සින්දු කයිවාරු​ව - මෙල්බර්​න් | Royal Taprobanian

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии •

  • @LasanthaHettige
    @LasanthaHettige 10 месяцев назад +112

    ඉස්සර දවසක මට අවුරුදු දහ අට කාලේ නුවර කලාසංගම් ශාලාවේ තිබුණ අපේ සිංහල පන්තියේ මම හිටපු කාලේ අපිට උගන්නපු Upul Sannasgala සර්ට මගේ වයසමයි. අවුරුදු දහ අටයි.
    පස්සේ කාලෙක මම අයේ අවුරුදු පහකට විතර පස්සේ මං රස්සාවක් කරන්න පටන් අරන් ජීවිත බර දැනෙන්න ගත්ත කාලේ වුවමනාවකට මං ගියා අපේ සිංහල පන්තියට අහම්බෙන් දැක්කා සර්ව.. එතකොටත් තාම දහ අටයි සර්ගේ වයස.👊
    මම විවාහ වෙලා වගකීම් වැඩි වුණ කාලේ සර්ව මං ආයේ දකිනවා දෙරණ දේශපාලන වැඩසටහනකදී, නාකි පප්පලා ටිකක් එක්ක සංවාදෙක, එතකොටත් සර්ට,
    ඒත් තාම දහඅටයි වයස❤️
    දන් මම ආර්ථික බරෙන් මිරිකිලා වගකීම් උපරිම වෙච්ච අවුරුදු තිස්පහත් පැනපු දෙදරු පියෙක් වෙද්දී, සන්නස්ගල සර්ව ආයේ දකිනවා දැන් නිතරම යූ ටියුබ් එකේ.
    ඒත් සර්ගේ වයස,
    සර්ට තාම අවුරුදු දහඅටයි.👊🧡
    "නොව පැරණිය වන රමණිය විටින් විට.."
    කවදාවත් පරණ නොවුණ හැමදාම update වුණු ආදරණීය සන්නස්ගල සර් සුභම සුභ උපන්දිනයක් වේවා.. දීර්ඝායු ලැබේවා..❤️❤️🙏🙏

    • @udithacosta288
      @udithacosta288 10 месяцев назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @SirimewanSenanayaka
      @SirimewanSenanayaka 10 месяцев назад

      ඔයාගේ ඇස්වල ලොකු අවුලක් තියෙනවා .ඉක්මනින්ම දොස්තරවරයෙක් හම්බවෙලා කන්නාඩියක් ලබාගන්න අරගන්න .ඔබට හොඳින් ලෝකය දැකීමට හැකිවේවි.ආරෝග්‍යා පරමාලාභා...

    • @lckiller2483
      @lckiller2483 10 месяцев назад +1

      Maath eyage 95 class eke.
      Kattiya eyage wayasa hoyanne
      Appearanse eken😂😂
      Apita eyawa denenne, wachana tikenui
      Hadawathenui

  • @shineisle2263
    @shineisle2263 10 месяцев назад +28

    ගායනයන් හා වාදනයන් පට්ට ලෙස ඉදිරිපත් කල
    කෙල්ලන්ට හා කොල්ලන්ට මගේ ප්‍රණමය🙏🌹❤👍

    • @himalbannehaka4583
      @himalbannehaka4583 10 месяцев назад +1

      ගායිකාවො නම් කක්ක

    • @usermusicislife
      @usermusicislife 10 месяцев назад

      ​@@himalbannehaka4583 Anith kello danne nea, habai Dagakaara hadakari kiyapu kella patta

    • @pramu-Tharaka_
      @pramu-Tharaka_ 10 месяцев назад

      Ane palayan buruwo yanda 😂

  • @ashokawickramaarachchi9170
    @ashokawickramaarachchi9170 Месяц назад

    Godak asawen aha 2 wathawa thank's. .mage jeevthe. Ta godal again. Godak dee

  • @cryptokuma1167
    @cryptokuma1167 10 месяцев назад +14

    Girl who seated in very left corner ..( girl who sang
    දගකාරී හැඩකාරී ) පට්ටම පට්ට voice....... ❤️... Goodness gracious...!!!... Next level voice!!!!

    • @csaw7064
      @csaw7064 10 месяцев назад +1

      chithru patali nehda eh ??

