සජිත් කහපාට බස් එක අරගෙන එන්න ඉස්කෝලේට | නතර කරපු සජිත්ගේ වැඩේට හදුන්නෙත්ති කරපු ආරාධනය

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии •

  • @Mihiripenna
    @Mihiripenna День назад +10

    සුපිරි රටක් හැදෙනව නොඅනුමානයි...❤

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ День назад +5

    ඒක නියමයි ඇමති තුමා. ලමයි වෙනුවෙන් රක්ශනයත් සෙල්ෆ් සස්ටේනින් ප්‍රොජෙක්ට් එකක් විදිහට කරන්න පුළුවන් .ඒකට ඔබතුමන්ගේ ඔය අදහස් හොදටම ගැලවෙනව . ඒ විතරක් නෙමෙයි .හොද අරමුදලක් රට වෙනුවෙන් ගොඩ නගන්න පුළුවන් . අපි උත්සාහ කලා රතුකුරුස සමාජය සමග මේක කරන්න . ඒත් සභාපති බය උනා රතුකුරුස ය ප්‍රසිද්ධ වෙලා රාජපක්ෂ ල රතුකුරුස බලය අල්ලයි කියල. ඔබේ මේ අදහස නිසා 100% ක් සාර්ථක දේශීය මෙන්ම විදේශීය මුදල් වලින් රජයට බරක් නැතුව සිසුන් රක්ශනය කරන්න පුළුවන්

  • @mynameisnathan3539
    @mynameisnathan3539 День назад +7

    පේශලයට කිව්වා නං හරි. ඌට අමතක වෙලා ඇති හදුන් මහත්මයා.

  • @krishanmadusanka533
    @krishanmadusanka533 21 час назад +4

    බස් දුන්නට කමක් නෑ පාසල් ලමයින්ට මිත්‍රවරුනි කියල කියන්න එපා කිව්වේ

  • @malanwijesinghe5350
    @malanwijesinghe5350 День назад +2

    අගෙයි..🥰💐

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 7 часов назад

    හොද ආදර්ශමත් කතා වක්❤❤❤❤

  • @SagaraKuruppu
    @SagaraKuruppu День назад +2

  • @chandralakshmangunasekera4733
    @chandralakshmangunasekera4733 День назад +3

    Check the bus license සජිත්

    • @UmairNawshad
      @UmairNawshad 22 часа назад +1

      එක මාසේට නෝනාට සහ අම්මට ගිහිල්ලා ඉතුරුවෙච්ච සල්ලිවලින් තමයි ඒ කාලේ bus ගත්තේ 😂

  • @wathiera2144
    @wathiera2144 15 часов назад

    Eamathithumani, school niwaduwa parana vidiyatama thibbanam hondai.3 weni waraya wasara awasanayeadi thiyala janawari aluth panthi patan gannawanam hondai.sthuthi.

  • @dhammikaperera6430
    @dhammikaperera6430 15 часов назад +1

    Puthuma irisiyavak. Muta anduve vatupa ganda pluvan gona thope jvp salli dipan kalakanniya. ❤

  • @abeync
    @abeync 13 часов назад

    සජිත් බස් දෙනකොට ඔය මොලේ පහල වුනේ නැ නේද.මේවා කලේ දරුවන් වෙනුවෙන් කියලා.කීවෙ ආදාර එපා කියලා.මාලු වෙනුවට බිලී පිත්තක් දෙන්න කියලා.😂කෝ බිලී පිත්ත දෙන්න කෝ

  • @nethuvihara2034
    @nethuvihara2034 11 часов назад

    Adypanaya lamainge aitiyak hamotama denba onii 6000/= ai aswasume ayata witarak

  • @KumaraShane
    @KumaraShane День назад +1

    Peradunu minihagen bus ellanne anduwen dipallako. Mona logicda ban mewwa......

    • @amig4732
      @amig4732 День назад +1

      පැරදුන කියල නැහැ විපක්ෂය ට තියෙන වනෙ ලොකු කැක්කුමක් රට පිලිබඳ. අන්න ඒකයි ඉල්ලන්නෙ.

