වැහි පබළු සැලී ලියුවේ කව්ද ? ඩබ්.ඩී අමරදේවගේ සාක්ෂිය

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 90

  • @neilperies8225
    @neilperies8225 6 месяцев назад +10

    ඔබ කල සිංදු කයිවාරු වලින්, ඉස්තරම්ම එකක් 👍. ඔහුට එක ගීතයක්‌ හෝ ලීමට හැකිවීම ඔබ ලැබූ භාග්‍යක් 🙏. අමරදේවයන් ඉතාම නිහතමානී සුන්දර මිනිසෙක් . ඔහු හා රන්ජන පුතු දින 10 ක් අප Montreal නිවසේ රඳවා ගෙන සැලකීමට ලැබීම මා ලැබූ භාග්‍යක්. Program එක ලස්සනයි. කුහකයෝ දාන බාල comments වලට සන්න Sir සැලෙන්න එපා 💪💪💪

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 6 месяцев назад +1

    Upul sannasgala sir supiri,mama obage program eka ,godak danuma labanava,starting obata❤

  • @GnanaKannangara
    @GnanaKannangara 6 месяцев назад +1

    Ada danegaththe me geetheye upul liwe kiyela👍🙏

  • @manjulasandeepani9743
    @manjulasandeepani9743 4 месяца назад

    Sanna sir liyapu geetha nam pissuwak❤❤ aderei hamadama

  • @HarshanaPrasad-ki8dc
    @HarshanaPrasad-ki8dc 6 месяцев назад

    ඒක නම් මාරයි. සුපිරි 🥰🥰🥰🥰

  • @lexdeco3271
    @lexdeco3271 6 месяцев назад +1

    එක පටිට ලස්සන ගිතයක් අමරදේවයන්ගෙ ස්වරය❤

  • @priyanthasilva2495
    @priyanthasilva2495 4 месяца назад

    Maestro Amaradewa had a unique instrument as you said ,that instrument made by Billy fernando,s father as per maestro,s idea may be I saw a conversation some where please verify

  • @ridermalli2560
    @ridermalli2560 3 месяца назад +1

    16:08 චන්ද්‍රමණ්ඩලේ සැතපුන පුංච් සාවියේ
    සංද සාවී මා

  • @Sandakathmini01
    @Sandakathmini01 6 месяцев назад +8

    සඳ හොරෙන් හොරෙන් බලා වලා රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා....

  • @sanjayam6266
    @sanjayam6266 6 месяцев назад +4

    සර්තවත් හඳක් තියෙනව. හන්තාන අඩවියට පායන්න සඳක් වී.. ගායනය සංජය දුෂ්මන්ත. සංගීතය සෙනෙවිරත්න වන්නිනායක👍

  • @SandunIlangasinghe
    @SandunIlangasinghe 9 дней назад

    Live tibbe nalu,

  • @Hemanthanet
    @Hemanthanet 4 месяца назад

    4:49. පොඩ්ඩක් ගරුකමක් දීලා කතා කරපංකෝ...

  • @seetheworld6501
    @seetheworld6501 6 месяцев назад +1

    sound madi...............................

  • @amithakumarasri2092
    @amithakumarasri2092 6 месяцев назад +11

    සන්න හරිම ආසයි තමන්වම වර්නනා කර ගන්න

    • @danushkarangana8284
      @danushkarangana8284 6 месяцев назад +9

      Hari bn eyata eyawa warnana. Karaganna puluwan.mookada eya ewage dewal Karla tiyenawa

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 5 месяцев назад +3

      Kauruth Thema thamai 😂😂😂

  • @MinojWithanage
    @MinojWithanage 5 месяцев назад

    Lku mudlk ynnat athi ne et vadiya famous unee nee den youtube chanel tika hit vela tyne eke poddk ait udata arn muttiya dala blnva song eka hit veida kiyka ranil vitrk nemei sirr nariya.....

