Central Intelligence Agency | ලෝකෙම ඕපදූප හොයන CIA මහ ගෙදර අභිරහස

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 237

  • @sam27127
    @sam27127 Месяц назад +16

    ස්තුතියි විදුසර ❤️🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @DarshanaJayakody-k3y
    @DarshanaJayakody-k3y Месяц назад +5

    ස්තූතියි විදූsir❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @anumalvijitha6290
    @anumalvijitha6290 Месяц назад +10

    මේක බලපු මට හිනා ගියා.......
    1 පනිවිඩය කේතනය කලේ මිනිසෙක් නම් ඇයි ඒක අනික් අයට විකේතනය කරන්න බැරි.
    2 එහෙම විකේතනය කරපු ඇතැම පනිවිඩ අනික් අය විශ්වාස නොකලේ ඇයි
    3 . කේතනය ගැන දන්නේ නැති කෙනෙක් මාස හතරකින් ඒ ගැන ඉගෙනගෙන හදපු පනිවිඩය තාම කාටවත් විකේතනය කරගන්න බැරිවෙලා 😂😂😂
    4. කිසිම සම්බන්ධයක් නැති විදියට තමන්ට ඕන විදියට අකුරු ගොඩක් කැටයම් කරලා දාලා ඔන්න විසඳන්න කියලා දුන්නාම ඉතිම් කාටද පුළුවන් විසදන්න. සමහරවිට ඒක වෙන්නම ඇති මූර්ති ශිල්පියාගේ සැගවුනු අරමුණ 😂😂😂😂😂

  • @supunjayasanka3793
    @supunjayasanka3793 Месяц назад +49

    සර් පුලුවන්නම් කරන්නකෝ මේ ඊශ්‍රායලය යුද්දේදී පාවිච්චියට ගන්න කෘතිම බුද්ධිය ගැන වැඩසටහනක්.AI software AI drones අයන්ඩොම් ගැන වගේ

    • @Kuttttttttt
      @Kuttttttttt Месяц назад +6

      Yes🇮🇱❤️

    • @ThilinaDulshan-j6r
      @ThilinaDulshan-j6r Месяц назад +5

      ඒ ගැන කතා කරලා වැඩක් නෑ දරුවො..මේ පාර ඉරානෙන් ගහපු පාරා අයං ඩොං එකෙ හිලක් ආවා

    • @Kuttttttttt
      @Kuttttttttt Месяц назад +7

      @@ThilinaDulshan-j6r ඊශ්‍රරාලයට තියෙන්නේ අයන් ඩොමි විතරද තමිබියෝ😂

    • @Kuttttttttt
      @Kuttttttttt Месяц назад +8

      @@ThilinaDulshan-j6r ඉලග පාර ඉරානය කද්දි ඉරාන හමුදාවෙම හිලක් කියලා උබට දැනගන්න ලැබෙයි😂

    • @ravinduravimal4147
      @ravinduravimal4147 Месяц назад

      ruclips.net/video/OTRB5sO7tuM/видео.htmlsi=96Gb8sJwQa-pIJE1

  • @mr.gaming9162
    @mr.gaming9162 Месяц назад +6

    විදුසර පලවෙනි පුවත් පතේ සිට අරගත්තා,අවුරුදු ගානක් එක දිගටම. විදුසර online දැක්කෙ මෑතකදී.සතුටුයි.❤

    • @erangajayasinghe4170
      @erangajayasinghe4170 Месяц назад +1

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 Месяц назад +13

    ඕපදූප හොයපු නිසා තමා ලංකාවෙ පාස්කු ප්‍රහාරෙ ගැන මාස කීපෙකට කලින් කිව්වෙ මිනිස්සු බේරගන්න
    ලංකාවෙ දේශපාලකයොන්ට එච්චර අමාරුවක් නෑනෙ😅

  • @UshanEeshantha-g1y
    @UshanEeshantha-g1y Месяц назад +8

    ❤❤......ජර්මන් ඔලිම්පික් ප්‍රහාරය ගැන කරමු....

