Ape German sir, Mage yaluvayi, mamayi giya campaign ekekethe hotel Giritale.. api hodethe enjoy kerela Ava.. ehe aye apithe hodethe salekuva.. I'm really happy about the campaign 🥺 I missed those days so much..
I went & ate at Taj Samudra without following any rules. I had a nice time there. Everythig was good. If I had some more cash, I would do so many things in the hotel. Employees were really nice. So, would like to go there again. what a 5 * hotel. Further, I would likle to go & stay at Grand Hotel Nuwara Eliya. Hope I will be able to go there later he he hih hih .............
hama niwaduwakatama hotel ekaata yana mama - awulak na balamu magen tip ekak - ethenta gihilla hena posh wenta one na api gihillath samahara welawata athin kanne samahara ewun enawa ewun hena posh kanneth poddai anith ewunta penta pissu ewunta
මේ ලෝකෙ ලස්සනම යූටියුබර්ස්ගෙ කටහඬ. එහෙම හිතන අය මේ කොනට.😍😍😍😍😍😍
ඔබ ගෙනෙන තොරතුරැ ඉතා වැදගත් සේම කටහඬත් ඉතාම පැහැදිලි හා වශිවනසුලුයි. මගෙන් සුභ පැතුම්. .. ❤️❤️❤️❤️
ඇයි එලකිරි ...එත් මනුස්සයා දැන් වීඩියෝ දාන්නෙම නැති තරම්
clearly
😍😍😍😍😍😍😍
Offers වලට යනවනම් සාමාන්‍ය තරු පහේ හෝටලයක දෙන සේවය ලැබෙන්නෙ නෑ..මූලික දේවල් හැර. කොටින්ම room amenities පවා අඩු කරනව. (Cost එක අඩු කිරීම පිනිස)
අනික තමයි හෝටලයකට යනවනම් Check in, සහ Check out time එක දැනගෙන යා යුතුයි. සාමාන්‍ය Check in time 2.00 pm සහ Checkout time 12.00 වෙනව. කලින් Check in වෙනව නම් Room availability එක දැනගෙන යා යුතුයි. නැත්නම් ලොබි එකේ ඉන්න වෙනව room එක ready වෙනකම්. අනෙක් කාරනය තමයි Early Check in සහ Late Check out වලට හුගක් හෝටල් අතිරේක මුදලක් අය කරනව...
ඔබ යන්නේ දරුවන් එක්ක නම් ඒ යන ලමයින් ගනන booking එක දාද්දි කිව යුතුයි. නියමිත ප්‍රමාණයට වැඩිය පුද්ගලයින් Check in වුවහොත් අමතර ගෙවීමක් කරන්න සිදු වෙනව..
ඔබ දුම් පානය කරනව නම් අනිවාර්යයෙන් Smoking room එකක් book කරන්න අමතක කරන්න එපා. කාඹරය තුල තිබෙන Mimibar එක පාවිච්චි කලොත් එයට අමතර ගානක් ගෙවන්න සිදු වෙනව. කාඹරය තුල අලාබ හානි කලොත් එයටද ගෙවීමට සිදු වෙනව. ඔබ කාඹරයෙන් Check out වෙද්දි මතක තියාගන්න හෝටල් සේවකයින් ඒ කාඹරය පරික්ශා කරණ බව. ඔඹ කාඹරයට අයිති යම් දෙයක් රැගෙන යන්නේ නම් එය හෝටලේ සේවකයින් දන්නව....☺️☺️🥳🥳🥳
බොහෝම ස්තූතියි යාලුවා💪🏻
Excellent
Love
සේරම නොවෙයි, ඔයාට check out කරද්දි අරන් යන්න පුලුවන් දේවල් ටිකකුත් තියෙනවා, පොඩි සබන්, සැම්පෝ, ටී බැග්, සුගර් පැකට්, කොටන් බඩ්, බෙඩ්රෑම් ස්පර්ස්, වගේ දේවල් ඔයාට අරන් යන්න පුලුවන්. හැබැයි ටවල් බෙඩ් ශිට් වගේ දෙවල් නම් අරන් යන්න එපා.
ruclips.net/video/cEN-Z3DSLkI/видео.html
හරි ඒකත් එහෙනම් දැනගත්ත.දැන් තියෙන්නෙ තරු පන්තියේ හෝටලයකට යන්න සල්ලි ටිකක් හොයාගන්න.
