How to Unlock Huawei B310s 927 and B310s 925 Router With USB in Sinhala Dialog Mobitel SLT LankaBell

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 2,1 тыс.

  • @SLRANGE
    @SLRANGE  4 года назад +46

    මේ දවස් වල Dialog Normal Sim වලට TDD Connection එක Block කරල.ඊයෙ උදේ ඉඳල. ( 5 November )
    මම හිතනව එම ගැටඵව ඉක්මනින් Dialog ආයතනය විසින් විසඳයි කියල.මොකද මමත් පාවිච්චි කරේ එහෙමයි. දැන් මටත් Signal අඩුයි.🤔
    නමුත් වෙනදාට නම් Routar එකෙන් තමයි වැඩ කරන්නෙ නැතුව වැඩක් කරන්න බෑ මෙහෙ නම්.😂
    මම හිතන විදියට නම් Network Traffic වැඩි නිසා තමයි ඒම කරල තියෙන්නෙ. ⁣දැන් කස්ටිය ගෙදර නේ. Users ල වැඩියි නේ.
    ඒක විසඳුන ගමන් මේ Comment එක Delete කරනවා.
    Router Unlock කරන එක පිළිබඳ ගැටළුවක් කරගන්න එපා ඒක. මොකද ඒම කරාට කිසිම ප්‍රෂ්ණයක් නෑ.
    එම නිසා මදක් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න.
    අනික තමා, මමත් හොයනව Mobitel B310s-927 Router එකක්. ඔයාල ලඟ අමතරව එකක් තියනවනම් කියන්න මම ගන්නම්. තව තියේනම් විකුනලා දෙන්න පුලුවන්. ගන්න අය දෙතුන්දෙනෙක්ම ඉන්නව.

    • @sajeevan26
      @sajeevan26 4 года назад +4

      i used my prepaid sim into the Dialog router and it work almost one month, but since November 4th its not working , and router gateway page showing No service but at the same time. i, insert my prepaid sim into mi-fi hotspot device its work perfect. that's why I'm trying to unlock or update firmware

    • @SLRANGE
      @SLRANGE  4 года назад +2

      @@sajeevan26 This problem is not caused by unlocking the router or updating the firmware.Because I also face this problem and many parts of Sri Lanka have this problem.This issue is about Dialog's TDD Signal.But I put the SIM card in a locked Router but the problem persisted.
      I have commented on this issue in Sinhala and pinned it. I will translate it to English and edit it.
      Thanks for the comment.👍

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      @@sajeevan26 Are you Sri Lankn?

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      @Sajeevan N Did you unlocked it?
      You said usb loader is not working.So can you tell me how you unlocked it?Because someone else who watched this video may also have this problem.Because then that problem can be solved.
      Did you identify what the problem was?
      How did you solve it? Tell me if you can.🤩

    • @sajeevan26
      @sajeevan26 4 года назад +3

      @@SLRANGE yes, bro, from Kalmunai. i couldn't understand sinhala.

  • @hasangaimesh3139
    @hasangaimesh3139 3 года назад +7

    This worked for me. unlocked my 925 easy. But is does not boost signal. It only looks like that because firmware is designed for 5 indicator bars router. B310s-925 has only 3 indicators. So now it shows 3 out of 5 bars. To check the real strength you have to log in and check in settings. Good work either way.

    • @mcjerry5850
      @mcjerry5850 6 месяцев назад

      If i unlock 925 WiFi can i put any sim?

  • @sanjithadilshan2659
    @sanjithadilshan2659 5 месяцев назад +3

    මේ කියලා දෙන විදිහටම කලාම අදටත් හරියටම unlock කරගන්න පුලුවන් ❤ Thank you මචන් උබට ජය❤🌸

  • @sameerarangana5423
    @sameerarangana5423 3 года назад +7

    නියමයි සහෝ..මම ගොඩ දවසක ඉදල ට්‍රයි කරා අද වැඩේ ගොඩ දා ගත්ත.බොහොම ස්තූතියි වැඩේ පිලිවෙලට කියල දුන්නට...

    • @kasadunsunera7952
      @kasadunsunera7952 3 года назад +1

      Dialog nomal sim ekk bro demme

    • @nilangahennadige2940
      @nilangahennadige2940 3 года назад +1

      මචන් ඕන සිම් ටයිප් එකක් වැඩද? නැත්නම් බ්‍රොඩ්බෑන්ඩ් විතරද?

  • @maheshgunawardana2329
    @maheshgunawardana2329 3 года назад +8

    මොබිටෙල් 927 රවුටර් එක අන්ලොක් උනා. හරිම පැහැදිලිව පිලිවෙලට කියලා දෙනවා. ඕනි කෙනෙක් බය නැතුව වැඩේට අතගහන්න හරියටම මේ වීඩියෝ එකේ පිලිවෙලට. Software ටිකත් ගින්දර වගේ වැඩ. Thank you so much මචං මේ වගේ වීඩියෝ එකක් දුන්නට.