  • @nir83k
    @nir83k Месяц назад +6

    ස්තුතියි ඔබට දැනුම බෙදා දුන්නට,
    පුලුවන් නම් DMT කියන සංයෝගය ගැන වැඩසටහනක් කරන්න

  • @leelaperera1700
    @leelaperera1700 Месяц назад +2

    ඉතා වටිනා වීඩියෝවක්. මෙය දැක්කම මතක් උනා අතීතයේ අපේ රටේත් ඔවැනිම ක්‍රමවේදයක් තොරතුරු හුවමාරුව සඳහා අපේ රජවරු යොදාගෙන තිබුනා. ඒක වර්තමානයේ භාවිත වන අක්ෂර සහ බින්දුවේ සිට නවය දක්වා සංක්‍යා යොදාගත් බව දැනගන්න තිබෙනවා. ඔබට බොහොම ස්තූතියි.

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @gjei1234
    @gjei1234 Месяц назад +3

    මේක බලල අද රාමුව එපිය බැලුවම සිද්දි දෙකේ මොකක්ද සම්බන්ධයක් තියෙනවා වගේ කියල හිතෙනවා.❤

  • @Memeplanet-kc9cu
    @Memeplanet-kc9cu Месяц назад +7

    මොසාඩ් එක ගැන තව විඩියො ඔනි❤

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 Месяц назад +9

    ඔක හොයන්න තියෙන්නෙ ඒ කාලේ හිටියා කියන CIA ප්‍රදානියාගේ ජීවිත කතාව නැවත හොදින් කියවා ගැනීමෙන් පමණයි කියලයි මට හිතෙන්නේ .ඔහු කුමක් හෝ හෝඩුවක් ඉතිරි කර ඇත .ඔහුගේ පරික්ශන වාර්තා නැවත කොනක් ඉදන් සමාලෝචනය කල යුතුයි .මේක මගේ පුද්ගලික මතය ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Месяц назад +2

    මං අනිවාරෙන් බලන වැඩසටහනක්.....මේ මාතෘකාවේ ඒවා නං නියමයි.....❤❤❤ දිගටම කරගෙන යන්න....මොසාඩ්,දැං සීඅයිඒ...❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @darshanisachi7817
    @darshanisachi7817 Месяц назад +3

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම නියමයි ❤ ස්තුති 💐🩷

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Месяц назад +2

    ස්තුතියි ඔබට

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @tharangamanoj7650
    @tharangamanoj7650 Месяц назад +2

    4 weni kotase ( Akuru tika ) balanna kohomada..??? Me visthare kiyanna.. Uthsaha karamu..!!!🇱🇰🇱🇰🇱🇰

  • @m.a7562
    @m.a7562 Месяц назад

    Very interesting video first time i watched your channel thank you

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @bhathiyadissanayaka932
    @bhathiyadissanayaka932 Месяц назад +7

    ඉරිදා වෙනකන් හිටියේ මේක බලන්න

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 Месяц назад +2

    ඩෑන් බ්‍රවුන් ගෙ පොතක් බැලුවොත් කෝඩ් කියන්නෙ මොනවද කියල තේරුම්ගන්න පුලුවන් . Da Vinci code , Digital fortress . වැනි පොත් .

  • @YasasJaya9
    @YasasJaya9 Месяц назад

    Thank you!

  • @sewangalaapi7788
    @sewangalaapi7788 Месяц назад +2

    හොද වැඩේ CIA එකට..ආවා මෙතන ...😂😂❤❤❤..

  • @MIGVISION
    @MIGVISION Месяц назад +2

    1924 Everest
    Andrew
    irvine ගැන episode එකක් කරමු සර්.

    • @ceylonthoughts
      @ceylonthoughts Месяц назад +1

      අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස | ඉතිහාසය අලුතෙන් ලියන්න වෙයි ද?
      ruclips.net/video/avpKAIPNbzA/видео.html

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw Месяц назад

    Niyamai tank so much sir

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @nwlk9262
    @nwlk9262 Месяц назад +5

    CIA එකෙන් කරන අධිමානසික බල සම්බන්ධ පර්යේෂණ ගැනත් කියන්න

    • @nm-zm5vu
      @nm-zm5vu Месяц назад

      @@nwlk9262 He will not, he doesn’t listen to viewers’ feedbacks.

