ගෙදරදීම කරන්න ලේසිම බිස්නස් එකක්..💪😮/how to start business at home/home business ideas/ape gedara

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 181

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 13 дней назад +1

    ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තූතියි ඔයාට❤❤❤❤❤❤❤❤❤

  • @himeshasujanisujani6241
    @himeshasujanisujani6241 Месяц назад +11

    ගොඩක් ස්තූතියි ඔයාට හැමදේම කියල දෙනවට ❤

  • @anjalikafernando633
    @anjalikafernando633 19 дней назад +1

    ඉස්තුතියි

  • @ManjulaKumari-b2m
    @ManjulaKumari-b2m 24 дня назад +4

    මම දුවේ සෑහෙන කාලයක් ඔයාගේ recipes බලනවා
    අද තමා මං ඔයාට කමෙන්ට් එකක් දාන්නේ
    හරිම වටිනවා
    කිරි දරුවෙකුට වුණත් අහගෙන ඉන්න ආසා හිතෙන විදියට ඔයා ඒ හැම වචනයක්ම ගලපනවා දුවේ ,
    ගොඩාක් ස්තුතියි ,
    හැමදේම කරගෙන යන්න
    ශක්තිය ධෛර් ලැබේවා !
    දුවට බුදු සරණයි !!!

    • @apegedara9382
      @apegedara9382  22 дня назад

      ගොඩක් ස්තූතියි නැන්දෙ ආදණීය කමෙන්ට් එකට...❤❤❤

    • @NilukaSenadeera
      @NilukaSenadeera 18 дней назад +1

      ගුරු මුෂ්ටියක් නැතිව හැමදේම කියලා දෙනවාට ගොඩක් පිං ඔයාට දිනෙන් දිනම දියුණුවට පත්වේවා❤

  • @PrageethNishan
    @PrageethNishan 15 дней назад +1

    කරපිංචා ටිකක් දාන්න පුලුවන් නම් තවත් ලස්සනට තියෙයි. ගොඩක් වටිනව. 👍

  • @KumariMalavika
    @KumariMalavika 23 дня назад +1

    Thank you duwa.❤😊

  • @SuganyaNiroshan
    @SuganyaNiroshan Месяц назад +3

    The way you explained
    Just like a teacher..
    I felt
    Thank you.

  • @nalikadilhanifrinando9465
    @nalikadilhanifrinando9465 29 дней назад

    ගොඩක් ස්තුතියි අක්කේ 🙏

  • @gayathrikaushlya9577
    @gayathrikaushlya9577 15 дней назад

    Thank you akke ..💗💗💗💗

  • @kavinduanjana7055
    @kavinduanjana7055 24 дня назад

    ගොඩක්වටින්නවා

  • @ChannaChanna-z8n
    @ChannaChanna-z8n 29 дней назад +1

    Thanks nanga.. Godak watina vdiowak......

  • @UserUser-vo9cj
    @UserUser-vo9cj 13 дней назад

    Mata me lebal print karaganne kohomada kiyla denaganna puluwanda

  • @ShanDissanayaka-m5i
    @ShanDissanayaka-m5i 26 дней назад

    Godak watina video ekak 🥰

  • @ireshaattanayaka249
    @ireshaattanayaka249 24 дня назад

    Oya ricepiya ekka viyadama ,labaya hoyana vidiyath kiyala dena nisa loku udawwak..mamath asai me wage dewal karanna ...

  • @fathimasharmila1331
    @fathimasharmila1331 26 дней назад

    Thanks Akka.oya hamadema hodata kiyala denawa

  • @SachiniSugandika
    @SachiniSugandika 14 дней назад

    super ❤

  • @dssd919
    @dssd919 22 дня назад +1

    කඩල පරිප්පු 😊

  • @octapadhub1013
    @octapadhub1013 27 дней назад +2

    බදින කොට බර අඩු වෙනවා...
    මේ දේවල් කියල දෙන එක ලොකු පිනක්.තමන්ගෙ දෙයක් කරල ගොඩ යන්න උනන්දුව තීන අයට වටිනවා

  • @AnjalaDilrani
    @AnjalaDilrani Месяц назад

    බොහොම ස්තුති ඔයාට ❤

  • @chandralathalokuge1766
    @chandralathalokuge1766 Месяц назад +6

    හරි.වටිනා.අදහස්.ලෝභ.නැතුව.අප.හා.බෙදා .ගන්නා.ඔයාට .දුවෙි.බොහොම .ස්තුති .බුහ.සරණයි .පුතේ