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      Thank you for the comment 😍😇

    • @Musthabin
      @Musthabin 3 года назад +2

      monava sim pavichchu karanne

    • @Janitha_anuradha
      @Janitha_anuradha 3 года назад +2

      927 tath meke widihatama weda krnwda

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@Janitha_anuradha ow

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 2 года назад

      මගේ SLT 925 එකක් තියෙන්නේ.. අන්ලොක් කරාට ඩයලොග් සිම් දාන්න බෑනේ. රවුටර් එකේ තිබුණ සිම් එකට විතරයි වැඩ

  • @pradeepjanaranjana8240
    @pradeepjanaranjana8240 3 года назад +17

    වැඩේ හරිගියා මචෝ..❤❤👍👍👍තෑන්ක්ස් වැඩේට.. 925 SLT එකක් තිබුණෙ, ඩයලොග් සිම් එක දැම්මම දැන් සිග්නල් බාර් 3 නම තියනෝ ගේ ඇතුලට ..❤❤❤

  • @kasunsenanayaka8002
    @kasunsenanayaka8002 3 года назад +3

    b310s 927 එක අන්ලොක් කලා..සුපිරියටම පැහැදිලිව කියල දෙනව බොහොම ස්තූති

    • @nilangahennadige2940
      @nilangahennadige2940 3 года назад

      මචන් ඕන සිම් ටයිප් එකක් වැඩද? නැත්නම් බ්‍රොඩ්බෑන්ඩ් විතරද?

    • @differentsee9314
      @differentsee9314 3 года назад

      @@nilangahennadige2940 927 ට ඕනි සිම් එකක්

    • @prasannakumara6159
      @prasannakumara6159 3 года назад

      මචං තාම වැඩද

  • @supunlakmal1537
    @supunlakmal1537 3 года назад +5

    වැඩේ හරියටම හරි... Thanks call එක answer කරලා දීපු සප් එකට.. ජයයෙන් ජය...

  • @travelwithantique4137
    @travelwithantique4137 3 года назад +4

    Thank you sir, you are genius, 100% recommended for B310 925 Huawei router

  • @pasindumadushanka4325
    @pasindumadushanka4325 3 года назад +2

    Rautar aka speed .....niyamai brother signal walata hoda විසඳුමක් ...thanks

  • @pinsaaratv
    @pinsaaratv 2 года назад +3

    මමත් ඔන්න අද අන්ලොක් කරා... වැඩේ හරි ගියා.ඇත්තටම සතුටුයි ...ගොඩාක් ස්තූති ,ගොඩාක් පිං ඔබට .කියලා දුන්නට...

  • @kelum5987
    @kelum5987 8 месяцев назад

    2024 method eka success. B310S-925 ❤ Router sim withri haby work krnne. 🫶🏻 Thank you

  • @DushanRangana7
    @DushanRangana7 3 года назад +6

    සුපිරි මචන්... නියමට වැඩ. 927 router ekak ❤️❤️❤️

    • @trips_one
      @trips_one 3 года назад

      machan 927 gahuweth oya link eke dalathiyana FIRMWARE ekamada

    • @trips_one
      @trips_one 3 года назад

      927ta firmware ekak dala nane

  • @vis
    @vis 3 года назад +6

    Thanks... ලේසියෙන්ම unlock කරගත්තා මේක බලලා ❤️❤️❤️

  • @yehandilshan3050
    @yehandilshan3050 3 года назад +1

    ela kollo ewadenam patta 1 para harigiye na eth oka balala balala kohomahari hadagaththa ewade sarthakai harigiya thanx kollo

  • @WildCookLanka
    @WildCookLanka 3 года назад +9

    මේ වීඩියෝ එකේ විදියට කරන්න හරියටම වැඩ, සුපිරියටම පැහැදිලි

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Thanx for the comment. 😍

    • @nilukshadilshan235
      @nilukshadilshan235 3 года назад

      Thank machan upades denawata ..oya wage anith aya wage nemai.katha karama upades denawa.tnx aiye download karaddi (usb is not recogniz erro fix)kiyana file ekatj9 onada d???

  • @maneesharupasinghe8328
    @maneesharupasinghe8328 3 года назад +5

    100%ක් සාර්ථකයි. Huawei b310s-925 රවුටර් එකක් මම අන්ලොක් කලේ.
    Thanks brother!!❤😋

  • @kavindulakshan8695
    @kavindulakshan8695 4 года назад +5

    This works very well.im surprised that this increased my signal strength all the way upto 3 bars where previously i had only 1 signal bar. Thanks for the tutorial ✌✌✌

    • @sudharawarnajith1539
      @sudharawarnajith1539 3 года назад

      Mkd bn unlock karapu router eka dialog da?

    • @kavindulakshan8695
      @kavindulakshan8695 3 года назад

      @@sudharawarnajith1539 ow.dialog huawei B310-925

    • @sudharawarnajith1539
      @sudharawarnajith1539 3 года назад

      Firmware version eka mkd?

    • @nilangahennadige2940
      @nilangahennadige2940 3 года назад

      @@kavindulakshan8695 මචන් ඕන සිම් ටයිප් එකක් වැඩද? නැත්නම් බ්‍රොඩ්බෑන්ඩ් විතරද?

  • @krishantha94
    @krishantha94 3 года назад +4

    සුපිරියටම වැඩෙ කරගත්තා. ස්තුතියි.

