Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තුති, තරිඳු ඔයා මහාපරිමානයෙන්, අපි ගම්මට්ටමිනුත් මාලිමාව ගෙන ඒමටවැඩකලා නමුත් ජනාධිපති මැති ඇමති මණ්ඩලයේ ඇල්මැරුණු නොන්ජල් කම නිසා අපිට දැන් ලැජ්ජහයි,,,, ටිරාන්, දේශබන්දු පොලිසිය පාලනය කරනවා, ඔය රාජපක්ෂලා මුන්ට නඩු දානවා, අපිට පුපෙන් හිනා යන්නේ, රජයයි හරිනම් රාජපක්ෂලට වංචා දුෂන වලට නඩු දාලා රිිමාන්ඩ් ගානේ ලගිනන්න ඕන, දැන්මේ වෙන්නේ මොනවද, අරහේ ගවේ්ශනශිලි විදේස් මාධ්‍යකරුවන් මාලිමාවේ පලු අරිනවා, මුන්ට වේදිකාවල කිව්ව එවවත් දැන් මතක නෑනේ, අර කිව්වා වගේ අත්දැකීම් අඩුකමද ???? රටේ සමගාමිව ඒ ඒ ඇමතිලා කාර්යක්ෂමව මෙහෙයවන්නේ නැහැ, තවමත් ඇමතිලා වටකරගෙන ඉන්නේ දුෂිත නිළධාර් පැලැන්තිය,අම්මෝ මුන් වෙනුවෙන්නම් ආයේ පලාත් සභා යනාදියට කැන්වසින් කරන්නේ නෑ, කඳුකර පැත්තක මාලිමාව සමාජිකයන්ට ගහලා ලැජ්ජහයි, අන්තිමට වෙන්නේ මෙයාලගේ කොන්ද පණ නැති වැඩ නිසා අපේ ගෙවලුත් කුඩු කරගෙන ගුටි කන්නයි, දැක්කානේ අධිකරණ ඇමතිවරයා සිවිල් සංවිධායක කෙනෙකුට දුන්න උත්තරය හපොයි 😑😑😑
😅😅😅ane playan huttoo..tharinduda umbata meka type karala ewwe?nice try
ඔයා කියන ගවේෂණශීලි විදෙස් මාධ්‍ය වල indian එව ඇර වෙන ඒව තියෙනවද?
මාලිමාවෙ පලු අරින විදෙස් මාධ්‍යවල නම් ටිකක් කියන්නකො මොනවද කියන්නෙ බලන්න .
nice try
😂😂wtf
තරිඳු ඉතාමත් දක්ෂ අතිවිශිශ්ට ලාංකික පුතෙක්. ලස්සන දක්ෂ දුවලා එක්ක නියමෙට මෙය ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා.
මහජනතාව වෙනුවෙන් අපි නඩුවක් දාන්න ඕනේ, හිටපු ජනාධිපති වරුන් ආරක්ෂාව සදහා අයුතු ලෙස ආරක්ෂක පිරිස් රදවා ගෙන සිටීම ගැන. මහජනතාවගේ මුදල් තව දුරටත් මෙසේ අයුතු ලෙස පරිහරණය කිරීම සදහා කිසිවෙකුටත් ඉඩ නොදිය යතුයි.
ඉන්දියාවට බය වෙලා බෑ තරහ කරගෙනත් බෑ. කලාපීය බලවතෙක් හැටියට මීට කලිනුත් අපට නගරං දාල අරියාදු කළා. ඉන්දියාව සැබවින්ම අපො මිතුරෙක් නොව අසල්වැසියෙක් පමණයි. සහයෝගයෙන් වැඩ කිරීම එකක්. ඉන්දියාව අපට ආධාර සහ උදව් උපකාර කරල අපිව නම්ම ගන්න හෝ මෙල්ල කරන්න හෝ අපට බලපෑම් කරන්න යත්න දරනව නං ඒක පරිස්සමට කළමනාකරණය කර ගන්න වෙනව.
