Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒක වෙනම ලෝකයක් ගොඩක් ස්තුතියි අයියේ අපිට මෙව්වා පෙන්නනවට I ❤ Europe
ස්තූතියි මල්ලි.. කියල දුන්න විදියකින් try එකක් දාන්න
Best one 😘😘❤
ස්තූතියි.. bokka
වීඩියෝ එක සුපිරී අයියේ ❤සුදන්තක අංකල්ගෙ වීඩියෝ එකක තිබුන කමෙන්ට් එකකින් channel එක හොයාගත්තෙ 🤗
ගොඩක් ස්තූතියි මල්ලි
පට්ටනීයයි ❤️
අම්බො අලුත් සිංහල වචනයක්.. ඒක මරු 😊😊😂 ස්තූතියි මල්ලි
@@buliya 😂👍
ලස්සනයි.සුපිරිම තමයි.අපිටත් එන්න හිතනවා.ලංකාව එපා වෙලා.❤️❤️👍👍👍👍👍
ස්තූතියි..
ඔයාට ගොඩක් ස්තුතියි .මේ හැමදේම වටිනවා.හරිම සුන්දරයි.ගොඩක් ආසාවෙන් බලන්නෙ.ඔයාගෙ මහන්සියට ලොකු වටිනාකමක් තියෙනවා.මට ටික දවසකට කලින් අහම්බෙන් ඔයාගෙ මුදලාලිලා නැති මල් කඩ බලන්න ලැබුනෙ.ඊටපස්සෙ ඔයාගෙ හැම ඉදිරිපත් කිරීමක්ම හොයාගෙන බලන්න ගත්තා .මමනම් ඒහැමදේම ඉතාම ඉහළින් අගේ කරනවා.
ඒ කැලේ යටි රෝපනයක් (පොඩි ගස් වැල්) නෑ නේදමාර ලස්සනයි thanks
දිගටම යමු බ්රෝ❤ 🇱🇰 ❤
ස්තූතියි, ජයවේවා!! 👊🏽🖖
Harim lassanai. Thank you
ලස්සන ඉදිරිපත් කිරීමක් Dankeschön
Ayya, video editing ek pattaii.
ස්තූතියි මල්ලියෙ
❤
Harima lassanai sarath thank you malli👍👍🙏🙏
ස්තූතියි akka
🤩🤩🤩
ස්තූතියි
👍♥️👍
ඇත්තටම නියමයි මල්ලි.👍
Thanks sudu ayya
Ne, chutak wath boring nehe. Ladni digtama me wage detailed videos krnna. Aluth dewal penna 💖😊
Nice capture
ස්තූතියි ayya
Wow මාර ලස්සනයි.Me channel ekata lagadi set une "europaye api" channel eka nisa thama. Mamath issarahata hithagena innawa education walata german enna. E ganath video digatama karanna. ❤️🔥
ඊලග වීඩියෝ එක ජොබ් වීසා ගැන වෙයි ගොඩක් වෙලාවට
අයියා මේ ප්රශ්නෙට උත්තරයක් ඔයාගෙ වීඩියෝ වල ඇති. ඒත් මට වීඩියෝ බලන්ට වෙලාවක් නෑ exam තියන නිස. වීඩියෝ ටික පස්සෙ බලන්නම්. මට දැනට මේක කියන්නකෝ. 🌟ඉගෙන ගන්න ජර්මනියෙ ඇවිත් degree එක complete කරල එතනින් එහාට ජර්මනියෙ පදිංචිය දක්වා යන්න පුලුවන්ද🌟
ස්ටුඩන්ට් වීස එන්න කීයක් යනවද?
මමත් සොබා දහමට ගොඩක් ආදරය කරන කෙනෙක්. දැක්කම මනසට සහනයක් දැනෙනවා. අපේ රටේ වගේ ගස් කපා යන මිනිස්සු ඔය රටේ නැතිව ඇති කියලා මට හිතෙනවා. මේ රටේ නම් ඔය ගස් ටික ආරක්ෂා කරගන්න පොලීසියෙන් වත් දාන්න වෙයි.
හරිම කණගාටුයි ඒ ගැනනම්.. මෙහෙ එහෙම හිතු මතේට ගස් කපන්න බැහැ.. මම් ජර්මනියෙ සහ ලංකාවේ වනගනත්වය ගැන වීඩියෝ එකක් කරල තියනව බලන්න..ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට..
