E system eka podi system 1k newei, math it field eke inna nisa kiyanne, mn dnna vidiyt oka denne indiyave oya system eka hdpu set ektmai. Lankawe waddo inna eka venama deyak. Habai oya vge system 1k eka para ghnna puluvan 1k newei. Anika hamadema aduvt krnna ba IT field eke.
Hi Bharatha do you part continuously do not give up. Constructive criticism is very important. This is our government. If they listen to your daily hella morning n evening it gives much facts them
Expecting 100% accuracy from governing body, especially early in, is unrealistic given the complexities of policy-making, institutional resistance, and external factors. What truly matters is the intent, transparency, and tangible progress being made.
It is increasingly evident that the NPP government lacks the spine to make bold and decisive choices. They seem content hiding behind AKD’s leadership, and it’s concerning that they might even sacrifice him if the situation demands it. There will be time AKD may have to save himself being harmed not from the opposition but from the party itself. This is deeply disappointing, especially for those who hoped for a government that would prioritize integrity and accountability over political maneuvering.
බොහොමයක් ඉස්තුති ඔබතුමාට ගොඩාක් ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤❤❤❤❤❤❤
,භාරත සහෝදරය කලකිරෙන්න එපා. ඔබලා වැනි අයට පමනයි මේවා නිවැරදි කරන්න පුළුවන් . ඒක නිසා මේකෙ ඉන්න මහ එවුන්ට කරැනු පැහැදිලිකර දෙන්න. අපි 159 ක් දුන්නේ වැඩක් කරන්න ඇඹරෙන්න වෙන නිසා.ඒ දීලත් එහෙම නම් අපිටක් පුශ්නයක්. ඔබට පුළුවන් නේ අනුර සහෝදරයාට කරැනු කියලදෙන්න. ඒකනිසා රටේ අහිංසකයන් වෙනුවෙන් ඒ යුතුකම ඉෂ්ටකරන්න.
භාරත සහොදරයා කරන්නේ ඒ වැඩේ තමා
කොන්ද කොහේද අපේ අයට ?ඕනෙම අපරාධයක් කරලා සැපේ ඉන්න පුලුවන් මේ රටේ!!මේ ව්දියට තව කාලයක් ගියොත් වැඩක් ම නැ මේ ආන්ඩුවෙනුත්..!
@@pradeepapeiris7091 ඒ සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි. සාමාන්‍ය ජනතාව කෙලින්ම හිරේ. ☺️
ආණ්ඩුවේ හුරතල්වෙවී ඉන්න පිළිවෙත ප්‍රහේලිකාවකි.ජිල්ලබගඩියාවේ අපි පව්.
0:35= අත්අඩංගුවට ගත් හිටපු දකුණු කොරියා ජනාධිපති
2:10= "ඇයි ගෝඨාභයට එහෙම නොකලේ...?"
5:19= ඇඩික් ආයතනයේ නිවේදනය
9:03= චීන - ලංකා නායකයන් අතර සාකච්ඡා සහ බලාපොරොත්තුන්
10:10= ටිරාන් අලස් සහ නිශ්ශංක බන්ධුල කරුණාරත්න
17:52= comments බැලීම හා අදහස් දැක්වීම
20:32= චූලානන්ද සමරනායකගේ සටහන
21:13= ඩිජිටල් අයිඩී එක
23:14= සමූපකාර ඡන්ද, රෑට විවෘත කළ සීගිරිය .
Thank you
Thanks
@@BharathaThennakoon,
❤😊
හර්ෂනව අධිකරණ ඇමති කරාට වැඩිය හොඳයි නාමල් රාජපක්ෂව අධිකරණ ඇමති කළා නම් 😂😂😂😂😅
භාරත උදේ හෑල්ලත් ඇහුව දැන් හවස හෑල්ලත් අහනවා ❤ kuwit
හර්ෂණ අයින් කරේ නැතිනම් ආන්ඩුවේ වැඩි පැවැත්මක් නෑ
He is not suitable for that job 😢
හර්ෂන අයින්.කරල.උපුල්.කුමරප්පෙරුම.ගන්න.බලකරමු.
