ඇන්ටිජන්! දිලිත්ලාට ඉඩ දුන්නේ සල්ලි වලටද? Tharindu | Shalika | MediaLK

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 36

  • @upulmak5037
    @upulmak5037 2 дня назад +18

    ඔබ දෙදෙනා විසින් කරගෙන යන රාජ්‍ය දුෂිත ආයතන පිලිබඳ හෙලිදරව් වලට ස්තුතියි 👍❤ ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා.
    තවද මෙවැනි දුෂිත දේවල් පසුපස සොයා යන්නට ධෛර්යමත් ශක්තිය ලැබේවායි පතමි. 👍💪

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 дня назад +11

    දිගටම කරගන යමු තරිදු❤❤❤

  • @ThesuccessEdge1
    @ThesuccessEdge1 2 дня назад +7

    Exactly . Really good media ethics .

  • @kolithamendis2780
    @kolithamendis2780 2 дня назад +2

    👍 keep it up. Thank you

  • @proposal2679
    @proposal2679 7 часов назад

    Appreciate for your work. ❤

  • @priyanifrancis4122
    @priyanifrancis4122 День назад

    Thanks ❤❤❤

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 2 дня назад +6

    තරිඳු සහෝදරය, ෂාලික සහෝදරය ගවේෂණශීලි ජන මාධ්‍යවේදීන් විදිහට ඒ වගේ විරුද්ධ පාර්ශ්වයන්ටත් කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම යහපත් ප්‍රවනතාවයක් විදිහට තමයි මම නම් දකින්නෙ.....මාධ්‍ය සම්බන්ධ ආචාර ධර්ම පද්ධතියටත් එය ගැලපෙනවනෙ....ඔබලා ඒ විදිහට මුදල් පිටුපස හඹා යන අය නොවන වග මම විශ්වාස කරනව.....

  • @nandasirigamage1052
    @nandasirigamage1052 2 дня назад +4

    අපිත් ගොඩක් දේවල් ඉගෙන ගන්නා වැඩසටහනක් 😂❤

  • @rathnayakamenike3515
    @rathnayakamenike3515 2 дня назад +11

    ඡෙෂ්ථ පුරවැසියන් ගෙ ස්ථාවර තැන්පතු ව ලට 15%ක් පොලිය පිළිබඳ
    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡා හමුවේ දි ඇමති වරයා ගෙන් විමසන්න
    වැඩි හිටියන් ට ජීවත්වීම
    අමාරු යි බෙහෙත් ටික වත් ගන්න පුළුවන් කමක් නැ ඔබලාට ස්තූතියි ❤

    • @sampathvijithakumara7980
      @sampathvijithakumara7980 День назад

      15%ක් කපන්නෙ මාසෙට ලක්ෂ එක හමාරක් පොලිය ලැබෙන ගිණුම් වලින්. ලක්ෂ එකහමාරක් පොලිය කැබෙන්න නම් කෝටි දෙක හමාරක් ගිණුමේ තියෙන්න ඕනෙ.

  • @dil-oc9cs
    @dil-oc9cs 2 дня назад +6

    දිලිත් කියාගන්නවා ඔහු ව්‍යවසායකයෙක් කියලා... ඔබගෙ විඩියෝ වලින් දැනගත්තා මොහුගේ කෙරුවාව... හිර ගෙදර ඉන්න ඕන මිනිහෙක්... මේ ආණ්ඩුවවත් මුන්ව ඇතුළට දාලා හොරා කාපු සල්ලි ටික ගනීද ?