  • @asilkatrustinvestments7714
    @asilkatrustinvestments7714 3 года назад +1

    Thank You Macho godak video balala wede kala hari giye na oyage video eka balala hariyatama kala. pehediliwa thibba nisa. thank you very much

  • @nikimc9
    @nikimc9 4 месяца назад

    Awesome video Bro. Mn gawa Huawei B593s-22 router ekak thiyenwa eka deband kerena widiha ganath video ekak one

  • @MultiFix
    @MultiFix 3 года назад +12

    ගොඩක්ම ස්තූතියි සහෝදරයා. Try කරලා කරලා අතහැරලාම දාලා තිබුන රවුටර් එක විනාඩි 10න් Unlock. Good Luck!

    • @nilangahennadige2940
      @nilangahennadige2940 3 года назад

      මචන් ඕන සිම් ටයිප් එකක් වැඩද? නැත්නම් බ්‍රොඩ්බෑන්ඩ් විතරද?

    • @MultiFix
      @MultiFix 3 года назад

      @@nilangahennadige2940 බ්‍රොඩ්බෑන්ඩ් විතරයි

  • @SLCrypto007
    @SLCrypto007 4 года назад +3

    Malli wada supiriyata..thanks man unlock karagaththa..sim perpaid tdd hoyana eka thamai amaru

    • @SLRANGE
      @SLRANGE  4 года назад +2

      Ela.ela.
      Dialog prepaid thiyenewa. Balannako. Habai normal sim dialog ewa danna pluwn wei thawa tika dawasakin.
      Habai shure na dialog la block karala

    • @SLRANGE
      @SLRANGE  4 года назад +2

      E gollange tdd connection eka slow wena hinda wennama oni unta paduwak wenne na unlock karata e gollanta thai wasima. Ekai.ikmanta hadai kiyala hithenawa.

    • @SLCrypto007
      @SLCrypto007 4 года назад +1

      @@SLRANGE thanks malli

    • @SLRANGE
      @SLRANGE  4 года назад +2

      @@SLCrypto007 elama

  • @Thuloshana
    @Thuloshana 2 года назад +4

    Worked well brother.Thanks ❤️

  • @isurubenaragama4942
    @isurubenaragama4942 3 года назад +1

    mehema karana eke wasiya mokakda ?
    wenath sim daana ekata amatharawa thawath wasi thiyanawada ?
    kohoma unath godak wadagath video ekak. :)

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      Dialog ekak ema nam poddak speed wenawa
      Limit karala ema thiye nam isp la ewa ain wenawa

    • @isurubenaragama4942
      @isurubenaragama4942 3 года назад +1

      @@SLRANGE niyamai brother. Thank you. 👍🏼

  • @reverbmax
    @reverbmax 2 дня назад +1

    aiye meken dialog B310s 925 ROUTER EKA UNLOCK KRANNA PULUVANDA

  • @TMBMITWisjason
    @TMBMITWisjason 3 года назад +4

    Hey.... Honestly thanks a lot.... I was getting speeds if around 2 MB and upload of 500kb on my mobitel sim... Had this router lying around and unlocked it ... Now I have speeds of 30MB and upload of 4MB..... This video was a life saver.

  • @yasas007
    @yasas007 3 года назад +7

    thank you so much brother !!!!it’s work well, ur the genius !!!

  • @Video-eq8xz
    @Video-eq8xz 3 года назад +6

    සුපිරි අන්ලොක් කරා ,👌👌👌👌

  • @nuwansandakelum7817
    @nuwansandakelum7817 3 года назад +1

    පට්ටයි මචං සිග්නල් බාර් එකත් ආව ගිය රව්ටර් එකට දැන් සිග්නල් බාර් 3ක් තියෙන්ව ...❤️

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Thanx for the comment

  • @dahcguide
    @dahcguide 3 года назад +1

    නියමයි.. පුලුවන්නන් Network Cable එකෙන් Unlock කරගන්න ක්‍රමය Video එකක් දානවද

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Danna thamai hitiye. Eka pelak ewata suport na. Pelak ew awl yanawa. Eka nisa damme na.

  • @moahamedsadaaqath5429
    @moahamedsadaaqath5429 4 года назад +9

    Thank you, it is working but, After two days when turn on the router No service message displayed. What shall we do?
    Note: When the firmware update only two signal lights are turn on and router not restart automatically.

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      What is sim did you put in the Router?
      What is the colour of the connection led? Is it red or green?
      And did you used the putty?

  • @pawansandeepa4273
    @pawansandeepa4273 3 года назад +4

    Firmware එක ගැහුව. ඊටපස්සේ ඔන් කරද්දීත් firmware එක වදිද්දි පත්තු උන ලයිට් තිකමයි පත්තු වෙන්නේ. Signal ලයිට් එක රතු පාට.

  • @SHANUKA-y8j
    @SHANUKA-y8j 3 года назад +3

    Nice work brother...🔥👍

  • @sasmithadasanayaka6142
    @sasmithadasanayaka6142 3 года назад +1

    ane aiye supiri wade hariyatama hari thanks. ane aiye puluwannm sim ekak ganna thanak kiyannko

  • @sachiththaraka9786
    @sachiththaraka9786 3 года назад +2

    method eka supiri mamath karagaththa thank you bro!

