නෑ එතුමා එහෙ අධ්‍යපනය ලබලා තියෙනවා මං හොයලා බැලුව විදිහට!-එස් බී රන්වලගේ කතාව නොසිතූ තැනකට අරන් යයි.

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 600

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm Месяц назад +192

    මේ විස්වාස කරන්න පුළුවන් සතෙක් නෙවෙයි හරි සමුර්දියෙන් මිලියන ගනන් ගහලා චන්ද්‍රිකා ගෙ කාලෙදි හොදටම දුසන වන්චා කරපු සතා මේ වෙනකොට හරි නම් ඉන්න ඕනෑ හීරේ

    • @MaprensseySelwa
      @MaprensseySelwa Месяц назад

      Myahodakotwvkpaninnahdnna........k....?pu...kohndaktakrnnaburwotrmgnin....hityannugtaya...borwkiwvaakaipesna

  • @chandrasenakarunarathne6277
    @chandrasenakarunarathne6277 Месяц назад +204

    කොහොම උනත් NPP ආණ්ඩුවේ ඉන්න සියලුදෙනා ඉස්සර පාර්ලිමේන්තුවේ හිටිය ගොබ්බයන්ට වඩා ගොඩාක් උසස් වාගේම හොද මනුස්ස ගතිලක්ෂණ තියෙන බුද්ධිමත් පිරිසක් . අපි කොහොමත් ඉදිරියටත් NPP එකත් එක්ක තමා.

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 Месяц назад +9

      සහතික අැත්ත...👍

    • @Hhhahhahakama
      @Hhhahhahakama Месяц назад +2

      👍👍👍👍

    • @KahandugodaManage
      @KahandugodaManage Месяц назад +1

      Yes we don’t have other option.

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 Месяц назад

      අනිවාර්යෙන්

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p Месяц назад

      Ugathkam.thbunath.wadak.na.wachla.kamata.thathwayak.na.n.p.p.udatha.kiyanawa.koti.sale.weyadam.karla.aragalayak.athi.karala...
      Hama.ayathnayakma.wada.kanrna.nathuwa.parata...bhala.udgosanaya.karnkota.urthieya.samethi.karn.aun.tikai.ohma.ayada.chandarasana.comant.dan.olamottaya.kiyann.npp.aka.hari.ugath.kiyala.mdee.kanna.kann.uda.panpu.nareya.ugath.kam.thamai.waga.panna
      Hada.marta.wada.dagan.an.onm.kanakuta.eda.s.p.dissanayaka.kuwa.waga.anayakyo.thamai.wada.kala.thiyanna.gvp.nohoth.npp.aka.thmai.amnissunta.karann.dunna.natha.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama Месяц назад +246

    විශ්වාසය තැබිය හැක්කේ ජාතික ජනබලවේගය කෙරෙහි පමණයි ❤❤AKD NPP ❤❤

    • @anuraherath5255
      @anuraherath5255 Месяц назад +4

      Horungheth Soru

    • @dumindatharaka3557
      @dumindatharaka3557 Месяц назад

      අම්මගෙ හොරමිනිහද​@@anuraherath5255

    • @Deamon-06
      @Deamon-06 Месяц назад

      ​@@anuraherath5255Kwda

    • @GlobelHambantota
      @GlobelHambantota Месяц назад +2

      ජාතික
      හොර උපාධි
      තක්කඩි බල වේගය
      😂😂😂😂😂😂😂😂😂

    • @NatureNest76
      @NatureNest76 Месяц назад

      ​@@GlobelHambantotaඅනේ පල. පාර්ලිමේන්තු වෙබ්අඩවියට රිංගලා වෙනස් කරපු විදිය ඉස්සරහට බලාගන්න පුළුවන්

  • @pradeepjy1
    @pradeepjy1 Месяц назад +207

    මම දකින ලොකුම මානසික පරිවර්තනය වෙලා තියෙන්නෙ මේකගෙ මු හරියට මැරිල ඉපදුනාවගේ කපටිය

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 Месяц назад +107

    ජනතාවට.ඒක.ප්‍රෂ්නයක්.නෙමෙයි.අපිමාලිමාව

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o Месяц назад +76

    කපන්න බැරි අත සිබිනවා කියන්නේ මමේකට😅

  • @bodutv2257
    @bodutv2257 Месяц назад +141

    ඔබතුමා දිගටම ඔහොම මධ්‍යස්ථව ඉන්න.හොද නායකයෙකු වෙයි...ස්තූතියි.

