ජනශක්ති සභාපති අමානුෂිකව මරාදැමීමේ කවුද.පාරේ මිනිස්සු මරණවා පොලීසිය මොනවද කලේ -Truth with Chamuditha

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 1 тыс.

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 2 года назад +140

    ඔබල දෙදෙනාටම .දෙවියන්ගේ ආරක්ෂාවත් ,දිර්ඝායුෂත් පතනව.

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад +1

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +2

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @kalpanipunchihewa3889
      @kalpanipunchihewa3889 2 года назад

      Chmuditha dan hodaida oyalata...me rate minissunge memory weda 2weeks!

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 2 года назад

      @@kalpanipunchihewa3889 අනුන්ගෙ කුණු අවුස්සන මිනිස්සු දන්නැ.....ඒ ගඳ තමන්ට කලින්ම දැනෙන බව.
      චමුදිතට මම කවදාවත් බැනල නැහැ. .....මට වරදක් පෙනිල නැති නිසා.
      තමන් වපුරන දේ අනුව, විදිය අනුව අස්වැන්න ලැබෙනව.
      ක්‍රමය අනුව .අඩුවැඩි වෙනව.
      පිනත් එහෙමයි.......
      අපි ඉන්නෙ කල්ප විනාශය අභියස......ඒක තේරැම් අරගෙන ජිවත් වෙන්න විතරයි තියෙන්නෙ.
      ඔබටත් දිර්ඝායුෂ පතනව.!

    • @kalpanipunchihewa3889
      @kalpanipunchihewa3889 2 года назад

      @@subaddraamarasinghe7310 oke boss..oya kiyanawanam itin echcharai...

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 2 года назад +77

    ස්තුතියි කීර්ති ...

  • @nalakasanjeewadesilva9058
    @nalakasanjeewadesilva9058 2 года назад +202

    ඔබ දෙදෙනාගේ නිර්භීත ඉදිරිපත්වීම ගැන ජාතියේ ප්‍රණාමය !

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩

    • @samankumara9130
      @samankumara9130 2 года назад

      @@prtygrl5077 ඉරාජ් ගේ comment

    • @gayanbuddika729
      @gayanbuddika729 2 года назад

      Hn

    • @nimalperera369
      @nimalperera369 2 года назад +1

      Mey rata winaashai mehema giyoth. Maranawa hamthanama.

  • @slmadu895
    @slmadu895 2 года назад +45

    Mr.Dinesh ඉතා හිත හොද නිහතමානී පුද්ගලයෙක්😭😭.මේක කරපු උන්ට නම් හොදක් වෙන්නෙ නෑ 😳ඔබ මේ ගැන හෙලි කිරීමට ඉදිරිපත් වීමට සියලු දෙනාගේ සිතූතිය ගෞරවය හිමි විය යුතුයි 👍👍

    • @chathumini5970
      @chathumini5970 2 года назад +2

      ❤️❤️❤️

    • @ApsaraLiyanage-qx8hy
      @ApsaraLiyanage-qx8hy 5 месяцев назад +1

      Ow dinesh Shaffter meruwa untanam hodak Wenne Ne ඔහුගේ අම්මාත් harima Hodai

  • @talesofjapan1109
    @talesofjapan1109 2 года назад +161

    මමත් කාලයක් ජනශක්ති ගෲප් එකේ වැඩ කරලා තියෙනවා. මේ ශාෆ්ටර් පවුල හරිම උගත් වැදගත් කාරුණික මනුස්සයෝ. ලංකාවේ මිනිස්සු කී දාහකට රැකියා දීලා තියෙනවාද? හරිම පව්.😢

    • @damai4603
      @damai4603 Год назад +2

      මෙකත් අර ලලින් කොතලාවල ට කලා වගෙ දෙයක් 😢😮

    • @ApsaraLiyanage-qx8hy
      @ApsaraLiyanage-qx8hy 5 месяцев назад +1

      Ow Oya Hari නැති bari minissunta සල්ලිත් denawa hoda manussayek pau RIP

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 года назад +62

    කිර්ති රත්නායක සතුව ගොඩක් දේවල් තියෙනවා තවත් ඔහුගේ අනාවරණයන් අපි බලාපොරොත්තු වෙනවා චමුදිත ඔහුට දිගටම අවස්ථාව දෙන්න

  • @godbless1217
    @godbless1217 2 года назад +101

    කීර්ති රත්නායක මහතා තනිකරම මියුසියමි එකක් .පරෙස්සමින්. ඉන්න ජේසු පිහිටයි

  • @namalperera5055
    @namalperera5055 2 года назад +314

    කීර්ති රත්නායක අමරණීය මිනිසෙක්. නීතියක් නැති රටක ඔබ පරිස්සම් වෙන්න.

