Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-06-21

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии •

  • @piumikanchana9750
    @piumikanchana9750 Год назад +213

    අනේ කොච්චර ලස්සනට තිබුණ පවුලක්ද... ඒ පවුලට ඇස්වහ වැදුනා😢😢😢.. හෙළයේ මහා කලාකරුවාණනී ඔබට නිවන් සුව ලැබේවා.....🙏🙏🙏🙏🙏

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 Год назад +2

      ඊර්ෂ්‍යාකාරයින්ගේ ඇස් වහ කටවහ තමයි ....

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh Год назад +1

      Atta. Tama. A. Pawlata. Katawata. Waduna

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 Год назад +453

    ඇත්තටම මම ඇඩුවා .මේ දරුවන් ගෙන් ඇයි මෙච්චර ඉක්මනින් තාත්ත උදුරා ගත්තෙ දෙයියනේ නිවන් සුව ලැබේවා ඔබතුමාට !!!

    • @nilukadilrukshi9753
      @nilukadilrukshi9753 Год назад +3

      Ane api nethi une kochchara daksha kenekda.harima daksh pawlak .ජැක්සන් mahaththaya jivathwa inna kale hemadekinma puduma hithenne dewalwalata muhuna deela sathuta vindala thiyenawa.i gena den balanako harima sathutak denenawa.chenal C ekenuth niyama wedak karala thibuna.e wagema ranjan ramanayake ජැක්සන් mahaththayage munatama warnana karala thibuna.ithin thawath mokatada katha.jivathun athara innakotama hemadeyama vindala thiyenawa ජැක්සන් mahaththaya .mama balapu video newathath balanawa.ජැක්සන් mahaththayata niwansuwa lebewa!!!!

    • @rasikapriyadarshani619
      @rasikapriyadarshani619 Год назад +2

      Ow deiyne kisima druwekuta thmnge appchchi me trm ekmin dla ynna wenna epa eka puduma wednwak daragnna ba

    • @harshirathnayaka4315
      @harshirathnayaka4315 Год назад +3

      Math aduwa mara widiyata.mara dukai.kalu gaga dige wadasatahana adatath balanawa

    • @wasanamadushani2959
      @wasanamadushani2959 Год назад +1

      Aneee mamath meka dakala puduma wdyta aduwe..eth samahara minissu innawa thawama dos kiyana.dukai mewa dakiddi

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 Год назад +2

      ඒ ළමයිට ඒ තාත්තා ට දෙන්න තියෙන ආදරේ දෙන්න ලෝකෙ ඉස්සරහ ම ලැබිච්ච වාසනාවන්ත අවස්තාව ක් ... අනික තමයි කොරෝනා කාලෙ හදපු ගෙදර හදපු සිංදුව... ඒ පවුලෙ කොදුනාරටිය කැඩිලා ගියේ.. ඔය ළම්‍යිට ඔය අඩුව දැන්ම දැනෙන එකක් නෑ සමගරවිට..😢 පුදුම අපරාධයක් උනේ..😢

  • @MADUSHANKA-y4d
    @MADUSHANKA-y4d Год назад +144

    2023.10.12.මම මෙක බලනකොට ඔබතුමා ජිවතුන් අතර නැහැ.ගොඩාක් ලස්සන,ආදරනිය තාත්තා කෙනෙක්.🙏❤️

  • @WasanaSenadeera-c1x
    @WasanaSenadeera-c1x Год назад +47

    රංගන අයියේ මේ වැඩසටහනට ජැක්සන් මහතාගෙ මුලු පවුලම ගෙනල්ලා සුන්දර මතක සටහනක් ඉතුරු කරලා දුන්නට පින් ඇත්තටම

  • @wekfernando9797
    @wekfernando9797 Год назад +70

    අනේ අපි ගෙදර ඉදන් අඩනවා. අපෙත් අප්පච්චී වගෙඉ දැනෙන්නේ .ඔබතුමාගේ වියෝව මේ හැමෝම කොහොම දරාගන්නවද?ඔබතුමාට නිවන් සුව ලැබේවා . ජේසු පිහිටෙන් මේ දුක දරාගන්න හැකි වේවා.

  • @RashiiVlogs
    @RashiiVlogs Год назад +279

    ලස්සන පවුලක විශේෂම පුද්ගලයා අද සදහටම සැතපිලා...😫💔
    කවුරු කොහොම මොනා කිව්වත් ලංකාවේ දැක්ක ලස්සනම ආදරණීයම පවුල් දෙක තමා ප්‍රියසාද් පවුලයි/ඇන්තනී පවුලයි..💕🥺🍃

    • @hareshaathennakon2225
      @hareshaathennakon2225 Год назад +7

      ❤❤❤ aniwarenm

    • @apsarasandamali917
      @apsarasandamali917 Год назад +4

      😢

    • @WasanaSenadeera-c1x
      @WasanaSenadeera-c1x Год назад +3

      ඔව් ඇත්තටම

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 Год назад +3

      ඒ නිසා තමයි මිනිස්සු ඒ අයට ඊර්ෂ්‍යා කරන්නේ .