    • @cryptokuma1167
      @cryptokuma1167 10 месяцев назад

      Ya thats her...

  • @dilshalakmali6628
    @dilshalakmali6628 10 месяцев назад +12

    සංගීතය ගායනය. පට්ට.❤❤

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 10 месяцев назад +6

    මේ වැඩ සටහන ඇහුවම මට හිතෙනව සර්ගෙ සිංදු ටික බේරලා අනිත් ඒවගෙ වැරදක් දකිවා අනිත් ඒවා ටිකක් අවුල් වගෙ... ඒක මගෙ අදසක් විතරයි..... සන්නා සර් මම ආසම විචාරකයෙක්.... ආසම චරිතයක්

  • @KumaraSanjeeva-fy7ik
    @KumaraSanjeeva-fy7ik 10 месяцев назад +3

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ ම සුභ උපන්දිනක් වේවා තෙරැවන් සරණයි සර්.

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 10 месяцев назад +12

    දඟකාර හැඩකාරී නම් පට්ට ❤️😍

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 10 месяцев назад

    මේ පුංචි රටේ සිංදුව පට්ටයි....වෙනස්ම හොඳරසයක්....ස්තූතියි.

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 10 месяцев назад +11

    සන්නගෙ වැඩ එකකට එකක් දෙවනි නෑ..ඒ ලස්සන නිර්මාණ අපිට මේ ඩිජිටල් අවකාශේ ලන්කරනවට සන්නට තෑන්ක්ස් ...මමනම් වෙනස් විදියට හිතන්න පුරුදු උනේ ඔබෙන්...නිරෝගි සුවය සන්න..💜💜

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 10 месяцев назад +26

    සින්දු කියන සෙට් එකනම් දෙනවා ඔරිජිනල් එකට ලං වෙන්නම මරු සෙට් එකක්❤❤❤

    • @udithabandara2189
      @udithabandara2189 10 месяцев назад

      The second from Sanna's right is Chandralekha's first daughter, I believe

    • @inranasingha
      @inranasingha 10 месяцев назад +1

      පැල් කවි කියනවා වගේ හාමොනි සෙට් එක

    • @pramu-Tharaka_
      @pramu-Tharaka_ 10 месяцев назад

      Redda thama 😂

  • @manjulathushara9974
    @manjulathushara9974 9 месяцев назад

    හැම දාමත් වගෙ රස රසමයි...දීර්ගයු වෙවා...හැමොට හා සන්නට

  • @sajithsandaru6390
    @sajithsandaru6390 10 месяцев назад

    ඇත්තටම මේ වැඩසටහන නීරසයි සර්. මේ කතා ඔක්කොම අපි ඒ කාලේ සර්ගේ කටින්ම අහපුවා. අලුත් සිංදු ටිකක් කරන්න කාලේ හරි..

  • @Ceylonwalkers1
    @Ceylonwalkers1 10 месяцев назад +5

    දගකාර හැඩකාර. .. පට්ට ❤️👌

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 10 месяцев назад

    This is the revolution of free thinking. Respectfully appreciate sir..

  • @usermusicislife
    @usermusicislife 10 месяцев назад +1

    Dagakaara hadakaari kiyapu kella nan patta! Chithru wa dakinne goda kalekin. Aparade sindu kiyana eka nawaththuwe.