    • @apegedara9382
      @apegedara9382  Месяц назад

      ස්තූතියි නැන්දේ...❤️❤️❤️

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n Месяц назад

      ​@@apegedara9382
      විටමින් E කල් තියගන්න ඕනේ ම කෑමකට පාවිච්චි කරන්න පුලුවන් ද please reply me

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 29 дней назад +1

    ගොඩාක් වටිනව ඉස්තුති ඔයාට

  • @SLanithhansaja
    @SLanithhansaja 4 дня назад

    Kadala parippu kha pata neni kade ewa wage

  • @NadeekaDeepani
    @NadeekaDeepani Месяц назад

    ❤thank you nangiyo

  • @danurandi3534
    @danurandi3534 29 дней назад

    හොදට පැහැදිලියි අක්කේ.

  • @rizanamiskin9762
    @rizanamiskin9762 29 дней назад +1

    Thanks. Manghokka murukku hadana widihath kiyala dennako akke

  • @SamnaSamna-c9g
    @SamnaSamna-c9g 27 дней назад

    Hari pili walao godak stiti

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa Месяц назад

    niyamayi nangi

  • @SurangaSanjeewa-x1t
    @SurangaSanjeewa-x1t 29 дней назад +1

    Oya niyama vodio ekak genawe akka.nodanna dewal godak igamgathatha.oya dinen dina diyuni wewa.b.s

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      ස්තූතියි ❤️❤️❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 Месяц назад

    Thank you ❤

  • @pantherboy99
    @pantherboy99 Месяц назад

    සුපිරියි ❤️

  • @RangaKumara-e6x
    @RangaKumara-e6x 2 дня назад

    අක්කේ මට කියන්නකො බූන්දි,උම්බලකඩ බයිට් වල දමන්න ඕන කාලය.

  • @sssmmm5084
    @sssmmm5084 Месяц назад

    ජෙසු පිහිටයි ❤

  • @PriyanganiPriyangi
    @PriyanganiPriyangi 28 дней назад

    Pakat.hadana.eka.kiyada.

  • @ChamathJanidu-f1z
    @ChamathJanidu-f1z 19 дней назад +1

    ලියාපදිංචි වෙන විදිහ කියන්ඩ කො

  • @wasanaboxing
    @wasanaboxing Месяц назад +1

    Good job

  • @priyankavishka8981
    @priyankavishka8981 Месяц назад

    umbalakada sambola ,isso bite hdaddith vitamin E capsule ek dnn oned

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      නෑ අවශ්‍ය නැහැ ❤️❤️❤️

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 23 дня назад

    තෙලේ බදිනකොටඕනමදෙයක් බර අඩුවෙනවා..

  • @ManojaRathnayaka-i8o
    @ManojaRathnayaka-i8o 19 дней назад

    AG office eke register wenna oneda kama warga hadala market karaddi

  • @VishakaNirmali
    @VishakaNirmali Месяц назад

    0:32

  • @MadushaNuwangi
    @MadushaNuwangi Месяц назад

    මේ කියලා දෙන විදියට බය නැතුව කරන්න හිතෙනවා 💐👍

    • @apegedara9382
      @apegedara9382  Месяц назад +1

      අනිවාර්යයෙන්ම try කරල බලන්නකො...පීනන්න ඕනෙ නම් වතුරට බහින්නම ඕනෙ...❤️❤️❤️💪💪

    • @MadushaNuwangi
      @MadushaNuwangi Месяц назад

      @apegedara9382 thank you👍❤️❤️

  • @PushpalathaPerera-i8z
    @PushpalathaPerera-i8z Месяц назад

    Very testy❤❤❤❤❤❤

  • @BuddiniPathirana
    @BuddiniPathirana 29 дней назад

    akke sini pathuru walatath thel wala mudu ynn vitamin e hodaida

  • @shyamalieileperuma8397
    @shyamalieileperuma8397 17 дней назад

    තෙලට රත් කරලා විටමින් e දාන්න හොඳ නෑ විටමින් e කියන්නේ උෂ්ණත්ව සංවේදී දෙයක්

    • @apegedara9382
      @apegedara9382  17 дней назад

      ස්තූතියි දැනුවත් කළාට...❤️❤️❤️

  • @IroshaMaduwanthi-w6k
    @IroshaMaduwanthi-w6k Месяц назад

    Godsak pin nangi❤❤❤🎉🎉🎉🎉

  • @SurangaSanjeewa-x1t
    @SurangaSanjeewa-x1t 29 дней назад +1

    Aka br ekak ganiddi nishpadana dekak nam register namber ekak ganna onida.uda harana lesa bait,,kokis wage dekak kaloth eka br eken brida ane උත්තර denna b.s

