Superb program. Yuval Noah Harari point also pointed out this issues long time back from his Books and POD casts. Follow him as well. You can expand your Knowledge.
What a coincidence!! 😮As I wrote this post, I was surprised to see on my TV (France 24 is the TV Station) that George Orwell is to be honored with a commemorative Coin.
Horakam karala gaththa they thamai a Aya giwath wenne gotukola,kothalahibutu wage dewala aythiya Japan Aya koriyawa amerikawa wage ratawal hora Aran aytiyanne kiyala maddya wala thiyenne monwa karannada
Ettha, Ettha, Ettha. Me heme deyak passe is rae yila ya sitinawa. Ada kaale moz aart, aip ac etc, etc, vage kumanthra walin katawath gelewenna amarui. Eh jathiye ayata witharai inna one. Anith hemome nethi karala. Mama vachane kadala thiyenne. Nethnam mekath ain weneva.
ඔබ කරපු වැඩසටහන් වලින් හොඳම එකක් මෙය ජය වේවා
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ඇත්ත
🎉මම ආරම්භයේ පටන් විදුසර පාථකයෙක්.
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Internet, RUclips නිසා අද වෙද්දි විශ්ව දැනුම අතැඹුලක් වෙලා, හැබැයි ඒ කාලෙ අපිට simply reachable විදිහට තිබුන එකම science encyclopedia එක විදුසර පත්තරේ විතරයි, ඒ නිසා අප තුල විද්‍යා පිපාසය ඇති කල ඒ විදුසරට හැමදාමත් හදපිරි ගෞරවය ! 🙏❤
සුචීර් බාලාජිට තේරුණේ නැති එක පුදුමයි එච්චර ලොකු සමාගම් එක්ක තනි පුද්ගලයකුට හැප්පෙන්න බැ කියල 🫢😒😯
එහෙම කියල නිවටයෙක් වෙන්න ඕනෙ නෑනෙ
හෘදය සාක්ශිය සහ තාරුණ්‍යයේ හිතුවක්කාරය
Thawa ki denek ediriyei melesa miya ya hakida ??????
@@Uthsara9නිවටකම උණත් වැදගත් අවශ්‍ය තැනදි . කොච්චර උගත් උණත් වැඩක් නැහැ දුරදිග හිතන්න බුද්ධිමත් නැහැ. උපාදි නැති කෙනෙක් සමහරවිට ඔය වගේ දේවල් ලස්සනට කරයි.එයා අයින් වෙන්න කලින් ප්ලෑන් කරල දවසින් වැඩේ දුන්නා නම් එයාට ආරක්ශාවක් ලැබෙන්න ඉඩ තිබුණා .😢😢
@@PodimanikePodimanike-o2v ඔයා කියන්නෙ උපායශීලී බව, හැබැයි මෙය සමජය තුළ කාලයක් හඩක් නගපු කෙනෙක්
නියම විග්‍රහයක්!👍
කළක්නනි ඇමරිකාවේ මානව හිමිකම් අරක මේක ඔක්කොම අපි වගේ රටවල් වලට විතරයි😒
😂😂 ඇමරිකාව නැත්නම් මේ utube එකත් නැහැ.
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@@harshanakaluaggala5755 ඒ දෙක දෙකක් නෙ. නීතිය හරියට ක්‍රියාත්මක කරන එක යි යූටියුබ් එකයි අතර සම්බන්ධය මොකක්ද
@@harshanakaluaggala5755
එහෙම කොහොමද?😂
Tube නැත්තං ඊට සාපේක්ෂ appz හැදෙනවා ඒක ලෝක ස්බහාවය.