  • @nandalekamge1250
    @nandalekamge1250 День назад +2

    ඔබලා අවංක බව අපට දැනෙනවා .ඒගැන නොසිතාම ඉන්න

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 2 дня назад +3

    👍👍👍👍👍

  • @smallHead-x2q
    @smallHead-x2q 2 дня назад +4

    The story of ....Delete ....you can Run But You Can't Hide....😊😊😊 🏃‍♂️ 🏃‍♀️ 🏃‍♂️ 🏃‍♀️ 🏃‍♂️ 🏃‍♀️ 🏃‍♂️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 дня назад +3

    ❤❤❤

  • @samwija4377
    @samwija4377 День назад

    ❤❤👍👍

  • @renukakosman5817
    @renukakosman5817 2 дня назад +2

    සත්‍ය අනිවාර්යයෙන්ම ජනතාව දැනගත යුතුයි

  • @rmcruvan667
    @rmcruvan667 2 дня назад +1

    RAT for SARSCov2 නෙවෙයි කොවිඩ් කියන්නෙම marketing proposal එකක්. ඒ ගැන දෙකක් නැ. ඒත් ලංකාව වගේ දුප්පත් රටක් මේ වගේ ක්‍රමවෙද වලට ගියාම වසංගතය පාලනය කරන්න තියන ප්‍රතිපාදන ප්‍රමානවත් නැතිවෙලා මිට වඩා කරන්න ඕනැ දේට මුදල් ප්‍රමානවත් නොවීමෙන් මිනිස්සු මැරෙනවා. Pandemic prevention and control board එකේ වැරැදි තිරනයක් බවයි හිතෙන්නේ.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 День назад

  • @udanakashyapa5142
    @udanakashyapa5142 День назад

    මට මෙතන මෙහෙම ගැටළුවක් තියෙනවා,
    NMRA එක registration වලට දැන්වීම පළකරන්න කලින් කෙනෙකුට බැරිද registration එක ඉල්ලලා ගන්න... මොකද මට ඕනෙනම් මොකක් හරි medical instrument එකක් අලුතෙන්ම ලංකාවට ගෙන්නන්න, මට බැරිද එකට අවසර ඉල්ලන්න NMRA එකෙන්... මේ විදිහට හිතල මෙයාල කලින් registration එක කරගත්ත වෙන්න බැරිද... පොඩ්ඩක් මේක ගැන පැහැදිලි කරගත්තනම් වටිනවා....

  • @UpulDegambada
    @UpulDegambada 2 дня назад +3

    ගොටාගෙ. යාලු. කමට. නයි. දෙරනෙ. දිලිප්ට. ටෙන්ඩර්. ඒක. දුන්නා.

  • @tasmanperera1644
    @tasmanperera1644 2 дня назад +1

    Maharagama co op eke වංචාව k graameeya bank eke

  • @kumaKsmk
    @kumaKsmk День назад

    දිලිත් ලග අදාල ලියකියවිලි තියනවද???😅😅😅

  • @TaraG673
    @TaraG673 День назад

    ඒකනේ නලින්ද හරි
    තරිඳු දිලිත් තකිකඩියට ඔබ අහු නොවනු ඇතැයි බලාපොරොත්තු වෙමු

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 22 часа назад

    Good evening Tharindu. I believe you. No one can buy you for money. The mistake you did is you allowed the Gentlemen from George Steuart to speak about the reputation of the Company. This is not we wanted. We only wanted to know the corruption of this Tender. I think from the manner he spoke they too are involved in this corruption. Don't get caught to this of briefing. God bless you.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 День назад

    ඇන්ටජින් හොරා හිරේ දමනු

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula День назад

    ගෝඨා ගේ සීනි යාළුවා වගේම ඇන්ටි යාළුවා තමයි රොටීඇන්ටි කියන්නේ. අපි නොදන්න කොවිඩ් නේද චතුරེ?
    ගේමක් fixed කරපු බවක් කරුණු වලින් තේරුම් ගන්න පුලුවන්.

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 2 дня назад +3

    ubal04 hodma lankikyo wenna onee

  • @sarathabeysirigunawardena977
    @sarathabeysirigunawardena977 2 дня назад

    Who tarnish the good name of George Stuart health? Does it done by own share holder? Damn sin

  • @shehandesilva3875
    @shehandesilva3875 2 дня назад

    muuna loku wadi yako😅

  • @Thebookparty
    @Thebookparty 2 дня назад +1

    ❤❤❤❤

  • @nayanthara3277
    @nayanthara3277 2 дня назад

    ❤❤❤❤❤❤❤