath.mee hamadeema mata labaadunne vishwa maathawa.enisa vishwa maatgawata aneeka waarayak sthuthi.pin siduwewa kiyala dinapathama meedeya kiyanna.waradinnaa.budhusaranai.
සුවපත් වේවා ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
ඉක්මනින්ම ඉක්මනට සනීප වේවා
ඉක්මනට සණීප වේවා !!!! 🙏🙏🙏
❤❤❤ ikmanata suwa wewa nangi baya wenta epa
ඇස්වලට කදුලුත් ආවා..❤❤
බුදු සරණයි.. 🙏❤ ඉක්මනටම සනීප වෙන්න
Oyata ඉක්මනින් සනීප වෙවී ❤️❤️
Oyata neerogee bawaya ikmanin labewa🙏🙏🙏🙏🙏
ඔයා හරි පුදුම හොඳ කෙනෙක් අනේ 😢😢❤️❤️🥺🥺🥺
💗
ඔයාට ඉක්මනින්ම සුව වෙනවා🙏🙏🙏🥰 අනිවාර්යයෙන්
harima lassanay aya❤❤❤ ikmaninma suwaya labewa ❤❤❤
❤ oya daryama ethi hadamath sathutin ina❤ikmaninma oya ta suwa wenawa.oya godak lassana amma kenek.❤
Budu saranai ikman suwa labewa
සුවපත් wewa! ස්තුතියි ඔයාට ❤
දීර්ඝායු අක්කේ ඔයාට❤❤
තෙරුවන් සරණයි❤❤
Budusaranai sanipa vennona akkata
සියලු දෙවියන්ගේ පිහිටයි.
අනේ ඉක්මන් සුවය ලැබේවා!🥺🙏❤️
ඉක්මනින්ම සනීප වෙනවා ❤විශ්වාසයෙන් ඉන්න.✨️
Budu saranin ikmanata suwapath wewa
Get well soon God bless you
Harima lassanai ❤❤❤❤Wish you quick recovery
Ow, eyata ikmn suwa pathanawa
Suwapth wewa
සුව වේවා ❤❤❤❤❤
💚💚💚💚💚💚💚💚💚💚💚💚
Medam ❤❤❤
Wish her a speedy recovery.
God bless you ❤❤
Theruwan saranai🙏🤍
සනිප වෙවා!
God bless you, and also Thank you so much dear Thrikala❤❤
Thank you too
She is gorgeous ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ikmanin suwa wewa
🙏🙏🙏❤️
Harima lassanai eya
👍👍👍👍👍
අනෙ එයා ගොඩාක් ලස්සනයි❤❤
❤❤❤❤❤,😮
❤❤❤❤
❤❤❤❤❤❤
ikmanin.hodawawa
Get well soon ❤❤
ඔයාට ඔය කියන කිසිම ලෙඩක් නැහැ. ඒක ඉර හද වගේ විශ්වාසයි
🙏🙏🙏🙏🩷🩷🩷🩷
❤
❤❤❤
එයාට හොදවෙනවා. පුළුවන් නම් මේ coment eka dkkoth meka krnn. පන්සලක බොධියක බෝ ගහක් පිරිසිදු කරන්න. බෝ කදේ ඇති දිලීර වගේ ඒවා එහම ඉවත් කරලා.
ඔයා හරි 👌👌👌👌👌👌
ඒක නම් ඇත්ත තමා 🥰👍🤝
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඇය සුවපත් වෙිවා ❤❤
ත්‍රිකලා ඇත්තෙන්ම ඔබ දිව්‍යංගනාවක්... බොහොම පින් 🙏 ඔබ පැතූ ලෙසම ඇය බොහො කලක් නිදුකින් නිරෝගීව ජීවත් වේවා 🙏 මේ සටහන කරන්නේ දෙනෙතේ කදුලු පුරවන්🥺❤
සුවපත් වේවා.දරුවන්ට මව් සෙනෙහස අහිමි නොවේවා!!!!!
ඉක්මනටම සනීප වෙනවා ඔයාට.බුදුසරණයි අක්කෙ❤
Hemadama "mawa suwapath wnata sthuthi" kiyala wishwayata kiyanna..... oyawa saneepa wela kiyala sathutin hithanna....❤❤ pin daham karanna....oya saneepa wewi aniwarenma....❤❤
හුස්මට ජිවය දෙන මායාකාරිය..
හීන වලට පාට පොවන
සුරංගනාවිය...
හැකියාවට අත දෙන
පුදුම පහන...
දරුවන්ට ගුණ නැණ දෙන
ගුරු මාතාව...
විශ්වයම ඒකාලෝක කරන
ධරණි රැජිණ....
ඔබ මගේ ආත්මීය රැජිණ යි...
