නන්දා මාලිනී මිස් මුලින් මාව පන්තියට ගන්න බෑ කිවුවා| First එකයි Hit එකයි |

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024
  • "එපා තවත් ඔබ මා රවටන්නට" ගැයූ ගායිකාවගේ අද තත්වය මේකයි | වසන්තා තිලකාංගනී ( Wasantha Thilakangani )
    #Tenison #MharuTV #interview #entertainment #trending #news #trending #entertainment #sinhalafilm #sinhalamovie #maharutv #mharutv #epathawath #වසන්තාතිලකාංගනී #WasanthaThilakangani #වසන්තා #තිලකාංගනී #Wasantha #Thilakangani

Комментарии • 725

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 месяца назад +496

    මියුසික් නැහැ ,, සෘතිය දෙන්න සංගීත භාන්ඩවලින් සහයෝගය නැහැ ගයන ලස්සන බලපල්ලාකෝ ,මාරම ලස්සනයි ,,ජයවේවා ජයවේවා වසන්තා තිලකාංගනි ජයවේවා ,,දීර්ගායු වේවා,ඔබටත් නන්දාමාලිනි මහත්මියටත්❤❤❤❤❤

  • @roshanfonseka9766
    @roshanfonseka9766 2 месяца назад +66

    කොපමන ඇසුවත් එපා නොවන අති සන්වේදී ගීතයක් සදා ආදරෙයි ඔබ තුමියට .සදා ජය, සතුට ❤❤❤❤🙏🙏🙏

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 месяца назад +157

    ස්තුතියි මෙතුමිය ගේ මෙම වැඩසටහන ට එක් කරගැන්ම ගැන
    මෙතුමිය ගේ කුසලතාවය අගය කරමි ගිතය කොයිතරම් දුරට ජිවිතයත් ට සමිප වෙයිද
    සමහර පදවැල කගෙහෝ කතාවක් විය හැක
    විශිෂ්ටතම ඉතාමත් කිරිමක් ස්තුතියි

  • @SadamaliRuvan
    @SadamaliRuvan 2 месяца назад +95

    වසන්තා තිලකාංගනි මිස්ට බුදුසරණ යි🎉

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 2 месяца назад +102

    වසන්ත ම්ස්,ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වගේම සතුට රජයන කාලයක් උදාවේවා,තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @smksamarakoon2445
    @smksamarakoon2445 2 месяца назад +104

    යම් බිරිඳක් තමන්ට ආදරේ කරන සැමියාට දුකක් දෙයිද,යම් ස්වාමියෙක් තමන්ට ආදරේ කරන බිරිඳට දුකක් දෙයිද ඔවුන් මේ ආත්මයේම දුක් විඳින අතර සසරට එම කර්ම විපාක රැගෙන යයි,ඔබට ජය වේවා ❤❤❤

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 Месяц назад

      ❤❤❤❤❤

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 Месяц назад

      😂

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 Месяц назад

      ❤❤❤❤❤❤ ඒ වගේම තමා ඔවුන් වයසට ගියාට පසුව නැවත වතාවක් ඔවුන්ගේ පලමූ විවාහක කාන්තාව ගාවට එන්නම සිදු වෙනවා ඒත් සියල්ල අමතක කර ඇය පෙර පරිදිම ඔහුට සලකනවා ඒක තමා කාන්තාවකගේ උතුම්ම ගුණාoගය

  • @wimalakoralagoda2792
    @wimalakoralagoda2792 2 месяца назад +41

    තවමත් ඔබ්තුමියගෙ කටහඩ හරි මිහිරියි.
    හදවතට ගයන ගායිකාවක්
    ඔබට ජයවේවා ....තෙරුවන් සරනයි..

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 месяца назад +193

    සංගීතයක්වත් නැතුව ගායනා කළා
    මොනතරම් මිහිරිද එතුමියගේ හඬ
    ඉතාම විශිෂ්ඨයි ජයවේවා !❤❤
    එපා තවත් මා හඬවන්නට.......