ආතල් දෙන්න එපා උබලාවගෙ එවුන් කට ඇරියාම මේවගෙ superi වැඩසටහනුත් කුනුගදහනවා 😂😂
මම බලාපොරොත්තුවෙන් හිටියේ මේ වැඩසටහන මම comment එකකුත් දැම්මා මේ ගැන දාන්න කියලා . ස්තුති ඔබතුමාට
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Please පත්තරේ ගිය විද්‍යා ප්‍රබන්ධ you tube දාන්න. We really really appreciate. Thank you so much. 🙏
සුචිර්ගේ මරණය කෘතිම බුද්ධියක් නිසාවෙන් සිදුවන පලමු හා අවසාන මරණය නොවන අතර අනාගතයේදී බොහෝමයක් විපත් වල හෙතු සාදක වන කරනක් වනු ඇත
හෙතුව chatgpt එකෙ ප්‍රශ්නයක් නෙ ai වලින් නැති වේච්ච එකට සබ්බන්ධයක් තියනවා කියලා news වලවත් කිවුවේ නැ හරියට දැනගෙනද කියන්නේ
මේක කෘතීම බුද්ධිය නිසා වුණ මරණයක් නෙවෙයි. එහෙනම් ඉතින් chatgpt open කරන්න යද්දී කකුල ලිස්සලා වැටුනම ඒකත් කෘතීම බුද්ධිය නිසා වුණ මරණයක් වෙනවා.
ඉස්සරහට කොහොමටත් කෙලින්ම සම්බන්දයක් නැති අහබු මරන ගොඩක් වෙන්න පුලුවන් කෘත්‍රිම බුද්ධිය නිසා
@@praveenlankeshwara6546 😂
Uncle ඔයාගේ වචන හැසිරවීම නම් මරු...💜
Ayya😂
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
හරිම වටින පැහැදිලි කිරිමත්.අහන්න ආස හිතෙන විදියට හොඳින් පැහැදිලි කලා ස්තුතියි ඔබතුමාට ..💐
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
හිත තමයි දියුණු කර ගන්න ඕන.. තාක්ෂණය දියුණුව කරන්න ගියාම වැඩි පුරම වෙන්නේ විනාශ ය
අනිවා
Vishwaye balawathma de hitha.. gonna hulaga jalaya ho alokaya nowe
@@AhasPerera 👌
@@RoshanChinthaka-v4u 👌
@@upulprasanna368 වැරදියි මේච්චර කියලා අල්ල ගත්ත තැන චික්
සුචිර් බලාජි කාල් මාක්ස් වගේ චරිතයක් බලං ගියාම❤🎉❤❤
ඔබේ ඉදිරිපත් කිරීම සුපිරි
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@@VidusaraOnline ඔයා විදුසර පත්තරේ හිටියද?
Superb program. Yuval Noah Harari point also pointed out this issues long time back from his Books and POD casts. Follow him as well. You can expand your Knowledge.
මමත් පොඩි කාලේ ඉදලා විදුසර පත්තරේ කියවනවා. හොද පාඨකයෙක්.❤❤😊
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
බලාගෙන හිටපු වැඩසටහනක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි.මොසාඩ් මෙහෙයුම් ගැන තවත් video එකක් ඕනෙ
මොසාඩ් එකේ මිෂන් ගැන තව වීඩියෝ ඕනේ ❤
බොහොම වටිනවා මහත්මයා නමුත් පොඩි නිවැරදි කිරීමක්, අප රටේ අතීත රාජ්‍ය පාලනය තුළ තිබුනෙ වැඩවසම් ක්‍රමයක් නෙමේ, බුදු දහමට අනුකූල පාලනයක්.. අත්තම් ක්‍රමය වගේ වටිනා අංග ඒ තුළින් ගොඩන්නැගුන. රජු පාලන කටයුතු සිදු කලේ සාධාරණව. නමුත් පසුකාලීනව බුදු දහමට අනුකූලව පාලන කටයුතු සිදු වුනේ නෑ. ඒ තුළින් රදළයන්ගේ බලය වැඩිවී ඊට සමගාමීව සමාජය හා ආර්ථිකය බිද වැටෙමින් රාජ්‍යය පර්‍රිහානියට පත්වී යටත් විජිතයක් බවට පත්වුනා...
Pala hutto kebba nogaha... Gon pakaya
@@Shanebothejuමොනවද කෙබ්බ?
පැහැදිලි කරන්න?
@@Shanebothejuබොතේජු... ආච්චි මොකෙක්ටද... රෙද්ද ඉස්සුවෙ... 😅😅
@@senukisenalya1849 senuki senalya.. Ammata hukana lansi namakne huttiye....lankawe idan wanse kabal ganne ubala wage lansi nam tiyena kimba kalu un tamai.. 😂😂😂
@@senukisenalya1849 අයියෝ ඕකුන්ට reply කරන්න එපා... පේන්නැද්ද ලෙඩෙක් කියල...
