කැකුළු වසන්තට චතුරංගගෙන් පාඩමක්

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 150

  • @Veddaa
    @Veddaa 34 минуты назад +9

    අඩෝ... ඉස්තුති තුෂාර අයිය ❤

  • @slmicro3857
    @slmicro3857 2 часа назад +12

    ලංකාවේ ගුනාත්මක විපක්ශය 😊SL vlog ❤🙌

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 4 часа назад +26

    කැකුළු වසන්ත ඒකනම් නියම නම, වසන්තටම ගැලපෙනවා😂😂😂

  • @slmicro3857
    @slmicro3857 2 часа назад +6

    8:34 පල්කි ශර්ම හැම වෙලාවෙම ලංකාවේ රජයට විරුද්ද තැණකින් අල්ලන්නෙ.....💯💯💯🙂

    • @kaushalyarathnayake1529
      @kaushalyarathnayake1529 22 минуты назад

      ඒ ගෑණි ප්‍රොපගැන්ඩා ක්වීන්. ලෝකෙන් උතුම් රට ඉන්දියාව විතරයි ඒකට.

  • @anujakash1674
    @anujakash1674 4 часа назад +12

    ව්‍යසන වසන්තයක් කරගන්න අය ගැන අහලා තිබුනට වසන්ත ව්‍යසනයක් වෙයි කියලා අපි හිතුවේ නෑ හාමුදුරුවනේ

  • @malith1210
    @malith1210 4 часа назад +13

    වසන්තට මගෙන් රන් කැකුළු ගිණුමක්😅

  • @thimirarandisha7001
    @thimirarandisha7001 8 минут назад

    Appreciate your encouragement for Chathuranga's response. I think that opens up the way for other MPs as well.

  • @ranjithperera736
    @ranjithperera736 5 часов назад +54

    නියම නමක් කැකුළු වසන්ත😂

    • @hasinthalakshan718
      @hasinthalakshan718 4 часа назад +9

      Register karanna watina නම!!! 😂❤

    • @udayasampath5412
      @udayasampath5412 4 часа назад +5

      😂😂😂😂😂

    • @uvirajzee
      @uvirajzee 2 часа назад +2

      සිරවටම ඈ 😂😂😂

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад

      මාස ගාණකට කලින් ත්‍රිපෝශ වසන්ත 😂

    • @neetaguruge2865
      @neetaguruge2865 Час назад +1

      ඒ මිනිහට දමන්න ඔිනා ඒ නම තමයි ?

  • @gayansanjeewa9749
    @gayansanjeewa9749 18 минут назад

    රතු කැකුළු වසන්ත😂 ඒක මරු 😂

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 3 часа назад +2

    ඔයලා හරිම වැදගත් මාතෘකා කීපයක් ගත්ත. ඉන්දියන් මාධ්‍යයෙ කැත හැසිරීම සහ අපේ මාධ්‍ය කරණය තුල අපිව නියෝජනය කරන ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය වේදීන් හිගකම කියන එක. මේ ප්‍රස්නේ අපිට විතරක් නෙවෙයි පකිස්ථානයටත් ලොකු ප්‍රශ්නයක්. ඉස්තුතිය් ඔයාලට

    • @randomnote5644
      @randomnote5644 2 часа назад

      ඉන්දියන් මාධ්‍යය ඒ තරම්ම කැතද මට හිතෙන්නේ ඒ අය ලංකාවටයි පකිස්තනයටයි උඩින් ඉන්නේ

  • @Sahan6068
    @Sahan6068 14 минут назад +1

    "👉 හැමදාම පලවෙනියට දකින Progressive comments වලට විතරක් Like කරපන්, Reply කරපන් මචංලා. එතකොට රෙදිහෝදන උන්ගෙ Comments පල්ලෙහට ගිහින් අනිත් ඒවා උඩට එනවා. උන්ට Reply කරන්ඩත් එපා බන්🥰❤"
    This is not mine, it’s from a comment in yesterday's DD.

