ඔස්ටින් නම් වූ මුනිවරයා

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 229

  • @lakshankawinga6961
    @lakshankawinga6961 4 месяца назад +107

    ඔස්ටියාට ආදරේ සෙට් එක මේ කොනට❤🌺😙

    • @dasunnawodya
      @dasunnawodya 4 месяца назад

      තෙරැවන් සරණයි

    • @Ashan_MadushanKa
      @Ashan_MadushanKa 3 месяца назад

      Knata enna kynne pataw hadagannada 😂

  • @Hinid826
    @Hinid826 4 месяца назад +11

    බෞද්ධ කමට ආදරේ ඇති , බුදු දහමට වචනයකින් හෝ ගරු කරන ඔස්ටින්, සංසාරයේ කිසියම් වූ කර්මයකින් ඔබට ඔය තත්වය උරුම වුවත්, මතු සසරේදී යහපත් උපතක් ප්‍රාර්ථනා කරමි. ඔබ වැනි අසරණ මිනිසුන්ගේ අසරණකම කැමරාවට හසුකරගෙන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වන අවස්ථාවාදී මිනිසුන්ට අනුකම්පා කරන්න ඔස්ටින්. සසරේදී හොඳ බුද්ධියක් ඔබට ලැබේවා. සැබෑ ලෙසම ඔබට බුදුන්ගේ සරණ ලැබේවා. බුදු දහම ලොව තව තව සුරැකේවා.❤❤

    • @learnenglishbylushanthawi1919
      @learnenglishbylushanthawi1919 3 месяца назад

      eeee adahasata mama ekaga ne... mokada edaaa ostinta hitiye sannaa witharaiiii..... camerawata hasu una nisaaa ostinta ada mulu mahath samajayakma innawaa... eee kiyanne ostin edaa wagema adath asarana nee... sanna nathi unath ada ostinta salakanna ada minissu godak innawa

  • @chandranihettiarachchi5815
    @chandranihettiarachchi5815 4 месяца назад +38

    හෙටක් නැති ජීවිත . . . බොහොම සැහැල්ලුවෙන් ඉන්නෙ . . නීරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා !

    • @Hinid826
      @Hinid826 4 месяца назад

      ඔබ දකින නන්නාදුනන ලෝකය.

  • @tharakakularathne7060
    @tharakakularathne7060 4 месяца назад +72

    ඔස්ටින් ඊයේ දවල් මට හම්බවුනා නාවින්න හංදියෙ දි... මම දවල් කෑම කන ගමන් හිටියේ කඩයක් ඇතුළේ. පුරුදු කට හඬක් ඇහුණා.. බැලුවාම ඔස්ටින්.. මම ඔස්ටින්ට කතා කරා ළඟට ආවා. මං ඇහුවා සන්නස්ගල මහත්තයා හින්දා දැන් ඔයා ලෝක ප්‍රසිද්ධ යි නේද කියලා. අවංකව හිනාවුණා... (අවබෝධයකින් තොරයි. හිනාව අවංකයි) කෑම එකක් අරන් දෙන්න ද ඇහුවා... ඒ වෙනකොටත් කඩේ හිටිය මුදලාලි නෝනා ඔස්ටින්ට කෑම එකක් ඔතලා ඉවරයි.. කෑම එකක් ඇති... (දෙකක් අරන් නාස්ති කරන්න තරම් ජරා මිනිහෙක් නෙවෙයි ඔස්ටින්). මම ඇඳගෙන ඉන්න කමිසය දුන්නේ සන්නස්ගල මහතා කිව්වා... වීඩියෝවේ ඇඳගෙන ඉන්නෙත් ඒකමයි... සන්නස්ගල මහත්තයාගේ ගෙදරදි කවුරු මොනවා දුන්නත් ඒ සියල්ල දීල තියෙන්නේ අන්තිමට සන්නස්ගල මහත්තයා. ඒක තමයි ඔස්ටින් ගේ අන්තිම තීරනය. අද වීඩියෝවේ ඔය කියන කතාවට එකඟයි. අදත් සන්නස්ගල මහතා හමුවුනා කිව්වා. මම රු200/= දුන්නා ඒකත් අරගෙන ඉස්සරහට ගිහින් කඩෙන් දුන්න කෑම එක අතට අරගෙන කඩේ මුදලාලිගෙන් අහනවා අරයා කවුද කියලා. මට හිනා... කඩේ මුදලාලි නෝනා මගේ ලඟට ඇවිත් අහනවා අර මනුස්සයාව දන්නේ කොහොමද කියල. මං විස්තරේ කියලා වීඩියෝ එකකුත් පෙන්නුවා. ලඟට ඇවිත් ඔය ඉන්නේ 'ඔස්ටියා" කියල ඔස්ටින් ම කිව්වා.. කඩේ කට්ටිය ඔස්ටින් ව දන්නෙ දවස් කීපයකට කලින් ඉඳලා එයාලගේ ගෙදර දුන්න දානෙකට ඔස්ටින් ඇවිත් හොඳට සප්පායම් වෙලා ගිහිල්ලා තියෙනවා.... මං කිව්වා හැමදාම වුණත් කෑම එකක් දෙන්න... ඔය මනුස්සයා හරි අවංකයි කියලා.. කඩේ මුදලාලිත් ඒකට එකඟව කතා කරා... ඔස්ටින් දැං හරි ජනප්‍රිය යි... කොච්චරද කියනවනම් මම ඔස්ටින් එක්ක සෙල්ෆියෙකුත් ගත්තා..