    • @apegedara9382
      @apegedara9382  22 дня назад

      ඔක්කොටම ගැලපෙන විදියට එකක් ගන්න පුළුවන් ❤❤

  • @DilaniSubasinha
    @DilaniSubasinha 22 дня назад

    Oya kala😂😂 rasa balanna

  • @apsarahansamali8655
    @apsarahansamali8655 Месяц назад

    බොහොම ස්තූතියි 🙏 . කිසිම ලෝබකමක් නැතුව හැමදේම හොදින් කියලා දීලා . ❤ වටානා පරිප්පු වර්ගය මේ සදහා යොදා ගන්න පුළුවන් ද

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      පුළුවන් ❤️❤️❤️

  • @HashaniSewwandi-zi2nk
    @HashaniSewwandi-zi2nk День назад

    කඩෙට දෙන්නෙ කීයකටද එක පැකට් එකක්

  • @AmilaIrantha-qv6mw
    @AmilaIrantha-qv6mw 29 дней назад

    Akke oya hadapu umbalakada sambal eka masa 2 wage kal thiya ganna puluwanda?

  • @nilanthiherath7337
    @nilanthiherath7337 26 дней назад +2

    වපාරය ලියාපදිංචි කලාට පස්සේ හැම අවුරුද්දේ ම සල්ලි ගෙවලා ලියාපදිංචිය අලුත් කරන්න ඕනීද නංගී ...

  • @RuanGel-x7d
    @RuanGel-x7d Месяц назад +1

  • @Himanga-i6e
    @Himanga-i6e Месяц назад

    Umbalakada sambola bisnuss ekata hadana vidiya kiyala denawada

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      වීඩියෝ එකක් දාල තියනවා ❤️

  • @chamindabandara9631
    @chamindabandara9631 Месяц назад

    Good

  • @asokasamanmaliperera1605
    @asokasamanmaliperera1605 29 дней назад

    Water, gas.,walatath ganak ad wenna ona neda.

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      ඒකට තමයි වෙනත් කියලා දැම්මෙ පරිප්පු 500gට වෙනත් වියදම 60 නම් 1kgට 120 ඒ විදියට ප්‍රමාණය වැඩි වෙද්දී වෙනත් වියදම වැඩි කරල ගන්න පුළුවන්...

  • @lfmgroup2162
    @lfmgroup2162 Месяц назад

    E.vitamin thell ekata daanne ayi.🤔🤔

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      පරිප්පු මුඩු රස එන්නෙ නැතුව තියා ගන්න ❤️❤️❤️

  • @S.Ppathirana
    @S.Ppathirana 27 дней назад

    Karapinchat daanna

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 29 дней назад

    Okata karapincha dna barida akka

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g Месяц назад

    ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා ❤❤

  • @rajithalanka6577
    @rajithalanka6577 22 дня назад

    මේකට අනිවාර්යෙන්ම ප්‍රවාහන මිල add වෙන්න ඕන

    • @apegedara9382
      @apegedara9382  22 дня назад

      ඒකට තමයි අවසානෙට වෙනත් වියදම් රුපියල් 16ක් දැම්මත් රුපියල් 40ක් ලාභය තියනවා කියලා කිව්වෙ dear වෙනත් වියදම් ගොඩට ඔයාලට යන අනිකුත් සම්පූර්ණ වියදම් එකතු කරන්න පුළුවන්...අනිත් දේ තමයි එක පැකට් එකක් අරන් එක වතාවක යනවා නෙවෙයිනෙ ඔක්කොම ටික හදල එක සැරේට ඩිලිවරි යන්න ඕනෙ..එතකොට ප්‍රවාහන වියදම අඩු කර ගන්න පුළුවන් ❤️

  • @SrimaliUdeshika-f9i
    @SrimaliUdeshika-f9i Месяц назад

  • @sajanikrishanti737
    @sajanikrishanti737 Месяц назад

    Thx oyat karana asae athe ragsitar karanna kalayak yanawana❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Месяц назад

      ලොකු කාලයක් යන්නෙ නැහැ මාසයක් ඇතුලත වගේ කර ගන්න පුළුවන් ❤️❤️❤️

  • @UpekshaMadhu
    @UpekshaMadhu Месяц назад

    Oysta godak sthuthi puthe❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Месяц назад

      ❤️❤️❤️ ආදරෙයි නැන්දෙ

  • @deepasandamali5138
    @deepasandamali5138 Месяц назад

    Okata karapincha tkak badala danna barida dr

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      පුළුවන් ❤️❤️❤️

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 Месяц назад

    Mis masayak wage thiyaganna puluwanda?