Duwe keep your confidence.We love you.Tharindu Oyatath aadarey.❤❤❤
Thankyou ..Aayubowan ජයවේවා ..
tharidu hodata podcast karanawa a wagema girls lata hoda support eka denawa idiripath kireemedi eka positively hoda deyak
ගැණු ලමයා ඇයි අපහසුවකින් වගේ වැඩ සටහන කරන්නේ? සැහැල්ලුවෙන් ඉන්න. කතා කරනකොටත් සැහැල්ලුවෙන් අදහස් ප්‍රකාශ කරන්න. මම දුටුව දේ කීවෙ .සමාවෙන්න.අඩුපාඩු හදාගන්න😊
ඔබ හරි මමත් එම අදහස ලියන්න හැදුවේ ❤👍
Duwa oya hari piyakarui namuth oba madya keyaveema de weulanawa eka hadaganna ape fathima wage❤❤❤❤❤❤
Good morning 🌞🌞🌞
Tharedu oba awanka madaya wediyek mama ethamath gawurawa karana pudgalyek 2022 aragalaye seta open 1ka ellemak karanawa me anduwata sahayogaya denna werdi maga yanawanam janadipathi thuma denuwath karanna mokada ohu sawan dena pudgalayek❤❤❤❤❤
සුපුනි ඇබරෙනවා වැඩියි 😅
සුනාමිය ගැන සඳහන් වෙද්දී එවකට අගමැති මහින්ද රාජපක්ෂ සුනාමි ආධාර රැපියල් කෝටි 1500 ක් ගසාකෑම ගැන කතානොකිරීම ලොකු අඩුපාඩුවක් !
❤❤
Nangi oya presentation karaddi , camara diha wadipura balanna niwedakaya diha neme
TharidhuDo you need a helper ????
Sunami Muthal ගැන කොහොමද ඔයා හොයන්න
මටත් සුනාමිය අමරනීය මතකයක්.......
මට කපු කමක් කරන්න හිතෙනවා .තරිඳු ට කෙල්ලෙක් නැත්නම් සුපුනිට කොල්ලෙක් නැත්නම් . දෙන්නා සෙට් වුනා නම් හොද ආදරණීය ජෝඩුවක් වේවි
සදුනි ඔයා තරිදු දිහා ෙනෙමි අපි දිහා බලාන කතා කරන්න
Tharinduth Pani hlanna EPA .serious vnna.
ඔය අපේ ගොවියන්ට ඒක නැ මේක නෑ කියපු එකාට..මොලේ නැ..හිතෙන්නෑ...න.. එක්කෝ ඕන්නෑ. 😌
දෑන්, තමයි. හිටපුපා😊ලකයින්ට. හරක්. නෑකියල. තෙරෑනෙ. තවත්. එහෙම. ඉන්නව. කියල. හිතන්. ඉන්නවවගෙයි. කූජීතවෙ😊ච්ච. සමහර. දෙසපාලකයෙ
❤🎉
ඔය විශ්‍රාමයන ජනාධිපතිල ව හමුදා කදවුරු තුල පදිංචි කරවන්න😅
😂😂 *මහින්දයගෙ පැම්පර් එක අන්දනින නෙවිල් නැවතිලා* 😂
වසංගතය වසන්තයක් කර ගත්ත හොර තක්කඩි පරම්පරාව..
නමුත් සැලකිය යුතු සංචාරකයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණෙන නිසා ඩොලර් ඉපැයීම කෙතරම් ඵලදායීද යන්න ප්‍රශ්නයකි. සමහර විට ඔවුන් ඉන්දියානු රුපියල ද භාවිතා කරයි ...
🎉
අමුල් සමාගම ජනපති වෙන්න පෙරදීම ගුජරාට් ගිහින් එකගවෙලා කාර්ගිල්ස් සමග හවුල් වියාපාරයක් ලෙසට පවත්වා ගෙන යාමටයි. බයිලා කියලා රැවැට්ටුවොත් ලොකු වැඩක් වෙයි.