    • @lakshankawinga6961
      @lakshankawinga6961 4 месяца назад +3

      💯 ❤ Math Wijeramen yadii edii balagena ynwwa ostin penna inwd kyala…Dakkoth math aniwa kath krala yanne..Mn ostiyage Big Fan 🤗❤

    • @nsgaming1285
      @nsgaming1285 4 месяца назад +3

      Ostin issara rathmalane hitiye. Katubedda depo eke bus heduwe. Den nam kalayakin dekke ne

    • @irukshiwickramasinghe9411
      @irukshiwickramasinghe9411 3 месяца назад +3

      👍

    • @tsbmarketplace
      @tsbmarketplace 3 месяца назад +3

      ඒ ටික කතාවක් වගේ ලස්සනයි, ❤ ලස්සනට ලියලා ❤

    • @ShanthaPremanatha
      @ShanthaPremanatha 3 месяца назад +1

      ආසාවෙන් කියෙව්වා.

  • @noyalrexci9461
    @noyalrexci9461 4 месяца назад +14

    ඔස්ටින් මාමෙ ජේසු පිහිටයි ඔයාට ආදරෙයි පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ❤️

  • @dumindasamarasinghe8305
    @dumindasamarasinghe8305 4 месяца назад +52

    ඔස්ටින් කියන්නේ තනිකරම චරිතයක්. අල්පේච්ඡ තාවය ගැන වැදී බන දෙසන උන්ට වඩා ඔස්ටින්ගේ චරිතයේ අපට ගන්න දෙයක් තියෙනවා. ඒක අවබෝධ කර ගත්ත දවසට අපි හැමෝම දිනුම්

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 4 месяца назад +55

    ඔස්ටින්ට පහලින් සමන්ත භද්‍ර....

  • @ThPraba
    @ThPraba 4 месяца назад +21

    සන්නස්ගල සර්ටත් ගොඩක් පිං.සැහැල්ලු ජිවිත ලොවට පෙන්නනවට.....❤❤❤

    • @summapradeep3184
      @summapradeep3184 4 месяца назад

      පිං මොකටෙයි බං. ඒ මනුස්සයට හිනස්සන්න එපා 😂

  • @NerashaSanjeevani
    @NerashaSanjeevani 4 месяца назад +4

    ඔස්ටින් මාමට ජේසු පිහිටයි ❤ මේ වගේ වැඩ සටහන් කරන සර්ටත් ජේසු පිහිටයි .මේ වගේ වැඩ සටහන් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා ❤❤❤❤

  • @SadamaliSadamali-s9d
    @SadamaliSadamali-s9d 4 месяца назад +2

    පවු අහිංසක මනුස්සය. සර්ට පින්.

