මව්මිණිමහාසෑය ඉදිකිරීම් ගැන පැහැදිලි කරන ඉළුක්පැලැස්සෙ ලොකු හාමුදුරුවෝ....

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 39

  • @netulagamadhammavisuddhith5396
    @netulagamadhammavisuddhith5396  10 месяцев назад +2

    ..................කල්තොට, ඉළුක්පෑලැස්ස................... ශ්‍රී බුද්ධශ්‍රාවක පිරිවන් විහාරයෙහි ඉදිකරන
    ( මව්මිණීමහාසෑය )
    .........................කැලේ දාගැබ ................................
    🌸 . ගරු/ අනුශාසක හා නිර්මාතෘ = විහාරාධිපති, පරිවේණාධිප්ති,ශාස්ත්‍රපති ,පූජ්‍යපාද නෙටලුගම ධම්මවිසුද්ධි ස්වාමින් වහන්සේ...
    🌸 . මෙහෙයවීම = මව්මිණීමහාසෑය ගොඩනැගීමේ සංවිධායක කමිටුව ..
    🌸 . ශාසනික දායකත්වය = සියලූ ලෝකවාසී බෞද්ධ අනුග්‍රහක පිංවතුන්.
    🌸 . අනුග්‍රහයන් දැක්වීම සදහා = මව්මිණිමහාසෑය ගොඩනැගීමේ දායකත්ව ගිණුම මහජන බැන්කුව වෙලිඔය ශාඛාව ,ගිනුම් අංකය= 289-2-001-9-0024-712.
    🌸 . විමසීම්, විහාරාධිපති හා පරිවේණාධිපති පූජ්‍ය නෙටුලගම ධම්මවිසුද්ධි හිමි= 0778323180
    071 5786745
    🌸 . මූල්‍ය පාලක : සුරේන්ද්‍ර මහතා = 072369369 , 0717445884
    අත්වැලක් වෙමු.මව්මිණිමහාසෑය ගොඩනැගීමට
    තෙරුවන් සරණයි.දෙවි රැකවනයි

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 месяцев назад +6

    සාදු සාදු සාදු අපේ මව්බිමේ බුදු සසුන බැබලේවා උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @RamaniShriyalatha-w8m
    @RamaniShriyalatha-w8m 11 месяцев назад +5

    අපේ ස්වාමීන්වහන්සේලා වීර්‍ය පාරමිතා පුරන නිවන් මග සරසන උතුම්ම අය. සාදු සාදු සාදු.

  • @p.asrangith1570
    @p.asrangith1570 11 месяцев назад +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 месяцев назад +6

    යහපත්කම වේවා

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 7 месяцев назад

    සාදූ සාදූ සාදූ ..🙏🙏🙏සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 11 месяцев назад +5

    බුදුසරනයි

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 11 месяцев назад +7

    හදනවා නම් ලොකු එකක් රට පුරාම ආධාර එකතු කරන්න බුදු සරණින් පුළුවන් වෙයි ඉක්මනින් හදාගන්න අපට ඉතුරු වෙන්නේ එච්චරයි මේක බුදුන්ගේ භූමිය

    • @netulagamadhammavisuddhith5396
      @netulagamadhammavisuddhith5396  10 месяцев назад

      රියන් 80 උස දාගැබ ඇතුලේ තවත් දාගැබ් 2 සමන්විත ආකරයට මෙම දාගැබ ඉදිකරනවා

  • @pradeepapriyadarshani5573
    @pradeepapriyadarshani5573 11 месяцев назад +4

    අනේ අපිවත් මේ පුණ්‍ය කටයුත්තට සහභාගී කරවගන්න බැංකු ගිණුමක අංකයක් දාන්න.

