Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපිට නම් මේ ආන්ඩුව හොදයි,ඉදිරියට හරියට වැඩ ටික කරගෙන යමු
මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට
ඇයි මේ ආණ්ඩුව මෙච්චර පිස්සු කෙලින්නේ..😭😭😭ගොඩනැගිල්ලක් හදන්න කලින් අපි අත්තිවාරමක් දානවා. අපි හදන ගොඩනැගිල්ල තනි තට්ටුවේ එකක් නම් අපි ඒකට සෑහෙන්න තමයි අත්තිවාරම දාන්නෙ. තට්ටු දෙකක එකක් නම් බේස් වලවල් කපලා, කම්බි දාල, කොන්ක්‍රීට් කරලා අත්තිවාරම ශක්තිමත් කරනවා. තට්ටු හතරක පහක එකක් නම් ඒ තරමට ශක්තිමත් අත්තිවාරමක් තමයි අපි දාන්නෙ. ඒකට වෙන මහන්සිය කාලය වැඩි වෙනවා. ලස්සන ජීවිතයක් අපිට ලැබෙන්න පොහොසත් රටක් හදන්න මාලිමා ආණ්ඩුව මේ මොහොතේ ශක්තිමත් අත්තිවාරමක් යොදමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නෙ ශක්තිමත් ස්ථාවර රටක්. තවම ඒකෙ බිත්ති බැඳලා නෑ, ඒ නිසා ඈත ඉඳලා බලන අයට පේන්න තවම මුකුත් නෑ. කෝ තවම බිත්ති බැඳලත් නෑ, ඉතින් දොර ජනෙල් කවදා හයි කරයිද? වහල කවදා හදයිද? සිවිලිම කවදා ගහයිද? අපිට තෙමෙන්න වෙයිද? කියලා කලබල වෙනවා.සත් මහල් ප්‍රාසාදයක් හදන්න හිතුවත් කලබල වෙන ජනතාව සනසන්න ශක්තිමත් අඩිතාලමක් නොදා කලබලේ දුර්වල අඩිතාලමක් දාලා ඉක්මනට පේන්න බිත්ති බැන්දොත් මොකද වෙන්නෙ? 🙄 එක තට්ටුවක් හදනකොටම කඩාගෙන වැටෙනවා.කලබල වෙන අය කලබල වුණාවේ, සතූරා අපිව කලබල කරන්නේ ඔවුන් දන්නවා අපි ශක්තිමත් අත්තිවාරමක් දැමීම ඔවුන්ට දේශපාලනිකව මාරාන්තික වන බව.ප්‍රමාණවත් කාලයක් අරන් ශක්තිමත් අත්තිවාරමක් අපි දාගත්තොත් බිත්ති බැඳනකොට පොදු ජනතාව මෙය තේරුම් ගනීවි. බඩුමිල වැනි දෛනික ගැටලු වෙනුවෙන් නගන මැසිවිලි නිෂ්පාදනය වැඩි කරන තරමට පහවෙලා යයි. ඡන්දය දුන් සියලු දෙනාට අපේ දීර්ඝ කාලීන ගමන පිලිබඳව අවබෝධයක් නැත. රාජ්‍ය යාන්ත්‍රණය තවමත් අපට අවශ්‍ය පරිදි මෙහෙයවා ගන්න බෑ. නිලධාරීන් බහුතරය තාමත් හිතාගෙන ඉන්නෙ මේ ආණ්ඩුව ඉතිහාසයේ හදපු අනෙක් ආණ්ඩු වගේම උපරිම වුනොත් අවුරුදු පහක් දුවන ආණ්ඩුවක් කියල. තට්ටු මාරු ක්‍රමය තමයි ඒ බොහෝදෙනා දැකල තියෙන්නෙ. වැඩ පිළිවෙල සාර්ථක කරගන්න තරමට ඔවුන්ගේ මතවාද වෙනස් වේවි. ඉතිහාසයේ බිහිවුන දූෂිත ආණ්ඩු වලට හොරකම් කරමින්ම බඩුමිල පාලනය කරගන්න හැකිවුනානං හොරකං නොකර, රටේ නිෂ්පාදනය වැඩි කරන්න වැඩ කරන මේ ආණ්ඩුවට දීර්ඝකාලීනව බඩුමිල පාලනය කරන එක ගැටලුවක් වෙන්න බෑ. සතුරාත් දන්නව ආණ්ඩුව දීර්ඝකාලීන සැලසුමකට ගමනක් යන බව. ඔවුන් අතට අහුවෙන සුලු ගල් කැටය පවා ආණ්ඩුව පැත්තට වීසි කරන්නෙ ඒකයි. දවසක්වත් අල්ලගෙන යන්න බැරි බොරු විශාල වශයෙන් ප්‍රචාරය කරනව. ස්වේච්ඡාවෙන් පූර්ණකාලීනව වැඩ කරන මහජන නියෝජිතයින්ද ඇතුලු විශාල පක්ෂ කාඩරයක් සහිත