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 3 года назад +4

    මාර වැඩ්ඩෙක් නේ😍❤

  • @mohamedrislan9117
    @mohamedrislan9117 4 года назад +3

    Bro podi visadumak one dialog home brodband sim eka pocket router ekata gan ne plz replay

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      Pocket router eke connection warga thiyenne monawada balanna.
      TDD nathnm danna ba.
      Thiye nm eka select karanna.
      Me paththata nm eye ude indan signal na TDD dialog walata.ekaparata.
      Ekath poddak hoyala balanna.4n walatanm signal thiye meheta nm FDD

  • @chamalkahemal8020
    @chamalkahemal8020 3 года назад +4

    supirimai wede godaa💪🏼💪🏼💪🏼💙

  • @madhukajayanath6975
    @madhukajayanath6975 3 года назад +1

    Thanks sl range
    Wedee hari giya 925

  • @a.s2482
    @a.s2482 3 года назад +2

    dialog zlts10 home brand aka sim aka huawei B310 Router akata dala use karana bai the router aka unlock karana natuwa

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Puluwan

    • @a.s2482
      @a.s2482 3 года назад +2

      DialogZLT S10 router aka dialog SIM aka galawala dialogb310router akata damama nikama vada the sure the unlock caran natuwa

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@a.s2482 ow

  • @isuruedirisinghe8169
    @isuruedirisinghe8169 3 года назад +4

    Great work bro, keep it up

  • @tharindumayuranga
    @tharindumayuranga 2 года назад +3

    Supiri. Worked for me .😍

  • @pasindulk
    @pasindulk 3 года назад +5

    මාත් ඩයලොග් එකෙට ඔයවැඩී කලා හරි ගියා දැන් ගොඩක් කල් b310 model ekata

  • @rashidmusaj1392
    @rashidmusaj1392 3 года назад +2

    Elah elah.
    Matath supiriyatama weda karanawa bro.

  • @DOUBLEiiTECH
    @DOUBLEiiTECH 4 года назад +2

    Eka niyamai malli , video footage athulen dapu ekath hodai watina wadak

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      Thanx aiye...😍

  • @randomvideoformfacebook6910
    @randomvideoformfacebook6910 2 года назад +3

    Network connection time out වෙනෝ පුටී වල

  • @tnsoundeo888
    @tnsoundeo888 3 года назад +3

    Ela machan niyama wadak ❤️❤️🔥

  • @asankasampathkalawana5210
    @asankasampathkalawana5210 3 года назад +3

    තියන මොබිටෙල් සිම් එකක් TDD ද කියල බලාගන්න විදියක් නැද්ද.. TDD සහ FDD දෙකේ වෙනස මොකක්ද.. please කියන්න...

    • @GeforceRTX2005
      @GeforceRTX2005 3 года назад +1

      ow matath danaganna ona man hithanna (TDD) mobile and (FDD)brodband wanna athi...........

    • @shashibrooo9749
      @shashibrooo9749 3 года назад

      Lewakala thiththa gathiyak awoth FDD

    • @Kane-j6o
      @Kane-j6o Год назад

      ​@@shashibrooo9749😂😅

  • @dileepalakshan5820
    @dileepalakshan5820 3 года назад +1

    Brother podi prshnyk tiynnw mt pahla tiynne boot pin deka short kharata power on wene nhne ekt wsiadumak nhda.

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Light okkoma paththu wenne nathnam awlak na. Digatama karagena yanna.

  • @enki_220
    @enki_220 3 года назад +1

    Ara network krl unlock krna method video ek kawadda genne kollo🤔

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      Eka haeiyanne na pelk ewa awl yanawa.

  • @nisansalarajamuni6598
    @nisansalarajamuni6598 3 года назад +4

    Thank you so much.it was worked!

  • @Gunshotgun1
    @Gunshotgun1 3 года назад +5

    Slt 925 එක අන්ලොක් කලොත් දාන්න පුලුවන් සිම් මොනවද?

    • @mihiran5599
      @mihiran5599 3 года назад

      එකනෙ එක කියපන් කො

  • @amilakavinda9145
    @amilakavinda9145 4 года назад +4

    Aiye mage dialog home broadband ekata signal na , unlock karala aluth dialog sim ekak danmoth hariyavida?

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      Home broadband nm unlock karanna epa. Dialog lata kiyanna. Ekko anterna ekak dei nathnm tower wala covarage hadai.

    • @amilakavinda9145
      @amilakavinda9145 4 года назад +1

      @@SLRANGE ai dialog unlock karanna epa kiveeee

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      @@amilakavinda9145Dialg home broadband sim ekak e kiyanne router package ekak thiyana routareyak nm unlock karala wadak wenne na. dialog routareka dialog sim ekakpawichchi karanawanm.
      Connection eka disconnect karalanam witharak unlock karanna.kapala nm witharak. Kemathinm ithin karala balanna oni nm karanna. Habai worrenty ema nathi wenawa.ethanim ehata dialog lagen routareta kisima service ekak dena ekak na. E kiyanne routareta mokak hari unoth ema eka hadala dena ekak ema na.( Dialog router package ekak pawichchi karanawanm witharak ) nathm awlak na.

