Have say two things! Amazing musician whom I have followed since my childhood! Love his playing, especially the songs he played for my favorite singer Milton Mallawarachchi. Seems like a genuine person, who is open & seems content with his achievements! Secondly your channel did a great job, first by selecting such a person and then let him do the talking! It’s very rare as these days the interviewer speaks more than the guest… but in your interview we get more from the guest, as you have not included the questions… brilliantly edited and presented too! Great lighting & setting! Keep up the great work!
Dear Ernest Aiya, you are a true Guitar Legend in Sri Lankan music. You have given us immense entertainment in our formative years in Sri Lanka with your compositions and appearances in live shows etc. We are all eternally grateful to you for all your contributions. Thank you for the Music & God Bless...!!
Excellent Program! Thank you and all the very best "Maharu TV". It is really great that you are presenting the program without any commentator. A good example to other channels as well :) Keep it up!🙂🙂 Dear, Mr. Arnest Soyza, May you bless you with good health and a smile on your face. May each path you take in the rest of your life reward you with prosperity and great happiness and good health!!
Very humble musician. It’s a pity that his hard work and talent in the field of music have not been recognized. His yesteryear contribution to silver screen by way of providing music to play back singers is praiseworthy. Introductions and interludes to Sinhala hit songs still lingers in our minds. He seems to be an unsung hero. Wishing him long life and all the best!
My favorite band. I apologize not knowing your name before. But now I know. Superstars. I lived down the road where seak e entertainments Band practiced in bambalapitiya.Very nice to see you sir. Hi from Canada.
අපේ කාලයේ වීරයෙක් - නිවේදකයෙක් නැතිව අහපු පලමු වැඩසටහන - හරි ලස්සනට කලා.නිවේදකයින්ගෙ මහ ලොකු වයිවාරන ප්‍රස්න නැහැ.නියමයි අර්නස්ට් මහත්මයා
ඔබතුමාලට පින්සිද්ද වෙන්න අපිට අහන්න සිංදු ටිකක් ඉතුරු වෙලා තියනවා. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි❤❤❤❤
මගේ මතකයේ (supper star ) කාලයේ සිට ම හැමදාම ඉන්න සංගිත වෙිදියෙක් ,,,, ඔබ තුමා ට නිදුක් නිරෝගී ඉදිරි ජීවිතය ක් වෙිවා ,,,
පුදුම නිහතමානී මනුස්සයෙක් එතුමා ..ඇගයීමට ලක් නොවූ අතිදක්ෂයෙක් ලංකාවට එතුමා .බොහොම පින් ඔබතුමාට කරපු නිර්මාණ වෙනුවෙන් ..🙏
👍👍
Amatakanowena Namak Harimasatutui obnamSupiri
Real human values you are a hero.
මා කුඩා කල සිට ප්‍රිය කල අති දක්ෂ සංගීතඥයෙක්. Superstars බෑන්ඩ් එකට නායකත්වය දෙමින් Guitar වාදනය කල අයුරු තාම මතකයේ රැදී ඇත . අද සංවාදයෙන් නොදන්නා තොරතුරු අනාවරණය උනා. ලංකාවේ ගිටාරය ගැන කතා කරන විට මතක් වෙන Legend එකක්. ඔබට නිරෝගිමත් දිවියකට සුභ පැතුම් ❤️🎶👍. Thank you Maharu TV.
❤❤❤
මා දුටු නිහතමානි අති දක්ෂ ඇගයීමට ලක් නොකළ අපූරු කලා කරුවෙකි. එතුමාට දීර්ඝායුෂ පතමී.🙏💐❤️
අතිදක්ෂ, නිහතමානී, සංගීතඥයෙක්. කලාකරුවාණනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ, තෙරැවන්සරණයි!!!🙏🌻❤
May you live long dear Mr. Ernest Soysa. BEST MUSICAN.
කොච්චර මිහිරි සංගීතයක් රටට දායාද කරපු කෙනෙක් ද කියලා දැන් තමයි අපි දන්නේ ඔබතුමාට දීර්ගායු ෂ
අර්නස් අයියේ, ඔයා නැවත දකින්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඔයා එදා වාගෙමයි. කිසිම වෙනසක් නැහැ. ඔබ වැනි සුන්දර මනුෂ්‍යෙයක් ලංකාවට පහලවීම වාසනාවක්. මේ වැඩ සටහනට අර්නස් අයිය සම්බන්ද කරගැනීම ගැන මහරු ටීවී නාලිකාවට ඉතාම ස්තූතියි.