පුතේ ලංකාවෙ විදුලි ඉංජිනේරු පියා ගැන එකක් කරන්න 🙏
Digital Feudalism ගැන කරපු අනාවරණය ගොඩක් වටිනවා 👍
මාරම ඉන්ට්‍රස්ටිං විශ්ලේෂණයක්... මේක ට්‍රෙන්ඩිං වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
කලුගලේ ඔලුව ගහගන්න ගියාම පැලෙන්නෙ ඔලුව කියන්නෙ ඒකයි.කොයිතරම් වටින ජීවිතයක්ද.අන්තිමට කවුරුත් නෑ.තමන්ට තමනුත් නෑ.😢
මනුස්සයෙක් ප්‍රඥාවන්ත වෙන්න ඕන 😔
නියමයි ❤
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Best explanation❤
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
හොඳ විග්‍රහයක් . ❤❤
Condolences to the parents, its a soul crushing loss for them and the world.. Thank you for the clear news
බලවත් බහු ජාතික සමාගම් එක්ක හැප්පුනොත් අභිරහස් මරණයක් තමයි උරුම වෙන්නෙ. සේනක බිබිලේට වුනෙත් ඒකමයි.
බොහොමයක් ස්තූතිය ❤
Waw it's very interesting , thanks 👍
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
🎉❤ හැමදාමත් බලනවා 💪🙏
ඉතාමත් හොඳ දැනුවත් කිරීමක්❤ස්තුතියි සර්.
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
සර්ගේ රසබර ඉරිදිපත් කිරීම නොවෙන්නට, වෙන කවුරුහරි මේ වීඩියෝ එක ඉදිරිපත් කළා නම් ඇත්තටම නීරස එකක් වෙන්න තිබුණා.
"සුචීර් බලාජී" - ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර ගිය තවත් උගතෙක්... මම නම් කොහොමටවත්ම හිතන්නේ නැහැ, නිභයව ඉදිරිපත් උන, මෙතරම් බුද්ධිමත් තරුණයෙක් මේ වගේ අවසානයක් තමන්ට කරගත්තා කියලා. AI වගේ තාක්ෂණයක් දියුණු කාලෙක "ඝාතනයක් සියදිවි හානි කර ගැනීම" බවට පෙරලන්න බැරි කාටද? ඇත්තටම ලෝකෙට වැඩ ඇති කෙනෙක් අහිමි උනා 😓. කෙදිනක හො ඔහුගේ නිගමනයන් ඔස්සෙ තවත් පුද්ගලයෙකු මෙහි සාධනීය බව ඔප්පු කිරීමට හැකි වේවා! 🙏
Saadu. Saadu. Saadu
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් 👍
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ඉතාම හොද පැහැදිලි කිරීමක්
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Thank u for clear info.
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Wow..this is a great explanation and your style was amazing uncle
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ow meka aththa kochchara uthsaha karath apita mewagen galawenna ba , udaharanayak widihata whatsapp naththan lecture ekak cancel welada kiylwath danaganna widihak na, chatgpt nathuwa code ekak hri gahuwoth eetawada chatgpt use krla develop kru project eka hodai ithin apitath chatgpt use krndama wenwa , youtube nathuwa self study krnda amarui tutorials balanda youtube pawichchi krnnama wenwa saralawama kiwwoth current gihin wifi eka off unama serma wada shutdown wenwa🙂thakshanaya kiynne suwakala nohaki pilikawak gaanata pathkrla thiyenne ,
පට්ට ,,,,,🎉🎉🎉🎉🎉🎉🎉
Thank you
සුනන්ද මහත්මයා Lobotomy සැත්කම් ගැන වැඩසටහනක් කරන්න.
ahamben dakka vedio ekak..harima pahadiliwa nirawulwa karunu pahadili karanawa..Subscribed..👍
මේ වගේ ඒවා science watch යටතේ නැතුව වෙනම කලා නම් හොඳයි. Science watch එකක් එන්නෙ සතියට එකයිනෙ. ඒකෙ පරණ සිද්දියක් අභිරහසක් ගැන කතා කරනවා නම් මාර interesting
Project Redsun ගෙනත් video එකක් කරන්නකො
සමාදානයේ සැතපේවා බලාජී.