    • @pavihansi4104
      @pavihansi4104 Год назад +3

      සත්තකින් ම අනෙ එ පවුලට ඇස් වහ වදුනා දෙවියනෙ නිවනින් සනසෙවා

  • @suba4459
    @suba4459 Год назад +345

    රංගන අයියේ ඔයා මේ වගේ වැඩසටහනක් ජැක්සන් අංකල්ලගේ පවුලට දුන්නට අනේක වාරයක් ස්තූතියි❤

  • @nishadibalasooriya
    @nishadibalasooriya Год назад +224

    මොන දේ කොහොම උනත් ලස්සන පවුලක් හරිම ආදරණීයයි....නිවන් සුව මහා කලාකරුවානනි😔🙏

  • @nipslofficial
    @nipslofficial Год назад +75

    පවුලම එකතු කරන් මේ වගෙ වැඩසටහනක් කරපු එක ඒ පවුලෙ අයට ගොඩක් ලොකු මතකයක් වෙයි.අපිටත් ඒ වගේමයි....නිවන් සුව විශිෂ්ඨයානනී❤🙏

  • @malaubeysingha7372
    @malaubeysingha7372 3 года назад +104

    මෙවැනි වටිනා වැඩ සටහනක් ගෙනාවට ඔයාට අපේ නමස්කාරය!තාත්තාත් දරුවනුත් සමග කල ගායනාව අපිව හැඬෙව්වා..අපූරුයි රංගන..අදහන්න ඕන මාධ්‍ය වේදියෙක්.ඔබට පින්!

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Год назад +21

    මීට අවුරුදු 3 කලින් ආසාවෙන් බලපු මේ වැඩසටහන ඒත් අද දුකින් බලන්නේ😢😢.මෙතුමා ඉන්නම ඕන කෙනෙක් .ඇයි මෙහෙම දෙයක් උනේ කියලා තාම හිතාගන්න බෑ .රටට වටින මනුස්සයෙක් නිවන් සුව 🙏🙏🙏

  • @Ashi-j1q
    @Ashi-j1q Год назад +448

    ජැක්සන් ඇන්තනී මහතාට මං හරිම ආදරෙයි ,ගෞරව කරනවා ඔබ තුමාට..ඔබ වැනි දක්ශ කලාකරුවෙක් තවත් නැ..හරිම වේදනයි ඔබතුමන්ගෙ සමු ගැනීම.

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 Год назад +5

      😢😢😢😢😢😢

    • @chandrikapriyadarshani3427
      @chandrikapriyadarshani3427 Год назад +5

      😢

    • @anomashanthi8342
      @anomashanthi8342 Год назад +5

      Ane හරිම දුකයි කියලා වැඩක් na අපරාධ marune නිවන් සුවය ලැබේවා

    • @PiumikaMalshani
      @PiumikaMalshani Год назад

    • @deepikand5722
      @deepikand5722 Год назад +7

      අනිවාර්යයෙන්ම koitaram baluwath atiwenne na e maha kalakaruwa oba nati aduwa apita godak danenawa appachchi

  • @lahirutharaka965
    @lahirutharaka965 Год назад +133

    "කිසිවක් අවසන් වී නැත සියල්ල සිදු වෙමින් පවතී" ගාන්ධ්‍යර්යානෙනි මෙහිම ඉපදී ආපසු හොද දෙයක් කිරීමට අවස්ථාවක්ම වේවා! 🙏🙏❤

  • @Gamage123
    @Gamage123 Год назад +112

    මේවා දකිනකොට නම් පපුව කඩාගෙන යනවා... අවුරුදු දෙකක් නෙවේ දහයක් උනත් ඉස්පිරිතාලෙ ඉඳලා හොඳවෙලා එන්න තිබුන නම් 😢😢😢😢❤❤

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 Год назад +3

      ඇස්වහ කටවහ වැදිලද මන්දා මෙච්චර ඉක්මනට මේ පවුලෙන් යන්න උනේ 😢😢😢

  • @dayawansabk4125
    @dayawansabk4125 Год назад +37

    හරීම සුන්දර පවුලක්....හරිම අපූරුයි... ඒ මහා කලාකරුවාණනි......ඔබට මොක් සුව අත්වේවා.....

  • @KeshikaLakshani-ep2mf
    @KeshikaLakshani-ep2mf Год назад +16

    අවුරුදු කිහිපයකට කලින් මේ Program එක මුලින්ම You tube එකට දාපු දවසේත් බැලුවා ❤. මාධවී අක්කාගේ ගායනයට එදා ඇස් වලට කදුළු ආවා😢.අද 2023 ඔක්තෝබර් මේ Program එක බලද්දී කදුලු පිරෙනවා ජැක්සන් සර්ගෙ වියෝව නිසා 😢😢 ...

    • @chandunisansala2946
      @chandunisansala2946 Год назад +2

      ඇත්තටම 🥺

    • @LalaniPriyanka-t2s
      @LalaniPriyanka-t2s 7 месяцев назад

      2024 බලද්දි අපිට තවත් දුකයි.පියවරුන්ගෙ දිනේදි අමතක කරන්න බෑ.ඒකයි අදත් බලුවේ.

  • @ChamaliKumari-ww3rc
    @ChamaliKumari-ww3rc Год назад +264

    ජැක්සන් මාමා එතුමන්ගේ දරුවන්ට පමණක් නොව රටේම දරුවන්ට හොද පියෙක් පියාණනි ඔබ තුමන්ට අමා මහා නිවන් සුව ලැබේවා ❤️❤️

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx Год назад +2

      රත්තරං අප්පචිචි රටට අහිමිවුනා.හරිම දුකයි හිතට හරිම බරයි.