එතුමන් හරිම නිහතමානී සහ අපට ගිටාරය ගැන ආශාවක් ඇති වන අයුරින් ඔහුගේ කොටස නිම කල කෙනෙක් ... ඔබතුමන්ට දීර්ඝායු වේවා ...
මා කවදාත් අගය කරපු අතිදක්ෂ වාදකයෙක් ඔබතුමා තෙරැවන්සරණයි
අතීතයේ සිදුවෙච්ච හරිමලස්සන වටින සිදුවීම් ටිකක් ඔබතුමා කිව්ව බොහොම ස්තුති ඔබට💖👍Thank maharu
අතිදක්ෂ ගිටාර් වදකයෙක් මම කැමතිම ශිල්පියෙක් තෙරුවන් සරණයි ..!
හරිම නිහතමානි කලා කරුවෙක්. සර්ගෙ song class එකට join වුන එක අපේ වාසනාවක්.
බ්ලොක් කරල play කරපු guitar parts හරිම ලස්සනයි.
හරිම අගනා අතීත මතක ගොන්නක් ...💐
අති විශිෂ්ඨ වාදකයෙක්...🙏
බොහොම ස්තුතියි මහරූ...💐🙏
ඔබ තුමන්ලා වැනි සොඳුරු කලාකරුවානන් අපේ රටට වගේම සංගීත ලොවට මුළු මහත් කළා කෙතටම කළා වු අති උතුම් මෙහෙවර ගැන අප වැනි රසිකයන් මොනවා ලියන්නද කියලා හිතාගන්නත් අමාරුයි මාස්ටර්. මුළු මහත් සංගීත ලොවම ඔබ තුමන්ලා හට සදාකාලිකවම ණය ගැති. ඔබට සියළු දෙවියන්ගේ ආශිර්වාදයයි.
ඔබ තුමා නිහතමානී කලා කරුවෙක්
සුපිරි සංගීතවෙිදිකේ හරිම රසවත් දීර්ඝායු වෙිවා
මම කැමතිම ඉතා වටිනා මනුස්සයෙක්.
නිරෝගී සුව ලැබේවා.
ඇත්තෙන්ම දැනගන නොසිටිය පුද්ගලයෙක්. 🙏🙏🙏 වටිනා මතක රැසක්..සැඟවීයන මෙවන් අපූරු චරිත අති දක්ෂ කලාකරුවෙන් සමාජයට හඳුන්වා දෙන බොහෝමත්ම වටිනා වැවැඩසටහනක් ❤️💛💙 දීර්ඝායු ආදරණීය කලාකරුවාණනි 🙏🌻❤️
ඔබ දැනගෙන නොසිටියාට මෙතුමා සංදර්ශන වේදිකාවේත් දැවැන්ත පෞරුෂයක් .සුපර් ස්ටාර් වාදක මණ්ඩලයත් එක්ක වේදිකාවට නැග්ගම මෙතුමට ඕනෙ විදිහට වැඩ.මොන ලොකු ගායකයෝ වුනත් ඊට පිටින් යන්නෑ...පෝළිං පැනලා සිංදු කියනවා එහෙම බොරු...
ඔවු නොදැනීම ඔයාලගේ වරද නොව ජීවත්වන සමාජයේ පරිසරයේ රික්තය
@@chinthanaruwan8913 අන්න වචනය.... ඔබ හරියටම හරි ..මම හිතනවා 1984 පස්සේ ඔය අඩුව සිදුවුණා කියලා...