THANK YOU SIR God bless you 🙏🏻
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ස්තුතීයි .
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මිනිස් ශිෂ්ටාචාරය පුරාවටම සිදුවෙලා තියෙන්නෙත් ඔය දේම තමයි ඉදිරියටත් එහෙම තමයි
ප්‍රසිද්ධියේ එකපාර විරුද්ධ වෙන්නේ නැතුව මේක වෙනස් කරන්න කැමති අය එකතුවෙලා හොඳ අරමුණකින් සැලසුම් සහගතව වැඩේ කලොත් වෙනස් කරන්න පුළුවන්. ලාභ නොලබන හැකියාවට මුල් තැන දෙන social media platforms නිර්මාණය කරන්න ඕන ගෝලීය මට්ටමෙන් ප්‍රභල ව්‍යාපාරිකයන්ට එරෙහිව.
What a coincidence!! 😮As I wrote this post, I was surprised to see on my TV (France 24 is the TV Station) that George Orwell is to be honored with a commemorative Coin.
Good sir ❤❤❤❤❤❤❤ adarei
සුපිරිම විග්‍රහයක්.
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
තේරුම් කරල දෙන විදියනම් මරු❤
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ස්තූතියි ඔබට❤❤
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Excellent reveal
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Superb 👍
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Thank Sir.
Horakam karala gaththa they thamai a Aya giwath wenne gotukola,kothalahibutu wage dewala aythiya Japan Aya koriyawa amerikawa wage ratawal hora Aran aytiyanne kiyala maddya wala thiyenne monwa karannada
❤❤❤❤❤god bless you sir ❤❤❤
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ඇත්තටම දැන් මේ මගුල නිසා බිස්නස් අඩුයි Freelancer ලා ට
can you start video serious about ghosts and paranomal activities
Perfect 👌
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
nice video sir ❤
ඇමරිකාව යනු ඇමරිකාව ම තමා.make ඇමරිකා ෆස්ට් 😢😢😢😢😢😢😢😢
Tik tok තහනම් කරන්න දඟලන්නෙත් ඕක තමා.😢😢😢
සුපිරියක් තමයි අංකල් 😜
Me wage widdwatek ta ohhoma kiyanna hittenawa nam taman ge issole inna hari hitapu miss la sir lata aunty uncle kiyala da katha karanne?. Modayek maha
@@adithyabandara4011 නැතුව ඉතින් හැම එකාටම sir කියන්නද කියන්නෙ 😂
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@@user-jt6ej7vh2p මහත්මයා, කියල කියන්න පුලුවන්නෙ anyway miniha joke ekk krnna aththe
Great
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ඇත්ත කතාව හැබැ නුතන ධනවාදයට ඒදාට වඩා හොදයි යම් තක් දුරට මනුෂියයී අද ඉට පින්ස් සින්ද වෙන්න සල්ලිවලට හරි ඉගෙනගන්න තියෙනවා සමාජ නිදහස තියෙනවස් ප්‍රජාව බුද්ධිමත් ඒ නිසා මේ Digital platforms වල වැඩවසම් Structure එක තිබ්බට ධනය බෙදි යද්දි එක් ප්‍රවේණි දසයකුට සධාරණ මුදලකුත් ලැබෙනවා මම දන්න තරමි එක Add එකකට you tube 40% ක් තියාගෙන 60% ක් ආපිට ලැබෙනවා
සුචිර් බලාජි වගේ මේ රහස් එලි කරන්න පුලුවන් අය විදිහට අනිවාර්‍යෙන් එතන තව කට්ටියක් සමුහයක් ඔනේ අන්තර්ජාලය දත්ත අරන් Model එක පුරුදු කරන්න ඒතකොට ඒ අයගෙන් ප්‍රශ්න කිරිමක් ගැන සදහනක් වත් නැති එක පුදුමයි
ඔන් සස්ක්‍රයිබ් කලා ...