  • @GAMING...YASIYA..321
    @GAMING...YASIYA..321 Год назад +328

    එදා සහ අද ලොකු වෙන්සක්.මේක තමා බුදුහිමි දේශනා කරපු ඒ පොදු දහම ❤️‍🩹😔

  • @jananisoornima2237
    @jananisoornima2237 Год назад +100

    එදා අවුරුදු තුනකට කලින් වැඩසටහන අද ජැක්සන් මහතා මේ ලෝකෙ ඉන්න අන්තිම පෑයේදි ආයෙත් බලන්වා..🥺❤️ අනෙ දෙයියනෙ අමරනීයත්වය මෙ වගෙ මිනිස්සුන්ට විතරක් හරි දෙන්න..🙏

    • @hashinimasha1917
      @hashinimasha1917 Год назад +7

      අනේ ඔව් මෙක you tube upload කල දවසෙත් බැලුවා...අද එතුමා ගේ අවසානම දවසෙත් බලන්වා.නිවන් සුව ඔබතුමාට...🙏🙏🙏

    • @Suba-Subashi
      @Suba-Subashi Год назад +9

      😢😢😢😢දුකයි අනේ මගේ ගෙදර කෙනෙක් ගියා වගේ

    • @isharad.bulathsinhala7766
      @isharad.bulathsinhala7766 Год назад +3

      Ane ou....e hagimama matath awa ape gedara kenek nathi una ha samanai.ane appachiye nuba nawathth apita labewaa.

    • @chandrikachandrika8598
      @chandrikachandrika8598 Год назад +3

      Ana ou math ayath baluwa godak dukai ada adaya baluwa

  • @induva_BRO
    @induva_BRO Год назад +59

    මේක බලපුවම හිතට පට්ට දුකක් ආවේ 😳ජැක්සන් ඇන්තනී sir ඔබ‍ට මොක්‌ සුව ලැබේවා!.. 😔🙏

  • @sanjumadu9223
    @sanjumadu9223 4 года назад +188

    මම ලේසියෙන් සංවෙිදි වෙලා අඩන කෙනෙක් නෙමෙ ඒත් මෙ මොහොතෙ මට අඩුනා තාත්තා මතක් වුනා වගේම මෙයාලාගෙ සංවෙදි බව හොදට දැනුනා බුදුසරණයි සියලු දෙවි දෙවතාවන්,රැකවරනෙයි 💕

  • @thilankachinthaka3543
    @thilankachinthaka3543 3 года назад +412

    සරා බලන්න ආපු අය කෝ ❤️❤️❤️

  • @darshi9345
    @darshi9345 4 года назад +295

    එමී ගොඩාක් ලස්සනයි .හරියට සුරංගනාවියක් වගේ.මාධවී සින්දුව කියද්දි මටත් ඇඩුනා මගේ තාත්තා මතක් වෙලා.හරිම ලස්සනයි අද

  • @Saaraa237
    @Saaraa237 Год назад +210

    Replace කරන්න බැරි legend කෙනෙක් 😢 ඔබේ අඩුව සිංහල කලා ක්ෂෙත්‍රයට පුරවන්න බැරි හිස්තැනක් 😢 නිව සුව ලැබේවා කලාකරුවනි 😢

  • @thusharisandamali6201
    @thusharisandamali6201 Год назад +2

    මන් එදත් මේ වැඩසටහන බලද්දී හුගාක් ඇඩුව.රංගන ..ඔබ එදා මේ වැඩසටහන කිරීම ගැන, ජැක්සන් ඇන්තනී නොමැති අද අපිට ඒ මතකය ඉතාම වටිනවා.එතුමා ඒ තරම් වටිනා අප්පච්චි කෙනෙක් ..යලි අපි අතරට එන්න ලැබේවා

  • @niluudaya5200
    @niluudaya5200 4 года назад +187

    මම හිතන්නෙ බලන්න ලැබීමත් හුගාක් ලොකු පිනක් වෙන්නැති.මේ වගේ බැදීම් ඇති පවුලක්.දෙවියන්ගේ පිහිටෙන් මේ ආදරය,සෙනෙහස මේ වගේම හැමදාම රැදෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.සුභ අනාගතයක් හැමෝටම තෙරුවන් සරනයි

    • @dsengineering145
      @dsengineering145 3 года назад +1

      💞

    • @Sanuumaya
      @Sanuumaya 3 года назад +1

      3rd Hawkwell

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 3 года назад +1

      වාසනාවනත පවූලක් පිංකාර දරූවන් සුබ පතනවා සැමට තෙරුවන් සරණයි

  • @hashiniranasingha9793
    @hashiniranasingha9793 4 года назад +554

    තාත්තා තරම් දුවලාට ආදරේ කරන පිරිමියෙක් මේ සන්සාරෙ හමු වෙන්නේ නෑ ....ආදරෙයි තාත්තා ....

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 года назад +232

    ඉන්දියන් ෆැමිලි එකක් වගේ ඔක්කොම එකම ගෙදර. ශෝක්. මමත් හරිම ආසයි එහෙම ඉන්න.

  • @shashikatech
    @shashikatech Год назад +126

    ලස්සන වටිනා පවුලක් සතුටින් සමගියෙන් සිටින පවුලක් ජැක්සන් ඇන්තනි කලාකරුවානෙනනි ඔබට නිවන් සුව ලැබේවා....!🙏❤🙏

  • @chethanadulari3365
    @chethanadulari3365 Год назад +24

    මේ වැඩසටහන බලන්නේ තාමත් අඩ අඩ ඇයි දෙයියනේ එයාලගෙ සතුට මේ තරම් ඉක්මනට අරන් ගියේ 😔🥺😥

  • @sumangalimadushani3801
    @sumangalimadushani3801 4 года назад +95

    ස්වර්ණපාලීයේ සින්දුව මරු.....
    එක නම් සුපිරි.....