  • @msport7414
    @msport7414 4 часа назад +11

    කැකුළු වසන්ත😂😂😂😂😂

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 4 часа назад +9

    කැකුලු වසන්තයා..😂😂😂

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 4 часа назад +8

    අපී හිතුවේ JVP/NPP ආන්ඩුව ආවම 🍺 Beer ඵකක මිල අඩුවෙයි. නමුත් මේ TAX වැඩිවීම සහ අතිරික්ත රාජ්‍ය සේවක නඩත්තුව රටේ දියුණුවට හොඳ නැත

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 3 часа назад +7

    රතු හාල් වැඩිපුර පරිභෝජනය කලානම් සුදු හාල් ඉතිරිවෙලා තියෙන්න ඕනි නේද? 🤔

  • @World444-t4u
    @World444-t4u Час назад +1

    කැකුලු වසන්ත😂😂😂😂මරු ඒ නම

  • @කැලණිකුප්පි
    @කැලණිකුප්පි 4 часа назад +7

    Kakulu wasantha 😂😂😂😂 ammo bn kade giya untath hina ekata 😂😂😂😂😂😂

  • @MsSobbe
    @MsSobbe 4 часа назад +7

    යකෝ 😂 උගේ කොණ්ඩෙටම ගැලපෙන නම හැබැයි

  • @tharu1542
    @tharu1542 13 минут назад

    12:02 Innava suda creation 😂

  • @imeshjayasanka4318
    @imeshjayasanka4318 2 часа назад +3

    50:56 රිලව් ප්‍රශ්නෙ ඉවරයි නේ..චීනෙට යවන්න අනුමැතිය ගන්න සාම්පල් 3ක් යවලලු එහෙට😉🫣

    • @slmicro3857
      @slmicro3857 42 минуты назад +2

      🙂 අනුර විජිත බිමල් රිලව් ද🙂

  • @piyumantha84
    @piyumantha84 4 часа назад +6

    #කැකුළුවසන්ත

  • @KavishkaDilanjana
    @KavishkaDilanjana Час назад +2

  • @santhaogh
    @santhaogh 2 часа назад +1

    1.05 එළියේ ඉඳගන ඒ ගොල්ලෝ මිරිකලා වතුර ගත්තා ජනතාවගේ .

  • @shanepereraedu
    @shanepereraedu 2 часа назад +1

    00:40 ඊළඟ පොඩ් එකේ අලුත් ආයුබෝවන් එකක් ට්‍රයි කරමු 😌🤙

  • @manojmanjula9563
    @manojmanjula9563 Час назад +1

    හාල් ප්‍රශ්ණයට දීර්ඝකාලීන විසදුමක් ලෙස විවිධ විකල්ප ආහාර හදුන්වාදීම ( ඉතාලියේ විවිධ ආහාර ක්‍රම දාහකට ආසන්නය)

    • @amithkumara2287
      @amithkumara2287 16 минут назад

      බැනේ තුන් වෙලම බත් කන්න එපැයි

  • @manjulaprabath1819
    @manjulaprabath1819 2 часа назад +2

    හසා ඔතනින් නැගිටලා දුවපන් අභීට හෙම්බිරිස්සාව... 🥶

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 4 часа назад +9

    මම දැකපු හොඅ comment එක හසලකයයාට දත් මැදගන්න වැලි කඩදාසියක් යවන්න කියපු comment එක

  • @slmicro3857
    @slmicro3857 Час назад

    30:11 මොනරාගල සහෝදරයා ජයවර්දන කියන්නෙ🙂. හාල් ප්‍රශ්නෙ මේ කන්නෙ ගොයම් කැපුවම විසදෙනවා....කැකුලු හාල් ඇත්තම හිගයක් තියනවා....🙁

  • @telomig2648
    @telomig2648 5 часов назад +3

    ❤🎉 first comment from italy 🇮🇹

  • @akilafernando1025
    @akilafernando1025 49 минут назад

    ලංකාවට ගෙනෙල්ලා තියන පරන මැශින් ටිකක් modify කරලා පාවිච්චි කරන්න පුලුවන්... මම ඕක හොදටම දැක්කා ඇබිලිපිටිය පත්තර කර්මාන්ත ශාලාව ආපහු හදනකොට.. අද ඒක විදේශ විනිමය උල්පතක්... ඔය කියපු හාල් machine එක ගැන හෝ තත්වය ගැන මම දන්නේ නෑ.. ඒ හින්දා මේ machine එකේ තත්වය ගැන comment කරන්නේ නෑ... හැබැයි ලංකාවේ තියන ලොමුව හාල් ව්‍යාපාර වල technology එක අත්දැකීමෙන් දන්නවා... ඒවා අසමසමයි මේ වෙලාවදි... මම කියන්නේ ගොඩ දාගන්න පුලුවන් machine එකක්නම් හොදයි ආපහු ආර්ටිකයට එකතු කරන එක...මගේ view එක...