  • @damithchandana2359
    @damithchandana2359 Месяц назад +2

    සෙතග්‍යා මිනීමැරුම ගැන ඕනේ ගොඩක් කාලෙක් ඉදම් ඉල්ලන්නේ🥹

  • @chaminduudara3866
    @chaminduudara3866 Месяц назад

    ඊලඟ සතියෙදි පුලුවන්නම් මේ topics දෙකකින් එකක් ගැන video එකක් ගේන්න​.
    (01) Voynich Manuscript
    (02) Celestial phenomenon over Nuremberg in 1561 and Celestial phenomenon over Basel in 1566

  • @pramuu6416
    @pramuu6416 Месяц назад

    Thank you for the nice video sir 💐💕👏👏

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @RamithD
    @RamithD Месяц назад

    Perfect 👌

  • @pasindudilhara-ii9ee
    @pasindudilhara-ii9ee Месяц назад +3

    ඔය තාක්ෂණය ලන්කාවෙ ගුරුකම් වෙදකම් සම්බන්ධ පැරනිම පුස්කොල පොත් වල ලියලා තීනවා අත්දැකීමෙන් කියන්නෙ 😊

  • @preethigunathilake6146
    @preethigunathilake6146 Месяц назад +8

    සීනි භාශාව ගැන නම් ඔබ කිවූ විදිහ වැරදි .
    ඔයා හෙට ගෙදර එනවද..
    ඕනිසියා හේනිසිට ගේනිසිදර ඒනිසිනවද?

    • @SJayasriB
      @SJayasriB Месяц назад

      මම කියන්න ගිය එක. 👍

  • @sisirasisira8278
    @sisirasisira8278 Месяц назад +1

    Nice kip going on 👍

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @inokasilva-wz2xp
    @inokasilva-wz2xp Месяц назад

    Sir ටිසුල් කුමරිය ගැන විඩියෝවක් කරන්නකෝ.

  • @sajithkumara-gq4ci
    @sajithkumara-gq4ci Месяц назад

    Great work brother good luck❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @IMSKandy
    @IMSKandy Месяц назад

    super interesting!! please dont reduce the duration, we want more duration.

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @prabathranthilakage7310
    @prabathranthilakage7310 Месяц назад

    Sir , puluwan nam 3 body problem eka gana wada satahanak karannako

  • @heshanjose6322
    @heshanjose6322 Месяц назад +1

    Is that weather control machine in Virginia

  • @udarakeshan30
    @udarakeshan30 Месяц назад

    Nice

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @UshanEeshantha-g1y
    @UshanEeshantha-g1y Месяц назад +3

    ❤❤ vidusara

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад +2

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

    • @jithmikavindya6881
      @jithmikavindya6881 Месяц назад +1

      ​@@VidusaraOnline P diddy gana video ekak karannako sir ❤

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 Месяц назад

    Need a program about indus valley civilization .

  • @Traveljeewithe
    @Traveljeewithe Месяц назад

    supiriiii..... mewage thawath video danna😍

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA Месяц назад +1

    Pentagon link , thamathula thiyana kurathwaya gana sadahan weanna puluwan neada ❤

  • @jithmikavindya6881
    @jithmikavindya6881 Месяц назад +1

    P Diddy gana oneeeee❤
    Aniwaren video ekak karanna sir asawen balan innawa ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад +1

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

    • @jithmikavindya6881
      @jithmikavindya6881 Месяц назад

      @@VidusaraOnline ❤️‍🩹

  • @hirumaldewinda952
    @hirumaldewinda952 Месяц назад +1

    skin walker ranch එක ගැන video ekak කරන්නකෝ

  • @prasaddissanayake1718
    @prasaddissanayake1718 Месяц назад +10

    උට දෙකක් දීලා අහගන්න බැරිද

    • @Kuttttttttt
      @Kuttttttttt Месяц назад

      @@prasaddissanayake1718 එකගයි හැබැයි සංක්‍රතික නැ ඒ වැඩෙි

    • @chathurangaabeyakoon7199
      @chathurangaabeyakoon7199 Месяц назад

      😂😂

    • @gjei1234
      @gjei1234 Месяц назад +2

      පුලුවන්. සෙල්ලමක් නේ කරන්නෙ එයාලා.සැගවුණ අමුත්තා සෙවීම,සැගවුණ වස්තුව සෙවීම වගේ. සංවිධායක මණ්ඩලයට පහරදීම නීති විරෝධී.🙂

    • @NihalNelsonD
      @NihalNelsonD Месяц назад

      mge eca

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 Месяц назад +2

    සර් මොසාඩ් ගැනත් කියන්නකො

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @extremebp8891
    @extremebp8891 Месяц назад +3

    වීඩියෝ බලන්න මාර ආසයි මේකේ

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @dilanatapattu4090
    @dilanatapattu4090 Месяц назад

    හැමතැනටම චිරි චිරිස් ගන්නේ නැතුව විශේෂ තැනකට විතරක් ඒ ශබ්දය පාවිච්චි කරන්න.... IGI එකේ වත් නැහැ ඔහොම