    • @netulagamadhammavisuddhith5396
      @netulagamadhammavisuddhith5396  11 месяцев назад +1

      ..................කල්තොට ඉළුක්පැලැස්ස................... ශ්‍රී බුද්ධශ්‍රාවක පිරිවන් විහාරයෙහි ඉදිකරන කරන
      .........................කැලේ දාගැබ ................................
      🌸 = ගරු අනුසාසක හා නිර්මාතෘ = විහාරාධිපති, පරිවෙනාධීපති,ශාස්ත්‍රපති ,පූජ්‍යපාද නෙටලුගම ධම්මවිසුද්ධි ස්වාමින්වහන්සේ...
      🌸 = මෙහෙයවීම = මව්මිණීමහාසෑය ගොඩනැගීමේ සංවිධායක කමිටුව ..
      🌸 = ශාසනික දායකත්ව = සියලූ ලෝකවාසී බෞද්ධ දායක පිංවතුන්.
      🌸 = අනුග්‍රහය දැක්වීමට = මව්මිණිමහාසෑය ගොඩනැගීමේ දායකත්ව ගිනුම වේලිඔය ශාඛාව = 289-2-001-9-0024-712.
      🌸 = විමසීම් විහාරාධිපති හා පරිවේනාධීපති හිමි පූජ්‍ය නෙටලුගම ධම්මවිසුද්ධි හිමි= 0778323180
      0778323180
      🌸 = මූල්‍යපාලක සුරේන්ද්‍ර මහතා = 0723693690
      = 0717445884
      🌸 = මාද්‍ය ලේකම් = 0713244641
      සියලූ ලෝ වාසීන්ට සුභ නව වසරක් වේවා....!

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 10 месяцев назад +1

    මාසයකට සැරයක් දානයක් දෙනවනම් පන්සිල් පද පහ රකිනවා සාධාරණ විදිහට හරිහම්බ කරනවා නම් ඔබ දුප්පතෙක් වෙන්න බැහැ රටේ කන්ට නැහැ කිය කිය පාපය තරම තමයි මෙවැනි වෙහෙර විහාර ඉදිකිරීම් කරනකොට මිත්‍යාදෘෂ්ටිකයින්ට ඇහේ කටු ඇනෙනවා වගේ ස්වර්ණමාලි මහා සෑය ඉදි කරනකොට ගඩොල් මැවුනා කියනවා රත්තරන් පුරෝපු නැව් මැව්නා තියෙනවා විශ්වයේ න්‍යාය එදා වගේම අදටත් ස්ථිරයි බුද්ධ ශක්තිය අමරණීයයි ජීවමානයි

  • @athuaprasanna8685
    @athuaprasanna8685 11 месяцев назад +4

    Mmerenna kalin dakinna lebewa

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 10 месяцев назад +2

    හිහ් හිහ් හිහ්හිහ් ...බත් කවනවා

  • @GihanChinthaka-w9n
    @GihanChinthaka-w9n 11 месяцев назад +2

    Budusaranai

  • @chamara5908
    @chamara5908 11 месяцев назад +1

    Ekmnin shiddawewa ane shadu shadu shadu 🙏🙏🙏 theruwnshrni hamuduruwne

  • @latavirakoddi184
    @latavirakoddi184 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 11 месяцев назад +1

    මෙ ස්වාමීන් වහන්සෙත් මෙ ආත්මෙම නිවන් දකින්න වාගෙ.එයා විතරක් නෙමෙයි එයාගෙ හත්මූතූ පරම්පරාවම මෙ පිනෙන් නිවන් දකිනවා.අපි ලබන ආත්මේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා.දෙයියනෙ මනුස්සයින්ට වේ ලක් කෑමට කීයක්වත් හොයා ගන්න බැරුව ඉන්න මෙ කාළෙ මෙහම ඉදිකිරිම් කරන්නෙ ඔය දූප්පත් මිනිස්සු නිවන් දක්වන්නට ද මේ තරම් මූදලක් වියදම් කරලා මීට වඩා මනූස්සයින්ට වැදගත් දෙයක් කරන්න බැරිද.😮

  • @raniesarilanka8396
    @raniesarilanka8396 11 месяцев назад

    Ginuwine Anka lipinaya samaga wisthara danna

    • @netulagamadhammavisuddhith5396
      @netulagamadhammavisuddhith5396  11 месяцев назад