  • @Hansaka_me
    @Hansaka_me 10 месяцев назад +3

    රිදෙන නොරිද්දෙන සින්දුව මාර සින්දුවක්. ඒක විරහා ගීතයක් වගේම, පට්ට ආදර ගීතයක් විදිහට mood එක අනුව අහන්න පුළුවන්.
    ඒක වෙන්නේ මෙහෙමයි ප්‍රශ්න ගොඩක් එක්ක, එක එක goals, target එක්ක ඉස්සරහට ගිහින් සේරම achieve කලාට පස්සේ දැනෙන සතුට දෙන්නත් එක්ක විඳින ගමන් බබා මේ බලන්න අපි ආව දුර කියලා දෙන්නා එක්ක look back කරන ගමන් ඉස්සරහා ගමනත් මෙහෙම්ම යමු කියලා දෙන්නා එක්ක එන සම්මුතියක් වාගේ. මේ මට දැනෙන ආදරය. අපි මේ targets වලට goals පස්සේ දුවද්දී අපිට පොඩි reassuarance එකක් ඕන වෙනවා. අපි දෙන්නා දුවද්දී අපිට අපි එක එක තැන් වලදී අපිට අපි miss වෙනවා. බබා ඔයා මට ආදරෙයි නේද කියලා කඳුළු පුරවන් අපි දෙන්නගෙන් එක්කෙනෙක් අනිකගෙන් අහන්නේ අපි යන තැනට යන්න අපිට ඕන fuel එක, motivation එක ආදරය නිසා මිසක් ආදරය නොදැනෙන නිසා නෙමෙයි. අපි දෙන්නා අපේ ගමනාන්තෙට. යනවා. අපි දෙන්නා නිවෙනවා. ඒ අතරතුර මාරුවෙන් මාරුවට අපි දෙන්නා නිවෙනවා, නිවනවා. ඇවිලෙනවා. අවුලනවා. ඒ ආදරේ හැටි.
    මේකෙම අනිත් පැත්ත අපි ආදර සැලසුම් හදන්නේ සමහර වෙලාවට වැරදි කෙනත් එක්ක. අපිට අපි දරා ගන්න බැරි තැන් ගොඩයි. අපිටම sure නෑ අපි එකිනෙකාට ආදරෙයිද කියලවත්. එකෙක් නිවෙද්දී අනිකා ඇවිලිලා, අනිකා ඇවිලෙද්දී අනිත් එකා නිවිලා... එකඟ වෙන්න පුළුවන් එකම තැන, අපි දෙන්නම නිවෙන තැන වෙන්වෙන එක විතරයි. ආදරෙයි තමයි. එත් නොගැලපීම් ගොඩයි. අපි දෙන්නම නිවෙන තැනට අපි දෙන්නා යමු.
    මට මේ වෙලේ මේකේ විරහා පැත්තේ කතන්දරේ හරියට කියාගන්න, ගොතා ගන්න බැහැ. මේ වෙලාවේ මම ඉන්නේ මට ලැබුන හොඳම ආදරය අඩු නැතිව විඳින ගමන්. අපි දෙන්නගේ ආදර සැලසුම් වලට වැඩ කරන ගමන්. හැබැයි මම මගේ විරහව වෙලාවෙත් මේ අර්ථයෙන් මේ සින්දුව රස වින්දා.
    මේ comment එක band එකට. සින්දුවේ වචන ටික තව බලන්න තිබ්බ bro. ගොඩක් වචන වැරදි. උච්චාරණය වැරදි. Live නිසා කමක් නැහැ. එත් අපරාදේ තව හොඳට කරන්න තිබ්බා. ජය වේවා!

  • @roshanwijesiri502
    @roshanwijesiri502 10 месяцев назад +1

    සුභ ම සුභ උපන් දිනයක් වේවා..... සර්.. නියමයි..සර් වැඩසටහන ඉවර වෙනකම්ම බැලුවා.

  • @ikl8064
    @ikl8064 10 месяцев назад +8

    ආ ආ... ආදරණිය සන්නා නේ..❤❤❤

  • @lasan7510
    @lasan7510 10 месяцев назад +1

    Very high production quality. Specially the sounds ❤

  • @ruwanbandara4123
    @ruwanbandara4123 10 месяцев назад +1

    ලස්සන වැඩක්.

  • @eaglebrother
    @eaglebrother 10 месяцев назад +4

    Happy birthday සන්නා ,birthday gift එක නියමයි✍

  • @AudioAvenue1
    @AudioAvenue1 10 месяцев назад +1

    This is some quality work.. kudos to the band and singers !!

  • @CommercialPRO7
    @CommercialPRO7 4 месяца назад

    සන්නා අම්මා.....👍👍

  • @LayalLuvi
    @LayalLuvi 10 месяцев назад

    අහන් ඉන්න ආස හිතෙනව ❤😊😊

  • @theglobaldiary6827
    @theglobaldiary6827 10 месяцев назад

    good show.

  • @Isharavlogs-io5vg
    @Isharavlogs-io5vg 10 месяцев назад

    හරි ලස්සනයි සර්❤ සින්දු ටිකට වැරැද්දක් උනේ නෑ ලස්සනට කිව්වා සෙට් එක.මරු ආදරෙයි .