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 Месяц назад

    Northeast - Russia
    Berlin - Germany
    Clock - United Kindom or Qween Elisabeth

  • @ruwandissanayake7615
    @ruwandissanayake7615 Месяц назад

    Sini bashawa nm kiwwa weradhi😊😊

  • @tharakamuthumal8569
    @tharakamuthumal8569 24 дня назад

    මං හිතන්නෙ මට දෙයක් තේරුනා.අර පනිවිඩ හතරයි හින්ට් ටිකයි එකතු කරල බලද්දි මට එක තැනක් ගැන නිගමනයකට එන්න පුලුව ජර්මනියෙ,බර්ලින් වල ඔරලෝසු කනුවක් යට යම් දෙයක් පොලව යට වල දාල තියෙන්න පුලුවන්.ඒතනත් තියෙන්නෙ අවසන් ප්‍රෙහෙලිකාව වෙන්නත් පුලුවන් නැති යම් අත්බූත දෙයක් වෙන්නත් පුලුවන්.පලවෙනි හින්ට් එකේ ටූටන්කාමින්ගෙ දොරටුවක් විවෘත කරල ඒ දොරෙන් එහා තියෙන තැනක් කුහරයක් හදල යම් කාමරයක් වගේ දෙයක් දකින්න ඇති.ඒකෙ ඇතුලෙ තුයෙන්නෙ ඇත්තෙ පිටසක්වල ට සම්බන්ද දෙයක් වෙන්න පූවන්.දෙවනි ප්‍රෙහෙලි කාවෙ තිබ්බෙ 2 වනි පනිවිඩය.. මේකෙන් පිටසක්වල යානයක් ගැන තමයි කියවෙන්නෙ කියල මං හිතන්නෙ.යානා නොපෙනී යාමට භාවිතා කරන්නෙ පෘතුවි චුම්බක ශේස්ත්‍රය කියල තමයි ඉතන්නෙ.නොදන්නා බූගත තැනක වල දැම්මා කියල කියන්නෙ.ලැංලි එක තියෙන තැන දන්නවා.මේ ප්‍රෙහෙලිකා නිර්මානය කරපු කෙනාට වෙනත් කෙනෙක් තමයි මේ පනිවිඩය දීල තියෙන්නෙ මේ තමයි එයා දීපු අවසන් පනිවිඩය.මේ ඔක්කොම decode කලාම මේකෙන් කියවෙන්නෙ පිටසක්වල යානයක් හෝ පිටසක්වල තාක්ෂණික උපකරනයක් ජර්මනියේ ඔරලූසු කනුවක් යට වලදාල තියෙනව කියන එක.අර අංශක ,වෙලාවන් දීල තියෙන්නෙ හරියටම තැන හොයාගන්න දීපු හිබ්ට් වෙන්න පූලුවන් 😎👽 මං ලංකාව් සාමාන්‍ය කොල්ලෙක් උනාට මං ලොකු චරිතෙයක් උනානම් ඔක ගිහින් හොයාගෙන ලංකාවට අරං එනවා.ගෙනල්ල reverse engineering කරනවා. කට්ටිය මොකෝ හිතන්නෙ? Comment කොටාගෙන යන්න.

    • @tharakamuthumal8569
      @tharakamuthumal8569 24 дня назад

      ඒම යානයක් වලදාන්න අපේ ලෝකෙ මිනිස්සු අතරට ආපු විදිහත් මං කියන්නම්.පිටසක්වල ජීවින් ටූටන්ක්කකාමින් කියන ගෝත්‍රික කොටාසය ජීවත් උන කාලෙ පිටසක්වල යානයක් ගොඩ බැහැල ඒ ගොත්‍රික කොට්ටසෙට මුන ගැහෙන්න ඇති.එතකොට ඒ ජීවින්ව මරන්න ඇති මිනිස්සු බය වෙලා.ආපු යානෙ හංගල තොයන්න ඇති.ඒ හංගපු එක තමයි මේහොයාගෙන ජර්මනියෙ බර්ලින් අගනුවර ඔරලෝසු කනුවක් යට වලදාල ඇත්තෙ.

  • @MAPA-uf9po
    @MAPA-uf9po Месяц назад

    මට මතක් උනා Mercury Rising චිත්‍රපටිය.❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @damith302
    @damith302 Месяц назад

    මේ වැඩේ AI system එකකට දාලා කරගන්න බැරිද?