අර්නස්ට් සොයිසා ප්‍රවීණ සංගීතවේදියා දක්වන අදහස් දෙස බැලුවාම අද සිටින බොහෝ දෙනෙකුට ඉතා ම ආදර්ශයක් කියා මට හිතෙනවා. මං හරිම ආදරය කරන ගරු කරන ප්‍රවීණ වාද්‍ය ශිල්පියෙක් තමයි අර්නස්ට් අයියා. මේ වැඩසටහනට එතුමාව සම්බන්ධ කර ගැනීමම මහරු tv ආයතනයට මගේ ගෞරවය ස්තූතිය පිරිනමන්න කැමතියි. බොහොම අව්‍යාජ තමන්ගේ අත්දැකීම් විස්තර කරන හැටි ඇත්තටම ජනප්‍රිය කලාවක් බිහිකරන්න උරදුන් දක්ෂම දක්ෂ වාසනාවන්ත ශිල්පියෙක් . මට මතක් වෙනවා 1991 අමරදේවයන් සමග මම නිව්යෝර්ක් නුවර දී කළ ප්රසංගයේදී අර්නස්ට්අයියා එහෙ ඉඳලා ප්‍රසංගයට දුන්න සහයෝගය. තව බොහෝ කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වෙන්නට අර්නස්ට් අයියට සුභ පැතුම් ජගත් වික්‍රමසිංහ මල්ලිගෙන්.
නිවේදකයෙක් නැති එකනම් නියමයි....
සුපර්ස්ටර්...... කියන්නේ 70, 80 ඉහලම තලයේ... ලංකාවෙි සුපිරිම සෙටි එක අනර්ටි සොයිසා. උපාලි කන්නංගර ,සරත් ද අල්විස්. ,මහින්ද සිල්වා. , නේෂන් ත්‍යගරාජා තවත් අති දක්ෂ නහතමාණි ආදරනීය ශිල්පීන් ....තාක්ෂණය අඩුම කාලේ දාපු වැඩ කිබ නිසා තවත් 70. 80 අමරණියි..❤❤❤❤❤❤ ස්තුතියි මහත්මයානෙනි ....සැමදා මතකයේ රැදෙයි👌👌👌👌👌
🎉❤🎉❤🎉❤
ඔහුගේ සංගීත දිවිය වගේම ලංකාවේ කලා ඉතිහාසය ගැන නොදැන හිටි දෙව් බොහෝ ඇසුණා...ස්තූතියි මහරු
මම කුඩා කාලයේ දී සිට සංගීතයේදී ඔබට ආදරය කලා.
එවගේම සුපර් ස්ටාර්ස් ටීම් එකටත්, ඔබගේ නායකත්වයටත් ආදරය කලා.
ඔබතුමාට නිරෝගී සුව ලැබේවා!!
දීර්ඝායුෂ ලැබේවා.
නිහතමානී වැඩකරැවෙක්❤
හරිම නිහතමානී මහත්මයෙක්. සතුටුයි එතුමාගේ හඩ ඇහීමත් ❤
ඇස්දෙකට කඳුලුත් ආවා....හොඳ අවංකව කතාකරන සංගීත ක්ෂේත්රයේ මුල් පුරුකක්.....ඔබට දීර්ගායු වේවා........
සංගීත ලොවේ තවත් දක්ෂයෙක් තමයි මෙතුමා ගිටාරයෙන් කරල තියන වැඩ කියල නිමකරන්න බෑ ඒරම් ලස්සනයි වටිනවා ඔබතුමාලගෙ ජනප්‍රියත්වය තාම අඩු නෑ අඩුවෙන්නෙත් එදා සුපර් ස්ටාර්ස් මම ආසම සංගීත කන්ඩායමක් අදටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබතුමාට 🙏
ආදරණීය සංගීත වේදියාණනී,,
අපේ එදවතේ ගෞරවය ,,
හැමදාමත් ආරෙයි,,,❤️🙏
''මට මහළු වයසේ වෙණ ගායනා නොහැක පෙරසේ'' කියන්න තරම් ඔබ නිහතමානී කලාකරු මැණිකක් ඔබ අර්නස්ට්❤❤
මම නම් අදටත් අර්නස්ට් සොයිසා ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පියාගේ , එදා ලීඩ් ගිටාරයේ ටෝන් එක ෆලෝ කරනවා..එතුමාට දීර්ගායූ වේවා 🙏❤️
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
දකින්ටත් ආසයි superstars ලීඩ් ගිටාරිස්ට් අපේ පුංචිකාලෙ ට හිත ගියා
තමන්ගේ හැකියාව ගැන අධිතක්සේරුවක් නැතිව තරුණ අයගේ හැකියාව ගැනත් සිතමින් අවුරුදු ගානනවක් සංගිත දිවියේ රැදෙන්නට වාසනාව ලැබුනේ ඔබගේ අවිහිංසක ගතිපැවතුමි නිසා බවයි මට තේරුම් යන්නේ ඔබට ජය!!