JVP/NPP සුසංයෝගයට මේ රට හදන්න පුලුවන්. ඒ ව්‍යාපාරය ගොඩ නැගුවෙම මේ රට හදන්න. ශක්තිමත් ස්ථාවර රටක් වෙනුවෙන් අපි ශක්තිමත් අත්තිවාරමක් දාගමු. තාවකාලික පරාජයන්, පසූබැසීම් සහ වැරදි නිවැරදි කර ගැනීම් වලින් තොරව JVP/NPP එකට ඉතිහාසයේ ගමනක් තිබුනේත් නෑ. වර්තමානයේ සහ අනාගතයේත් එසේමයි. මාලිමා ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබා දෙමු. දැනට ගත වූ කාලය තුල කළ වැඩ ටික අනුව ඉතිහාසයේ වේගයෙන්ම වැඩ කරන ආණ්ඩුව මාලිමා ආණ්ඩුව බව ඒ පිළිබඳව අධ්‍යයනයක් කළොත් අනිවාර්යයෙන්ම පැහැදිලි වෙයි. ඉවසිලිවන්තව ෙඓතිහාසික ජයග්‍රහණයේ ඵල ප්‍රයෝජන රටට අත්කර දීමට දායක වෙමු..!
ඔවු උබ කියන්නෙ එන්න ඕන රනිල් කියලද? උගේ උපදේශක 60 ගානත් එක්ක?
අපරාදෙ කාලෙ ටයිප් කරන්න ගියපු.....මෙච්චර කියවන්න පිස්සු නෑ....අපි දන්නව පරණ ආණ්ඩු එකකටවත් වඩා වර්තමාන ආණ්ඩුව දාහෙන් සම්පතයි කියලා...
@@sandaruwijekoon2204සිරාවට 😅 මාත් කියවන්න කියල ආවෙ.. හෑල්ලෙ දිග දැක්කම එපා උනා...😂
පලපුරුදු අය ගෙදර ගෙනිහිං තියාගෙන හදාගන්න
❤❤❤Jayawewa ❤❤❤
කෙලින් වැඩකරපන් කොල්ලො...එක බල්ලෙකුටවත් යටවෙන්නවත් බයවෙන්නවත් එපා...එක එක කතා කියන්නෙ හොරාකාපු සෙට් එකේ උන්...තව පරම්පරා හතක්වත් මේ ආණ්ඩුවම පවතින විදියට වැඩකරන්න ...හිතට ගන්න...එච්චරයි කියන්න තියෙන්නෙ......
Aniwa 💪💪
❤❤
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Npp.❤️🇱🇰👍
මාලිමාව ජය
කයිය විතරයි
ඕවා හෙමිට කරලා හොරු අල්ලලාඅර සල්ලි ගේන වැඩේ කරපල්ලා හොරු අල්ලන්ඩ උබලට බැරිනම් ජනතාවට කියපල්ලා
රිදෙනවනෙ.....😂😂😂 පෙබරවාරියේ නඩු ඔක්කොම එනවා කියල කිව්ව ඇහුවෙ නැද්ද...පාර්ලිමේන්තුවෙ ......උඹල වගේ උං....😂😂😂😂 නඩුවක් දාන එක කජු කනව වගෙ වැඩක් නෙවෙ
Rata goda yanawata kemathi na mun😂 meka kale nattam natanna hadanawa meka karanna kiyala😂😂
ඕගොල්ලෝ කතාව අඩු කරන්න ඕගොල්ලන්ගෙන් වැරදි වචනයක් අල්ලගන්ඩ බලන් ඉන්නවා ප්‍රතිවාදීන් කනගාටුයි තේරෙන්නේ නැද්ද ඒක තාම 😰🤔
Oke wahale sola gahanna ekka palan karanna one
Balaya dunne krl pennanna kyn kala ahan idala thama
Kiyavenawa witharai😂😂😂😂
amoo amoo wahallek sajiyage
මෙයාල වැඩ කරන තැන් මාධ්‍ය යනොකොට ඉතිං කතාකරන්න වෙනව තොපි කියන විදියට මේ මිනුස්සුන්ට කතා නොකරම ඉන්න වෙයි😂
තාම ඇවිල්ලා අයුරුද්දක් කාත් නැහැ බාන් කඩියා කාලා වගෙ දග්ලන්න එපා 😂
Boru Wada
Ehenm monawada karanna one
@@kavindurathnayake1512 Gahanawa kiyapu "Eka Pan Paara" Gahala apita nidhahase salli deela ganna haal tika denna kiyanna. Electricity Bill eka adu karanna kiyanna. thawa kiyapuwa mathaka athi ne?