තාම ඔය වගෙ එකකට ගිහින් නැති මං වගේ අයට වැදගත් 👍🙂😞
Kmk na bn uba kwd hari yanwa blannako borunm 😌💫
Uba kawada hari yayi
ලංකාවේ වැඩි පිරිසක්ම ගිහින් නෑ බන් කොහෙත්
Aniwarwn 😑
Ikmanata yamu machoo
යනවනම් සල්ලි ආකරයක් එක්ක ගිහිල්ල ෆුල් ආතල් එකක් ගන්න තියෙන ලස්සනම ප්ලේසස් සෙට් එකක් ❤️
ලොකුකමක් නැතුව හැමෝටම හාර්ට් දානවා , හරි ම හොදයි ඔයා
ගොඩක් ස්තුතියි ලංකාවේ ජනමාධ්‍ය වලින් වෙන්න ඕන දේවල් ඔයාලා කරන නිසා ❤️🇱🇰🇰🇷
තරු පන්තියේ හෝටලයක අත්දැකීමක් ලැබුවා සිංගප්පූරුවේදී...
මෙහි කියැවුණු බොහෝ කරුණු එලෙසින්ම ලැබුණා.ස්තූතියි ඔබට..
මොකක්ද හොටෙල් එක?
Fridge එකක් තියනවා ඒකට කියන්නේ Mini bar එකේ ඒවා ගන්නවට වෙනම අමතර ගාස්තුවක් අය කරන නිසා ඒවා ගන්න එපා.
බුෆේ එකට ගියාම ලැජ්ජාවට බඩ ගින්නේ ඉන්නේ නැතුව ඇතිවෙන කිහිප පාරක් බෙදාගෙන කන්න.
Ow eka aththa😊
Kiyanna deyak naha, eka dannawa
@@sameerarathnayaka8520 නොදන්න කෙනෙට්ට කියන්ඩ ඇත්තෙ😊🙄
සිරා කතාව☺️
Thanks amitha
ලංකාවේ ප්‍රසිද්ධ තරු පන්තියේ හොටෙල් එකක job එකක් කරන නිසා මේ සමිබන්ධ බොහෝ දෙවල් දන්න නමුත්, සමහරක් නොදන්නා කරුණු දැන් දැනගත්තා. Thanks.
මමත් රටවල් ගණනාවක සංචාරය කලා...ලංකාවෙ තරු හෝටල්වලත් ගිහින් තියෙනවා ....ඒත් මෙතරම් තොරතුරු දැනගෙන හිටියෙ නැහැ .....ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු ගෙනාවට ...
Oya kohe kohe d ghn inne
මාරම අමුතු වෙනස්ම විදිහේ video එකක් , හැබැයි ජීවිතේට ගොඩක් වටින දෙයක් ,සුපිරිම සුපිරි අයියේ , 1.5 M sub වලට සුභ පැතුම් ❤️😎💪
ඒක නම් ඇත්ත
ඇත්තෙන්ම වැදගත් ඔබට බොහොම ස්තුතියි
වටිනවා මේ Video එක...👍
ඉදලා හිටලා අමුතු ඒවා දානවනේල්🤗❤️❤️❤️
1.5M සුබ පැතුම්😍💜️💃
අද නම් ආසම කටහඩ තියෙන්නෙ😁😁😁
තව පොඩි දේවල් ටිකක් තියෙනව
* breakfast, lunch, dinner, වලට යද්දි room number එක හෝ name එක අහනව.
* room එක ඇතුලෙ mini bar එක use කරොත් වෙනම pay කරන්න වෙනව.
Suberb video....All included....All the best විශ්ම ලෝකය....And congratulations for 1.5K....Go Ahead....♥️🥳✌️
තරු හෝටල්වලට ගිහිල්ලා නම් නෑ ඒත් කවදහරි යනකොට වැදගත් වෙයි 😊බොහෝම ස්තූතියි විශ්ම ලෝකය😊🙏🙏අපිව ගොඩාක් දැනුවත් කරනවාට
තරු පහේ හෝටලයකට යනවා නම් බය වෙන්න ඕන නෑ. හොඳින් හැසිරීම ගැන දැන ගෙන හිටියානම් ඇති ⭐⭐❤️කාල බීල සතුටු වෙලා එන්න පුළුවන්. සෙල්ලම් කරන්න ජිම් එකට යන්න. වගේ දේවල් උනත් තියෙනවා.