    • @wasanthathilakangani4637
      @wasanthathilakangani4637 2 месяца назад +2

      ❤️💐

    • @chandrawathimanike
      @chandrawathimanike 2 месяца назад

      S🐎 0:43 0:45 🐈 0:54 🐎 1:00 🐱🐎🐱 1:06 1:09 🐎 1:10 🐱🐱🐱😮🐱 1:22 🐈🐎 1:24 1:24 🐱 1:26 🐎🌋🐱🐈 1:28 😮 1:33 🦄🦁🐱 1:42 🐱 1:46 🐱🐱😮

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 2 месяца назад +1

      ❤❤❤❤❤❤

    • @supipiranaweera3728
      @supipiranaweera3728 Месяц назад +1

      Adarei akka. Oyage thaththage mathakaya adatath thiyenawa. Mama asama geethayak.

    • @gsrgs5640
      @gsrgs5640 Месяц назад

      ඇයගේ හඬ සංගීත භාංඩයකි.

  • @WijerathnaBasnayake
    @WijerathnaBasnayake 2 месяца назад +52

    ඇත්තමයි කියන්නෙ සංගීතයක් නැතුව කෙනෙක්ගෙන් ඇහුව ලස්සනම ගී හඬ අද අහුවෙ
    ස්තුතියි වසන්තා..❤

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 месяца назад +127

    මම.ආසම ගි්තයක් .ඔබතුමියට .ස්තුතියි .ඔබතුමියට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ,👍💪💪💛💞💞💞💕💕💕💞💞❤️‍🔥❤️‍🔥❤️‍🔥😍🤩🤩🤩🙏🙏🙏💚

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 2 месяца назад +42

    හරිම දක්ෂ ගායිකාවක් එදා වගේම ලස්සනට ගයන්න. තියෙන හැකියාව හරිම වටිනවා.

  • @chandrikafernando1668
    @chandrikafernando1668 2 месяца назад +26

    හරිම ලස්සනයි මිස් . තේරුම ගැහැණු ගොඩක් අයට හිතට කාවදිනව කියල හිතනව. 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 месяца назад +43

    උතුම් තෙරුවන් සරණින් ඔබතුමියට දීර්ඝායූ සම්පත් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🙏 , ඔබතුමිය සුවපත් වේවා , ආදරෙයි හැමදාමත් 👍👌🌹🌹🌹🌟✨මමත් ආසම ගිිතයක්, ඔබතුමියගේ ජිිවිතයට සිද්ධ වුණු දෙයම මටත් උනා,

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 2 месяца назад +40

    පරණ දේවල් අපිට දැන් වෙනස් කරන්න බෑ. නමුත් දැන් අපි අතින් වැරද්දක් නොවෙන්න ජීවත් වෙන එක තමයි හොදම. ගොඩක් වටිනා මනුස්සයෙක්. අද මේවගෙ මිනිස්සු අද හරි අඩුයි. ජයෙන් ජයම වේවා!

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 2 месяца назад +31

    මෙි සිංදු අදටත් ජීවමානයි. ඒ ..එක රැයින් ජනප්පුිය නොවුන නිසා. 🌷🌷🌷💗💗💗

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 месяца назад +54

    නිවේදක මහත්මිය බොහොම හොඳ ආරම්බයක් ගත්තා. බොරු කයිවාරු නැතිව.
    සම්පත් දායිකාවට තම ගීතය නිදහසේ ගයන්නට ඉඩහසර දෙමින් කන්දීගෙන සිටීම ප්‍රසන්සනීයයි .
    දෙදෙනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 2 месяца назад +34

    සුවහසක් ප්‍රේමවන්තයන්ගේ ප්‍රේමවන්තයින්ගේ විරහා ගීතය ...නිකං ඇහුවත් විරහා වේදනාව දැනෙනවා

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 месяца назад +24

    සංගීතය නොමැතිව මා මේ ජිවිතකාලය පුරාවටම ඇසු මිහිරිම හිතට දැනෙන කටහඩ

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 2 месяца назад +33

    අනේ හරිම ආස ලස්සන සිංදුවක් ඔබතුමියට දීර්ගායුස ලැබේවා

  • @Asanka.61
    @Asanka.61 2 месяца назад +192

    මෙන්න කණට මිහිරි හඩවල් සහිත ගායිකාවෝ..❤..දැන් ඉන්නේ කූණුහරුප කියලා ලතෝණි දෙන ගායක ගායිකාවෝ කියා ගන්න පිරිසක්😂