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w Месяц назад +60

    එස් බ් මහත්මයා නව ආන්ඩුවේ ප්‍රගතිය දකිනවා. හැබැයි එ සම්බන්ද කියන්නේ පොඩි ලෝබ කමකින්. ඒකට කමක් නෑ ඔබ මධ්‍යස්තව කතා කිරීම ගැන සතුටුයි.🎉🎉

  • @disnaw992
    @disnaw992 Месяц назад +13

    ස්තුතියි ඔබ තුමාට .මඩ ගහන හැමෝටම මේක හොද කථාවක්

  • @NiranjalaSarojani-hx4no
    @NiranjalaSarojani-hx4no Месяц назад +84

    මොනවා උනත් බොරු නොකියා ඇත්ත ඇති සැටියෙන් කියන එක වටින්වා මොනවා උනත්

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 Месяц назад +1

      යටිඅරමුනක්

    • @anuperera5162
      @anuperera5162 Месяц назад

      නාමල් වගේ නේද

  • @sampathdharmadasa2695
    @sampathdharmadasa2695 Месяц назад +130

    සාධාරණ කතාවක් බව පේනවා. ස්තුතියි ඔබතුමාට.

    • @Ajantha-l3k
      @Ajantha-l3k Месяц назад +11

      මුගේ කපටිකම මේ..

    • @dtcabey1028
      @dtcabey1028 Месяц назад +3

      අදයාපන සුදුසු කම් බලන එක නතර කරගන්න මු හදන්නෙ

    • @Wasathfernando
      @Wasathfernando Месяц назад +1

      Mu amu nareya

  • @jagathprasanna9522
    @jagathprasanna9522 Месяц назад +11

    ඔබ වෙනත් අය වගේ කුහක නොවී සිටීම ඒ නිසා ඔබට අපේ ආදරය

  • @truthseekerlk
    @truthseekerlk Месяц назад +15

    අපි සැමදා NPP සමගයි. සදා කල් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි පමණයි විශ්වාසය තබන්නේ.

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 Месяц назад +90

    බලය නැති දා...තැම්පත්කම කලින් තිබුණා නම් හොඳද??????

  • @FullRange-hg7um
    @FullRange-hg7um Месяц назад +77

    කියමනක් තියෙනවා වලක වැටීම මොලයට හොඳයි කියල...😁😁
    බලය අහිමි උනාට පස්සේ බලන්න තියෙන තැම්පත් බව...😂😂

    • @sududhoni8763
      @sududhoni8763 Месяц назад +2

      අනේද කියන්නේ😂😂😂😂

    • @prabhathniroshan7722
      @prabhathniroshan7722 Месяц назад +2

      අන්න හරි මචන් වලක වැටීම මොලයක් තියෙන කෙනෙකුට හොදෛලු මූ වාචාලය උනාට සුදුසුකම් තියන කෙනෙක්

    • @SarathMallawa
      @SarathMallawa Месяц назад

      Molayak thiyenawada munta walaka watela hariyanna

    • @hotelnoor8539
      @hotelnoor8539 Месяц назад

      වලේ වැටෙන කොට ගැස්සීලා වෙචිච කමිිපනයට මොලේ හැන්ගිලා තිබුනු බුද්ධිය දැනුය් එලියට එන්නේ පයින් ගිහින් ඇපල් ගෙනාවේ්

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p Месяц назад

      Npp.aka.awunga.mola
      Phottuws.awunmna....oya.pathat.giya.un.tika.haran.pathat.giya.thwa.math.munga.an.thatuwa.glola.na.pduma.meharak.gathiyak.pohtuwat.karann.dunna.natha.mun.tika.thamai.npp.akath.pathchra.bala.prothu.wanna