  • @roykurera1826
    @roykurera1826 6 месяцев назад +1

    Headline eka gana mukuth nane. Wena promotion ekak karanne

  • @arroundrocker
    @arroundrocker 4 месяца назад

    තේරුනේ දැන් තමයි❤❤❤

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 месяцев назад +2

    අමරදේව මා දන්නා තරමින් නිර්මාංශ පුද්ගලයෙක්. තැන්පත් නිරහංකාර කෙනෙක් .. ප්‍රංශ භාෂාව උගෙන ගත් පොඩි කාරයක් තිබූ කෙනෙක් 🎉

  • @merakihairstudiobyyohan8473
    @merakihairstudiobyyohan8473 6 месяцев назад +1

    Aweera….

  • @premilbj9751
    @premilbj9751 6 месяцев назад +1

    ❤👌

  • @ranawakaaruna6250
    @ranawakaaruna6250 6 месяцев назад +5

    සද මුල් කරගෙන ලියු ගී අතර
    මර්වින් පෙරේරාට KDK ධර්මවර්ධන විසින් රචනා කල ” සද අප ලගට වෙලා" ඔබගේ අවධානයට යොමු විය යුතුවම තිබු ගීයක්. යොවුන් ප්‍රේමයේ එක් සෘන්ගාරත්මක අත්දැකීමක් KDK විසින් ඉතා කලාත්මකව, අලංකෘතව රචනා කර ඇත. මා අසා ඇති විශිෂ්ට ගී රචනයකි එය.

  • @ransirimalfernando5421
    @ransirimalfernando5421 6 месяцев назад +3

    අමරදේවයන්ගේ සංගීත භාණ්ඩය මැන්ඩෝ හාප් මට මතක විදිහට. මැන්ඩලීනය හා හාප් එක බද්ධ කිරීමක්. මට මතක අයුරින්‍,

    • @danushkarangana8284
      @danushkarangana8284 6 месяцев назад

      Ow..oka matath mataka widihata rookantha tamai kiyanne...sannasgala sirgema program ekaka..

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 6 месяцев назад +3

    මාත් පටලං හිටියා මේ ගැන

  • @chamindathuduwage1863
    @chamindathuduwage1863 6 месяцев назад +16

    මේ මනුස්සය මාර ටැලන්ටඩ් සමහර ඈයන්ට පැහැදිලි ඊර්ෂ්‍යාව ඒකයි සම+හරක් කොමින්ටු.....

  • @ChathurangaJayaneththi-p9d
    @ChathurangaJayaneththi-p9d 6 месяцев назад +3

    හද උනත් ලස්සන ආවාට තිබුනාම,
    නුඹ උනත් ලස්සන පාට මේකප් නැතුවාම...
    මේ මට හද පෙනුන හැටි.

  • @DJP706
    @DJP706 6 месяцев назад +2

    සඳ කුමාරියක් දීගෙක යනවා...😂😂

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 6 месяцев назад +8

    බුද්ධිමය දේපල මංකොල්ල කැම සම්බන්ධයෙන් විවිධ චෝදනා තියනවා සන්නස්ගලට

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn 4 месяца назад +2

    අදනම් කැමරා කරන පුතාලා ඈ ට පිටින් ගංජා ගහලද කොහෙද

  • @JeewanthaAtapattu
    @JeewanthaAtapattu 6 месяцев назад +1

    තව එකක් තියෙනවා’ අපේ තාත්තා දෙකක් දා ගත්තහම කියනවා හද‍ ගැන “ආවාට තිබුනත් නිසසල සද මත එය හරි නිසන්සලයි”

  • @ven.muruthalawegnanawimala6951
    @ven.muruthalawegnanawimala6951 6 месяцев назад +5

    මැන්ඩොහාෆ් වීණාව - අමරදේවයන් විසින්ම නිර්මාණය කරන ලද සංගීත භාණ්ඩය.

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 6 месяцев назад

    🎉සඳ රාජිනී ඇයිද හැංගී,....හදපානේහදපානේ..පුන්සදෙන් රැස් ගංතෙරෙන්.

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 11 дней назад

    Noothana apapbransaya.

  • @prabathchmnd
    @prabathchmnd 5 месяцев назад

    Mando-Harp එක කියලා ඒ සංගීත භාණ්ඩෙට කිව්වේ..ඒක එතුමාගෙම නිර්මානයක්.....