වෙනස්ම විදියේ වීඩියෝ එකක් ❤️
කොහොම උනත් තරු පංතියේ හෝටල් වල අත්දැකීම් ගෙදරදිම දැන් අපි අත් විදිනවනේ.වෙනසකට තියන්නේ අපි ගේන දේවල් අපිම කනවා.එච්චරයි
ගොඩක් ස්තුතියි විශ්ම ලෝකයට මේ වගේ වීඩියෝ එකක් ගෙනාපු එකට... අපේ ක්ෂේත්‍රය ගැන කතාබහ කිරීම ගොඩක් අඩුයි....
ඉතාමත් ආකර්ෂණීය සහ වැදගත් ක්ෂේත්‍රයක් හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රය.... ගොඩක් අය පහත් කරලා සැලකුවත් හෝටල් ක්ෂේත්‍රයේ අය තමයි රටේ ඩොලර් අවශ්‍යතාවය වෙනුවෙන් ලෝකය පුරා සහ රට පුරා සේවය කරන්නේ...
ඒ වගේම රටට ඕනෑම විපතක් සිදුවුන ගමන් මුලින්ම බලපාන්නෙත් මේ ක්ෂේත්‍රයටමයි....
රටේ රජයේ සහ ජනතාවගේ අවධානය අඩුවෙන්ම ලැබෙන, ඇතැමුන් ඉතා පහත්ව සැලකුවත් හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රය හැමදාමත් රට වෙනුවෙන් සේවයේ යෙදිලා ඉන්නවා......❤️🙏
අනිවාර්යයෙන් .
මමත් ආසම job එකක්❤️🥰
Mama asama job ekak hotel. Eee wagema godak adarei.
මේක නම් අයියාගේ video වලින් බලපු ජීවිතේට වැදගත්ම වටිනාම video එක , ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය... ❤️
තරු පන්තියේ හොටෙල් වල මේ දවස්වල දෙන වට්ටම් වලට අනුව තරු පන්තියේ සැපනම් දෙන්නත් බෑ අනිවාර්යයෙන්ම. මොකද වැඩට එන සේවක සංක්‍යාව සෑහෙන්න සීමා කරලායි තියෙන්නෙ , ඒ ඉන්න ටික දෙනාට සෑහෙන්න කට්ටියක් කරපු වැඩ අමාරුවෙන් කරන්නත් වෙනවා,ඒකත් දැනගෙන යන එක හොදයි.
Ooo series bn servents la adu nisaa welcome celbrations ehma adui
@@Yujipro95 servant ලා නෑ workers ල ඉන්නේ servants ල ඉන්නෙ ගෙවල් වල 😂
ඒක අපට අදාල නොවේ ,සේවය දෙනවනම්🤣
Ub 😆
💋😆
Ub 😆
💋😆
අද්දැකීම් තිබුණට නොදන්න දේවලුත් තිබුණා.වටිනවා vedio එක
ඔන්න දැන් විශ්ම ලෝකය 1.5M වෙලා. මගෙන් උණුසුම් සුබපැතුම් ❤️🔥❤️🔥❤️🔥🙌 ආදරෙයි හැමදාමත් 😍😍
විශ්ම ලෝකය කිව්වා හරියටම හරි...අනවශ්‍ය විදිහට බය වෙන්න ඕන නෑ......අත්දැකීමෙන් කියන්නෙ...සාමාන්‍යයෙන් සිනමන් ග්‍රෑන්ඩ්, මව්න්ට් ලැවේනියා,කින්ග්ස්බරි ...වගේ ඉහල තරු පන්ති හෝටල් වල ඔය කියපු ඔක්කොම තියෙනවා.....ඒ සේවකයො හරිම නිහතමානි ......හොද වැකේශන් එකක් ගත කරන්න පුලුවන් .....සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් නම් නිවාඩුව හිතපු එකටත් වඩා හොදට ගත කරන්න පුලුවන්
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍 ( අනිවා කමෙන්ට් එකක් ඕනා 🙂)
Yes,please
ඇත්තටම අදත් සුපිරිම වීඩීයෝ එකක් පට්ට විශ්ම ලෝකයෝ
මේක මගෙ පොඩි කාලෙ ඉදල හීනයක්....මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඒ ආසාව තවත් වැඩිඋනා...විනාඩි කීපයකට මම ඒ හීනෙ ඇතුලෙ ජීවත් උනා....ගොඩක් වටින වීඩියෝ එකක්..❤😘🔥
මේකේ දාලා තියෙන වැදගත් කමෙන්ට්ස් වලට අමතරව මටත් එකක් මතක් උනා. විශේෂයෙන්ම විදේශීය තරු පන්තියේ හෝටල් වල නාන තටාක වලට බහින කාන්තා පිරිමි හැමෝම තමන්ගේ කිහිලි ප්‍රදේශය shave කරන එක ගොඩක් වැදගත්. ඒක නීතියක් නෙවෙයි හැබැයි ආචාර ධර්මයක්....