  • @SandhyaPushparani
    @SandhyaPushparani Месяц назад +3

    එතුමා උපාධිධාරියෙක් දේශපාලනයෙන් පරිනත උන කෙනෙක් එහෙම අය උගත්කමට ගරහන්නෙ නෑ ඒ අදහස් දැක්වීමට ආචාරය පුද කරමි

  • @wkanthi
    @wkanthi Месяц назад +5

    එස් බී දිසානායක ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපාධිධාරියෙක්.

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t Месяц назад +15

    අනේ ටිල්වින් පුළුවන් නම් කවුරු හරි අයින් වෙලා SB දාගන්නකෝ ලොන්ඩරියේ වැඩ ටික නියමෙට කරයි එයත් ආසයි වගේ කමෙන්ට් බලන කොට තෙරෙනවා දායක සභාව හරිආසයි වගේ

    • @harshaopanayaka
      @harshaopanayaka Месяц назад

      මජර තක්කඩි වලව්වල කිලිටි හෝදන ලොන්ඩරිකම් කරන දංකුඩ බුදින ගෝත්‍රික වහලුන්ගේ දායක සභාවේ තත්ත්වයට මේ අය යොදාගන්න බෑ.

  • @prasannawickramasinghe7019
    @prasannawickramasinghe7019 Месяц назад +6

    එස්බි මහත්තයා උගත් බුද්ධිමත් කෙනෙක් නිසා හරි වැරද්ද තේරේනවා ඔබට ජයවෙිවා

    • @KumarifonsekaFonseka
      @KumarifonsekaFonseka Месяц назад

      😂😂😂😂😂😂😂😂😂🎉

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk Месяц назад +1

      👍👍👍👍h.k .අපි.

    • @Pushpakumari-ul1oq
      @Pushpakumari-ul1oq Месяц назад +1

      මෙයාට හෙරෙන හරි වැරද්ද..අලි කපටියෙක් මේ.කපන්න බැරි අත ඉබිනවා

    • @anuperera5162
      @anuperera5162 Месяц назад

      උගත් කම සහ බුද්ධිමත් කම කියන්නෙ දෙකක් සහෝදරයා.

    • @damayanthiranasingha7216
      @damayanthiranasingha7216 Месяц назад

      Mu heduwema me para malimwata ringagnna. Meka balu minihek. Mula idla muge kta ehuwanm terei muge mole

  • @lakmalprasanna1856
    @lakmalprasanna1856 Месяц назад +10

    ඔඛ තුමා ජනතාවට අවශ්‍ය ❤සහ බුද්ධිය වර්ධනය කරගත බුරා රැලගෙ😊
    මෝලෝ පැදෙවා 🎉🎉

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Месяц назад +62

    ඔබ තුමාට එක පාරට ම මොළේ ආවේ කොහොමද කියන්න කෝ අපිට මොළේ ඉක්මනින් පාදා ගන්න

    • @NadeekaSubasingha-c9w
      @NadeekaSubasingha-c9w Месяц назад +1

      😂😂😂

    • @sepalajayasekara363
      @sepalajayasekara363 Месяц назад +1

      එතුමා මන්ත්‍රී කාලේ තදබල හිසේ කැක්කුමක් හැදිලා මොළය පිළිබඳ
      විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිහිල්ලා. Dr. පරීක්ෂා කරලා කිව්වලු මොළේ ලොකු රෙපයාර් එකක් තියෙනවා කැමති නම් මොළේ තියලා යන්න රෙපයාර්
      කරලා තියන්නම් කියලා. එතුමා මොළේ තියලා ගිහිල්ලා. Dr. මොළේ රෙපයාර් කරලා ෆ්රීසර් එකේ තියාගෙන බලාගෙන හිටියලු. ලෙඩා මොළේ හයිකරගන්න ආවේ නැති
      නිසා Dr. එතුමා හොයාගෙන ගියාලු
      මොළේ හයිකරන්න.ඒ වෙලාවේ එතුමා කීවලු Dr. මට දැන් ඕකෙන් වැඩක් නැහැ. මම දැන් ඇමති කෙනෙක් කියලා. පහුගිය දවස්වල
      ඇමැති කම තියා මන්ත්‍රී කමවත් නැතුව ඔහේ ගෙදරට වෙලා ඉන්නගමන් ආපහු මොළේ මතක්වෙලා Dr. හමුවෙලා මොළේ හයිකරගෙන තමයි දැන් ඉන්නේ.

