Touch wifi switch | smart home touch switch | wifi switch installation DIY | Light control by phone

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 87

  • @dinushw
    @dinushw Год назад +31

    Thanks Bro. මං පොඩිකාලෙ හැමදාම හිතපු එකක් තමයි නිදාගත්තට පස්සෙ Remote එකකින් වගේ Light Off කරන්න පුලුවන් උනානම් කියලා 😅 Dream Came true 🖤

    • @SLTechSchool
      @SLTechSchool  Год назад +2

      😁😁😁

    • @dngamingbussid4554
      @dngamingbussid4554 Год назад +2

      දැන් තාක්ශනය දියුනුය්

    • @VirangaPramuditha
      @VirangaPramuditha Год назад

      ❤️

    • @xee5874
      @xee5874 Год назад

      ​@@SLTechSchoolfan ekak set karanna puluwanda meken(regulator eka tiyanawa)

  • @hemapriyajayathilaka4580
    @hemapriyajayathilaka4580 Год назад +8

    එක switch1 බල්බ 3 connect කලොත් හැම බල්බ් එකටම capacitor දාන්න ඔනිද?

  • @earthlingi72
    @earthlingi72 7 месяцев назад

    ස්තුතියි ! මේ වගේ අලුත් technology ලංකාවේ අයට හඳුන්වාදෙන එක අනර්ගයි. කෙසේවෙතත් ආරක්ෂා සහිතව මේ ක්‍රියාවලිය කරන විදිය ගැන මීට වඩා ඉදිරි වීඩියෝ වලදී ප්‍රේක්ෂකයා සැලකිලිමත් කරනවානම් හොඳයි, බොහෝවිට මේවා අත්හදා බලන තරුණයන් ගේ නොසැලකිල්ලෙන් විය හැකි මාරන්තික අනතුරු හා ඒවායින් ආරක්ෂාව ගැනත් කරුණු ඉදිරිපත් කරන්න.

  • @sujithkodithuwakku7998
    @sujithkodithuwakku7998 Год назад +3

    මමත් ගෙදර දාලාතියෙන්නේ wifi smart switch., ලෝකේ කොහෙහිටියත් ඇප් එක හරහා රවුටර් එක මගින් ලයිට්ස් ඔන් කරන්නත් ඕෆ් කරන්නත් පුළුවන්. කැමතිනම් ටයිමින් තියලා තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ස්ථාන වල ලයිට්ස් ඔන් වෙන්නත් ඕෆ් වෙන්නත් හදන්න පුළුවන්. මේ ස්මාර්ට් ස්විච් ඩරස් එකෙනුත් අලිඑක්ස්ප්‍රස් එකෙනුත් ගෙන්න ගන්න. පුළුවන්. මම ඒ දෙකෙන්ම අරන් තියෙනවා

    • @todayspecial779
      @todayspecial779 10 месяцев назад +1

      Wifi router එකක් ඕන datath යනවද

    • @Dedlox_music
      @Dedlox_music 6 месяцев назад +1

      Ekata wifi router onidha

    • @sujithkodithuwakku7998
      @sujithkodithuwakku7998 6 месяцев назад

      @@todayspecial779 රවුටර් එකක් ඕනේ වගේම පොඩි ඩේටා ඕනේවෙනවා

    • @sujithkodithuwakku7998
      @sujithkodithuwakku7998 6 месяцев назад

      @@Dedlox_music ඔව් ඕනේ වෙනවා

  • @henrytissera1929
    @henrytissera1929 Год назад +4

    සතුටුයි අපේ අය Home Automation products ගැන උනන්දු වීම ගැන සහ එවැනි දේවල් ගැන උනන්දු වෙන අයට දැනගන්න මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම අගය කරමි . මම දැනට වසර 12ට පෙර තමයි 3gang touch switch 05ක් දාල Alexa එකෙන් වොයිස් වලින් ස්විච් ON /OFF කරන්න සහ e-control App එකෙන් ලෝකයේ කොහේ හිටියත් ගෙදර ලයිට් ON/ OFF කරන්න හැදුවෙ . තාමත් හොඳින් වැඩ . Capacitor එකක් නම් වෙනම සවිකරන්න නෑ මම ගත්ත ස්විච් වලට .
    Home Automation කියන්නේ ඉතා හොඳ දෙයක් .ඒ ගැන උනන්දු වෙලා තවත් ඉදිරියට වීඩියෝ කරන්න කැමති අයට දැනගන්න .Touch Switch එක home automation වල එක් අංගයක් පමණි .
    අවශ්‍ය කරුණු ඇත්නම් අසන්න .

