Bajaj CT-100 Fork seal Replacement | බජාජ් CT-100 යතුරුපැදියේ පෝක් සීල් ප්‍රතිස්ථාපනය

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 81

  • @Veexsh
    @Veexsh 2 года назад +8

    මන් බලපු එව්වගෙන් මේක විතරයි හොදටම තේරුනේ

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 года назад +12

    හොද පැහැදිලි කිරිමක් ,ඇලන්කී සයිස් එකක් කිව්වා නම් හොඳයි.ජය වේවා .

  • @prasanthikapiyamanthi6360
    @prasanthikapiyamanthi6360 2 года назад +18

    පෝක් එක බාගෙට ගලවගෙන මෙ වීඩියෝ එක බලන මම...😢😢🤔🤔

    • @vishwamaharage
      @vishwamaharage Год назад +2

      Same 🥲🤣

    • @CTMADUWA
      @CTMADUWA Год назад +1

      😂😂😂

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 11 месяцев назад +2

      දිග යතුරක් නැනෙද😂, මටත් හිකුන දවසක්

    • @Ubetata0
      @Ubetata0 2 месяца назад

      දිග t එකක් නැතුව මන් ඉන්නෙ 😢

  • @ronaldemel530
    @ronaldemel530 9 месяцев назад

    ස්තුතියි මචෝ පැහැදිලිව කියලා දුන්නට ❤

  • @chandramalkanthi571
    @chandramalkanthi571 Год назад +1

    හොඳ පැහැදිලි කිරීමක්.

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 2 года назад +1

    හොඳ පැහැදිලි කිරීමක් . ස්තූතියි සහෝදරයා 👍👍😍😍

    • @TheBikerSL
      @TheBikerSL  2 года назад +1

      🙏❤️

    • @harshaswijesooriya
      @harshaswijesooriya 2 года назад +1

      @@TheBikerSL ෆෝක් දෙක හිර ඇයි

    • @chathuwa5728
      @chathuwa5728 Год назад +1

      @@harshaswijesooriya oil වැඩියි

  • @upulpriyantha1423
    @upulpriyantha1423 Год назад +2

    ❤ discovery 125 cc බයික් එකේ පෝක් එක ගලෝගන්න දිග කම්බී ටූල් එක හදාගන්නෙ කොහොමද mili මීටර් කීය කම්බියක් ද ගන්න ඕනේ අග්ගිස්ස තලා ගන්න ඕනේ කොච්චර පලලට ද ?

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 11 месяцев назад

    Yamaha zr, fz cb hornet එහෙමත් දාන්න පුළුවන් da vedio එකක්

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 2 года назад +3

    අනිත් අයට වඩා හොද පැහැදිලි කිරිමක්

  • @ibba89
    @ibba89 Год назад

    හොද පැහැදිලි කිරීමක් මහත්මයා..
    🙏🙏
    Pulser 135 bike එකේ එක පෝක් එකකට දාන oil ප්‍රමානය කියන්න පුළුවන් ද??

  • @Chandanikumari-u8l
    @Chandanikumari-u8l 19 дней назад

    Padi apupaduwak thibuna basss aiye pook oill m.litarr kiyak danawada oni .wadi wanda baneee.

  • @techminds6739
    @techminds6739 3 месяца назад

    Sir what is your opinion about puting hydrolic oil instead of fork oil.

  • @hemanthasirikumara6353
    @hemanthasirikumara6353 14 дней назад

    ටෙම්පර් රොඩ් එක ගලවන්න ඇතුලට දමන කූරට පාස්සන නට් සයිස් එක කීයද

  • @silvamax2970
    @silvamax2970 Год назад +1

    දිග ටූල් එක මොකක්ද සයිස් එක කීයද

  • @ChandimaAdhikari-nk9bp
    @ChandimaAdhikari-nk9bp Месяц назад

    Clutch plate video ekak oni

  • @dineshmichaelharmerharmer282
    @dineshmichaelharmerharmer282 Год назад

    Wave 100cc bike ekata oil කොච්චර oneda...eka paththakata

  • @nimeshmadushanka3462
    @nimeshmadushanka3462 Год назад +1

    Godak watinwa thank you 🙏❤️

  • @prabothdezoysayasun5748
    @prabothdezoysayasun5748 4 месяца назад

    සුපිරියක් 🫡❤️

  • @SLAutoMachanic
    @SLAutoMachanic 2 года назад +1

    අයියේ FZ බයික් එකේ ඇතුලේ එන නට් සයිස් එක කීයද අයියේ

  • @nero19892
    @nero19892 2 года назад +2

    Allen key size ??

  • @DrkKumara-dv1iu
    @DrkKumara-dv1iu 9 месяцев назад

    Supper knowledge

  • @kamalmahesh803
    @kamalmahesh803 Год назад

    පොක් ඔයිල් මාරැ කරන්න ඹනි කොචචර කාලයක් පැදලාද

  • @madushanisuru1169
    @madushanisuru1169 2 года назад +1

    Tube ek ethulata dapu tool eke alenky size ek keyd (කීයේ නට් එකක් දාලද කම්බි කූරක් පාස්සගන්න ඕන )

    • @TheBikerSL
      @TheBikerSL  2 года назад +3

      11mm

    • @SLAutoMachanic
      @SLAutoMachanic 2 года назад +2

      හැම බයික් එහෙකම 11mm සයිස් එකක්ද එන්නෙ

    • @Selfstyle95
      @Selfstyle95 Год назад

      @@TheBikerSL platina 100 eke yeta allanky nut eka kiyada...