අයියේ..වොල්ෆ්ගන් මහත්මයා කොහොමද හම්බුනේ..හිතවත් උනේ..ඒ ගැන කියන්නකො..දැනටමත් වීඩියෝ එකක තියෙනවානම් ඒකත් කියන්නකො..පෙනුමෙන් නම් හොද පරිණත වැඩිහිටියෙක් වගේ ❤
මල්ලි, වොල්ෆ්ගන් හමුවෙච්ච දිග කතාවක්.. කෙටියෙන් කිව්වොත්, මගේ ජර්මන් යාලුවෙක්ගෙ යාලුවෙක්.. එයා විශ්රාමික ගණිත ගුරුවරයෙක්.. හුදෙකලාව කියල වීඩියෝ එකක් තියනව, ඒකෙ යන්නෙ වොල්ෆ්ගන් ගැන.. යුරෝපේ තනිවූ මිනිස්සු කියල වීඩියෝ එකක් තියනව, ඒකේ යන්නෙත් වොල්ෆ්ගන් ගැන.. හැබැයි ඒක බලන්න සෙටින්ග්ස් වලින් Cc ඇක්ටිව් කරන්න, සිංහල උපසිරසි ගන්න..ruclips.net/video/SoeZZLq1BuE/видео.htmlruclips.net/video/6iPClg9dcYU/видео.html
@@buliya හරි අයියේ..බොහොම ස්තූතියි ..මම මේ කීල් වටේ වීඩියෝ එකක් බලන ගමන්..ඒකත හරි ලස්සනයි ..ලස්සන විතරක් නෙමෙ..අයියගේ වීඩියෝ හරිම informative ❤
@@navodkodikara2306 thanks bro
Pollen කියන්නේ පරාග වලට නේද අයියේ
ඔව් මලේ.. මට ඒ වෙලාවෙ ඒ වචනෙ ඔලුවට ආවේ නැහැ..
ayye loka yudde thibba than gana video ekak gennako germaniye
බර්ලින් තාප්පෙ ගැන ලස්සන වීඩියෝ එකක් තියනව
♥️♥️♥️♥️♥️♥️👌👌👌👌👌👌👌
අයියෙ . වෙනත් බාශාවන් කතා කරද්දී background music දාන්න එපා. අපි හරි ආසයි ඒ වචන අහන්න. අපි දන්න වචනයක් කියනවද කියලා හරි ආසාවෙන් අහන්නෙ. අයෙ අයෙ අහනවා ඒ වචන තේරුම් ගන්න . ❤️❤️❤️ ඒනිසා ඔයාලා කතා කරද්දී bk. Music දන්න එපා .
ඉස්සරහට එන වීඩියෝ වල බලන්නම් මල්ලියෙ..
අයියේ ඔහේ සර්පයො එහෙම නැද්ද
නැහැ මල්ලි, විස අය නැහැ.. හොද ප්රශ්නයක්
පුලුවන්.. exams හොදට කරන්න..
@@buliya thanks 🙏 අයියා.
වොල්ෆ් අය්යව මතක් කරා කියන්න හොදෙ. Aslam
🙈😊👍 කියන්නම් bro 👊🏾 ජයවේවා!!
😍👊🏾
ඒක වෙනම ලෝකයක් ගොඩක් ස්තුතියි අයියේ අපිට මෙව්වා පෙන්නනවට I ❤ Europe
ස්තූතියි මල්ලි.. කියල දුන්න විදියකින් try එකක් දාන්න
Best one 😘😘❤
ස්තූතියි.. bokka
වීඩියෝ එක සුපිරී අයියේ ❤
සුදන්තක අංකල්ගෙ වීඩියෝ එකක තිබුන කමෙන්ට් එකකින් channel එක හොයාගත්තෙ 🤗
ගොඩක් ස්තූතියි මල්ලි
පට්ටනීයයි ❤️
අම්බො අලුත් සිංහල වචනයක්.. ඒක මරු 😊😊😂 ස්තූතියි මල්ලි
@@buliya 😂👍
ලස්සනයි.සුපිරිම තමයි.අපිටත් එන්න හිතනවා.ලංකාව එපා වෙලා.❤️❤️👍👍👍👍👍
ස්තූතියි..
ඔයාට ගොඩක් ස්තුතියි .මේ හැමදේම වටිනවා.හරිම සුන්දරයි.ගොඩක් ආසාවෙන් බලන්නෙ.ඔයාගෙ මහන්සියට ලොකු වටිනාකමක් තියෙනවා.මට ටික දවසකට කලින් අහම්බෙන් ඔයාගෙ මුදලාලිලා නැති මල් කඩ බලන්න ලැබුනෙ.ඊටපස්සෙ ඔයාගෙ හැම ඉදිරිපත් කිරීමක්ම හොයාගෙන බලන්න ගත්තා .මමනම් ඒහැමදේම ඉතාම ඉහළින් අගේ කරනවා.