    • @AnushaPArachchige
      @AnushaPArachchige Месяц назад +1

      😂😂

    • @SanjuEkanayaka-r6w
      @SanjuEkanayaka-r6w Месяц назад

      😂😂😂😂😂😂😂😂😂😝😝😝😝

    • @wperera5841
      @wperera5841 Месяц назад

      😂😂😉

  • @balangoda59
    @balangoda59 Месяц назад +65

    දිසානයක කෙනෙක් ජනාදිපති වීම ගැන එස් බී ටආඩම්බර ඇති

    • @wperera5841
      @wperera5841 Месяц назад +1

      😂😉

    • @ghdwijesena7524
      @ghdwijesena7524 Месяц назад +1

      😂😂😂😂

    • @cham8057
      @cham8057 Месяц назад

      Trump kiyala dala tibuna nam America jatnadi una wage denei neda bn😁😁😁

  • @rajithaperera1716
    @rajithaperera1716 Месяц назад +15

    මොහු ගැන පොලිසිය හොදට හොයලා බැලුවා නම් හරි , ලගදි ඉදන් ගුන ගයනවා වැඩියි.

  • @chamil7490
    @chamil7490 Месяц назад +47

    එස් බී අර්ථවත් කතාවක් කරනවා දැක්කාමයි. ඔච්චර කල් වැරදි ගොඩට වැටිලා ඉදලා තියෙන්නේ

  • @LalithaWaduge
    @LalithaWaduge Месяц назад

    හිටපු උන් එක්ක බලනකොට npp එක සිය දහස් වාරයක් හොඳයි විශ්වාසය් ස්තුතියි sb

  • @Nilukaperera-h1v
    @Nilukaperera-h1v Месяц назад +8

    හොදකතාවක් විපක්ශයකින්
    ඇහුවමයි!කතාව සාධාරනයි

  • @CasiyesKulasinghe
    @CasiyesKulasinghe Месяц назад +33

    ඔබතුමා ඇත්ත ප්‍රකාශ කරා කොහොම උනත් ඔබ තුමා මේ රටේ ආර්තිකය ඉහල දාන්න වඩ කටයුතු කල කෙනෙක් නිසා දන්නවා.ස්තුතියි

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Месяц назад +17

    අනුර සහෝ්දරයා නිසා...අහසේ ඉදන් බිමට බැහැපු තවත් එකෙක්...ඒකනේ පවුලත් එක්ක පොලේ යන්නේ...😮😮😂😂😂

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE Месяц назад +25

    දැන්නම් මෙතුමා ඇත්ත කියන්වා ඔහොම යන් මැතිතුමනි

  • @shiranlakmal1940
    @shiranlakmal1940 Месяц назад +12

    මං දන්න මිනිස්සු ඉන්නවා ඕන සමාජෙක ඕන විදියට හොදට ජීවත් වෙන මිනිස්සූ... ගොඩත් එකයි මඩත් එකයි... කලින් අපේ මිනිස්සු චන්දේ පාවිච්චි කලේ රාජපක්ශ සිස්ටම් එකට.. ඒ කාලේ මෙයා මෙහෙම හිටියානම් මිනිස්සු JVP එකට චන්දේ දුන්නා වගේම වෙන්ඩ තිබ්බා.. මංනම් මේ මනුස්සයාගේ මේ හැසිරීම හොදයි කියලා හිතනවා... තවම බලේ ගන්ඩ රට ආපස්සට අදින නරිත් එක්ක බැලුවාම