  • @jeewaniabeysekara1497
    @jeewaniabeysekara1497 4 года назад +356

    හපන් පැදුරෙදිත් හිනා වෙලා සිංද් කිව්ව මාධවී අදත් ඒවගේමයි.සුභ පැතුම් ජැක්සන් පවුලටම.බුදුසරණයි!!!!!

  • @pasiduchamara9060
    @pasiduchamara9060 3 года назад +73

    ජැකා සර් පුදුමාකාර සතුටක් , ගවුරවයක් , ආඩම්බරයක් , ලෝබකමක් , දැණුනා..
    ඇස් දෙකට කදුලු.. ආවා.
    මගේ පියාණන් නෑ ජීවතුන් අතර , ඔහුටත් ආදරෙයි සෑයක් තරම්

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol Год назад +34

    ඒ කටහඬ අනේ එතුමා ආයමත් එනවානම් 🙏

  • @Nimali-w9j
    @Nimali-w9j Год назад +35

    මේ වැඩ සටහන් බලද්දි පුදූමාකාර දුකයි.මෙච්චර ලස්සන පවුලක් .කොහොමද මේ දුක දාරගන්නේ මේ පවුල.ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!!!!

  • @wibhashasithumini6165
    @wibhashasithumini6165 Год назад +8

    ඇත්තටම මේක බලන කොට ගොඩාක් දුකයි අපි කවදාවත් ඔබ තුමාව මුණ ගැහිලා නෑ ඒත් අපිට ගොඩාක් දුකයි එන්න විදියක් තිබ්බෙ නැහ් දුර වැඩි නිසා ඒත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවායි කියලා 😪😪😪🙏🙏

  • @upendrynarmada8111
    @upendrynarmada8111 3 года назад +69

    එමී සුරංගනාවියක් වගේ 😘😘❤

  • @piumiupeksha5873
    @piumiupeksha5873 4 года назад +768

    පටන් ගද්දිම කියපු මුල්ම සින්දුවට මට විතරද ඇඩුනේ...... ආදරේයි තාත්තේ ගොඩාක් 😘😘😘😘😘😘😘

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Год назад +3

    අකිල ගීතය ගයද්දි ඒ මූණෙ මැවුන හැඟීම් මොනතරම් සංවේදී මිනිසෙක්ද මොනතරම් සුන්දර පවුලක්ද ඇයි මේ රත්තරන් මනුස්සයා මේතරම් ඉක්මනින් නික්ම ගියෙ. ඔබවැනි පියවරු නැත හමුවන්නේ ඇත්තම කතාව.

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 Год назад +42

    දකින අපිට එච්චර වේදනයි නම් දරුවන්ට කොච්චර වේදනයිද!
    🥺❤ ඒ ආදරෙ ,
    ජැක්සන් සර් අපි හැමොටම අද කදුළක් ඉතුරු කරල ඔහු යන්නම ගියා...

  • @ishuonline8295
    @ishuonline8295 4 года назад +492

    කියන්න වචන නෑ ලස්සනම වැඩසටහන අද මේ පවුල තමා ලන්කාවටම ඉන්න හොඳම ආදර්ෂවත් පවුල හැමෝ ලගම තියෙනවා නොසෑහෙන්න ආදරෙ අපරීමිත සෙනෙහස හැමදාම සතුටින් ඉන්න ලැබේවා පවුලටම ආදරෙයි අපි ❤

  • @vipuae4944
    @vipuae4944 4 года назад +155

    අනේ දරුවො තුන්දෙනාගේ සිංදු අහන කොට මගේ ඇහැට කඳුළු ආවා හරිම සංවේදී අවස්ථාවක්
    violet fernando ඩුබායි සිට

  • @taniyapeter463
    @taniyapeter463 4 года назад +117

    පවුලකට ඕනිම සහ වටිනාම දේ ආදරේ..... සතුටුයි ලෝකයේ හැම පවුලකටම මේ වාසනාව ලැබේවා.......

  • @samudrikawajirapani714
    @samudrikawajirapani714 3 года назад +15

    මේ වැඩසටහන බලලා මං ගොඩාක් සතුටු වුනා ඒ වගේම ගොඩක් ඇඬුවා ලස්සන යි ගොඩාක් සතුටින් ඉන්න පවුලක් කියලා හැමදාම ඔහොම ඉන්න ජේසු පිහිටයි හැමෝටම

  • @Tru_1999
    @Tru_1999 Год назад +31

    මාරම ලස්සන ආදරණීය පවුලක් ජැක්සන්ට තිබ්බේ 🥺🙏❤️

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 года назад +706

    අනේ මේ ආදරේට ඇස් වහක් වදින්න එපා මම හිතන්නෙ අද තමයි රන්ගනගේ ලස්සනම ඉදිරිපත් කිරීමක් සුභ පතුම්

  • @sandu9306
    @sandu9306 Год назад +24

    මිනිසෙකු ජීවත් වෙලා ඉන්න කාලේ ඔහු වෙනුවෙන් කරපු මේ දේ හරිම වටිනා අදහසක්, මේ සදහා දායක වූ සැමට ස්තූතියි

  • @madhubhashini2933
    @madhubhashini2933 4 года назад +324

    මෙහෙම දෙමාපියන් ලබන්න දරුවන් වාසනා වන්තයි.අපිත් ඇඩුවා පටන්ගනිද්දිම.එමි නංගී ඔයාටත් ගොඩක් ආදරෙයි.