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад +2

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +11

      @@prtygrl5077 කතා කරන්න ඉගන ගනින් නිකමෝ. උබ වගේ පිනට කකා ඉන්න එකෙක් නෙමේ මේ මිනිස්සු 😂😂😂😂

    • @Sawani-n2n
      @Sawani-n2n 2 года назад +6

      ඔහම කතා කරන්න හොඳ නැහැ යකෝ ....තොගේ පවුලේ ගැහැනු කෙනකුට ඔහම කීවෝත් මොකද කරන්නේ ඔබ ....නූගත් කම....😡👈

    • @shammikarunaratne739
      @shammikarunaratne739 2 года назад +1

      000000

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 года назад +1

      Nithiyak nathi ratak okkoma sataka gu kapu wahallu

  • @DiyonGregory
    @DiyonGregory 2 года назад +146

    ඔබ දෙපල වැනි නිර්භීත පුරවැසියන් මේ දෙරණේ තව තවත් බිහි වේවා !

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад +1

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.++.+

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +4

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 года назад

      😅😅😅😅😅

    • @prasannaperera9706
      @prasannaperera9706 2 года назад

      @@MailMail-mw5sp y

    • @markwin3882
      @markwin3882 Год назад

      Pooped 🎉😅

  • @roshanfernando5018
    @roshanfernando5018 2 года назад +28

    නියමයි නියමයි රටට අවශ්‍ය මෙවැනි කොන්ද පණ තියන අයතමා

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 года назад +27

    ඔබ දෙදෙනාට ප්‍රරනාමය.නිවන්සුව එතුමාට.මිනී මරුවන්ට සාප වේවා

  • @Supun.
    @Supun. 2 года назад +34

    දැනුවත් කිරීමට ස්තුතියි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 года назад +98

    ඔබතුමාට සර් තෙරැවන්සරණයි .🙏චමුදිත මහත්තයාට තෙරැවන්සරණයි ඉස්තුතියි .👍

    • @lilamanidesilva6526
      @lilamanidesilva6526 2 года назад

      Very valuable episode of reporting and awareness raising. Appreciate your courage and integrity.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 года назад +12

    නියම හෙළිදරවි කිරීමක්. ඔබ දෙපලටම බොහෝම ස්තූතියි. පරිස්සමෙන් ඉන්න.
    මේක පුදුම රටක් දියුණු වේවිද? ආයෝජකයෝ රටට ඒවිද.
    නීතියක් නැති රටක් කෙසේ නමි දියුණු වේවීද?
    ජයවේවා! ❤❤❤❤❤

  • @saranesaparamadu1755
    @saranesaparamadu1755 2 года назад +8

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ පතමු.

  • @iraniayesha9311
    @iraniayesha9311 2 года назад +295

    දාලා දුවන්න හිතෙන රටක්

    • @jagathdesilva8407
      @jagathdesilva8407 2 года назад +8

      එකනම් ඇත්ත
      පුදුම දුශිත රටක්

    • @pitasakwala6561
      @pitasakwala6561 2 года назад

      1✅Ma

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 2 года назад +2

      Apita itng muhuda thami

    • @annephilipiah1455
      @annephilipiah1455 2 года назад +2

      Athamai

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 2 года назад +8

      දාලා දුවන්න එපා .ඇයි මෙහෙම වෙන්නෙ කියලා හොයලා බලන්න . නීතිය මුදලට දෙශපාලන බකයට නැමෙනවා.නීතිය හරියට ක්‍රියාත්මක උනා නම් මෙහෙම වෙන්නෙ නැ.