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 2 месяца назад +10

    මාත් නිතරම මුමුණන ආසම ගීතයක් ..හරිම ආදරෙයි ඇයටත් , ඇයගේ හඩටත්, ඒ නිහතමානි කමටත්..බුදුසරණයි . සතුටින් ඉන්න . ලෝකයක් වටින දරු දෙදෙනා සමගින්..❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 месяца назад +16

    ඒ ගීතය පුදූමාකාර විදිහට මිනිස්සු අතර රැදුන ගීතයක්.ඇත්තටම ආදරය කියන්නෙම ආත්මාර්ථකාමී අදහසක්.තමන් ආදරේ තමන්ට විතරයි.වෙනකෙනෙක්ට ආදරය කරන්නෙම තමන්ට හිමි කරගැනීමේ ආත්මාර්ථකාමී හෑගීමෙන්

  • @XxCc-w9e
    @XxCc-w9e 2 месяца назад +92

    ආදරණීය සොයුරිය ජීවිතය කියන්නෙම හිස් බවින් පිරුණු තැනක් කිසිම දෙයක් නෑ තියෙනවා කියලා හිතන් ඉන්න හැමදේම නාමිකව කියන බොරුවක් පමණයි ජීවත්ව ඉන්න අපි අන් අය සනසමින් සතුටු කරමින් අපිද ජීවිතයේ හරිහැටි හඳුනාගෙන ඉන්න ටික කාලෙ ඉමු නිවැරදිව එයයි හිතට තියෙන එකම සැනසීම මම හිතන්නේ එහෙමයි මගෙන් කාටවත් කරදරයක් නැත්නම් තවත් කෙනෙකුට පිහිටක් වෙන්න පුළුවන් නම් වචනෙකින් හරි තව කෙනෙකුත් සනසන්න පුළුවන්නම්
    නිර්මල බුදු දහමට අනුව ජීවත් වෙලා අපි මේ ගමන නිමා කරමු ඔබතුමිය ඇතුළු සැමට තෙරුවන් සරණයි

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 2 месяца назад +2

      අනිවාර්යයෙන්ම

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 2 месяца назад +3

      🙏👍

    • @sarojawelhenge26
      @sarojawelhenge26 2 месяца назад +3

      ඒ තමයි ජීවිතයේ යථාර්ථය. ඒක අවබෝධ කර ගත්තාම අත්හැරීම් සතුටින් භාරගෙන, සතුටින්ම ජීවිතය හැර යන්නත් පුළුවන්.❤

    • @sanjulajinendrasingha2195
      @sanjulajinendrasingha2195 2 месяца назад +1

      100%

  • @chamilagamage9679
    @chamilagamage9679 2 месяца назад +30

    මිස්ගෙන් තමයි ස්කෝලේ දි ඉස්සරලාම සංගිතේ ඉගෙන ගත්තේ.මිස්ට නම් අපිව අමතක ඇති.මම නම් මිස් දකින්න ලැබෙන හැම වාරේම ආසාවෙන් බලනවා.මිස්ට තෙරුවන් සරනයි.ආදරෙයි තවමත්.

  • @niroraja2740
    @niroraja2740 2 месяца назад +19

    මෙහෙම දැකීම සතුටුයි .නිතරම හැමතැනම දකිනකොට එපාවෙනව.ඔබේ ගැයුම විශිෂ්ටයි සුභ පතනව අක්කට . නිරෝෂා.

  • @lathajayasingha1422
    @lathajayasingha1422 2 месяца назад +14

    මගෙත් ආසම ගීතයක්....ඔබ තුමියට නිදුක් නීරෝගී සැනසුම ලැබේවා!!.💖💖🙏

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 2 месяца назад +19

    හරිම ලස්සනයි . පසුබිම් සන්ගීතයෙන් තොරව කරන ඒ ගායනය හරීම මිහිරියි ...❤❤❤

  • @sadunsuranga9077
    @sadunsuranga9077 2 месяца назад +16

    ගොඩක් පිං program එකට❤❤
    දීර්ඝයුශ ලැබේවා ...❤❤❤❤
    ඉපදිලා තේරෙන කාලෙ ඉදං කනට වැටිල හිරවුන සින්දු ..❤❤

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 2 месяца назад +27

    ගොඩක් ස්තූතියි මෙවන් කලාකාරිනියන් කරලියට ගේන ඔබට.❤❤❤

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 2 месяца назад +8

    හරිම ලස්සන ගායනයක් .අහගෙන ඉන්න හරිම ආසා හිතෙනවා .සංගීතය නැතිව කියන ලස්සන .ඔබට තෙරුවන් සරණයි !නීරෝගී සුවයෙන් ච්රාත්කාලයක් ජීවත් වේවා යි යනු මගේ ආදරනීය ප්‍රාර්ථනයයි.