    • @methrumihinsa763
      @methrumihinsa763 4 года назад +1

      ආදරෙයි එමි අක්කි ඔයාට ගොඩක්

    • @sandunipathiranage872
      @sandunipathiranage872 4 года назад

      ඇත්තමයි ඒමි අක්කි නම් හරිම අහිංසකයි ❤️😘

  • @Thire.official142
    @Thire.official142 Год назад +2

    එදාට වැඩිය වටිනාකම වැඩියි අද බලනකොට මේදේවල්.හරිම දුකයි.මම අඩ අඩා බැලුවේ.ඒ පවුලේ අය මේ දුක කොහොම උහුලන්නද? අනේ ඔබතුමා සංසාර දුකින්ම අත මිදේවා !!! 🙏🙏🙏

  • @thisanka7091
    @thisanka7091 Год назад +24

    පට්ටම අවුලක් දැනෙනවා මොනවා උනත් මේක බලද්දී😢

    • @nayy600
      @nayy600 Год назад +2

      ඔව් 🙂 ජැක්සන් සර් තව ගොඩක් කල් ජීවත් වෙන්න තිබුණා 😢❤

  • @Anushakamuthukumara
    @Anushakamuthukumara Год назад +52

    මෙිවා දකිනකොට එ දරුවෝ කොහොම ඉවසන්නද . හරි ලස්සන පවුලක් ...
    ඉනයාක්වගෙ ජැක්සන් ඇන්තනීගෙ සොකය😢😢😢
    නිවන් සුවය ලැබේවා 😭😭😭

  • @sunnetsunnet
    @sunnetsunnet Год назад +57

    හොද මිනිස්සු ඉක්මනට දෙවියන් ලගට ගන්නවා.

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 4 года назад +170

    අකිල අයියගෙයි ඒමි අක්කගෙයි සින්දුව තමා ගොඩාරියක් ම දැනුම ආදරණීය ම සින්දුව ❤️❤️😙 ආනිත් සින්දුත් ලස්සනයි ගොඩක්.... ඒත් අර සින්දුව ගොඩක් දැනුනා ❤️❤️❤️🌹😍

    • @sandunipathiranage872
      @sandunipathiranage872 4 года назад +1

      ඇත්තම ඇත්ත ඒක නම් ....😘❤️

    • @jessicamucha250
      @jessicamucha250 3 года назад +2

      රූකාන්ත ගුනතිලක මුල් ගායනය.. මටත් හිතට වැදුනා ඒ ගීතය ..

    • @ManojNishantha-e5c
      @ManojNishantha-e5c 23 дня назад

      සතුට වාසනාව සැමදාම ඔයාලට

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 Год назад +62

    අවුරුදු තුනකට කලින් හිනාවෙලා හරිම සතුටින් බැලුවා මේ වැඩසටන.අද බලනවා පුදුමාකාර වේදනාවක් හිතේ තියාගෙන හිතාගන්න බෑ ඔහු අපි අතරින් සදහටම සමු අරන් ගිහින් කියලා.ඔහු ජීවත්ව සිටියදී කියපු කරපූ දේවල් නිසා අපි කොයිතරම් නම් ජිවීතේට එකතු කරගෙන තියෙනවාද ??ඔහු ලෙඩ ඉද්දි යදපු අයට ගොඩක් සතුටු ඇති.ඔහු ආපහු එන්නේ නෑ තවත් ඔහුට අපහස කරලා කිසිම තෙරුමක් නෑ..කියන්න වචන බොහෝමයක් තියෙනවා ඒත් අපේ හිතුත් ගොලු වෙලා.මොක්සුව ලැබේවා ජැක්සන් සර්🥺🙏🙏

  • @SrilankaSrlanka
    @SrilankaSrlanka Год назад +16

    අනේ ඇයි දෙවියනේ මෙච්චර ඉක්මනට ඔබතුමාව දෙවියෝ ලගට ගත්තේ මේක පරණ උනත් මේ දැනුත් ඇස් වල කදුලුත් එක්ක ඔබතුමාව බලන්නේ අපිට අපේම අප්පච්චි නැතිඋනා වගේ.. ඔබතුමාට නිවන් සුව ජැක්සන් මහත්තයෝ

  • @rameshamaduwanthi6831
    @rameshamaduwanthi6831 3 года назад +321

    අනේ බුවීගෙ හිනාව...ེ🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @isurangalaksi3666
    @isurangalaksi3666 Год назад +33

    පපුව නතර උනා වගේ මේ වැඩසටහන බලද්දි. මෙතුමාට හදවතේ තියෙන්නෙ පුදුම ආදරයක්. ගෞරවයක්. නිවන් සුව අප්පච්චී😢🙏

  • @harshaniherath3344
    @harshaniherath3344 Год назад +82

    ලෝබ හිතෙනවා ඒ ආදරය දැක්කම. ඇයි මේ වගේ තාත්තා කෙනෙක් මේ දරුවන්ට මෙච්චර ඉක්මනට නැති වුනේ😢 නිවන් සුව ඔබ තුමාට 🙏

  • @nishanipathirana3560
    @nishanipathirana3560 Год назад +6

    Speechless 😶 . 💔 කියන්න වචන නෑ. හැමෝම පතන ලස්සන පවුලක්. ලස්සන ආදරයක්. ඇඬුණා ගොඩක්. 💕💕💕

  • @NandawathiNandawathi-x5p
    @NandawathiNandawathi-x5p Год назад +8

    ජැක්සන් සර් නැති උනාට පස්සෙත් බලනවා....❤😪

  • @chathujayasekara3573
    @chathujayasekara3573 Год назад +22

    කිසිම දරුවෙක්ට මේ දුක දැනෙන්න හොද නෑ😢...දෙමව්පියන්ට මගේ ආයුශත් ලැබේවා ❤

  • @hansinisansala8699
    @hansinisansala8699 4 года назад +337

    මං ගොඩක් අාසයි ඒ දරු සෙනෙහස අපිටත් දැනෙනවා.ඔයාලට ගොඩක් අාදරෙයි.කට්ටියම ඉන්නකොට ශෝක් අැති ගෙදර