  • @nevilleofficial
    @nevilleofficial 2 года назад +15

    මේ මනුස්සයා ආරක්ෂා කරගත යුතුයි
    ඔබ දෙදෙනාට ඉස්තූතියි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад +164

    නීතිය ක්‍රියාත්මක නොවන රටක විය නොහැකි අපරාදයක් නොමැත.

    • @sudarshaniindumathi8993
      @sudarshaniindumathi8993 2 года назад

      ම්ම්ම්ස්ව්ව්ව්ඤ්

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.++

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @PushpaKumari-rc4fo
      @PushpaKumari-rc4fo 2 года назад

      OHA HAMA APARADAYAKMA YATAYANNA HETHUWA DESAPALANE BARAKARAMU.

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 года назад +18

    very open talk with chamuditha mrs. keerthi respect you all sri lanka

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 года назад +56

    අපෙ උතුම් දර්මය තිබෙනවා කියන රටක් බල්ලෝ බළල්ලු ගානට මිනිස්සු මැරෙනවා රටක් ගොඩ යයිද? මේවා රටට සාපයක් ඔබ දෙපළ නිර්භීතව මේ ඉදිරිපත් කිරීම් බොහොම වටිනවා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!

  • @rainbowabc3217
    @rainbowabc3217 2 года назад +168

    ඔබලාගේ එඩිතරකම අගය කරනවා ... ලෝක නීතියෙන් නැතත් ස්වාභාදහමේ නීතියෙන් හෝ ඒ අපරාධකාරයින්ට නිසි දඩුවම් ලබා දෙන්න ... සාෆ් මහතාට නිවන් සුව ලැබේවා ... 🏴🏴🏴

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 2 года назад +113

    ඔබතුමා පරිස්සම් විය යුතු අයෙක් මිනිමැරීමට බයනැති සමාජයකයි ඔබ ජිවිත්වෙන්න බව අමතක නොකල යුතුබව මගේ හැගිමයි

    • @sunitalanka3102
      @sunitalanka3102 2 года назад +3

      Matath denune akamai godak balaye enna ayata aththa thiththai

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +3

      අම්මෝ එක ඇත්ත 😭

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 2 года назад +1

      එයා ඒවට හරියන වැඩ කටයුතු කරං ඉන්නෙ .....කොහොමත් දුර්වල තැනක් සෙට් වුනාම ඉවරයි.දැං ඉන්නෙ රනිල් සොම්බියනෙ.......

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +123

    ඔය වගේ බය නැතිව කරුණු ඉදිරිපත් කරන්න ජනදිපතිටත් වඩා බලයක් තියෙන්න ඕනා 👍

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад +1

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.+

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 года назад

      මේ තමා දියසෙන් අනාගත ජනාධිපති

    • @rohithwarnakulasuriya1261
      @rohithwarnakulasuriya1261 2 года назад +1

      Janadipatiya-horek

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 года назад

      Akha hari 😰😰😰💪🇦🇪🇱🇰

    • @tkpchandanachandana5039
      @tkpchandanachandana5039 2 года назад

      @@srilankanlibrary3263 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.u

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 2 года назад +7

    Thank you very much for your discussion

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 года назад +1

    කීර්ති , නීතිය ක් නැති රටේ, ඇත්ත විකුර්ති වෙත්දී , ඔබ විතරයි සේරම පැහැදිලි කරන්නේ , පාර්ලිමේන්තුවේ සේරම මිනිස්සු න්ගේ ජරාවැඩ කියලා , උන්ගේ ඇත්ත එලි කරන්න , එච්චරයි අපිට , උන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම . 👏👏👏💐💐💐

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 2 года назад +43

    නිවන් සුව ලැබේවා! එතුමාට.මෙවන් රටට වැඩදායක උගතුන් නිකරුණේ ගොදුරුවීම රටේ අභාගයක්

  • @IanKayCey
    @IanKayCey 2 года назад +30

    ඇත්තටම එපා වෙලා ඉන්නේ! මෙහෙම රටකද අපි ඉන්නේ? පුළුවන් විදිහට වෙන රටකට යමු.