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 2 месяца назад +7

    මාර ලස්සනයි කටහඬ . දැන් ඉන්න සමහර ගායිකාවන් එක්ක බලද්දි මේ ගායිකාවෝ මාර තැනක ඉන්නේ

  • @clerisperis9659
    @clerisperis9659 2 месяца назад +62

    අදත් කටහඩ හරිම පැහැදිළියි ලසිසනයි

  • @deepakularathna2597
    @deepakularathna2597 2 месяца назад +12

    හරීම ආදරනීය හඩක්...එදා වගේම අදටත් ..මතුවටහ් .මේ හඩ හැමදාමත් අපේ හදවතේ රැදී පවතීවි...👍🙏🌹❣️

  • @desipadminiperera6274
    @desipadminiperera6274 2 месяца назад +23

    මමත් අාසම සින්දුවක්. ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 2 месяца назад +8

    බලන්න මෙ ගී ආසම ආසයි ඔබ සංගීත දිවියෙන් සමු ගත්තද.ඔබගේ ඉදිරි ගමන සාර්ථක වෙවා.. බුදු සරණයි.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 месяца назад +20

    එපා තවත් ගීතයට මම පුංචි කාලේ ඉඳලම අහන්න ආසයි මම මුමුනනවා ඔයාට ආදරෙයි වසන්තා ඇන්ටි 🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹❤❤❤

  • @udenikimari2830
    @udenikimari2830 2 месяца назад +54

    දැන් ඉන්න අයගෙ කෝ ඔය අලංකාර ආසයි අහන් ඉන්න ආදරෙයි මිස්....❤❤❤❤❤

  • @K-chaminda
    @K-chaminda 2 месяца назад +23

    එතුමිය අවුරුදු ගානකින් නිකන් හරි සින්දුව කියන්න ඇත්තේ ඒත් බලන්නකෝ music නැතුව කියන ලස්සන හරිම නිහතමානී දක්ෂ ගායන ශිල්පීනියක් මෙහෙම හරි දකින්න ලැබුන එක ලොකු දෙයක් ඔබ තුමියටත් පවුලේ සියළුම දෙනාටම නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා ❤️🙏❤️මේ වැඩසටහන කරන නිවේදිකාවටත් ඒ චැනල් එකටත් ගොඩක් පිං ❤️🙏❤️

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 2 месяца назад +10

    ඔබේ කතාව බොහෝ දෙනෙකුට සක්තියක් වෙවී!
    බුදුසරණයි දෙවිපිහිටයි

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 2 месяца назад +16

    මමත් හරිම කැමති ගීතයක්, ඇයගේ ගායනය අහගෙන ඉන්න ආසයි.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 месяца назад +9

    ඔබතුමිය දැකිම සතුටක් නැවතත් මතකය අවදි කල බොහොම ස්තුතියි ඔබතුමියට නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබේවා 🙏❤️🙏⚘️

  • @nilupagunasinghe1454
    @nilupagunasinghe1454 2 месяца назад +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත

  • @namalliyanagam7692
    @namalliyanagam7692 2 месяца назад +38

    හරිම ලස්සන ආසම හඩක් බුදුසරනයි ඔබතුමියට

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 2 месяца назад +31

    මෙතුමියව ලෝකෙට පෙන්වපු නාලිකාවට qodak ඉස්තූතියි..ඔබට නිදුක් නිරෝගී සුවපත් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DMRathnapala-li6cd
    @DMRathnapala-li6cd 2 месяца назад +18