උපල් කුමාරප්පෙරම පත්කිරීමට බලකරමු
Ai velada amathi, uth ita wadiya hapan
අධිකරණ ඇමති යි වෙළඳ ඇමති යි දෙනවා ආණ්ඩුවට ෂොට් එක ලෙසටම
Ekanm atta, hamadama mokak hri baldiyak peralagannava
හැමදාමත් වැදගැම්මකට ඇති කතාවක් අහන්න පුළුවන් වෙන්නෙ මේ චැනලයෙන් විතරයි..
සමුපකාර පැරදීගෙන එනවා පලාත් පාලන චන්දෙ දී ආන්ඩුවට තේරෙයි ඉබි ගමන ගැන
අනිවාර්ය යෙන් ම
සුබ සැන්දෑවක්. ❤🎉🎉
දකුණු කොරියාවෙ අරහෙම වුනාට ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැනෙ කියල හිතුනා නිව්ස් බලන කොට😢
හිතේ තියෙන කණු කුණු ගාන ඒවා මොහොතකට අමතක වෙන්න “පළගැටියෝ” බැලුවා.
හෑල්ල live එන්න නොහැකි වුනානෙ
හර්ශණ නානායක්කාරගෙ යාලුවො වෙන්න ඇති බන්දුලය නැත්තන් ඉතින් ඒ යකා අර මිනීමරුවන්ට සම්මාන දෙන්න යයියැ ඒ උනාට කතාව එතික්ස් එතික්ස් කියන්නෙ සෙලවෙන මනස කියයිද දැන්නෑ දෝදුද මුන්ට අර මනුස්සයට තද තීන්දු ගන්න කියන්න ඕන මුන් හානව නැත්නම් 😢
ජයවේවා ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
අනුරව විශ්වාස කරනවා අපි.
ටිරාන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට අතුරු තහනම් නියෝගයක් නිකුත්කරලා
Tiran kianna jvp sahodarayek🤐
මේක deep state පාලනය කරන රටක් මට පේන්නේ...
නිස්සංක බන්දුල කරුණාරත් තමයි නියෝගය නිකුත් කරල තියෙන්නේ.
රාජ්‍ය සමහර උසස් නිලධාරීන් පන්නමු.
වටගල කියනව දෝෂාබියෝගයට 118ක් අත්සන් කරලලු ඕක ඔහොමම තියාගෙන ඉන්න වටගල මෙයාගෙත් කයිය විතරයි වැඩ නැහැ
Thank you ❤❤❤❤
කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා නැවතිලා හිටලා බලපුවහම ජිල්ල ගබඩියාවේ අපි රැවටෙන්නම ඉපදිච්ච මිනිස්සු කොට්ඨාසයක් පව් අනේ
අනුරට තියෙන්නේ දැන් මන්ත්‍රීලට අවවාදය දෙන්න පුළුවන් නම් ඉක්මනින් ප්‍රතිරූපය ගොඩ නගා ගන්න කියලා, පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා හරින්නයි , වැඩ කාරයෝ ඉන්නවා නම් තේරෙයි, නැතිනමි ගෙදර,
මේ යන විදියට නමි ඔක්කොම යාලුවො මල්ලි කියන කතාව ඇත්තයි කියල හිතන්න පුලුවන්
මේවා කොච්චර කීවත් මේ පාර්ලිමේන්තු ව්‍රේ සිටින අයට බිරි අලින්ට ව්නා ගහනවා වගේ තමයි....!