    • @Herath-p2c
      @Herath-p2c Месяц назад +2

      උන් එක්ක බලද්දි මෙයා හොදයි

  • @priyankaperera9231
    @priyankaperera9231 Месяц назад +4

    මෙනෙ දේශපාලන මත දැරැවත් කුහකනොවී කකුලෙන් ඇද ඇද ආණ්ඩුව වට්ටන්න ම කතා කලේ නැහැ ,සාධාරණ ව කතා කලා. ජනතාවට තවත් දුක් විදින්න බැහැ. කකුලෙන් අදින අය ඉන්න රටක 🌹🌹

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 Месяц назад +6

    ඔයත් හොද කෙනෙක් නෙමෙයි පසුගිය කාලෙ. හැබැයි අන්තිම කාලෙ හරි අැත්ත කථා කරනවාට ඔබට ස්තුතියි....👍

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 Месяц назад +14

    මොන ප්‍රශ්න ඔබ තුමා ගැන .තිබ්බත් .මේ වෙලාවෙ ඔබ තුමා ඔය යන ව්දිහ ඕක ත් රටට කරන සේවයක්

  • @Feliz566Tight
    @Feliz566Tight Месяц назад +5

    දැනුමක් තියෙනවනම් දැන් වෙච්ච වැරදි නිවැරදි කරගන්න.අනාගතයන් පරම්පරාවට දියුණුව රටක් ලබාගන්න මේ රජයට වැරදි මත පරාද කරලා දෙන්න.තමුන්ගේ රට වෙනුවෙන්

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 Месяц назад +3

    එස් බී හරි මධ්‍යස්ථ ව කතා කලා.මේ නීවේදකය මොකා ඌනත් ඌට ඕන රංවල කේස් එකම මතු කරන්න

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh Месяц назад +12

    ඔබතුමා මැදහත් බාවයෙන් කතා කරනව ඒකට ගරූකරනව🎉🎉🎉🎉

  • @NatureNest76
    @NatureNest76 Месяц назад +10

    මෙහෙම කට වහගෙන පාඩුවෙ ඉන්න එක ගැනත් සතුටුයි අර පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේට වඩා

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq Месяц назад

    ඉතාමත් සධාරණ කථාවක් ,ඔබතුමා npp ආණ්ඩුව සමග ඉන්න

  • @tishanpalihakkara3996
    @tishanpalihakkara3996 Месяц назад +11

    ජනාධිපතිවරයෙක් නෙමෙයි කතානායක වරයෙක් ඉල්ලා අස් උනේ😂😊

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi Месяц назад +1

    ❤❤❤පරම්පරාගත වගකිම කර මත තබන් තාමා තාමත් මැරෙනකම් ජිවත් වන්නේ...මව්බිම අපගේ අම්මාය...යුනිවසිටි නොගියට සමාජයේ ඩිග්රි හොදට අරන් තියෙන්නේ.එකමුතුකම අංක1 ...ආදරෙයි ලෝතලයටම..🔴☠️🔥☠️😎🌞👊👌🙋‍♂️🔴🐉

  • @ceylonuk6250
    @ceylonuk6250 Месяц назад +7

    මාලිමාවෙන් අපි බලාපොරොත්තු වුණේ මෙවන් නිර්භීත මිනිසුන් තමයි.

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 Месяц назад

    හිටපු උගත් ගොඩට ගැනෙන දේශපාලකයන් බහුතරයක් පසුතැවෙනවා තමන්ට ලැබී තිබුන අවස්ථාවන් ප්‍රයෝජනයට නොගැනීම ගැන. එසේ කටයුතු කළානම් මේ රටට මෙවන් විපතක් සිදු නොවනු ඇත.