අර්නස්ට් සොයිසා මහත්තයා ජීවමානව සිටියදී ඔබතුමාව අගය කල යුතුමයි 😘😘❤️❤️
What a great legendary musician Ernest Aiya.Met him 80s in Harmonics sonds studio.With his Super Stars band.God bless you aiya.🌺⚘️🌷🌸🌼🌻💐💐💐
කලුබෝවිල අපේ ගමේ සන්ගීත වීරයා අර්නස්ට් අය්යා දීර්ඝආයු ලැබේවා ...
මාත් කැමතිම නිහතමානී
කලාකරුවකි .මගේ ගීතයකත් සංගීතය කෙරුවෙ ඔහුය.සුභ පැතුම් .💐💐
ලස්සන වැඩසටහන.
අතීතයේ රසවත් තොරතුරු හොදට අහන්න ලැබුනා.
Ernest Soysa Sir..
ඔබතුමාගේ නිහතමානිබවට, ජතියක් වශයෙන් අප ගරුකරමු .
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා !!!
70'S Legendary ..❤❤
God Bless You..🌻
සංතෝසයි !! දීර්ගායු වේවා !!
මෙතුමා සංගීතය නිර්මාණය කළ අදටත් ඉතා ජනප්‍රිය ගීත බොහොමයක් තියෙනවා.කවුරුත් ඒ ගැන කතා නොකරට,නොදන්නවාට.අඩුම තරමේ මෙතුමා වත් ඒවා ගැන කියනවා මං අහලා නෑ එකක් දෙකක් ගැන කිව්වට. .................................................................... ....................... ආපසු එනවා,මොහොතක සුව දෙන, -ප්‍රියා සූරියසේන/රෑනෙ ඉඟිලෙන්න ඕනෙ,මේ තරම්-මිල්ටන් මල්ලවාරච්චි/ දීග නොයන් රත්තරනේ-ෂෙල්ටන් මුතුනමගේ/ඉද්ද මල් කතාවේ-ජෝති,මායා දමයන්ති/ කුරුල්ලෝ නුඹේ තාලෙන්-මායා දමයන්ති/ සුදු අසු පිට නැගලා ,දකින දකින කෙල්ලො,අතැඟිලි බැඳුනේ-ඉන්ද්‍රාණි පෙරේරා/පාට සරුංගල් වාගෙ-විජය,ප්‍රෙඩී සිල්වා/සීගිරි ලාලිත ළඳුනේ-විජය කුමාරණතුංග/කුරුඳුවත්තෙ මනෝරි,බඹරා වගේ විසේකාරයා-ඩෙස්මන් සිල්වා/තැටිය මැද්ද කළුකරාපු-ජෝති,MS/කෝකිළයා කෙවිලිය හා-ජෝති,ඇන්ජලීන්/බංගලි වළලු-ඇන්ජලීන් ගුණතිලක/රන් රස වාගෙ-සමන් ද සිල්වා. ඒ අතරින් කිහිපයක්.මෙතුමට නිසි ඇගයීමක් නොලැබෙන එකට කණගාටුයි.මිය ගිය දවසක නම් ගුණ වයාවි.මේ චැනලයට ස්තුතියි.මීට වසර කිහිපයකට පෙර සිරසෙන් වැඩසටහනක් කරා දැක්කා.මේවට ඔය ගොසිප් වලට තියෙන විව්ස්,ලයික්,කොමෙන්ට් එහෙම නෑ ඉතිං.ඔන්න ඕකයි ලංකාවෙ තත්ත්වය.දීර්ඝායුෂ එතුමට.
ලිහිණි රැන . සුලගේ පාවී, අර්නස්ට් නෙමෙයි
@@amalwijesekara8675 ස්තුතියි නිවැරදි කරා...
අපේ කාලේ හිටපු අති දක්ෂයෙක්. අර්නස් සොයිසා සරත් අල්විස් අපි ප්‍රිය කරපු අය. ඔයාලා අපිට දීපු ලස්සන ගීත අදටත් ජනප්‍රියයි. ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා !!!