    • @amilakavinda9145
      @amilakavinda9145 4 года назад

      @@SLRANGE na mama sim ekak gatte naaa , router eka vitharai gatte

    • @amilakavinda9145
      @amilakavinda9145 4 года назад +1

      Lap eke hariyakata meka vada karanne nanee dan mama goda davasak try kalaa ,thavama bari unaa , help ekak denna puluvanda loku udauvak , zoom eke vada valata ema kipa denek enna nisa router ekak thibunanam lesi , ekai unlock karaganna hadanne

  • @Yobfarshad
    @Yobfarshad 3 года назад +1

    niyamay ban wade mata tdd sim ekak ganna one ganne kohamada

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Agent kenek gen ahala balanna

  • @nimanthamunasinghe9282
    @nimanthamunasinghe9282 4 года назад +2

    I highly reccomend this method.its worked truely.go ahead brother wish you all the best.nicely precent♥️😙

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      Thanx..🤩😍

    • @amilaudara8772
      @amilaudara8772 3 года назад +1

      Dialog aken tdd fdd dekama weda karana sim ganna puluwan da

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@amilaudara8772 kalin pluwan dn ba.😕

    • @amilaudara8772
      @amilaudara8772 3 года назад +1

      @@SLRANGE ai a

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@amilaudara8772 egollange network traphic eka adu karaganna.

  • @madushiniiresha4625
    @madushiniiresha4625 4 года назад +4

    Bro පුළුවන් nm B310s-925 without usb unlook කරන widiyak kiyannako

  • @mariodinal7946
    @mariodinal7946 3 года назад +4

    Mage b310s 925 mage පාස්සන තැන පෝට් 3යි තියන්නේ මෙිකට මොනාද දාන්න පුලුවන් සිම් ,HUtch airtel පුලුවන්ද

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      3k wenna widiyak na ne 🤔
      925 ta dialog tdd
      Lanka bell 4g
      Slt 4g

    • @ASMTrendingz
      @ASMTrendingz Год назад

      @@SLRANGE Hutch sim use karann berida ?

  • @dronewith777
    @dronewith777 3 года назад +3

    Super මචන්. නියමයි. ජය වේවා...

  • @vachandevaih559
    @vachandevaih559 3 месяца назад

    Very good video super can you do it on b312-936

  • @samareayya1961
    @samareayya1961 3 года назад +1

    අනිත් සිම් වැඩ කලා හෝ නැතා රව්ටරේ සාර්තකව අන්ලොක් උනා මචං. ටෙක්නික් එක කියල දුන්නට තෑම්ස් 😍🥰😎🤩

    • @dinukasandaruwanrajakaruna5695
      @dinukasandaruwanrajakaruna5695 3 года назад

      Windows 10 ? Windows 8 ekeda wede kare

    • @samareayya1961
      @samareayya1961 3 года назад

      @@dinukasandaruwanrajakaruna5695 Windows 10 Build 20H2

    • @samareayya1961
      @samareayya1961 3 года назад

      OS එක නං ලොකු සීන් එකක් නෑ windows 10,8.1,7 ඕන එකකින් වැඩ කරයි

  • @rasithahasaranga2325
    @rasithahasaranga2325 4 года назад +3

    TDD sim eka FDD වලට හරවගන්න ක්‍රමයක් නැද්ද බන්

  • @suchiya931
    @suchiya931 3 года назад +2

    වැඩේ ගොඩ බං 🔥

    • @ashenkarunarathna7061
      @ashenkarunarathna7061 3 года назад +1

      matchn mageth tiyanne B310s-925 router akk hebei software version aka 21.333. oyage software version aka mokkda kiyala balala kiyanna puluwanda?

    • @SLRANGE
      @SLRANGE  3 года назад +3

      Software vershon eka balapnne dialog ewata witharai

  • @Life_With_Nature_
    @Life_With_Nature_ 3 года назад +5

    වැඩේ ගොඩ😍😍

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Elaz...

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @kusal nadeera dialogda router eka? Ema nam discription eke thiyena software vershon gana thiyena eka balanna.
      Dialog nemei nam gidk welawata
      Drivers install karala na
      Ema nathnm usb cable eka
      Usb port eka
      Boot mode ekata watila na.
      Hariyata passala na
      Onna owa gena poddk balanna.

  • @hasithamilinda3981
    @hasithamilinda3981 3 года назад +1

    Me comment udatama Danna puluwan aya.meke boot pin deka short karal on karama on wenne eththatama.eka ne video eka balapu gama clear ne.hebei kawruwath baya wenna epa boot pin deka short karala router ekata curret eka denna ethakota weda ne router eka.eth awlak ne usb eka lap ekata gahala oya usb loader on karanna aniwarayen eka iwara weddi power light eka paththu wei. echcharai ita passe wede karan yanna. thank u bro meka kiyala dunnata mn routers dn 8k unlock kala

  • @pasindusampath692
    @pasindusampath692 4 года назад +3

    bro SLT ADSL game pin eka vedi medavas vala මොකක්ද bn pasne

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      kattiya godak pawichchi karana nisa wenna oni bn. dialog unath corona
      curfew dana dawasswalata slow wenawa tikak,