    මෙන්න ගිිත .නිදුක් නිරෝගිමත් දිචියක් ඔබතුමියට

  • @GamerSl-j2b
    @GamerSl-j2b 2 месяца назад +10

    ඇත්තටම මුලු ගීතයම කටපාඩම්.
    ඒ කටහඩ ඇහෙනකොට , ගීතය ඇහෙනකොට වෙනම ලෝකෙකට යනවා.
    ඒ අතදැකීම ලද අය ගැන ලොකු දුකක් වගේම,
    ගීත මගින් උපේක්ශාවෙන් හැම දෙයක්ම දරාගන්න පුරුදුවීම අපේ අතීත ගීත කලාවෙ ආශ්චර්‍යයක්

  • @menikmarasinghe8515
    @menikmarasinghe8515 2 месяца назад +9

    අනේ අක්කී 🤗❤ මම හරීම ආස උන ගීයක් . මම ගියේ බාලිකා. කෑගල්ලෙ කෙල්ලෝ😊 ආදරෙයි ❤

  • @VisuraImayuru-x1v
    @VisuraImayuru-x1v 2 месяца назад +7

    ආදරෙයි ,හරිම ගරු කල යුතු චරිතයක් ,නිදුක් ,නිරෝගි ජිවිතයක් හිමි වේවා බලාපොරොත්තු වෙන අරමුණ කරා යාමට ශක්තිය , වාසනාව ,උදාවේවා!!

  • @tejamawattha7617
    @tejamawattha7617 2 месяца назад +4

    ඔයාගෙ හඬ අහන්න ලැබීමත් හරි සතුටක් නංගී . තව තවත් ඔයාගෙ ජීවිතය ආලෝකමත් වේවා . නිදුක් වේවා .සතුටින් සිටින්නට වාසනාව ලැබේවා .

  • @Alfa-j8f
    @Alfa-j8f 2 месяца назад +17

    සිංදුව ,නම අහල තිබ්බට දැක්කෙ අදයි ,,චිරං ජයතු මෑණියනි,!!!❤😅

  • @KpMalkanthi
    @KpMalkanthi 2 месяца назад +11

    ජීවිතෙ අහිමිවිම් දුකක් මගේම ජීවිත කතාව ඔබ තුමියට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා බුදුසරණයි සුභ අනාගතයක් වේවා

  • @UpekaSandamali-y8n
    @UpekaSandamali-y8n 2 месяца назад +10

    ගොඩාක් සතුටුයි අපේ ප්‍රදේශයේ ගායිකාවක් අපිත් හරි ආස ගීතයක්

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 2 месяца назад +24

    අම්මෝ
    එපා තවත් කියන පද පේලිය කියද්දී
    මාව හිරි වැටී ලා ගිය
    පොඩි කාලේ ආසම කරන සින්දුවක් ❤❤❤❤
    මියුසික් නැ
    බලන්න කියන ලස්සන
    අපි හරි වාසනාවන්තයි
    මෙවැනි ගායිකාව න් ගෙ
    සින්දු වලින්
    අපේ ලමා කාළය
    මිහිරි මතකයන්
    එකතු වීම ගැන ❤❤
    අඳ කාළයේ
    , stage
    වල නිරුවත් පේන්නෙ ගෙන
    ටකරන් voice වලින්
    විසාරද යන්ගේ සින්දු කන ගායිකාව න් කියලා හිත ගෙන ඉන්න අයට 😢

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 2 месяца назад +1

      ❤❤❤❤

    • @shyamahewavitharana730
      @shyamahewavitharana730 2 месяца назад +1

      එදා සිට අදටත් හිත හිරිවටිටන සිංදුවක් ...මිහිරට ගයනවා...අදටත්.

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 2 месяца назад +7

    ඒ කට හඬෙහි තිබෙන ගීතවත් බව....කණට මී පැණි දමනවා වගේ ❤❤❤❤

  • @lathalatha496
    @lathalatha496 2 месяца назад +13

    එක දිගටම අහගෙන ඉන්න පුළුවන් තෙරුවන් සරණයි ඔබ තුමිය ට

  • @padmamalani6352
    @padmamalani6352 2 месяца назад +12

    හදවතේ නිදන්ගත වු ගිත. වසන්තා දැකිමත් සතුටුයි.මෙවැනි ගායිකාවන් තවත් ඉන්නවා ඒ අයත් ගෙන්න.❤️❤️❤️❤️

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 месяца назад +8

    ආදරණිය වසන්තා මිස් ඔබට තෙරුවන් සරණයි .ජයම වේවා....🙏❤️

  • @nimmifernando4318
    @nimmifernando4318 2 месяца назад +59

    ආසම ගීතයක්.වසන්තා ඔබේ දුක් ගිනි නිවී..සිත පහන් වේවා

    • @darshanaalwis2226
      @darshanaalwis2226 2 месяца назад +2

      දළදා සමිඳුන් පිහිට ලැබේවා ඉක්මනින් සිත සුවපත් වේවා ...