  • @namalabhayawickrama9273
    @namalabhayawickrama9273 3 часа назад +1

    Could this Ignite growth event of Advacata can be live streamed (for a fee) ? Or would there be a programme summary vid after event?

  • @slmicro3857
    @slmicro3857 Час назад

    18:07 අභී ඒක ලයිට් දාලා කියන එක තමයි බොරු.😂😂..රෑට ඕපන් කරලා තියෙන්නෙ..❤❤බොරු සමාජගත කරන්න එපා..😢😢.ප්ලීස්

  • @elondare8990
    @elondare8990 Час назад

    පොඩි එකා උනාට චතුරංග ලවා පාඩමක් කරවන්න ඕනේ පකීර් ලාට. අනුරට මීට හොදයි කට්ටියට ගෙදර ඉන්න කියලා තනියම ගේම ගහන එක. 😕

  • @SPro732
    @SPro732 3 часа назад +1

    Palki ල කොහෙ හැදෙන්නද අභී ල ඇවිත් හැමදාම මේකෙ කාල් ගානකොට..😂😅. අසරණ බෘනෝ...🎉.

  • @prasannapanampitiya3769
    @prasannapanampitiya3769 3 часа назад +1

    සීගිරිය සීන් එක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm 55 минут назад

    Wasantha ayya vacancies 4 i hadanna thiyenne..haal prashne iwarai..😂😂😂

  • @DATS23-t9w
    @DATS23-t9w 3 часа назад +2

    #කැකුලු වසන්ත

  • @NishanthaPradeep-z8m
    @NishanthaPradeep-z8m 2 часа назад

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @ayonnimrod1699
    @ayonnimrod1699 2 часа назад

    1:06:26 😂😂😂

  • @danushkadarshanaedirisoori5415
    @danushkadarshanaedirisoori5415 3 часа назад +1

    වැද්දා❤

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 4 часа назад +5

    කැකුළු වසන්ත 😂

  • @niroshaperera3405
    @niroshaperera3405 Час назад

    👍👍👍

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 4 часа назад +4

    කුඩා හා මධ්‍යපරිමාණ උන් දැන් වෙනකොටත් වී හංගල තමයි තියෙන්නෙ🤧 මෙක දූෂිත ජාලයක් , මෙ ආණ්ඩුවට මෙක කඩන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @kumaragepeetee2316
    @kumaragepeetee2316 3 часа назад

    Few years ago there was a grand show arranged by the then govt.to promote tourism in which artist Wijeratna Warakagoda played the role of king Kashyapa
    The so called illumination may be a shot filmed at that occasion

  • @luke_mendis
    @luke_mendis 4 часа назад +1

    අබිශේකා ඔයා වෙන්නකෝ පල්කි.

  • @spacecave5043
    @spacecave5043 2 часа назад +2

    ගිරිගෝරිසා නැතුවමත් පාලුයි😂

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y Час назад

    Try to get into the international stream of youtube system this way you can get exposure of a wide angle know how

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 5 часов назад +2

  • @dimitrikaru
    @dimitrikaru 2 часа назад +1

    Counter කරන්න කොහොමද බං ජනමාධ්‍ය හදන්නේ.. අපේ උං ඉංග්‍රීසි භාෂාවට තැනක් දෙනනේ නෑ නේ.. ලෝකය සිංහලෙන් කියන news අහන්නේ නෑ.. ඉංග්‍රීසියෙන් අපේ එකෙක් කෑගහගෙන පල්කි වගේ ආවොත්, ඒ එන එකාට ගහන්නේ මුලින්ම අපේ උං..