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 10 месяцев назад +1

    මේ කන්කලු ගායනාවන් වැඩසටහන ආලෝකමත් කරනව.❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @dmkumarasinghakumarasing-dp1sr
    @dmkumarasinghakumarasing-dp1sr 10 месяцев назад +1

    හොද රසයක් තිබුනා Good

  • @naleenmadusanka8284
    @naleenmadusanka8284 10 месяцев назад +5

    Dangakari singing😯👏👏👏🎉🎉🎉

  • @buddhike_wijayathilake
    @buddhike_wijayathilake 10 месяцев назад +30

    මේ වැඩසටහනේ ඔබ ඉදිරිපත් කරන ගීත සහ ඒ ගැන ඔබ්ගේ විචාර හැම එකක්ම වාගේ ඔබගේම වැඩසටහන්වල මා මීට කලින් දැක තිබෙනවා. ඒ නිසාම මේක ටිකක් නීරසයි කියලා තමයි මටනම් හිතෙන්නේ. මේ සඳහා ඔබට වෙනස්ම ගීත පෙලක් තෝරාගන්නට තිබුනානම් මීට වඩා මෙය රසවත් වන්නට තිබුනා.

    • @himalbannehaka4583
      @himalbannehaka4583 10 месяцев назад +4

      හරියටම හරි

    • @nishanthakumara4766
      @nishanthakumara4766 10 месяцев назад

      Yes

    • @ANIMEWORLD-yd4lhZ
      @ANIMEWORLD-yd4lhZ 10 месяцев назад +8

      ඉතින් උබට නෙවෙයිනෙ මේක දාල තියෙන්නෙ අපි අහල නෑ නෙ කටපියාගෙන හිටපන්

    • @jayanchamal01
      @jayanchamal01 10 месяцев назад

      True

    • @aruntharaka7534
      @aruntharaka7534 10 месяцев назад +3

      සංනස්ගල හොඳ නළුවෙක්. කයිවාරුවෙන් මිනිස්සු අන්දන. ....

  • @dinukavidushan8218
    @dinukavidushan8218 10 месяцев назад

    Thanks you Sir❤👌

  • @ViduraPeiris
    @ViduraPeiris 10 месяцев назад

    Oba Enna superrrrrrrrrrrrrr 💯

  • @parabathsuriyarthne755
    @parabathsuriyarthne755 10 месяцев назад +1

    Great .පට්ට.❤️❤️❤️👍

  • @ewmikurukulasuriya
    @ewmikurukulasuriya 10 месяцев назад

    Dear Sanna....Happy birthday to you

  • @meandeurope
    @meandeurope 10 месяцев назад

    Superb backing ❤❤❤

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 10 месяцев назад +1

    Sanna,,,, sannasgala mahaththaya tin tin ostin ekka full progarn ekak karanna eka patta watinawa ❤️❤️❤️

  • @arunashantha2303
    @arunashantha2303 10 месяцев назад

    වින්දික ...තාරක ♥️♥️♥️

  • @memorie411
    @memorie411 10 месяцев назад

    😍❣ hoda program ekk...💪
    sindu kyn widiya gana nm loku sathutak ne.
    mt kynnth be.
    mt sangeetheth be.
    kotinm thalet athpudiyakwth gahgnnth be.
    hebei mn oit wada lassnat ahala thiynw oya sindu tika...

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 10 месяцев назад

    අද විවේක කාලය තුළ ගත කරපු ලස්සන හැන්දෑව.

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 10 месяцев назад

    Mn hithuwe apita meka balann beri wei kiyla ❤ thank you sanna ♥️

  • @JKAI007
    @JKAI007 10 месяцев назад

    next level chief

  • @leelaratnealuthge
    @leelaratnealuthge 10 месяцев назад

    patta program ekak

  • @Paris-lve
    @Paris-lve 10 месяцев назад

    Macho🫡Time to change system. Bravo 👏

  • @Dileepa2
    @Dileepa2 10 месяцев назад

    Thank you very much sir. ❤❤❤❤❤

  • @AjunaDilshan
    @AjunaDilshan 10 месяцев назад +3

    සිංදු කියන උන් නම් පට්ට❤❤

  • @kavinduabhishek833
    @kavinduabhishek833 10 месяцев назад

    Ammooo supiri ❤️

  • @praneethmadumal6962
    @praneethmadumal6962 10 месяцев назад +4

    ඒනකම් බලන් හිටපු මම

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 10 месяцев назад

    shani nadeesha ඉන්නවද මෙතන ඒ වගේ හැඩරුවක් පේනවා. හරි ලස්සනයි වැඩසටහන
    💗💗

  • @jayasirimarasinghe2723
    @jayasirimarasinghe2723 10 месяцев назад

    thank you sannaa

  • @nilangarrck
    @nilangarrck 10 месяцев назад +2

    Happy birthday සර්

  • @chandanagamage3339
    @chandanagamage3339 10 месяцев назад

    පට්ට!!!