  • @zoeyj2568
    @zoeyj2568 Месяц назад +21

    පුතානෝ පණ්ඩිතයකු බව ලොවමදන්නවා ,,දණ්ඩමතින් ගියහැටි
    මතකයි,,

    • @NiroshadamayanthiDamayanthi
      @NiroshadamayanthiDamayanthi Месяц назад +2

      Thathha wagema nathaa 😂😂😂. Lamayata Japan puluwanda😂😂😂 sajiya kiyanne appriyasa charithayak

  • @SamanMadugoda
    @SamanMadugoda Месяц назад +3

    උඹට නිවන් සුව ලැබේවා .

  • @kumudiniwijayawardena5027
    @kumudiniwijayawardena5027 Месяц назад

    ජනාධිපති කෙනෙක් නොවෙයි පත්කලේ කතානායක කෙනෙක් යනුවෙන් නිවරදිවිය යුතුයි.....

  • @mado4672
    @mado4672 Месяц назад +8

    තැනේ හැටියට ඇත්ත කියනවා මොනව වුනත්

  • @DilanNandika-d8w
    @DilanNandika-d8w Месяц назад +1

    Muta නිවන් සුව

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k Месяц назад

    සාදාරන කතාවක් එස්බී විතරයි හරිකතාවක් කරේ

  • @sududhoni8763
    @sududhoni8763 Месяц назад +19

    බලය ඇති දා ඔයවිදිහට තැමිපත් කම තිබුනා නමි හොදයි

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 Месяц назад +4

    මුල්ම අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සභාපති.

  • @jkicperera6135
    @jkicperera6135 Месяц назад +4

    Sb good idea ජයවේවා

  • @SLfoodsacademy
    @SLfoodsacademy Месяц назад

    සුදුසුකම් නැති අය තනතුරු වලින් ඉවත් කිරීමේ ප්ලෑන් එක මේක.ඇත්තටම ඒක හොදයි.කතානායකගෙන් පටන් ඇරන් රාජයේ සේවකයා දක්වා මේක රැගෙන යා යුතුයි 👉

  • @sampathkumara6693
    @sampathkumara6693 Месяц назад

    මෙන්න මෙයා කියනව වෙනත් ජනාදිපතිවරයෙක් පත් කරාලු.කතානායකතුමා ඉල්ලා අස් උනාම.මරුනේ.මේ මිනිස්සු මොකට මෙතන ඉන්නවද මන්ද.

  • @hotelnoor8539
    @hotelnoor8539 Месяц назад +2

    ඇත්තටම රංවල මහත්මයට ලොකු අවලාදයක් සිද්ද උනේ ඔහු උගත් බුද්ධිමත් කෙනෙක් සජිතයි නාමලයයි විස්වාසබංගයක් ගෙනල්ලා පලිගැනිමත් කරේ

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 Месяц назад +24

    මැක්කෙක් බල්ලකු සොයයි 😅😅😅😅😅ඔයාගෙ උපාධිය තියාගෙන ගෙදරම ඉන්න.
    මොකද උපාධියක් තිබුන විදිහට හැසිරුනේ නැහැනෙ.

  • @susanthavidyawansa298
    @susanthavidyawansa298 Месяц назад +1

    උසස් අධ්‍යාපන ඇමති කාලේ කැම්පස් සිසුන් මට්ටු කරන්න ‍සෑහෙන මහන්සියක් ගත්තා.කොල්ලෝ හූ කිව්වා වගේ මතකයි.

  • @මාලිමාවටකෝටියක්-npp

    කරපු පරිපාලනේ නං මරු😁

  • @PiyasenaKaluarachchi
    @PiyasenaKaluarachchi Месяц назад

    පනතක් ගේන්නේ ඕන ලංකාවේ පිලිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් අවශ්‍ය බවට,ඊට අමතරව ඕනම රටක උපාධියක් තිබුනාට කුමක් නැත,

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 Месяц назад +12

    දැන් මෙතුමා හොඳයි. ප්‍රමාද වෙලා හරි මෙහෙම ඉන්න එක.