බෝලා දත දැම්මද
සංචාරකයන්ගෙන් බුටික් පැකේජ් ගැන අහල නැද්ද.හිතමු බ්‍රිතාන්‍ය යේ සංවිධාකයෙක් සංචාරය සූදානම්කරල මුළු පැකේජයෙම ගණන එහෙ මුදලින් එරටදිම ගෙවල් ලංකාවට ඇවිත් ගෙයක් පමණක් කුලියට අරන්හිද ආපසුයන කතාවක් තිඛෙනව නේද.අපට කිසිම ආදායමක් නැතිව ඔළුගෙඩි ගණන පමනක් එකතුවෙනවළු.මේගැනත් සොයාඛලන්න.😢
මට මතක විදියට චන්ද්‍රිකා ගෙ ආරක්ෂාව අඩු කරන්න මහින්ද පනතක් ගෙනාවා . ඒ පනත විත්ති පාර්ශ්වය අධ්කරණයට ඉදිරිපත් කිරිම කරන්න තියෙන්නේ .
Tharedu okun baya kote gahai keyala nowe karala theyena aparada passen ena hendai rate jatheka arakshwa theyenawanam munta mokatada wenama arakshwak api chandaya dunne mewa wenas karanna thama yako kata arala keyahanko mage arakshwa onee nehe rata wenwen A menesu yodawanna keyala musalayo thamath unge balaya pennana adekaranaye hega kanna yanawa nodoking
අනේ මන්දා බං උබලා මොනවා කියනවද කියලා...
Lankawe kakko gen thmai sancharakayo paresam wenna onee😂😂😂😂😂😂😂 sakkeli ennawa pitarata kanthwo samuhekawa dusanaya karana ratak meka
Matath e tanige pissu acting Penna baha pissu magulak
😂🤮🤮

Thankyou ..
Aayubowan ජයවේවා ..
tharidu hodata podcast karanawa a wagema girls lata hoda support eka denawa idiripath kireemedi eka positively hoda deyak
ගැණු ලමයා ඇයි අපහසුවකින් වගේ වැඩ සටහන කරන්නේ? සැහැල්ලුවෙන් ඉන්න. කතා කරනකොටත් සැහැල්ලුවෙන් අදහස් ප්‍රකාශ කරන්න. මම දුටුව දේ කීවෙ .සමාවෙන්න.අඩුපාඩු හදාගන්න😊
ඔබ හරි මමත් එම අදහස ලියන්න හැදුවේ ❤👍
Duwa oya hari piyakarui namuth oba madya keyaveema de weulanawa eka hadaganna ape fathima wage❤❤❤❤❤❤
Good morning 🌞🌞🌞
Tharedu oba awanka madaya wediyek mama ethamath gawurawa karana pudgalyek 2022 aragalaye seta open 1ka ellemak karanawa me anduwata sahayogaya denna werdi maga yanawanam janadipathi thuma denuwath karanna mokada ohu sawan dena pudgalayek❤❤❤❤❤
සුපුනි ඇබරෙනවා වැඩියි 😅
සුනාමිය ගැන සඳහන් වෙද්දී එවකට අගමැති මහින්ද රාජපක්ෂ සුනාමි ආධාර රැපියල් කෝටි 1500 ක් ගසාකෑම ගැන කතානොකිරීම ලොකු අඩුපාඩුවක් !
❤❤
Nangi oya presentation karaddi , camara diha wadipura balanna niwedakaya diha neme
Tharidhu
Do you need a helper ????
Sunami Muthal ගැන කොහොමද ඔයා හොයන්න
මටත් සුනාමිය අමරනීය මතකයක්.......
මට කපු කමක් කරන්න හිතෙනවා .තරිඳු ට කෙල්ලෙක් නැත්නම් සුපුනිට කොල්ලෙක් නැත්නම් . දෙන්නා සෙට් වුනා නම් හොද ආදරණීය ජෝඩුවක් වේවි
සදුනි ඔයා තරිදු දිහා ෙනෙමි අපි දිහා බලාන කතා කරන්න
Tharinduth Pani hlanna EPA .serious vnna.
ඔය අපේ ගොවියන්ට ඒක නැ මේක නෑ කියපු එකාට..
මොලේ නැ..
හිතෙන්නෑ...
න.. එක්කෝ ඕන්නෑ. 😌