  • @eapmilan309
    @eapmilan309 10 месяцев назад

    මරු sr"

  • @sameeramadushan7248
    @sameeramadushan7248 10 месяцев назад +2

    ලස්සනයි සර්...❤

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 10 месяцев назад +1

    සන්නා භාෂාව හොඳ මදි😮

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 10 месяцев назад

    Superb 🎉🎉🎉

  • @ChandrikaWijesundara-x8p
    @ChandrikaWijesundara-x8p 10 месяцев назад +1

    Happy birthday sanna ❤❤❤❤❤❤

  • @Denumamawatha
    @Denumamawatha 10 месяцев назад

    supiri wedak jaya weewa

  • @12jayakody36
    @12jayakody36 10 месяцев назад +1

    හැම දෙයක්ම තමන්ගේම පැවැත්මට

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 10 месяцев назад

    ආදරෙයි සර් හදවතින්ම ❤️❤️හැමදාමත්
    වියපත් උනත් තවමත් මම ඔබෙි ශිෂ්‍යයයෙක්.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 10 месяцев назад

    2005 ප්‍රින්ස්ටන් ක්ලාස් එකේදි දැක්කට පස්සේ කස්සා දැක්කේ මේකෙදි...අඩෝ😘

    • @R_icky.19
      @R_icky.19 Месяц назад

      Ubata phone ekk hambune me awuruddeda

  • @nawodyahansamali381
    @nawodyahansamali381 10 месяцев назад +2

    ආදරෙයි අප්පච්චී....❤

  • @asithalakruwan6131
    @asithalakruwan6131 10 месяцев назад

    සුභ උපන්දිනයක් වේවා සන්නාමය සන්නා සර්❤🎉

  • @ishaarts2645
    @ishaarts2645 10 месяцев назад +16

    මම ඉපදිලා අවුරුද්දෙන් මාවයි අම්මවයි දාලා ගිහින් වෙන කසාදයක් කරගත්ත මගේ තාත්තා කියන මනුස්සයාව මට අවුරුදු 20ට පස්සෙ මුණගැහිලා මට මුලින්ම වට්සැප් එකට ලින්ක් එකක් එවලා තිබුණා.ඕපන් කරලා බැලුවම තිබ්බෙ "දුවේ නුබ මගෙ ප්‍රාණයයි" මීට වඩා විහිලුවක් අහලා තියේද 😂