  • @Ticktopapi
    @Ticktopapi 4 месяца назад +16

    දුප්පත් කමක් තියෙනවා අහිංසක කමක් තියෙනවා. ඒ උනාට දුකක් වේදනාවක් හිතේ බරක් නැතුව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. සල්ලි තියෙන ඒව අරව තියෙන එවුන් මේවා තියෙන එවුන් හැමදාම දුකෙන් තමයි ජීවත් වෙන්නේ ඕකයි ඇත්ත

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 3 месяца назад +3

    👍👌❤️
    අපි බහුතරයක් ඔස්ටින්ට පහලින්...

  • @ujitharanaweera6550
    @ujitharanaweera6550 4 месяца назад +1

    ච්න්තනගෙ අදහස් ටික ගොඩාක් වටිනවා. මුනිවරයා යනු කවුද කියලා හොද අවබෝධයෙන් දැනෙනවා. මුනිවරු කියා කියාගන්නා අයට මෙය හොද ආදර්ශයකි. චින්තනට සහ සන්නාටත් ❤❤❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 4 месяца назад +2

    Ostin uncle ge video ekak dekka gaman aniwarenma balanawa... 🥰❤️😍 avyaja charithayak.. apita muna gassuwata thanks සන්නා❤

  • @chathurangadabare109
    @chathurangadabare109 4 месяца назад +2

    දෙන්නටම තෙරුවන් සරණයි රටක් ආදරය කරන ගුරුතුමෙක් සහ සුන්දර අව්‍යාජ මනුස්සයෙක් ඔස්ටින් දීර්ඝායුෂ වේවා සර්ටයි ඔස්ටින්ටයි

  • @ඉකේකරෝලිස්
    @ඉකේකරෝලිස් 4 месяца назад +61

    ඔස්ටිය ශර්ට් එකේ සායම ඇරිය නේද 😅 නිල්පාට නේද ගියෙ... නෑ රතුපාටත් ගියා 😂 හෙණ ගහන ඇත්ත 💣

  • @hasithasashan9964
    @hasithasashan9964 3 месяца назад +5

    ගුන සුවද ඉතිරෙන මිනිස්සු🥺🥺🙏❤️❤️

  • @Nyk232
    @Nyk232 4 месяца назад +27

    Ostin කියන්නේ brand එකක් ❤

  • @MediaLifeSL
    @MediaLifeSL 3 месяца назад

    ඔස්ටින්ව දැකලා කතා බහ කරන එක ජීවිතේ ලස්සන අරමුණක් දැන් මගේ ❤ හරිම ආදරෙයි මමත් අපේ පවුලේ හැමෝමත් යාළුවොත් ❤️❤️❤️ අනේ දීර්ඝායුෂ වේවා ❤❤❤

  • @ThPraba
    @ThPraba 4 месяца назад +5

    නැවතත් කියනවා....මතු භවයක ලස්සනට ජිවත් වෙන්න ලැෙබේවා

  • @EmeeiGirlVlogs
    @EmeeiGirlVlogs 4 месяца назад +6

    ඔස්ටින් ඔබට බුදුසරණයි දෙව්පිහිටයි

  • @Dikovitaabeyrathne
    @Dikovitaabeyrathne 3 месяца назад

    මේ මිහිමත කිසිම වත්කමක් හෝ නෑදෑ හිතවතෙක් නැති අසරණයන් අයිති දෙවියන්ට.. ඒ පිහිට ඔවුන්ට නිරන්තරයෙන් ලැබෙනවා ❤️