  • @Dinuka_7
    @Dinuka_7 6 месяцев назад +2

    මුස්ලිම් හඳ ලස්සනයි

  • @Sandakathmini01
    @Sandakathmini01 6 месяцев назад +3

    තමා විසින්ම තමාගේ පිටකසා ගැනීම

  • @kadulutv554
    @kadulutv554 6 месяцев назад +1

    සුමුදු මල් පෙති අතර ගැවසී
    විසුළ මුවරද ලෙසින තැවරී
    ඇසින් ඇස ගා සැනහෙමින්
    හිඳිනු නො හැකි ය දැන් ඉතින්
    -------------------වචන -----------------

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 6 месяцев назад +2

    කයිය අයින් කරල සිංදුව විතරක් අප්ලෝඩ් කරල දාපං, පස්සේ නිවිහැල්ලේ අහන්න

  • @aruntharaka7534
    @aruntharaka7534 6 месяцев назад +1

    සඳ ගැන නම් කොයි තරමි ගී කවි නිසදැස් ඇතිද?
    ඒ අතරෙනුත් වඩා කැමතිම
    නන්දා මාළිනිය ගයන සුනිල් ආරියරත්න ලියූ
    මගේ සඳ ඔබ
    නොවේ එවන් සඳ ගැන ගීයක් ලොවේ....

  • @hotmusicsl430
    @hotmusicsl430 6 месяцев назад

    ඇයි හද පාන වගේ පෝල් ගේ සිංදුව වැඩියෙන්ම අහපු සිංදුවක් ... පිස්සු කෙලින එක ගොඩක් හොදයි....

  • @bandulakarunachandra6837
    @bandulakarunachandra6837 6 месяцев назад +1

    අතිශය අවංක කතාවක් . ඒ අවංකබවට මහ පෞරුෂයක් තිබිය යුතුමයි ...!!!

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 6 месяцев назад +2

    අමාරු නම් මච්න් නොකියා ඉදහන්

  • @hemalpathirana-ss3cq
    @hemalpathirana-ss3cq 6 месяцев назад +5

    අර අහිංසක කොල්ලා දීපු ලක්ෂ 10ත් උගේ ළඟ රෙකෝඩින් නැති උනානම්, කතාව යන්නේ ඌ මුගෙන් ලක්ෂ 10 අරන් විදයටයි. වෙලාවට ඒ අහිංසකයා ගාව සාක්කි තිබ්බේ

  • @lahiruachintha4616
    @lahiruachintha4616 6 месяцев назад +5

    මිලියනයක් හොරාකාපු එකා දෙයි කතෘ භාගේ😂😂

  • @chamilthushara3319
    @chamilthushara3319 6 месяцев назад

    And pako owa upa ma

  • @dweerakkdoy421
    @dweerakkdoy421 5 месяцев назад

    ගීත විතරක් නෙමේ ලංකාවෙ දැනට කරන බෝහෝ දේවල් ඔරිජිනල් නම් නෙමේ හැබැයි කවුරුත් එක කියන්නේ නෑ

  • @kuku7261
    @kuku7261 6 месяцев назад +3

    මැණ්ඩො හාෆ්...එක කරලා දිලා තියේන්නේ...බිලි ප්‍රනාන්දුගේ තාත්තා...එ ගැන විස්තර...බිලිම කියනවා..⁣ප්‍රොගැම් එකක

  • @mironperera5121
    @mironperera5121 6 месяцев назад

    T

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 6 месяцев назад

    Mu hemadama kare horakam karapu eka....2001/2002 kalutara sinhala class karala kareth eka....pala hutto yanna...

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 6 месяцев назад +3

    තිළිණ කියන ගොබ්බයියානං මේ ග්‍රහලෝකේ එකෙක් නෙමේ😂

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha4041 6 месяцев назад +2

    අමර. දෙවලා.තමන්ගෙ.හකියවලින් නව පරපුරක්.හදුවෙ.නහ.ඉරිසිය.කල

    • @wmkswijesekara
      @wmkswijesekara 6 месяцев назад +3

      මගුලක් කියවනවා පොඩ්ඩක් හොයල බලල කියන දෙයක් කියහං. එතුමා ගුවන්විදුලියේ ළමා පිටියෙන් ගායක ගායිකාවෝ කොච්චර බිහිකරාද, කොටින්ම නන්දා මාලිනී කියන්නේ අමරදේවගේ ප්‍රොඩක්ට් එකක්. එතකොට එඩ්වඩ් ජයකොඩි , නිරංජලා සරෝජනී .........තව ගොඩක් නං තියෙනවා කොට කොටා ඉන්න බෑ හොයාගනිං.