    • @Reaper_Man1
      @Reaper_Man1 2 года назад +4

      රට හදන්න බෑ. අපි හැදුන රටකට යන්න ඕනෙ

  • @roshansachith206
    @roshansachith206 2 года назад +56

    කිර්ති මහත්තයා පරිස්සම් වෙන්න.ඔය කියන විදියට මේ රටේ ඔහොම කතාකරන එකත් බයානකයි.හැබැයි ඔබ නිර්භිත කෙනෙක්.ජය වේවා

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.+.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 2 года назад

      එයාට ගැටලුවක් නෑ.....😊

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 2 года назад +1

      @@prtygrl5077 පකෝ හරියට ලියපං......ගොං බිජ්ජා....🤣🤣🤣🤑🤑🤑😫😫

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 2 года назад

      @@MailMail-mw5sp 😊

  • @nandana4003
    @nandana4003 2 года назад +8

    යේසුස් වහන්සේ ටත් කුරුසිය වෙත යන්න සිදු වූයේ ඉදිරිපත් කල දර්ශනය අනිත් අයට ඇලජික් වූ නිසයි කීර්ති මහත්මයා ප්‍රවේශමෙන් 👍👍👍❤️✋

  • @naliniperera612
    @naliniperera612 2 года назад +17

    Keerti මහතා, ඔබේ ජිවිතයට මේ එළි darawwa තර්ජනයක් වෙන්න පුළුවන්. Prawesham වෙන්න.

  • @kumariceylon9667
    @kumariceylon9667 2 года назад +2

    ඔබතුමාලා දෙන්නත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවියන්ගේ පිහිට ආරාක්සාවම ලැබේවා

  • @k.n6067
    @k.n6067 2 года назад +54

    ලොකු ව්‍යාපාරයක් තිබීම ඒ තුලින් ධනවතෙක් වීම අද අති බයානකයි . දේපල මැර බලයෙන් අල්ලා ගන්න සිදුවීම් අද එමටයි . මේ රටේ ජීවත් වෙන එකත් ජීවිතයත් මරනයත් අතර සටනක් වගේ පීඩිතයින්ට නීතියේ සරණක් නැති කොට .සියල්ල මුදලට බලයට යටත් .

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 года назад +27

    කීර්ති රත්නායක මහතාටත් චමුදිත සර්ටත් තෙරුවන් සරණයි. සාෆ්ටර් මහතාට නිවන් සුව ලැබේවා.😥🙏❤

    • @sahanmuthukumarana
      @sahanmuthukumarana 2 года назад

      ජනශක්ති කියන්නේ ඉතාම දුෂිත කම්පැණි එකක් - මම දන්න ගොඩක් අයට '' මෝටර් රථ '' රක්ෂණ වලදී මුදල් ගෙව්වේ නැහැ - ඒ නිසා මෙය කර්මය ලෙස සලකන්නත් පුළුවන් - මොකෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බැහැ

    • @Reaper_Man1
      @Reaper_Man1 2 года назад

      චමුදිත කියන්නෙ ගුරුවරයෙක්ද?

  • @ranjithperera736
    @ranjithperera736 2 года назад +162

    අපෙන් පඩි අරගෙන,අපිටම යුක්තිය ඉටු නොකරන පොලිසිය.
    නඩුයි බඩුයි සේරම හාමුදුරුවන්ගෙ.

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 2 года назад +2

      සක්කිලි පොලිස්

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 года назад

      Akha hari harita Indian Un wage😰😰🇦🇪🇱🇰

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад +14

    Pau.ඔබට නිවන් සුව ලබෙවා

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 года назад +3

    කීර්ති රත්නායක කියන්න සුපිරිම සුපිරි වැඩ්ඩෙක්... පොන්න රහස් පොලිසියට වඩා මේ වගේ මිනිස්සුන් තමයි ඉන්න ඕනෙ රහස් පොලිසියේ... වඳුරොත් ගහෙන් වැටෙනවා වගේ මිනිස්සුන් හොරුන්ට අහුවෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ, ඒක නම් සුපිරිම ඇත්ත කතාවක්!!! රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න මුස්ලිම්වරුන් සහ දෙමල අය ලොකුවෙන් දායාද වුනා, ඒක නිසාම දැන් දැන් ටිකෙන් ටික ගේමක් යනවා ලංකාවේ, මේකත් ඒකෙම කොටසක් කියන එක හොඳට තේරෙනවා!!! කතාව පැහැදිලියි හොර පොලිසියක් ඕනෙ නැහැ තේරෙන එකාට හොඳට තේරෙනවා... ලංකාව ගැන හරිම කණගාටුයි, රටේ ඉතුරු වෙන්නේ ගොබ්බ හොරුම විතරයි මෙහෙම ගියොත්!!!