  • @slcrack
    @slcrack Месяц назад

    Tisul Princess gena video ekak gennako

  • @sonalkss6973
    @sonalkss6973 Месяц назад +1

    පට්ට❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад +1

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @DESH791
    @DESH791 Месяц назад +6

    මිනිහ ලියපු හතරවෙනි එක මිනිහවත් දන්නෙ නැතිව ඇති විදුසර අයියා😁

  • @hirumaldewinda952
    @hirumaldewinda952 Месяц назад

    masa kipayakin iganagena katavath visadaganna bari ekakk hadanne kphomda

  •  Месяц назад

    missing of Upali Wijewardana ?

  • @nethahinsa3570
    @nethahinsa3570 10 часов назад

    1990 කියන්නේ මෑතකාලීන නෙ. ජේම්ස්ටයි එඩ්වඩ්ටයි මොකද උනේ මේක හදලා ඉවර උනාට පස්සේ ? ජේම්ස්ට හරි එඩ්වඩ්ට හරි අභිරහස එළි කරන්න තහනම්ද ? එයාලගෙන් අහන්නේ නැතුව පණිවිඩය හොයාගන්නද ඕන ?

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 Месяц назад

    Voyager යානයට සිංහල භාෂාව දාන්න හේතුව පැහැදිලි කරන 🎉

  • @KasunMunasinghe-g9d
    @KasunMunasinghe-g9d Месяц назад +5

    ඊළග වැඩසටහනෙන් KGB ආයතනය ගැන වීඩියෝ එකක් කරන්න

  • @Layanal-y5d
    @Layanal-y5d Месяц назад +1

    සීනි.භාෂාව.අපි.
    කියෙව්වෙ...
    1970.දසකයෙ.

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 Месяц назад

    ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @sujithkumaraperera1846
    @sujithkumaraperera1846 Месяц назад

    👍

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Kuttttttttt
    @Kuttttttttt Месяц назад +17

    CIA🗿🔥
    රැසියන් කෙ,ජි,බි එකත් විනාශ කරලා සොවියට රැසියාවත් කැලි කරා😂

    • @lordpakeer7922
      @lordpakeer7922 Месяц назад

      බැල්ලිගෙ පුතේ

    • @islam_makhachev_00
      @islam_makhachev_00 Месяц назад

      ​@@lordpakeer7922ai ponna wesige putha

    • @DARKKRAD-47
      @DARKKRAD-47 Месяц назад +1

      😅😅😅😅😅😅😅කේ .ජී.බී. එක විනාශ කලා? 😅😅😅😅😅

    • @TxRx-sw4of
      @TxRx-sw4of Месяц назад

      ගූ IA උන්ව රුසියාව ඇතුලෙදි මරල තියෙනව ඇතිවෙනකන්

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t Месяц назад +1

      ​@@DARKKRAD-47කෝ දැං k.g.b එක කෝ සොවියටි රැසියාව😂

  • @NiranjalaPeiris-t5f
    @NiranjalaPeiris-t5f Месяц назад

    Sir freemason eka gana apata information video ekak denawada

  • @sameeraruwan7502
    @sameeraruwan7502 Месяц назад +1

    අද මම පලවෙනියට බැලුවෙ..

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Месяц назад +1

    අපි CIA එක ගැන ඔත්තු බලමු.

  • @creativethings260
    @creativethings260 Месяц назад

    Ekale cnc thibune naddha 😮

  • @priyanthikakumari9143
    @priyanthikakumari9143 21 день назад

    Nikan akuru tikak ketuwa wenna bayida

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA Месяц назад

    Pentagon link

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m Месяц назад +1

    අපෙ රටෙ ඔයට වඩා පද පේරලි තියෙනවා ඔකපතන , නයි පහර ,http සෑහෙන්න එවා

  • @anuracaldera4523
    @anuracaldera4523 Месяц назад

    👏👏👏

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 Месяц назад +2

    🇺🇸❤️‍🔥

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj Месяц назад +1

    කුඩ්ඩො බිහිකරපු ස්කොලෙ 😂

  • @hpragna1014
    @hpragna1014 Месяц назад +1

    සීනි භාෂාව ඔහොම නෙවෙයි. ඒකත් හිතන තරම් ලේසි නෑ.
    රූනිසිපි යානිසිල් දානිසිහි ය'නිසිට ජීනිසිල් බෝනිසීල කීනිසීයද?...
    රූනිසිපි = සීනිරුපි
    යානිසිල් = සීනියල්
    දානිසිහි = සීනිදහ
    ය'නිසිට = සීනියට
    ජීනිසිල් = සීනිජිල්
    බෝනිසීල = සීනිබෝල
    කීනිසීයද = සීනිකීයද?...
    = රුපියල් දහයට ජිල්බෝල කීයද?..😂.