🥰🙏💐❤️🥰🙏💐❤️
තව දුරටත එයාට නිදුක් නීරොගි
සුවය පතනවා .....බෙහෙත් නිසියාකාරවම ලැබේවා🙏🙏ඇ හැමෝටම ලොකු ආදර්ශයක් ❤❤බුදු සරණයි 🙏🙏ඈ හටත්
හැමොටමත්....Miss Thrikala ...❤❤❤❤❤obatath ලොතු පිනක්..🙏🙏🙏🙏 මෙය හැමදාම නීරෝගීව ඉන්නට
පතනවා ඔබටද
ජේසු පිහිටයි ඔයාට 🙏🙏ඔයා සුව වෙනවා මට විස්වාසයි❤
පුළුවන් තරම් පින්කම් කරන්න. හිතට සැනසීම වගේම ඉක්මන් සුවය ලැබේවි. බුදු සරණයි..!!
එයා ඉක්මනින් හොද වෙන්න ඕන ❤ බුදු සරණයි
අනේ ඔයා හරිම හිත හොද කෙනෙක්.ඔය වගෙ හිතන අය හරි අඩුයි.ඔයාට තව තවත් හරියන්න ඕන.❤ආදරෙයි ගොඩා....ක් ❤️🥰
ඉකමනින් සුවය ලැබේවා! ඇත්තටම මිස් ඔයා නිසා එයා කොච්චර සතුටින්ද ඒ පිනම ඇති මිස්ට දීර්ඝායුෂ ලැබෙන්න.ආදරෙයි මිස්❤❤
ඔබට දීර්ඝායුෂ ලැබේවා අක්කේ 🙏🥺💔 පිළිකා මාරයාව පරදන්න ඔයාගෙ ප්‍රතිශක්තිකරණය ප්‍රභල වේවා! දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන්,ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ බලයෙන් ඔබගේ අසනීපය හාස්කමකින් වගේ සුව අතට හැරේවා හැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🥺🤝💐❤
ඔබ තුමිය ගොඩාක් හොද කෙනෙක්.ඇයටත් ඉක්මන් සුවය ලැබිලා. දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. මමත් කුඩා දුවලා දෙන්නෙක් ඉන්න අම්මෙක්. තෙරවන් සරනයි
Theruwan saranin diirga ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
ඔයාට සුව සහනය ලැබේවා❤
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
❤❤❤❤ඉක්මනින් සුවය ලබන්න සොහොයුරිය. Thrikala Dharaniya...මේ මිහිමවට ආලෝකයක් ඔබ...ගෞරවනීය ආචාරය ඔබට 🎉🎉❤❤❤
❤ ඔයා හොඳ කෙනෙක් එයාටත් ඉක්මනට සනීප වෙන්න ඕනි සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා
ඇත්තටම ඇස් වලට කදුලක් ආවා.....ස්තූතියි ත්‍රිකලා මිස්....ඇයට අලුත් ජීවිතයක් නව බලාපොරොත්තුවක් ලබා දුන්නාට....ඇයට තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා....ඇය කොහොමත් ශක්තිමත් දිරිය කාන්තාවක්....ඉක්මන් සුවය ලැබේවා..දීර්ඝායු ලැබේවා...තෙරුවන් සරනයි ඔබ දෙපලට...❤❤❤❤❤❤❤
Mata oya gana hari satutui me karana hama detama pin e wagema ayata suwaya prarthana karanawa jp ❤
I'm speechless, I wanna be like you..... that's the only thing I feel now... I see the beauty within you... The beauty of heart that overflows all over you.... Everything will be okay.... I feel universe is kind and everything will be okay....❤
Theruwan saranin ikmanin suwapath weewaa puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
ප්‍රාතිහාර්‍යය වෙනවා මේ ලෝකෙ ඕන තරම්..විස්වාස කරන්න.මනුස්සයන්ගෙ වචන හරි බලවත්❤ ඉක්මනට සනීප වේවා!!!
Me udau naththal dawase jesuni oba wahansegen ellanna thiyenne.jivithe dawasaka hari dahasakuth balaporothrhu thiyan jiwathwana porabadina pilika rogin suwapath karanna .lanaka lokawasi siyaluma pilika rogin.oba adaa haskam karanam jesune ane adath ahema karanna🙏obata sthuthiii...Amen 🙏
තෙරුවන් සරණයි.දීර්ඝ ආයුෂ ලැබේවා!!!