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Год назад +1

    ඔබ දෙපළට තෙරුවන් සරණයි
    පරිස්සමෙන් ඉන්න .
    දහා ජරා කාළකන්නි දෙශ්පාලුවෝ සහා අවනීතිය ම නීතිය කරපු පොලීසිය මේ රට කෑවා
    උන්ගේ මුදල් කෑදරකම නිසාම හොරු මිනීමරුවෝ රටට බෝ කරේ උන්මයි..
    දියවන්නාවේ ඉන්න නාකී රිළව් එකෙකුට වත් මේ පාර කතිරේ දෙන්න එපා.
    ඕකුන් අතුගාලම දාන්න ඕන මේ රට හදන්න නම්

  • @kpjp1012
    @kpjp1012 2 года назад +20

    ඔබලා පරිස්සමෙන් හැමෝම මොකද සක්කිලි ගතිගුණ තියන අය වැඩි🙏

  • @jagatmohan539
    @jagatmohan539 2 года назад +2

    කිර්ති රත්නායක ඇත්තටම හමුදා නිලධාරියෙක් හැටියට ඔබ ගැන ආඩම්බරයි ඔහොම යමු , ඔය වගෙ කරුණු ඉදිරිපත් කරන්න හොද කොන්දක් අවශ්‍යයි ඒ ගැන ඉතා සතුටුයි, ඇත්ත කතා කරනකොට සොරුන් ගෙන් තැන නැ, නමුත් මේ රටේ කොයි වෙලාවෙ හරි පඩිසන් සෙනවා, මම දන්නවා ඔබ ගැන මේ රටේ ගොඞක් ⁣විස්තර තියනවා ඔහොම යමු අපි ඉන්නවා ඕනෑ ම දේකට ඔබ සමග

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 года назад +6

    Well done

  • @harischandra475
    @harischandra475 Год назад +1

    කීර්ති ට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 года назад +4

    ඇත්ත ඇති සැටියෙන්ම .....
    👍👍👍👍👍👍👍👍👍👍

  • @asokajayarathna2322
    @asokajayarathna2322 2 года назад +32

    හැම මිණි මැරුමක් ,දුසනයක් ,අක්ක්‍ර්මිත ක් ,රටේ නිතිය ට අල්ලන්න බැරි හැම දෙයක් පස්සෙම දේසපාලනේ

  • @chathumini5970
    @chathumini5970 2 года назад +12

    අනෙ අපෙ රට .ඔබ දෙපලට දෙපලට බුදුසරණයි ❤️❤️❤️❤️

  • @hemalatha444
    @hemalatha444 2 года назад +2

    Great job Mr keerth&chmuditha

  • @windikathilakshana859
    @windikathilakshana859 2 года назад +6

    Proud of you Keerthi Aiya ❤

  • @ishara0001
    @ishara0001 2 года назад +3

    So proud of u brother Keerthi

  • @sadeeshabuddakorala5712
    @sadeeshabuddakorala5712 2 года назад +8

    Good program 👍

  • @sevenline196
    @sevenline196 2 года назад +5

    Take care sir God bless both of you

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 года назад +4

    Thanks

  • @AM-cv5nk
    @AM-cv5nk 2 года назад +81

    හිතුවේ නම් කවද හරි කීයක් හරි හොයාගන්න වයසට ගියාම ලංකාවට එන්න දැන් නම් හිතන්නේ වත් නෑ😢

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 года назад +1

      Very good decision.....ea unata mekata kiyanne DARMADWEEPAYA kiyala..😀😀😀😀 Rajapakshala wisin nirmanaya kala rata hondai neda ???
      ..

    • @nirodharathna7797
      @nirodharathna7797 2 года назад +2

      හරියට හරි

    • @mistycottage9558
      @mistycottage9558 2 года назад +1

      වදින්නම් එපා.