අර්නට් සොයිසා , ලීඩ් ගිටාර් රජු ,ඔබට දීර්ඝායු ❤❤
Super Stars බෑන්ඩ් එකට මාව එකතුකරගෙන සංගීත දිවියේ දොරටු විවෘත කරදුන් 70 80 දශකයේ දැවැන්තයා. අර්නස්ට් අයියා ට දීර්ඝායු වේවා !
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි❤❤❤❤
An excellent musician Long live We love you
Ernes Mahateya oyate god bless
එදා සිංහල සිනමාවේ සංගීතයට නව අරුතක් දුන්නේ මේ තරුව තමයි
නිවේදකයෙක් නැති උනාට හැම තත්පරයක්ම ඉතාමත් ආසාවෙන් අවසනයතෙක් අහන් හිටිය එකම වැඩසටහන. අති ධක්ශ නිහතමානී මහත්මයාණෙනි ධීර්ගායු ඔබ තුමාට.
Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai
Have say two things! Amazing musician whom I have followed since my childhood! Love his playing, especially the songs he played for my favorite singer Milton Mallawarachchi. Seems like a genuine person, who is open & seems content with his achievements!
Secondly your channel did a great job, first by selecting such a person and then let him do the talking! It’s very rare as these days the interviewer speaks more than the guest… but in your interview we get more from the guest, as you have not included the questions… brilliantly edited and presented too! Great lighting & setting! Keep up the great work!
ඔයාව දැක්කත් සන්තෝසයි අර්නට්ස්. ඒ කාලේ අපි ඔයාගෙන් ලබපු වින්දනය අදටත් අපේ සිත් වල රැව් පිළිරැව් දෙනවා.
ඔබට දීර්ඝායු වේවා.
ලංකාවේ පළමු ඩබල් ලීඩ් ගහපු බෑන්ඩ් එක සුපර්ස්ටාර්ස්. එක පාර්ට් එකක්වත් මිස් නොකර සමහර පාර්ට්ස් බෙදාගෙන, සමහර පාර්ට්ස් එකටම ගහපු සුපිරිම බෑන්ඩ් එක.... ඔක්කොම ගිටාර් 4යි. ලීඩ් 2 (අර්නස්ට් සොයිසා සහ උපාලි කන්නංගර ) බේස් ජෝජ් ද සිල්වා... රිදම් මොරිස් ද සිල්වා... කීබෝර්ඩ් සරත් ද අල්විස්, ඩ්‍රම්ස් මහින්ද සිල්වා ඉන් පසුව නේසන් ත්‍යාගරාජා, ට්‍රුම්පට් ඇන්තනි මෙන්ඩිස් ට්රම්බෝන් සිසිල් ප්‍රනාන්දු.... අදටත් ලංකාවේ සුපිරිම බෑන්ඩ් එක.... මෙන්න උදාහරණ ruclips.net/video/gvQV4tqoCz8/видео.html
ජෝර්ජ් ද සිල්වා මොරිස් ද සිල්වා කියන්නේ සහෝදරයන් ද?
උපාලි කන්නන්ගර මහතාගෙ සමුගැන්ම අදටත් මහා දුකක්...😢
එතුමන්ට අජරාමර නිවන් සුව අත්වේවා .....
හැමෝම ප්‍රාර්ථනා කරමු ......
*ඔබ සඳහන් කලා සේම මම ත් කවදත් ආසම කරපු , අදටත් ආසා කරන සංගීත කණ්ඩායමක් තමයි මේ ආදරණීය සුපර්ස්ටාර්ස් වාදක මඩුල්ල ....!
අදටත් සුජීවත්ව සිටින එතුමන්ලා සැමටම නිදුක් නිරෝගිමත් දීර්ඝායු සම්පන්න සුබම සුබ ජීවිත උදාවේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ......❤❤❤
තිසරණ සරණයි ඔබ ඇතුළු , මේ වැඩසටහන ඉදිරිපත් කල අයටත් , අපේ ආදරය දිනා ගත් සුපර්ස්ටාර්ස් සංගීත කණ්ඩායමටත් යන හැමෝටම .....🙏
*ස්තූතියි ඔබේ අගේ ඇති කොමන්ටුවට....👍 ... 🙏
@@MadhawaWijesekara ඔව්. ජෝර්ජ් අයියා බේස්. මොරිස් අයියා රිදම්!