    • @marykohobagahagedara5721
      @marykohobagahagedara5721 4 года назад

      Ana අපිත් ඩුබායි innate a waeda සටහන බලලා අපිත් ගොඩක් aeduwa

    • @nadalama1821
      @nadalama1821 4 года назад

      ruclips.net/video/R38WcXsslK0/видео.html මගේ videos බලන්න හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු ❤️❤️

    • @dininduadikari2398
      @dininduadikari2398 3 года назад +1

      සජිත තමයි හොදම... හරිම තාත්විකයි

  • @pasandeepanidilshanisandee1331
    @pasandeepanidilshanisandee1331 4 года назад +28

    මේ වගේ දෙමව්පියන් ලබන්න දරුවන් පිං කරලා තියෙන්න ඕනි .ඒවගේම මේවගේ දරුවන් ලබන්න දෙමව්පියනුත් පිං කරන්න ඕනී.හරිම ලස්සනයි love you your family...❤️❤️❤️❤️

  • @sathyap4027
    @sathyap4027 Год назад +15

    සුබ ගමන් ඔබ‍ට අප්පච්චි 🙏❤️
    කොහෙ හරි ලස්සන තැනක ඉදන් ඔයාගේ ඒ ලස්සන ආදරේ පිරුණු ගෙදර අය දිහා බලාගෙන, එයාලට ඔයාගේ තැනට එන්න වෙන දවස එනකන් එයාලව බලාගන්න අප්පච්චි 🙏

  • @thilokavinodani2094
    @thilokavinodani2094 Год назад +16

    අනේ සජිත් මල්ලි ඔබේම පුතු වේවා කියලා ඔයාට කියා ගන්න බැරි උනාම තාත්තා ඒක සම්පුර්ණ කලා වගේ අනේ ඔයාගෙම පුතෙක් වෙලා හරි තාත්තා ඉපදෙන්න ඕන දෙයියනේ.. මට ඇඩෙනවා දැක්කම 😢නිවන් සුවයජැක්සන් මහත්තයෝ🙏🙏

  • @upekshanisansali1577
    @upekshanisansali1577 4 года назад +262

    මන් දැක්ක හොදම තාත්තා මෙ ලොකෙ ඉන්නෙ ..... 😊😊😊😊😊😊😊😊 ලබන අත්මෙත් මෙ ආදර තාත්තා නිර්බිත මනුස්සයා .ලන්කවෙම ඉපදෙවා ..ආදරනිය පවුලට හැමදමාත් සතුටින් ඉන්න ලැබෙවා

    • @surekasamanthi9873
      @surekasamanthi9873 3 года назад +1

      Yes

    • @sriyanisriyalatha9079
      @sriyanisriyalatha9079 3 года назад +2

      1

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 Год назад +12

      මට නම් මගේ තාත්තා විතරයි. තමන්ට අනුන්ගේ තාත්තා කෙනෙක් ලෝකේ ඉන්න හොඳම තාත්තා වෙන්න පුළුවන්ද

    • @supunsuranga866
      @supunsuranga866 Год назад +5

      අනිවා සගෝ මටත් අපේ තාත්තා තමයි ලෝකෙ හොදම තාත්තා

    • @ChandraAriyadasa
      @ChandraAriyadasa 7 месяцев назад

      0117uhbb🎉​@@sriyanisriyalatha9079

  • @dakshinatharanga1937
    @dakshinatharanga1937 Год назад +31

    ❤️😢අනේ අදත් හිටියනම් නිවන් සුව ලැබේවා කලාකරුවණනි..😢🙏

  • @raniindra3727
    @raniindra3727 4 года назад +58

    මෙි.සතිය.ඉවර
    වෙිනකොට.මෙි.වැඩසටහන.සියපරක්..විතර.බැලුවා.ඉස්සරලාම.කියන.සින්දුව.බැලුවාට.බැලුවාට.ඇති.වෙින්නැනැමයි.හරිම..ලස්සන .ලස්සන

  • @ThilinaThilina-x1z
    @ThilinaThilina-x1z Год назад +30

    ඒ තාත්තට මොන තරම් ආදරෙයිද.. මේ දුක කොහොම දර ගන්නව ඇතිද.. මේක බලද්දි ඇහැට කදුලක් එනවමයි.. ඒ දෙමවු පියන්ට අවන්කව ආදරෙ ළමයෙක් නම් 😢😢😢😢❤❤❤❤❤❤

    • @dhammikadharmawardhane4257
      @dhammikadharmawardhane4257 Год назад

      me program eka balanakan mata anduna..attatama me pawulata as waha wadunado..hitenawa.
      me thaththa daruwange..hama honda deyakma windala nathiwuna ekawath loku pinak..ekama dawasaka daruwanwa bandala dunna..a aya gana daru munuburo gana eya satutu wuna..me tharam galapeemak thibba madhavee milange wenweemath harima dukak..ai deviyane ehema deyak wela a athara me thaththath a daruwanta nathiwune....
      ethuma hospital eke hitapu kaale awuruddakata wadiya hamoma amathaka kara daalai hitiye kiyalai mata hitenne...aduma tharamin mehema ethumage tv program ekakwath pennuwe na..agaya kireemak kale na..marunata pasuwai me serama..marila wage koi tharam.kaalayak hitiyada...kee deneknam bannada machima galawanna kiyala..dan ai ehema kiyapu minissu dukwenne....ape rate minissu harima kuhakai...methumaage jeewite wenuwen kapakireemak kalata kamak na nade..jaathika wasthuwak nisa...innakan kawuruth a gana hituwe na..puduma dukai..ane ai oba thumawa me darupawulata nathi kale deviyane...me tharam ikmanata...obata sapawath aathmayak sanaseemak labewa!