    • @ramanijayanti1558
      @ramanijayanti1558 2 года назад +1

      ඒක තමයි.මාත්.කල්පනා කරන්නෙ..මැරෙනකම්ම ඩුබායි ඉන්න හිතෙනවා

    • @sisirajayathissa5317
      @sisirajayathissa5317 2 года назад +1

      Mehe enna oheta oissuda innathenaka inna

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 года назад +44

    කණගාටුයි රට ගැන🙄. කිසි දෙයක් කලමනාකරනය කරන්න දන්නැති පාර්ලිමේන්තුවේ ඉන්න ගව පට්ටිය තමයි මේවට වග උත්තර බදින්න ඕන
    නීතියක් නැති රටක්..
    ඔහුට නිවන් සුව ලැබේවා🙏

    • @raminikhasturi9650
      @raminikhasturi9650 2 года назад

      Parlimenthuwe inna harak tikata metatarsal uththara na unuth horu

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 года назад +70

    රටෙ අරක්ශව කොතනද...??? ඉන්න හිතෙන රටක් ද? යන්න හිතෙන රටක් ද??!!

    • @sunitalanka3102
      @sunitalanka3102 2 года назад +1

      Harima dukai ape rata vinasa karala ewarai

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 2 года назад +1

      Samaja arakshan badda api wenwenda ?
      Natham deshapalakin wenwenda???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 года назад +1

      ඇය් මෙ තත්වය ඇති වූයෙ ?
      ළපැටි කළ හිටන් ⁣ ආගම දහම නො සැළසීම !!!
      ඊට වගකිව යුතු
      රජයන් විතරක් නෙ වි !!!
      අදියාපන ඇමැතිලා ,
      මව් පියන් !!!

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 года назад +1

      Kiheda yanne api yao apepaulwala minisdi

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 2 года назад +1

      @@harisaraharisara7828 රටෙහි හරියට නිතියක් තියනවා ද? තිලිනි ප්‍රියමලිත් නිදල්ලෙ !

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 2 года назад +3

    කීර්ති රත්නායක මහත්මයා හරිම ආඩම්බරයි ඔබතුමා ගැන

  • @ශ්රියානිපුෂ්පලතා

    පරිස්සමෙන් ඉන්න ඕනෑ ඔයා ලා
    විශ්වයේ ශක්තිය ලැබේ වා ආරක්ෂා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි

  • @suranganiedayaratne9933
    @suranganiedayaratne9933 2 года назад +29

    Chamudita and Keerthi, please protect yourselves, as you two are facing danger. We want people like you to live for a long time, to reveal these inhuman, corruptions.

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+..+..+

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @srimalikarunanayaka2802
      @srimalikarunanayaka2802 2 года назад

      ජනතාව.දැනුවත් කිරීම ගැන ස්තූතියි

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 года назад +18

    No law country.

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 года назад +89

    සක්කිලි පාලකයෝ ඉන්න බලු නීතියක් ක්‍රියාත්මක වෙන ලෝකේ එකම රට තූ බලු සක්කිලි රට

    • @sunitalanka3102
      @sunitalanka3102 2 года назад +5

      Rata nemei weradi ape rata tharam alankara ratak kohewath ne rata enna sakkili awajathakayoi weradda

    • @sunimalphewage7010
      @sunimalphewage7010 2 года назад +1

      රට බාරදුන්නේ කාටද එය දන්නේ ඔබ

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 2 года назад +2

      awajathaka ballo inne deshapaluwo

  • @mailkamailka355
    @mailkamailka355 2 года назад +2

    ඔබලා දෙපලට ස්තුතියි මෙවැනි දේ මධ්‍යය සාකචිචක් කලාට මෙවැනි අපරාධ කරන අයට නිතිය දඩුවම් නුදුනත් සෝභාදහාම දඩුවමි ලබා දෙයි එතුමාට නිවන් සුවලැබෙිවා

  • @shiromiferado987
    @shiromiferado987 2 года назад +8

    Proud of you both

  • @power_lion1717
    @power_lion1717 2 года назад +9

    කිර්ති මහත්තයා අපේ රටෙ ඉන්න හොදම මදිවෙදියෙක් රටෙ සියළුම දෙනා එතුමාව ආරක්ෂා කරන්න ඔනේ ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @georgeperera8365
    @georgeperera8365 2 года назад +19

    කීර්තී රත්නායක දක්ෂ එඩිතර රටට ආදරේ වගේම ඉදිරියේදි රට යන අලුත් ගමනේදී යම් ස්ථානයක ඉස්තාපිත කරන්න ඕන මහත්මයෙක්...ජය ඔබට..

