Apreaciate that you collect the watse from the summit. I have been there couple of times, propably 12-13 years back. Such a serene and soothing place. At that time this place was virgin, nobody knows about it. We drank water from abundant natural springs in the patana. I am afraid that this beautiful place would be spoiled by senceless travelers with this popularity.
Apreaciate that you collect the watse from the summit. I have been there couple of times, propably 12-13 years back. Such a serene and soothing place. At that time this place was virgin, nobody knows about it. We drank water from abundant natural springs in the patana. I am afraid that this beautiful place would be spoiled by senceless travelers with this popularity.
ගොඩක් ස්තුතියි .. ඹව් අපේ අය නම් එහෙම තමා යන තැන ඉවර කරලා එන්නේ හැමෝම නැහැ ටික දෙනෙක් කරන වැඩ වලින් තමයි පරිසරය විනාශ වෙන්නේ අපි පුලුවන් තරම් පරිසරය ආරක්ෂා කරන්න කියලා කියමු ..
දිව්‍ය තලවලත් අමනුස්ස තලවලත් කල් ගතකරලා නැවත මනුස්ස ආත්මයකට එන අයගේ ගතිය තමයි ඔය වෙනස. නරා වලක හිටපු අයට පිරිසිදු කම තේරෙන්නේ නැහැ. හදාගත් ගති පුරුදු වලට අනුවයි හැසිරෙන්නේ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. පුරුද්ද වෙනස් කරගන්න හිත දෙන්නේ නැහැ. අමනුස්ස ගති.
පිට රට ඉන්න අපිට,අපේ රටේ ලස්සන හැමදාමත් පෙන්නන ඔබතුමා ඇතුළු කණ්ඩායමටම සියලු දේව ආශිර්වාදය ලැබේවා,ජය වේවා!!!
බොහොම ස්තූතියි. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Obathuma koheda inne
lassanai parissamin oyalata Theruwan saranai 🌺🌺🌾🌵
බොහොම ස්තූතියි
සුපිරි 😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠
Thanks bro
Wow nice vlog. Well descriptive. Keep up the good work.
Thank you so much 🙂
Nice
බොහොම ස්තූතියි
Well done.good work.
ස්තුතියි ..😍😍😍
පුදුම පින්වන්ත කමක් තියෙන්න ඕනි මෙහෙම ජීවිතේ විදින්න.... පෙට්‍රල්. ඩිසල් නැතිව ගෙදරම හිරවෙලා ඉන්නගමන්. ඔයාලගේ වීඩියෝ දැක්කේ. පට්ට... පුදුම සතුටක් දැනුනා.... ජයවේවා....
දැන් ඉතින් අපිත් වාහාන ගෙදර දාලා බයිසිකලේට බැස්සා මෙනවා වුනත් ට්‍රැවලින් නවත්තන්නැහැ බයික් එකේ හරි යනවා . ගොඩක් ස්තුතියි සහෝදරයා ...
Aiye super
හරිම ලස්සනයි
ස්තුතියි
good travelers💌
thanks
Wow...
Thank U so much for ur travel video . Its a great information
So nice of you
ලස්සනයි
thanks
BED MUSIC LEVELS WADI WAGE ... ORIGINAL SOUND THIBBOTH LASSANA WEI WAGE ..GREAT JOB
තෙරුවන් සරණයි
එක නම් ගැම්මක් 🤙
බොහොම ස්තූතියි
සුපිරි ....
ස්තුතියි
❤❤❤❤
❤️❤️❤️
wow.. නියමයි bro..♥ Keep it up the good work..♥
❤❤❤
❤️❤️❤️
Niyama place ekak👍👍👍
yes bro
🙏🙏🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
සුපිරිම ✌✌✌
9:55 ඇත්තටම හොඳ වැඩක්...♥
thanks bro
Nissan petrol ❤️❤️👌
Gammak ape gama ne bro
ආ.. එහෙමද ලස්සන පලාතනේ.. ආයේත් එන්න හිතෙනවා දවසක
Supiri place ekak.. godk lassanai viedio eka🇱🇰👍 pamula idan udatama hike krnn kochchr wela giyad?