අනස්ට් අයිය සුපිරි වැඩ්ඩෙක් මේ පුරාවෘත්තයක් ආදරෙයි.
මාගේ.ආදරනීය.කලාකරු.ඔබතුමාට.දීර්ගායු......වේවා
අපට ඔබතුමා අග්‍රගණ්‍ය වස්තුවක් !! 🙏❤️ස්තූතියි,
මහරුTV.
( වීඩියෝව වොලියුම් මදි.)
සුපිරි වැඩ කරුවෝ.... Budu සරණයි.. 🙏🙏🙏
මගේ ලෝකේ වීරයා ඔබයි...මන් ගම්පහ මන්ජු...ඔයාව ආයෙත් දකින්නට අපි වාසනාවන්ත උනා..j.p
Dear Ernest Aiya, you are a true Guitar Legend in Sri Lankan music. You have given us immense entertainment in our formative years in Sri Lanka with your compositions and appearances in live shows etc. We are all eternally grateful to you for all your contributions. Thank you for the Music & God Bless...!!
විශිෂ්ඨයෙක් ඔබ අමර්නීයයි 💓
ථෙරුවන් සරනයි ,මා ප්‍රිය කල ආදරයකල super 🌟 අති දක්ස කලාකරුවා නෙනි ඔබට ජය වේවා
ඔබතුමා දැකිම මට හරිම සතුටුයි.රාජගිරියෙ සුනිල් රෙඩියො ඉන්න කාලෙ ඉදන්ම මම ඔබ තුමත් සමග හිටිය.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙවා
Lead guitar king of srilanka jayawewa
ආදරෙයි මගෙ අය්යෙ ඔයා ලෝකයක්.
Maharu T.V ඔයාලට ගොඩාක් පින් ඉදිරියේදීත් මේවාගේ දක්ශයන්ව පෙන්වන්න
දීර්ඝායු වේවා ඔබතුමාට
ඉතාම දක්ෂ සංගීතඥයෙක්. එතුමා උපතින්ම ගෙන ආ දක්ෂතාවය හරිම පුදුමාකාරයි. එතුමාට අපි දීර්ඝායුෂ ප්‍රර්ථනාකරමු.
යකෝ බලාපියව් මේ මිනිහගේ තියෙන නිහතමානී කම,මේ යකෝ ernast zoysa ,ලන්කාවේ most popular band eke leader. ඒබව කිසිම තැනක highlight කලේ නැහැ.දැන් එවුන් වගේද ,masterpieces 10000 play කරපු මිනිහෙක්.❤ ඈන්ත්නි මෙන්ඩිස් ,නෙල්සන් ත්‍යාගරාජා,ආනන්ද කොඩිතුවක්කු , උපාලි කන්නන්ගර ,සරත් ද අල්විස් ,පද්මසිරි පැස්කුවල් , අතුලුව මෙයාලගෙ අනික් සගයොත් අපිට මතක් වෙනවා,ආරියසිරි විතානගේ ,චිත්‍රා කුමාරි කලුබෝවිල අය්යෝ සාමි ආදරෙයි අහස තරම් ❤❤❤❤❤❤❤ බුදු සරනයි ,හැමදාම සුවෙන් ඉන්න ..
Excellent & Respect you . Your true legend Sir. 👍👍🫡🫡🙏🙏
What a humble character. God bless you sir.
ඉතාම හොඳ වැඩසටහනක්
අනේ කොයිතරම් සරල, සුන්දර මනුස්සයෙක්ද? අපේ භාව ලෝකයේ මේ සියලු නාද රටා නිරන්තරයෙන් රැව් දෙනවා. ඒත් කවුද ඒවා මැව්වෙ කියලා දැනගෙන හිටියෙ නෑ. අලුත් පරපුරට මේ වගේ ආදරය කරන වැඩිහිටි පරපුරක් හිටිය නම් මේ රට බංකොලොත් කාලකන්නි රටක් වෙන්නෙ නෑ! දීර්ඝායු වේවා! තරුණ පරම්පරාව එක්ක ආදරයෙන් සෙල්ලම් කරන්න තව කාලයක්.. ඔබේ අත්දැකීම් බෙදා දෙන්න ඔවුන්ට. ඒක ගොඩක් වටිනවා.