  • @chandanimct3580
    @chandanimct3580 2 года назад +3

    චමෝදිත ඔබ දෙපලගෙ නිර්බිත භාවය වෙනුවෙන් රටක් වසයෙන් අපි හැමෝම ආඩම්බර විය යුතුයි ඔබ තුමන්ලා පරිස්සන් වෙන්න මේ අපරාධ කාරයින්ට වැඩි ආයුෂ නැ සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා අනිවාර්යයෙන්

  • @kgg432
    @kgg432 2 года назад +7

    Keerthi is an unbelievably talented intelligence officer

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 года назад

    ස්තුතියි

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 года назад +77

    පොලිසියේ උන් නිතිය ක්‍රියාත්මක කරන්නේ අහිංසක මිනිස්සු න් ට විතරයි උන් සල්ලි තියෙන බල්ලෝ න් බයයි

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 2 года назад

      KWadath , api wage madyama paanthika ayata thami okkema neethiya.

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад +1

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.++.+..++

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @Reaper_Man1
      @Reaper_Man1 2 года назад +1

      පොලීසිය වැරදි තමයි. තාජුඩීන් ගෙ මරණය හොදම නිදසුනයි

    • @maryviranthi7999
      @maryviranthi7999 2 года назад

      Yes that is very truth

  • @lakshmanwickremasekera9534
    @lakshmanwickremasekera9534 2 года назад +1

    We need people like Keerthi to build this country again. May God almighty protect you always ❤️

  • @JJ-nx1eh
    @JJ-nx1eh 2 года назад +4

    God bless you and protect you both

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 2 года назад +21

    Get back the former CID Director Mr. Shani Abeysekera to head the CID once again.

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +5

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

  • @amazingfernando2440
    @amazingfernando2440 2 года назад +1

    EXCELLENT

  • @krithiksdrawing4159
    @krithiksdrawing4159 2 года назад +8

    My deepest condolences to their Mr Dinesh shafter family God bless you our country lost good gentle Man

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 года назад +1

    කීර්ති රත්නායක ,ඔබ ප්‍රවේසම් වෙන්න ...චමුදිත ඔබත්...

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 2 года назад +4

    අදත් සුපිරි ඇ

    • @msmsiyath1122
      @msmsiyath1122 2 года назад

      ruclips.net/video/cVWo-RqanlI/видео.html

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 Год назад

    Great 👍 programme 👍

  • @නිසංසලහේරත්
    @නිසංසලහේරත් 2 года назад +16

    ශ්‍රී ලංකාව ජිවත් වෙන්න සුදූසු රටක් නෙවේ

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 года назад

    Thank you Mr Keerthi

  • @ha2287
    @ha2287 2 года назад +16

    Great, at least one person has the b.... to stand up and speak the truth...

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+++

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 2 года назад +1

    Thank you Chamu for info.

  • @jnmusic2002
    @jnmusic2002 2 года назад +40

    පාදඩ පාලකයින්, උන් ආරක්ෂා කරන පොලිසියක් ඉන්න රටක ඉස්සරහට මොනව අහන්න වෙයිද..

  • @manikemanike1320
    @manikemanike1320 2 года назад

    අzත්තෙන්ම ඔබ ගzන ආඩම්බරයි,ස්තුති ඔබතුමාට 🙏

  • @nilminiranawana6221
    @nilminiranawana6221 2 года назад +6

    Truly living in this country is so fearful.