    • @apegedara9382
      @apegedara9382  Месяц назад

      පුළුවන් මාස 3ක් උනත් තියා ගන්න පුළුවන් ❤️

  • @NimeshaKumarathunga
    @NimeshaKumarathunga Месяц назад

    ❤❤❤🎉🎉

  • @dilipswijerathna8871
    @dilipswijerathna8871 27 дней назад

    චට්නි වර්ග වීඩියෝ එකක් ගේන්නකෝ

  • @deepasandamali5138
    @deepasandamali5138 Месяц назад

    Okata ganne watana parippu akada

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      ඒකෙනුත් පුළුවන් ❤️

  • @nishanthijayarathna79
    @nishanthijayarathna79 27 дней назад +1

    Mewa ehema business karanna ba register wenna ona

    • @apegedara9382
      @apegedara9382  27 дней назад +1

      ඉතින් ඔව් කවුද නෑ කිව්වෙ...මගේ වීඩියෝ මුල ඉදන් බැලුව නම් ඒ ගැන මම කියලා දීල තියනවා...හැම වීඩියෝ එකකම ඉතින් මම ඒකම මතක් කර කර කියන්නෙ නෑ...

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 21 день назад

    ලියාපදිංචි වෙන්න ඕන නැති ද එතකොට

  • @priyankasanjeewani8380
    @priyankasanjeewani8380 Месяц назад +1

    Api register wennat oni neda

  • @NirmaliDamayanthi
    @NirmaliDamayanthi 24 дня назад

    ලේබලේ හදන්නේ කොහොමද

    • @apegedara9382
      @apegedara9382  22 дня назад

      ප්‍රින්ටින් ශොප් එකකින් හදා ගන්න පුළුවන් ❤

  • @kalpanamadushani3989
    @kalpanamadushani3989 29 дней назад

    අක්කි ලේබල් කොහොමද හදා ගත්තෙ.

    • @apegedara9382
      @apegedara9382  27 дней назад

      ප්‍රින්ටින් ශොප් එකකින්..

  • @BhagyaRajapakshaarachchige
    @BhagyaRajapakshaarachchige Месяц назад

    E vitamins damme ai

    • @apegedara9382
      @apegedara9382  29 дней назад +1

      පරිප්පු එක මුඩු රස එන්නැතුව වැඩි දවසක් තියා ගන්න...❤️❤️

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 Месяц назад

    Rasa nisa kannath athi😂❤

  • @withrose-q3h
    @withrose-q3h 19 дней назад

    පාඩුයි නේද😢

  • @Inolifestyle
    @Inolifestyle Месяц назад

    ව්‍යාපාරය කලින් ලියාපදිංචි කරන්න ඕන නේද

  • @ChandaniHemantha
    @ChandaniHemantha 28 дней назад

    Akke බිස්නස් එක පටන් ගන්න කලින්ම ලියාපදිංචි වෙන්න ඕනෙද .

    • @dilipswijerathna8871
      @dilipswijerathna8871 27 дней назад

      කඩෙන් ගන්නෙ නෑ රෙජි,වෙනකල්

    • @ChandaniHemantha
      @ChandaniHemantha 27 дней назад

      @dilipswijerathna8871 ane ehemada akke. Liyapainchi wenna monawada ona karanne. Mama oya hadana resipi kipayakma haduwa. Matath hithenawa oya wage bisnas ekak patan ganna. Podiwata. Ane akke mata kiyannako.

    • @apegedara9382
      @apegedara9382  27 дней назад

      මම ඒ ගැන වීඩියෝ එකක් දාල තියනවා ඒක බලන්න ❤️

    • @ChandaniHemantha
      @ChandaniHemantha 25 дней назад

      @@apegedara9382 hama dema kiyala denawata oyata bohoma sthuthiyi akke

  • @mkmmadushanka9473
    @mkmmadushanka9473 Месяц назад +1

    බදින කොට වතුර ගතිය නැතිවෙලා බර අඩු වෙනවා

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      ඔව් ඒත් වතුර තියෙද්දි බැද්දම ගොඩක් වෙලා බදින්න ඕනෙ එතකොට ගෑස් එහෙම වැඩිපුර යනවා...❤️