මේ යන විදියට පෙරහැර යනකන් මුකුත් කරන්නෑ වගේ මේ අයත්. පෙරහැර ගියාට පස්සේ ආපහු රටේ මිනිස්සුන්‍ට කියා ගෙන එන්න එපා අරුන් මෙහෙම තමයි රට කෑවේ කියලා. මොකද තමුන්ට අවස්ථාව දුන්නට පස්සේත් වෙනසක් කරන්නෑ කියන්නේ, වැරැද්ද තමුන්ගේ 🙏🙏
අනුර ල මෙහම හුරතල් කරන්න ගීයොත් කරුමේ ට හරි නැවත වරක් පද ඩ හැතීකරේ එකේක් ජනධ් පතී උනොත් ආයේ නැහැ මොනම නීතී බලන්නේ නැහැහරි වැරදි බලන්නේ නැහැ කෙලීන් ම අනුර ලා හීරේ. මේ ක වීශේ ෂ යෙන්ම jvp සහෝදරවරු මතක තබා ගෙන වැඩ කලොත් හොදයි.
මේ system එක change කරන්න විභවතාව තියෙන්නේ අනුරට
පටන්ගත් දා සිට ආණ්ඩුව ගෙදර යවන්න කොච්චර හේතු තිබුනද අම්මපා ...
වාහන ප්‍රදර්ශනය කලා
පාස්පෝට් පෝළිම එහෙම්මයි කිව්ව
බිත්තර ගණං අහස උසයි කිව්ව
පොල් තාම ගණං
අවුරුදු කන්න රතුහාල් නැතිවුනා
කතා නායක උපාධිය
හීන මරන බස්වල සුකුරුත්තං ගැලවිල්ල .
පිං තකා ඉස්පිරිතාල හැදිලි මිංමතු බෑ
බංදුල කරූ තාම ඉන්නව
තෙල් බහින්නෙත් නෑ
වාහන ලක්ෂ 10 විතර ගන්නත් නෑ ...
ලමාහේවට සම්මාන දුන්න ..
හොරු තාම නිදැල්ලේ..
චන්දෙ දුන්න අය මාර කළකිරිලු , නොදුන්න අය ... අපරාදෙ අපි නොදුන්නෙ , බිල්ලො මැව්වට එහෙම එකක් නෑනෙ මේක හොදයිනෙ ..
රාජ්‍ය යන මහ දැවැන්ත යන්තරේ ලොකුපොඩි දැතිරෝද සමහරක් අවුරුදු 50/60 මලකාල , තෙල් නොදා , නඩත්තු නැතුව දුවල , බාල කෑලි දාල , හුගක් තැන් කැරකෙන්නෙම නෑ , අලුත් කෑලි දානව , තෙල් දානව .. මිනිස්සු බයිනව මුන්ට මේක තාම හරියට හදාගන්න බැරිවුනා කියල ...
රටක ජනතාවගෙ අනන්‍යතාවය, පිළිබඳ දත්ත වෙන කිසිම රටකට නොදිය යූතුය. මේ රජයට අවශ්‍ය තාක්ෂණික සහය දීමට මේ රටේ දක්ෂ දරුවන් ඕන තරම් ඇත. පොදු විමසීමකින් මේ මානව සම්පත ලෙහෙසියෙන්ම සොයාගත හැකිය. මිලියන ගණන් ගෙවිය යුතුද නොවේ.
E system eka podi system 1k newei, math it field eke inna nisa kiyanne, mn dnna vidiyt oka denne indiyave oya system eka hdpu set ektmai.
Lankawe waddo inna eka venama deyak. Habai oya vge system 1k eka para ghnna puluvan 1k newei. Anika hamadema aduvt krnna ba IT field eke.
@azcodingyt ඒක හරි. පොඩි වැඩක් නෙමෙයි තමයි. මමත් ටිකක් දන්නව ඉන්දියාව IT කරන කට්ටිය ගැන. අපේ ලමයි එයාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. සමහර වෙලාවට ප්‍රශ්න ආවහම එයාලට solutions නැහැ. හැබැයි අපේ ලමයින්ට තියෙනව. අපේ කොල්ලො කෙල්ලො එයාලට වඩා ගොඩක් දක්ෂයි.