  • @ManjuNilantha
    @ManjuNilantha 4 месяца назад

    අනේ සර් හරිම ආදරෙන් හදවතින්ම මේ කතා කරන්න osting වගේ කෙනෙක්ව මේ වගේ අඳුන්වලා දුන්නට ගොඩක් පින් මං හිතනවා නිර්වාණයට යන මග මේක වෙන්න ඇති කියල ගොඩක් යතිවරයන් බණ කියනවා ඒත් ජීවිතයේ සරල බව මේකම නෙමෙයි වෙන්න ඇති ඒත් සරල මිනිහෙක් මේ කරන උතුම් ක්‍රියාවට සර්ටත් අපේ ඔස්ටින් තාත්තටත් බුණසරණයි! ඔස්ට්‍රින් මාමගෙ වචනෙන් කියනවනම් බුදුන්ගෙම සරණයි! ගොඩක් ආදරෙයි❤🙏🙏🙏🙏🙏

  • @Warnasooriyamanjula-us3nh
    @Warnasooriyamanjula-us3nh 4 месяца назад

    මං හොය හොයා බලන ආසම චරිතයක් මේ ඔස්ටින් මාමා.......අවංකවම සන්නස්ගල sir ගේ අහන්බෙන් බැලුව මේ මාමගේ විඩීයෝව නිසා තමයි මං මේ සන්නස්ගල චරිචය අදුර ගත්තේ.......මාත් වැලිමඩ සන්නස්ගල මහත්තයා ඔයා මං හිතන් හිටපු චරිතෙ නෙවෙයි කියලා මට තෙරුනෙ ළඟදි ඔස්ටින් මාමට මං වගේම ආදරේ කැමති අය ගොඩාක් ඇති කියලා හිතෙනවා....මොනාවුනත් හිත් සතුටු කරන්න පුලුවන් අව්‍යාජ මනුස්සයෙක්......ඔස්ටින් මාමටත් සන්නස්ගල මහත්තයාත් බුදු සරණයි !

  • @vindy3
    @vindy3 4 месяца назад +4

    After watching every video of Uncle Austin I think "I wish I could be like him".🤍💫 May god bless both of you!🙏🤍🤍

  • @irukshiwickramasinghe9411
    @irukshiwickramasinghe9411 4 месяца назад +12

    ඔස්ටින් අංකල්ට තෙරුවන් සරණයි!!

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 4 месяца назад

    උපුල් මහතණනි,ඔබ දිනක් පෙන්වා දුන් පරිදි ඔස්ටින් මාමාගේ සිංහල සහ ඉංග්‍රීසි බාෂා දැනුම ඔහුට සාපේක්ෂව ඉතාම ඉහළ යි. එමෙන්ම ඒ දැනුම වත්මන් පරපුරට ඇත්තේ ඉතාම අඩු ප්‍රතිශතයකට යයි,මම සිතමි .එබැවින් ඔහුටත් යම් වටිනාකමක් දී කතා කරන්න .ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි .

  • @LayalLuvi
    @LayalLuvi 4 месяца назад +2

    සැහැල්ලු ජිවිත කොච්චර සැහැල්ලුවකින් ඉන්නවද ඔස්ටින් බැදිම් නැ ❤❤❤

  • @RuwanGunathilaka-el5wg
    @RuwanGunathilaka-el5wg 4 месяца назад +2

    දීර්ඝායු වේවා ඔස්ටින් ම⁣ාමට🙏💐💙

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 месяца назад

    අනේ ඔස්ටින් මාමා ආසාවෙන් බලන්නේ ❤🙏 එයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏☸️

  • @sisirag2608
    @sisirag2608 4 месяца назад +6

    I want to be like Austin. I imagin he is like a free bird. Such a simple life.

    • @vindy3
      @vindy3 4 месяца назад

      Same! After watching every video of Uncle Austin I think "I wish I could be like him".

  • @chamarahewawasam6586
    @chamarahewawasam6586 4 месяца назад +2

    සන්නා සර් ඔයාගේ මාර්කටින් නියමයි ආ... මිනිස්සු නියමෙට ඇන්දේනවා.