  • @WorldlyBuzz
    @WorldlyBuzz 3 часа назад +2

    Ado api Hasalayakaya parliment ekata yawamu. rate prashna eka peyen iwarai. achchige redda

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n Час назад

    😊😊😊😊😊😊

  • @uvirajzee
    @uvirajzee 2 часа назад +1

    බූල් බූනෝ නැති දවසට ඒ පුටුවට අභී දාන්නකො ඇයි තිවන්ක මෝඩ චූන් එක ෆොම් කරන්නෙ ඔයාලා

  • @DharmathilakaPHRM
    @DharmathilakaPHRM Час назад

    Yako light dammama babaru avissenawa😊

  • @Mrmuladeni
    @Mrmuladeni 2 часа назад +1

    අපේ බදු සල්ලි වලින් ලොන් දිලා .ඒ ජරන් යන්න කොහොමද එයලගේ පක්ෂයේ කන්තා සංවිධානයට දෙන එක වැරදී.

    • @slmicro3857
      @slmicro3857 43 минуты назад

      එහෙම දෙනවා කියලත් නැ..මෙයාලනේ ඒවා කියන්නෙ.....කින්ඩියට වගේ

  • @manojmanjula9563
    @manojmanjula9563 2 часа назад

    සීගිරියෙ වැඩේට බුදු දහම හෝ සංස්කෘතික ගැටළු නැත එහි පෞරාණිකත්වයේ වටිනාකම රැකෙන ආකාරයට එය නවීකරනය කීරීම ලෝකයේ දියුණු රටවල් කර ඇත.

    • @slmicro3857
      @slmicro3857 2 часа назад

      ජාතිය ආගම අනතුරේ 😥😥😥මහින්ද මහත්ත්‍යාගේ කාලෙ ඔහොම වුන් නැ😂

  • @VADC-dev
    @VADC-dev 4 часа назад

    Ado Ayubowan 🙏🏽

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 часа назад

    චීනය නය ටික කපා හැරියොත් ඇති ජපන් ගිහින් වාහන ගේන්න සැලසුම් කල නම්❤

    • @shanepereraedu
      @shanepereraedu 2 часа назад

      ණය කපාගත්ත කියල ජපන් වාහන ගේන්න වෙන්නෑ දොරේ. ඉස්සරහදි ඉන්දියාව ලංකාව ද්විත්ව බදු අයින් උනහම ඉන්දියන් හුචක්කු පාරෙ යයි හෝ ගාල. අඩුවට තිබ්බම අපේ උනුත් ගන්නවනෙ. ගන්නව නෙමෙයි ගන්න වෙනව මේ අනිත් වාහන වලට බදු වදින වැදිල්ලට. ජපන් වාහන වලට ඔලුව උස්සන්න වෙන්නෑ. ඉන්දියන් වාහන වල emissions සෑහෙන අවුල්. කොළඹත් දිල්ලිය වගේ කහ පාට fog එකෙන් වැහිල යයි ඉදිරි අවුරුදු 10 ඇතුලත 🤢

  • @darshanajayarathne6193
    @darshanajayarathne6193 Час назад +1

    කම්මැලී ... ඔයාලා එකතුවෙලා පිටපතක් බලාගෙන කියෝනවා වගේ දැනෙනේ ... හතරදෙනෙක් ඔනේ නෑ ඔය වැඩේට එක්කෙනෙක් ප්‍රමාණවත් ....

    • @TulanManage
      @TulanManage 54 минуты назад

      නොබලා ඉන්නත් පුලුවන් 😅

  • @ChamindaJanakeerthi
    @ChamindaJanakeerthi 2 часа назад

    ලෝකෙට ලොක්කො ටික. සියල්ල දත්ලා.

  • @Yashiya90
    @Yashiya90 4 часа назад +1

    බ්‍රරැනො මමි නැ🙂🙂🙂

  • @sandayaTissera
    @sandayaTissera 4 часа назад +1

    👍👍👍👍👍👍👍❤❤❤❤

  • @prabathsenevirathne7124
    @prabathsenevirathne7124 2 часа назад

    They also said they will never import rice no matter what.