පැයක් භාගයක් විතර
Nice vedio best of luck
Thank you so much 😀
your videos are awesome
if you can please do a review about your vehicle
OK thanks so much ❤️ brother
# පට්ට..😍
ස්තුතියි
නියමයි...
අනිවාර්යයෙන්ම ලඟදිම යනවා.
අපේ ගමන bike එකේ නේ..
ජීප් එක ගිය තැනටත් වඩා තව ඉස්සරහට බයික් එකක යන්න පුළුවන් ද..
Ou yanna puluwan.
Patta
සුපරි අනුර අයිය .
thanks malli
👍👍
Niyamai aiye
thanks malli
Vodios good
😍🥰🙌🙏
😍😍😍
👍 👍 👍
ගොඩක් ස්තුතියි අයිය. 360 view එක සමඟ විස්තර කලාට.
පහු කරගෙන ආපු ගොවි පොළවල් වලින් අවසරය යන්න ගන්න ඕනද?
ඒ ගැන තොරතුරු ටිකකුත් පැහැදිලි කරන්න පුලුවන්ද තියනව නම් දුරකථන අංක දාන්න.
ඒවාගෙම චුටි පුතාත් ලස්සනට video එක කරා.
thanka malli .
බෝපත්තලාව ගොව්පල තමා මුලින්ම හමුවන්නේ ඉන්පස්සේ මැනික් පාලම ගොව්පල එකේ තමයි ඔය හරිත කන්ද තියෙන්නේ අවසර ගන්න ඕන නැහැ
Ela ela
🤗🤗🤗🤗🤗🌷🌷🌷
😍
Pls cut out the music. We can't hear u at all.
Van / Car eke yanna puluwanda?
පුළුවන්
😍😍
Apeth game tama
ආ...එහෙමද ආයේ දවසක් එන්න ඕන ඔය පැත්තට..
Aiye bike ekk yanna puluwanda kanda madatama ? Gyapu route eka ewnako .
හැටන් ,දික්ඔය, ආගරපතන, බෝපත්තලාව පාම් එකෙන් මැනික් පාලම පාම් එකට ගිහින් තමයි කන්ද නගින්න පටන් ගන්නේ
,💐💐💐💐💐💐💐💐
Bus eke ynwanm kohomada yanne
බගවන්තලාවට ගිහින් යන්න බස් එකේ යනවානම් ඒක ලේසියි
🤘🤘🤘🤘
Souperb souperb
Fatta mach
ස්තුතියි
Yanna permission ganna oneda
බෝපත්තලාව පාම් එකෙන් ටිකෙට් එකක් කඩනවා .. වෙනම අවසර ගන්න ඕන නැහැ
❤❤🔥
නියමයි නමුත් සමහර තැන් කියන ඒවා ඇහුනේ නෑ
copyright නිසාවෙන් මිටයුසික් වෙනස් කරද්දි වොයිස් එක නැති වෙලා :(
Aiya wahane denne nathi Wei da?
Couple ekakata camping Karanna. Safe naha kiyanawa eka athakda
කපල් එකක් තනියම යන එකනම් සුදුසු නැහැ තමා තව කන්ඩායමක් එක්ක යන්න
යන පාර කියන්න හරියට
බස්එකේ යන්න බැරිද
පුලුවන් බගවන්තලාවට ගිහින් පයින් යන්න ඕන..
?
Bs
ඔයාලා පහු කරපු ෆාම් එකෙන් අවසර ගන්න ඕනෙද හරිත කන්ද නගින්න ??🥺
ඹව් අවසරයක් ගන්න ඹ්න
Kohomda ganne ?
එතනට ගිහින් ගන්න පුළුවන්
Thank you brother 😍❤️👍
පුදුම ලස්සනයි ගමන 😁😁😁😁
ගොඩක් ස්තුතියි😍😍😍
👍👍👍
👍👍