  • @samankumar9813
    @samankumar9813 3 месяца назад

    දීර්ඝායුෂ ඔස්ටින් මාමාට ..තෙරුවන් සරණයි

  • @shyamasam16
    @shyamasam16 4 месяца назад +4

    අමාරුවක් නෑ පුරුදු උනාම කියන එකයි ,සර් කියන්නා වගේ කැද බිව්වත් බෙට්ට කෙලින් කියන එකයි දෙක එකයි වගේ. බොහෝ මිනිස්සුන් තමන් ඉන්න තැනින් පොඩ්ඩක් උඩට එන්න කැමති නෑ. පත්තරේට තියන ඔලුව කොට්ටෙට තියල experience එක කොහොමද බලන්න වත් කැමති නෑ.ඉන්න විදියට දිනපතා බුදු සරණයි කියන්න බලාන ඉන්නෙ.ඔස්ටින් ට මානවහිතවාදී බව වත් පිහිටල තියෙනව. අද කතාව අඩු රනිලා දිනපු නැති නිසා. මාලිමාවට දැම්ම කිව්වට අපෙ අම්මවත් සත පහකට විස්වාස නෑ මටත්😂. කතාවෙන් තේරෙනවනෙ.
    සර් update වැඩිහිටියෙක් ❤

  • @susanthavidyawansa298
    @susanthavidyawansa298 2 месяца назад

    වීදි සරනා සෑම ජීවිතයක් ගැනම වෙනස් මානයකින් බලන්නට හිත යොමු කලා ඔබ.

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 4 месяца назад +3

    ඇස්වලින් කදුලු ආව. මේ මනුස්සයා නැති කාලෙක සන්නස්ගල සර්ගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වෙයි කියලා හිතනවා. විශේෂයෙන් අත්හැරීම වගේ දේවල්

  • @INDUNILTastyTrails
    @INDUNILTastyTrails 4 месяца назад

    දිනපතා බුදුසරණයි ❤

  • @Geetha-n6t
    @Geetha-n6t 4 месяца назад +7

    මට සන්නාව මුණ ගැහෙන්න ඕන වැදගත් කතාවකට

  • @mcsanath5959
    @mcsanath5959 4 месяца назад

    ඔස්ටින් අන්කල්ගේ අතීතය අනාගතය හොඳින් කියවා ඇති සන්නා ඔබ රටට නොදැනීම ලොකු පණිවිඩයක් දෙනවා ඒ්ක තේරුම් ගන්න ටිකක් හිතන්න ඕන ඔහු සැබෑ මනුෂ්‍යයෙක්. දීර්ඝායු වේවා. සන්නා . වගේම ඔස්ටින් අන්කල්ටත් නීරෝගිමත් දීර්ඝායු ලැබේවා.

  • @YakuzaForza
    @YakuzaForza 4 месяца назад +1

    ඔස්ටින්ගෙ හිත අවුල් වුනාම හෙන කෙලියයි ❤

  • @KameshWishwanath
    @KameshWishwanath 4 месяца назад +1

    ආදරෙයි ඔස්ටින් මාමේ..💟

  • @ThPraba
    @ThPraba 4 месяца назад +15

    ඔස්ටින් තාත්තට දිර්ගායුස ලැබේවා.

  • @SumiinJapan
    @SumiinJapan 3 месяца назад

    ඔස්ටින් නම් මහත්මයා මිල මුදල්, යාන වාහන, සැප සම්පත් නැතත් ඔහු හදවතින් හා මානසිකව ඉතාමත් සතුටින් ඉනු ඇතයි මා විශ්වාස කරමි. ඔහු සැබැවින්ම මුනිවරයකි ❤

  • @saliyadesilva8463
    @saliyadesilva8463 4 месяца назад

    Ostin මාමාට මං හරිම ආදරෙයි.
    ඔහු කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.
    අල්පේච්ඡ ජීවිතයක් ගතකරන ඔහුට
    'දිනපතා බුදු සරණයි. "
    ඒකත් ඔහුගෙ බ්‍රෑන්ඩ් 1

  • @Hinid826
    @Hinid826 4 месяца назад +1

    සසරෙන් නිදහස්කරන්න ඕන මනසක් මිස ශරීරයක් නෙවේ. බෙහෙත් ඇවැසිව ඇත්තේ හිතටයි. එතනයි වරද

  • @upalijayasuriya9021
    @upalijayasuriya9021 4 месяца назад +2

    කෑම බීම දෙන්නේ sirge මැඩම් වෙන්ඩ ඇති deergayou👌ලැබේවා මැඩම්

  • @Fat_to_Fit_Freelancer
    @Fat_to_Fit_Freelancer 4 месяца назад +3

    සරල ජනාධිපතිල ඕන එව්වො ඊලග පාර ඔස්ටින් මාමාට ඡන්දෙ දියව්.