@@Crypto-Tourism-Trade ub hithanne aurudu ganak kela wechcha ek awilla audruddak yanna kalin hadanna puluwn wei kiyala d 🤣
අපිට නම් මේ ආන්ඩුව හොදයි,ඉදිරියට හරියට වැඩ ටික කරගෙන යමු
මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට
ඇයි මේ ආණ්ඩුව මෙච්චර පිස්සු කෙලින්නේ..😭😭😭
ගොඩනැගිල්ලක් හදන්න කලින් අපි අත්තිවාරමක් දානවා. අපි හදන ගොඩනැගිල්ල තනි තට්ටුවේ එකක් නම් අපි ඒකට සෑහෙන්න තමයි අත්තිවාරම දාන්නෙ. තට්ටු දෙකක එකක් නම් බේස් වලවල් කපලා, කම්බි දාල, කොන්ක්‍රීට් කරලා අත්තිවාරම ශක්තිමත් කරනවා. තට්ටු හතරක පහක එකක් නම් ඒ තරමට ශක්තිමත් අත්තිවාරමක් තමයි අපි දාන්නෙ. ඒකට වෙන මහන්සිය කාලය වැඩි වෙනවා.
ලස්සන ජීවිතයක් අපිට ලැබෙන්න පොහොසත් රටක් හදන්න මාලිමා ආණ්ඩුව මේ මොහොතේ ශක්තිමත් අත්තිවාරමක් යොදමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නෙ ශක්තිමත් ස්ථාවර රටක්. තවම ඒකෙ බිත්ති බැඳලා නෑ, ඒ නිසා ඈත ඉඳලා බලන අයට පේන්න තවම මුකුත් නෑ. කෝ තවම බිත්ති බැඳලත් නෑ, ඉතින් දොර ජනෙල් කවදා හයි කරයිද? වහල කවදා හදයිද? සිවිලිම කවදා ගහයිද? අපිට තෙමෙන්න වෙයිද? කියලා කලබල වෙනවා.
සත් මහල් ප්‍රාසාදයක් හදන්න හිතුවත් කලබල වෙන ජනතාව සනසන්න ශක්තිමත් අඩිතාලමක් නොදා කලබලේ දුර්වල අඩිතාලමක් දාලා ඉක්මනට පේන්න බිත්ති බැන්දොත් මොකද වෙන්නෙ? 🙄 එක තට්ටුවක් හදනකොටම කඩාගෙන වැටෙනවා.