👍👍👍❤
Good....evening...sir❤❤❤❤❤❤
ටිරාන් ගේ සීන් එක වසන්ත සමරසිංහගෙන් අහන්න ඕන...😂
අපේ රටේ වැඩ බලන්න ආපු එකාටයි බාගෙට වැඩේ කරපු එකාටයි ජනපති
කෙනෙක්ට දෙන හැමදේම දෙන එක හෙන අපරාදයක් කියලා හිතෙන් නැද්ද ඒවා වෙනස් කරන්න බැ නේද
අනිත් ආණ්ඩු වගේම තමයි මුනුත්. අපිත් පුලුවන් හැමවෙලාවෙම සුද්ද කරනවා මුන්ව.. තවම සතියයිනෙ තවම මාසයයිනෙ තවම මාස දෙකයිනෙ කිය කිය ඉදලා අන්තිමට අවුරුදු 5ත් ඉවර වුනහම උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නෙ... කප්පරක් තටමලා මී බෙට්ටක් දැම්මා වගේ වැඩ තමයි දැන්නම් වෙන්නෙ... තව ටික කාලයක් යද්දි මෙහෙමම ගියොත්නම් මිනිස්සුන්ට මුන්ව එපාම වෙලා යයි...
Excellent program
❤❤❤👍👍👍
Ude kathawa maru.
Thanks 🙏 sir God bless you..
Good evening brother ❤
🙏🙏🙏
Hi Bharatha do you part continuously do not give up. Constructive criticism is very important. This is our government. If they listen to your daily hella morning n evening it gives much facts them
Lassanai shirt eka❤
සටනෙදි චතුරංග මිනිස්සුන්ට තියන අපහැදිලි තාවය ගැන අදුරගෙන තියන බවක් පෙන්වූවා
මේ යන විදියට දැනෙන වැඩ ටිකක් කරල මිනිස්සුන්ට පෙන්නුවෙ නැත්තං පලාත් පාලන මැතිවරනයෙ ප්‍රතිපල සෑහෙන දුරට අඩුවෙයි මහ මැතිවරන ප්‍රතිපලයට වඩා...
❤❤❤❤Good evening to everyone ❤❤❤❤
අදිකරන ඇමති රටම කනවා
❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank to both ❤❤❤❤❤ and love both ❤❤❤❤ 🙏👍🙏👍🙏👍
💐💐💐💐👍👍👍👍
❤❤❤❤❤❤❤
ලංකාවට නොයා රටම ඉන්න තීරණය කරනවා හැර වෙන කරන්න දේකුත් නෑ ලස්සන රටක් හදන්න ගොඩක් කැප වුනා ඒත් දැන් නම් ප්‍රවෘත්තිවත් නොබලා ඉන්න හිතුවා ඒත් මොන කරුමෙකටද මන්දා හිත තියෙන්නේම මම ඉපදුන රට යන අදහසයි
තවත් ටිකක් ඉවසමු.....
නිවටයා කියා හිතිලා 'එළුවන් රැවුල් පෙන්වනවාදෝ'කියා අපිටත් හිතෙනවා.ආණ්ඩුව මෙය වටහා ගතයුතුයි.
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.
උතුම් තෙරුවන් සරණයි !!!🙏❤
Dear Mr Baratha Please make a video relating to Emil Lamahewa and Harshana Nanayakkara issue
සුබ සැන්දෑවක්
hi sir ❤
Expecting 100% accuracy from governing body, especially early in, is unrealistic given the complexities of policy-making, institutional resistance, and external factors. What truly matters is the intent, transparency, and tangible progress being made.
Meva සුළුපටු කාරණා නෙවෙයි . නීතියේ ආදිපත්‍ය තහවුරු කරන්න ඕන . මාලිමාව නීතිඥ සංගමය තිබෙන වා . මොකද..... පරක්කු ....ම්......හ්.