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 4 месяца назад

    Super upul. Thanks from Europe to you & austin.

  • @MrUdi123
    @MrUdi123 4 месяца назад

    Chintha ❤ . Nicely spoken to the hearts

  • @prabasheranga5101
    @prabasheranga5101 4 месяца назад +1

    සන්නා නිසා ඔස්ටින් නාමය සදා අප සිතේ රැදෙයි ❤

  • @saliyadesilva8463
    @saliyadesilva8463 4 месяца назад

    Sir, දිනපතා බුදුසරණයි.

  • @hemsampathi671
    @hemsampathi671 4 месяца назад

    ❤❤❤ ආදරෙයි ඔස්ටින් .
    Thank Q සන්න.

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 4 месяца назад +2

    ඔස්ටින් මාමා ගැන වදන් පෙල ගැන ඇත්තටම සිත පැහැදෙනවා නිවෙනවා.....අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබටත් හැකිනම් යනඑන ගමන් ඔස්ටින් මාමාව මුනගැහිලා වචන දෙකක් කතාකරලා යන්න.

  • @ravindraherath1429
    @ravindraherath1429 3 месяца назад

    තවත් අයගෙන් සතුට හොයන්න බෑ සතුට තියෙන්නෙ තමන් ලඟමයි

  • @isurusampath7224
    @isurusampath7224 4 месяца назад

    අපි මේ නිදහසට ගොඩක් දුරයි ......!

  • @SanjeewPerera-sn1ol
    @SanjeewPerera-sn1ol 4 месяца назад

    නමසීයවෙනි ලයික් එක මගෙන්.

  • @gaganikawmali4231
    @gaganikawmali4231 4 месяца назад

    අවම ඍජු යැපීම් ඇතුලෙ විමුක්තිය ලඟාකර ගැනීම තමයි ඔස්ටින්ගෙන් ගන්න තියෙන වැදගත්ම සහ ලොකුම දේ ❤❤❤

  • @napolidanthe8972
    @napolidanthe8972 4 месяца назад +1

    අත්හැරීමද මේ.... ආදරණිය වැඩිහිටියෙක්.....

  • @poshithapathirana4282
    @poshithapathirana4282 4 месяца назад

    ඔස්ටින් එක්ක කතා කරහම අපේ හිරගෙදර වපසරිය හොයා ගන්නත් පුළුවන්.
    පිටරට ඉන්න යාළුවා ගැන කිව්වා ම "මතක තියාගන්න ඕනැ" සිතා හරි නොසිතා හරි වෙනම නාඩියක් ඇල්ලුවා 😊.
    සන්නා පන්සල පැත්තේ ගිහිල්ලා හාමුදුරුවන් ගෙන් ඔස්ටින් ඉන්නවා ද කියලා ඇහුවා නම් හොඳයි කියලා හිතෙනවා. සක්කාය කාටත් තියෙනවා නේ..........

  • @STMUSIC9905
    @STMUSIC9905 3 месяца назад

    අනේ මන් අසම කෙනෙක් .අනේ තව ලොකු විඩියොවක් කරන්ඩකෝ අපේ සන්නස්ගල සර් ❤

  • @DayanHewawasam
    @DayanHewawasam 4 месяца назад +6

    ඔස්ටින් කියන්නෙ brand ambassador කෙනෙනක් brand එකනම් Lemonpuff 🍋

  • @lesliedevadasan3027
    @lesliedevadasan3027 3 месяца назад

    ❤ amurhu charithayak.hirga diyunu manussayekurath wada...sannasgala marathon dutu de hari...