ඒ කැලේ යටි රෝපනයක් (පොඩි ගස් වැල්) නෑ නේද
මාර ලස්සනයි
thanks
දිගටම යමු බ්රෝ❤ 🇱🇰 ❤
ස්තූතියි, ජයවේවා!! 👊🏽🖖
Harim lassanai. Thank you
ලස්සන ඉදිරිපත් කිරීමක් Dankeschön
ස්තූතියි..
Ayya, video editing ek pattaii.
ස්තූතියි මල්ලියෙ
❤
ස්තූතියි..
Harima lassanai sarath thank you malli👍👍🙏🙏
ස්තූතියි akka
🤩🤩🤩
ස්තූතියි
👍♥️👍
ස්තූතියි
ඇත්තටම නියමයි මල්ලි.👍
Thanks sudu ayya
Ne, chutak wath boring nehe. Ladni digtama me wage detailed videos krnna. Aluth dewal penna 💖😊
Nice capture
ස්තූතියි ayya
Wow මාර ලස්සනයි.
Me channel ekata lagadi set une "europaye api" channel eka nisa thama. Mamath issarahata hithagena innawa education walata german enna. E ganath video digatama karanna. ❤️🔥
ඊලග වීඩියෝ එක ජොබ් වීසා ගැන වෙයි ගොඩක් වෙලාවට
අයියා මේ ප්රශ්නෙට උත්තරයක් ඔයාගෙ වීඩියෝ වල ඇති. ඒත් මට වීඩියෝ බලන්ට වෙලාවක් නෑ exam තියන නිස. වීඩියෝ ටික පස්සෙ බලන්නම්. මට දැනට මේක කියන්නකෝ.
🌟ඉගෙන ගන්න ජර්මනියෙ ඇවිත් degree එක complete කරල එතනින් එහාට ජර්මනියෙ පදිංචිය දක්වා යන්න පුලුවන්ද🌟
ස්ටුඩන්ට් වීස එන්න කීයක් යනවද?
මමත් සොබා දහමට ගොඩක් ආදරය කරන කෙනෙක්. දැක්කම මනසට සහනයක් දැනෙනවා. අපේ රටේ වගේ ගස් කපා යන මිනිස්සු ඔය රටේ නැතිව ඇති කියලා මට හිතෙනවා. මේ රටේ නම් ඔය ගස් ටික ආරක්ෂා කරගන්න පොලීසියෙන් වත් දාන්න වෙයි.
හරිම කණගාටුයි ඒ ගැනනම්.. මෙහෙ එහෙම හිතු මතේට ගස් කපන්න බැහැ.. මම් ජර්මනියෙ සහ ලංකාවේ වනගනත්වය ගැන වීඩියෝ එකක් කරල තියනව බලන්න..ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට..
අයියේ..වොල්ෆ්ගන් මහත්මයා කොහොමද හම්බුනේ..හිතවත් උනේ..ඒ ගැන කියන්නකො..දැනටමත් වීඩියෝ එකක තියෙනවානම් ඒකත් කියන්නකො..පෙනුමෙන් නම් හොද පරිණත වැඩිහිටියෙක් වගේ ❤
මල්ලි, වොල්ෆ්ගන් හමුවෙච්ච දිග කතාවක්.. කෙටියෙන් කිව්වොත්, මගේ ජර්මන් යාලුවෙක්ගෙ යාලුවෙක්.. එයා විශ්රාමික ගණිත ගුරුවරයෙක්.. හුදෙකලාව කියල වීඩියෝ එකක් තියනව, ඒකෙ යන්නෙ වොල්ෆ්ගන් ගැන.. යුරෝපේ තනිවූ මිනිස්සු කියල වීඩියෝ එකක් තියනව, ඒකේ යන්නෙත් වොල්ෆ්ගන් ගැන.. හැබැයි ඒක බලන්න සෙටින්ග්ස් වලින් Cc ඇක්ටිව් කරන්න, සිංහල උපසිරසි ගන්න..
ruclips.net/video/SoeZZLq1BuE/видео.html
ruclips.net/video/6iPClg9dcYU/видео.html
@@buliya හරි අයියේ..බොහොම ස්තූතියි ..මම මේ කීල් වටේ වීඩියෝ එකක් බලන ගමන්..ඒකත හරි ලස්සනයි ..ලස්සන විතරක් නෙමෙ..අයියගේ වීඩියෝ හරිම informative ❤
@@navodkodikara2306 thanks bro
Pollen කියන්නේ පරාග වලට නේද අයියේ
ඔව් මලේ.. මට ඒ වෙලාවෙ ඒ වචනෙ ඔලුවට ආවේ නැහැ..
ayye loka yudde thibba than gana video ekak gennako germani
ye