  • @nilukafernando7058
    @nilukafernando7058 Год назад +31

    හරිම ලස්සනයි මේ පවුල මෙය ලාට ඇස්වහක් වැදුන ද😢❤

  • @sanduniasangika1491
    @sanduniasangika1491 3 года назад +52

    අනේ ඒ තාත්තගෙයි දූගේයි ආදරේ 🥺🥺❤️❤️❤️❤️ ඇත්තටම දුක හිතුනා මගේ අප්පච්චි මම ළග නෑ කියලා මතක් වෙද්දි ඊට වඩා දුක හිතුනා 🥺😭😥❤️

  • @cinemonkee
    @cinemonkee 4 года назад +67

    මම කවදාවත් හිරු ඉල්ලන තරු බලන්නෙ නෑ ඒත් ඩෙටා කපාගෙන හරි බැලුව මම ගොඩාක් ආදරය කරන පව්ලකොයාල හැඔමෝටම බුදුසරනයි ජෙසු පිහිටයි

  • @chamikaathapaththu9750
    @chamikaathapaththu9750 Год назад +46

    දැන්නම් මේ වැඩසටහන බලන්න බෑ දෙයියනේ. නිවන් සුව කලාකරුවානෙනි🙏❤️❤️❤️❤️

  • @dilrunilukshi4816
    @dilrunilukshi4816 Год назад +7

    මේ වැඩසටහන බලද්දි ඇත්තටම ගොඩක් දුක හිතුණා 😢😢😢 ලස්සනම ලස්සන ආදරණීය පවුලක්...❤❤❤ .... ඇයි මෙච්චර ලස්සන පවුලක සතුට මෙච්චර ඉක්මනින් උදුරගත්තෙ....😢😢😢

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 4 года назад +66

    ආදරය සෙනෙහස වෑහුන,
    තවත් වරක් බලන්න හිතුන,
    දාලා යන්නත් නොහිතෙන,
    මොහොතකි හැඟුමින් ගෙවුන..
    බුදු සරණයි හැමෝටම ☸️❣️👈

  • @reetarathnamali6118
    @reetarathnamali6118 4 года назад +54

    රටටම ආදර්ශයක් වූ ලස්සන පවුලක් ඇත්තටම මගේ ඇස් වලට කඳුලක් එක්කලා ඔවුන්ගේ ගායනය. ජැක්සන් ඇන්තනි මහතා. කුමාරි මුණසිංහ මහත්මිය මම ගොඩාක් කැමතියි ඔබ දෙපලගේ ගායනයන් සහ රඟපෑමට. ඔබ සැමටම තෙරුවන් සරණයි !

  • @chamindaperera4937
    @chamindaperera4937 Год назад +18

    ඒ නිහතමානී කලාකරුවට අමා මහ නිවන් සුව ලැබේවා 😢😢😢😢

  • @mahisha1151
    @mahisha1151 Год назад +40

    එදා සතුටින් බලපු වැඩ සටහන ...අද, ගොඩක් දුකින් බලන්නෙ, අග්‍රගන්‍ය කලාකරුවානෙනි, නිවනෙන් සැනසේවා 🙏😥

  • @Chami__1
    @Chami__1 Год назад +5

    මෙතුමා සගබාගි වූ වැඩසටහන් බලද්දී හිතට දැනෙන වේදනාව කියල නිම කරන්න බෑ දෙයියනේ😢ඒ වේදනාව දාරාගන්න පුදුම ආමාරුයි 😢😢❤නිවන් සුව ආදරණීය අප්පච්චි🙏😭❤...

  • @ayeshahansini7711
    @ayeshahansini7711 4 года назад +151

    ආදාර්ශමත් පියෙක්ගේ ලස්සනම ලස්සන පවුලක්..තෙරුවන් සරණයි..❤

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 Год назад +30

    නැහැ ඔබ මැරූනේ නැහැ.ඔබ අප අතර හැමදාටම ඉන්නවා.මූලු පවුලටම ජේසු පිහිටයි!!

    • @premawathiepanagodaliyanag8999
      @premawathiepanagodaliyanag8999 Год назад

      ජැක්සන් ඇන්තනී ආදරනීය කලාකරුවානෙනි ඔබට නිවන් සුව

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 года назад +90

    ඇත්තටම වටිනම චරිතයක්.සැබැම අප්පච්චි කෙනෙකමයි. බුදු සරණයි සියලුම දෙනාට .

  • @sathsaninayanathara4329
    @sathsaninayanathara4329 Год назад +9

    එදා ඒ තිබුණා ආදරෙයි සතුට ඒ හැමදේම එකතු වෙච්ච සතුටු කදුළු...❤😢අද ඒ හැමදේම වෙනස් වෙලා අද ඒ දරුවන්ට බිරිද තනි කරලා ඔබ තුමා යන්නම ගිහින්..😢අපිටත් හරිම දුකයි අපේම කෙනෙක් නැති උනා වගේ.😢😢.ඔබ තුමාගේ මතකයන් සාදා අමරණීයයි..❤සාමයෙන් සැතපේවා කාලා කරුවානනී...😢🙏අපි හැමදාමත් ආදරෙයි..♥️

  • @anuradhiudugala8661
    @anuradhiudugala8661 3 года назад +20

    මටත් කවදාවත් මෙහෙම ආදරයක් ලැබිලා නෑ.අම්මා,තාත්තගෙන්,පවුලෙ කාගෙන්වත්.මාත් ප්‍රාර්ථනා කරනවා මෙහෙම ආදරයක් මතු උපදින හැම ආත්මෙකම ලැබේවා කියලා.බුදුසරණයි.