  • @tharindupabasara105
    @tharindupabasara105 4 года назад +18

    මේක unlock කරපු අය ලයික් එකක් දාගෙන යන්න

    • @SLRANGE
      @SLRANGE  4 года назад +4

      Baya wenna ep meka boru video ekak nemei unlock karapu aya comments dala thiyanawa.😂👈

    • @pasindumadusanka4423
      @pasindumadusanka4423 4 года назад +1

      🙋

    • @tharindupabasara105
      @tharindupabasara105 4 года назад +1

      අර බූට් කරද්දි ශොට් කරන්න ඕන pin එක කොච්චර වෙලාවක් ශෝට් කරන්න ඕන ද

    • @tharindupabasara105
      @tharindupabasara105 4 года назад +1

      රවුටර් crash උනොත් ඒකය් ඇහුවෙ

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      @@tharindupabasara105 Network cable eken unlock karanna gihin crash una ekak thamai oya router eka.😇
      Oya kramen tamai hadagatte. Oya video ekema kiyanawa ekath.😁

  • @ictkdy
    @ictkdy 3 года назад +2

    Thanks a lot friend !!!

  • @nipunloranperera4732
    @nipunloranperera4732 3 года назад +1

    wada kara bro thanks! huawei b880 70v ekath karannko

  • @jeewandanuka1028
    @jeewandanuka1028 3 года назад +1

    Usb aka passage na a kiyapu wediyatama Kara atika hare geya.puty kiyada softwayar aka dala anith tikakth karannama oneda .maka dialog 925 Akak

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Sim lock eka enawanam karanna nathnm oni na.

  • @MrVMA
    @MrVMA 3 года назад +5

    Very good job Bro!

  • @harshanaalugolla7265
    @harshanaalugolla7265 4 года назад +4

    😍😍😍😍

  • @ManoparakataSinduu
    @ManoparakataSinduu 3 года назад +2

    mee video eke thiyana widyatama karaa.supiriiyata wada

  • @nlgunathilaka3418
    @nlgunathilaka3418 2 года назад +2

    disconect krpu dilog B310s 925 router ekk unlock krnn beluwa et hari yanne nanni bro

    • @SLRANGE
      @SLRANGE  2 года назад +2

      Discription eka balanna. 🙂

    • @nlgunathilaka3418
      @nlgunathilaka3418 2 года назад +1

      @@SLRANGE software version eke 21.327 tiyenne...😥

    • @SLRANGE
      @SLRANGE  2 года назад +2

      @@nlgunathilaka3418 enam try krala balanna. 🙂

  • @thilinajayasundara6228
    @thilinajayasundara6228 3 года назад +1

    Aiye me 925 router ek unlock krt psse dialog zlt s10 prepaid router ekt en sim wrge dal pawichchi krnn puluwnd ?

  • @lomira_07
    @lomira_07 3 года назад +2

    ඔක්කොම ටික හරියට කළා..Putty එක open කළාට connection time out කියල වැටෙනවා ඒක ok කලාම උඩින් වැටෙන්නේ putty-inactive කියලා.. putty එක open කළාට ඒකේ මුකුත් නෑ

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Boot pin disconnect karala ne thiyenne ?

    • @SureshSampath
      @SureshSampath 5 месяцев назад

      ​@@SLRANGEOw

    • @CHATHU-sm6nx
      @CHATHU-sm6nx Месяц назад

      @@SureshSampath mathat enawa mko karanne ekat

    • @SureshSampath
      @SureshSampath Месяц назад +1

      @@CHATHU-sm6nx mn hada gatta

    • @CHATHU-sm6nx
      @CHATHU-sm6nx Месяц назад

      @@SureshSampath matath harigiya bn nikanma

  • @PattaTV1
    @PattaTV1 3 года назад +1

    Huawei 310s - 925 router SLT ekata Mobitel sim dala use karanna puluwanda

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Ba

    • @PattaTV1
      @PattaTV1 3 года назад +1

      @@SLRANGE me oya kiyala dena widiyata unlock karoth Mobitel sim dala use karanna puluwanda

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@PattaTV1 927nm pluwan 925 ba. 😊

  • @kavishkasiriwardhana8857
    @kavishkasiriwardhana8857 2 года назад +1

    Unlock una brother.. but no service
    kiyl wtenw
    block krl thiyen caseeka nisd ehem wtenne ?
    sim ek dialog
    router ek 925

    • @SLRANGE
      @SLRANGE  2 года назад +2

      Ow normal sim weda ne dn

  • @aleveltheorysandaruwan4643
    @aleveltheorysandaruwan4643 Год назад

    unlock klt passet slt sim ek use krnn puluwand?

  • @nisalakkarawatta6746
    @nisalakkarawatta6746 Месяц назад +1

    Worked for me . Thanks bro

  • @modernmades.9000
    @modernmades.9000 2 года назад +1

    Man laga bell 4g router ekak tiyenne eke signal na koi weleth mata eka unlock karala Home Broadbrand tdd suppurt sim ekak daganna puluwan weida aulak nathuwa?

  • @harshanaalugolla7265
    @harshanaalugolla7265 2 года назад +1

    Thanks... ලේසියෙන්ම unlock කරගත්තා මේක බලලා ❤❤
    user name and password wenas wenawa neda?