  • @chandanikarunarathna747
    @chandanikarunarathna747 28 дней назад

    නැදෙනකොට බර අඩුවෙනවානේ 🤔🤔

    • @apegedara9382
      @apegedara9382  27 дней назад

      නෑ 500g ම තියනවා ❤️

  • @jayalathpiyarathna6340
    @jayalathpiyarathna6340 Месяц назад

    කකුල් 2කෙ හොරක් කාලා

  • @HiiiBro-fl8bn
    @HiiiBro-fl8bn 29 дней назад

    දුවල කාල නේද නංගී

  • @NilukaDulmini-eq8ej
    @NilukaDulmini-eq8ej Месяц назад

    නංගී කොහොමද ගොඩක් කාලෙකින්

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      කොහොමද අක්කෙ...❤️

  • @manojperera954
    @manojperera954 Месяц назад

    Mama wade heduwa oyage rahasa hariyatama hari

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq Месяц назад

    Oya watanada

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr 29 дней назад

    Pack karanna kalin gedara kenek kawa wenna barida....😂

    • @apegedara9382
      @apegedara9382  29 дней назад +1

      බයිට් හදපු කෙනා වෙන්න බැරිද...❤️

  • @AyeshaSadamali-c1g
    @AyeshaSadamali-c1g 29 дней назад

    Oyai babalai rasa beluwa neda,

  • @ShanaliMalisha
    @ShanaliMalisha 29 дней назад

    ඉතිරි ටික ඔයාගෙ බඩේ 😂😂

  • @dilipswijerathna8871
    @dilipswijerathna8871 27 дней назад

    E විටමින්1 මිල එකතු කලේ නැද්ද

    • @apegedara9382
      @apegedara9382  27 дней назад

      වෙනත් කියලා දැම්මෙ ඒවට තමයි ❤️

  • @NipuniYasanthika-m4i
    @NipuniYasanthika-m4i Месяц назад +1

    කෑවා නේද හොර ගෙඩියා😅😅😅😅😅😅

  • @DUSHMANTHAJAYASINGHA
    @DUSHMANTHAJAYASINGHA 26 дней назад

    අඩුපාඩුව බඩේ නේද..කෑව නේද හොරා

  • @ChandrikaPriyadarshani-h8c
    @ChandrikaPriyadarshani-h8c Месяц назад

    නංගී ඔයා රෙජිස්ටර් වෙලාද ඉන්නෙ

    • @apegedara9382
      @apegedara9382  Месяц назад

      ඔව් අක්කෙ..❤️

    • @ruwanisagarika5219
      @ruwanisagarika5219 Месяц назад

      Register wenna godak wiyadama yanawa nada

    • @nisansalaranasinghe7276
      @nisansalaranasinghe7276 Месяц назад

      රෙජිස්ටර් වෙනකොට phi රිපෝට් එකකුත් ඕනෙද

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      ඔව්..

    • @apegedara9382
      @apegedara9382  29 дней назад

      ලොකූ ගානක් නම් යන්නෙ නැහැ රුපියල් 10000කින් වගේ පුළුවන්...ඒ මුදල් අපිට ව්‍යාපාරය තුලින් උපයා ගන්න පුළුවන් ❤️

  • @manelyatawara6126
    @manelyatawara6126 Месяц назад +9

    වේලෙනකොට බර අඩුවෙනවා කියලා හිතනවා

    • @apegedara9382
      @apegedara9382  Месяц назад +3

      වේලන්නෙ නැහැනෙ...තෙත ගතිය නැති කරනව විතරයි ❤️❤️

    • @SLanithhansaja
      @SLanithhansaja Месяц назад +1

      Badinakota bara adu wenawa

    • @apegedara9382
      @apegedara9382  27 дней назад +1

      නෑ...පෙගුනම බර වැඩි වෙලා බැද්දම ආයේ තිබුණ බරටම තියනවා බැදල බලන්නකෝ 👍

  • @Chandrani-b5u
    @Chandrani-b5u 29 дней назад

    Thetha bara iwathwela

  • @NimhasLHSM-zt4wh
    @NimhasLHSM-zt4wh Месяц назад

    ඔයා හොරාට කටේ දාගන්න ඇති

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 Месяц назад

    Badina gaman kewa.

  • @kitta9558
    @kitta9558 26 дней назад

    ruclips.net/video/EWeQi78Jyu4/видео.htmlsi=uiTNCAzYcdcEMCeG

  • @dushnthidileka1416
    @dushnthidileka1416 29 дней назад

    Thanx akki video ekata🥰🥰

  • @osindikeshala2533
    @osindikeshala2533 Месяц назад

    ❤❤❤❤