Learning to put up and live and appreciate another person rather than look down on them is also a product of how children a natured in their growing years. So learn to accept humans for what they are rather than trying to frame them in your idiotic thinking.
ප්‍රභාත් හිත හොද දොස්තර..ජීවිතේ මුන ගැසෙන කල්‍යාන මිත්‍රයෙක්..දොස්තර කිව්වට ඉංජිනේරුවෙක්...වැඩක් කරන්න ගත්තොත් ඒ දේ අනිවාර්යයෙන් කරනවා..නියම කොල්ලෙක්..ජය වේවා සහෝ..❤️🇱🇰
ජීවිතේ මුණ ගැසුණ නියම මිත්‍රයෙක්. කාලෙකින් දකින්න ලැබීම හරිම සතුටක් මචං. ජයක් ම වේවා!
ලෝකයේ කොහේ හිටියත් ඒ රටේ නීතියට හා සදාචාරයට පටහැනි නොවන ලෙස තමන් ගේ රටේ සංස්කෘතියේ හොඳ දේ වල් ක්‍රියාත්මක කළ යුතුයි. ඒවා market කළ යුතුයි.
අනිවාරෙන්,ඒක ඇත්ත,. කොරියානුවෙක් ලංකාවට ආවා කියලා අතින් කන්නේ නෑනේ,
maru machn sanna
Prabath aiya ❤️
නියමයි මචං ❤
මේවානේ සංවාදය
ඔබ හරි ප්‍රදාන දාරාවට සියලු දෙනා ඵ්ක්විම ඉතා වැදගත්
💕🙏
❤❤❤❤❤
❤👍💐🙏😘❤️❤️❤️👍
Me higanna Australia we gihin karanneth gon harak interveiew karana eka😂😂😂
එන්ගලන්තෙ අගමැතිගෙ ෆැමිලි බැක්ග්‍රව්න්ඩ් එක පකිස්ථාන් සම්බවයක් තියෙන්නෙ.
😂
නිදහසේ හොඳට හම්බ කරගෙන තමන්ගේ විදියට කාලා බීලා ජීවත් වෙන මිනිස්සු ගැන උබලා ඔච්චර වද වෙන්නේ ඇයි බං 😂 තමගේ comfortable zone එකක් ඇතුලේ ජීවත් වෙනවා මිනිස්සු. ඔයාලගේ ආතල් එක මිනිස්සු judge කර කර ඒ මිනිස්සුන්ටත් නැති ප්‍රශ්න ගැන කතා කරනවා😅
මේ මනුස්සයා කියනවා ඒ අස්සේ මෙහේ ක්‍රිකට් ටීම් එක ගත්තත් වෙන රටවල අය මතු වෙන්න නෑලු. දේශපාලනෙත් කැපිලා පේන්නේ නෑලු😂 මාත් දන්න දේවල් නෑ ලොකුවට, ඒත් මේ වගේ නොදන්න දේවල් කියවන්නෑ පණ්ඩිතයෙක් වගේ 😂😂
Nice talk, in Canada 🇨🇦 also have a same thinking community,
Daham Pasal, pansal bedagena,
Wenna posh,
Wage portal.
කොසු ඉදල් සිද්දාලේප නම් ගන්න එක හොදයි රටට ඩොලර් හරි එනවනේ
සිංහලයාගේ ගංකබර ගතිය කොහේද නැති වෙන්නේ නෑ. අතීතය ඔජවඩවමින් වර්තමානයේ හිඟන ජීවිතයක් ගත කරනවා.
Pirith nula badala , main streem
මයිනගෙත් තියනවා ඔයවගේ තඩි පිරිත් නූල් දස කැරියෙක් වෙන්නත් පුළුවන්
සරුත් අර චාටර් පොරවල් එක්ක පැය ගනන් කතා කරනවා දෙයක් ගන්න පුලුවන් අය එක්ක විනාඩි 20 යි
Ekanam aththa. Ara Haal hora Ekka Paya ganan program karanawa. Ballekwath balannthuwa athi😂
Muth charter buwek!
Dosthara wade nawattala Sindu kiyanawa😂😂
Aparade mahajana salli
Oya show karana wele pawichchi karala ain karana computer tikak genath gamwala duppath lamainta bedapiyaw bebadu kalakanni!!!
Adu gane eelaga paramparawa wath
STEM education walata gihin rata goda dawi.
Topi wage kala karapu harak tika wath adu wei😂😂
ඇයි බන් ඕස්ට්‍රේලියාව වගේ ලස්සන සමානාත්මතාවයක් නීතියක් තියෙන හොදම රටකට ගියපු මිනිස්සු සන්නස්ගල වගේ පින්නයෙක්ගෙන් බන අහන්නෙ ඌව ගෙන්නගෙන😂😂
Un Sanna tharam morala ne un eka dannawa ape unta eka terenna Sanna merilath tawa awrudu ganak yai
❤
Adee..Prabhath Aiya ❤❤❤
😂
පරිපූර් ණ රෙදි සෝදන්නෙක්. රනිල්ගෙ. ඒ වේනම් සන්නා.
කවදාවත් මුගෙ මූණෙ ලේ කදුලක් නෑ.කවද හරි මේ හම්පඩ නාකිය සරන ගිය එවුන්ම මූට ගරහන දවසක් එනව. අපේ මූළික හරපද්දති සියල්ලම වනසන හිගන්නෙක් මූ. මූ සරණ ගිය එවුං මුගෙ වචන වළින් ලෝකය දකින්ඩ හදන එවුං .
මේක ගොඩක් විඩියෝ තියන platform එකක්.
@@supunmaduranga3513 මම කවදාවත් අනුන්ගෙ වචන වළින් ලෝකය දකින මිනිහෙක් නෙවෙයි.ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ට ඒ අනතුර තියෙන්නෙ.
Buddha darshanaya hariyata dannawanam ohoma kiyanne ne nodenu wathkama
Atta
මචං කියන්නේ.. වාක්‍යයට නොගැලපෙන ලෙස අධි මාතාුවෙන්. සෝබන ගතියකුත් තියෙනවා ටෝකෙ. මං පෝසතා.. මං සැප ගන්නවා ...උඹල හුලං බකපං වගේ...
Learning to put up and live and appreciate another person rather than look down on them is also a product of how children a natured in their growing years. So learn to accept humans for what they are rather than trying to frame them in your idiotic thinking.
❤