  • @IrajFernandocom
    @IrajFernandocom 10 месяцев назад +2

    ❤❤🔥🔥

  • @doca96
    @doca96 10 месяцев назад

    Live අහපු බලපු උන් නම් පට්ට ආතල් එකක් ගන්න ඇති...😢

  • @Dimuwa
    @Dimuwa 10 месяцев назад +7

    යාවත්කාලීන මහල්ලා❤

  • @chamindaroshan6691
    @chamindaroshan6691 10 месяцев назад

    patta sir

  • @sasithadikari2218
    @sasithadikari2218 10 месяцев назад

    Happy Birthday sir 😃

  • @manoju4469
    @manoju4469 10 месяцев назад +1

    Poddak wedagath unanam good

  • @dilankafernando5629
    @dilankafernando5629 10 месяцев назад

    Happy birthday sir❤️😊

  • @kavimx3698
    @kavimx3698 10 месяцев назад

    Happy birthday sanna ❤❤🎉🎉

  • @sanjeewadissanayaka9266
    @sanjeewadissanayaka9266 10 месяцев назад

    Happy Birthday 🎉

  • @sumalifernando5059
    @sumalifernando5059 10 месяцев назад

    Happy birthday Sannasgala Sir ❤️💐🙏

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 10 месяцев назад

    Happy birthday❤

  • @thushanthadabare230
    @thushanthadabare230 10 месяцев назад

    🙏👍👍👍😍💐

  • @inranasingha
    @inranasingha 10 месяцев назад

    හාමොනි සෙට් එක මරු පැල්කවි කියන්න

  • @manjithjanakantha
    @manjithjanakantha 10 месяцев назад

    අපිටත් දවසක කියන්න පුළුවන් නේහ් බං අපේ කාලේ මෙහෙම %රිම පොරක් හිටියා කියලා ❤💯💪

  • @ruwankumara2157
    @ruwankumara2157 10 месяцев назад

    සුභ උපන්දිනයක් සන්නා ❤❤

  • @EKANAYAKABANDARA-r2k
    @EKANAYAKABANDARA-r2k 10 месяцев назад

    සර් ආදරෙයි❤

  • @kapilabandara219
    @kapilabandara219 10 месяцев назад

    Kasun.👍

  • @ThusithaKariyawasam-n5b
    @ThusithaKariyawasam-n5b 10 месяцев назад

    සන්නට ඇබ්බැහි වෙන්නේ නැතිව හරි අමාරුවෙන් වැටෙන් මෙහා පැත්තේ ඉන්න මම..

  • @Nilanka_Youtube
    @Nilanka_Youtube 10 месяцев назад

    Ela

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 10 месяцев назад

    පට්ට සිගින් අර දම් පාට 1 ඇදල ඉන්න අක්කගෙ..දගකාර හැඩකාරි

  • @gaminidissanayake7333
    @gaminidissanayake7333 10 месяцев назад

    Happy birthday Sannasgala Sir ❤❤❤

  • @sathyawadis
    @sathyawadis 10 месяцев назад

    Sanna is next level! ගැහැණියකගේ පයෝදරයක් යනු මිනිහෙක්ගේ ගිනිගත් හිසක් නිවන්නට පුලුවන් කොට්ටයක්! 🎉

  • @SAR-dv4bu
    @SAR-dv4bu 10 месяцев назад

    Happy beautiful sir
    !

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 10 месяцев назад

    ❤❤❤❤❤
    ✨ Happy Birthday Sir ✨
    ❤❤❤❤❤

  • @mellow.global
    @mellow.global 10 месяцев назад

    දඟකාර හැඩකාරී නම් පට්ට 1:24:54

  • @damienalwis9168
    @damienalwis9168 10 месяцев назад

    Happy birthday upul sir ❤

  • @dinukana84
    @dinukana84 10 месяцев назад

    ❤️🙏💪

  • @kithsirivithanagamage3417
    @kithsirivithanagamage3417 10 месяцев назад +1

    Prof. Sunil ariyarathna Ethana , "Stanlida Sitiyaya" kiyala kiyuwe, Stanley chandiyek unata ganeyek vage pirimek kiyala kiyanna venna barida.

    • @devikagamage9316
      @devikagamage9316 10 месяцев назад

      පැහැදිලි නැහැ ලියලා තියෙන එක😮

  • @theozoe1197
    @theozoe1197 10 месяцев назад

    Happy birthday

  • @pmkkapilawijayakumara
    @pmkkapilawijayakumara 10 месяцев назад

    මෙි වැඩසටහන බලපු අය තමා කමෙන්ටි දාලා තිායන්නේ (සන්නාට බැනලා) එතකොට සන්නා දිනුමි බැනපු උන් පරාදයි මොකද යූටියුබි විඩියෝ එක බලලා තමා බැනලා තිායන්නේ අන්තර් ජාල කාලය සන්නාට ලැබිලා????ජය වෙිවා සන්නා.

  • @dulladetraveler
    @dulladetraveler 10 месяцев назад +1

    ජීවිතේ මැප් එකේදි ලන්ඩන් වලට එන්න පුලුවන් වෙන්න්ස් කියල ප්‍රාර්ථනා කරනව සන්න... ❤😊

  • @mashaadikari8747
    @mashaadikari8747 10 месяцев назад

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @Kssa2689
    @Kssa2689 10 месяцев назад

    😍

  • @naleenmadusanka8284
    @naleenmadusanka8284 10 месяцев назад

    Keyboard ❤❤❤

  • @BMWimalasiri
    @BMWimalasiri 10 месяцев назад

    ගන්ජා සන්නස්ගල

  • @danushkasandaruwan7147
    @danushkasandaruwan7147 10 месяцев назад

    Geethan Bandarra Supiri..