💕💕💕🙏
❤❤❤🎉
❤️🙏
ඇත්තටම අපේ උන්ට මොකද වෙලා තියෙන්නේ .දැන්නම් හක්ක පටස් එකක් කාලා මැරෙන්න හිතෙනවා අප්පා.
වාරණ කරැ….එහෙනම් වාරණයක් දිලා …!!! ටිරං ව රකිනවා කියන්නේ …වාරණ කරැත්…ආංඩුවේ කෙනෙක්….අනුරගෙ ආංඩුව ටිරං ව රකිනවා…කරැ ඒකට කරැව දෙනවා….😄😄😄
Ane manda mokak hari awulak tiyenawa. Ekko chande plan karala kittu karala action ganna innawa. Apitamai wenne. 😢
👍
20:17 දවසින් දවස මේ රට ගැන තිබුන පොඩි හරි බලාපොරොත්තු ටික ටික දවසින් දවස කඩාගෙන වැටෙනවා... දැන් නම් අපරාදෙ කියලා හිතෙනවා මේ මිනිස්සු බලයට ගේන්න නාස්ති කරපු වෙලාව සහ ඇවිදපු පියවර.....මේ ගහපු අන්තිම කතිරය...නැවත ජීවිතය තියෙන තාක් කල් ජන්දය පාවිච්චි නොකරමි.
ඇත්තටම NPP එකට මොකද උනේ. පිටකොන්ද දියඋනාද
කලබල වෙලා කලොත් නඩූ වරදිනවා පරිස්සමට කල යූතුයි
@inokakuda7621 ඒක විතරක් නෙවි, මේ බුල් කෙලින උන්, හර්ෂණ නානා ඇටත් එක්ක බීලා දාගන්න ලෙඩ..කුඩු දුමියගෙ රංගනවලට ඉඩ දී බලන් ඉන්න එක
අනේ මංදා අනුර ගැනයි මිනිස්සු බලාපොරොත්තු තියං ඉන්නෙ...
උපුල් කුමාරප්මෙරුමලා නැති අඩුව පෙනවා හොදටම..අපරාදේ ලිස්ට් එකෙන් හරි අරගෙන අන්ඩුවෙ තියාගන්න ඔනි චරිත එහෙම වුනා නම් අද අධිකරණ ඇමත් එතුමා.
රටම රැවටිලා ඉවරයි..මිනිස්සුන්ව චන්දේ දාන්න විශාල වශයෙන් පොලබවපු ඔයාලටත් සිද්ද වේවි ජනතාවට වග උත්තර දෙන්න 🙂🙂
මිනිස්සුන්ට අමුතුවෙන් රැවෙටන්න දෙයක් නැහැ එදා ඉදන්ම රැවටිලා තමයි හිටියෙ
ඔය විදියට නම් 19:42 වැඩ වෙන්නෙ අපරාදෙ අපි චන්දෙ දුන්නෙ අනේ මන්දා
Apaeade Rajapksala ta denna thibune.
Puduma adiyawak thiyenne
It is increasingly evident that the NPP government lacks the spine to make bold and decisive choices. They seem content hiding behind AKD’s leadership, and it’s concerning that they might even sacrifice him if the situation demands it. There will be time AKD may have to save himself being harmed not from the opposition but from the party itself. This is deeply disappointing, especially for those who hoped for a government that would prioritize integrity and accountability over political maneuvering.
Good evening
හිරැණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණ ඇමතිකමට පත් කෙරැවොත් අඩු ගානෙ එක ප්‍රස්සනක් හරි විසදයි😅
👍👌👍👌👍👌👍👌👍👌
අපි හොඳට වටහාගෙන දැනුවත් කරමු අපේ සහෝදර ජනතාව ...අපිට පුළුවන් ... අපිට පුළුවන් ..මේ රට හදාගෙන ආරක්ෂා කර ගන්න ..... ඔබට ශක්තිය ලැබේවා .. ❤
මොනවද මුන් මෙි කරන්නෙ හොරැ හුර්තල් කර කර හොරැටික දැන් අපට කින්ඩි දානවා කො අපි ඇල්ලුවද කියලා .. ලැජ්ජයි
Please භාරත එන වෙලාව කියන්න්කො❤❤❤❤❤
Hi putha, after a long time. I mean I was busy.