    • @indranichandra7458
      @indranichandra7458 Месяц назад +1

      හැබැයි බලාගෙන ඩෙක්ගාලා පනින්ය බලයි මොකද දන්නේ නැ බටර්ගාන්නේ

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 Месяц назад

      Graya Neettcha vela Thibune...Mang Thel Matthurala Surayak demma😂😂😂

  • @sujathaekanayake602
    @sujathaekanayake602 Месяц назад

    සුදුසුකම් නැති අය ඒ කාලෙට ගැලපුනාට වර්තමාන සංකීර්ණ ආර්තිකයට ගැලපෙන්නේ නැහැ

  • @sandeepahasarangaperera7709
    @sandeepahasarangaperera7709 Месяц назад

    7years university (repeat වෙවී) ගිය කෙනෙක් එස් බී කියන්නෙ මම දන්න තරමින් දන්න අය comment එකක් දාන්න

  • @PlSriyakanthi
    @PlSriyakanthi Месяц назад

    ඒ අය බොරැ කියලා චන්දෙ ඉල්ලුවෙ නැ මාලිමාවෙිඅය තනිකරම බොරැ කියල ආවෙ

  • @pushpaguruge2073
    @pushpaguruge2073 Месяц назад

    හොඳම හොඳ කතාවක් එතුමගේ....

  • @sandeepahasarangaperera7709
    @sandeepahasarangaperera7709 Месяц назад

    අපි ජාමිතික සමීකරණයක් දාල බලමු

  • @KenzonGoku
    @KenzonGoku Месяц назад +1

    පැන පැන ආණ්ඩුවට ගහන හැත්ත අතර මෙතුමා ම්ධ්‍යස්ථව කතා කිරීම අගය කල යුතුයි.

  • @udaperera9945
    @udaperera9945 Месяц назад +14

    ඔයා පන්සිල් සමාදන් වෙනවා වගේ දැනෙනවා.

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 Месяц назад +8

    ජනාධිපති නෙවෙයි අප්පා.කතානායක පත්කරෙ.😮

  • @cailyphotos
    @cailyphotos Месяц назад +4

    කට කෑවත් ඇත්ත කිව්ව මොනව උනත්

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc Месяц назад +3

    Hitapu kathanayaka Ranvala.. Mathi tuma.. Sahathike genei.... Api balamu ko.. Atumata Jaya... Veva🙏🌹🇱🇰

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela Месяц назад

    Good explanation thanks

  • @Backtrump
    @Backtrump Месяц назад +2

    සාධාරණ wa ගියොත් ජනතාව බුද්ධියෙන් සිටිනු

  • @LaksiriMallawaarachchi
    @LaksiriMallawaarachchi Месяц назад +15

    මහාචාර්යවරු ආචාර්යවරු කියලා නෙමෙයි චන්දෙ දුන්නේ

  • @thusharaherath3809
    @thusharaherath3809 Месяц назад +1

    මේ ප්‍රශින අහන මාධ්‍යවේදීය පට්ට විදිහට කාට හරි කඩේයනව කියල පේනව

  • @smallHead-x2q
    @smallHead-x2q Месяц назад +2

    AKD the peoples power 🔋 the peoples Leader ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Месяц назад +12

    S.B. කියන්නේ ලොකයෙක්. අන්ත පරාජයක් ලැබුව නිසා දැන් තැන්පත් විදිහ රගපානවා😂😂

  • @sanjayaaluththa2292
    @sanjayaaluththa2292 Месяц назад +4

    අපි කැමති කෙනෙක් තමයි ❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 Месяц назад +1

    මද්‍යස්තව කතා කරාට ස්තූතියි , හැබැයි සතා කව්ද කියලා අපි දන්නවා😂

  • @ritacohen6398
    @ritacohen6398 Месяц назад

    Owa othanin iwarakaramu
    Ape janathawani ♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼

  • @NamaleeShama
    @NamaleeShama Месяц назад +2

    මම එස් බී දිසානායකගේ ඇහුව හොදම කතාව ..ඔබ ඔය ලෙසින් හැමදාම ඉන්නවනම් හොදයි ...