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Internet eco system එක තුල සිටින පරපෝෂිතයන් අවබෝධ කරගත්තත් එහි සිටින තෝරුන් සහ මෝරුන් ගැන හරි අවබෝධය ක් ලබා ගැනීමට නොහැකිවීම ගැන කණගාටුව වෙමි.
Great presentation uncle ❤
එක එක යුග වල එක එක ස්පාටකස්ල බිහි වෙනව ඒත් ටික දවසක් ඒ ගැන කතා කරල ලෝකය ඉස්සරහට යනව. ලෝකෙ වෙන හැම සංසිද්ධියකම දෙපැත්ත ගැන කතා කරන්න පුළුවන් , එහෙම කතාත් කරනව. ඒත් සමාජ සංවර්ධනය කියනඑක එක තැන පල්වෙන දෙයක් නෙවේ ඉස්සරහට මිසක් පස්සට යන්නෙ නෑ .තාක්ෂණය කියන්නේ කවදාවත් නතර වෙන දෙයක් වත් කාටවත් නතර කරන්න පුළුවන් දෙයක් වත් නෙවේ . වැඩවසම් යුග වල තනි පුද්ගලයන් වීරයන් උනාට තාක්ෂණික ලෝකෙ තනි පුද්ගලයන් ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ .අපි වගේ දූපත් වාසීන්ට මේ කතා ආතල් උනාට , ලෝකෙ දියුණු රටවල් අපිට වඩා ගොඩක් ඈතින් ඉන්නෙ
හැමෝම එකතුවෙලා 100k කරගමු❤❤❤🫡🫡🫡👊👊👊
අනිවාර්යයෙන් ම අපි කරමු. 💪
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
විදුසර මගේ පුංචි කාලෙ ජීවිතයට සම්බන්ධ පුවත්පතක්
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
බුද්ධිමය දේපල පැත්තකින් තියල ඔයා බලපු කෝණය වෙනස් කරල සුචීර් බලජිව script එකෙන් අයින් කරල තව episode එකක් කරන්න
සුචීර්ට කෙලින්ම රුසියාවට ගිහින්..පස්සේ.විස්තර එලි කරන්න තිබුනේ..අමරිකාව ,හා ඊශ්‍රායලය එකතු වෙලා ලෝකෙම උගතුට ගේම දෙනව..මේක වසර 100ක් තිස්සේ වෙනව ..අමරිකාවේ 100..ට.40ක් ඉන්නේ..ඊශ්‍රායලයල් මිනිස්සු..මේ දෙගොල්ලො ගානට..එකතු වෙලා ඕනම කෙනෙකුට වැඩේ දෙනව..අනුර කුමර මහතාටත්..පරිස්සම් උනොත් හොදයි..විසබීජ තත්වයක් ඇති කරන්න පූලුවනි..ලන්කාව හොද තැනකට එනවට මුන් කැමති නැහැ..
ඔය විදියට ඝාතනයට ලක්වූ සුවිශේෂ චරිත ගැනත් ඉදිරියට කතාකරන්න👍
answer for, why we need to move open source?
Unicorn gena video ekak oni
අනේ Zodiac Killer ගැනත් Video එකක් ගේන්නකෝ Jack the Ripper එක වගේ 🥺
Aniwa 💪
❤️❤️👍👍
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
👍👍👍
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
👌
❤
❤️🔥
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Thank u sir ❤
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
👍👍👍
රැඳී සිටින්න RUclips නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
❤❤🎉
❤👌
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
💗💗💗💗💗
🎉වටිනා තොරතුරැ
I feel so sad about that young boy !
❤
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
🎉
Min idiriyata nawata satahan pot wala wadagath kama ugatunta watahewa, hama deyakma pariganakayata nodi, wadagath dewal, padgalika satahan karima.
New york times lage plan ekakda danneth ne
Ehema tamai . Math ekagai
@DamithaPremalal 😁♥
❤❤❤🎉🎉🎉
Suchir wgema wddek kylai mt sirwa penneth ❤❤
google eka tath nadu daida danne nehe
මහාචාර්ය සේනක බිබිළේ මහතාට ත් උනේ ඔවැනි දෙයක් තමයි 😢😢😢😢😢😢😢😮
Onawata wada diyunu wenakota loke duka hithena dewal wenawa wedi

අද එක මදි