  • @sb-ex6qy
    @sb-ex6qy 6 месяцев назад

    Guththila musila....issara indan man ekata sadarana hethuwa hewwa anthimedi man parinatha weddi eka mataoluwata uttarayaawa...ethana thiyenne wurthimaya sadhacharaya. Seniority eka. Ethics Gana bodhisathwakale pawa ewa thibba adath one rataka pawa rajya anshaye seniority eka ta respect karanawa.nedha

  • @DahamBalasooriya
    @DahamBalasooriya 6 месяцев назад +35

    අමරදේව වගේ නිහතමානි ශිල්පියෙකු ජීවතුන් අතර නැති තැන මෙයා අමරදේවයන් හා සමව ඉන්න බව පෙන්නන්න උත්සාහ දරනවා. එතුමා ඉන්න කාලේ මෙයා එතුමාට නමින් ආමන්ත්‍රනය නොකළ බව හොඳින් දනිමි.

    • @thushira1021
      @thushira1021 6 месяцев назад +7

      තමුන් ඒ දවස්වල පොතක් පත්තරයක්වත් කියවලා නැති පාටයි

    • @lakmalkumara8187
      @lakmalkumara8187 6 месяцев назад +11

      මට නම්, (මට නම්) අමරදේවට වඩා සන්නස්ගල පොරක්.

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 6 месяцев назад +1

      අනේ බන් ඔබ මොකෙක්ද

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 6 месяцев назад +18

      අමරදේව නැති තැන අමරදේව ගැන කියන්න ඕනනම් අමරදේවට අමරදේව නොකියා රොකට් එක කියන්නද😂

    • @kasundeemantha598
      @kasundeemantha598 6 месяцев назад

      උඹ වගේ මෝල්ලු න්ට සන්න පොරක් තමයි 😂​@@lakmalkumara8187

  • @kasundeemantha598
    @kasundeemantha598 6 месяцев назад +8

    සන්නා පල් හොරා.අනුන්ගෙ ගේය පද රචනා හොරකම් කලා.සුචරිත ගම්ලත් මහාචාර්ය තුමා ට වංචා කළා.සිංහල ප්‍රශ්න පත්‍රය හොරකම් කරලා පිටකලා.මූ තරම් තක්කඩි තව ඉන්නවා නම් අටපට්ටමට කියන්න

    • @gunesara61
      @gunesara61 6 месяцев назад +2

      ඇයි බං දක්ස මනුශ්‍යයෙකුට ඔහොම ගරහන්නේ.. ඒක කුහකකම නේද.. දෙයක් කොච්චර ලස්සනට මෙයා ඉදිරිපත් කරනවාද …

    • @hemalpathirana-ss3cq
      @hemalpathirana-ss3cq 6 месяцев назад +2

      අර අහිංසක කොල්ලා දීපු ලක්ෂ 10ත් උගේ ළඟ රෙකෝඩින් නැති උනානම්, කතාව යන්නේ ඌ මුගෙන් ලක්ෂ 10 අරන් විදයටයි. වෙලාවට ඒ අහිංසකයා ගාව සාක්කි තිබ්බේ

    • @HAJIMEMASHITE_JAPAN
      @HAJIMEMASHITE_JAPAN 6 месяцев назад +2

      ඔප්පු කරන්නකො,,

    • @nilankapradeeepRoopasinghe
      @nilankapradeeepRoopasinghe 6 месяцев назад

      සිංහල පේපර් එක හොරකම් කලා කියලා නඩුවක් තියනවද ?

    • @nandaranasinghe5061
      @nandaranasinghe5061 4 месяца назад +1

      උබෙ අම්මට හැමිනුනා කිව්වෙ නැද්ද😂

  • @milaxmen
    @milaxmen 6 месяцев назад

    ගොනෝ හද බවුද්ද වෙන්නෙනෑ