බුදු සරණයි 🙏 නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️
රුවන්වැලි මහා සෑයට ජීවිතේ පූජා කරන්න 🥺❤
ඇයට ඉක්මනින් සුව ලැබේවා ,තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි
මම හැමදාමත් විශ්වාස කරන දෙයක් තමයි අපේ life eka kiyanne miracle එකක් අනේ මේ වගේ අපි හැමෝම හිතන පතන විදිහ වෙනස් උනානම් කී දෙනෙක් ගෙ හිත් අද සුවපත් වෙලා ඇතිද අපි හැමෝටම ජීවිත තියෙනවා හැබැයි ඒවා ලස්සන කරගන්න පුළුවන් හැමදාමත් හිතන විදිහ වෙනස් කරගත්තු කෙනෙක්ට විතරයි .... සහෝදරිය ඔබ යන මාවත කෙටි නෑ තව බොහෝ දුර යන්න.. ඔබට පුළුවන් අපි මේ දකින් විදින දේ වෙනස් කරලා සුවහසක් ජීවිත වෙනස් කරන්න... ඔබට ගොඩාක් ස්තූතී...... අපේ life eke miracle එක මේ නොදකින ලෝකෙට පෙන්නන්න..... 💗💗
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් අඩුවේවා..🙏
ඉක්මනට සුවපත් වේවා
You are great Ms. Darani❤❤❤❤❤
ඉක්මනින් සුව වේවා 🙏 නංගි ඔයාට හැමදෙයක් සාර්ථක වේවා මිස් ඔයාට උදව් කරනවා අනිවාර්යයෙන් සුව වේවා 🙏❤
බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා දරුවන්ට අම්මා ලැබේවා.
නිරෝගි සුවය❤
තුනුරුවනේ බලයෙන් විශ්වයේ පවතිනා වූ අනන්ත වූ විශ්වශක්තියේ බලයෙන් සුවපත් වේවා සුවපත් වේවා🙏🙏🙏🙏
Puluwannam amithirigala erundeniya wedagedarata yanna..oyawa sanipa karanawa eka vishwasai..
Ikmanin suwa wewa souriya. Budu saranai
ත්‍රිකලා සුර දූතියක්... පුතේ ඔය ලෙඩේ සුවව්‍ර්නවාමයි
Aththatama
Mis Thrikala Darani oyage wachana hitha suwapath karanawa.... godak pin oyata... Niduk neerogi suwapathbawa lebenna oona e diriya kaanthawata.. ❤❤❤❤❤❤❤
ඔයාට සනීප වෙනවා. ♥️බුදුසරණයි
ඉක්මනින් සුවය ලැබෙවා!! බුදු සරණයි!!!
Ikmnt m hoda wenw oyt ❤❤❤
Budu saranai 🤗❤️🥺
විශ්වාසයෙන් ඉන්න 🙏🙏🙏🙏🙏
යහපතක් වේවා 🎉❤
Thrikala misst mm godak kamathi mokada eya godak nihathamani charithayak, thawa thawath idiyat yanna misst puluwan. Mm hamawelema missge video clips dakkoth aniwaren comment karanawa mokada Hoda hithak thiyena kenek miss oya miss Katha Karana wachanayak wachanayak Gane Ada samajen Hoda paniwidayak labenawa Katha Karana Hama wachanekinma miss oyage good luck
♥️
Oba hama welaawema hithanna mata dan saneepai.mamadan shakthimath.mee hamadeema mata labaadunne vishwa maathawa.enisa vishwa maatgawata aneeka waarayak sthuthi.pin siduwewa kiyala dinapathama meedeya kiyanna.waradinnaa.budhusaranai.
සුවපත් වේවා ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
ඉක්මනින්ම ඉක්මනට සනීප වේවා
ඉක්මනට සණීප වේවා !!!! 🙏🙏🙏
❤❤❤ ikmanata suwa wewa nangi baya wenta epa
ඇස්වලට කදුලුත් ආවා..❤❤
බුදු සරණයි.. 🙏❤ ඉක්මනටම සනීප වෙන්න
Oyata ඉක්මනින් සනීප වෙවී ❤️❤️
Oyata neerogee bawaya ikmanin labewa🙏🙏🙏🙏🙏
ඔයා හරි පුදුම හොඳ කෙනෙක් අනේ 😢😢❤️❤️🥺🥺🥺
💗
ඔයාට ඉක්මනින්ම සුව වෙනවා🙏🙏🙏🥰 අනිවාර්යයෙන්
harima lassanay aya❤❤❤ ikmaninma suwaya labewa ❤❤❤
❤ oya daryama ethi hadamath sathutin ina❤ikmaninma oya ta suwa wenawa.oya godak lassana amma kenek.❤
Budu saranai ikman suwa labewa
සුවපත් wewa! ස්තුතියි ඔයාට ❤
දීර්ඝායු අක්කේ ඔයාට❤❤
තෙරුවන් සරණයි❤❤
Budusaranai sanipa vennona akkata
සියලු දෙවියන්ගේ පිහිටයි.
අනේ ඉක්මන් සුවය ලැබේවා!🥺🙏❤️
ඉක්මනින්ම සනීප වෙනවා ❤විශ්වාසයෙන් ඉන්න.✨️
Budu saranin ikmanata suwapath wewa
Get well soon
God bless you
Harima lassanai ❤❤❤❤
Wish you quick recovery