  • @IndiraWathugala
    @IndiraWathugala 23 часа назад

    You don't give credit to anyone right sad

  • @RathnayakaYa2
    @RathnayakaYa2 День назад

    Dahda.therune.jeppohta.uh.karanako.harida.sajoth
    Bas.denakota.varadi
    Mara.jeppo

    • @V1234gam
      @V1234gam День назад +3

      අංකල් ඉස්සෙල්ලම ගිහිල්ලා ටයිප් කරන්න ඉගෙන ගෙන එනවද ප්ලීස් 😂

    • @pancha_7
      @pancha_7 День назад

      ​@@V1234gamekane 😂😂

    • @ashan2000
      @ashan2000 День назад

      අම්මෝ ඔයාලගේ මොළේ 😅

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp День назад

    Sajithgae.bas.konpiutar.apa.kiyala.rotta.buruttama.balawata.gaenaya.ubala.potakwah.dipu.aunda.

  • @ShavinDinol
    @ShavinDinol День назад

    Sajithge bus 😂 kaha pata bus 😂 chandeta witarai.😂 uge passe gihin ramanaya karaganna unta poddak ridila.😂 hu hu hu pau ridila ridila 😂

    • @ashan2000
      @ashan2000 День назад

      ඔව් ඔන්න ආයේ පටන් ගනී 2028 විතර වෙනකොට 😂

  • @SamiSilva-y3u
    @SamiSilva-y3u 12 часов назад

    සජිත් ආපහු බස් දුන්නොත් අපි චන්දේ දෙන්නෙ නෑ ආයේ සජිත්ට , ඒ සල්ලි චන්දෙට වියදම් කරානම් ඔයීට වඩා චන්ද ගන්න තිබ්බා , පාක්ශියකයන්ට දෙයක් කරන්න තිබ්බා , රටට සුබ සාධන වැඩ කරලා බලය ලබාගන්න බෑ , බලය ලබාගන්න නම් ජවිපේ වගෙ බොරු කියලා ආන්ඩු කරන වැඩ කකුලෙන් ඇදලා විවේචනයට කරලා විතරයි බලය ලබාගන්න පුලුවන්

  • @SamanLashman
    @SamanLashman День назад +1

    Sangitha ube bas ko bas dipan wasalayo

  • @sahankulasinghe4507
    @sahankulasinghe4507 23 часа назад

    එහෙන් අරන් මෙහෙට දෙන එක වැඩද අහපු මාලිමා කාරයෝ 😂
    බෙදන ආර්ථිකයක් ඕනෙ නෑ අරන් ඉගෙනගන්න ආර්ථිකයක් හදනවා කියපු ජෙප්පෝ බස් රථයක් ගේන්න කියන එකම ලොකු ජයග්‍රහණයක්.

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc День назад

    මු බත් කන කට්න් තව මොනවා ද කනවා මොකද සජිත් බස් බෙදන කොට ගහපු මඩ ලැජ්ජ යි 😢😢😢

    • @gaganagawesh
      @gaganagawesh 18 часов назад

      උන් ගැහුවෙ මඩ නෙවෙයි. කියපු ඔක්කොම හරි කියලා පේනවා සජිත්ට බස් බෙදන්න කියලා හඳුන්නෙත්තිට කියන්න උන එකෙන්ම. කිව්වා කියලත් ආපහු පටන් ගනීවි කියලා හිතන්නේ නෑ ඡන්දයක් ළඟ නැති නිසා.

  • @MallikaGamage-rd3mo
    @MallikaGamage-rd3mo День назад

    Ow sajithge basake ghin jappanta cande deepu kuhakaho lnna rata 😮😮

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 День назад +1

      Oya pau ane

    • @ashan2000
      @ashan2000 День назад +2

      😂😂 නැතිව. සජිත් බස්වල ගිහින් සජිත්ට ගහන්නයැ..

  • @AsankaSumith-t6g
    @AsankaSumith-t6g День назад

    ඇයි බං උඹලා එපා කිව්වනේ ඇයි ආයි දෙන්න කියන්නේ

    • @amig4732
      @amig4732 День назад

      එපා කිවිවේ චන්දය නිසා නෙ

    • @ashan2000
      @ashan2000 День назад

      අම්මෝ බං උබලගේ මොළේ 😅

    • @mynameisnathan3539
      @mynameisnathan3539 День назад

      අනේ…. අර තබ්ලා මල්ලිට ( පේශල ශුරින්) කියනවද ආපහු බස් දෙන්න කියලා. ඌටත් අමතක වෙලා ඇති.