  • @Wikum-g2g
    @Wikum-g2g Месяц назад +14

    හෙට උදේට..සජියගේ.අධ්‍යපන.සහතික.රැගෙන.ඒමට..ක්‍රන්ටනේරයක්..හෙට බලන්න පූලූවනි පූතානෝ කියන්නෙ කවූද කියල😮

  • @srimaperera7004
    @srimaperera7004 Месяц назад

    Perfectly true.

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 Месяц назад +26

    අර පිස්සා හිටිපු මැකෝ තමයි මේවට මුල

    • @User29438
      @User29438 Месяц назад +5

      නිර්මාල් දේවසිරි කියන එකා පටන් ගත්තේ ඕක

    • @nalanimalimbadaarachchige1228
      @nalanimalimbadaarachchige1228 Месяц назад +1

      ඌ ගැන මිනිස්සු න්ට තිබුන කැමැත්ත ඉවරයි

    • @jenetteweliwita825
      @jenetteweliwita825 Месяц назад

      Dennama epa una aththamai...

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 Месяц назад

    එස්බී කියන්නේ රට කපටියෙක්,,හැමදේම ටික ටික දන්නවා කියන එකේ තේරුම තමයි,,හරියට දන්නේ නෑ කියන එක.

  • @florenceherath3732
    @florenceherath3732 Месяц назад +4

    හැබැයිරජෝ දැන්නම් කාලය කිට්ටුවෙලාදෝ කියා සිතේ🤔 මොකද මුහුන ඉදිමිලාවගේ🤔🤷‍♂️

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz Месяц назад +30

    මේ වගේ කතා කරන එක හොදයි

  • @dreamvale5565
    @dreamvale5565 Месяц назад

    Thank you obata

  • @kumaripadmaperuma457
    @kumaripadmaperuma457 Месяц назад

    Good explanation

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 Месяц назад

    මෙයාට චන්දය දුන්න ජනතාවට බොන්න වතුර ටික අරන් දුන්නේ නෑ පිස්සු කියවනවා

  • @ReldaFrancisca
    @ReldaFrancisca Месяц назад

    , අපිට ඒවා වැඩක් නැහැ අපිට මාලිමාව විස්වාසයි

  • @manelpathiranage1454
    @manelpathiranage1454 Месяц назад

    Love you, SB❤,you're the best 😊

  • @AnurasiriEdirisinghe
    @AnurasiriEdirisinghe Месяц назад +4

    Obatumata,athta,kiyanawa,sadaranaya,wnataramata,watitawa..

  • @madhushanisansala
    @madhushanisansala Месяц назад

    කොහොම උනත් මේ කියන දේ ඇත්ත

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm Месяц назад +3

    මහාචාරිය....උපාදි තොපිම තියාගෙන වැඩ කරපියව්....අපිට ඕන වැඩ...තොපේ උපාදි අපිට වැඩක් නෑ....

  • @Dami57-121
    @Dami57-121 Месяц назад +8

    SB සාමාන්‍ය පෙල ගැන පුනපුනා කාගැනද මේ කියන්නෙ????🤡🤪

  • @sanathbandara9219
    @sanathbandara9219 Месяц назад

    ඔබතුමා උගතෙක් කියලා අහලා තියෙනවා හැබැයි එක ඔප්පු උනෙ අද මෙතෙක්කල් එක එකට කඩෙනෙ ගියෙ😅

  • @dtcabey1028
    @dtcabey1028 Месяц назад +1

    අපිට ඕන අද්යාපන සුදුසුකම් npp එක නැති වුනත් සුදුසු කම් ඕන,ඒක බලන එක හොදයි

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад

    අජිත් පී පෙරේරාගේ අධිනීතිඥයෙ කතාව හොයන්න ඕනේ

  • @priya1736
    @priya1736 Месяц назад

    ඇත්ත කතා කරනවා දැක්කමයි

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 Месяц назад +1

    Respect, For Your Explanation, please Appreciate now A.K.D. too.

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed Месяц назад

    පලත් පලන චන්දයෙන් වත් එන්න බලමු