කලබල වෙන අය කලබල වුණාවේ, සතූරා අපිව කලබල කරන්නේ ඔවුන් දන්නවා අපි ශක්තිමත් අත්තිවාරමක් දැමීම ඔවුන්ට දේශපාලනිකව මාරාන්තික වන බව.ප්‍රමාණවත් කාලයක් අරන් ශක්තිමත් අත්තිවාරමක් අපි දාගත්තොත් බිත්ති බැඳනකොට පොදු ජනතාව මෙය තේරුම් ගනීවි. බඩුමිල වැනි දෛනික ගැටලු වෙනුවෙන් නගන මැසිවිලි නිෂ්පාදනය වැඩි කරන තරමට පහවෙලා යයි. ඡන්දය දුන් සියලු දෙනාට අපේ දීර්ඝ කාලීන ගමන පිලිබඳව අවබෝධයක් නැත. රාජ්‍ය යාන්ත්‍රණය තවමත් අපට අවශ්‍ය පරිදි මෙහෙයවා ගන්න බෑ. නිලධාරීන් බහුතරය තාමත් හිතාගෙන ඉන්නෙ මේ ආණ්ඩුව ඉතිහාසයේ හදපු අනෙක් ආණ්ඩු වගේම උපරිම වුනොත් අවුරුදු පහක් දුවන ආණ්ඩුවක් කියල. තට්ටු මාරු ක්‍රමය තමයි ඒ බොහෝදෙනා දැකල තියෙන්නෙ. වැඩ පිළිවෙල සාර්ථක කරගන්න තරමට ඔවුන්ගේ මතවාද වෙනස් වේවි. ඉතිහාසයේ බිහිවුන දූෂිත ආණ්ඩු වලට හොරකම් කරමින්ම බඩුමිල පාලනය කරගන්න හැකිවුනානං හොරකං නොකර, රටේ නිෂ්පාදනය වැඩි කරන්න වැඩ කරන මේ ආණ්ඩුවට දීර්ඝකාලීනව බඩුමිල පාලනය කරන එක ගැටලුවක් වෙන්න බෑ. සතුරාත් දන්නව ආණ්ඩුව දීර්ඝකාලීන සැලසුමකට ගමනක් යන බව. ඔවුන් අතට අහුවෙන සුලු ගල් කැටය පවා ආණ්ඩුව පැත්තට වීසි කරන්නෙ ඒකයි. දවසක්වත් අල්ලගෙන යන්න බැරි බොරු විශාල වශයෙන් ප්‍රචාරය කරනව. ස්වේච්ඡාවෙන් පූර්ණකාලීනව වැඩ කරන මහජන නියෝජිතයින්ද ඇතුලු විශාල පක්ෂ කාඩරයක් සහිත JVP/NPP සුසංයෝගයට මේ රට හදන්න පුලුවන්. ඒ ව්‍යාපාරය ගොඩ නැගුවෙම මේ රට හදන්න. ශක්තිමත් ස්ථාවර රටක් වෙනුවෙන් අපි ශක්තිමත් අත්තිවාරමක් දාගමු. තාවකාලික පරාජයන්, පසූබැසීම් සහ වැරදි නිවැරදි කර ගැනීම් වලින් තොරව JVP/NPP එකට ඉතිහාසයේ ගමනක් තිබුනේත් නෑ. වර්තමානයේ සහ අනාගතයේත් එසේමයි. මාලිමා ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබා දෙමු. දැනට ගත වූ කාලය තුල කළ වැඩ ටික අනුව ඉතිහාසයේ වේගයෙන්ම වැඩ කරන ආණ්ඩුව මාලිමා ආණ්ඩුව බව ඒ පිළිබඳව අධ්‍යයනයක් කළොත් අනිවාර්යයෙන්ම පැහැදිලි වෙයි. ඉවසිලිවන්තව ෙඓතිහාසික ජයග්‍රහණයේ ඵල ප්‍රයෝජන රටට අත්කර දීමට දායක වෙමු..!
ඔවු උබ කියන්නෙ එන්න ඕන රනිල් කියලද? උගේ උපදේශක 60 ගානත් එක්ක?
අපරාදෙ කාලෙ ටයිප් කරන්න ගියපු.....මෙච්චර කියවන්න පිස්සු නෑ....අපි දන්නව පරණ ආණ්ඩු එකකටවත් වඩා වර්තමාන ආණ්ඩුව දාහෙන් සම්පතයි කියලා...
@@sandaruwijekoon2204සිරාවට 😅 මාත් කියවන්න කියල ආවෙ.. හෑල්ලෙ දිග දැක්කම එපා උනා...😂
පලපුරුදු අය ගෙදර ගෙනිහිං තියාගෙන හදාගන්න
❤❤❤Jayawewa ❤❤❤
කෙලින් වැඩකරපන් කොල්ලො...එක බල්ලෙකුටවත් යටවෙන්නවත් බයවෙන්නවත් එපා...එක එක කතා කියන්නෙ හොරාකාපු සෙට් එකේ උන්...
තව පරම්පරා හතක්වත් මේ ආණ්ඩුවම පවතින විදියට වැඩකරන්න ...හිතට ගන්න...එච්චරයි කියන්න තියෙන්නෙ......