  • @NishanUthum-v8q
    @NishanUthum-v8q Месяц назад

    ❤️‍🔥

  • @erangama2391
    @erangama2391 Месяц назад

    👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Kavi999-sv9zv
    @Kavi999-sv9zv Месяц назад

    CIA එකේ උන්ට වැඩක් නැති වෙලාවට කරන්න වැඩක් දීලා තියෙන්නේ 😂

  • @NaalakaMudalgolla
    @NaalakaMudalgolla Месяц назад

    Hello guys that is not like that sugar language.ඔනිසියා හානි සිරියට බානිසිසාව දානිසින් නෑනි සි පුනිසිතෙ.this is central Intelligence agency in USA more information on voodoo.

  • @anjana1420
    @anjana1420 Месяц назад

    ❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @shanu8092
    @shanu8092 Месяц назад

    පලවෙනි එකෙ ඉර එලිය හො වෙනත් එලියක් එයට පතිත ඌ විට එහි සෙවනැල්ලෙන් එහි සැගවුනු එලි නොවිය හැකිද 🤔🤔🙄

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Месяц назад

    ලෝකෙටම අරින , තමන් හැර වෙන වැඩ්ඩෙක් නැති බව හිතන CIA එකට, උන්ගෙන්ම ඉගෙනගෙන උන්ටම ඇරලා ගානකුත් කඩාගෙන , අනාගතයෙත් වෙන්දේසි යක් කරලා ගානක් හොයාගන්න plan කරපු Sanbon CIA එකට වඩා වැඩ්ඩෙක්.

  • @poshithapathirana4282
    @poshithapathirana4282 Месяц назад

    👍

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp Месяц назад +1

    Chernobyl Nuclear Power Plant Destroy Video 1k One 😊 ❤️
    Start to End ( A to Z) 😁

  • @kalpaniswarnamali5982
    @kalpaniswarnamali5982 Месяц назад

    ❤❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @gjei1234
    @gjei1234 Месяц назад

    ආ මේ ඒක නෙවේ. Chat gpt අයියට කියල බැරිවෙයිද වැඩේ කරගන්න 😀
    Edit : වැඩක් නෑ බෑ කිව්ව 😑😂

  • @DushmanKalpana
    @DushmanKalpana Месяц назад

    ඕනි සියා හානි සිරියට ඒනී සීක දානි සීන්නෙ නෑ 🙃😃

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 Месяц назад

    4 weni eken kiyanneth tawath thanak gana

  • @ChathuraPremarathna
    @ChathuraPremarathna Месяц назад

    Hodai.but boru tikakuth kiyanawa.

  • @Mr.chamelon
    @Mr.chamelon Месяц назад

    AVA SIR API AVA

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @Graham45Dvlog
    @Graham45Dvlog Месяц назад

    They have found the foot of irvin

  • @මේකපිස්සුලෝකයක්

    මේ මනුස්සයා මිනිහක් මරලා හන්ගලා.ඒක පොලවේ තැන් 3ක වලලලා..ඒ තැන් තුන ගැන විස්තර දාලා තියෙන්නේ.

  • @eshandasanayaka7086
    @eshandasanayaka7086 Месяц назад

    Ko code ek

  • @TikTok-sv1jb
    @TikTok-sv1jb Месяц назад

    Eminem gana kathawak one sar

  • @hashanlahiru4114
    @hashanlahiru4114 Месяц назад

    ඕනිසියා මානිසිරුනේ...

  • @MalshanSubaweera
    @MalshanSubaweera Месяц назад

    Aliens 😂😂😂

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Месяц назад

    Crime scene krna bro

  • @sachinhettiarachchi4123
    @sachinhettiarachchi4123 Месяц назад

    American is 🌎 number 2.
    Srilankan is number one.U can see rawana image

  • @chandwim
    @chandwim Месяц назад

    බානි සීසාව...

    • @VidusaraOnline
      @VidusaraOnline  Месяц назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @DilshiChandi-zs6zh
    @DilshiChandi-zs6zh Месяц назад

    මේ වගේ සිනි බොල ඒවා කරන්න එපා.
    එක ඔබේ නමටත් හොද නේ