Subscribers ලා ලක්ෂ 15යි.තව දිගු ගමනක් යන්න පුළුවන්.සුභපැතුම් විශ්ම 🌎 ...❤️❤️❤️
මේ ටික දවස ට ත් ලක්ෂ 5 කට කිට්ටු වෙන්න views තියෙනවා , ඒ වගේම Trending නුත් ඇවිත්, ගැම්මක් තමා විශ්ම ලෝකය 😎❤️
තරු පංතියේ හොටෙල් වල දැන්නම් ඉන්න ඕනේ නෑ අයියේ.මොකද ඒ තරු පංතියේ කෑම නැතත් තරු විසික් වෙන කෑම වේල් කන්න පුලුවන් බඩු මිල වැඩි නිසා...🤭🤭✌️විදින සැපට do not distrub තමා
🇯🇵🇯🇵❤️
🤭👊
මේ වගේ airport එකකදි හැසිරෙන විදිහ කරන්න ඕන දේවල් ගැනත් පුලුවන්නම් video එකක් කරන්න plz
විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥
අනිත් ඒවට වඩා හුගක් වැදගත් වෙනස්මවිදිහෙ video එකක්😍 Thank you විශ්ම ලෝකය. congratulations M gahuwata❤️
1.5M සුබ පැතුම්
විශ්ම ලෝකය❤️❤️💚
Wowww ..ගොඩක් වටිනා දැනුවත් කිරීමක්..බොහොම ස්තූතියි විශ්ම ලෝකය අයියේ🌹🌹🌹
තරු තියා සයිවර හොටෙලෙක්ට යන්න වත් සල්ලි නැති මන් වගේ තව අය ඉන්නවාද🙂
🙂🙂🙂🙂🙂🙂🥲🥲
මාත් එක්ක යං 🙂🙂🙂
ඇත්තට හොද දැනුමක් තියන වැඩසටහනක්
ගොඩක් හොඳ වැදගත් වැඩක් .. පුලුවන් නං credit ,debit card පාවිච්චි කරන විදියත් කියල දෙන්න පුලුවන් නං මේ දවස්වල ගොඩක් වටිනව.
හැමදාමත් වටින දේවල් ගේනවා මේක නම් පට්ටම වටිනවා. අනිත් කාරණේ කටහඩ ලස්සනයි විස්මලෝකයේ. ඉදිරියටම යන්න සුභ පතනවා.
හරිම වටිනා දැනුවත් කිරීමක් ....thanks විශ්ම ලෝකය .....දිගටම me wage වටිනා තොරතුරු ගෙන එන්න .....👍👍👍
ගොඩක් වටිනා දෙයක්, මිනිස්සුන්ට දැනෙන්නම තේරුම් කරලා දෙනවා.