    • @SLTechSchool
      @SLTechSchool  Год назад +2

      තව විඩියෝ ගේමු ඉස්සරහට ❤️

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 4 месяца назад

    හැම බල්බ් එකටම capasitsrs,දාන්න ඕනද.බල්බ් කීයක් වගෙ දාන්න පුලුවන්ද ,.

  • @DanukaKumara-hl7vw
    @DanukaKumara-hl7vw Месяц назад

    Cap eka hai karanne neutral .phase ekatada

  • @kalharahansaka9359
    @kalharahansaka9359 2 месяца назад

    මේකේ බැක් ලයිට් එක වැඩ නෑ. ඒක replace කරන්න පුළුවන්ද?

  • @charith8318
    @charith8318 Год назад +1

    Meka two way swtch1k tiyenakota danna puluwanda?

  • @nalindarathnayaka2657
    @nalindarathnayaka2657 Год назад +5

    ඔය වගේ ස්මාර්ට් ප්ලග් බල්බ් අරව මේව රීවිව් කරන්න මොකද දැන් යූ ටියුබ් එකෙ තියෙන්නේ ඒ වගෙ විඩියෝ අවුරුදු ගණන් පර ඒව කව්රුවත් අලුතෙන් දාල නෑ♥️🥰

  • @Bbcnewstodayglobal
    @Bbcnewstodayglobal 3 месяца назад

    Capaciter eka mktd one ?

  • @vishwaileperuma2359
    @vishwaileperuma2359 10 месяцев назад

    Capacitor එක නැතුව ඕක දාන්න බැරිද. මගේ එක switch එකකට බල්බ් 3ක් තීන තැනකට.

  • @vidurathivanka
    @vidurathivanka 8 месяцев назад

    වෙන බෙකර් එකකින් neutral වයර් එකක් දැම්මොත් අවුල්ද

  • @dewmini2645
    @dewmini2645 Год назад +1

    Phn ekata conect karanna wifi router ekak tynna oneda ara sudu pata kallat aniwaren tynna oneda phn ekata conect karadda eka natiwa wire eka conect karapiwamat phn ekata conect karakida

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +1

    මේරටවල නිවුටරල් එකත් ස්විච්වලට එනව මොකද එක බල්බ් එකක් ස්විච් 4/5 ඉටත් වැඩියෙන් වයරින් කරනවා?හැබැයි ඔය ස්විච් මලවදයක් මොකද එකසැරේ එක එක බල්බ් පත්තුවෙනව නිවෙනවා හැබැයි මෙහේ තියෙන්නේ ඔන් ඔපf උඩට යටට ටච් බටන් දෙකක්? හැබැයි උඩත් පතතුවෙනව ටුවේ විදියට?

  • @janakabandara5422
    @janakabandara5422 2 года назад +7

    Supiriyak tama aiye

  • @DevoraItsolutions
    @DevoraItsolutions 5 месяцев назад

    Capacitor eka switch eka athulen amunanna puluwan neda

  • @heeth8441
    @heeth8441 9 месяцев назад

    Capacitor ake microfarade keeyada?