❤
මට නම් හාල් පොල් ප්‍රශ්නයක් නෑ. චන්දෙ දුන්නෙ වෙනසක් සිදු කරන්න . පුදුමයට කාරනය තියෙන හදිසිය වෙනසක් දකින්න.
❤❤❤
අනේ මංදා අප්පා 😢
බලන්නකෝ කිරි කිරි ටොයි ඇමතිලා නිදහසේ දවස් ගෙවන ලස්සන....
නි.බ.ක. අදත් හායි .
❤❤❤❤❤🎉🎉🎉🎉
ඉවසමු තව ඉවසමු.
👍👍👍😅😅😅😅
ඉවසීමක් නැති අමුතු ඇටේ කට්ටිය ආපහු ඉල්ලන්නේ මජර මදාවි දේශපාලනය ද?
මිනිස්සු කැමති ඒකටනේ😂
කකා ඉන්න එක ගිලගන්න කිව්වෙ හොද වෙලාවට. ඇත්තටම කකා හිටියෙ. නිබක ගැන ඇහුනාම කෑම කටේ තිබ්බා නම් හිර වෙන්නත් තිබ්බා ඇත්තටම 😅
🙏🙏🙏🌻🌻👍👍👍👍💪💪💪💪🇱🇰🇱🇰⭐⭐⭐
ඇමතිවරු නම් නානවා ලෙසටම
කිව්වා කියලා සටහනක් දාගන්න මල්ලි....
මහබැංකු මංකොල්ලය
පාස්කු ප්‍රහාරය කියන්නෙත් අපි වැරදිකාරයො උනත් වෙන මොකාවත් ඇතුලට යන එකක් නෙවෙයි....
හාල් පොල් ප්‍රශ්නයක් විසඳන්න බැරි එවුන් ටිකක් බරපතල දේවල් විසඳයි කියලා බලාපොරොත්තු වෙන්න ඕනෙ නෑ නේ 😁😁😁
මම නම් කියන්නෙ එල්ලූම්ගහ ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි.
මම නම් හිතන්නෙ ආන්ඩුව ට බලපෑමක් කරලා කොහොම හරි මේ වැරදි හරිගස්සන්න ඕනෑ .මුන්ව එලවලා දැන් කාවද ගේන්නෙ.මේ අවුරුදු 5 යනකන් පුලුවන් උපරිමයෙන් වැඩ ගන්න ඕන.
කැටපෙලා උපුල් එහෙම එලියේ ගොං බඩු ඇතුලේ 🤨
❤❤❤🎉🎉🎉
Thumbnail date එක වැරදියි නේද 🤔
මෙයාලටත්,,කෙලින්,,තීරන,,ගැනීමට,,කොන්දක්,,නෑ,,වගේ,,පේන්නෙ
චීනයේ ශ්‍රී ලංකා තනාපති ගේ නම මජින්ත රාජපක්ෂ නමින් වෙනස් කළ යුතුයි. CHOGM කාලේ man ගේ සෙල්ලම් හොයල බලන්න
මේ ආන්ඩුවෙ අදිකරන ඇමති මොනවද කරන්නෙ.එකෙක්වත් කොන්ද කෙලින් තියන් වැඩක් කරන බවක් පේන් නැ.ඉස්සර වගේම දූසිතයො පිනුම් ගගහා ඉන්නවා. ඇමතිලා නිදාගෙන ඉන්නවා
Can you tel what happens to danyana , the x parliament member?
Ape. Rate. Nitiya balu
අනුර ගෙ නමත් කනවා අධිකරන ඇමති.