  • @hemsampathi671
    @hemsampathi671 3 часа назад

    සීගිරිය ගැන විජිත හේරත් කියල තියෙන්නෙ , ට්‍රයල් එකක් ගිහින් වාර්තාවක් ඉදිරිපත් කරන්න කියල තියෙන්නෙ ,ඒක වෙනව පොඩි කාලයක් යනව

  • @slmicro3857
    @slmicro3857 2 часа назад

    ❤😊

  • @NipunaAkalanka-d8z
    @NipunaAkalanka-d8z 4 часа назад +1

    වසන්තය ඕක ගොඩ ගත්තොත් රාජා තමා හොඳේ

  • @sandeepafernando3827
    @sandeepafernando3827 3 часа назад +1

    ලාල් කාන්ත පේන්න නෑනේ

  • @ashanprabashwara97
    @ashanprabashwara97 4 часа назад +1

    🌹

  • @kavimx3698
    @kavimx3698 3 часа назад

    😍😍😍😍

  • @sunethlakmal2440
    @sunethlakmal2440 4 часа назад

    UBALA THUNDENEKA GANAJA GAHALA NEDA INNE ?

  • @DevmithKaggodaarachchi
    @DevmithKaggodaarachchi 4 часа назад +4

    මොනවත්,කරගන්න තෙරෙන්න,,nathi ගොබ්බ ආන්ඩුවත්

    • @MrRajivcoonghe
      @MrRajivcoonghe 4 часа назад

      කාවද okey ඹයාට😂

    • @sanithuyumeth6333
      @sanithuyumeth6333 4 часа назад +2

      ටෙලිෆෝන් බයියන්ගෙන් opinions ගන්නෑ😂

  • @BavanthaViduranga-d6s
    @BavanthaViduranga-d6s Час назад

    Tiwankaya udeta dakkot dawasama mastabaldui

    • @slmicro3857
      @slmicro3857 46 минут назад

      තිවංක කියන ඒවා හොදයි❤🥲..සමහර ඒවා ප්‍රයෝගික නැ....🥲තිවංක වගකීමක් පැවරුනොත් ඇමති කෙනෙක් වගේ ඒ කියන ඒවා කරන්න බැ🥲

  • @neetaguruge2865
    @neetaguruge2865 Час назад

    ඒ නම තමයි ඔහුට වටිනා නම?

  • @prageethfernando8328
    @prageethfernando8328 2 часа назад

    😂 thama hodanawa

  • @maduradinusha7879
    @maduradinusha7879 52 минуты назад

    Na attana Ayubowan kynne hariyata...Kupadi wadak krnna kasthi wenwa wage ekk feel wenne