  • @royalcreator2338
    @royalcreator2338 Год назад +2

    අයියේ...මං ලඟ තියෙන්නෙ මේ smart switch එක නෙවෙයි.. Tuya 16A mini කියලා එන එක..ඒකට ඔය වගේ Capacitor එකක් එන්නේ නෑ ගද්දිම.. ඒත් ඒකෙත් Neutral එකක් තියෙනවා switch එකට දෙන්නම්..capacitor එක නැති නිසා ගෙදර bulb වලට මේක fix කරන්න බැරුව ඉන්නේ..
    මේ capacitor එකක් අපිට මෙහෙ කඩේකින් ගන්න පුළුවන්ද? මොකක්ද ඒ capacitor එක.මොකක් කියලද අපි ඒක ඉල්ලන ඕන 😕

  • @royalcreator2338
    @royalcreator2338 Год назад +2

    Bulb dekatama 1 Capacitor ekid thiyenne aiye? nttm bulb dektm wen wenm 2k hai krnn ond?

  • @ruwanmaduranga3602
    @ruwanmaduranga3602 Год назад +1

    Capacitor eka aniwarrayen hai karanna oneda

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +4

    එතකොට හැම බල්බ් එකටම කැපැසිටර් දාන්න ඔන නේද.?

    • @SLTechSchool
      @SLTechSchool  Год назад

      නැ capacitor එකයි. ඔතන බල්න් 2කක් තියනව capacitor දන එකයි , අනිත් එක තමා ceiling එක වටෙ තියන නිල් රතු පත්තුවෙන ලයිට්

  • @anurashantha7521
    @anurashantha7521 Год назад

    Math smart switch 4gan dekak setkara . Mage problem eka , power cut ekak gihin aye power enakota auto switch on wenawa.eka mata hiri problem ekak. Visadumak denna. Thanks denna.. thanks...

  • @dulankadul4007
    @dulankadul4007 Год назад

    මේක 2 ගැන් නේ එතකොට කැපෑසිටර් දෙකක් ඕනිද එකක් එක ස්විච් එකකට ඇතිද

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +1

    ඔයා ඔතන බල්බ් දෙකකට නේද ස්විච් හයිකලේ එත් එක බල්බ් එකද පෙන්නුවේ මොකද එ ?කැපැසිටර් දෙකටම උවමනා නැද්ද.

  • @ruvinigamage1363
    @ruvinigamage1363 Год назад

    3 switch ekakata capacitors 3k onada? Egollo ewala tynnenm 1i

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv 10 месяцев назад

    Hari watinawa thanks

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 Год назад

    දුර තැනක ඉදන් කොන්ට්‍රොල් කරන්න පුලුවන්ද

  • @Beauty_You_For_You
    @Beauty_You_For_You Год назад +4

    Supiri machan ❤️🔥

  • @ajithsilva5438
    @ajithsilva5438 Месяц назад

    Thanks

  • @roshanfernando107
    @roshanfernando107 Год назад

    Bulb එකකට capacitor එක ගානෙ ඕනෙද? ගන්න ඕන capacitor එක මොකක්ද ?

    • @SLTechSchool
      @SLTechSchool  Год назад

      Capacitor eka wenama one na switch ekat enawa

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 Год назад +5

    තව විඩියෝ එකක් ඕනී

  • @tharindumadhushanka7645
    @tharindumadhushanka7645 Год назад +1

    බල්බ් තුනක් දානවනම් ඒ තුනට වෙන වෙනම කැපැසිටර් හයි කරන්න ඕනද

    • @SLTechSchool
      @SLTechSchool  Год назад

      නෑ , කියක් දැම්මත් 1කයි එක ඔයාට switch එකත් එක්ක හම්බෙනවා

  • @udeshhashara5204
    @udeshhashara5204 Год назад

    Mobile data වලින් වෙන පලාතක ඉදන් වගේ on off කරන්න පුලුවන් ද

    • @samanthafernando5309
      @samanthafernando5309 Год назад

      කීපදෙනෙකු අහල තියෙනවා උත්තර නෑ .😂

  • @harshaeranga
    @harshaeranga Год назад

    4gan switch nadda lankawe ganna.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +1

    ලංකාවේ වොල්ටේජ් ඩොරොප් වෙන කොට ඉබේ නිවෙන්න පත්තුවෙන ගනිද?