  • @apsarasandamali917
    @apsarasandamali917 Год назад +49

    මෙච්චර ආදරනීය පවුලක මුල් පුරුක අයින් උනා කොහොම දරා ගන්නවා ඇතිද ඒ අය 😢 නිවන්සුව ලැබේවා .. කිසිදු ආත්මෙක මෙවැනි අකල්මරනයකට ඔබ ගොදුරු නොවේවා 😢

  • @harshadilhani2497
    @harshadilhani2497 Год назад +61

    ඔබතුමාගේ ජීවිත කතාවත්,පවුල් ජීවිතයත්,දරුවනුත් හරි ලස්සනයි .තව කලක් ඔබතුමාට ජීවත් වෙන්න තිබුනා නම්....නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @udariindrachapa7917
    @udariindrachapa7917 4 года назад +175

    ඕන ඔට්ටුවක්,ලංකාවේ නෙවෙයි මුලු ලොවම ඉන්න හොඳම පවුල මෙම පවුල තමයි... ඒ ක හැමදාමත් එහෙමයි... තෙරුවන් සරණයි හැමෝටම..🙏🙏🙏🥰🥰

  • @vijitha8646
    @vijitha8646 Год назад +9

    ලස්සන ආදර්ශ මත් පව්ලක්....
    අටලෝ දහම සැමදෙනාටම එනව .
    ජැක්සන් මහත්තය ට නිවන් සුවය පතමු .❄️❄️❄️

  • @Ayesha-y4h
    @Ayesha-y4h Год назад +10

    හරිම ලස්සන පවුලක්.රටටම ආදර්ශමත් පවුලක්.ජැක්සන් මහතානනී,ඔබ සදා අමරණීයයි

  • @sashikawickramasinghe2908
    @sashikawickramasinghe2908 3 года назад +82

    හැමෝටම මෙහෙම ගැලපෙන පවුල් හම්බ වෙන්නේ නෑ..truely blessed

  • @SeafoodMarket007-sn4bx
    @SeafoodMarket007-sn4bx Год назад +13

    උප නූපන් ජාති ජාතිත් මේ වගේ පියෙක් මටත් ලැබේවා...❤️

  • @beautifulsrilanka1741
    @beautifulsrilanka1741 4 года назад +211

    ආරන්‍යයේ බෝම විස කටු තියේ..... බාප්පාගේ සින්දුවේ දුවගේ නම. හිතන්න වත් නැතුව ඇති ඒ කාලේ ඒකක්. මේ කමෙන්ට් 1 සජිත අයියා දකීවා. රිප්ලයි 1ක් ලැබේවා 🙂👈😁❤

  • @sanjeewanikumudumali8350
    @sanjeewanikumudumali8350 Год назад +17

    එදා හරිම සතුටින් බැලුවේ ,ඒත් අද පුදුම වේදනාවක් දැනෙන්නේ ඒ රූපය, කටහඩ ලස්සන බලන්න අදත් හිතුනා , අනේ මෙච්චර ඉක්මනින් ඇයි මේ තාත්තාව උදුරා ගත්තෙ ,ජැක්සන් අංකල් ඉන්න වැඩසටහන් කොයිතරම් ලස්සනයි ද දෙවියනේ..

  • @nilangawehallage1144
    @nilangawehallage1144 2 года назад +94

    සොඳුරු කලාකරුවාණනි ඔබට ඉක්මන් සුව ලැබේවා. බුදු සරණයි. ජේසු පිහිටයි

  • @ireshadilu2230
    @ireshadilu2230 4 года назад +135

    බලන්න කලින් කමෙන්ට් කරා
    බලන්නම ඕනේ නෑ අදනම් සුපිරියටම ඇති...
    ඇන්තනී පව්ල..
    ❤️❤️❤️❤️👌
    🙏🙏🙏🙏🙏

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 года назад +53

    මේ පවුලට මං ගොඩක් ආදරෙයි ❤❤

  • @රෝජාරෝජා
    @රෝජාරෝජා 4 года назад +104

    දැකපු ලස්සනම ප්‍රෝගෑම් එක... 💖💖😍😍😍

  • @mishaMisha-ry5oe
    @mishaMisha-ry5oe Год назад +6

    මගේ ජීවිතය ආයුශ මේ අක්කලගෙයි අයියලගෙයි තාත්තට යන්න තිබ්බ...🥺🥺🥺🥺🥺🥺 මෙහෙම ආදරයක් මේ තරන් ඉක්මනට එයාලගෙන් හාරීරිකව වෙන් කලේ ඇයි 🥺🥺🥺🙏🙏 ඔබතුමාට උතුම් නිර්වානාවබෝධය ලැබේවා සර් 🙏🥺🙏🥺🙏 🥺

  • @hasanthidammika8990
    @hasanthidammika8990 Год назад +6

    දෙවෙනි පාරට අදත් බැලුවා නිවන් සුව ලැබේවා පියානනී ඔබට😢😢

  • @rameshamaduwanthi6831
    @rameshamaduwanthi6831 3 года назад +39

    ඒමී අහින්සක පාටයි...🥰🥰🥰🥰