  • @wasanthathalagala2550
    @wasanthathalagala2550 2 месяца назад +6

    අනේ ගොඩාක් ලස්සනයි. මේ වගේ දක්ෂයි න් අගයන්නේ ඔයාලට වගේ අය විතරයි. ඒ නිසා ඔයාලටත් ස්තුතී. සංගීත ප්‍රසංග වලදිවත් දකින්න නෑනේ. ගොඩාක් දක්ෂයි. හැමදාම ඔයාට සතුට ප්‍රාර්ථනා කරනවා

  • @jayasiribandara1822
    @jayasiribandara1822 Месяц назад +2

    කෑගල්ලෙවන අපටත් ආඩම්බරයක්.බුදු සරණයි ජයෙන් ජයම වේවා ඔබතුමියට.

  • @SwarnaRohini-s7e
    @SwarnaRohini-s7e 2 месяца назад +4

    පුදුම ලස්සනයි ❤මාරම ලස්සනයි මෙන්න සිංදු ,,මිහිරි සද්ද..කොච්චර අහුවත් එපාවෙන්නේ නැහැ ..මගෙත් ආසම සින්දුවක්..ආඩම්බරයි .. ඔබතුමියට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේ සරණයි 🙏🙏🙏❤️🥰💖

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b 2 месяца назад +9

    මමත් ආසම ගිතයක් නිහතමානිකමඋතුරනව. නිදුක් නිරෝගිකම ලැබෙනව.සොඳුරු ගැහැනිය ක්.මම ජිවිතයේ අවසානය දක්වාම මට අසන්න ලැබෙිවා කියල මම පතනව .

  • @ABc-lh3oz
    @ABc-lh3oz 2 месяца назад +13

    මමත් හරිම කැමතිම ගිතයක් ඹබ තුමියට යහපතක් වන්න කියා සුබ පතනවා.

  • @dohaqatar9055
    @dohaqatar9055 2 месяца назад +11

    ඔබ ගේ ඵපා තවත් සිංදවට මම හැමදාම ඉස්සර ඇසුවා මගේ මුල්ම ආදර අහිමි වීම නිසා මිස් පුලුවන් තරම් හිත හදාගෙන තවත් ඉදිරියට යන්න දහිරිය ශක්තිය ලැබෙන්නට ඔනා පුලුවන් තරම් පින් රැස් කරගන්න අපි යනකොට ගෙනියන්නේ ඵච්චරයි ඔබ තුමිය නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි 👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 месяца назад +71

    ඇත්තටම මේ අයව සංගීත වලට ආරාධනා කරන්නේ නෑ ..අපි කැමති අය..මේ ❤
    දැන් තියෙන විකාර සිංදු

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 2 месяца назад +8

    සුපිරි .සුපිරි .සුපිරි .සුපිරි .සුපිරි

  • @gangarannayakage1128
    @gangarannayakage1128 2 месяца назад +10

    කතා කරනකොට අහගෙන ඉන්න හරිම ආසයි🍀🍀🍀

  • @kumuduperera1676
    @kumuduperera1676 2 месяца назад +7

    එදා වාෙගම ලස්සනයි හඩ තවමත්. ගයන්න හැමදාම.ලස්සනම. ලස්සන ගිතය.ආදෙරයි වසන්තා.෴෴෴

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 2 месяца назад +11

    මම ත් හරි කැමති යි මේ සිංදුවට

  • @thamarahindle6995
    @thamarahindle6995 2 месяца назад +2

    ආදාරනීය අක්කේ මගේ ආසම ගීතය තමා මේ .අහන්න අහන්න ආසයි ඔයාගේ කටහඩට මම ගොඩාක් ආසයි ඔයාට තෙරුවන් සරනයි අක්කෙ ආදරෙයි ❤️🙏

  • @yomethnethuka
    @yomethnethuka 2 месяца назад +6

    ඔබ තුමියට නීරෝගි මත් සැනසිලිදායක ජීවිතයක් ලැබේවා.