  • @yapacreation
    @yapacreation Год назад

    Informative ❤

  • @yourkingdomcome2024
    @yourkingdomcome2024 2 года назад +11

    Lovers of truth should live forever

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+++

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

  • @dilanislg62
    @dilanislg62 2 года назад +1

    කිර්ති රත්නායක මහත්මයා ඔබට ගොඩක්ම ස්තුති සර් ,,ඒ වගේම ඔබලා සියලුම දෙනා පරිස්සමෙන් ,,,,දැන් ලංකාවේ ඉන්නේ මිනිස්සු නෙවෙයි ,,යක්කූ,,,රාක්ශයෝ........මනුශ්ශයෝ නම් වෙන්න බැහැ ,,මිණීමරුවෝ ,,, ඒ නිසා කල්පනාකාරීව ඉන්න ..තෙරුවන් සරනයි ..

  • @janakadesilva581
    @janakadesilva581 2 года назад +65

    අග විනිසුරුවන් හා ආරක්ෂක නිළධාරීන් ව්‍යාපාරියකයන් මරාදමා දේපොල කොල්ලකන අවනීතිය නිතිය වූ රටක්..අවනීතියම නීතිය වූ මෙවන් රටවල් තවත් ඇතිද?

    • @prtygrl5077
      @prtygrl5077 2 года назад +2

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.+.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp 2 года назад +2

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @mevinut.v4025
      @mevinut.v4025 2 года назад +2

      @@prtygrl5077 උබල මහ පොලවට බරක් වෙච්ච මිනිස්සු බං.

  • @gamingwithmurder7679
    @gamingwithmurder7679 2 года назад

    Great, Keerthi Rathnayake you are a great hero.

  • @adrianfernando2438
    @adrianfernando2438 2 года назад +4

    What has happen to our country. Where is law and order. Bloody shame on the leaders. Morning to night politics that's all they talk. How are we going to attract investors to this country. Present and past leaders should be responsible for these lives. This is the outcome of a lawless country.
    If not for these investigative journalist we all in the dark. Special thanks to Keerthi and Chamuditha. God bless our country!

  • @maheshrathnayake3560
    @maheshrathnayake3560 2 года назад

    Thank you Chamuditha

  • @demunidesilva8328
    @demunidesilva8328 2 года назад +12

    Disclosures of unknown information by Keerthi and Chamuditha are rated highly.
    Defence Minister should resign forthwith !

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 2 года назад

    Great ✌✌✌🙏🙏🙏

  • @rohithapeiris4311
    @rohithapeiris4311 2 года назад +43

    මේවාට පොලිසිය සම්බන්ධයි.කිසිම සැකයක් නැත.....

  • @upeksharamasundara3279
    @upeksharamasundara3279 2 года назад +2

    Keerthi👍👍🙏

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 2 года назад +36

    මේවා සහගහන අපරාද තව මොන තරම් කාලයක් ජීවත් වෙන මහත්තයෙක්ද සල්ලි නිසා මේ ඔක්කොම ඒ මොහොත මොන තරම් වේදනා සහගතද මේ පාප නිසා තමයි මේ ලෝක සොබාව දර්මය කවදාවත් සැනසෙන්නේ නැ මේවට දඩුවම් (---,,,,,,,,,,,,?)

  • @tuangreasy7387
    @tuangreasy7387 2 года назад

    ❤great job

  • @gayanchathuranga8102
    @gayanchathuranga8102 2 года назад +69

    දේසපාලුවොන්ට මේ වගේ දේවල් වෙන දවසක් ආවම රටට හොද කලක් උදාවෙයි

  • @manjulahiroshini3422
    @manjulahiroshini3422 2 года назад

    Keerthi rathnayake you and chamuditha is great

  • @premadasaginigalgoda377
    @premadasaginigalgoda377 2 года назад +27

    ලංකාවෙ ව්‍යාපාර ආරම්භකිරීමසියදිවිනසාගැනීමක්!..?

    • @roshanperera4291
      @roshanperera4291 2 года назад +3

      Ow lalith kothalawalage business okkotama rajapaksala keliya.
      mankolla karayo. minimaruwo
      rajapaksala

  • @forkutties2716
    @forkutties2716 2 года назад

    Mr.Keerthi Rathnayake … you are really great .. love you sir !

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 2 года назад +5

    Rest In Peace ....🙏🙏🙏

  • @chitraperera7304
    @chitraperera7304 2 года назад

    May Mr. Shafter Attain the Spreme Bliss of Nirvana according to Buddhism. May God protect his family🙏🙏🙏