    • @SLRANGE
      @SLRANGE  2 года назад +1

      Kamathi nam wenas karaganna pluwan

    • @harshanaalugolla7265
      @harshanaalugolla7265 2 года назад +1

      @@SLRANGE pc eken log wenna bee. User name and password wenas. Admin weda karanne nee.

    • @SLRANGE
      @SLRANGE  2 года назад +1

      @@harshanaalugolla7265 simple walin type karala balanna.

    • @harshanaalugolla7265
      @harshanaalugolla7265 2 года назад +1

      @@SLRANGE admin walin try kalaa weda nee. Phone eken log wenna puluwan nisa loku awulak nee. Thanks unlock karanna video eka demmata ❤️❤️

    • @SLRANGE
      @SLRANGE  2 года назад +1

      @@harshanaalugolla7265 phone eken log wela eenm pwd change karanna.

  • @projectisu3136
    @projectisu3136 4 года назад +1

    Ela kollekne wede goda ape peththata routar walata mokektawath signl kanuwakwath nee mn unlock krala me widihata demma wen routr ekka sim ekk dn signal kanu 3ma enawa kiyahmko thnx bradah

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      Elama.
      Thanx for the comment.🤩

    • @Tharuka_Lakshan_
      @Tharuka_Lakshan_ 4 года назад +1

      Mchn kalin speed ekai dhan speed ekai kohomda

    • @SLRANGE
      @SLRANGE  4 года назад +2

      @@Tharuka_Lakshan_ speed wenasak nm wenne na. Hardware wala uparima speed ganna puluwan.

    • @projectisu3136
      @projectisu3136 4 года назад +1

      @@Tharuka_Lakshan_ awlak ne kolla den gedra onema thenakata signal kanu 3ma tiynwa

  • @sureshgunawardana
    @sureshgunawardana 2 года назад +1

    thnaks bokka, dialog ekak unlock karala dialog sim ekakma pavichchi karata aulak nadda

    • @SLRANGE
      @SLRANGE  2 года назад +1

      Awlak na eth dn dialog normal sim tdd support na.
      1st comment eka balanna

    • @SLRANGE
      @SLRANGE  2 года назад +1

      Eyalge network traphic wadi wena nisa block karala dn tdd wada na normal sim walata. Agent lage ewa arenna

  • @charithabandara4870
    @charithabandara4870 3 года назад +1

    network cable eken unlock karana video ekak thiyenwda??

  • @sithumnadeeshan
    @sithumnadeeshan 4 года назад +1

    Unlock කරගන්නකන් ශුවර් එකක් තිබ්බෙ නැ 100% වැඩෙ හරිගියා. B310s 925 Router එක. Thanks bro.

    • @SLRANGE
      @SLRANGE  4 года назад +1

      Thanx for the comment.😇😍

    • @chathuranganadeesha8927
      @chathuranganadeesha8927 3 года назад +1

      Machan ekata mobile sim dammama wada karanawada

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@chathuranganadeesha8927 B310s-925 ta be B310s-927 ta pluwan oni sim ekak.

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      925 ta mobile sim danna be. TDD ( Router sim Only )

    • @sameeradasanayake2677
      @sameeradasanayake2677 3 года назад

      @@SLRANGE TDD රවුටර් සිම් ගන්නෙ කොහොමද

  • @kuvindu211
    @kuvindu211 3 года назад +2

    aluth softwere versoin eka ne mage router eke thiynne . mata unlock karaganna bariweida video eke thiyena widihata karala?

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Dialog da dialog nam ba anikw pluwnn

  • @lakshithagayan5144
    @lakshithagayan5144 3 года назад +1

    mage dilog b310 router eke dow speed eka 50mbpswitr enw eth upload sped eka 0.7/0.8mbps wage enne dilog ekn ahuwm kiynne hadware wl aulk athilu router eka maru krnna kinwa.ehem aulak thiyen nisd mehm wenne

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Mehemai wennat puluan. Habai dialog walanam oka samanyai 😂
      1gb video ekak upload karanna aduma paya 2k wat yanwa. Download karanna winadi 15k 20k uparima unot 😁

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      Signal & adala patjthe speed eka anuwa thamai. Router eka maru karalama balanna.

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      Pluwan nam 925k ma illaganna balanna.

    • @lakshithagayan5144
      @lakshithagayan5144 3 года назад +1

      @@SLRANGE ok thanks 😍❤

  • @binithmalalgoda
    @binithmalalgoda 3 года назад +2

    ayye boot pin eka short karaama power light eka one wenne ne usb not recognized kiyla watenawa ayya deepu registry ekath install karaa plz reply

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Power light pattu wenne nathi eka nm normal.
      1.Balanna hariyata usb wire paassalada kiyala
      2.Drivers hariyata install karanna.
      3.usb cable eka awl da balanna.