❤ what a great legend.... remember 70's 80's.... Greetings from banff AB Canada dear mr. ernest...
අපි හරිම ආදරේ කරන සංගීතයවේදියෙක් ❤️🙏
Excellent Program! Thank you and all the very best "Maharu TV". It is really great that you are presenting the program without any commentator. A good example to other channels as well :) Keep it up!🙂🙂 Dear, Mr. Arnest Soyza, May you bless you with good health and a smile on your face. May each path you take in the rest of your life reward you with prosperity and great happiness and good health!!
What a great musician!!!!
Oba wage sonduru, nihathamani appreciate nokala kalakaruvo keepadenekma innawa. aperatei.harima dukai eegena. Thank you maharu TV!!!
ඔබ සංගීත ලෝකයට සම්පතක් ....වාසනාවන්
Harima nihathamaanee kalaakaruwek. Harima lassanai kathaawa. Good health! Happiness! Long live!!!
Very humble musician. It’s a pity that his hard work and talent in the field of music have not been recognized. His yesteryear contribution to silver screen by way of providing music to play back singers is praiseworthy. Introductions and interludes to Sinhala hit songs still lingers in our minds. He seems to be an unsung hero. Wishing him long life and all the best!
ඔබතුමාට බොහොම ස්තූතියි. බොහොම පිං.
1980 සත්සර එන්ටර්ටේන්මනට් ....නුගේගොඩ මහ වෙළඳ සංකිර්ණය...
🎉🎉🎉🎉 God Bless Dear Ernest Ayiya !💐💐💐💐💐
මං ලමාවියේ මෙතුමාගේ සංගීත ප්‍රසංග බලල තියෙනවා
නියම වැදගත් මනුස්සයෙක් .❤
හරිම රසවත් අතීතයක්.
My favorite band. I apologize not knowing your name before. But now I know. Superstars. I lived down the road where seak e entertainments
Band practiced in bambalapitiya.Very nice to see you sir.
Hi from Canada.
Great sir ❤❤
ආදරෙයි,,, හැමදාම,, අර්නස්ට් අයියා......
අර්නස්ට් !!!!! ඔබ මටනම් දෙවියෙක්.. ඒතරමට ආදරෙයි.
1970 ගණන්වල ඔබතුමාගේ බෑන්ඩ් එක
ලංකාවේ අංක එක කිව්වොත් මම වැරදි නෑ,
උපාලි සන්නස්ගල , උපාලි කන්නන්ගර , ඔබතුමා සමග දිගටම හිටියා මතකයි, තවත් දක්ෂ ලීඩ් ගිටාරිස් කෙනෙක් තමයි එකල විපුල රන්වල, ඔහුත් ඔබ සමග හිටියා වගේ මතකයි !
අපිටනම් ඔබ තාමත් සුපස්ටාර්ස් තමයි..!
ඒ සුන්දර අතීතය අමතක කරන්න බෑ....
ජයවේවා අර්නස්ට් අයියේ...!
Super star....super man...
සුපිරිම වැඩ්ඩා හිටියේ අපිට...
ඒනස්ට් මහත්තයො ඔබතුමාලා ෆෝචූන්ස්ලා ..පැට්රික් දෙනපිටිය ඒකාලේ අපිට දුන්නේ භාවනාවක්. අපිට පස්සෙ අය වෙනස් වෙන්න ඇති. ඒත් අපි තාමත් ඒ භාවනාවෙම ඉන්නවා. ඒකත් වාසනාවක්.
Thanks and excellent, our bow
Mama kudaa kanale indan ma
Harima kemathi Lankave lead Guitar Legend kenek methumaa..! ❤Batahiren Ape Kanata vetunu ,,,
“ Shadows “ lage handath,,,
Enrnio Marikoni Thumaa.. Batahira chittrapata. valata kala
Padubim. Sangeetha Handath,,,,
Sinhala geetha thulin Apata Apooruva ta. Rasawindinna puluwan Unaa… ❤
Metthuma nisaa…!!!!
Deergaayusha wewaa!!!!