  • @mybabila1
    @mybabila1 29 дней назад

    Hi how to reset this switch pls?

  • @samarawickramajeewan6513
    @samarawickramajeewan6513 Год назад

    Gana keeyak withara yanawada...

  • @LahiruWeerasinghe1
    @LahiruWeerasinghe1 Год назад +1

    Ai capacitor eka දාන්නේ...නිකන් හයි කරන්න බැරිද

    • @kasunperera4625
      @kasunperera4625 Год назад

      Nikan hai karanawanam neutral ekath a din na wenawa

    • @thikkapop
      @thikkapop 4 месяца назад

      ​@@kasunperera4625mama cap eka nathuwa hai kalane eka prashnayakda cap eka dammama e dapu bulb eka hariyata wada karanne na switch ekatama apu cap eka

  • @KaveeshManulya
    @KaveeshManulya 5 месяцев назад

    මේකට කැපෑසිටර් දෙකක් ඕනද ලයිට් දෙක්ට

  • @wilsonmarasinghe
    @wilsonmarasinghe 28 дней назад

    මම සුවිච් එක හයි කෙරැව ස්ව්ච් එක බිලින්ක් වෙන්නේ නෑ.අවශ්‍ය උපදෙස් දෙන්න

  • @virangasooriyaarachchi8966
    @virangasooriyaarachchi8966 10 месяцев назад

    Capacitor eken noise ekak enne ai

  • @samanthananayakkara7240
    @samanthananayakkara7240 8 месяцев назад

    මල්ලි ෆැන් controll කොහොමද hai කරන්නේ nutal නැතිව

  • @vidurathivanka
    @vidurathivanka 8 месяцев назад

    Capacitor ekata pathak tiyenawada

  • @dasunmadu2101
    @dasunmadu2101 2 года назад +3

    ela bro!,

  • @malithmalith465
    @malithmalith465 Год назад +1

    ටච් සුවිච් එක කියක් වෙනවාද

  • @chamaldinusha9098
    @chamaldinusha9098 Год назад

    Supirii❤️❤️

  • @Repairing-y9y
    @Repairing-y9y Год назад +1

    Wife route ekk onda

  • @shemalkacroos8713
    @shemalkacroos8713 Год назад +3

    Bro...
    මේ ස්විච් එක ගත්තෙ කොහෙන්ද..?aliexpress එකෙන්ද...?
    මට Link එකක් දෙන්න පුලුවන් ද...?🤭

    • @SLTechSchool
      @SLTechSchool  Год назад

      www.aliexpress.com/item/4000191335997.html?spm=a2g0o.order_list.0.0.21ef1802TJsZ7M

  • @KMBTechnoworld
    @KMBTechnoworld Год назад

    කොහොමද ගන්නේ

  • @kkavikara1564
    @kkavikara1564 6 месяцев назад

    Wow

  • @kavindumalinga2380
    @kavindumalinga2380 5 месяцев назад

  • @shakarachandeepa829
    @shakarachandeepa829 Год назад

    Daraz wala nedda me item eka aliexpress eken mata order krnn bene

  • @LordSentry
    @LordSentry 9 месяцев назад

    කල් පැවැත්ම කොහොමද මේකෙ

  • @wilsonmarasinghe
    @wilsonmarasinghe Месяц назад

    My smart switch is not support wifi please help me

    • @wilsonmarasinghe
      @wilsonmarasinghe Месяц назад

      Why is this smart switch that I bought not connecting via WiFi?

  • @Sameera07149
    @Sameera07149 Год назад

    මේකෙ මිල කීයද

  • @lkdeals
    @lkdeals Год назад

    මගේ මුලු ගෙදරම මම Smart කලා : ruclips.net/user/shortsLqFUnrP-FrI

  • @bhagyasampath6549
    @bhagyasampath6549 Год назад +1

    සුද්ද මෙ බොක්ස් පැනල් සිවිලිමක් මෙ විදිහට ගහන්නකො පරන එවා බැලුවා එ උනට මෙකකුත් කරන්නකො