    • @binithmalalgoda
      @binithmalalgoda 3 года назад +1

      @@SLRANGE wena nam awlk na power light paththu une nathath unlock wenwda

    • @SLRANGE
      @SLRANGE  3 года назад

      @@binithmalalgoda ow

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@binithmalalgoda ow

  • @nilukshadilshan235
    @nilukshadilshan235 3 года назад +1

    Machan thanx mama video ekama baluwa..app eke link eka discrepsion eke nane.mokakda eka

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Softwares wala link thiyenawa discription eke

    • @nilukshadilshan235
      @nilukshadilshan235 3 года назад +1

      Meka karanda laptop eke data connect karala thiyanda onada

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@nilukshadilshan235 na

    • @nilukshadilshan235
      @nilukshadilshan235 3 года назад +1

      Thank machan upades denawata ..oya wage anith aya wage nemai.katha karama upades denawa.tnx aiye download karaddi (usb is not recogniz erro fix)kiyana file ekatj9 onada d???

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      @@nilukshadilshan235 eka kokatath ganna kb ganak wenne mathaka widiyata.
      Eka oya error eka awot witharak add karaganna. Registry file ekak.

  • @amilakavinda9145
    @amilakavinda9145 4 года назад +1

    Supiri chenal ekak congratulations aiyeee

    • @SLRANGE
      @SLRANGE  4 года назад

      Thank you කොල්ලෝ... 🙏

  • @luchithanuwan6832
    @luchithanuwan6832 2 года назад +1

    Mchn ma ge router eka B310s-925
    Huwawei
    Mama kiyapu widiyata wire tika set kara gththa
    Short karaddi tika welwak giyama eha paththe rathu pata light ekai anik light ekai indicate karanwa bn
    Ita psse drivers deka run karata mukuth wenneth na
    USB loader eka wada karanneth na bn
    Mkkd case eka kiyala kiyanna puluwannm loku udwuwak

    • @SLRANGE
      @SLRANGE  2 года назад +2

      Okkoma light ekak wat on wenne na. Godak ewaye. Hariyata boot pin 2 short una nam.
      Short wrla na

    • @luchithanuwan6832
      @luchithanuwan6832 2 года назад +1

      Ado thamkz bn short wela thibbe na passe hari giya
      Dn dialog sim wada karanne nane ned bn🥺
      Wena sim ekk daganna widiyak nadda bn

    • @SLRANGE
      @SLRANGE  2 года назад +1

      @@luchithanuwan6832 router walta ena tdd sim thamai

  • @lasithcroos2519
    @lasithcroos2519 3 года назад +1

    Video එක නියමයි. දැනගන්න පුළුවන් ද Phone එකට දාන Hutch sim ඔය router එකට support කරයිද Unlock කලාට පස්සේ

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      927 ta oni ekak wada. 925 ta TDD ( routers walata ena sim ) witharai.

  • @sasiyagaming93
    @sasiyagaming93 3 года назад +1

    thama mee technique aka wadada b310s - 925 ta mobitel or hutch time base package active karala wada karanna puluwanda bro

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      Ba. Tdd only 925.
      927ta nam pluwan

  • @dhananjayaweerasinghe6369
    @dhananjayaweerasinghe6369 3 года назад +1

    B3010s - 925 ta mobitel sim ekk use krnn plwnda

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Ba.

    • @sameeradasanayake2677
      @sameeradasanayake2677 3 года назад +1

      @@SLRANGE මොනවද දාන්න පුලුවන් සිම් එතකොට මටත් 925 තියෙන්නේ fdd,Tdd අදුනගන්නෙ කොමද

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      @@sameeradasanayake2677 lankabell 4g
      Slt 4g
      Dialog homebroadband

  • @gadgetboy401
    @gadgetboy401 3 года назад +2

    Dear friend,
    I started following the procedure according to your video.but, 2nd LED did not became blue. When lite up it always emit Red colour.
    Can I proceed further without any trouble.

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      okay. Solder the boot pins and try again 😊

  • @migarakavishan4809
    @migarakavishan4809 3 года назад +1

    Mn laga 925 ekak thiyenne eke ekata ona sim ekak danna puluwnda mobitel hutch wage sim puluwnda

  • @MR-hj7ng
    @MR-hj7ng Год назад +1

    Unlock karanakota sim ekak router eke thiyenne onida

  • @krishmahesh2020
    @krishmahesh2020 3 года назад +1

    PRN 3005L slt meka model eka puluvanda

  • @sathsararasanjana2287
    @sathsararasanjana2287 3 года назад +1

    Unlock device kiyana thanatama awa(sim lock cord eka gahanna thiyana thana) ethandi putty ekata gihin setting tika hadala open kala. Ekata ara note padd eken paste karana tika support wennane. Mn use kale hutch sim ekak.

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      Sim eka nm adala wenne na. Upoort karanne na kiyanne mokak da watenne? Msg eka.

    • @sathsararasanjana2287
      @sathsararasanjana2287 3 года назад +1

      Network error kiyala enawa podi welawakin. Ara deka paste karala enter kalata mokuth wenasak wenna

    • @SLRANGE
      @SLRANGE  3 года назад +2

      @@sathsararasanjana2287 putty eka open karala poddak wela idala code gahala balanna.

    • @sathsararasanjana2287
      @sathsararasanjana2287 3 года назад +1

      @@SLRANGE eth harigye nane Network error conection time out(putty Fatal Error) kiyala msg ekak enawa

    • @SLRANGE
      @SLRANGE  3 года назад +1

      @@sathsararasanjana2287 cable eka hariyata thiyeda balanna. Pasapu than ema