  • @chandrikaherath4321
    @chandrikaherath4321 2 месяца назад +11

    ආදරණීය සොඳුරු හිතැත්තිය මියුරු කෝකිලාවිය වසන්තා තිලකාoගනී නැගණියනේ ❤❤❤, මේ වැඩ සටහන ආසාවෙන් රසවින්දා 👏👏👏👏👏👏හද බැඳී ඒ ගීතය ඇතුළු ඔයාගේ සෑම ගීතයක්ම ආසාවෙන් රසවිඳින්න හැකියාව තියෙනවා ❤ අපූරුවටම දැනෙන හඬ සදා වාසනාවේවා ආදරියේ ❤ වැඩ සටහන ලස්සනයි 👏👏👏👏ජයවේවා ❤🎵🎶🎶🎶🎵

  • @dilinidilini8505
    @dilinidilini8505 Месяц назад +1

    මම ආසම ගීතයක් . ඔබතුමියට ස්තුතියි මෙවැනි ගීතයක් සමාජ ගත කලාට❤

  • @Thathsarani380
    @Thathsarani380 2 месяца назад +15

    මමත් ආසම ගිතයක්. මම කවදාවත් හිතුවෙ නෑ මේ ගීතය මගේ ජීවිතයම වෙයි කියලා. අද මමත් ව්දවනවා.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 месяца назад +1

      Mageth 😢

    • @darshanicolambage6619
      @darshanicolambage6619 2 месяца назад +1

      විදවන්න එපා . විදින්න . නැගී සිට්න්න. ජීවිතය සුන්දර යි.

    • @nishantha1422
      @nishantha1422 2 месяца назад +1

      පොලවේ පය ගහලා හිටපල්ලා බන් ..ඕවාද විදවනවා කියන්නේ ....මම කොහොම විදවන කෙනෙක් ද?? ඕවා ප්‍රශ්න ද??

  • @sumithbandara8959
    @sumithbandara8959 2 месяца назад +10

    අපුරු ගැයුමක් අපූරු පදවැල් ලස්සනයි💜

  • @asankalanka7460
    @asankalanka7460 2 месяца назад +9

    එපා තවත්,,,
    රත්තරන් මැනික් මුතු මොකටද ඒවා.
    රත්තරන් ගීතයක්. තියේනම්
    යමෙක් සැමදා අසන
    මේ එය මගේ.

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez 2 месяца назад +8

    එදා වගේම අදත් තවමත් ආදරේ කරන ගීත.❤

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 2 месяца назад +1

    අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවි........මේ සිංදුවේ මං ආසම කොටස....❤❤..වසන්තා තිලකාංගනී මහත්මිය ආදරෙයි ඔබතුමියට ගොඩක්....තෙරුවන් සරණයි .....❤❤

  • @strongwoman946
    @strongwoman946 2 месяца назад +6

    අනේ මම ගොඩක් අාදරය කරන මෙතුමිය සහ ගීතය❤❤❤❤❤

  • @SheelaMadurapola
    @SheelaMadurapola Месяц назад +1

    සොයුරිය ඔයා තාමත් ඉස්සර වගේමයි.සෙමිනා වලදි තෝලංගමු ව්දුබිමේ අහපු ලස්සන හඬමයි. ඔයාගෙ හිතේ හයියට ආඩම්බරයි.තෙරුවන් සරණින් පරිස්සමෙන් වැඩ කර ගන්න දිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @ramyamalagunaratne2720
    @ramyamalagunaratne2720 2 месяца назад +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි! නිදුක් නීරෝගී වේවා! දීඝායු ලැබේවා ! පෙර කළ කර්ම ගෙවා අවසන් කියලා හිත හදාගමු ආදරණිය වසන්තා ❤❤❤❤❤

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se Месяц назад +1

    මම කැමතිම ගායිකාවක්, තෙරුවන්සරණයි.

  • @ThusharapriyadarshaniEkanayaka
    @ThusharapriyadarshaniEkanayaka Месяц назад +1

    ඉස්සර උදේ හවස ඔබ තුමියව දකිනවා එදා වගේම තාමත් ඒ විදියටම ලස්සනයි.පොඩි වෙනසක්වත් නෑ..ඔබ තුමියට නිදුක් නීරෝගී සුව ලැබේවා..!