    • @Bandu.Priyan
      @Bandu.Priyan 5 месяцев назад

      @@SLAutoMachanic ,,

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 Год назад +1

    කරුනාකර මේය නිවැරැදි කරන්න
    01. කලින් video එකේ කියනවා, ඔයිල් මිලි ලීටර් 145ක් දානවා කියලා. මේකෙදී කියන්නේ 142.5ක් කියලා.
    02. පෝර්ක් ස්ප්‍රින් එක පොඩි පැත්ත යටට දානවා කියලා. කලින් video එකේ කිවුවත්, මේකෙදි කියන්නේ ලොකු පැත්තෙන් පහලට දාන්න කියලා.

  • @chathurangahewage3675
    @chathurangahewage3675 2 года назад +1

    Pulser 135 fork oil kochchara danwada aka patthkatha

    • @TheBikerSL
      @TheBikerSL  2 года назад +1

      143.5 ml එක පෝක් එකකට

  • @SL_Auto
    @SL_Auto 10 месяцев назад

    Alanky size deka kiyada

  • @madhawamadusanka3057
    @madhawamadusanka3057 Год назад

    Tool eka hada ganoni koi vidiytda?

  • @darshanasampath4692
    @darshanasampath4692 5 месяцев назад

    Diga tool eke size eka 11mm da😢

  • @GihanOshada-fb7lz
    @GihanOshada-fb7lz 9 месяцев назад

    ඩිසල් වලින් බැරිද

  • @hrchanaka5392
    @hrchanaka5392 Год назад

    aiye oya bavitha karapu tool yathuru kohenda ganne.mokadda brand eka

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 Год назад

    kuda paththa yatata enna one

  • @uh4753
    @uh4753 Год назад

    Aiye apache 150 pork oil kochchara danwada. Ekatath ara tool eka onida

  • @tiya743
    @tiya743 7 месяцев назад

    Good explanation

  • @chathurangahewage3675
    @chathurangahewage3675 2 года назад +1

    Pulser 135ls fork oil koccharak danwada aiyya aka patthakata

  • @niroda0415
    @niroda0415 2 года назад +1

    Ara diga kambi tool eka wenuwt samnya nkn kambi kurak dala allaganna puluwanda

  • @gameonmobile8165
    @gameonmobile8165 Год назад

    Thank u very much

  • @AnujaWeerasekara
    @AnujaWeerasekara 2 года назад +2

    Kambi tool eke aga thiyana nut size eka mokakda?

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 8 месяцев назад

    Supper genuine thks

  • @udayangapushpakumara
    @udayangapushpakumara 2 года назад

    Discover 135 බයික් එකේ පෝක් ඔයිල් මාරුකරන විඩියෝ එකක් දාන්න පුලුවන් ද..

  • @razeemahamed2964
    @razeemahamed2964 2 месяца назад

    👌

  • @mapkumara2121
    @mapkumara2121 11 месяцев назад

    Thanks

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 2 месяца назад

    Good

  • @kawindajayashan729
    @kawindajayashan729 Год назад

    මගේ ඔයිල් සිල් දෙකම දලා ගිහින් මාසයක් වගේ පැද්දේ.. අද බලද්දි උඩින් ඔයිල් එනවා.. ඇයි එහෙම වෙන්නේ 😢 ඔයිල් සිල් දලා වැඩිකල් පදින්න බැරිද 😢

    • @pk-jj7om
      @pk-jj7om 2 месяца назад

      බටේ කැපිලා ඇති.

  • @AshokaDharmadasa
    @AshokaDharmadasa Месяц назад

    ❤❤❤❤

  • @chathurangahewage3675
    @chathurangahewage3675 2 года назад +1

    Aiyya pulser 135 ls akatha danna hoda fork oil aka mokakda

  • @sirilsitil8561
    @sirilsitil8561 2 года назад +1

    Supiri

  • @isurugamage4200
    @isurugamage4200 2 года назад

    Fork kura poddak hirila thiyanawa,oil leak wenawa wage thiyanawa .oil seal eka dammahama athida? Batayak aluthin danna weida?

    • @TheBikerSL
      @TheBikerSL  2 года назад

      Fork tube kapilanam seal gahauwath oil leak karanawa...

  • @GihanOshada-fb7lz
    @GihanOshada-fb7lz 9 месяцев назад

    Tool name

  • @Funcat-jt3zq
    @Funcat-jt3zq 3 месяца назад

  • @hirushadeshan1372
    @hirushadeshan1372 Год назад

    Tool eka තම නැත්තෙ😿😿

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 4 месяца назад

    Alanky size eka kiyada oyage number eka denna puluwan da

  • @tractorwork5551
    @tractorwork5551 2 года назад

    දිග යකඩ Tool එක නැතුව කරන්න විදියක් නැද්ද 🙄🙄🙄

    • @TheBikerSL
      @TheBikerSL  2 года назад

      Eka ona bro

    • @tractorwork5551
      @tractorwork5551 2 года назад +1

      @@TheBikerSL bajaj discover 100 බයික් එකටත් ඕනද

  • @mohammedmunaasmohammedfawa5015

    Mang eduwa game Ari obata ithuthy

  • @lakshanumaganga7015
    @lakshanumaganga7015 2 года назад +1

    Aiye oyage number eka dennako

  • @oshadajanuka9411
    @oshadajanuka9411 Год назад

    පෝක් පෝක් ගාන්න එපා බන් fork kiyala kiyapanko

  • @DilushaMadhushan-c9m
    @DilushaMadhushan-c9m 6 месяцев назад

    Damper rod ake alanki size aka kiyada

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 Год назад

    Supiri