      ..................කල්තොට ඉළුක්පැලැස්ස................... ශ්‍රී බුද්ධශ්‍රාවක පිරිවන් විහාරයෙහි ඉදිකරන කරන
      .........................කැලේ දාගැබ ................................
      🌸 = ගරු අනුසාසක හා නිර්මාතෘ = විහාරාධිපති, පරිවෙනාධීපති,ශාස්ත්‍රපති ,පූජ්‍යපාද නෙටලුගම ධම්මවිසුද්ධි ස්වාමින්වහන්සේ...
      🌸 = මෙහෙයවීම = මව්මිණීමහාසෑය ගොඩනැගීමේ සංවිධායක කමිටුව ..
      🌸 = ශාසනික දායකත්ව = සියලූ ලෝකවාසී බෞද්ධ දායක පිංවතුන්.
      🌸 = අනුග්‍රහය දැක්වීමට = මව්මිණිමහාසෑය ගොඩනැගීමේ දායකත්ව ගිනුම වේලිඔය ශාඛාව = 289-2-001-9-0024-712.
      🌸 = විමසීම් = 0778323180
      = 0715786745
      සියලූ ලෝ වාසීන්ට සුබ නිදහස් දිනයක් වේවා....!

  • @suniljayaratne5418
    @suniljayaratne5418 11 месяцев назад +1

    Thawath magadiyak kanda nothing rate

  • @ramyadasanayaka7808
    @ramyadasanayaka7808 9 месяцев назад

    Budda chewarya rakkenna nam wehera vehara hadanna ona

  • @wpstv606
    @wpstv606 10 месяцев назад

    Nodookin minissu.higakaddi.mun.pansal.hadanawa

    • @netulagamadhammavisuddhith5396
      @netulagamadhammavisuddhith5396  10 месяцев назад +1

      තෙරුවන් සරණයි මහත්තයො අපි බෞද්ධයන් හැටියට සියලූ දෙනාගෙන් උපකාර බලා පොරොත්තු උනේ නැහෑ.කැමති කෙනෙක්ට දායකත්වය දෙන්න පුලුවන්

    • @zantaytsl4234
      @zantaytsl4234 10 месяцев назад +1

      තොපි බෞද්ධයෝ නෙමෙනේ බෞද්ධයො විදියට අපි දන් දෙන්නම් උබ කට වහගන පලයන්

    • @zantaytsl4234
      @zantaytsl4234 10 месяцев назад

      කොහොමත් තොපි බුද්ධසාසනය කන්න හැදිච්ච උන්නේ😂

  • @RamaniShriyalatha-w8m
    @RamaniShriyalatha-w8m 11 месяцев назад

    ටෙලි.නො. බැන්කු ගිනුම් දාන්න.

    • @netulagamadhammavisuddhith5396
      @netulagamadhammavisuddhith5396  11 месяцев назад

      ටෙලි පෝන් නම්බරය 077 8323180
      0770045707
      බැන්කු ගිනුම වේළිඔය ශාඛාව 289-2-001-9-0024-712

  • @rj999sl
    @rj999sl 11 месяцев назад +2

    කැලෑවකට වැඩක් දෙන්න ලෑස්තිය වගේ.
    ඊට පස්සේ බෙරිහන් දෙනවා.

    • @zantaytsl4234
      @zantaytsl4234 11 месяцев назад

      උබල බලන්නෙම කුනු ඇහෙන්නේ 😂

    • @netulagamadhammavisuddhith5396
      @netulagamadhammavisuddhith5396  11 месяцев назад +2

      මහත්තයො හැම මනුස්සයම බලන කෝනයෙන් බලන්න එපා බුද්ධිමත් මිනිහෙක් විදිහට නිවැරදි කෝනෙන් බලන්න පුරුදුවෙන්න ජීවිතේට ලොකූ ආලෝකයක් වෙයි

    • @Nishanthanishantha-c8p
      @Nishanthanishantha-c8p 11 месяцев назад

      Mokadame haraka

    • @sujisaman7899
      @sujisaman7899 11 месяцев назад +1

      බත්කන හරකෙක් තප්පුලයි.... දුකයි උබ ගැන..

    • @RathnaBro-y2f
      @RathnaBro-y2f 11 месяцев назад

      Thoiwage eun kala wadila thama inne kamethi me pahare desapaluwo thama thopita hode hora kaka wiyapare kore kore rahath una kiya kiya loke wate gihin kuttita kadan ene paharein thama thopita hode thopi wage eun inne rateketa mehema nowi kohome wenneda bole

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 11 месяцев назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