  • @sheelakodithuwakku2914
    @sheelakodithuwakku2914 2 месяца назад +7

    එපා තවත් කියන ගිතයට අපි හරිම ආසයි ඒත් ගායිකාවගෙ නම දැනගෙන හිටියෙ නැහැ ස්තුතියි ඔයාට

  • @manojaperera5097
    @manojaperera5097 2 месяца назад +3

    ඔබතුමිය⁣ෙ නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!

  • @malkanthiamarasinghe9627
    @malkanthiamarasinghe9627 Месяц назад +1

    ❤ආදරණිය ගායිකාව නිදුක් නිරෝගිමත් ව බොහෝ කාලයක් ඉන්න ලැබේවා තෙරැවන් සරණයි ඔබට🙏

  • @priyanthalandekumbura5669
    @priyanthalandekumbura5669 2 месяца назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්.

  • @sriyaniherath4095
    @sriyaniherath4095 Месяц назад +1

    හරිම ලස්සනයි .ඔබ තුමිය ගීත ගීත කීපයක් ගැයුවත් ඒ සියල්ල ලස්සනයි .

  • @virgeniafernando5116
    @virgeniafernando5116 2 месяца назад +3

    Daruvantath obatath niduk nirogi sathuta piri vasanawantha jivithayak lebewa 🎉❤

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 2 месяца назад +9

    අනේ අපිත් මේ විස්තරයක් දැනගෙන සිටියේ නැහැ මේ නාලිකාට ස්තුතියි හරිම ආසාවෙන් අසන්නට ලැබුණා ස්තුතියි ❤️😍 එතුමියට දීර්ඝායුස ලැබේවා ජේසූ පිහිටයි බුදු සරණයි 🙏

  • @chandiwijerathna6075
    @chandiwijerathna6075 2 месяца назад +16

    ආදරණීය කටහඬක් හරිම ලස්සන

  • @wijewije4683
    @wijewije4683 2 месяца назад +13

    ලස්සනම ලස්සනයි.පට්ට Voice.ආදරෙයි,ගීතයට සහ ඔබට.❤❤❤

  • @thanjasenarth6340
    @thanjasenarth6340 2 месяца назад +1

    හරිම මිහිරි ගීතයක් ආදරණීය ගායිකාවට තෙරුවන් සරණයි !❤️

  • @sugathperera6198
    @sugathperera6198 2 месяца назад +15

    අපෙ වසන්තා මිස් ❤ මේ හඩට මම කොච්චර ලබැඳිද කියනව නම් සමහර දවස්වලට මම රික්වෙස්ට් කරනවා මිස් මෙන්න මේ සින්දුවේ කොටසක් හරි ඔයාට ෆ්‍රී වෙලාවක ගායනා කරන්න කියල ..එතුමිය හරිම නිහතමානී අනිවාර්යයෙන්ම ඉතින් ඒ ඉල්ලීම ඉටුකරනවා..ඒ හඬ භාවනාවක් ❤🎼

  • @HMWTHerath
    @HMWTHerath 2 месяца назад +2

    Asama gaikawak.hodama geethayak. Wasantha Akkata godak Adarei. Budu saranai Akka...❤🎉

  • @roycearthur8060
    @roycearthur8060 2 месяца назад +3

    WOW!. Amazing Madam!. Jayawewa 💯💐💝🙏😌🇱🇰🥳

  • @malanikottahachchi960
    @malanikottahachchi960 2 месяца назад +2

    හරිම ලස්සන කටහඬක් ❤️
    ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @janithacosta
    @janithacosta 2 месяца назад +5

    ඔබතුමියට බුදු සරණයි !!!
    🙏🙏🙏💖💖💖💖💖💖

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 месяца назад +1

    හදවතින්ම ආඩම්බර යි අහන්න දෙවියනේ මේ තමයි ගායිකාවන් බුදු සරන යි

  • @Tharu_532
    @Tharu_532 2 месяца назад +3

    ආසම සින්දුවක් තෙරුවන් සරණයි ඔබට 🙏🙏❤️❤️❤️❤️❤️