    • @slmicro3857
      @slmicro3857 49 минут назад

      කින්ඩියට වගේ කියන්නෙ ආයුබෝවන් එක.එලියෙන් බලන් ඉන්න අපට එහෙම දැනෙන්නෙ....🙂

  • @Game_space777
    @Game_space777 4 часа назад

    16:42 සිගිරියෙ තොරම්බල් කියයිද

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 3 часа назад +4

    බුද්ධිමත් රනිල් ගෙදර යවල දැන් ඔක්කොම කිරි කොරහ නටනව වගේ නම් පේනවා...😂😂😂😂😂😂😂😂😂😂

    • @MsameeraUdayanga
      @MsameeraUdayanga 2 часа назад

      බුද්දිමත් නිසා තමයි මේ ඔක්කොම සියා

    • @slmicro3857
      @slmicro3857 40 минут назад

      කොච්චර බුද්දිමත් ද කියනවානම් 😌😌උපදේශකයෝ 91 ක් ගෙන් උපදෙස් ගත්තා😌

  • @VLife92
    @VLife92 2 часа назад

    AI poto එකක් අදුරගන්න බැරි අබි රටේ ගැටලු ගැන කතාකරන්නෙ. 😂

  • @DineshSandakelum
    @DineshSandakelum 3 часа назад

    සිරසෙ හිටපු පිස්තෝල සුරංග කොහෙද දන්නෑ

    • @slmicro3857
      @slmicro3857 38 минут назад

      පිස්තෝල ඕන කිව්වෙ ප්‍රසාද් නේ.පිස්තෝල ප්‍රසාද් පාර්ලිම්වේන්තුවේ😂😂

    • @DineshSandakelum
      @DineshSandakelum 27 минут назад

      @slmicro3857 එකෙන්ම උ බොරැ කිව්වෙ නෑ

  • @hemsampathi671
    @hemsampathi671 4 часа назад

    වැද්ද ගෙම්ම්බො කනව 😂

  • @Dnk-d5j
    @Dnk-d5j Час назад +2

    උඹලාට තවමත් බැරිවුණා කියන්න සුදුසුම දේ ඉදිරිපත් කරන්න , ආණ්ඩුවේ විවෙිචනය විතරමයි දොඩවන්නේ.....

    • @TulanManage
      @TulanManage 52 минуты назад

      දුකයි නේද එහෙම වෙද්දි 😢

    • @slmicro3857
      @slmicro3857 48 минут назад

      මන්ජු ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියනවා.විසදුම් ❤

    • @rketagodage
      @rketagodage 43 минуты назад

      😂😂😂😂

  • @uvirajzee
    @uvirajzee 2 часа назад +1

    සරල සූත්තර පුංචා අනුරයියා 😂

  • @sudathroshan6435
    @sudathroshan6435 2 часа назад

    (සීගිරිය)..ඕක වෙන්නෙම නෑ කියන්න තමයි ඔය සංස්කෘතික අමාත්‍යාංශය වල ඉන්නේ.. අලුතින් ඒ වගෙ වැඩක් වත් හිතන්න බැරිද,..?

    • @slmicro3857
      @slmicro3857 2 часа назад

      ගල් යුගේ ඉන්නෙ එයාලා

  • @ruchilamadushan3365
    @ruchilamadushan3365 3 часа назад +4

    මංජු ගත්ත චන්ද 7 ගැන කියන්න අමතක වෙනවා නේද 😂😂

    • @slmicro3857
      @slmicro3857 37 минут назад

      ස්ටූඩියෝ එකේ සෙට් එක......ජන්ද 7

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 3 часа назад

    Aibowan not real....artificial
    😂😂😂

    • @slmicro3857
      @slmicro3857 39 минут назад

      කින්ඩි අයුබෝවම😹

  • @WorldlyBuzz
    @WorldlyBuzz 4 часа назад

    Abishekage hero thama Palki.... Abisheka hadanne local Palki wenne

  • @g.d.tharanga3712
    @g.d.tharanga3712 3 часа назад

    "The people" are not a cheating girlfriend but an impatient and smart girlfriend. When she realizes that the man is a liar, a robber or both, she dumps that guy and gives a chance to the next. She's running out of options.

  • @amalkawijerathna7747
    @amalkawijerathna7747 3 часа назад

    උබලගෙ විඩියො බලන්න ආසයි, එත් පැයකටත් වඩා වැඩි කාලයක් වෙන් කරන්න බැ විඩියො එකක් වෙනුවෙන් මනුස්සයෙක් විදියට. ඔක විනාඩි 15කට 20කට විතර සමරි කරානම් වටිනවා

    • @dimithradesilva8956
      @dimithradesilva8956 2 часа назад

      Api nm 2x dala blanne.. 1h eka 30min walin blnna puluwn

    • @slmicro3857
      @slmicro3857 40 минут назад

      එතකොට රීච් අඩු වෙනවනෙ.....

  • @TSAHGunawardana
    @TSAHGunawardana 3 часа назад +2

    උඹලගෙ විවේචනය වගේම කලයුතු දේත් කියපල්ලකො

  • @chamindaranasinghe1047
    @chamindaranasinghe1047 4 часа назад +1

    09 Comment 🎉

  • @sanjeewabandara5975
    @sanjeewabandara5975 5 часов назад

    ඉතිං බං උබලත් ටොකු අනිනවනේ...

  • @KGAmE123K
    @KGAmE123K 5 часов назад +2

  • @RaviharaPathinnehelage
    @RaviharaPathinnehelage 4 часа назад +2

  • @Rovinrorans-r7y
    @Rovinrorans-r7y 3 часа назад +1

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 часа назад +1

    ❤❤

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 Час назад

    ❤❤❤