  • @jananiwasana124
    @jananiwasana124 4 месяца назад

    ආදරෙයි හැමදාමත් පණවගේ...

  • @amilindika722
    @amilindika722 4 месяца назад

    ❤ඔස්ටින් Uncle

  • @Jemaproduct
    @Jemaproduct 3 месяца назад

    ඔස්ටින්ව දැක්කොත් පටස් ගාලා එ විඩිඔ එක බලනව අ 😂

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 4 месяца назад

    බුදුසරණයි ඔස්ටින් මාම

  • @udarasuranjithabeywickrama9517
    @udarasuranjithabeywickrama9517 4 месяца назад +4

    පිටුව 85, ප්‍රබුද්ධ….

  • @harshasudarshanasuraweera7968
    @harshasudarshanasuraweera7968 4 месяца назад

    Sirawata ...pudumai ath hareemak ...ejeewithe

  • @KameshWishwanath
    @KameshWishwanath 4 месяца назад

    ඔස්ටින්..💟💟

  • @thumeshkavinda2933
    @thumeshkavinda2933 4 месяца назад +1

    Shirt එකෙ තමයි පාට ගියේ කමක් නෑ මේකත් වේලාවෙ හැටියට වටිනවා 😂❤

  • @YenuliSandewma
    @YenuliSandewma 3 месяца назад +1

    පූනරැදයේ ආනිසංස ලැබෙන කොට අපේ නායක අනූර කුමාර මැතිතුමා රට ජාතිය වෙනූවෙන් වැඩ කර මායා දර්ශනය නවතා මූනිවරයෙක් වෙයිද මන්දා

  • @fawfawa4331
    @fawfawa4331 3 месяца назад

    Ostin ela kollek adareyi godaak

  • @malipriyangika6216
    @malipriyangika6216 4 месяца назад

    අල්පේච්ඡතාවය ජීවිතයට කොයිතරම් නිදහසක් ලබා දෙනවද ? ඔස්ටින් එයට නියම ආදර්ශයක් .❤

  • @ටිපර්Madhu
    @ටිපර්Madhu 4 месяца назад +1

    මටත් මේ විදියේ ජිවිතයක් තිබුනනම් හොදයි කියලා හිතුනා. කොච්චර නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවද...

    • @aroshsenanayake1074
      @aroshsenanayake1074 4 месяца назад

      දැන් වුනත් පුලුවන් ඉතින්.. කමෙන්ට් දාන වෙලේ ට්රයි කරලා බලන්ඩකෝ ?

  • @netha3904
    @netha3904 4 месяца назад +6

    සර්,ඔස්ටින්ගේ විඩීයෝ වලින් කොටසක් ඔස්ටින්ට දුන්නොත් හුද නැද්ද?

    • @learnenglishbylushanthawi1919
      @learnenglishbylushanthawi1919 3 месяца назад +1

      eka ostiya prathikshepa karanawaaa..... sure...
      ostin :- me salli sir thiya ganna..... budunge saranai

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 4 месяца назад

    Wadan walin kotanna wachana enne ostin uncle. Habai patta ❤❤❤❤❤

  • @nerannjithHettiarachchi
    @nerannjithHettiarachchi 4 месяца назад

    Ostin mamat dinapatha budusaranai....

  • @buddibuddi5309
    @buddibuddi5309 4 месяца назад

    Adarei❤

  • @nisalablog3128
    @nisalablog3128 4 месяца назад +1

    අපි ලවුකික ජිවතගත කරන මිනිස්සු.. නමුත් ඔස්ටින් ගේ ජීවන රටාව අපේ යුනිෆෝම් අදින සෙට් එකට ලොකුස්ක්‍රීන් දාලා පෙන්නන්න ඕන... කොහොමද බැදීම් නැතුව ජිවත් වෙන්නේ කියලා...

  • @Kaniya.7
    @Kaniya.7 4 месяца назад

    Thank you Sir 🤎

  • @sudathherath3290
    @sudathherath3290 4 месяца назад

    OSTIN, Love you so much.