කටහඩ නම් මරු...පට්ට වීඩියෝව...😂 යන්න හම්බුනොත් ඔයාගෙ වීඩියෝව මතක් කර ගන්නම්කො 😁
ඇත්ත : හැමෝම මේ වීඩියෝ එක බලන්න ආවේ පිහිනුම් තටාකයේ මුත්‍රා කලොන් මොකක්ද වෙන්නේ කියන එක බලන්න 😂💔
හරියටම හරි😂
Ape German sir, Mage yaluvayi, mamayi giya campaign ekekethe hotel Giritale.. api hodethe enjoy kerela Ava.. ehe aye apithe hodethe salekuva.. I'm really happy about the campaign 🥺 I missed those days so much..
ගොඩක්ම වටින වීඩියෝ එකක් thanz විශ්ම ලෝකය
මේකනම් ගොඩක් වටිනවා.. ඔයාලා දාන වීඩියෝ නම් ගොඩක් වැදගත් ... ජයවේවා
ලංකාවේ තියන සුපිරිම හෝටෙල්ස් පිටරට අඩුමුදලට තියන හොද හොටෙල්ස් ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් ගේන්න
anna ow ekanm watinawa habai aniwa hotalayak nawatham gannam one jeewithe rasa danennanam
Hmm
ඉතාම ප්රයෝජනවත්.බොහොම ස්තූතියි..
අපි ඉන්න තත්වේ හිතන්න එපා කිවුවට සාමාන්‍ය විදිහට ගිහාම මිනිස්සු කන්න වගේ බලන්නෙ..🥺අසරන වෙනවා එතකොට
බොහෝ වෙලාවට විශ්ම ලෝකය videos ඇත්තටම හරිම වැදගත්....👍👍👍
වෙනද වගේම wishma lokaya නියමයි.🌎👌
😁😁 🙌මොනා වුනත් ලස්සනම කටහඩක්
මාරි කියුරි ගැන වීඩියෝ එකකුත් ඕනේ...🙌👍
Ow aniwa
Ow
මන් නොදන්න දෙවල් ගොඩක් ඉගන ගන්නෙ මෙ විශ්ම ලොකයෙන් thank විශ්ම ලොකය and love you විශ්ම ලොකය 😊😊😊
ඔයා හැමදාමත් ගෙනාවේ ඉතාමත් වටිනා වීඩියෝ
මේක නම් ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්
වටිනවා ඔබේ ඒ පැහැදිලි කිරීම,ස්තුතියි
ඔයාගේ කතා විලාශය වගේම මේ වීඩියෝ හරිම වැදගත්
කටහඩ නම් සුපිරි 💗😘👍
කටහඩ නම් ලස්සනයි
ඉතා වැදගත් ,, ස්තූතියි
අනේ මේ කටහඬ ආයෙත් ....😍😍😍😍😍😍
1.5M වලට සුභපැතුම් 👏❤️
Lankawe nam gihilla naha eth thailan sha indiyawe gihilla tiyanawa kiyapu hamadekatama mamath muna dunna ...godak watina vidiyo ekak.. thenks
ලස්සනම ලස්සන vidio එකක් අයියා ගොඩාක් දෙවල් දැනගන්නට ලැබුනා .අයියා ගොඩාක් ස්තුතිය .අයියා ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා
තරු පන්තියෙ හොටලේකට ගිහිල්ල නැති උන් මේ කොනට😁🤣
ජීවිතයට ගන්න යමක් තියනව 😍😍😍👍👍👌👌👌
ගොඩක් වටිනා video එකක් ...Thank You ❤️
විශ්ම ලෝකය 👍👌 ස්තුතියි.... 🙏🙏🙏
අයියෙ ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් අරන් එන්නකෝ
ස්තුතියි ඔබට තාමනමි. යන්න අවස්ථාවක් ලබිනැත😘👍🌹
මම දැනගත්ත පොඩි දෙයක්. ඔබ පාවිච්චි කල towel ගොඩක් තෙත නම් එවා රැක් එකේ නොදමා bathroom එක ලග බිමින් දමන්න එවිට roomservice එන අය ඒවා වෙනුවට ඔබට අලුත් towel තබා යනු ඇත.
Alutt towel ealatatt ganakk gananwada🤔?