  • @ravinduanjana26
    @ravinduanjana26 4 месяца назад

    Ostin❤😘

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 месяца назад

    කවදාවත් මේ උතුම් මිනිසාටත්,සන්නස්ගල සර්ටත්.මේ දේ කියන ඔබටත් කිසිම දුකක් නොව්වා

  • @srisampath1918
    @srisampath1918 4 месяца назад +1

    ඔස්ටින් ❤

  • @TK_Perth
    @TK_Perth 4 месяца назад

    Meka super ❤

  • @Karurathnayake
    @Karurathnayake 4 месяца назад +1

    අනුර ගැන කියන උන්ට මං කියන්නේ. දුකවිදපු ගමක මිනිහෙක් ජනාධිපතිවරයාට හොද යි කියලා විතරක්ම හිතාගෙන ඉන්න අයට. .ඔස්ටින් මහත්තයා ජනාධිපතිවරයාට හොද නැද්ද .

    • @danasiriherath9700
      @danasiriherath9700 3 месяца назад +1

      හොඳයි .හොරකම් කරන්නෙ නැත්නම්..

  • @rawanasri3100
    @rawanasri3100 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤ OSTIN MAMA

  • @karthickrohan9309
    @karthickrohan9309 4 месяца назад

    Ostin ape sannasagala sir ge bran ambassador ❤❤ adarei sir and ostin ...ostin parliament eka ta yawamu..

  • @lahiru6384
    @lahiru6384 4 месяца назад +2

    Jayawe ඔස්ටින් අංකල්

  • @S.HWasala
    @S.HWasala 3 месяца назад

    Sarala minisek..

  • @educationvideolive
    @educationvideolive 4 месяца назад

    කම්මැලිකම. මුනිවරයෙක් කියන්නේ සමාජයෙන් යැපෙන ගමන් සමාජයට යමක් දෙන අය.

  • @tiktokathal6717
    @tiktokathal6717 4 месяца назад

    Budu saranae ostin mame. Sannasgala mahaththaya enna nisa ostin mama gana hoyala balanawa akath athi oba thumaatath budu saranae . Hama dama me wage ledak dukak nathuwa thawa enna labeewaa oba depalatama adarei kiyanna wachana na lassana minissu duppath unath api me wageema dupppath unath sathutin ennawa ostin mama as walata kadulu anawa sannasgala mahaththaya enna nisa ostin mama gana hoyala balanawata bohoma pin

  • @chathurangaudage4126
    @chathurangaudage4126 4 месяца назад +2

    ඔස්ටින්ට ගෙනියන්න රනවරා ටිකක් තම්බලා දෙන්න තිබ්බෙ

  • @ranjanjayarathne
    @ranjanjayarathne 3 месяца назад

    Sir ahannako meya kotuwe hitiyada kiyala pahugiyakaale

  • @user-bo6ph4ti5k
    @user-bo6ph4ti5k 3 месяца назад

    Godak pin sir ❤

  • @adhiproduction
    @adhiproduction 3 месяца назад +1

    ❤❤❤❤🤝🏻🤝🏻🥺🥺❤️❤️

  • @vihangachamath
    @vihangachamath 4 месяца назад +2

    mara manussayek..🙂

  • @diazvlog1
    @diazvlog1 4 месяца назад

    සර් ඔයා කියන දේ තේරුන් ගන්න අයත් මෙතන ඉන්නවා හැබැයි ඔස්ටින් කියන්නේ රෝගියෙක් දන්න කියන මානසික දෝස්තර කෙනෙක් ගෙනල්ල ඔස්ටින්ට ඔහොම වුනේ ඇයි කියල පැහැදිලි කරලා දුන්නං වටිනවා...

  • @Sampath1994
    @Sampath1994 4 месяца назад +1

    අනාගත ඔස්ටින් මම

  • @manjithjanakantha
    @manjithjanakantha 3 месяца назад +1

    අනේ මංදා අපි තාම මොනවද දන්නේ නේහ් ලොකුවට ඉගෙන ගත්තා කීවට 😐