@@abisharasangi2348 නැහැ .කොහොමත් ඒව හොටෙල් එකේ එවනේ.අපි ගෙවන්න ඕනෙ නැහැ
ටිප් එකක් දෙනවා කියනවනෙ ඒක සාමාන්‍යයෙන් අවම කීයක් වගේ දෙන්න ඕනෙද.🙄
ගොඩාක් හොඳ video akak හැමදෙනාටම thanks for you 👍👍☀️☀️🇱🇰🇱🇰
Good video❤️
Congrats 1.5M🌸thanks for the video:)
I went & ate at Taj Samudra without following any rules. I had a nice time there. Everythig was good. If I had some more cash, I would do so many things in the hotel. Employees were really nice. So, would like to go there again. what a 5 * hotel. Further, I would likle to go & stay at Grand Hotel Nuwara Eliya. Hope I will be able to go there later he he hih hih .............
නොදන්න ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මෙ වීඩියෝ එකෙන් ගොඩක් ස්තුතියි විස්ම ලොකය❤️👍
ගොඩක් හොද වීඩියෝ එකක්.....අායෙ ලංකාවේ හා ලෝකයේ පැරණිම හෝටල් පිළිබද වීඩියො එකක් කරන්න....තෙරුවන් සරණයි...
ගොඩාක් වැදගත් ...දනුවත් කිරිමක්...ස්තුති
යනවා නම් යන්න නියම 5star hotel එකක් තමයි RIU... place eka (AHUNGALLA )
I worked 12years in the Galle face hotel and now an English language teacher in Italy
කාමරේ තියෙන ප්‍රිජ් එකේ තියෙන බීම චොකලට් එහෙම කන්න එපා මොකද හොටෙල් එකෙන් යන දවසට චෙක් කරලා මුදල් ගන්නවා ඒවා ෆ්‍රි නෙමෙයි 🤣 තායිලන්තයේ මටත් ඒක උනා 🤣
Adeeh🤣🤣කපටී නේහ්
😂😂
Pavichchi kalanam gewanna wenaea
🤣🤣🤣
Thanks 🎉
හරිම වැදගත් 👌
ස්තුතියි....
ගොඩක් වටින වීඩියෝ එකක් කවදාහරි අපිට වැදගත් වෙන , ... thank you Wishma Lokaya ...❤
හොද වැදගත් කරුණු කිහිපයක් ස්තුතියි !
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
නොදකිං බූරැව හැමදාාම ඔිික දාාන්න එපා යකෝ😂💩
බොහොම හොඳ පැහැදිලි කිරීමක්❤️
ruclips.net/video/q2igM6pZKIY/видео.html
Harima wadagath video ekak.sthuthi 🙏
1 st hamadama vido balana aya me paththata
hama niwaduwakatama hotel ekaata yana mama - awulak na balamu
magen tip ekak - ethenta gihilla hena posh wenta one na api gihillath samahara welawata athin kanne samahara ewun enawa ewun hena posh kanneth poddai anith ewunta penta pissu ewunta
Airport එකක් පාවිච්චි කරන විධියත් ගේමු නේ. මොකද මේ දවස් වල රට යනවා වැඩි නේ
1.5M subcribers 🤩 Congratulations විශ්ම ලෝකය 🥳🤗
අපි ගියපු එකක නම් ඔය keycard එක වේනුවට අපේ ලග තියෙන මොකක් හරි මොකක් හරි plastic card එකක් දැම්මාමත් light නම් වැඩ කරා ..
හොදයි.හොද vedio එකක්.ඇත්තෙන්ම මේවා නොදන්නා අය කොතරම් අපේ සමාජයේ ඉන්නවද.ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා මේ vedio එකේ.ස්තුතියි. ඉතාලියේ සිට.
තැන්ස් බොක්ක දැනුවත් කරාට 👍
Good Job , Thanks Wishwa Lokaya Ayiye
Hamadama පට්ට 😎😎සුපිරි ♠♠
හොඳයි වීඩියෝ එක thanks ...
හොද වීඩියෝ එකක් මමත් මුලදි දන්නේ නේ ඒත් කීප වතාවක් ගිය නිසා දන් පුරුදුය්
දකුණු කොරියාවේ නීති රීති ගැන video එකක් ගෙනල්ලා දෙන්නකෝ
oya gena video ek newei oua kata karana widiya e pahadili pawayat mn marama kamati💓